2015-12-28

ලයිසන්


එකමත් එක දවසක්දා - යෙහෙළියකගෙ ගෙදර යද්දි
පුංචි දුවෙක් අම්මාගෙන් - මෙහෙම අහනවා

2015-12-22

ශල්‍යකර්ම හා නිර්වින්දන


ක්ලබ් එකකදි දවසක් දා - ගැහැණියෙකුයි පිරිමියෙකුයි
අහම්බයෙන් මුණ ගැහිලා - මිතුරු වුණාලූ...

2015-12-14

කිරි සිනා



ලැප් එකට පැත්තකින් ඩොංගලේ අමුණද්දි
බාබිලා ගේ ගවුම්, රස කෑම හාරද්දි
ෆෝල්ඩර් හදාලා ඉමේජස් පුරවද්දි
ලැයිස්තුව දිහ හැරං අනිවා‘ම ඉල්ලද්දි

2015-12-11

ගෝනි දෙක





දවසක් නගරය මැද්දෙං - ගෝනි දෙකක් බිම ඇදගෙන
ආච්චියෙක් අමාරුවෙන් - පෙරට ඇදෙනවා

ඉන් එක ගෝනියක් අඩිය - සිදුරු වෙලා ඒ සිදුරෙන් 
රුපියල් විස්සේ නෝට්ටු - එළියට එනවා