2015-11-30

ටෝකන් සහ සිලිකන්

ටෝකන්

එකමත් එක කාලයකදි - එකමත් එක කැළයක් විය
පුරුදු පරිදි සිංහයාය - මේ කැලෙත් රජා

කාලය යයි ගත වීලා - මෙහෙම ටිකක් කල් යද්දී
කැලේ සතුන් ජනගහනය - අධික වී ගියා

2015-11-26

මැජික් පාවහන්


(තිත් තිත් දමලා ඇති තැන - ඇදලා තාලය ගනු මැන)

කවුරුත් දන්නා කියනා - අපගේ වෙල් විදානයා
නෝනත් සමගින් පිට රට - සංචාරෙ ගියා

සංචාරය අතරතුරේ - පාකිස්ථානෙට ඇවිදින් 
ඉස්ලාමාබාද් වලින් - බසයෙන් බැස්සා

2015-11-23

ටොයි බජට්


(උපුටාගැනීම හැන්සාඩ් වාර්තාවෙනි)

ගරු එම්.එම්. මාදාවියා (සුවාදීන) මහතා-

ගරු කතානායක තුමනි,