2014-11-16
පොඩිඑකාගෙ රචනාව
ඈත එපිට ගම්මානෙක-දුෂ්කර පාසලක්ය එය
දිළිඳු දරුවො කැළකිය-මෙහි ඉගෙනුම ලැබුවේ
පාසැල අල්ලපු ඉඩමේ-අයිතිකාරයා හිතුවා
පාසැල් ඉඩමෙන් පොඩ්ඩක්-අල්ලා ගන්න
2014-11-12
කොයි බොලෑ අවයව?
අදිරද බලමුලු සේනා
දෙකට බෙදී යුද වදිනා
සමයක සිදුවුණා කියන
කතාවක්ය මේ
බලවත් දෙරටක් එකිනෙක
සටන් වැදිනි දූපතකට
හිරු නොබසින රටක්ද මේ
දෙපිලෙන් එකකී
2014-11-10
300 (තුන් සීය)
දවසක්දා හැන්දෑවක
උයන් තෙරක බංකුව මත
දෙටු පුරවැසියන් තිදෙනෙක්
ඉඳගෙන උන්නා
එකෙකු වයස හැත්තෑවයි
අනෙකා හට අසූවකුයි
ඉතිරි කෙනා අනූවකැයි
කියලා කියමූ
2014-11-07
අම්ම ගියා...ඈ...ඈ...ඈ...
2014-11-04
උපාසකම්මා
හිමිදිරියෙම අවදිවෙලා
මැදගත් සුදු සලු පොරවං
මල්ල අහුරලා අරගෙන
යන්න හදනවා...
...සසරින්, යන්න හදනවා
කොට්ටේ යට සැඟව තිබුණු
පසුම්බියෙන් මුදල් ඇරං
ආයි ගැනල ආයි නවල
අහුර ගන්නවා...
...යනතැන අරගෙන යනවා
Subscribe to:
Posts (Atom)




