tag:blogger.com,1999:blog-3520229984605189916.post4838951086063575392..comments2023-05-18T20:19:54.599+05:30Comments on මධුමාධවී: ඇඟිලි ගැනීමAnonymoushttp://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-3520229984605189916.post-73182685848099969532015-07-26T14:24:51.914+05:302015-07-26T14:24:51.914+05:30සොරි වෙන්ටෝනෑ... (මේ මම)සොරි වෙන්ටෝනෑ... (මේ මම)Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-26985061738170739602015-07-16T10:07:47.088+05:302015-07-16T10:07:47.088+05:30මල් හතයි.. ඉක්මනටම අප්ඩේට්ස් ඔ්නේ්..මල් හතයි.. ඉක්මනටම අප්ඩේට්ස් ඔ්නේ්..රණාhttps://www.blogger.com/profile/09960130124111514044noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-38200544605260106802015-07-15T15:00:09.957+05:302015-07-15T15:00:09.957+05:30කෙල්ලන්ට ගණං කොහොමත් බෑනේ...හූ...හූ... (විහිළුවට ඈ...කෙල්ලන්ට ගණං කොහොමත් බෑනේ...හූ...හූ... (විහිළුවට ඈ...)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-6258557562375576622015-07-15T14:59:33.987+05:302015-07-15T14:59:33.987+05:30සැලිච්ච පාරද දන්නෑ අනිත් ඇඟිල්ලත් අහුවුනේ.සැලිච්ච පාරද දන්නෑ අනිත් ඇඟිල්ලත් අහුවුනේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-46199465011608614712015-07-14T21:25:57.283+05:302015-07-14T21:25:57.283+05:30මං කල්පනා කලේ කතාවේ ළමයා කෙල්ලෙක් වුනානම් :)මං කල්පනා කලේ කතාවේ ළමයා කෙල්ලෙක් වුනානම් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-38522762341101958492015-07-14T21:12:32.598+05:302015-07-14T21:12:32.598+05:30ඔන්න බලහන් තැනට සුදුසු නුවණ පාවිච්චි කරන උන්!!!
සා...ඔන්න බලහන් තැනට සුදුසු නුවණ පාවිච්චි කරන උන්!!!
සාක්කුවට දැම්මා කියලා සැලෙන්නේ නෑ...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-72666388670065763052015-07-14T21:08:14.705+05:302015-07-14T21:08:14.705+05:30අනේ මගෙ වස්තුවෙ එහෙම දුර හිතංට එපා... මමත් දැම්මෙ ...අනේ මගෙ වස්තුවෙ එහෙම දුර හිතංට එපා... මමත් දැම්මෙ ජෝකක්. අනික උඹ ඒක දාලා තිබ්බෙ විචාට නෙමේ හිරුට... මෙතන උඹ දාපු එකටම රිප්ලයි එකක් අවෙ නැති නිසාත් උඹට මොනාහරි දෙයක් නොකියා ඉන්න හොඳ නැති නිසාත් මම ඒක දැම්මෙ. උඹ කොහොම කෙනෙක්ද කියන එක දැනටමත් හිතේ ඇඳිලා ඉවරයි මෙන්ඩා. ඒක ‘එල ද බ්‍රා‘ වගේ වචන තුනකින් නිර්වචනය කරන්න කොහෙත්ම බෑ... (සමාවෙයං හිත රිදුනනං).Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-32426990711309406562015-07-14T15:14:51.524+05:302015-07-14T15:14:51.524+05:30අනේ නෑ මචං...පුරැද්දට කියවුනාට මම විචාට ආදරේයි..
ක...අනේ නෑ මචං...පුරැද්දට කියවුනාට මම විචාට ආදරේයි..
කාගේවත් දුකක් කරදරයකදි හිනා වෙන්න සතුටු වෙන්න පුලුවන් හිතත් මට නෑ..
ගෙදරින් අරගෙන එන කැම එක බඩදරැ අම්මා කෙනෙකුට දිලා මම සමහර දවස්වලට කඩෙන් කනවා..
ගෙදරට ආපු පත්තෑයෙක් ගරෑඩෙක්වත් මම මරන්නෙත් නෑ මරන්න දෙන්නෙත් නෑ..
පාරේ වැටිලා තිබුන 500/= ක් මගේ නෙමේ හින්දා අහුලන්නෙ නෑ..

(කයිවාරැ නෙමෙයි උඹ වැරදියට හිතයි කියලා අහපු දේට පැහැදිලි කිරිමක් කරේ)එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-83372704351926977362015-07-14T14:16:18.063+05:302015-07-14T14:16:18.063+05:30ඔව් ලොකුපුතේ, පොඩි පුතාගෙ සාක්කුවෙ හිලක්ද කොහෙද. ප...ඔව් ලොකුපුතේ, පොඩි පුතාගෙ සාක්කුවෙ හිලක්ද කොහෙද. පොඩ්ඩක් බලංටකො.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-4964932826837652742015-07-14T13:26:17.359+05:302015-07-14T13:26:17.359+05:30පොඩි එකාගේ කලිසම් සාක්කුවේ හිලක්ද...පොඩි එකාගේ කලිසම් සාක්කුවේ හිලක්ද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-70196109191972356262015-07-14T12:23:08.379+05:302015-07-14T12:23:08.379+05:30ඇම්ඩා ජූනියර්!ඇම්ඩා ජූනියර්!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-5422594827139424672015-07-14T12:22:22.386+05:302015-07-14T12:22:22.386+05:30විචාරක අමාරුවෙ වැටුණු වෙලාවෙත් උඹ ‘එල ද බ්‍රා‘ කිය...විචාරක අමාරුවෙ වැටුණු වෙලාවෙත් උඹ ‘එල ද බ්‍රා‘ කියලා තියෙනවා දැක්කා. ඒ අවංකවමද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-24354244955162939352015-07-14T12:11:19.794+05:302015-07-14T12:11:19.794+05:30මු ඇම්ඩ පුතෙක්නේ.මු ඇම්ඩ පුතෙක්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-57862174480891044132015-07-14T08:07:30.078+05:302015-07-14T08:07:30.078+05:30ඩිලා එවපන් මධුවට...
එල ද බ්රාඩිලා එවපන් මධුවට...
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-44674262430620265002015-07-14T07:48:19.092+05:302015-07-14T07:48:19.092+05:30හංසිට කියන්න, වැඩි ඈත යන්න ඕන්නෑ අපේ ගෙදරත් ඉන්නවා...හංසිට කියන්න, වැඩි ඈත යන්න ඕන්නෑ අපේ ගෙදරත් ඉන්නවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-34640049781087618122015-07-14T07:47:40.425+05:302015-07-14T07:47:40.425+05:30මාපටැඟිලි නෙමෙයිද?මාපටැඟිලි නෙමෙයිද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-60473778706622359032015-07-14T07:46:56.079+05:302015-07-14T07:46:56.079+05:30හප්පච්චියේ ශණී, දැක්ක කල්. නිකං නත්තල් සීයා දැක්කා...හප්පච්චියේ ශණී, දැක්ක කල්. නිකං නත්තල් සීයා දැක්කා වගේ.
(අපි ඒ වගේ ළමයි නරක්වෙන එව්වා ලියන්නෑ හරිද....)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-26187627489410905492015-07-14T07:13:28.043+05:302015-07-14T07:13:28.043+05:30ඔන්න මාමල . තාමත් ඇඟිලි ගනින අය ඉන්නව නෙ?ඔන්න මාමල . තාමත් ඇඟිලි ගනින අය ඉන්නව නෙ?Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-16779791318355545562015-07-14T06:00:41.749+05:302015-07-14T06:00:41.749+05:30සුළැඟිලි දෙකයි කිව්වලු සුළැඟිලි දෙකයි කිව්වලු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-44172364185614964452015-07-13T23:22:12.611+05:302015-07-13T23:22:12.611+05:30එහෙමනම් අනිත් දවසෙ ඇඟිලි ගැහීම ගැන ලියන්නකොඑහෙමනම් අනිත් දවසෙ ඇඟිලි ගැහීම ගැන ලියන්නකොශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-54896119236563483882015-07-13T22:59:57.654+05:302015-07-13T22:59:57.654+05:30හපෝයි... මං ලියන්න සැල සුං කොරාන ඉන්න ඒවාමනෙ මුං ල...හපෝයි... මං ලියන්න සැල සුං කොරාන ඉන්න ඒවාමනෙ මුං ලියන්නෙ.... ඕකෙම කෙළි වර්ෂන් එක ලියන්න හිටියෙ මචෝ...
ඒ වුනාට උඹ මේක වදින්න ලියලා තියෙනවා. මෙහෙම කරමු. උඹ මේවා ඊ මෙල් කොරපං. කොමෙන්ටුවක් විදිහට දානවාට වඩා මොඳ ඇගයීමක් ලැබෙනවා එතකොට. දැන් ෆොටෝ දිලාගෙ දෙකම දැම්මා. මෙන්ඩගෙ එක කයි පද බැඳලා දැම්මා. මනාගෙ එකක් අබවුට් ටු පබිලිස්. උඹත් එවාපං එහෙම... ආයි නෑ එන්ඩිං ක්‍රෙඩිට් හරි ඕපනිං ක්‍රෙඩිට් හරි එක්කයි දාන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-41078203162722782932015-07-13T21:43:01.885+05:302015-07-13T21:43:01.885+05:30පියෙක් දිනක් තම පුතුගේ
කාමරේ ගාවින් යනකොට
ලස්සන ...පියෙක් දිනක් තම පුතුගේ
කාමරේ ගාවින් යනකොට
ලස්සන අකුරෙන්ම ලියපු
ලියුමක් දැක්කා

ආදරබර මගෙ තාත්තෙ
මට පොඩ්ඩක් සමාවෙලා
මගේ කතන්දරය
හොදින් අසාගන්නකෝ

මීට මාස 2කට පෙර
මට කෙල්ලෙක් හම්බවුනා
එයාගෙ නම මල්ෂා
කියලයි මට කිව්වේ

එයා හොදට ගංජා බොන
හරි ෆන් කෙල්ලෙක් තාත්තේ
මටත් ඒවා ඔතල බොන්න
එයා හුරුකලා

ඒ වගේම ඒ අක්කා
නහයත් විදලා තාත්තේ
බුරියත් විදලා තාත්තේ
ඔව් ඔව් එතනත් විදලා

එයාට පොඩි දරු පැටියෙක්
එහෙම ඉන්නවා තාත්තෙ
මට වැඩියෙන් ඇය වැඩිමල්
අවුරුදු දහයයි

අපි දෙන්නා සැලසුම් කලේ
ඒ දරු පැටියත් හදාන
හොදට ජිවිතේ ෆන් එකේ
ගතකරගන්නයි

ඒත් එයට පොඩි පරහක්
මගේ මල්ෂ අක්කියාට
හැදිලා බොලේ රහස් තැනක
ඉන්නන් පොකුරක්

ඒත් කමක් නෑ තාත්තෙ
මේක අපේ දයිවේ තමා
අපි දෙන්නා අද බැදලා
ගෙදරින් යනවා

ඒත් අපිට සල්ලි කොයිද
සල්ලි හොයාගන්න ඔබේ
සේප්පුව කඩා
ලක්ෂ 15ක් මම ගත්තා ...

ඔහොම සිද්ධියක් වුනොතින් පවුලේ සායම ඉවරයි
පන්තියේ අන්තිම වෙන එක එහෙම දෙයක්ද
අන්න මගේ රිපෝර්ට් එක ෆ්‍රිජ් එක උඩ තියලා ඇති
ගෙදර එන්න හොඳ වෙලාව කියන් තාත්තේ ....
ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-88446930787916830252015-07-13T21:39:53.606+05:302015-07-13T21:39:53.606+05:30ආයි මොනාද ජෙමෝ...............
ඔහොම දහය එකෙළහ කරන උ...ආයි මොනාද ජෙමෝ...............
ඔහොම දහය එකෙළහ කරන උන් නේන්නං පහුං දොහේ මේ රට ගොඩනැගුවෙ......Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-47741556774154499692015-07-13T21:38:15.306+05:302015-07-13T21:38:15.306+05:30දිලානයා,
දා.... දා.... කාගෙන්ද ඔය අවසර ගන්නෙ? උඹ ග...දිලානයා,
දා.... දා.... කාගෙන්ද ඔය අවසර ගන්නෙ? උඹ ගියපාර දාපු මල් මසුරං පද පේලි ටික අපට අමතකයි කියලාද හිතුවෙ? උඹලා තමයි මේ අවකාශය පරිපූර්ණ කරන්නෙ. හැකියාව හංගන්න එපා බං... වෙනසක් කරමු.

මෙන්ඩා,
කුචු කවහං බං තව මූව... මූ නිකං බයෝ බයෝ වගේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-6397713500747072462015-07-13T21:35:08.055+05:302015-07-13T21:35:08.055+05:30මෙන්ඩා,
වෙන්ට බෑ... කකුල උස්සගන්ට ට්‍රේන් කොරලා ඇත...මෙන්ඩා,
වෙන්ට බෑ... කකුල උස්සගන්ට ට්‍රේන් කොරලා ඇතිනෙ

විචාරක,
හුකෑස්.......... අම්මපා තමුන්නාන්සෙ තරම් අවංකව අදහස් දක්වන එක ගොබිලෙක් නෑ මේ බොග් අවකාසෙ.... ඕ යේස්!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com