2015-12-14

කිරි සිනා



ලැප් එකට පැත්තකින් ඩොංගලේ අමුණද්දි
බාබිලා ගේ ගවුම්, රස කෑම හාරද්දි
ෆෝල්ඩර් හදාලා ඉමේජස් පුරවද්දි
ලැයිස්තුව දිහ හැරං අනිවා‘ම ඉල්ලද්දි

2015-12-11

ගෝනි දෙක





දවසක් නගරය මැද්දෙං - ගෝනි දෙකක් බිම ඇදගෙන
ආච්චියෙක් අමාරුවෙන් - පෙරට ඇදෙනවා

ඉන් එක ගෝනියක් අඩිය - සිදුරු වෙලා ඒ සිදුරෙන් 
රුපියල් විස්සේ නෝට්ටු - එළියට එනවා

2015-11-30

ටෝකන් සහ සිලිකන්

ටෝකන්

එකමත් එක කාලයකදි - එකමත් එක කැළයක් විය
පුරුදු පරිදි සිංහයාය - මේ කැලෙත් රජා

කාලය යයි ගත වීලා - මෙහෙම ටිකක් කල් යද්දී
කැලේ සතුන් ජනගහනය - අධික වී ගියා

2015-11-26

මැජික් පාවහන්


(තිත් තිත් දමලා ඇති තැන - ඇදලා තාලය ගනු මැන)

කවුරුත් දන්නා කියනා - අපගේ වෙල් විදානයා
නෝනත් සමගින් පිට රට - සංචාරෙ ගියා

සංචාරය අතරතුරේ - පාකිස්ථානෙට ඇවිදින් 
ඉස්ලාමාබාද් වලින් - බසයෙන් බැස්සා

2015-11-23

ටොයි බජට්


(උපුටාගැනීම හැන්සාඩ් වාර්තාවෙනි)

ගරු එම්.එම්. මාදාවියා (සුවාදීන) මහතා-

ගරු කතානායක තුමනි,