2015-08-15

පැකිං සහ බයිට්

පැකිං



තරුණ වයසෙ බදින්න ලග- ලොකු කොල්ලෙක් දවසක් දා
ගියාලු ගමනක් යන්නට - ගෙදර තිබ්බ බයික් එකෙන්


සිදුවුයේ නොසිතු දෙයක් - හැප්පුනි තව බයික් එකක
වැඩේ ටිකක් බරපතලයි - අහවල් දෑ හම ගිහිල්ල

ඉස්පිටිතාලෙට ගිහිල්ල -බෙහෙත් ගන්න  ඇඩ්මිට් විය
අහවල් දෑ බේත් තියල - එතුවා බැන්ඩේජයකින්

පෙම්බරාගේ ප්‍රියම්බිකා - කතා කළා කිසිත් නොදැන
කතා කලේ ලඟදි බැඳල - යන්න තියෙන හනිමුන් ගැන

මගේ සියලු දේ ඔයාට - කිසිවක් නැ පරණ පාට
තාම සියලු දේ තියෙන්නෙ- අලුත්ම පිට පැකින් නොකඩ

අනේ සුදෝ මමත් එහෙම - අලුත් පිටයි සියලු දේම
මගෙ අහවල් දේ ඇත්තෙත්-  තාමත් මේ පැකින් නොකඩ


------------------------------------------------------------------

බයිට්




හවස් ජාමයේ දිනයක - ඔපිසියත් ඉවර වෙලා
මධු විතකුත් තොල ගාන්න - බාරෙකට ගියා

වේටර් කොලුවෝ මෙහෙ වර - ගෙනෙන් බොන්න ඩ්‍රින්ක්ස් එකක්
කොලුවත් ඔලුවත් වනලා - ගියා ගේන්න...

බියර් මග් එකක් ගෙනවිත් - දුන්නා ඒ මහතා වෙත
මහත්තයත් ඉක්මනටම - ඔක්කොම බිව්වා

තවත් එකක් ඕනෑ මයි - සල්ලිත් අඩුවෙන් ඇත්තේ
පහල උනේ අදහසක්ය - නොමිලෙ ඩ්‍රින්ක් එකක්...!

මග් එක අරගෙන පහලට - කළා මුත්තරා පිරෙන්න
අල්ලා ගෙන නිල මැස්සෙක් - දැම්ම ඇතුලට...

වේටර් කොලුවෝ මෙහෙ වර - මේක ඇතුලේ නිල මැස්සෙක්
අනේ සොරිය මහත්තයෝ - මෙන්න වෙන එකක්

මැස්සෙක් ඇති වීදුරුවත් -අරගෙන ගිය වේටර් තැන
මැස්සා ඉවතට ගෙන වෙන- කෙනෙකුට දුන්නා

ඒ මහතත් උගුරක් බී - කටට ලුණු රහක් දැනිලා
ආයිත් නහයට ලං කොට - ඉඹලා බැලුවා

ඒ  අතරේ වේටර් තැන - ඇවිදින් මේසය ලගටම
ස‘ර් බයිට් එකට මොකුත් - ඕනිද ඇහුවා

මුත්‍රා පෙව් තරහෙන් සිටි - මහතා කිව්වා මෙලෙසට
ගෙනෙන් මෙමට බයිට් එකට -  කක්කි දීසියක්





කවි දෙකම රචනය - මල්වත්තෙ ගෙදර පොල්කොබා විසිනි.




106 comments:

  1. උඩ එක හොදයි යට එක මදි....
    බ්ලා බ්ලා බ්ලා

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය මුදියන්සේ වික්‍රමසිංහ මහතා හමුවන්න.

      Delete
    2. යට එක මෙහෙම හොද නැද්ද
      "බයිට් එකට ගූ ගාලා පාන් පෙති ගෙනෙන්"

      Delete
    3. මං ගස්ලබ්බාටත් පහලදි කිව්වෙ ඒකයි බං. ටිකක් ඩර්ටියර් නේද?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අඩෝ කොබා.............. අාය ගැලපෙන බයිට් ඒකත් ඒපැයි නේද????? පට්ට හරිය..

    ReplyDelete
    Replies
    1. කොබා ආගිය අතක් නෑනෙ බං.

      Delete
  4. අර මීයා පැකිං කරපු ෆොටෝ එක කොහෙන්ද බං...?

    ReplyDelete
    Replies
    1. වලත්ත , හුළුඅතු කැමරාකාරයෙක් ගත්තු එකක්

      Delete
    2. අර හොම්බ දිග කැමරාවෙන් ගහපු උගේ මීයගෙ සෙල්ෆියක්.. ඕ යේස්

      Delete
    3. කැමා,
      මෙන්න තියෙනවා.

      ලව්පූසා,
      ඌට මොකක් හිතිලද දන්නෑ මූලාශ්‍ර හොයන්නෙ.

      පත්තරේ,
      විද්දෙ හාවට වැදුනෙ පඳුරට.

      Delete
    4. කැමා අහන්නෙ, උගෙ මීයගෙ පොටෝ එකක් මදාවියට කොහෙන්ද කියලය?

      Delete
    5. ඩ්‍රැකී,
      බාබර්ගෙ රැවුල කපන්නත් එකෙක් ඉන්න එපායැ බං.

      Delete
    6. හුළු අත්ත නිවුණද? තරහා වුණාද?

      Delete
    7. පිස්සුද බං....? මට මේ කියන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නෙ..... :D

      Delete
    8. ඒක මිසක්. ෆස්ට් ටයිම් එහෙම වුණේ නේද?

      Delete
    9. කියන්න ආපු ටික මේකෙ දාන්න බැරි නිසයි එහෙම උනේ බං. එච්චර සැර ඒවා කියන්න බෑනෙ.

      Delete
    10. මාත් කැමති නෑ බං එහෙම අමුවෙන්ම ඇදලා අරින්න. එතකොට නිකං හෙළුවෙන් වගේ. ව්‍යංගාර්ථය තමා නියම අලංකාරය.

      Delete
  5. අරක ඔච්චර හමගියේ කොහොමද බං?

    අය වගේ චූ කේස් එකක ගැන උඹ ලිව්වද වතාවක්?

    දවසක් යාලුවෝ රංචුවක් එක්ක බාර් එකකට යන බුවෙක් බාර්මන් ගාවට ගිහින් කියනවා. "ඩොලර් තුන්සීයක් ඔට්‍ටුයි තමුසෙ බාර් එකේ අර ඈත කොනේ තියලා තියෙන වීදුරුවට මම බාර් එකේ මෙහා කොනට නැගලා එක බින්දුවක් අහක නොයන්න මුත්‍රා කරලා පෙන්නනවා."

    ඇඟට කඩා වැටෙන්න යන මේ වාසනාවට පයිං ගහන්න නොහිතුනු බාර්මන් දෙපාරක් නොහිතම ඔට්‍ටුව බාරගන්නවා.

    බුවා බාර් එකේ මෙහා කොණට නැගලා සිප් එක ඇරලා මුත්‍රා කරනවා. කරුමෙ කියන්නේ මූ වීදුරුවට ඇර හැමතැනටම මුත්‍රා කරනවා. බාර් එක උඩයි, බාර්මන්ගෙ නහයෙ කටේ ඇඳුමේ හැමතැනම මුගේ මුත්‍රා.

    තුහ් තුහ් ගාලා කෙල ගහන බාර්මන් මුත්‍රා අතරින් හයියෙන් හිනාවෙනවා.

    "තමුසෙ ඔට්‍ටුව පරාදයි. ගන්නවා මෙහාට ඩොලර් තුන්සීය."

    කතාවක් නොකරන බුවා සිප් එක වහගෙන යාලුවෝ ගාවට ගිහින් හැම එකාගෙන්ම ඩොලර් නෝට්‍ටු එකතු කරගන්නවා. ආපහු බාර්මන් ගාවට එන පොර සීයෙ කොල තුනක් බාර් එක උඩට දානවා.

    "මෙන්න තමුසෙගෙ සල්ලි."

    ටැප් එකෙන් මූණකට හෝදගන්න ගමන් බාර්මන් කියනවා."ඕක තමයි බැරිවැඩ නොකරං අබරෝ කියලා කියන්නේ. දැන් තමුසෙට ණය වෙන්නත් වුනානෙ ඔට්‍ටුව ගෙවන්න."

    "තමුසෙට වැරදිලා. මම අරුං එක්ක ඩොලර් දාහක ඔට්‍ටුවක් අල්ලලා තිබ්බේ මම තමුසෙගෙ බාර් එක උඩයි තමුසෙගෙ ඇඟටයි හැමතැනටම මුත්‍රා කරලා පෙන්නනවා කියලා."

    උඹ මේක කවියෙන් කියලා තියෙන එකක් නම් සොරි වෙන්ඩෝනෙ.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් ගේ කොමෙන්ට් එක නිසා පොස්ට් එකේ පාළුව ගියා..

      Delete
    2. මල් හතයි ඩූඩයියේ... මේකත් අහල තියෙනවද බලහං

      මදාවියගෙ බැංකුව වෙත - හැමදා එන ආච්චියෙකි
      එක වරකට ලක්ෂ ගණන් ගි‍ණුමෙ දානවා....

      මේකෙ රහස දැනගන්නට - ඕනැම යැයි හිතු මදාවි
      එක දවසක් ආච්චිගෙන් මෙහෙම අහනවා...

      ඇහුවට තරහා නොමවී - කරුණාකර කියනවාද
      මේ හැටි හැමදාම සල්ලි කොහෙන්ද කියලා...

      අයියෝ එය සුළු දෙයක්නෙ - හැමදාමත් ඔට්ටු දමා
      තමයි මෙලෙස ලක්ෂ ගණන් හම්බ කරන්නේ...

      ඔබට අන්ෂුවර් වගෙ නම් - හරියට දැන ගන්න එක්ක
      අපි දෙන්නත් අල්ලමු ලක්ෂයක ඔට්ටුවක්...

      මේක අහපු මදාවියා - ඕනැ පුකක් කියා සිතා
      ඔට්ටුව අල්ලන්න වහා කැමැත්ත දුන්නා

      හෙට වෙද්දී මහත්තයගෙ - පස්ස පැත්තෙ අලි ගෙඩියක්
      එනවා එය තමයි මගේ ඔට්ටුව කිව්වා

      කීයටවත් වෙන්නට බෑ - මගේ පස්ස මට ෂුවර්ය...
      මදාවියා හිනාවෙවී ඔට්ටුව දැම්මා....

      ලෝයර් කෙනෙකුත් සමගින් හෙට දාවල් මම එනවා
      කලිසම ගලවා මාහට පස්ස පෙන්වනූ...

      එදා රෑ නෙ රෑ කිව්වලු - මදාවියට නෑ නින්දක්
      සියපාරක් විතර පස්ස අතගා බැලුවා...

      උදේ ඔෆිස් එන්න කලින් - නෝන ලගට දුවල ගිහිං
      පස්ස පෙන්නලා බැණුනුත් අහලයි ආවේ...

      ලෝයර් සමගින් දහවල් - බැංකුව වෙත ඈ එන්නී
      මැනේජර්ගෙ කාමරේදි කලිසම ලිහුවා...

      ලෝයර් මෙය දැකපු ගමන් - බිත්තියෙ හිස ගසා ගනී
      මදාවියා පුදුමෙන් කට ඇර ගෙන උන්නා

      සිද්ද වෙච්චි දේ කදිමයි - ආච්චිගේ ‍මොළේ තමයි
      මදුවගෙ කණ වෙත ළංවී මෙහෙම කියනවා

      බැංකුවෙ මහතගෙ කලිසම - ගලවා පෙන්වමි කියලා
      ලෝයර් හා ලක්ෂ පහක් ඔට්ටු අැල්ලුවා....!

      Delete
    3. අම්මප මේ මධාවියාවියත් කරගන්න දේවල්...........

      Delete
    4. ඩූඩෝ මට මතක් වුනේ බැංකු මැනේජර්ගේ පුක සුදු වෙන ඔට්වුව බං

      Delete
    5. කමෝන් කැමරා හොම්බා.... ඇර ඇර මදාවියාට ඇරෝ......!!!

      Delete
    6. ඩිල්ෂාන්! උඹ කැමරාව එල්ලං හිටියාම අපිට හිතෙන්නේ උඹට පුලුවන් ෆෝටෝ ගන්න විතරයි කියලනේ. ලොවින් එකෙක් හැමදෙයටම වේ සමත කියන්නේ මේකට තමයි. මම අහලා තියෙන්නේ පස්ස පැත්ත නිල් පාට වෙනවා කියන වර්ෂන් එක. නමුත් කවදාවත් මෙහෙම කවියෙන් අහලා නෑ. කීපිටප්යැ!

      Delete
    7. @යසා - පාඩු නෑ බං. අාච්චිට පුක පෙන්නුවට මොකේ ලස්සයක් හම්බවුණා නෙව...
      @ඉවාන් - කවුද _කෝ කැමරා හොම්බා..... (හිස් තැනට 'ය' යන්න දාගන්න). උඹ ඇවිලෙන ගින්නට පැස්ටෝල් දාන්න එනවා නේද?
      @ඩූඩ් - තැන්ක් යූ යැ... බයිද වේ... මට හරි හැටි පොටෝ ගන්න බෑ බං කැමරාව එල්ලං උන්නට

      Delete
    8. චැහ්.. මහ නරක බ්ලොග් එකක් .ඉයැක් :D

      Delete
    9. @ඩිල්ෂාන්. >>මට හරි හැටි පොටෝ ගන්න බෑ බං කැමරාව එල්ලං උන්නට<< මට බකස් ගාලා හිනා ගියා උඹේ පාපෝච්චාරණය දැකලා.
      උඹ දැක්කද මන්දා FB එකේ Aunty Acid කිව්ව කතාවක්.
      මගෙ හස්බන්ඩ් අහනවා මම කොච්චරවත් කුකිං ප්‍රෝග්‍රෑම් බලන්නේ මොකටද උයන්න දන්නෙත් නැතුව කියලා. ඉතිං මම ඇහුවෙ එහෙනං තමුසෙ ඔය තරම් වැල බලන්නේ මොකටද කියලා.

      Delete
    10. @ඩුඩ් - නොදකිං...
      යකෝ එල්ලං ඉන්න අනික්වයිං ‍යස අගේට වැඩ ගන්නවා...

      Delete
    11. ඩූඩ්,
      එළකිරි! තාම ලියලා නෑ ඩූඩයියේ. ලියලා දාන්නත් හිතෙනවා. තව ටික කාලෙකින් මේක අමතක වුණාම දාමු.

      කළණ,
      හ්ම්...හ්ම්...

      දිලා,
      අන්න කෙහෙල් ගහට කොටලා හොට පැටළුනා. අපේ එකේ සල්ලි දාන්න බැරෝ. දන්නෝ දනිතෝ. (පද බැඳුම සුපිරි! එව්වානං දානවානේ තොගේ නමින්).

      කැමා,
      ඌ ඇණගත්තා සුදෝ.

      නලියයියා,
      ඔය දිලා දාලා තියෙන්නෙ ඒකෙම වර්ෂන් එකක් තමා.

      ඉවාන්,
      ඇර...ඇර... එතකොට කොහොමත් ලව් පූසාටනෙ සනීප.

      ඩූඩ්,
      ඕකාට පොටෝ ගැහිල්ල ඇර වෙන ඕනි එකක් පුළුවං.

      දිලා,
      ඔය.... මං කිව්වෙ.

      පත්තරේ,
      මුං මේ වචන කෙලින්ම දානවානේ බං. ෂික්... බෝ මළුව වගේ තිබ්බ බ්ලොග් එක.

      ඩූඩ්,
      හුකෑස්....

      Delete
    12. @මදාවි - වෙන එකක් ලියල එවන්නම් බං. ‍මේක මේ අරුන්දැගෙ කමෙන්ට් එක දැකල ක්ෂණිකව ආපු කවි කල්පනාවක්.....
      හරි හරි බොලෑ එකේ සල්ලි දාන්න බෑ කියල අන‍ික් උන් දන්නෑනෙ...

      Delete
    13. ඩූඩ් කිව්ව කතාව, ඩෙස්පැරාඩෝ ෆිල්ම් එකේ දැක්කා. ඒකෙ පොරක් බාර් එකකට ඇවිත්, බියර් මග් එකක් අරං, උගුරක් බීලා, ඔය කතාව කියනවා. ඒකෙන් ඌ අදහස් කරන්නෙ බියර් එකේ රස ගැන කියන්න...

      කැමරා හොම්බගෙ කයි පද ෂෝක්...

      Delete
    14. @ඩ්‍රැකී - මොකාගෙ... ආයෙ කියහං බලන්ට.... අම්මප මාත් බොනව ලේ....
      බයිද වේ... මගේ කයිපද වැනුවාට බොට පිං... තව තව කයි පට බදින්ට හිතෙනවා එතකොට...

      Delete
    15. දිලා,
      උඹේ කයියක් නැතිව පාළුවෙ බං හිටියෙ. එවහං විජහට. (උඹ විතරයි බලාගෙන ගිහාම දන්නැත්තෙ...හැක්)

      ඩ්‍රැකී,
      මං හූණා කිව්වා වගේ කියන්නං...උඹ ඔය ෆිලුම බැලුවෙ අර කිරිදෙන ඇක්ට්‍රස් ඉන්න හින්දා නේද?

      දිලා,
      කදත් බැඳගෙන කටෙත් බැඳගෙන පළයං ඡන්දෙ දාන්ට ගමේ.

      Delete
    16. @මධූ - ඡන්දෙ දාලා ඉවරයි බං. තැපෑලෙං දුන්නෙ. ඡන්ද රාජකාරි යන්ට තියෙනවා හෙට හිටං

      Delete
    17. උඹට ගැනගන්ට පුළුවංද? අපේ බාලාංසෙ එකී එවන්නද සහායට?

      Delete
    18. කොහොම හරි උඹ ආච්චිට පස්ස පෙන්නලා ලක්ෂයක් ගත්ත නේද.....? දෙන් ෂේප් එකේ කතාව මග අරිනවා....

      Delete
    19. සුරංගයගෙ ආච්චිට නං අන්න එහෙම කලාට අවුලක් නෑ වගේ.
      “ම්...චප්... අල උල්ලා මල පල්ල පෙල්ලලා ලල්ලෙකල ලෙලියනෙ“ කියයි.

      Delete
    20. හි හි මරු කමෙන්ට් ටික

      Delete
  6. දෙකම හොඳයි.අන්තිම එකේ වැඩේ තමයි කරන්නෝනි.

    ReplyDelete
    Replies
    1. කරල බලල ඇඩ්මිට් වෙච්චි වෝඩ් එක කියපං !!

      Delete
    2. මනෝෂ්,
      මට ආයි රෙස්ටෝරන්ට් එකකට යන්නත් හිරිකිතයි බං.

      පත්තරේ,
      ඈ...ක්, ඇඩ්මිට් වෙන්න වෙයි බඩ දැඟලිල්ල වැඩිවෙලා.

      Delete
  7. කෙල්ල හනිමුන් යන්න බැග් ලැහැස්ති කරන ගමන් අම්මගෙන් ඇහැව්වලු
    “අද රැට කැඩෙන්නේ මගේ කන්‍ය පටලය නෑනේ..ඒක නැතිවුනේ ...
    “හරි හරි දුව බය නැතුව මේ රතුපාට කූකුල් සායම් පුරවපු වතුර විදින පිස්තෝලේ තියාගන්න..ඒ කොල්ලට පෙන්නන්න දුවගේ පිරිසිදුකම විසික්ක වෙන්නම..
    කෙල්ලගේ මල්ලි දැක්කලු අක්කා වතුර විදින පිස්තෝලයක් දා ගන්නවා බැග් එකට, පොඩි එකා කල්පනා කරාලු අක්කට මොකටද සෙල්ලං පිස්තෝල..දැම්මලු බැග් එකට ඒ වෙනුවට තාත්තාගේ ඇත්ත පිස්තොලය..
    එදා රැ උච්චතම අවස්තාවෙදි හංගගෙන හිටපු පිස්තෝලේ ක්‍රියාත්මක කරා..
    සද්දෙකුත් එක්ක කඩල ගිය සතුටට පෙට්ටිය..කෙල්ල ඇහැව්වා කෙල්ලගෙන් මෙහම
    “ How is my feeling" (හව් ඉස් මයි ෆිලින්ගස්?)
    “උබේ *ම්මාගේ ෆිලින්...මයි බොල් ආ ඔන් ද සිවිලිං.(Fucking you mother feeling my ball are on the ceiling)
    සිවිලිමේ යමක් එල්ලෙමින් තිබෙනු පෙනේ
    මේක සැර වැඩි නම් මකලා දැමිමේ සම්පුර්න අයිතිය මධු සතුයි.

    කතා දෙකම මිට පෙර අහලා තිබුනත් කොබාගේ හැකියාවට අපේ රෙෂ්පට් එක
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. දැං මොකෙන්දැයි දං වළදන්නේ කිව්වලු. හැක්..

      Delete
    2. මධුව ලියන එව්වල හැටියට මේකෙ මොන සැරක්ද බොල.

      Delete
    3. මැන්ඩා ස්පෙෂල් බ්‍රා එකකින් ඇටේ අලවමු

      Delete
    4. මැන්ඩා ස්පෙෂල් බ්‍රා එකකින් ඇටේ අලවමු

      Delete
    5. මදාවිය එහෙනං ඩිසේබල් කියන්නෙ මේකයි හේතුව :D

      Delete
    6. මෙන්ඩා,
      එළ, ඔයිට ආසන්නෙං යන එකක් ලියන්න තියෙනවා. ස්තූතියි මතක් කලාට. (කිසි සැරක් නෑ බං)

      දිලා,
      පාත්තරේ ඉරක් ගියාද?

      මනෝෂ්,
      අන්න... උඹ නොදන්නවයැ මං ගැන. මේක ඕපොං කොරපු එකා වෙච්චි කොට.

      නලියයියා,
      හරි... දෙපාරට දෙකටම බඩු. මෙන්ඩා සීරෝ.

      පත්තරේ,
      අඩෝ බක්කරේ... අල්ලලා දානවා පොරණුවට හරිද?

      Delete
    7. http://www.killsometime.com/jokes/8904/The-Italian-Virgin

      [ විශේෂයෙන් PM සඳහාය. හේතුව c-a (සමහරවිට I Pත්) දන්නවා ඇත. ]

      Delete
    8. ස්තුතියි! හොඳ මූලාශ්‍රයක් හඳුන්වාදුන්නාට.

      Delete
    9. මං මේක ඉස්කෝලේදී අහලා තිබ්බා,, කෙල්ලගේ මල්ලි පිස්තොලේ මාරු කරනවා කියලා නෙමේ, කොල්ලා පොලිසියේ. රෑ කොල්ලා ඇඳේ මෙට්ටේ යටින් පිස්තෝලේ තියනවා කෙල්ලත් තියනවා ,කෙල්ල අවශ්‍ය වෙලාවේ අත දාලා අරගද්දී කොල්ලගේ පිස්තෝලේ ගන්නේ... උත්තර නම් ඔහොම්මමයි.,, හි හි

      Delete
    10. ඔය තියෙන්නෙ ඉස්කෝලෙ යනකාලෙ හදාරපුවා...

      Delete
  8. මල් කොබා කලබලේ ලිව්වත්... රස වින්දෙමි...

    ReplyDelete
    Replies
    1. හරි නැ බං , (කියහංකෝ ඉස්සර වගේ )
      උඹත් දැං හරියන්නැ

      Delete
    2. දැන් මාතෙත් දස සිල් උපාසක...

      Delete
    3. මාතා,
      පැහැදිලිවම.

      අටමා,
      බොටත් ඉතිං සැර පාරවල් නැතිවම බෑ.

      මාතා,
      පෝය දාට විතරද?

      Delete
  9. ඇයි කොබෝ මේ මදාවියට දෙකම එක පාර යැව්වේ

    ReplyDelete
    Replies
    1. මදාවියට දෙකක් එකපාර යවාගන්න එක සිම්පල්

      Delete
    2. එච්චරට 'ලොක පුකු' වෙලාද යකෝ හැක්...

      Delete
    3. ඕ යේස්. අපි කාඩ් පැක් ඇරං එන්නං වෙලාවක ඕමියක් බලන්න :D

      Delete
    4. නලිය එකක් කොටද්දි තුනක් වදිනවය කියල තිබ්බා මේ ලගදි...

      පත්තරේ,

      ඕමි මොකද්ද, අඩි 40 කන්ටේනරුත් හරවන එකේ...

      Delete
    5. දේශා,
      නෑ බං... දෙපාරකට එව්වෙ. කොට වැඩි හින්දා මහත වත් හිටින්න එකපාර දැම්මා.

      ඉවාන්,
      ලවු පූසා කියන්නෙ නිකං යැ.

      දිලා,
      ඇයි? ඒකටත් හොම්බ ඔබලා පොටෝ ගහන්නද?

      පත්තරේ,
      හත්ඉලව්වයි! හතර දෙනෙක්? බෑ...බෑ... දෙන්නා දෙන්නා වරෙල්ලා.

      ඩ්‍රැකී,
      මේ ඉන්නෙ ක්‍රේන් ඔපරේටර්. මංනං දන්නෙ නෑ....උඹත් එක්ක බස් එකේ ගිය ගෑණු ළමයෙක් තමා කිව්වෙ.

      Delete
    6. ලව් පූසා ඉන්නෙ නම් දෙකට ගැන ගන්න බෑ වගේ.... බලපන් කටේ හැටි. උපාසක බලල්ලු ශුවර් නෑ කියන්නෙ ඇත්තනෙ. මධාවියෝ... බලගෙන දිලාගෙ ඔටෝ දික් වෙනවා කිවුවා නේද...?

      Delete
    7. උපාසක පූසා!
      ඒ අර කැමරාවෙ බැරල් එක වගේ එක බං.

      Delete
  10. එළ....
    චුට්ටක් කලබල වැඩිද මන්ද ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙම ගතියක් පේනවා. තාලවල පොඩි අවුලක් තිබිලා හැදුවා. මම කැමති නෑ කෝර් එකට අත තියන්න. මේවා හාඩ් කෝර් නෙ.

      Delete
    2. කෝ බං කොල් වබා නැද්ද මේවට උත්තර දෙන්ට?

      Delete
    3. ඒකනෙ. ඌ අද වෙනදා දාන කොමෙන්ටුවවත් දාලා නෑ. මැහුම් පැසවලාද දන්නෑ.

      Delete
  11. උඩඑක හොදයි..

    යට එක හොදයි..

    හික් හික්..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. උඩඑක හොඳයි.
      යට එක හොඳා...........යි.

      Delete
    2. අන්න කතාව මාත් එකෙන්ම එකගයි... උඩ එක හොඳයි.
      යට එක හොඳා...........යි.

      Delete
    3. නෑ...නෑ...
      යට එක හොඳයි.
      උඩ එක හොඳා...........යි.

      Delete
  12. මල් කොබා උගෙ එක ලියන්නෙ නෑ නේද දැන්?? කොහොම උනත් කවි ටික රහයි...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං... හැම එකාම නිකං ලෑතර පීතර වෙලානෙ. අර සජ්ජා කියන එකා ඊට හපං.

      Delete
  13. එක හොදටම හොදයි. දෙක නරකයි කියනව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න නියම මධ්‍යස්ථ මතය.

      Delete
  14. ඔය සටන සෑහෙන කාලෙකට උඩදී සිද්දවුනේ. කඩුවයි කඩුව දාන කොපුවයි දෙකම පැකින් වල තියෙද්දී සටන් කරන්න යාමේ ප්‍රතිඵලය වුනේ ඒ දෙකම කාලෙකට වැඩගන්න බැරිවන විදිහට තුවාලවීම.

    අපේ ලොකුදුව ඉපදුනේ අපි කසාද බැඳලා අවුරුදු 5 කට පස්සේ.

    ReplyDelete
    Replies
    1. මනමේ සීන් කෝන් එකක් එහෙම වුනේ නෑනෙ විචාරකතුමා?

      Delete
    2. හපොයි...... පුහුණුව ලත් සටන් කරුවෙකුට උන දෙයක්.....

      Delete
    3. සටන් පුහුණුව ලැබුණට බංකර් ආශ්‍රිත පුහුණුව පොඩ්ඩක් මදි වගේ.

      Delete
  15. එළ පැකිං
    එළ බයිට්
    ජයවේවා මධාවි ට්රු මල්කොබා

    ReplyDelete
    Replies
    1. මල්කොබා තෘෘ මධාවි.

      Delete
  16. ගස්ලබ්බගෙ යාලුවෙක්ගෙ හනිමූන් එක එලි උනේ හෝටලෙන් ඩොකෙක් රූම් එකට ගෙනල්ලයි.. පැකිං වල ඝනකම තමයි... හෙහ් හේ..
    හුජ්ජත් බිව්ව එකේ ගූ ගාලා පාං පෙත්තක් ගෙබෙං කිව්වලු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ශීලාචාර කලා බං. කෙල්ලොත් හොරෙං හොරෙං බලනවා ඇතිනෙ.

      Delete
    2. ශීලාචාර..? හ්ම්ම්ම්.... කෙල්ලො..?? හ්ම්ම්ම්ම්..!! හ්ම්ම්... හ්ම්ම්...!!

      Delete
    3. බොරුනම් බලපං මේ පල්ලෙහා ඔමා අහල තියෙන අහිංසක පුරස්නෙ.

      Delete
  17. මේ මීයාගේ ඔතන්න කලින් යටින් බූල් ඇලෙන්නේ නැතිවෙන්න මොනාද තියලා නේද, ඒක හොඳයි නැත්තං පව් අහිංසක මීයා.

    ReplyDelete
    Replies
    1. ගෝස් වලින් ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා ඔතනවා.

      Delete
    2. ගෝස් වලින් ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා, ඔතලා ඔතනවා.

      Delete
  18. Replies
    1. ඇත්ත කියාපං... ඔය හිනාවුනේ ඉලෙක්ෂන් රිසල්ට් එක බලලා මිසක් ඔමාට නෙමේ නේද?

      Delete
    2. යකෙ‍ා් ඉලැක්සොං ඩියුටි ඉවරවෙලා කවුංටිං සෙන්ටර් එකෙං එළියට ඇවිත් නිදිමරගාතෙ ෆෝන් එක ඔන් කල හැටියෙ දැක්කෙ ඔමා බබා පාට් එකෙං අහපු මේ කුප්ප ප්‍රශ්නෙ. මගෙ නිදිමත කොහේ ගියාද නෑ බොලේ...
      බයිද වේ... ඉලැක්සොං රිසල්ට් ඇහුවම හිනා යන්නෑ බං. නිකං ඕක්කාරෙට වගේ එනවා..

      Delete
    3. මන්ටෝ :((((

      Delete
    4. දිලා,
      හික් හික්... අපිත් එක්ක ඉස්සර වැඩකලා බං ඔය වගේ අක්කා කෙනෙක්.

      ඔමා,
      මොකක්ද මචෝ ඔය මන්ටෝ කෑල්ල?

      Delete
    5. "මං තොට කියන්නෑ උලමෝ "
      "මං තොගේ "

      වගේ අසබ්‍ය වගේ පිරිමි කියමන් වෙනුවට සුකුමාලා හුලතල් "මං තෝ " මං කියලා මං පාවිච්චි කරනවා

      Delete
  19. හොද වැඩේ ජරාව බොන්න බාර් වලට යනවට

    ReplyDelete
    Replies
    1. හා...හා... බහුතර විරෝධය ලැබීමට නියමිතයි.

      Delete
  20. ඇත්තම කියනවනම් පෝස්ට් එකේ තිබ්බ ඒවා මතක නැහැ කමෙන්ට් වල තිබ්බ කුප්ප කතා ටිකයි මඩ ටිකයි කියෝගෙන ආවට පස්සේ...
    ආපහු ගිහින් පෝස්ට් එක කියවල එන්නම්...
    හරි ආපහු කියෙව්වා,
    පෝස්ට් දෙකම මරු, ඊට අමතරව අර කැමරා හෝම්බා ගේ නිර්මාණ ටිකත් මරු මචෝ...

    ReplyDelete
    Replies
    1. උඹ මේ පෝස්ට් එකට කලින් කොමෙන්ට්ස් දැම්මෙ නැද්ද බං? මට මතක නෑ...

      කැහෝ කොහෝ මත් වැඩ කරු.

      Delete
    2. @ලොකූ- තෝ කලු කොටියම කාපිය...

      Delete
    3. උඹ දක්කගෙන වරෙං.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මීයා පව්....
    බොන්න කලින් ටෙස්ට් කරලා බැලුවේ නැත්ද..

    කියලා කියන්නේ 4/15 ඉදං ලියන යා ෂා.(http://yasha88.blogspot.com/)

    ReplyDelete
    Replies
    1. මෙතනට වෙල්කම්!
      මම ගියා. පළමු එක හොඳා. කමොන්ටුවකුත් දැම්මා. තව ලියමු. කීපයක් බලලා හොඳනම් ප්‍රචාරයකුත් දෙන්නම්. සින්ඩි කීපයකටත් යවන්න.

      Delete