tag:blogger.com,1999:blog-3520229984605189916.post7177351227675080372..comments2023-05-18T20:19:54.599+05:30Comments on මධුමාධවී: කිරි සිනාAnonymoushttp://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comBlogger136125tag:blogger.com,1999:blog-3520229984605189916.post-1100184239388601472015-12-17T13:19:24.436+05:302015-12-17T13:19:24.436+05:30එල එල. මන් ලබන අවුරුද්දේ එනවා ආවම සෙට් වෙමුඑල එල. මන් ලබන අවුරුද්දේ එනවා ආවම සෙට් වෙමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-29125970920744322242015-12-17T13:19:05.046+05:302015-12-17T13:19:05.046+05:30එල එල. මන් ලබන අවුරුද්දේ එනවා ආවම සෙට් වෙමුඑල එල. මන් ලබන අවුරුද්දේ එනවා ආවම සෙට් වෙමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-36027311048033734742015-12-15T21:42:59.393+05:302015-12-15T21:42:59.393+05:30කුරුටු අවුල් ගන්න එපා. වැඩේ කරලයි අපි පෝස්ට් දැම්...කුරුටු අවුල් ගන්න එපා. වැඩේ කරලයි අපි පෝස්ට් දැම්මේ. ඇත්ත්ටම එහෙම කලේ හිත් වලට දැනුන සතුටට කියලා දන්න මිනිස්සුත් මේවායේ ඉන්න්වා. වැඩේට කට්ට කාපු කුරුට්ටට ලැබුන සතුටට මේවා මොනවද. මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-44075525432738494252015-12-15T21:40:29.480+05:302015-12-15T21:40:29.480+05:30සැර පාන සඳහා සෙට් වීම නවතා ඇත.
බ්‍රෑන්ඩ් එක බියර්...සැර පාන සඳහා සෙට් වීම නවතා ඇත.

බ්‍රෑන්ඩ් එක බියර්...
ස්තූතියි!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-40822376692640938142015-12-15T21:39:51.230+05:302015-12-15T21:39:51.230+05:30මාතා,
අනික් උන්ව මේ වගේ සත්කාරයකට පොළඹවන්න. ඉදිරිය...මාතා,
අනික් උන්ව මේ වගේ සත්කාරයකට පොළඹවන්න. ඉදිරියේදි මෙහෙම දේකදි වැඩි දෙනෙක් සම්බන්ධ කරගන්න. මේ හිනාවෙන පොඩි උන්ගේ සතුට ලෝකෙටම පෙන්නන්න. සුරංගනා හීන සහ තාත්වික හීන අතර වෙනස පෙන්වන්න.
අනික මචෝ, ලක්ෂ විස්සක් තිහක් වියදම් කරලා දේසපාලුවෝ උත්සව තියලා එන උන්ට බඩට කන්නවත් නොදී ස්ටේජ් නග්ගලා පොල් පැල ප්‍රදානයක කරන රටේ අමතර වියදමක් නොකර මුළු අරමුදලම මේ ලමයින්ට යමක් අතට, හිතට දෙන්න ගත්තු උත්සාහයක් පමණයි.

කුරුටු,
නෑ බං. මාතා මේකෙ පසුබිම දන්නෙ නෑනෙ. ඌ වුණත් එනවා දැනං හිටියානං.

ප්‍රසා,
අමුමිරිස්, අයිස් බකට්!

මනෝ,
//සතුට අපේ අනිත් උන්ටත් දැනෙන්න ඕන නිසා වගේම ඒක තවත් කෙනෙක් ආදර්ශයට ගනීවී ඒ වගේම අනිත් අයත් මේ වගේ සමාජ සත්කාර කරන්න ඒතුලින් පෙලඹවීමක් ඇතිකරගනීවි කියන අදහසින්//
කළ දේ පෙන්වලා සතුටකුත් ලබනවා, අයිසිස්ලා බෙලි කපලා පෙන්නලා සතුටුවන ලෝකෙම තවත් කොනක ඉඳං. අන්තිමට කියපු දේ අතුරු ඵලයක්!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-12091530022062275822015-12-15T21:39:06.894+05:302015-12-15T21:39:06.894+05:30කුරුටු අවුල් ගන්න එපා. වැඩේ කරලයි අපි පෝස්ට් දැම්...කුරුටු අවුල් ගන්න එපා. වැඩේ කරලයි අපි පෝස්ට් දැම්මේ. ඇත්ත්ටම එහෙම කලේ හිත් වලට දැනුන සතුටට කියලා දන්න මිනිස්සුත් මේවායේ ඉන්න්වා. වැඩේට කට්ට කාපු කුරුට්ටට ලැබුන සතුටට මේවා මොනවද. මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-19018134894922813762015-12-15T20:58:18.067+05:302015-12-15T20:58:18.067+05:30මේක ඕනිම ඉස්කෝලෙක ළමයි තෝරලා කලෑකි. හැබැයි දිගටම ම...මේක ඕනිම ඉස්කෝලෙක ළමයි තෝරලා කලෑකි. හැබැයි දිගටම මේක බලාපොරොත්තුව ඉන්න දෙමව්පියොත් ඉන්නවා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-31651871023724912542015-12-15T20:56:48.793+05:302015-12-15T20:56:48.793+05:301. මං දන්නවනෙ මෙන්ඩා උඹ ගැන. උඹ තමා මේ බ්ලොග් ලෝකය...1. මං දන්නවනෙ මෙන්ඩා උඹ ගැන. උඹ තමා මේ බ්ලොග් ලෝකයේ ප්‍රදීපාගාරය, හැමෝටම
පාර කියන.
2. ආයිස්සප්පා...ඒක නියම උපහැරණෙ.
3. අද සෑට බලපං නිවුස්!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-51959788050102169792015-12-15T20:53:57.045+05:302015-12-15T20:53:57.045+05:30උඹලා එකතු වෙලා මෙහෙම වැඩක් කරලා තියනවා කියලා අපි ද...උඹලා එකතු වෙලා මෙහෙම වැඩක් කරලා තියනවා කියලා අපි දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන් පස්සේ.මේ සත්කාරයට සම්බන්ධවුන හැමෝම ඒ ගැන තමන්ගේ බිලොග් වල පෝස්ට් දැම්මෙත් එදා උඹලගේ හිත්වලට දැනුන සතුට අපේ අනිත් උන්ටත් දැනෙන්න ඕන නිසා වගේම ඒක තවත් කෙනෙක් ආදර්ශයට ගනීවී ඒ වගේම අනිත් අයත් මේ වගේ සමාජ සත්කාර කරන්න ඒතුලින් පෙලඹවීමක් ඇතිකරගනීවි කියන අදහසින් කියන එක අපි හැමෝම දන්නවා..සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-42017309838694154042015-12-15T20:53:01.603+05:302015-12-15T20:53:01.603+05:301. හෆොයි! වලත්තයි! දෙන්න ඕනි පොල් ගෙඩියෙන් ඔළුව පැ...1. හෆොයි! වලත්තයි! දෙන්න ඕනි පොල් ගෙඩියෙන් ඔළුව පැලෙන්න.
2. මේ අනිකා! එහෙනං කුමාරිටම කියලා කොරගනිංකො.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-63346849056449998612015-12-15T20:51:35.058+05:302015-12-15T20:51:35.058+05:30මම ඇහුවේ රත්නපුරට ඇවිල්ලා නොකියාම ගියාට. අනික් වැඩ...මම ඇහුවේ රත්නපුරට ඇවිල්ලා නොකියාම ගියාට. අනික් වැඩේ දැනුවත් කලානම් අපි අතහරින්නෑ. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-77266623310491676932015-12-15T20:49:11.419+05:302015-12-15T20:49:11.419+05:30හ්ම් හ්ම්!හ්ම් හ්ම්!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-32097204823368098162015-12-15T20:16:23.105+05:302015-12-15T20:16:23.105+05:30උඹල අද කොඹළ ගියාද, ඔෆිස් එකේ දොරවල් වහගෙන ඇතුලෙ සෙ...උඹල අද කොඹළ ගියාද, ඔෆිස් එකේ දොරවල් වහගෙන ඇතුලෙ සෙට් උනාද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-58113868028728534922015-12-15T18:59:43.449+05:302015-12-15T18:59:43.449+05:30@ මාතා,
එතකොට වැඩේ වෙන්න මාස ගානකට කලින් ඉඳල බ්ලොග...@ මාතා,
එතකොට වැඩේ වෙන්න මාස ගානකට කලින් ඉඳල බ්ලොග් වල බැනර් දාගෙන, බුකියෙ පේජ් හදාගෙන කරන ඒව ගැන මොකද කියන්න තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-54914605403117525082015-12-15T17:25:54.733+05:302015-12-15T17:25:54.733+05:30නැතුව නැතුව.............නැතුව නැතුව.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-76251415684152964412015-12-15T16:50:13.473+05:302015-12-15T16:50:13.473+05:30//දැන් මේ දෙන්නේ එයාලා සතුටු කරන්නද.. දීපු බව පෙන්...//දැන් මේ දෙන්නේ එයාලා සතුටු කරන්නද.. දීපු බව පෙන්වන්නද...//

මේ වැඩේ ගැන මේ විදිහ කමෙන්ටුවකින් අපිව දිරි ගැන්වූයේ උඹ පමණයි...... අපිට උඩදාගෙන මේ ගැන කෑ ගහන්න ඔ්නේ වුණානං මාසෙකට විතර කලින් මේක ගැන පෝස්ටර් බැනර් අැදගෙන බ්ලොග් වල සින්ඩි වල ඒල්ල ඒල්ල අාතල් ගන්න තිබුණා.... දන්න කියන උන්ට කෝල් කර කර මචං අපේ වැඩේ ගැන පබ්ලිසිටියක් දීපං කිය කිය අඩන්න තිබුණා... ඒත් මේ වැඩේ කරේ තනිකරම ප්‍රචාරණයෙන් තොරවයි.. අපිට ඒ මෝඩ වැඩ අවශ්‍ය නැහැ.... අනික වැඩේ කරනවාය කියපු ගමන් කට්ටිය ම තමන්ට හැකි පමණින් දායකත්වය දැක්වුවා... අනික මචං මේ වැඩේට දවස් ගාණක් පැය ගාණක් අපි කඩවල් ගානේ අැවිද අැවිද මුදලාලිලා ගාව බලු වෙවී ළමයින්ට වැඩිපුර යමක් දෙන්න මහන්සි වුණා...

ඒච්චර වැඩක් කරලත් බ්ලොග් ඒකකවත් සත පහක් ඉල්ලලා අපි පෝස්ට් දැම්මේ නැහැ.... බොරු පබ්ලිසිටි දාගෙන මහා උත්සව තියාගෙන දැගලුවේ නැහැ.... ළමයින්ගේ දුප්පත්කම ගැන මෙම වැඩසටහනේ කොහේවත් කිව්වේ නැහැ.... අඩුම ගානේ පාසල් දවසකවත් මේ වැඩේ නොකර මේ දරුවන්ගේ දුප්පත්කම විකුණාගත්තෙත් නැහැ..... මේක තනිකරම හැංගිලා වගේ කරපු වැඩක්.....

ඒ වැඩේ ගැන අපි හැමෝම වැඩෙන් පස්සේ පෝස්ටුවක් දානවාය කියන ඒකගතාවය මත විතරමයි හිටියේ... ඒකත් අපේ ඉල්ලීමට තමයි අනික් හැමෝම පෝස්ටු දැම්මේ..... උඹ මෙහෙම දෙයක් අහපු ඒක ගැන අම්මපා ලැජ්ජයි බං.............. හිරිකිතයි....... අම්මපා හිරිකිතයි......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-61307147874196696942015-12-15T14:37:24.792+05:302015-12-15T14:37:24.792+05:30හොඳ වැඩක්... දැන් මේ දෙන්නේ එයාලා සතුටු කරන්නද.. ද...හොඳ වැඩක්... දැන් මේ දෙන්නේ එයාලා සතුටු කරන්නද.. දීපු බව පෙන්වන්නද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-12510816503376814202015-12-15T13:48:24.483+05:302015-12-15T13:48:24.483+05:30අපූරු වැඩක්. දැක්කත් හිත පිරෙනවා. මාත් මගේ යාලුවො ...අපූරු වැඩක්. දැක්කත් හිත පිරෙනවා. මාත් මගේ යාලුවො සෙට් එකකුත් දැං මාස පහක විතර හිටං දුප්පත් පාසල් ළමයි පස් දෙනෙකුට මාසික ශිෂ්‍යත්ව දෙනවා. මාසෙකට එක ළමයෙකුට 2500ක්. මේ පාර ශිෂ්‍යත්ව මුදලට අමතරව අලුත් පාසල් වාරෙ පොත් ලිස්ට් එකයි, පොත් බෑග් එක බැගිනුයි අපි උන්ට දුන්නා. අම්මප මචං පොඩි උංගෙ හිනා මල් ටික දැක්කම කොළඹ ඉදං පොත් පෙට්ටිය කර ගහගෙන ආපු අමාරුව කොහේ ගියාද නෑ.Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-32936551018105681542015-12-15T11:22:08.905+05:302015-12-15T11:22:08.905+05:30අද මුං ස්ට්‍රයික් ලු. ඔෆිස් එක ඇතුලෙ සෙට් වෙලා ඇති...අද මුං ස්ට්‍රයික් ලු. ඔෆිස් එක ඇතුලෙ සෙට් වෙලා ඇති.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-37309908616542822282015-12-15T11:11:20.324+05:302015-12-15T11:11:20.324+05:30මදාවියා දැන් හොදටම කම්මැලි වෙලා ඉන්නේ.( වැඩ වැඩියි...මදාවියා දැන් හොදටම කම්මැලි වෙලා ඉන්නේ.( වැඩ වැඩියි කියලා ආරංචියි)
මම මේ මදාවියාගේ පෑන්ටි මාර්ක් බ්ලොග් එකේ අයවැය බලන්න ගිහින් ආවේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-46494368864463741612015-12-15T09:46:05.099+05:302015-12-15T09:46:05.099+05:30මොන පිස්සුද බං ඔය ෂෝට් ඇන්ඩ් බිටර් පිලිතුරු දීල ති...මොන පිස්සුද බං ඔය ෂෝට් ඇන්ඩ් බිටර් පිලිතුරු දීල තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-39368964186589332132015-12-15T09:44:53.005+05:302015-12-15T09:44:53.005+05:30කුමාරි.කුමාරි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-7577328330743938442015-12-15T08:12:22.653+05:302015-12-15T08:12:22.653+05:30උඔට පිලිතුරැ දෙන්නත් බැරිතරමට කමෙන්ට් වැටෙනකොට හිත...උඔට පිලිතුරැ දෙන්නත් බැරිතරමට කමෙන්ට් වැටෙනකොට හිත පිරෙනවා..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-6881329327215045242015-12-15T08:10:06.368+05:302015-12-15T08:10:06.368+05:30කෝකද බං?
සුමනද? නයන? කමලද? නිමාලිද?
කෝකද බං?
සුමනද? නයන? කමලද? නිමාලිද?
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-77378536446416109392015-12-15T07:35:27.306+05:302015-12-15T07:35:27.306+05:30ඒකම තමා මචෝ සාරාංශය!ඒකම තමා මචෝ සාරාංශය!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com