2014-11-27

ව්‍යාඝ්‍රා


එකමත් එක රෝහලකට- ආපි අලුත් නර්ස් කෙනෙක්
මෙයාට මෙහි වැඩකටයුතු-අමුතුයි පෙනුනා

හැමදාමත් රෑට රෑට- වයසක ලෙඩ්ඩුන් ඉන්නා
වාට්ටුවේ හිටපු නර්ස්-කල වැඩ පුදුමයි

2014-11-25

ජංගි



මම දැම්මෙමී හොර ඡන්ද පුරවාලා පෙට්ටී
හාමිනේට අනූනමයෙදී....
මම ඉන්නෙමී රෙදි ඇඳගෙන වාගේ
නෑ මගේ.... රෙදි, මං හෙලුවෙං...

2014-11-22

කම්බි වැට


අවන්හල එක්කොනක
මධුවිතක පහස විඳ
සැනහෙනා අතරතුර
මෙබස් සවනත වැකිණ

මතකදෝ පෙරදිනෙක
වසර ගණනකට පෙර
මේ අවන්හලේදී
අප මුලින් හමුවුණා

2014-11-20

පොදු අපේක්සකයා


කලියුග කාලෙට උපන්න පොදු අපේක්සකයො දෙන්නෙක්
අතර මගදි මුණගැහිලා බෝක්කුවක් උඩ ඉඳගත්තේ
එකෙක් මහගම පැත්තේ - අනික ගම්පහ පැත්තේ//

2014-11-18

ඇපල්


තරුණ බවින් දුරස් නොවුන- මවක් සමග ඇයගේ දූ
රිසිසේ තැන් තැන්හි ඇවිද- වරදේ බැඳුනා

මෙහෙම යනෙන‘තර දවසක්- දුවගේ නෙත හා සිත ගත්
තරුණෙක් දැක ඇය ඔහු හා- පෙමින් වෙළෙන්නේ

විවාහයද ගිවිසගනී- තරුණිය දැන් හරි තැන්පත්
මා පිය අවසර මැද්දේ- බඳින්න හිතුවා