tag:blogger.com,1999:blog-3520229984605189916.post930004875412307639..comments2023-05-18T20:19:54.599+05:30Comments on මධුමාධවී: හපනාAnonymoushttp://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3520229984605189916.post-84064999434537005592014-12-17T20:25:50.271+05:302014-12-17T20:25:50.271+05:30කොලු පැටියට නං අපාහාස කරනවා නෙමෙයි ඕං ඉවංන්...
උෘට...කොලු පැටියට නං අපාහාස කරනවා නෙමෙයි ඕං ඉවංන්...
උෘට තුන්වරක් හයවරක් ඔක්කොම පුලුහං.. අනික ඌ දන්නවා බල්ලො කකුල් තුනෙන් කරන්නෙ මොකක්ද කියලත්... හිටං..Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-35699271871198479972014-12-17T20:23:59.622+05:302014-12-17T20:23:59.622+05:30මොකක්ද කියකො කන්තෝරුව... පොඩ්ඩව එවන්න
//ඕං ඕං වැරද...මොකක්ද කියකො කන්තෝරුව... පොඩ්ඩව එවන්න
//ඕං ඕං වැරදි උත්තරේ හිතුවා.. කැත හිතනේ// උඹම තමා කියන්නෙ ඉතිං..Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-5922657502733070382014-12-17T20:22:42.796+05:302014-12-17T20:22:42.796+05:30හිටපිය... බඩු තව මග බං....
)තෑන්ක්ස්(හිටපිය... බඩු තව මග බං....
)තෑන්ක්ස්(Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-510808831436310752014-12-16T19:09:55.708+05:302014-12-16T19:09:55.708+05:30අඩෝ කවුද බොල ඒ කොලු තඩියා , ඌ හොඳයි නේ උසස් අධ්‍යා...අඩෝ කවුද බොල ඒ කොලු තඩියා , ඌ හොඳයි නේ උසස් අධ්‍යාපන ඇමති කමට ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-13964386968016034952014-12-16T12:13:16.059+05:302014-12-16T12:13:16.059+05:30ඔය පොඩි එකාව හොයලා එවපං අපේ කන්තෝරුවට.. මගේ පොස්ට්...ඔය පොඩි එකාව හොයලා එවපං අපේ කන්තෝරුවට.. මගේ පොස්ට් එක දීල මං යනෝ ඒ ටීචර් ගෙ පංතියට.. හිහ් හිහ්.. ඕං ඕං වැරදි උත්තරේ හිතුවා.. කැත හිතනේ.. මං යන්නේ ආපහු හෝඩිය ඉගෙන ගන්න..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-40631662921455735022014-12-16T10:35:15.140+05:302014-12-16T10:35:15.140+05:30මචං මදා
උඹට ඇම්ඩගෙ මේ වගේ අනික් කතා සෙට් ක දුන්න න...මචං මදා
උඹට ඇම්ඩගෙ මේ වගේ අනික් කතා සෙට් ක දුන්න නං උඹ ඒවටත් පට්ට කවි ටිකක් ලියයි බං
හිහි
ඇත්තමයි ගින්දරMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-83267508886480308012014-12-16T06:16:19.489+05:302014-12-16T06:16:19.489+05:30ඊටත් හපන් වෙයි...හිටංඊටත් හපන් වෙයි...හිටංAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-54705731494703537542014-12-15T20:54:54.065+05:302014-12-15T20:54:54.065+05:30මදාවිගේ ළමයත් ,ඒ වගේ හපනෙක් වෙයි නේද ජාන නිසා........මදාවිගේ ළමයත් ,ඒ වගේ හපනෙක් වෙයි නේද ජාන නිසා......
ජය වේවා......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-25368444223859772192014-12-15T18:44:06.656+05:302014-12-15T18:44:06.656+05:30මේක ඇවිල්ල සින්දූර් එක්තරා අකාරෙක දරු නැළිවිලි ගීය...මේක ඇවිල්ල සින්දූර් එක්තරා අකාරෙක දරු නැළිවිලි ගීයක්. මට මතකයක් තියෙනවා අපේ අම්මා ඕක කියනවා. සිහිකැඳවීම ගැන ස්තුතියි!Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-44048942677621982672014-12-15T17:56:21.468+05:302014-12-15T17:56:21.468+05:30මදාවියෝ , මටත් හිතුනෙම වැරදි උත්තර .ශික් කැත හිත ,...මදාවියෝ , මටත් හිතුනෙම වැරදි උත්තර .ශික් කැත හිත ,,,,පොස්ට් එකට අදාල නැතුව ඇති මචෝ .එත හපනා කියපු ගමන් මතක් උනේ මේ සින්දුව බන් ...

මගෙ පුතු හරි හපනා
හෙට කොළඹ ට යනවා
පනම් තුනක් ලබ ලා
මටත් එකක් දෙනවා
මගෙ පුතු හපනා...

මගේ උකුළු යහනේ
අද සුව නැති හින්දා
ඒ නැළවිලි ගීයෙන්
පුතු නළවන්නට බෑ
වැවිලා දැලි රැවුලූ
උරතල වේ පුළුලූ
කටහඬ මොළකැටි නෑ
තුරුණු ය මා පුතණූ...

මගෙ පුතු හරි හපනා
හෙට කොළඹ ට යනවා...

ආශා ගී නුහුරූ
මා පුතු රවටයි දෝ
සවන් නොදෙනු පුතුනේ
ඒ ගී නැත මියුරූ..
පෙර මඟ අද ඔබගේ
පියතුම නැතැයි කියා
වෙනස් නොවනු පුතුනේ
ඔබෙ හද වෙසෙයි පියා...

ගායනය : රූපා ඉන්දුමතී
ගී පද : දයා ද අල්විස්
තනුව : ටී. ෂෙල්ටන් පෙරේරා

සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-35370662870832223382014-12-15T15:16:05.563+05:302014-12-15T15:16:05.563+05:30එතකොට හෝඩියට දාවිනෙ ආයි?එතකොට හෝඩියට දාවිනෙ ආයි?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-5785066335429260292014-12-15T15:06:14.306+05:302014-12-15T15:06:14.306+05:30මාත් කතාව කලින් අහල තිබ්බට මේ විදිහට නියමයි.
විදුහ...මාත් කතාව කලින් අහල තිබ්බට මේ විදිහට නියමයි.
විදුහල්පති ලවා මම පුංචි පහේ දරුවෙකු තරම් හපනෙක් නොවෙමි කියල කියවන්න තිබ්බෙ.. :DAshan De Costahttps://www.blogger.com/profile/01549347094507374289noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-31680400997074221592014-12-15T13:31:19.876+05:302014-12-15T13:31:19.876+05:30තැන්කිව් මාතලන්. ඔය වචනෙ සර්ච් කලොත් බුද්ධි අංශවලි...තැන්කිව් මාතලන්. ඔය වචනෙ සර්ච් කලොත් බුද්ධි අංශවලින් අපි දෙන්නම අහුවෙයි නේ?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-37927992796296051742014-12-15T11:40:33.820+05:302014-12-15T11:40:33.820+05:30වල්ලා පට්ට.. ඒ තරම් ඉස්තරම්වල්ලා පට්ට.. ඒ තරම් ඉස්තරම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-7706048905595352432014-12-15T11:37:07.889+05:302014-12-15T11:37:07.889+05:30You made my day! :DYou made my day! :DAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-53256294968245757232014-12-15T10:54:21.677+05:302014-12-15T10:54:21.677+05:30Why not give him the post of minister of education...Why not give him the post of minister of education or higher education...?
This little guy is having more qualification than botyh of them...
If not why not give him atleast deputy posts or adviser to president for education post....?dharamhttps://www.blogger.com/profile/18035155313063484914noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-7898542239212655652014-12-15T09:32:10.464+05:302014-12-15T09:32:10.464+05:30ඒකත් වටිනවා. හී..හී... එතකොට කොල්ල තව ඔයිට “හපන්“ ...ඒකත් වටිනවා. හී..හී... එතකොට කොල්ල තව ඔයිට “හපන්“ වෙයි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-26312323791182553152014-12-15T09:30:45.962+05:302014-12-15T09:30:45.962+05:30මේකෙ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා අපේ ආරට/භාෂාවට...මේකෙ තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවා අපේ ආරට/භාෂාවට ගැලපෙන්නැති නිසා හැලුවෙමි.
අතට අත දීමේදී කාන්තාව ඉඳගෙන සිටීනම් ඇය නැගිටීමට අවශ්‍ය නැත. පිරිමියෙකු අතට අත දීමේදී නැගිට සිටිය යුතුය. හිටගෙන සිටීනම් එසේ සිට අතට අත දීමට බාධාවක් නැත. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-11256150195998007962014-12-15T09:25:21.103+05:302014-12-15T09:25:21.103+05:30ඒ කතාවනම් මාත් මීට කලින් අහල තියෙනවා මාධවියේ... ඒත...ඒ කතාවනම් මාත් මීට කලින් අහල තියෙනවා මාධවියේ... ඒත් ඔබේ මාධවී සෞඅරල් වලින් අහනකොටනම් මාර ගතියක් තියෙන්නේ. ඒක නෙවෙයි, ඔය කතාවෙ එක තැනක මට ගැටලුවක් තියෙන්වා. කතාව අහන, මතක්වෙන හැම වෙලේම ඔය ගැටලුව එනවා.

\\පිරිමින් හිටගෙන කරනා-ගැහැණුන් ඉඳගෙන කරනා
බල්ලො කකුල් තුනෙන් කරන ක්‍රියාව කිමද"//

"ගැහැණුන් ඉඳගෙන කරනා"

ඇයි බං ගැහැනු ඉඳගෙනද අතට අත දෙන්නේ? හිටගෙන දෙන්නෙම නැත්ද?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-3520229984605189916.post-83298450957381555202014-12-15T08:44:09.819+05:302014-12-15T08:44:09.819+05:30මාධවී .....................
ඔය නෙලලා තියෙන්නේ නි...මාධවී .....................

ඔය නෙලලා තියෙන්නේ නියමෙට ම ............. පහේ පන්තියට දාන්න නෙමෙයි කරන්න තිබ්බේ විදුහල්පති කම දෙන ඒකයි...................... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com