2015-08-10

චාරිකාව




ව්‍යාපාර කීපයක්ම - අයිති කෝටිපතියෙකී
කිසි සැපකින් අඩුවක් නම් - කිසිම දිනක නොම දකී

පුරුදු පරිදි මේ මිනිහට - ලස්සන බිරිඳක් ඇතී
ඒ මදිවට පෞද්ගලික - ලේකම් වෙයි පෙම්වතී


මේ අයථා බන්දනේ - බිරිඳද දන්නේ නැතී
පෙම්වතියද කිසිම දිනක - බිරිඳ මුණ ගැසී නැතී

මේ දෙදෙනට මැදි වෙලා - ඉන්නා අතරෙදි අනේ
ධනවතාට අපූරු වූ - අදහසකිය ඇති වුණේ

බිරිඳ සමග පෙම්වතී - එකම නැවේ නංවලා
විනෝදයට සවාරියක් - ඔහු සූදානම් කලා

ප්‍රවේශපත් යුගලකුත් - දෙදෙනා හට යවමිනේ
අවසර දුන්නා තනිවම - ගිහිල්ල එන විලසිනේ

***


දින දෙකකිය ගත වුනේ - සවාරියද නිම වුනේ
ආපසු ගොඩ බැස්ස බවද - ධනවතාට සැල වුනේ

බිරිඳට අමතා බලා - තොරතුරු විමසුම් කලා
ගමන ඉතා විනෝද යැයි - ස්තූතිය පළකලා

ලේකම් හැඩ රුව කියා - ඇය මිතුරියකැයි කියා
සැමියා විමසයි නැවතත් - ඇය කොහොමද යැයි කියා

අපෝ නියම බඩුවකී - වල්කම නම් නිම නැතී
නැවේ සිටිය හැම මිනිහම - සමගින් නිදියන්නැතී

හිත පෑරී ධනවතා - පෙම්වතියට අමතලා
නැවේ ගමන ගැන විමසයි - වෙනසක් නොම පෙන්නලා

ගමන හරිම විනෝදයි - ඒ ගැන මා ණය ගැතියි
කී වට ධනවතා ඇගෙන් - බිරිඳ ගැන මෙසේ අසයි

අහවල් හැඩ රුව ඇතී - ඇය මිතුරියකිය මගේ
ඇයත් ගියේ ඔය නැවේම - මතකද සිටියා වගේ

ඇය අමතක වෙන්නට - අන්ධ කෙනෙක් විය යුතුයි
ඇයගේ ලස්සන දැක්කම - මටනම් හරි ඉරිසියයි

එනමුත් පති භක්තිය - හොඳින් රකින බිරිඳකී
නැවට ගොඩවුණෙත් බැස්සෙත් - සැමිය සමග පමණකී



110 comments:

  1. Oya thiyenne saddei dumai ekkama. Jaya wewaa.. Ape hamuduruwane jaya wewaa...!!!

    ReplyDelete
    Replies
    1. Hello Mr. Ticks, after long time since 2012.

      Delete
    2. මොකක්ද ඒ ෆොටෝ එක හාවෙක් මරන්න වගේ එල්ලන් ඉන්න නපුරි කවුද ඒ

      Delete
    3. අඩෝ...................................පූසෝ වගේ ඕනි ඕනි හැටියට අරහෙං මෙහෙං අල්ලන්ට ඇහැක් ජාතියක් නෙමේ හාවෝ. උන්ගෙ ඇඟෙන් ඇල්ලුවාම ඒ තෙරපුම උන්ට දරාගංට අමාරුයි. ඒකයි කන් දෙකෙන් අල්ලන්නෙ. අනික, එතකොට උන් කීකරුයි. පූසගෙ උනත් බෙල්ල පිටිපස්සෙන් ඇල්ලුවාම තමා හීලෑ...
      (ඒ නපුරි තමා ඒ ලෙවල් ගර්ල්... )

      Delete
    4. අනේ එයාද ,, සොලී අනා

      Delete
  2. ස්ත්‍රී හදවත ආගාදයකි,මර්‍යානාවකි.......
    එහි ගැඹුර දුටු කෙනෙක් ලොව නැති බවකි.....
    වම පෙන්වා දකුනද....
    දකුන පෙන්වා වමටද ඇදෙන​.....
    හිස අවසිය වූ කල වලිගයද.......
    වලිගය ඇසූ කල හිසද දී...
    ඔබේ ඉවසීම උරගා බලන....
    ​ඔබ ඔල්මරංඥං කරන....
    ස්ත්‍රීය ලොව ඇති සුන්දර නිමවුමකි.........

    ''මා දකින ස්ත්‍රී මනෝවිඥානය'' ​http://unmanthaka.blogspot.com/2015/05/blog-post_45.html

    ReplyDelete
    Replies
    1. අර අන්තිම වාක්‍යය නොකීවානම් ඔමා ඇතුළු බ්ලොග් රචිකාවියන්ගේ උල් නිය අගින් නුඹ කීතු කීතු වලට ඉරී යන අපූරුව, අහෝ! මට මැවී පෙනේ.

      Delete
  3. එක අතකට හොඳයි තමා.... හැක....

    ReplyDelete
  4. මේකට මොකාද අල්ලගන්නේ........ ම්......... නෑනෙ බං එකෙක්වත්.....

    ගෑනුනෙ ගනන් ගන්න එපා...... පොරට තියෙන්නෙ ඌ වගේමයි අරුන් දෙන්නා කියලා හිත හදාගන්න එක...

    ReplyDelete
    Replies
    1. යශ්‍යන්තෙයා පවු නේ බං මදාවියෝ... හැක හැක !!!

      Delete
    2. කැමා උඔ හිත හදා ගනින්

      Delete
    3. කැමා,
      කැමරාව වටේටම වනලා බලුවට මුකුත් අහුවුණේ නෑ වගේ නේද? හැක් හැක්...

      ඩ්‍රැකී,
      ඔන්න කැමෝ... බඩු බනිස් වේගෙන යන්නේ.

      මෙන්ඩා,
      මෙන්න කැමෝ...බනිස් මදිවට කෙසෙල් ගෙඩිස්...

      Delete
    4. ඕකුන් දෙන්න මට කෙලවෙනකම් බලන් ඉන්නවා කියල දන්නවා.

      Delete
    5. එහෙම තමා බං කල්‍යාණ මිත්‍තරයො...

      Delete
    6. උඹ සැලෙන්න එපා බන්.දැං වත් නිතර ගෙදරත් යමන්!

      Delete
    7. හ්ම්...හ්ම්... දිනපතා ගෙදර නොයාම පසුතැවීමට හේතු වේ.

      Delete
    8. මටද ගෙදර යන්න කිවුවෙ...? මන් තාම තනිකඩයා බොලව්.....

      Delete
    9. මූනෙං නං ළමයි දෙන්නෙක්ගෙ විතර තාත්තා කෙනෙක් බව කිව හැක...හැක...හැක...

      Delete
    10. තාත්තා කෙනෙක් තමයි නිත්‍යානුකුල නොවුනට

      Delete
    11. ඩී.එන්.ඒ. ටෙස්ට් එකත් යුරීන් ටෙස්ට් එක වගේ ප්‍රචලිත වුණානං අද මේ රට කොහොම තියෙයිද මෙන්ඩා...

      Delete
  5. මදාවි පන්නයේ එළ නිපැයුමකි...

    ගෑණුන්ට එහෙම මුකුත් කියන්න එපා. උන් කොච්චර ලස්සන ජාතියක්ද කියල බලපන් මේකප් පිටින් ඉන්නකොට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. වැස්සොත් තමා අවුල :D

      Delete
    2. ඒක වෙන්නැති පින්නක් වැටුණත් කුඩෙයක් උහුලං යන්නෙ.

      Delete
    3. ලොකුස්,
      අවංකෙංම මාත් අකමැතියි එයාලට අනං මනං කියනවට.

      පත්තරේ,
      ඒනුවාට නෑවමනං අවුලක් නෑ බං... (පැය හතරක් විතර නානවානෙ)

      ඩ්‍රැකී,
      ඕක මචං පවුලේ ආරක්ෂාවට ගෙනියන්නෙ. බලහංකො පොඩ්ඩක් මිනිහගෙ හොර ගෑනි එහෙම මුණගැහුණම ඕකෙං ගන්න වැඩ.

      Delete
  6. දැන් මොකද කරන්නේ මං ඊළඟට? හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. නැවේදි සේරම කොරලා දැං එනවා මෙතන මගෙං අහන්න....හුහ්

      Delete
  7. සැම ක්‍රියාවකටම සමාන වුද ප්‍රති විරැද්ද වුද ප්‍රතික්‍රියාවක් තිබේ...
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. එල්ලෙන සියල්ල රඹුටන් නොවේ...

      Delete
    2. හැප්පෙන සියල්ල තාප්පද නොවේ...

      Delete
    3. තාප්ප සේරම බ්ලොක්ගල් ද නොවේ...

      Delete
    4. මෙන්ඩා,
      විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද කියලා ලියාගනිං

      විදානේ,
      පතෝල ද නොවේ...

      මෙන්ඩා,
      බ්ලොක්ගල් සියල්ල ගල් නොවේ

      පත්තරේ,
      ගල් සියල්ල ගල්මත් නොවේ

      Delete
  8. Replies
    1. පොඩි ඇරියස් එකක් ඇති බව පෙනේ....

      Delete
  9. ගෑණු දෙකක් ඇති තැන විනාසයක් හිටං . අපිට වගේ ඉන්ට බැ නොවැ..

    සුපුරුදු පරිදි මුන් දෙන්න නැවේ ගිහිනුත් ඕපෙ තමයි හොයල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැවෙත් ඕ.පී.ඩී. එකක් තිබිලා වගේ...

      Delete
  10. ඔය විදියට ගෑණු කෙනෙක් එයාගේ හස්බන්ඩ් වයි බෝයිෆ්‍රෙන්ඩ් වයි යවලා ඇහුවනම් වෙන වෙනම දෙන්නම කියයි..

    හස්බන්ඩ් :

    අන්න නියම කොල්ලෙකි බොන්න උපන් හපනෙකි..
    නැවට නැග්ග වෙලේ ඉඳන් මිනිහා මගේ මිතුරෙකී...

    බෝයිෆ්‍රෙන්ඩ්

    හම්මට එල බොක්කකි .. බෝතලයක් අතින් අරන් උපන් නියම කොල්ලෙකි..
    නෑ බෑ දෙක කටේ නෑ ඕනේ තැනක ඕනේ පැයක සෙට් වෙන්නට හපනෙකි

    (පිරිමි අනිකගේ අඩුපාඩු වැරදි දකිනවා අඩුයිනේ ඉතින් )

    ReplyDelete
    Replies
    1. බොහොම සුළු වැරද්දක් නේ දැකල තියෙන්නේ.. හැක්..

      Delete
    2. ඔමාට ඡයවේවා...
      අපි ඔමාට...
      ඔමා අපිට
      ගිය පාරත් දුන්නා බැටේ
      මේ පාරත් දෙනවා බැටේ

      Delete
    3. හි හි

      Delete
    4. ඔමා,
      //පිරිමි අනිකගේ අඩුපාඩු වැරදි දකිනවා අඩුයිනේ ඉතින්//
      ඔය ඉතිං ඉල්ලගෙනනෙ නාන්නෙ ළමයා.....................

      කළණ,
      අපිට සාපේක්ෂව නේද මචං...

      මෙන්ඩා,
      දී කිරට සාක්කලු

      Delete
    5. ඇත්තනේ කිවුවේ

      Delete
    6. ඇත්ත බබා,
      මං කිව්වෙ ඉතිං මේ අපේ පුරුස පස්සෙ ඔහොම එකක් බොලා අතිං කියවෙනකං දත කට මැදගෙනනෙ ඉන්නෙ.

      Delete
    7. ඔමා .. පිළිගන්න මගේ රෙෂ්පට්එක...

      Delete
    8. සජ්ජා,
      විහිළුවට මොනවා කිව්වත් මටත් ඔමා ගැන ආඩම්බරයි බං. ඔය පහලත් මම දැම්මා වගේ මේකි පට්ට ඕපන් මයින්ඩඩ්. අද වෙනකං නොකඩවා මේකෙ බය නැතිව කමෙන්ට්ස් දාන එකම කෙල්ල. මේ රටේ හැම කෙල්ලම මේ වගේනං අපි අද ඉන්න තත්ත්වෙන් ගොඩක් ඉස්සරහට ගිහිං.

      Delete
  11. මගේ කොමෙන්ටුව කෝ හිටං?
    මෙන්න නැවත වරක්...
    ගෑනු දෙන්නෙක් = ලෝක විනාස එකයි කියලා පඩිවරයෙක් කියල තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. උඔගේ කමෙන්ටුව මුහුදට වැටිලා

      Delete
    2. ගෑණුන්ට බැනලා දාන කමෙන්ට් වැටෙන්නෙත් නෑ දැක්කනේ

      Delete
    3. දිල්,
      අපේ ගෙදර ලෝක විනාස හතරයි එහෙනං...

      මෙන්ඩා,
      කමෙන්ටුවා කකුලක් නැව් ගැට්ට උඩිං දාන්න ගිහිල්ලා

      ඔමා,
      සීතාම්බර පටේ වගේද දන්නෑ හැබැයි

      Delete
  12. එනමුත් පති භක්තිය - හොඳින් රකින බිරිඳකි - ශෝක් බිරිඳ
    නැවට ගොඩවුණෙත් බැස්සෙත් - සැමිය සමග පමණකී - හුකෑස්

    ReplyDelete
    Replies
    1. නැවේදි හිටි හැටි ගැන කියල නැති එකයි දුක

      Delete
  13. ඒ යකාට ඇත්තටම පිස්සු.. ලස්සනට ගිනිච්ච ජීවිතේ දුක් සෝ සුසුම් වලින් පුරෝගත්තා..


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. දෙකක් හැඩල් කර ගන්න බැරි පිස්සු **තා..මොකට කෝටිපතියෙක් වුනාද?

      Delete
    2. ඒකට අපෙ මෙන්ඩා..... මුළු ෆැක්ට්‍රි එකේම කෙල්ලො ටික හැඬල් කරගන්න දන්නවා.....

      Delete
    3. ඒකට අපෙ මෙන්ඩා..... මුළු ෆැක්ට්‍රි එකේම කෙල්ලො ටිකට ජංගි බෙදවා...

      Delete
    4. හැක් හැක් .. අම්මේ උදේට පේලියට යනකොට ලස්සනේ බැරුවා.. මයෙ හාට් එක ගැලවිලා බඩට වැටුනා ඩොග් ගාලා :D

      Delete
    5. මෙන්ඩගේ කොයි හැඬල් එකද වැඩ කරන්නේ?

      Delete
    6. විදානේ,
      ටෙස්ට් කොරංට යන ඇත්තන්ට ගොඩක් වෙලාවට ඔහොම ඒවා වෙනවා.

      මෙන්ඩා,
      දැං මං මේ 1300 ක් හැඬල් කොරන්නෙ...නැද්ද මචං...

      කැමා,
      මෙන්ඩගෙ හැඬල් එක තමා හැඬල් එක...

      විදානේ,
      බ්‍රා...බ්‍රා....

      පත්තරේ,
      හවසටත් පොඩ්ඩක් කිට්ටු වෙලා බලපං... බඩෙනුත් පහලට වැටෙයි...

      විචාරක,
      එකද වැඩ කරන්නෙ. එකකිං ඔහොමනං ඉතිං....... කියන්න ඕනි නෑනෙ.

      Delete
    7. කැමා
      ඒ වුනාට සමහර එවුන් නාහෙට අහන්නෙ නෑ..ඉරිදට 18 ටේ කනුවට එන්න බෑ මයි කියන්නෙ
      විදානේ
      මුලු යුරෝපයටයම බෙදනවා බං
      පත්තරෙ..
      ආ..උඔට කාර් එක හරව ගන්නත් අමතක වුනේ.
      විචා
      ඇද ඇරපු නැති හැඩල් එක

      Delete
    8. මෙන්ඩා,
      හැඬල් එකට ග්‍රිප් එකක් දාගනිං මචෝ...නැත්තං මලකඩ කනවා.

      Delete
    9. 18 කනුව හංදිය දැන් පිලිවෙලට හදලද මෙන්ඩයියෙ..? අපෙ ගමේ කට්ටියක් ඉන්නවා කටුනායක ඉඳන් පල්ලිය හංදියට යන පාරෙ අර කුලුණක් තියෙන කිට්ටුව.

      Delete
    10. කණුව ළඟට ගිහාම මෙන්ඩාට ඔය ඉදිකිරීම් ගැන සිහියක් නෑ කැමෝ. සබ්ජැට් එකට එන්ටර් වෙන්ට තමා කුලප්පුව.

      Delete
    11. යශාන්ත කියන්නේ අමන්දොළුව පාර. ඒ පාර නම් මගේ ජිවිතේ කවදාවත් පිළිවෙලට හදලා තියෙනවා දැකලා නෑ.. ඉස්සර තාත්තා එක්ක ඉද්දි අවුරුදු 7-9 අතර වගේ කාලේ ඔය පාරේ උදේ හවස තාත්තා මාව බයිසිකලේ දාගෙන යනවා . ලියනගේ මුල්ලට යන්න.

      18 කණුව හංදිය කවදත් හොඳට තිබ්බා

      Delete
    12. තාත්තලා එහෙම තමා දුවේ..........

      Delete
    13. එතකොට මම ඔමා ගැන හිතපු විදිහ හරි.ලියනගේමුල්ලෙ තියෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලටෙයි ඔහේ ගියේ..? මට නිකමට හිතුනා.. හෙහ් හෙහ් හේ...

      Delete
  14. මත්ස්‍ය පාදං ජලේ පශ්යොත් - නාරි චිත්තං න විශ්වසෙත්.

    ReplyDelete
    Replies
    1. මාලුන්ට කොයිංද අප්පා පාද?

      Delete
    2. නෑ නෑ මාලු බොට්ටුවක් නෙමෙයි.

      Delete
    3. මෙන්ඩා,
      අන්න! මාළු බෝට්ටුවෙ කතාව. තැන්කුයි මචෝ...දානවා අද හෙටම.

      Delete
    4. සබ්බා නදී වංක ගතා
      සබ්බේ කට්ඨමයා වනා
      සබ්බත්ථියෝ කරේ පාපං
      ලාභ මානේ නිවාතකේ

      සියලුම ගංගාවෝ වක්ව ගලා බසිති
      සියලුම වනාන්තර දුෂ්කරත්වයෙන් යුතුය
      සියලු ස්ත්‍රියෝ පව් කරති
      අවස්ථාව, ලාභය, නිදහස, නිසා

      Delete
    5. පව් කරන්න සපෝට් එකක් එහෙම ඕන්නං අපිට කියංට... නැද්ද මං අහන්නෙ. ඔය වරප්‍රසාද මොකුත් නැතිව දෙන්නං සපෝට් එක.

      Delete
    6. තව කවියක් තියනවානේද
      ගගක් වේද ඇදට නොගලන
      ගෑනු කවුරැද වරදේ නොබැදෙන

      මට පද ටික මතක නෑ අනික මම මේකට එකග නෑ

      Delete
    7. ඔය සොලෝකෙම තමා බං කවියට හරවලා තියෙන්නෙ. ඒ වුණාට මං පෞද්ගලිකව ඕකට කැමති නෑ. කවද්ද බං පිරිමියෙක්ගෙ සපෝට් එක නැතිව ගෑණු වරදෙ බැඳෙන්නෙ?

      Delete
  15. යුතුකම් දන්නා සැමියෙක්..පතිවත රකින බිරියෙක්.....

    -----
    අර එක එකා එක්ක නැගිටින්න ඕන තරම් එවුන් ඉන්න එකේ මුන් දෙන්නත් එක්කත් නැගිටිමුද????

    ReplyDelete
    Replies
    1. උදේට නැගිටගන්න පුළුවං වෙයිද කියලයි බය...

      Delete

  16. :D
    එක වතාවක් එක පොරක්ව ගෙනාවලු ඉස්පිරිතාලෙට වෙඩිං රිං එක කපලා අයිං කරන්න. ඇඟිල්ලෙන් නෙවෙයි බං. අහවල් එකෙං. පස්සෙ බැලින්නං පෙම්වතී දන්නෙ නෑලු මූ බැඳපු පොරක් කියල. මූ ඒකි හම්බවෙන්න යන්නෙ මුද්ද ගලවලා සාක්කුවෙ දාගෙනලු. කරුමෙට අරකිට මුද්ද හම්බ වෙලා. මේකි කරලා තියෙන්නේ පොරට නින්ද ගියාම මුද්ද අහවල් එකට දාලා.

    බලපං දැන් මූට ඇතිවෙන ප්‍රශ්ණ මාලාව මේ කේස් එක නිසා.

    ReplyDelete
    Replies
    1. ඒකි මොකට පෙම් කොරංට ගියාද මන්දා මුද්දක් දාන්නත් පුළුවං එකෙක් එක්ක.
      (ඒ පශ්චාත් පොරතිඵලනං පෝස්ට් එකක් ලීවැකි ඩූඩයියට...)

      Delete
    2. මෙන්ඩා එහෙම නෙවෙයි නේද...?

      Delete
    3. මදාවි,

      සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මොඩල් එක වෙන්නැති...

      ඩූඩි,

      බැලුවද strange wilderness ෆිල්ම් එක? ඒකෙ පොරක් පම්ප් එකක් දාන්න කැලේ ගිහිං, කලුකුමෙක් උගෙ ඉංජුට් එක ඩැහැගෙන. කෙලිම්ම හොස්පිටල් ගෙනියනවා. එතෙන්දි දොස්තර කියනවා නර්ස්ට, කලුකුමාගෙ උගුර මසාජ් කරන්න කියලා. ඒක මසාජ් කරද්දි අර ඉංජුට් එක තව තවත් හිර වෙනවා...

      Delete
    4. කැමා,
      අනේ පව් බං ඌ....

      ඩ්‍රැකී,
      ඒ සීන් එකනං පට්ටයි.

      Delete
    5. ඒක බලන්න ඕනෙ මූවී එකක් එහෙනම්.
      හිතපංකෝ අරූ අර මුද්ද අතෙන්ට දාගත්ත හැටි පවුලෙ අයට යාලුවන්ට නෑදෑයන්ට වයිෆ්ට විස්තරකරලා දෙන්න ගියාම...

      Delete
    6. පලයන්ඩ කැමර කටා මගේ එකට කොහමද දන්නෙ? මම එ් වෙලාවට එක තප්පරයක් ඇහැ පියවන්නේ නෑ..

      Delete
    7. එහෙම හිතමුකො එහෙනම්...........

      Delete
    8. ඩූඩ්,
      ආ.....වොෂ් රූම් එකේදි කළබලේට වැරදිලා දාගත්තා කියනවා. මටනං තාම තියෙන ප්‍රශ්නෙ ඩූඩයියෙ ඇඟිල්ලෙ තරමට ඉදිමෙන එකාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටපු එකනෙ.

      මෙන්ඩා,
      ඒ ඩිංග තත්පරේ වගේ තමා දැනෙන්නෙ. ඒනුවාට කෙල්ලට මුදු මාරුකරගංට වෙලාව ඇති. තවමත් ප්‍රශ්ණය විෂ්කම්භය තමා.

      කැමා,
      හිතන්නෙ මොකක්ද බං ආයි? වැඩේ වෙලා වගේ හැබෑවටම. මොකද මෙන්ඩට විෂ්කම්භය නෙමේ කාලය ගැනනෙ මතක්වෙලා තියෙන්නෙ.

      Delete
  17. හෙහ්, අන්න ගෑණූ..

    ReplyDelete
    Replies
    1. හආ..............
      සංවත්සර රසාංග කෝ?

      Delete
  18. ඕකනෙ කියන්නෙ "සැකය විපතට මුල ය". කියල
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සැක ඇත්නම් පත කුඩාද කිව්වලු.

      Delete
  19. උඔ දැක්කද මධාවියෝ සුදික අයියා හැම කමෙන්ට් එකකටම රිප්ලයි එකකටම වෙන වෙනම උත්තර දිලා..ඒක ඒ ක්‍රමය උඔ බ්ලොග් ලෝකයට පුරැදු කරපු දෙයක්..
    උඔලට කමෙන්ට් එකක් වගේම අපිට රිප්ලයි එක වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මචෝ... කමෙන්ට් එකට රිප්ලයි කරලද බලන්න මේක අස්සෙ කී පාරක් රිංගනවද...

      Delete
    2. මෙන්ඩා සහ කැමා, (මගේ සැරියුත් මුගලන් දෙපල වෙත)
      මට මචං කමෙන්ට් එක කියන්නෙ කප්පරක්. ප්‍රේක්ෂකයින් නොසලකන චිත්‍රපටිය, ශ්‍රාවකයින් නොසලකන දේශනය, ගණුදෙනුකරුවා නොසලකන අලෙවිකරණය එකම විදිහට ෆේල්. මම මුලදි පුරුදු වෙලා හිටියෙ හැම කමෙන්ටුවටම වෙන වෙනම පබ්ලිෂ් කර කරා රිප්ලයි කරන්න. ඒත්, එක පෙලට පහලට මගේම ප්‍රොෆයිල් අයිකන් එක වැටුනම ඒක පොඩ්ඩක් ඔඩ් වගේ නිසා එකම කමෙන්ට් බොක්ස් එක ඇතුලෙ රිප්ලයි කරන්නෙ. ඒ වුණත් එකෙක්වත් මග නොහැර උත්තර දෙන්න මම බැඳිලාම ඉන්නවා. ඒක මම වරද්දන්නෙ නෑ (කළාතුරකින් අතපසුවීමකින් මග නොහැරුනොත් හැර). හැබැයි උඹලා මට සමාවෙන්න ඕනි, දවල් දවස බිසී ම නං, මට රිප්ලයි දාන්න වෙන්නෙ ගෙදර ඇවිත් රෑ ජාමෙ. කළාතුරකින් දවසක් ප්‍රමාද වුණු වෙලාවන් තියෙනවා. ඒ ඉතිං ලැපවත් නොගෙනිච්ච ගමනක් යැවුණොත්. ඒ කියලත් කාවවත් මග අරින්නෑ, අවස්ථාව ලද සැනින් ‘කොල්ලා‘ උත්තර දෙනවා.
      මං හිතන්නෙ මේක පටං ගත්තෙ අපේ සඳුමලා. ඌටයි ඒ ගෞරවය අයිති. අනික් අතට අපේ දිලා, කැමා, කුරුටු එහෙමත් වෙන වෙනම රිප්ලයි දානවා. කොච්චර බිසී වුණත් මාතා, විචාරක, අටමා, හැලපෙ, එහෙමත් ඔරිජිනල් කමෙන්ට් වලට උත්තරයක් දාලා තමා අනික් පෝස්ට් එක ලියන්නෙ. උඹලා විතරක් නෙමේ බං මාත් රිප්ලයි බලාගෙන බ්ලොග් අස්සෙ රිංගනවා. සමහර වෙලාවට එපාම වෙනවා රිප්ලයි ඇත්තෙම නෑ. පහු වෙනකොට බලලා විතරක් ආපහු එනවා. ඕකෙ තවත් පැත්තක් තමා අපි කමෙන්ට්ස් දාන බ්ලොග් වල අයිතිකාරයෝ අපේ ඒවාටත් ඒවි, ඇවිත් මොනා හරි ලියාවි කියන බලාපොරොත්තුව. යාළුවෙක්ට වුණත් හැමදාම බස් එකට ටිකට් ගන්න බෑනෙ මචංස්ලා. (එකම විකල්පය විදිහට මේක බලන කෙල්ලන්ට මම මොකුත් කියන්නෑ. මොකද උන්ට මේවා බලලා මොකුත් ලියලා ඉල්ලං කන්න වෙන නිසා. ඒක එහෙම වෙලාත් මට ඔමා කෙල්ල ගැන පුදුම සතුටක් දැනෙනවා. ඒකි පට්ට ඕපන් මයින්ඩඩ්)

      Delete
    3. මධූ "පට්ට ඕපන් මයින්ඩඩ්" කියන වචනෙන් සමහර ඇනොලා "පට්ට කියන නාම විශේෂණය විතරක් අරන් අගට වෙන වෙන ගෞවරව නාම දානවනේ. ජීවිතේට ඇහැට දැකලා නැති වුණත් ගැහැණු නමක් නම් මොනාහරි කුනුහබ්බයක් කියලා බය කරලා දාන්න බලන අයත් ඉන්නවනේ.. ඒ නිසා මා ඇතුළු බොහෝ ගැහැණු අය සමහර පෝස්ට් කියවලා ,සමහර විට යාළුවන්ටත් පෙන්නලා හිනා වුණත් ඒක කමෙන්ට් එකක් කොටන්න බයයි.. හි හි හි
      මං ජිවිත් වෙන්නේ හිතට එකඟව ,මට ඕනේ විදියට, මං කොටන්නේ කියෝලා අන්තිමට මට දැනෙන ,කටට එන කමෙන්ට් එක,
      බායි බන් දැන් ඇති මේක අලුත් එකක් ලියන්න අපි වගේ පුංචි ළමයින්ටත් කියවන්න :D

      Delete
    4. හැරි....හැරි... ලිව්වා ඔන්න පුංචි ළමයින්ටත් කියවන්න.

      Delete
  20. අයියෝ ධනවතාගේ සල්ලි.

    ReplyDelete
    Replies
    1. ඕවා යන්නෙ ඔහොම තමා මල්ලි. අසාධාරණ සල්ලි වෙන්න ඇති.

      Delete
  21. මධුවා... අරූට ඇඩ්‍රස් නැතිවෙලා යන්නැති.... මට පොඩ්ඩක් විතර රහ මදි බං ප්ලොට් එක.... නිකං කිව්වෙ.. උඹට උදැල්ල දාන්න නෙවෙයි.. උඹ මීට වඩා වැඩ්ඩා ....

    ReplyDelete
    Replies
    1. සිරාවටම සජ්ජො.... ඒක ඇත්ත... මධාවියාගෙ හැටියට නම් මේක මදි තමා...
      උඹෙ පෝස්ට් එක බැලුවා සජ්ජෝ. ඒත් කමෙන්ට් කරේ නෑ.

      Delete
    2. මචං සජ්ජා, මෙහෙම හිතමු. මම මේ කතා සේරම හොයලා ඇසෙන්ඩිං ඕඩර් එකට සෝර්ට් කරලා දානවා කියමු. අන්න එතකොට දවසින් දවස ආතල් සැර වෙවී තමා යන්නෙ. ඒත් මගේ ගමන ටික කාලෙකිං ඉවර වේවි ක්ලයිමැක්ස් එකෙන් (ඊට වඩා ආතල් කතා නැති නිසා). ඒ හින්දා මෙහෙම ප්ලක්චුවේට් වෙවී යනකොට උඹලා ‘අදනං මදී‘ කිව්වත් ඊ ළඟ දවසෙ ඒක ෂේප්. බොරුද මං කියන්නෙ? මොන උදළුද බං. උඹලා තමා මගේ ශක්තිය, ගුරුවරු සහ රසිකයො.

      කැමා,
      ඉවසපිය. තව හොඳ එව්වා තියෙනවා.
      (උඹ දැං හිතා ඉන්නෙ උඹට යශ්‍යන්ත කියයි කියලද මේ අපි? ඒවානං හඳේ මල්ලි ඈ...)

      Delete
    3. සඡ්ඡා
      මම උඔත් එක්ක එකග නෑ. බලපන් දෝනිගේ පොස්ට් එකටත් කමෙන්ට් 100 පැනලා..

      Delete
    4. මෙන්ඩො,
      ඒකෙං කෙල්ල පට්ට මෝටිවේටඩ් බං. මං හිතන්නෙ බ්ලොග් ඉතිහාසෙත් මේක ලියවෙන තරං. උඹලා හැමෝටම පිං.

      Delete
  22. පරක්කුවුනා සෑහෙන්න....
    අද මේ කමෙන්ට් දැක්කහම හිතුන එකම දේ තමයි මුන්ට ලිංගික ඊර්ශ්‍යාව තියනවා දරුණු විදිහට.මොකක් හරි කුප්ප සිද්දියක් වුනොත් අර අහිංසක මෙන්ඩා ඉවරයි එදාට.ඒත් අද ඌ බේරිලා.ඌට ගෑණු දෙන්නෙක්වදෙන්න එකෙක්වත් කැමති නෑ.ඊරිසියාව.
    මුන් හිතන් ඉන්නේ මෙන්ඩට ගෑණු දෙන්නෙක්ව ආම්බාන් කරන්න බෑ කියලා. (බෑ තමයි.ඒක වෙනම කතාවක්.ඒත් ඌගේ හිත හැදෙන්න හරි එහෙම කියන්න තිබුනනේ ).

    ReplyDelete
    Replies
    1. මාව නිකං කරකවලා අතඇරියා වගේ වුණා බං. හරියට ඩයිවර්ජන්ට් මූවි එක බැලුවා වගේ.

      Delete
    2. කටුස්සෝ
      උඔ සිරාවටද මේ දේවල් කියන්නේ?
      මම නම් හිතන්නෙ මුන් මට ආදරේ හන්දයි මේ හැම සිද්ධියකටම මාව ගාවන්නෙ එහම නැතුව මම එක්ක ඉරිසියාවකට නෙමෙයි.
      අනික මචං..මම ඇවිල්ලා කටින් *කන එකෙක්. මම වැඩ කරන්නෙ මගේ දරැවෝ සහෝදරියෝ එක්ක, අපි අපේ ළමයි සහෝදරියෝ එක්ක බුදියන්නෙ නෑනේ බං.
      මම එහම කමෙන්ට් දාන්නෙ මේ බ්ලොග් එක ලස්සන වෙන්නයි.

      Delete
    3. ඔය කසුට්ටගෙ මොලේ පෘෂ්ඨීය වර්ගඵලයත් ඇඟ වගේ ඇති බං. ඉතිං හරි සිග්නල් එක නියම තැනට යන්න සෑහෙන වෙලාවක් යනවා. තව ටිකකිං හරියයි.
      (මං පොඩ්ඩක් වහං වෙලා ඉන්නං මෙන්ඩො)

      උඹ ගැන කියනවනං මෙන්ඩෝ, දැන් උඹයි පත්තරයයි තමා බ්ලොග් ලෝකෙ රන් කරවන්නෙ.

      Delete
  23. එක සල්ලිකාර ජෝඩුවක් හෙන සුපිරි රෙස්ටොරන්ට් එකකින් කෑම කකා ඉන්නවා. ඔන්න එනවා මාර ලස්සන, මාරම ලස්සන කෙල්ලක්. ඇවිත් අපේ බුවාට බොහෝම ගැඹුරු කිස් එකක් දීලා යන්න යනවා. බිරින්දෑ හොල්මං.

    ඒ මොන මළ සමයමක්ද? කවුද ඒ ගෑණි? බිරින්දෑ අහනවා.

    "ආ? එයාද? එයා මගෙ හොර ගෑණි." පොර ගානක් නැතුව කියනවා.

    බිරින්දැට මල පනින එක ආයෙ කියන්න ඕනෙ නෑනෙ.

    "අපේ කසාදෙ අදිං ඉවරයි කියලා හිතාගන්නවා. මට දීක්කසාදයක් ඕනෙ," බිරින්දෑ දත්මිටි කකා කියනවා.

    "අවුලක් නෑ. දික්කසාදෙ දෙන්නං. හැබැයි නෝනෙ ඊට පස්සෙ බැංකොක්වලට සාප්පු සවාරි, හිල්ටන් එකේ දවල්ට කෑම ගැනිලි, හයිබ්‍රිඩ් කාර්, යුරෝපා සංචාර ඔක්කොම ඉවරයි. ඔයාම තීරණය කරන්න."

    එතකොටම මේ ජෝඩුවගෙ යාලුවෙක් එනවා තවත් නියමම කෙල්ලෙක් ඇ‍ඟේ ඔතාගෙන."

    "අර කවුද අර සංජීවත් එක්ක ඇවිත් ඉන්න ගෑණි? බිරින්දෑ අහනවා.

    "ආ, ඒ සංජීවයගෙ හොර ගෑණිනෙ," පොර වගේ වගක් නැතුව කියනවා.

    "ම්හු," බිරින්දැ කට උල් කරලා ගස්සලා කියනවා, "ඒ වුනාට අපේ එක්කෙනා ඊට වඩා හුඟක් ලස්සනයි."

    ReplyDelete
    Replies
    1. සැ.යු.: මෙහි නම් සඳහන් වන සංජීව නැමැත්තා,කටුනායක දහ අටේ කණුව ප්‍රදේශයේ කුප්‍රකට සංජීව මෙණ්ඩිස් නොවන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. ඩූඩ්,
      ඒ...හ්...හෙහ්...හෙහ්.... ඩූඩයියා දැම්මොත් ඉතිං ඉළ කඩාගෙන තමා අපි නවතින්නෙ. කොහොමද මෙහෙම ආවානං...
      “ඒ වුනාට අනේ අපේ හොරගෑනි තමා ලස්සන“..

      ගස්,
      ඔව්. අපි එහෙම හිතමු නේද? ඔන්න අපිනං මුකුත් කිව්වෙ නෑ.

      Delete
    3. ඩුඩ් අයියන්ඩි එල ද බ්‍රා
      ඇත්තටම ඔයාලා කාටවත් නැති පහසුකමක් අත්දැකිමක් මට තියනවා
      මම සදු ඉස්සරහත් ටෙලිෆොන් කොල්ස් වලට ආන්සර් කරනවා බබා පැටියෝ කියලා.
      මගේ මුනුපොතේ මගේ කෙල්ලෝ එකක් ඉන්න ෆොටෝ වැරදියට තේරැම් ගත්තා නම් මම දික්කාසාද වෙලා ගොඩක් කල් හැබැයි මගේ ගෑනි දන්නවා එයාගේ තැන කවදාවත් මම වෙනකෙනෙකුට දෙන්නෙ නෑ කියලා.
      සංසාරේ පුරාවට ඒ මගේ ගෑනි මගේ පුතා ඒ දෙන්නා විතරයි..

      Delete
    4. කණ්ඩායප්....... උත්තමා..චාර............. බහුප්.........!

      Delete
    5. අප්.. ටූ... ත්‍රී... ඩවුන්.!
      (සැලියුට් එක සද්දෙටම දැම්ම අපේ මෙණ්ඩට.)

      Delete