ක්ලබ් එකකදි දවසක් දා - ගැහැණියෙකුයි පිරිමියෙකුයි
අහම්බයෙන් මුණ ගැහිලා - මිතුරු වුණාලූ...
කතා බහත් දුර යද්දී - දෙන්නම දොස්තරලා බව
දැනගත් හින්දා මෙයාල - තව ලං වුණිලූ...
මේ දෙන්නට තවත් බලා - ඉන්නට බැරි තැනදි ඉතිං
ඇගේ නවාතැන සොයාන - පිටත් වුණාලූ...
ආයි ඉතිං තව මොනවද - විය යුතු සේරම වුණාලු
පැය දෙක තුනකට පස්සේ - නින්ද ගියාලූ...
පිරිමි කෙනා අවදි වෙලා - කාන්තාව අවදි කලා
ඇගෙ කම්මුල පිරිමදිමින් - මෙහෙම ඇහුවලූ...
ඔබ සර්ජන් කෙනෙක් නේද - අල්ලමි මම ඔට්ටු වුණත්
ඒ බව මට හිතුනානොවැ - ඔබෙ හැසිරීමෙන්...
ඔව් ඔබ හරි හරියටෝම - එ් වුණාට කොහොමද ඔබ
ඒ බව හරියට කිව්වේ - ඒක කියන්න....
ගත වුණු පැය කීපයේදි - හය හත් පාරක් දැක්කා
ඔබ ගිහිල්ල සින්ක් එකෙන් - අත සෝදනවා
එහෙම කරන්නේ ඔබගේ - පුරුද්ද හින්දා බව මට
ඒ වෙලාවෙ තේරුණේය - ඒකයි රහස...
ඔබ හරි ඒ අනුමානෙන් - ඒ වගේම මම කියන්නෙ
නොවැරදීම ඇනස්තිටිස්ට් - කෙනෙක් වේ ඔබ...
අම්මට සිරි හරිනෙ බබෝ - ඒ වුණාට කොහොමද ඔබ
ඒ බව හරියට කිව්වේ - ඒක කියන්න...
නෑ මට නිකමට හිතුනා - ගතවුණු පැය කීපයේදී
කිසිම දෙයක් දැනුනේ නෑ - මගේ ඇඟට නම්...
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
අපූරු බ්ලොග් එකක් හම්බු වුණා. මේක 2011 තරම් ඈත කාලෙ ඉඳන් පැවත එන්නක්. ඒ වුණාට එහෙමට ලියලා නෑ. මුල කාලේ විවිධ ගවේෂණාත්මක ලිපි ලියලා තියෙනවා. මෑතකදිනං අපේ මාතලං බොසා වගේ හයි ස්පීඩ් කනේ පාරවල් තමා දීලා තියෙන්නෙ. අපේ අටමා කියනවා වගේ වදන් තදේ තමා එකම වදේ. උන්නැහේටත් බ්ලොගර් වලත් සමගාමී අඩවියක් පවත්වාගන්න කියලා ඉල්ලන ගමන්, ජය පතනවා.
මගුලක් කතාකරනවා |
Super!! Got up early to read this :) made the day..
ReplyDeleteYMMD? Thanx! BTW what happened to Sinhala?
Deleteඋදේ පාන්දර 'පෝර්න්' එකෙන් බලනකොට සිංහල තිබ්බේ නෑ.. ;)
Deleteඒ කියන්නෙ මෙයා දැං යූස් කරන්නෙ ඉංග්ලිෂ් 'පෝන්' ද?
Deleteනැහැ, මෙයා උදේ පාන්දර සිංහල Porn නැති හින්දා ඉංග්‍රීසි Porn බලල තියෙන්නේ, මම නේද මෙතන හරී?
Deleteනෑ බං.රෑ තිස්සේ සිංහළ පෝර්න් රගපාලා උදේට ඉංග්‍රීසි ඒවා මතක්කර ගන්නවළු.
Deleteකළණ, සිංහල පෝන් නං බලලා වැඩක්ම නෑ. උදේ පාන්දර කොහෙත්ම බලන්න එපා.
Deleteප්‍රසා, යූස් මන්දා බලන්නෙ එව්වැයි කියන්නෙ ඔය.
උන්මත්තක, මල්ලි හරි මල්ලි.
කටුස්, හැක්. හැක්. ඒකයි එහෙනං උඹ පේන්න නොහිටියෙ.
මං නං බලල තියෙනව නිහඬ යුගේ පෝර්න්. ඒව හොඳා. බාසාවක් නෑනෙ.
Deleteසද්දෙ නැත්තං ගතියක් නෑ බොල.
Deleteඩ්‍රැකියා, ඒ කාලෙ හයිස්පීඩ්නෙ බං හැමදේම. මැෂින් වගේ.
Deleteප්‍රසා, ඕවා නිකං ඕනිවට එපාවට දාන සද්ද බං. නියම සද්දෙ එන්නෙ ‘උහ්..උහ්‘ ගාලා. එතෙංට ‘උ‘ යන්නත් නෙමේ හරියන්නෙ. උගුරෙං එන අමුතුම ස්වරයක්.
AAAA....mallila
Deleteහූස් දිස් ලාස්ට් කොමෙන්ට් ගයි.
Deleteyako....mama Mr.Bra
Deleteඒ උඹ අතුරුදහන් කියලා මධාවියා කිව්වානේ........ මධාවියා උඹව උස්සන්නවත් ප්ලෑන් කරාවත්ද???????
Deleteඇයි මූ පොල්ලක් තියලද?
DeleteMenda, aaaaaaaaaaaaaaaaaaaa...........AYIYE
Deleteප්‍රසා, දිස් ඉස් ද ග්‍රේට් ඩෙටර් හූ ඕව්ඩ් ඕල් බ්ලොගර්ස් මෙනි රුපීස්.
කුරුටු, මම විතරයි ඌට වෙච්ච දේ හරියට කිව්වෙ, හරිද අර්ධයෝ?
මම ආවා මල්ලිලා...
Deleteඅපි ලග සේම සෙවල නැහැ
පපුවේ පච්ච නැහැ
ඇටේ මයිල් නැහැ
ආච්චී......කකුල් නෑ
Deleteආච්චී......අත් නෑ
ආච්චී......දත් නෑ
හෑ......අර මොකක්ද බං අර අන්තිම වාක්‍යය
ඒව වටේ ඉන්න කෙල්ලො ගලෝල
Deleteඒ ටික විතරක් ගැලෙව්වානං ලොකු දෙයක්!
Deleteලස්සනයි ඈ..
ReplyDeleteසුබ නත්තලක් කිව්වා..
ස්තූතියි! එසේම වේවා!
DeleteUbath Suba natalak wewa
DeleteMacho aluth thenin lapak lebunayi?
Deleteලැපක් දෙනේනේ නැහැ මම ගත්තා
Deleteආයි කාගෙවත් ලබ්බවල් මොකටද? අන්න හරි. ස්වයං කෑල්ල මුලට එන කොයිකත් සැපයි බොල.
Deleteෂුවර් එකටම එහෙනං දොස්තර ආසියාවේ පොඩි රටකින්, දොස්තරවරී යුරෝපයේ ලොකු රටකින්,,,,,,,මං හරි නේද?
ReplyDeleteකෝමෙයි හරියටම කිව්වෙ?
Deleteකොහෙ දැනෙන්ද මරියානා ආගාදයට කොසු මිටක් වැටෙනකොට
ReplyDeleteඒක කොසු මිටේ වැරැද්දද? මරියානා ආගාදේ වැරැද්දද? :p
Deleteඉයන්, බර්මියුඩා ත්‍රි කෝණෙනෙමේද?
Deleteකළණ, ඉබ්බෙක් ඕනි යතුරකින් ඇරෙනවානං ඒක නරක ඉබ්බෙක්. යතුරකින් ඕනි ඉබ්බෙක් ඇරෙනවානං එ්ක හොඳ යතුරක්.
හම්මෝ බං. බර්මියුඩා...? ඇහෙන කොටත් ඇඟ හිරි වැටෙනව.
Deleteඉනේ කඹයක් ගැටගහගෙන ගියානං ඉවරනෙ.
DeleteExperience
Deleteමුගෙත් සිංහ ලේ නැතිවෙලාද කොහෙද?
Deletetika dawasak dipan
Deleteඅඩෝ මෙණ්ඩා..........නත්තල් සීය දැක්ක වගේ
DeleteMenda, You know me.
Deleteප්‍රසා, අර කඩුව තියෙන කොලපාට එක ගහගෙනලු දැං ඉන්නෙ.
Menda, You must do something else first. You know what I meant.
ගස්, නත්තල් සීයගෙ සූට් එක ගහපු නර්ස් කෙනෙක් දැක්කා වගේ.
මම බ්ලොග් දාලා යන්නේ නැහැ බන් කවදාවත්
Deleteයන්නත් එපා. කාව හරි අවදියෙන් තියන එකත් ලොකු පිනක්නේ බං.
Deleteඅප්පට සිරි දානකොටම හිරි වැටෙන්න ඇති.
ReplyDeleteඅප්පට සිරි දයා සිරි! ලෝකල් ඇනස්තීසියා ඔක්කොම කොරලා අන්තිමේ ක්ලෝරෆෝම් අල්ලලා.
Deleteහානේ දොස්තරලත් ඒවා කොරනවද බන් ???
ReplyDeleteමෙන්න මුත් පොස්ට් දාලා
http://onemalaysiasinhala.blogspot.my/2015/12/blog-post.html#comment-form
කවුද බං ඌ
Deleteඉතුරි ටික ලියනවද මට කියල කන අතගාවගන්නවද
Deleteලියනවා ලියනවා බොලව්..... හැබැයි දාන දවස සුවර් නෑ
Deleteයකෝ මගේ කන මහන මැෂිමක් කියලා හිතුවද ..... උබට ඕන ඕන වෙලාවට අත ගාන්න ......( හි හි හි )
මැලේ, කොහෙද ඉතිං ඇඩ් දැම්මට මතක නෑනෙ ආගිය එවුන්වත්.
Deleteප්‍රසා, අර අතුරුදහන් වෙච්ච යානෙ හිටපු එකෙක්.
අටම්, වැඩක් නෑ මස්සිනා. ඌ නිර්වින්දනය වෙලා ඉන්නෙ.
මැලේ, ඔය කිව්වට උඹත් කැමතියි වගේ අතගාවෝගන්න. පෙනේද සිරික්කිය!
ඕං බලහං හැටි ...මගෙන් දොස්තර නෝන ඇහුවෙ ඔයා ජිම්නාස්ටික් පුරුදු කරන කෙනෙක් නේද ? කියල
ReplyDeleteදොස්තර නෝනා හෙන සැටිස් උඹ ගැන. ඩබොල් ඩබොල් දානවා කියලා. කෝ ඉතිං?
Deleteඅපූරුයි.... මේක කියවල නිර්වින්දන වෛද්‍යවරු ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ අපහාස කරා කියල මධුවෝ... හැක් ..
ReplyDeleteඅම්මපා අම්බලං අයියෙ...මාත් ටිකක් බයේ තමා දැම්මෙ.
Deleteඔය දොස්තරය එක්ක අපේ මෙන්ඩගෙ මොකවත් සම්බන්ධයක් එහෙම නෑ නේද?
ReplyDeleteසම්බන්දයි එකෙන්ම
Deleteමං ප්‍රසන්න අයියල ඒක්ක තරායි...
Deleteප්‍රසා, ඌත් නිර්වින්දනය වෙලානෙ ඉන්නෙ මේ දවස්වල.
Deleteමැලේ, එකෙන්නං කමක් නෑ.
විදානේ, අලේ....... ඇයි අලේ ඒ?
විදා, අපි කොයිවෙලාවක හරි සෙට් වෙලා අඩ්ඩක් ගහමු සුදෝ..
Deleteප්‍රසයි විදායි දෙන්නම රියර් ඇඩ්මිරල්ල වගේ...
Deleteඅපිනං ෆ්‍රන්ට් ඇඩ්මිරල් ල.
Deleteප්‍රසා, තනියෙං ගහංට? හුහ්...එව්ව කොහෙද අපි එක්ක.
Deleteඩ්‍රැකී, මටත් වැඩිය අල්ලන්නෑ මේ සම්බන්ධෙ.
ow ow mama etana pana aluwa
Deleteමදා, උඹල කොහෙද බං මූ හැමදාම මට උදේ හවහ හම්බවෙන මනුස්සය වෙච්චකොට.
Deleteඔය ඉන්නෙ පාන අල්ලපු එකෙකුත් සිංහලත් නැතිවෙලා. හැක්...
මෙන්ඩා, ආ...උඹ අළුවා හැදුවද?
Deleteප්‍රසා, ඩ්‍රැකියගෙයි මගෙයි අනාවැකි හරි වගේ.
මොනව දැනෙන්නද ඉතිං නෝන අතෙන් වගේ වැඩේ කරල තියෙන්නෙ. නැත්තං ඔච්චර අත හෝදන්නෙ මොකටද.
ReplyDeleteමටත් ආව පුරස්නෙ ඕක. සමහර විට ලූස් නිසා අතින් සක්ක ගැහුවද දන්නෙ නෑ.
Deleteප්‍රසා, ඒකත් හරි. නෝනට මුකුත් දැනෙන්නැත්තෙ ඒකනෙ.
Deleteමනෝෂ්, යකඩෝ...................මූ නරක් වෙලා තියෙන තරං. හෑ බොල, අනාගත පරපුරකට පාර කියංට ඉන්නෙ ඔහොම පොරවල් ද ඈ...?
මනෝ, දොස්තරී හින්ද මොකක් හරි තියරියත් අත්හදා බලන්න ඇති.
Deleteමදා, අනාගත පරපුර උදෙසා හැඩගැසීම. ෆියුචර් ටුඩේ
අන්න හරි.. ප්‍රසාට විතරයි තේරුණේ. අපි මේ ඉගෙනගන්නවා, අනාගත පරපුරට උගන්නන්න.
Deleteප්‍රසා, ෆිස්ටිං තියරි?
Deleteමනෝෂ්, අනාගත් පරපුරක් තමා ඉතුරුවෙන්නෙ.
ඔය බොග දාන එකා පට්ටෙටම ලියන් එකෙක්.. මම ඌව දන්නවා..
ReplyDeleteමම හිතන්නේ අම්මට සිරි ලංකාවේ දේසපාලග්නයෝ ඉතරක් නෙමෙයි ගොඩක් උන් ඇවිල්ලා ඇනස්තිටිස්ලා
උඹ දන්නවද ඔය පින්තූරේ වගේ ඔපරේසොන් එකක් කොරන කොට මූණ වහගෙන ඉන්නේ ඇයි කියලා...
Deleteඔපරේසන් එකෙන් පස්සේ ලෙඩා මළොත් ඩොකා මළවුන්ගේ ලෝකෙට ගිය දවසට ලෙඩාට මුණ අදුන ගන්න බැරි වෙන්න
Deleteමහා ලේඛක මාතලංට මුස්ලිම් ජාතියේ උපහාරය...! ජාතක කල ශුකාණුවල උරුමය රැකි පුතෙකි ඔබ....
Deleteමාතෙ, ඌ උඹටත් වඩා හයි ස්පීඩ් ලියන්නෙ බං. වෙලාවකට හෙන ලොකු තියරිත් ලියනවා ඒ ශෛලියටම, පුදුම හිතෙනවා. වර්ඩ්ප්‍රෙස් මගුල නැත්තං ඕකට හෙනට කමෙන්ට්ස් වැටෙන්න තිබ්බා.
Delete(බඩ පැලුවට රිටර්න් එක දෙනවනෙ අඳුනගත්තොත්)
මැලේ, මලොත් පොඩි ගැලවිල්ලක් තියෙනවා.
ඔය දමිත් කේතකගෙ බ්ලොග් එක නේද.. මම සෑහෙන දවසක ඉඳන් බලන්ව ඕක.. වර්ඩ්ප්‍රෙස් නිසා කොමෙන්ටු දාන්න ටිකක් අමාරුයි..
Deleteසජ්ජා, ඔව් බං. මේල් ඇඩ්‍රස් එකයි, නමයි, බ්ලොග් එකේ ඩොමේන් එකයි ඔක්කොම කොටංට ඕනෑ හැම වෙලේම. එපා වෙනවා.
Deleteඇයි බං අර ග්‍රැවේටර් එකේ එකවුන්ට් එකක් හදාගනිං කො.
Deletehttps://en.gravatar.com/
ඇයි බං ඉතිං උඹත් වරෙංකො ඒ පැත්තෙ, ජී අවතාරෙ හදාගෙන. (තැන්කු!)
Deleteචීයා මෙයා දාන කතා...
ReplyDeleteමේක කියවනකොට මට මතක් වුනේ අලිච්චියෙක්ගේ මීයෙකුගේයි කතාවක්...
අලිච්චි මැරුනයි
Deleteමනෝ, ඔයාට සිදුනැයි ඩාලිං?
Deleteවිදානේ, අලිච්චිත් නිර්වින්දනය වෙලා.
දොස්තරලට ඕවා කරන්න වෙලාවක් තියෙනවද බං...
ReplyDeleteසල්‍ය ඇඳෙත් නයිට් කරනව කියන්නෙ බංස්!!
Deleteලොකුස්, අන්න ඒකනං පුරස්නයක් තමා.
Deleteමනෝෂ්, පිස්සුද? නිදාගන්නවා විතරයි.
ඔව් ඉතින්, නිදාගෙන තමයි!
Deleteනිදියනවා හෙවත් නින්දට වැදෙනවා.
Deleteමමනම් හිතුවේ ඔය එක එක ඒවා දැකල දැකලම ඩොකාලට ඔය වෙලාවෙදි කිසි ෆීලින් එකක් නෑ කියල.
ReplyDeleteමේං මූ... අප්පච්චියේ දැක්ක කාලයක්.
Deleteකටුස්, ඒකත් හරි. ඉස්සර ගියා බං ටෙලියක්...ඒකෙ ඩොකෙක් ඉන්නවා, ඌට පෙන්නේ කාන්තා ශරීරෙ අභ්‍යන්තරය. ඉතිං මනමාලියන්ට අකමැති වෙනවා.
Deleteමනෝෂ්, කණ්ණාඩියක් ඉස්සරහ නේද ඉන්නෙ උඹ?
මනෝෂයට කාර් වල යට බලන කණ්නාඩියක් හම්බෙලා...
Deleteමධුවෝ..
Deleteඒ මාසෙකට කලින් බොලං..
අඩේ ඩ්‍රැකියො, ඒකෙන් මොකක් කරන්ඩද?? බෝම්බ හොයන්න????
ඩ්‍රැකියා, බෝම්බ තිබිලද?
Deleteමනෝෂ්, මාසෙකට පස්සෙ වෙන හරිය ගැන දැන්ම කියංටද අනාවැකියක්?
ඩොකා එතනම නිර්වින්දනය වෙන්න ඇති.
ReplyDeleteඅල්ලගත්තලු මාස්ක් එක ඌටම.
Deleteචැහ් අද උදේ පාන්දර හයමාරට විතර ඇවිත් මේකත් කියවල ගුඩ් මෝනිං පාරකුත් දාල යන්න හැදුවෙ මං.කොහෙද ගූගල් ලොක්ක අද උදේම බීලද කොහෙද,අන්දිරිස් කාරයත් එක්ක එකතුවෙලා මාව අඳුනන්නෙ නෑ කිව්වා.
ReplyDeleteමං හිතුවෙ බං පොර නිර්වින්දන ඩොකෙක් හින්ද ඩොකීට සිහිනැතිවෙන්නම නෙලයි කියලා.
අැතතටම ඔහේ කවුදේයි..
Deleteමනෝෂ්, ඒ උඹ කාලෙකිං ආපු නිසා. උඹ මෙහෙම ඇක්ටිව් ඉන්නවා දැක්කම මාර හැපී බං. ඒත් වැඩක් නෑ. තව දවස් දහයයි.
Deleteවිදානේ, මටත් මතක නෑනෙ.
@විදානෙ..
Delete"මට මං ගැන අමතක වුන දවස් වැඩිවුනා.."
@මධාවී..
අනේ බං දවස් ගාන මතක්කරන්නෙපා... මගෙ පපුව හෝස් ගාල පත්තුවෙනවා..
@මනොෂ්
Deletehttps://www.youtube.com/watch?v=YtT_dSa8Ef4&index=4&list=PL2LHqymHtnZsmnp1yhu_58onYr6u73Qnh
අන්න හරි. ඔය තියෙන්නෙ ලෙසටම.
Deleteමනෝෂ්, මං අහලා තියෙන්නෙ විවේකය වැඩිම ජොබ් එක ටීචිං කියලා.
Deleteසින්දු, එළ! මොකක්ද බං ඒකෙ විෂුවල් එකේ රිසෝර්ස් එක?
අත බලා සාස්තර කියනවා වගේ එකක් නේද?..
ReplyDeleteජයවේ ම(ද්)දුවා....!
සාත්තර බලන්න ගියාමලු දන්ෙන් ඒකාතක රේකා නෑ කියා
Deleteවර්ණ, ඒ කතාවත් කියාපංකො මලේ.
Deleteවිදානේ, ඒ බයික් එකේ හැඬල් ග්‍රිප් එකට ගෙවිලා.
(අරක දැම්ම. ඊගාව එක වැටෙන්න ඉස්සර මොකක් හරි කොරන්න බලහං පුලුවන්නං.)
ReplyDeleteඒක වැටෙනකං නරියත් බලං ඉන්නවා.. තාම වැටුනෙ නං නෑ අයියෙ.. හෙහ් හෙහ්...
Deleteහරි කොරන්නං
Deleteප්‍රසා, ඒයි උඹ දැම්මද? මට මොකුත් දැනුනෙ නෑනෙ.
Deleteගස්, උඹේ නමේ තියෙන එක නේද?
විදානේ, හනේ කොරපං මල්ලියේ. මට මේකාගෙන් බේරිල්ලක් නෑ. අනික් උන්නං පෝන් එකෙන්නෙ බනින්නෙ. මූ නෙට් එකෙනුත් බනිනවා.
ගස්, නරිය විතරක් නෙමෙයි තව ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නව.
Deleteවිදා, ඔවු දැං බොට තමයි ඒක කොරන්න වෙන්නෙ.
මදා, දැං එක එකාව නිර්වින්දනය කරන්න තමයි වෙන්නෙ.
ඔව්.........ගස් නරියා විතරක් නෙමේ.
Deleteඔය පැත්තෙංම (...වෙල) පටං ගමු.
හැක්.. තව පොඩ්ඩෙං ගිය සඳුද...
Deleteප්‍රසා, ආරංචියි උඹ මාර තගක් දැම්මා කියලා.
Deleteඅර දොස්තර මහත්තයා නිර්වින්දන ඉන්ජෙක්ෂන් කටුව හයිකරගෙනම ඉන්නවා වගේ හැමවෙලාවෙම.
ReplyDeleteබූ......හූ......මට වාවගන්න බෑ මධුවෝ, දොස්තර නෝනලා විතරක් නෙවේ, හමුදාවේ සමහර නෝනලාත් අහනවා, ඔය ඉවරද, මම හිතුවේ මිමී 130 කාලතුවක්කු කියලා, නමුත් බලනකොට මිමී 40 ටොම්බා එකක් නේ කියලා.
හපොයි විචාරක අංකල්....
Deleteවිචාරක, ‘සිතුවේ මෙපමණයි. මෙපමණ වුවත් කම් නැත. මෙපමණනම් කුමක් කරම්ද?‘ කීවාද?
Deleteවිදානේ, එයා ඔහොම තමා අප්පා.
“පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ“ කියල ඇහුවයි කියන්නෙ...
Deleteසර්ෆ් කරන්න ගිහිං බැලුවම, පාරෙ තියෙන වතුර වලක්ලු.
Deleteකස්ටිය ගිහිං අත සෝදනකොට තමයි අපිත් දන්නෙ අපිට කොරලයි කියලා... හය්යූ ශාමී..
ReplyDeleteජයවේවා..!!
එක්කෙනෙක් නාලා ඉවර වුණා විතරයි.
Deleteහෙහ් හෙහ් ඇනස්තිටිස්ට් කෙනෙක් එක්ක වෙද හෙදකම් කරල හෝදන්න දෙයක් ඉතුරුවෙලා නෑනෙ. ඇනා කියනව ඇති මෙච්චර ඇනලත් හිරිවැරෙන්නෙ නැති එක පුදුමයක්නෙ කියල.
ReplyDeleteඇයි ඒ? වතුරවත් දැනෙන්නැද්ද?
Deleteපවු වැඩේ අසරණ දොස්තරයා. වැඩේ කරලා නිකන් ඉන්නේ නැතුව අනාවැකි කියන්න ගියාම ඔහොම වෙනවා.
ReplyDeleteදැනුනෙම නෑ කිව්වම ඉතිං, හොදි ඕන්නෑ...
Deleteහෙහ්.. මධුවා... අර දොස්තර නෝන ඇහැරෙනකොට බෑග් එකේ සල්ලි ටිකත් සුද්දකරල පොර මාරුවෙලා නං දිස්තර නෝන දැනග්න්නව ඌ දත් දොස්තර කෙනෙක් කියල..
ReplyDeleteඑහෙනං ඌ දොස්තර කෙනෙක් විදියට බොරුවට රඟපාපු බැංකු කාරයෙක්. හැක්...
Deleteසජ්ජා, එයාලත් පොඩි නිර්වින්දනයක් කරනවනෙ බං.
Deleteප්‍රසා, එහෙම වුණානං දාන්න ලේසියි ගන්න අමාරුයි.
විභාග මගුල් හිංද කරුකුට්ටං වෙලා තිබ්බ ඔලු ගෙඩිය උඹේ කයියයි මේකෙ උංනෙ කුප්ප කොමෙන්ටු ටිකයි හිංද කූල් වෙලා ගියා කියහංකො
ReplyDeleteමරු කියන්නෙ මරේ මරු හිහි...
අර ඇංටිට නං නොදැනෙන්නෙ
නෑ ඕන නෑ ඒ ටික
ජයවේවා
අඩේ! උඹත් ඇදුරෙක්ද එහෙනං? නෑ...නෑ...පැලවත්තෙ වෙංටෑ.
Deleteකවුද බං ඒ? වනිතා ඇන්ටිද?
"ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන්
ReplyDeleteසෑතපිලා ඉහ ඉද්දර මම ඉන්නම්
පවන් සල සලා..........."
හැබැට ඇයි බන් කිසි දෙයක් දැනුනේ නැ කිව්වේ ...ඌ ට ලාදුරුද ? නැත්නම් ...එක්කෝ ඕනෑ නැ ... හිකිස්
පවන් සලංට හරි හුණු ගාංට හරි තමා වෙන්නෙ.
Deleteඌට නෙමේ බං දැනිලා නැත්තෙ. ඒකිට.
බැංකු කාරයෙක් කොළානං කොහොමද දන්නෑ?
ReplyDeleteදාංට ලේසියි.....................
DeleteGana amarui
Deleteගාන ලොකුවුණොත් කෝමත් අමාරුයි. 2% ක් දඩ!
Deleteකමෙන්ට් ටික කියෝගෙන එද්දි කතාව මතක නෑ කියහංකො
ReplyDelete+++++++++++++++++++++++
Deleteකමෙන්ට් ටික කියෝගෙන එද්දි කතාව මතක නෑ
Deleteඕං කිවුව.
ඩ්‍රැකී, හැමදාම ඔහොමයි බං.
Deleteසින්දු, හොඳ වෙලාවට වැට ගහලා නැවැත්තුවෙ. මේක තමා නියම වැට.#############
ප්‍රසා, අරක බැලුවා. ඕං කිව්වා.
බැලුවනං කමක් නෑ. වැඩේ වෙයිනෙ.
Deleteලොක්කාට දාන තැන. මගේ බොක්කියක් ඉන්නෙ. අවුලක් නැතිවේවා යි පානක් පත්තුකොරපං.
Deleteපානක් බැරිනං පන්දමක් හරි පත්තු කරන්න බැරියැ
Deleteනෑ බං. ආයි මොකක් හරි කියලා ආපහු නොඑන්න පානක් තියපං.
Deletehttp://nelumyaya.com/?p=4868
ReplyDeleteස්තෝත්ර වේවා!
DeleteBra is back to normal.
ReplyDeleteඑන්‍රික් අයියට ගහපු ජාතියේ ඒවයි?
DeleteMenda, Its time to reply for those who questioned about you.
Deleteගස්, ඒ අයියා කවුද? ගහපු ජාතිය කුමක්ද? ගැහිල්ල කුමක්ද?
අනිවා මචෝ ඒ හැම ප්‍රස්නයකටම උත්තර දෙන්න අද ඉදලා මෙන්ඩා ඉන්නවා
Deleteඒළම තමා. සිංහලත් හරි! නැගිටපං නිකං හල්ක් වගේ.
Deleteඅනේ මධාවියෝ පරක්කු වුණාට සමාවෙයං....... දැන් තමා නිදහස් වුණේ....... මොනවා වුණත් පළවෙනිම කොමෙන්ටුවට මාත් දායකත්වයක් දැක්වුවා.. ඒතකොට පරක්කු වුණා කියලා තේරෙන්නෑනේ.... මේක තමා ඔරිජිනල් කමෙන්ටුව හරිද???????????
ReplyDeleteනිවාස අඩස්සියෙං ද?
Deleteපිස්සුද කුරුට්ටෝ. පරක්කු වෙලා හරි අාව ඒකම මදිද? කෝ ඉතිං ඔරිජිනල් කමෙන්ටුව කමෙන්ටුවක් නොවේනෙ.
Deleteප්‍රසා, අසංකයා නං ඒ කතාව හරි.
අඩෝ මට මඩ ගහපු එවුන් එක එකා මරනවා
ReplyDeleteඊට කලිං බොලා උඩුකුරුඤ්ඤං කරනව ඩ්‍රැකියට කියල.
Deleteඋඹට ඒ විදිහට වදිනකොට ඒ්ත් මට නිකමට හිතුනා උඹ බොහෝම ඉක්මනට ගොඩ්සිලා වගේ නැගිටියි කියලා. ඒ්කයි මාත් කිව්වෙ ඉක්මනින් අැවිත් උත්තර දීපං කියලා. මේ අවකාශෙ පිට සාක්කි වලට වඩා වටින්නෙ තමන්ම පෙනී හිටීම බං.
Deleteප්‍රසා, උෟව මරලා කොහොමද බොල අර ණය ටික අයකරගන්නෙ?
කෝ මේ දෙමල නයන්න? මම සිංහල එක්ක අයමත් ආවා
ReplyDeleteපොර නමල දෙයන්න වෙලා.
Deleteඅද පෝය නිවාඩු, පොඩ්ඩක් හිටිං හෙට වෙනකල්.
Deleteඅපි ආවා....
Deleteආ.................පෝයට වහනවද උඹලත්?
Deleteඅදට ඇති හෙට එන්නං
ReplyDeleteඑල ද බ්‍රා
හෙට පෝයනොවැ බොල. මං නං නිවාඩු ඕං. මොනා වුණත් අප්‍රමාණ සංතෝසයි උඹේ ඉක්මන් පුනරාගමනය ගැන.
Deleteමූ හෙට ඇවිල්ල නෑ.
Deleteඅදවත් වරෙං
අදත් නෑ වගෙයි.
Deleteඅදත් නෑ බොල
Deleteමදාවියත් නිර්වින්දනය වෙලා ද?
Deleteඅදත් නෑ වගෙයි.
Deleteඅන්න හරි ප්‍රසා අයියෙ .. ගේම අතාරින්න එපා.. ඕකව බිමදිගේ ඇදගන හරි එන්න ඕනෙ.. පාලුයි අප්ප මූ නැතිව
Deleteඕං............ආවා.............නිට්ටඹුවෙ හිටියෙ. සිග්නල් නෑ බොලව්!
Deleteතව ටික දොහකිං ප්‍රසා ඉනැක්ටිව් වෙනකොට මෙන්ඩා ෆුල් ඇක්ටිව් වුණොත් හොඳා.
Deleteනැත්තං මටයි අප්ප පාලු.
මුන් දෙන්නා බැඳලා හිටියානම් හම්බුවෙන ළමයා මොකෙක් වෙලා ඉඳියිද බන්....??
ReplyDeleteනෑ මේ නොදන්නා කමට ඇහුවේ..ගණන් ගන්න එපා...
හරියට අපේ මෙන්ඩා වගේ වෙයි. වෙන මොනවද?
Deleteඅදත් නැද්ද මංද.
ReplyDeleteහෙටවත් වරෙං.
Deleteහඳ මාමා අතම ඒ පණී.........විඩ යවමූ.........
Deleteහෙටවත් බොගට ඒ දැයි බල..........මින් ඉඳිමූ..........
එළ බන්. මේක මගේ අනෙස්තෙටිස්ට් යාලුවෙකුට යැව්වා. අන්න ඌ කියනවා උඹ අනිවාර්යෙන්ම ඉන්ජෙක්ෂන් වලට බය එකෙක්ලු.
ReplyDelete