tag:blogger.com,1999:blog-3520229984605189916.post2097517960628665745..comments2023-05-18T20:19:54.599+05:30Comments on මධුමාධවී: සූප්පුවAnonymoushttp://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-3520229984605189916.post-34815084790454697612015-06-21T13:18:33.227+05:302015-06-21T13:18:33.227+05:30මේකත් නිකං අටමස්තානෙ වඳින්න ගිහිං නිදාගන්න හැදුවා ...මේකත් නිකං අටමස්තානෙ වඳින්න ගිහිං නිදාගන්න හැදුවා වගේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-31317318434632929642015-06-21T13:07:19.157+05:302015-06-21T13:07:19.157+05:30මේ කතාව කියවලා සූප්පු නිශ්පාදකයන්ගේ හිත රිදෙන්න පු...මේ කතාව කියවලා සූප්පු නිශ්පාදකයන්ගේ හිත රිදෙන්න පුලුවන් හන්දා හිනා වුනේ නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-596682463160027652015-06-15T05:35:28.885+05:302015-06-15T05:35:28.885+05:30ඒ කියන්නෙ මෙන්ඩා මේවා නොබලන වෙලාවට සර්ච් කොරන කී ව...ඒ කියන්නෙ මෙන්ඩා මේවා නොබලන වෙලාවට සර්ච් කොරන කී වර්ඩ් එකක් ඔය.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-68550292796074102122015-06-15T05:16:36.599+05:302015-06-15T05:16:36.599+05:30වෙල්කම් හෝම්! පැමිණීම බොහොම දුරුවලයි ඉස්කෝලෙ මහත්ත...වෙල්කම් හෝම්! පැමිණීම බොහොම දුරුවලයි ඉස්කෝලෙ මහත්තයා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-44727462864491391362015-06-15T05:15:12.303+05:302015-06-15T05:15:12.303+05:30යාචකයින්, අන්ධයින්, ගොළුවන්, බිහිරන් පවා විහිළුවට ...යාචකයින්, අන්ධයින්, ගොළුවන්, බිහිරන් පවා විහිළුවට ලක් කරපු නිර්මාණ තියෙනවා. විශේෂයෙන් යාචකයන්. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-86943894802819911282015-06-15T05:11:09.032+05:302015-06-15T05:11:09.032+05:30විචාරක තුමා ඉඳහිට ඔය වගේ කට උත්තර නැතිවෙන්න අහනවා....විචාරක තුමා ඉඳහිට ඔය වගේ කට උත්තර නැතිවෙන්න අහනවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-82696707977695654252015-06-14T18:03:47.847+05:302015-06-14T18:03:47.847+05:30ගෙදර ආව වගෙයි බං.කාලෙකින් හිනාඋනා.ගෙදර ආව වගෙයි බං.කාලෙකින් හිනාඋනා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-26720385705033984412015-06-14T17:57:22.867+05:302015-06-14T17:57:22.867+05:30මධාවියෝ ඉඳල හිටල පෙරුම්පුරල කියවන්න ආවම උඹේ නිර්මා...මධාවියෝ ඉඳල හිටල පෙරුම්පුරල කියවන්න ආවම උඹේ නිර්මාණයක් උඹ ඒවට සීමායිම් දාගත්තොත්නම් අම්මප උඹ උස්සල ගහනව පොලොවෙ ඕං.

සමරිසි කියල ස්පෙසිෆයි කලොත් තමා මේ හැම අවුලම. ඒකත් මේ සමාජෙම කොටසක් කියල හිතාගත්තම මේකත් තවත් එක් විහිලුවක් විතරයි. වැඩිය හිතන්න හොඳ නෑ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-54325635518519026022015-06-14T17:48:51.507+05:302015-06-14T17:48:51.507+05:30නෑ බං හිතේ තියෙන වනචර කම. නැත්නම් ඉතින් xxx අකුරු ...නෑ බං හිතේ තියෙන වනචර කම. නැත්නම් ඉතින් xxx අකුරු විතරක් වදින්නෙ කොහොමද.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-20344954548260920822015-06-14T17:46:39.211+05:302015-06-14T17:46:39.211+05:30කොහොමරි මධාවියාගෙන් උත්තරයක් නෑනොවෑ මේ වැදගත් පුර...කොහොමරි මධාවියාගෙන් උත්තරයක් නෑනොවෑ මේ වැදගත් පුරස්නෙට.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-70982454282769728632015-06-13T07:17:59.272+05:302015-06-13T07:17:59.272+05:30ඒවා හොයන්න ගියොත් පිස්සු හැදෙයි දිනේෂ්.
හැමදාම නෑ....ඒවා හොයන්න ගියොත් පිස්සු හැදෙයි දිනේෂ්.
හැමදාම නෑ...හැම තැනම නෑ....Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-25961943124104721932015-06-13T00:54:17.093+05:302015-06-13T00:54:17.093+05:30එතකොට ඒක එහෙමද වෙන්නේ??
කෝ බොල අද අපේ කමෙන්ට් අමත...එතකොට ඒක එහෙමද වෙන්නේ??

කෝ බොල අද අපේ කමෙන්ට් අමතක උනාද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-74441822840982090832015-06-12T19:48:51.211+05:302015-06-12T19:48:51.211+05:30ඒවා හැමදාම නෑ හැමතැනම නෑ බොස්...
අනිවා මචෝ.... නැත...ඒවා හැමදාම නෑ හැමතැනම නෑ බොස්...
අනිවා මචෝ.... නැත්නම් බූරුවා කරෙන් ගෙනගියා වාගෙයිAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-5372472015979973062015-06-12T19:35:59.029+05:302015-06-12T19:35:59.029+05:30මම හිතුවෙ මේ පාරත් උත්තර පත්තරේ උඩින් තියෙයි කියලා...මම හිතුවෙ මේ පාරත් උත්තර පත්තරේ උඩින් තියෙයි කියලා...
උඹ ලියපං මචං උඹට හිතෙන දේ....වාරණ බාරණ දාගත්තාම ලියන්න වෙන්නෙ මැල්ලුම් තමයි......chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-68218095459212911212015-06-12T16:09:52.823+05:302015-06-12T16:09:52.823+05:30එස් ආර් කියලා දත් බෙහෙතකුත් තිබුණානොවැ දේශකතුමා. ඒ...එස් ආර් කියලා දත් බෙහෙතකුත් තිබුණානොවැ දේශකතුමා. ඒවත් එහෙමද දන්නෑ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-11246722992046885152015-06-12T16:09:15.736+05:302015-06-12T16:09:15.736+05:30ඒ වුණාට ඒ පළපුරුද්දෙං වැඩක් නෑ බං. තුනක්ම හැදුනා ද...ඒ වුණාට ඒ පළපුරුද්දෙං වැඩක් නෑ බං. තුනක්ම හැදුනා දන්නෙම නැතිව.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-29980359482583007772015-06-12T16:08:07.660+05:302015-06-12T16:08:07.660+05:30සින්දුවා,
තොගේ තමා ඉතිං... දැං පෝස්ට් අසූවත් පැනලා...සින්දුවා,
තොගේ තමා ඉතිං... දැං පෝස්ට් අසූවත් පැනලා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-83883182090667646302015-06-12T16:06:54.203+05:302015-06-12T16:06:54.203+05:30එල ද බ්‍රා මෙන්ඩාJune 12, 2015 at 2:31 PM
අඩේ අමතක...එල ද බ්‍රා මෙන්ඩාJune 12, 2015 at 2:31 PM
අඩේ අමතක කරන්නනං එපා. එතකොට කොහොමද තනියෙන් හිනාවෙලා අනික් උන්ව මංඤං කොරන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-62901849924986256982015-06-12T16:06:01.903+05:302015-06-12T16:06:01.903+05:30එල ද බ්‍රා මෙන්ඩාJune 12, 2015 at 2:25 PM
පැරා සුර...එල ද බ්‍රා මෙන්ඩාJune 12, 2015 at 2:25 PM
පැරා සුරැකීමේ ජාතික ව්‍යාපාරය.
දැන් මටත් තියෙනවා ම.සු.ජා.ව්යා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-59720304352063735812015-06-12T16:05:24.579+05:302015-06-12T16:05:24.579+05:30සින්දු ඇනෝJune 12, 2015 at 8:11 AM
ගහගත්තා කියන්නේ...සින්දු ඇනෝJune 12, 2015 at 8:11 AM
ගහගත්තා කියන්නේ එහෙම ගහගැනිල්ලක් ගහගෙනම නෑ. විහිළු තහළු සමග පබළු.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-26730795562375797142015-06-12T14:31:17.465+05:302015-06-12T14:31:17.465+05:30මදුවා...අනිවා මම උඔට එක දවසකත් කියලා තියනවා මම හැප...මදුවා...අනිවා මම උඔට එක දවසකත් කියලා තියනවා මම හැප්පෙන්නෙ ඩොලර් මිලියන් එක්ක ඒ අතර උඔගේ කතාවක් කියවලා ඒක ටි ටෙබල් එකේ කියලා හිනා වෙලා අමතක කරලා දානවා මිසක් ආය ඒකේ ඡාතකේ හොයන්න යන්නෙ නෑ.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-33522559415297347662015-06-12T14:25:32.584+05:302015-06-12T14:25:32.584+05:30පැ.සු.ජා.ව්යා. ?
මේ මොකක්ද බං?පැ.සු.ජා.ව්යා. ?
මේ මොකක්ද බං?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-44457884838112064712015-06-12T09:00:41.508+05:302015-06-12T09:00:41.508+05:30කව්රු හරි එස්ආර් කාන් කියල කියල තිබුනොත් මට හිතෙන්...කව්රු හරි එස්ආර් කාන් කියල කියල තිබුනොත් මට හිතෙන්නෙම සමරිසි කාන් කියල නේ බං. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-68148416183143186892015-06-12T08:18:39.415+05:302015-06-12T08:18:39.415+05:30//මු නිර්මාන වලට සිමාමායිම් දාන්න යන්නෙ//
එහෙනම් ඉ...//මු නිර්මාන වලට සිමාමායිම් දාන්න යන්නෙ//
එහෙනම් ඉතින් මේක තමයි මම බලන අන්තිම පොස්ට් එක තොගේ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-71089939167526491522015-06-12T08:13:59.980+05:302015-06-12T08:13:59.980+05:30ඕන් බලපන් මදාවියෝ පළපුරුද්දේ තියන වටිනාකම .....හැක...ඕන් බලපන් මදාවියෝ පළපුරුද්දේ තියන වටිනාකම .....හැක් හැක්
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com