2015-08-20

ලෑල්ල

(ලෑලි කෑල්ල ඉල්ලගත්තෙ මෙතනින්)


ලී මෝලක් වෙත ආවේ - අන්ධ අයෙකි දවසක්දා
රැකියාවක් ඉල්ලාගෙන - ලිපිකරු වශයෙන්...

මට ලියන්න බැරි වුණාට - මේ ලෝකේ ඕනි අහක
තියෙනා ලී වල සුවඳින් - නම කීවහැකී...


මුදලාලී එය අසලා - එහෙනම් බලමුයි කියලා
ගෝලයින්ට කීවාලූ - ලෑලි ගෙනෙන්න...

ලැල්ල අතින් නොම අල්ලා - නැහැයට තරමක් ඈතින්
තිබෙනා විට සුවඳ බලා - කියන්න කීවා

පළමු ලැල්ල සුවඳ බලා - අරටු බැහැපු බුරුත නේද
කියා අන්ධ පුද්ගලයා - විමසා සිටියා

රැස්වුණ සැම අත් පොලසන් - දෙන අතරේ දෙවනි ලැල්ල
කිට්ටු කලෙන් එය කොස් යැයි - ඔහු දැනගත්තා

මේ විදිහට විවිධ ලෑලි - ගණනාවක් සුවඳ බලා
නිවැරදි ලෙස හඳුනාගෙන - වීරයා වුණා

මුදලාලිත් දෙවනි වෙන්න - අකමැති හින්දද මන්දා
වීරයින්ට වෛර කරන - හින්දද මන්දා

තව එකමෙක පිරික්සුමක් - තියෙනා බව පවසාලා
ඒක ගොඩගියොත් ජොබ් එක - දෙන්නම් කීවා

එතන හිටන් මුදලාලී - තමන් ගාව හුරතලේට
තියා ඉන්න පෞද්ගලික - ලේකම් ගෙන්වා

ඔය අපි 'වැඩිපුර නොකියන' - හරිය නිරාවරණය කර
පුටුවක් උඩ නංවාලා - ඉවට ලං කලා

නැහැය තදින් නටවාලා - තරමක් වේලා අරගෙන
කට ඇදකර අන්ධයා ද - මෙහෙම කියනවා

මේක ටිකක් අමාරුයිනෙ - බලමු ලැල්ල අනික් පැත්ත
ඒ පැත්තෙන් පුළුවං වෙයි - හඳුනාගන්න...

ලැල්ල කරකවා දුන්නා - නැවතත් ඉවකර බැලුවා
ආයිත් කට ඇද කරලා - මෙහෙම අහනවා

මේ වතාවෙ නං ඔහේල - මට කරන්නෙ විහිළුවක්ය
මාව කපල දාන්නදෝ - ඔය දඟලන්නේ

මේ ලෑල්ල ඉරා ඇත්තෙ - මොන ලීයෙන්දෝ කියලා
මට කියන්න බැරි බවනම් - මං පිළිගන්නං...

ඒ වුණාට ලැල්ලෙ ගඳෙන් - කිව්වැකි මෙය ආ දිහාව
එහෙම කිව්වොතින් හැකිදෝ - ජොබ් එක දෙන්න...

මුදලාලිත් කැමති වෙලා - ජොබ් එක දෙන්නම් කියලා
ලැල්ල මෙහෙට ආව දිහා - කොහෙද අහනවා

ටවුමේ කෙළවර තිබෙනා - මාළු මාරකැට්ටුවෙ ඇති
වැසිකිලියේ දොර ලෑල්ල - නොවෙයිද මේක...






(මෙය අන්ධ අය කෙරේ උපහාසයක් එල්ල කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

160 comments:

  1. //ඔය අපි 'වැඩිපුර නොකියන' - හරිය නිරාවරණය කර//
    උඹ බබා...........

    ReplyDelete
    Replies
    1. ඌ හරි... නිරාවරනය කරන් හිටියනම් අපි කන්නෙ පොලවේ පස්ද?

      Delete
    2. ඒ ගැන නෙවෙයි බං කිවුවෙ. "වැඩිපුර නොකියන" කියපු එකට..... ඌ මේකෙ කියන්නෙම ඒ ගැන.. දැන් බබා වෙන්න එනවා...

      Delete
    3. කැමා,
      උඹලා එක්කම ඉඳලා මං මේ සීලාචාර වෙලා බං.

      මෙන්ඩා,
      අන්න! කන්න දෙයක් ඉතිරි වේවිද?

      කැමා,
      මම හැට නමය මැද්දෙ ලිව්වෙ ඒක හින්දා තමා හුළු අත්තො.:D

      Delete
    4. ඈ බං..... ඕක ඔච්චර ගඳයි කිය කිය, සැමන් ටිං රහයි කිය කිය ඕක මත්තෙම මැරෙන උනුත් ඉන්නවනෙ. ලෝක සුබාවෙ....

      Delete
    5. ඒකනෙ කියන්නෙ. ඔන්න උඹනං ඔය ආච්චියෙක්ගෙ .........මේ මේ... නෑ එක්කො ඕනි නෑ.

      Delete
    6. අනේ අම්මේ කියක් හරි දෙන්නම් කට වහන් හිටු... අර මෙන්ඩට ඇහෙයි....

      Delete
    7. ඈ බං..... ඕක ඔච්චර ගඳයි කිය කිය, සැමන් ටිං රහයි කිය කිය ඕක මත්තෙම මැරෙන උනුත් ඉන්නවනෙ. ලෝක සුබාවෙ....//
      කාටද උඔ කිව්වේ මටද?
      අනේ උඔ දන්න බිත්තරේ..
      කොන්ඩෙන් ඇදලා හුස්ම ගන්න බැරිවෙන්න හිර කරගන්නකොට...මට තුන් ලොකේම පෙනෙනවා..

      Delete
    8. "අනේ එහෙනම් මගෙ අර නැති වෙච්චි බයිසිකලේ කොහෙද තියෙන්නෙ බලපන්කෝ...."

      කොණ්ඩෙන් ඇදලා දඬු අඬුවෙ ගහගන්නව වෙන්න ඇති... නහයත් ඕක අස්සෙ එබුවාම හුස්ම හිර නොවී තියෙයිද බං.

      මදාවියෝ මෙන්න බ්ලොග් එක වනසනවෝ.....

      Delete
    9. කැමා,
      ඕං වයින් වෙලා.

      මෙන්ඩා,
      මටත් ඒ වෙලාවටනං තුන් ලෝකයයි තමා පේන්නෙ. ටූ තයිස් අැන්ඩ් ගිශාඩ්.

      කැමා,
      හරි හරී මාත් මේ ඒක තමා කොරන්නේ. (මට මේ මුංගෙ පීඩනේ පිටකොරගංට දෙන පිනම ඇති මේ ආත්මෙට)

      Delete
    10. ඔළුව වටේ පටලගෙන ගැටේ ගැහුවාම ඉතින් ඔහොම තමයි..... පනාවකුත් අරගෙන යන්න ඕනෙ එකක් නම් තමයි අවුල...

      Delete
    11. ෂිහ් බං අන්තිම අසබ්‍යයි නෙව. බලහං ඉතිං අපි වගේ පොඩි එවුං මේ බ්ලොග පැත්තෙ එන්නෙ කොහොමද කියල...
      කැ.කා. ත් බලං ගියාම හොද හොද සෙල්ලං දාපු එකෙක් වගේ...

      Delete
    12. කැමා,
      අර බෙර පදේකුත් තියෙනවා කියනවනෙ පීරලා බලන්න කියලා.

      දිලා,
      උඹම තමා ඉතිං පොඩි කියලා ලේබල් ගහගන්නෙ. ඕං මංනං නෑ ඩිමාන්ඩ් එක අඩුවුණාට

      Delete
    13. දිලා,
      ඕක මේ මෙන්ඩා විහින් දාගත්ත පරිප්පුවක්. අහක ගිය තොප්පියකට ඔළුව ඇල්ලුවෙ කට තියන් ඉන්න බැරුවට. මහ කැත බ්ලොග් එකක් නේද බං. අනේ මං ඕවා දන්නෙ නෑ බං. මාත් තාම පොඩි එකා.

      මධු,
      මෙන්ඩා තාම හිරකරගෙනද දන් නෑ.....

      Delete
    14. කැමා
      උඔගේ නැතිවෙච්ච බයිසිකලය තිබුන බබක්කගේ පොට් එකේ බිත්තියකට හෙත්තු කරලා..සල්ලි දිලා අරගෙන යන්න කිව්වා...
      (ඒ ගෑනි නැතිබැරි කමට කරන රස්සාවත් උඔලා ණයට ඉල්ලනවනේ)
      දිලා
      ඉදා මේ සුප්පුව කටේ ගහගනින්
      හිරකරගෙන ඉන්න අද ඉරිදා 18 කනුව නෙමෙයි..

      Delete
    15. ඈ බං උඹනෙ ගිය ඉරිදා මගෙන් සයිකලේ ඉල්ලගෙන ගියෙ හදිස්සියෙන් 18 කනුවට ගිහින් එන්නම් කියලා. හවස ඇවිත් කිවුවෙ සයිකලේ හොරු අරන් කියලා. දැන්ද උඹට බබක්කා කිවුවෙ ඇවිත් අරන් යන්න කියලා. ඉල්ලගෙන ගියා නම් ගෙනත් දීපිය....

      Delete
    16. කැමා,
      ඒ වගේ පේන්නෙ. ඔය අංජනං බලන්නෙ පල්ලෙහා.

      මෙන්ඩා,
      උඹට ඕවත් පේනවද බං ඔය ත්‍රෛලෝක අස්සෙ?

      කැමා,
      මෙන්ඩට හීනෙං වගේ ඔය පෙනිලා තියෙන්නෙ. ඇයි යකෝ බයිසිකලුත් නවත්තන්න පුළුවන්ද ඔය අඩවියෙ.

      Delete
    17. ඇයි කැමෝ මාවත් මැද පොල්ලේ තියාගෙන තෝ පැද්දේ බබක්කගේ පොට් එකට.. බබක්කා කිව්වා බඩ දැකපු ගමන් උඔට මොචනය වුනා කියලා..එලියට ඇවිත් බලනකොට උඔ ගිහින්.

      Delete
    18. බොට මාන්දමද.... යකෝ මගෙන් අහන්නෙත් නැතුව බයිසිකලේ අරන් යන ගමන් නේද කෑ ගහලා කිවුවෙ හවසට ගෙනත් දෙන්නම් කියලා. දැන් ඩබල් දාලා ගියා කියන්නෙ අමු කැවිලද? 18 කනුවෙන් බබක්කවද පොල්ලෙ තියන් පැද්දෙ? මට පේන්නෙ උඹට තුන් ලෝකෙ අස්සෙ රිංගද්දි මොනා හරි වෙලා වගේ. ගැටේ ගහද්දි ඔළුවට මොනා හරි උනාද බං...?

      Delete
    19. මෙන්ඩා,
      ඕකට ඕවා මතක නෑ බං. තාම නිදිමතද කොහෙද.

      කැමා,
      හරි බං. ඌ කියන්නෙ උඹව බයිසිකලේක ගෙනියපු කතාවක්යැ. මැද මොකේද මන්දා තියාගෙන පැද්දා කියලනේ.

      Delete
    20. මං ඌව තියන් පැද්දා කියල නේද කියන්නෙ. චැඃ.... මං නිකන් අර මොකෙක්ද එකෙක් වෙනවනෙ බං එතකොට....
      ඒක නෙවෙයි මචෝ ඔන්න ඉස්සරෝම මගෙ පෝස්ට් එකකට කමෙන්ට් 100ක් වැටිලා. ඕකෙන් බාගෙට බාගයක් මගෙ ඒවා ඒ උනාට. හිතට සතුටුයි අද. උඹලා හැමෝටම තෑන්ක්ස්...

      Delete
    21. ඒවා හරියන්නේ නෑ කැමා බෝතලයක් දිපිය.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    22. කැමා, උණුසුම් සුභපැතුම් මචෝ.
      අප්පා.. බලකො මෙහෙම පිට කසාගන්නකොට දැනෙන සනීපෙ.

      මෙන්ඩා,
      අන්න, ගනු ගනු. ගහල හරි ගනු.
      (උඹ මා එක්ක තරහවෙලාද මොකකටවත්?)

      Delete
    23. මෙන්ඩා,
      අනෙ උඹ බොන ගල්...
      VX, VAT 69, SMIRNOFF....?

      මධු,
      මෙහෙමවත් කහගත්තෙ නැත්නම් කොහොමෙයි කහන්නෙ.... අම්මප...

      Delete
    24. අනේ නෑ වස්තුවේ මොනවට තරහා වෙන්නද?
      මේලක් විදින්නම්

      Delete
    25. කැමා,
      නැහ්නං...නැහ්නං... අළුත්ම ට්‍රෙන්ඩ් එක. උඹට මතකද ඉස්සර පළවෙනි කමෙන්ට් එකේම රිප්ලයි දානවා පහලට යන්න කම්මැලි කමේ. මේකත් ඒකෙම තවත් වර්ෂන් එකක්!

      Delete
    26. මෙන්ඩා,
      නෑ ඉතිං... මං හිතුවෙ මඩ ගැහුවා වැඩිවත්ද කියලා...හැක් හැක්.

      Delete
    27. නොදකින් තෝ වගේ එකෙක්... බ්ලොග් රෝලෙ මට දාලා තියෙන නම විතරක්.

      Delete
    28. මොකක්ද බං වස්තුවෙ? කෝ? කොහෙද? මොකක් ගැනද උඹ මේ අහන්නෙ?
      ‘මට මතක නෑනෙ‘

      Delete
    29. ඇයි ඔළුවට වෙඩි වැදුනද බොල?

      Delete
    30. ඒක තමා අළුත් ට්‍රෙන්ඩ් එක. අර තාජුදීනයවත් මතක නෑ කියන්නෙ කෙල්ල.

      Delete
  2. ඇත්තටම මාළු මාකට් එකේ වැසිකිලියෙ දොර වගේ..????
    මට තේරෙන්නෙම නෑ අප්පා... (මම හොඳ ළමයෙක්.)
    අර ගොලු ගෑණු කෙනෙක් සැමන් ඉල්ලපු කතාවත් මේ අස්සෙම ලියල දියංකො අයියෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මල්ලි මට මේලක් දාපං ඒ කතාව බලන්න. (දැන්නං බය හිතෙනවා බං. මොනම හෝ ආබාධිත අයත් මාතෘකාවට නොගත්තොත් හොඳයි වගේ)

      Delete
    2. අඩේ මං ඕක අහලා තියෙන්නෙ කුම්බලා කරෝල ඉල්ලුවා කියලා.

      Delete
    3. ඔන්න ඉතිං උඹත් ආණ්ඩුවෙ කන්තෝරුවක් වගේ වෙලා.

      Delete
    4. ඒ කතාව මෙතන කොටන්න බෑ බං. මේලක් දාන්නම්.

      Delete
    5. හ්ම් හ්ම්... මං දැනුත් බැලුවා...ම්හු.

      Delete
    6. එවුවා බං. කතා තුනක්ම. බලහං....

      Delete
    7. ඔන්න කැමා දාලා.. මමත් කයියක් පදබැන්දා සැමන්ටින් සීන් එක.බොලාගෙ එක දාපුවාම කොමෙන්ට් එකක් විදිහට දාන්නම්.

      Delete
    8. කැමා,
      තෑන්ක්ස්! රිප්ලයි බලපං.

      ගස්,
      ඒක දාපං. මට සැමන් කේස් එක කවියකට කෙටි වැඩියි වගේ දැනුනෙ. ඔන්න බලහං හැමෝගෙම හැකියාවන් සංකේන්ද්‍රණය කොලාම ඒකෙත් තියෙන වාසිය.

      Delete
    9. ගස්,
      අඩේ උඹ දාහං බං. මං ඔය කවි ලියන්න දන්න එකෙක් නෙවෙයි. මේකෙම දාහං රස යන්න කලින්.

      මධු,
      බැලුවා ඔන්න. ඩ්‍රැකියගෙන් අහපං අර පැනගෙන යන කතාව.

      Delete
    10. එළ මචෝ. අර දිග කතාවනං අම්මපා දාමු.

      Delete
    11. ඔමා කතාව දාලා අන්න..

      Delete
  3. මීට වඩා ආතල් කතාවක් අන්තිමේට තියෙයි කියල හිතුවෙ බං. ලෑල්ල රෙට්ටෙටම අඳුනගනී කියලා.

    බදුල්ලෙ ලයිබ්‍රියෙ ටොයිලට් එකේ බිත්තියෙ මෙන්න මෙහෙම කයියක් ලියල තිබුනා..

    "ගොහොරු මඩ ගොහොරක..
    පිළුණු බත් හැලියක..
    කුම්බලා ඔළුවක..
    ඇති දුගඳ ඇත...
    නාකි *ත්තක...

    ReplyDelete
    Replies
    1. උඹ නේද ලිව්වේ ...නැත්නම් ඉවන්ද ? කමියද ? .....

      Delete
    2. මං අහල තිබ්බෙ,

      “කුණු මාළු පෙත්තක
      ගොම ගොඩක පිපි හත්තක
      බළල් ගූ බෙට්ටක
      නොමැති ගඳ ඇත නාකි *ත්තක...“

      කියලා

      Delete
    3. මනෝ උඔ නරක් වෙලා
      ඩ්‍රැකි එල ද බ්‍රා
      සින්දු ඔය සැට් එකටම අත්දැකිම් තියනවා

      Delete
    4. වල් මනෝසයා...

      Delete
    5. මනෝෂ්,
      ෂෑ...ෂෑ... අපිනං තව කමක් නෑ. මේ අනාගත පරපුරක ඇස්පාදන්න ඉන්න දිසාපාමොක්ලා නේද? (දිසාපා...ක් වෙලා)

      සින්දු,
      ඔහොම වලත්ත වැඩ ඕකාගෙ ස්වයං වින්දන නෙමේ.

      ඩ්‍රැකී,
      ආ... අහලද තිබුණෙ? දැනිලා නෑ?

      මෙන්ඩා,
      උඹටනං අත් දැකීම් නැතිවම ඇති නේද?

      විදානේ,
      වල් මනෝසයා හෙවත් වල් ගුරා පෝතකයා.

      Delete
    6. දැනිලා නෑ බොල...!!! මං උඹ වගේ ආච්චිලට කොටන් නෑ...

      Delete
    7. මනෝෂ්

      තොපිද යකෝ ඉස්කෝලවල උගන්නන්න යන්නෙ
      තූ නෙදකිං :D

      Delete
    8. ඩ්‍රැකී,
      ඒ මම නෙමේ බං. කැමා. හික්...හික්. (උඹ කොහොමත් කොටන්නෑනෙ ඉතිං. දෂ්ඨ කරනවා මිසක්)

      පත්තරේ,
      මට අනාගත සිසු පරපුර මැවිල පේනවා බං... නෑ.. නෑ... නැහැයට දැනෙනවා.

      Delete
    9. නොදකින් මේ වල් මධාවියා..... :D
      තොපි මෙච්චර දවස් ආච්චිව සෙට් කලේ ඉවානයාට නේද...?

      Delete
    10. උඔලට මනෝගෙ ඉස්කොලේ ටිචර්ලා ටිකට වෙනදේ නිකන්වත් හිතුනේ නැද්ද?

      Delete
    11. කැමා,
      හරි හරි... උඹ කියන ආච්චි ඉවානයට. සුරංගයගෙ ආච්චි උඹට.

      මෙන්ඩා,
      නෑනෙ. මනෝෂයා ඉතිං මෙන්ඩා නෙමේනෙ. හැක් හැක්

      Delete
    12. ම්...චප්... අල කැමලා කලා මල කොලලා මාලු උලාලෙ හලේ.

      Delete
    13. ඔහොම කියන්නෙ අරූගෙ පුංචි නේද බං...?

      Delete
    14. නෑ බං ආච්චි.
      අර අඬෝවැඩියාවනං මට පේන්න බෑ.

      Delete
    15. ඒ වගේ අඬෝවැඩියාවක් එක්ක පවුල් කනවට සුරංගයාගෙ බාප්පට සම්මානයක් දෙන්න ඕනෙ බං.

      Delete
    16. සුරංගයට ඇහිල නැද්ද දන්නෑ සෑ ජාමේ ඔරුපදිනකොට අඬෝවැඩියාව එහෙම.

      Delete
    17. මටත් ඕක කල්පනා උනා බං. ඇත්තට කොහොමද දන් නෑ ඒ වෙලාවට... හයියෝ...

      Delete
    18. ඒ ගවල වෝට්ටාවඩ.... වට ඉල්ලලීල වලෙයග් හිග්... හිග්.. ආව වෙලල උලල්ල...

      Delete
    19. ඕක මුලම හරියනෙ බං. උච්චතම අවස්තාවෙදි..... අනේ අම්මේ....

      Delete
    20. උපුටා දක්වහංකො. ඕකාගෙ ආටානාටිය හොයනවට ලේසියි මේ දවස්වල බයියෙක් හොයනවා.

      Delete
    21. ඒ පතරංගෙ ඕක නෑ. අපිට හිතාගන්න තමයි වෙන්නෙ. ඔරු පඩිද්දි උච්චතම අවස්ථාව ගැන.

      Delete
    22. අල්...අල්...අල්...අල්...අල්ලෝ...

      Delete
  4. Replies
    1. උඹ වැඩිය දකින්න නෑ... ඉලෙක්සොං ඩියුටිද?

      Delete
    2. ඔි යෙස් නියමයි තමයි පෞද්ගල්ක ලේඛම්

      Delete
    3. “පෞද්+ ගල් + ක..........“ ?
      (කයිය ගැහුවට මෙන්න මේ වගේ පොරක් මට පෙන්නෙ...හැක්...හැක්)

      Delete
  5. සහෝ මම දෘශ්‍යාබාධිතයෙක් වුවත් මේ කවියෙන් අමනාපයට පත් නොවූ බව කියන්න ඕනේ. ඒක ඔබේ නිදහස. මේ කවියේ යතාර්තය ඔබ සමහරවිට නොදන්නවා වෙන්න ඇති. මේකට ඒ ටිකත් එකතු කරලා යන්න හිතුනා. මේක තමයි ආබාධිත අයෙකු මුහුන දෙන තත්වය. කොයිතරම් දක්ශයෙකු වුවත් රැකියා වලදී ඔය මුදලාලිගෙ ක්‍රියාකලාපය ඉස්මතු වෙනවා. බොහෝවිට මීටත් වඩා ගොඩක් වැඩියෙන්. මේ කියන්නේ මගේ අ.්දැකීම්වලින්. මගේ අද්දැකීමක් කියලාම නවතින්නම්. එක රැකියාවකට යන්න සම්මුක පරීක්ශනයට ගියා. එහි මා තරම් සුදුසුකම් නොවූ අයෙකු රැකියාවට ගත්තේ පෙනීම කියන සාදකය මුලට දාලා. මට හොඳ විශ්වාසයක් තිබුනා ඒක මට කරන්න චුලුවන් කියලා. ඔන්න ඔහොමයි හැටි.

    ReplyDelete
    Replies
    1. හරිම කණගාටුයි සහෝදරයා...

      Delete
    2. මුලදි මේකට කමෙන්ට් නොකර යන්න හිටියත් අහසෙන් එන්නා එකතු කළ දෙයින් සිත මදක් දමනය වුණා. මේක තමා ඇත්ත.

      Delete
    3. බොහොම කණගාටුයි මගේ මිත්‍රයා. ආබාධිත බව හාස්‍යයට ලක් කිරීමේ අදහසක් මධූගේ තුන් හිතකවත් නොතිබුණු බව විශ්වාසයි.
      නැවතත් ඔබ මුහුණ පෑ සිදුවීම ගැන කණගාටුයි.

      Delete
    4. //(මෙය අන්ධ අය කෙරේ උපහාසයක් එල්ල කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)//
      අපහසුවක් වූවානම් සමාවෙන්න සහෝදරයා. මෙය පරිවර්තනයක් පමණයි. එහිද ඔබ වැන්නන්ට මුහුණ දීමට සිදුවන කණගාටුදායක තත්ත්වය මා සියුම් ලෙස මතුකලා. මේ...
      //මුදලාලිත් දෙවනි වෙන්න - අකමැති හින්දද මන්දා
      වීරයින්ට වෛර කරන - හින්දද මන්දා//

      Delete
    5. සමාවෙන්න සහෝ හිතරිදුනා නම්.

      Delete
    6. මචෝ අහසෙන් එන්නා.. ඕක මිනිස්සුන්ගෙ හැටි.මාවත් කලින් ජොබෙන් විසිකරලා දැම්මෙ 'අබ්බගාතයා' කියලා.ඒත් ඒ මිනිස්සු අතරම හිටපු තවත් මනුස්සයො නිසා මම අද ඒ ජොබ් එකම ඒ ප්‍රොජෙක්ට් එකේම වෙන කොම්පැණියකට සෙට් වෙලා කරනවා අරටත් වඩා හොඳට.. හිතපං කාටද මැරෙන වෙලාවට ලේසියෙන් හුස්ම හෙලන්න පුළුවං? උටද? මටද? සිම්පල් කේස් සහෝ...
      ජයවේවා..!!

      Delete
    7. දෘෂ්‍යාබාධිත බව උපහාසය ලක් කරන්න මාධවියාගේ හිතේ කොනකවත් තිබුන් නෑ කියල මං විස්වාස කරනව මචෝ..උඹට මුළු හිතින්ම සුභ පතනවා අහසෙන් එන්නා මචං.

      Delete
    8. මේකෙ උපහාසයට ලක් කරල තියෙන්නෙ දෘශ්‍යාබාධිත බව නෙවෙයි, ස්ත්‍රීත්වය.

      උඩ දාගන කෙළිනකොට සුවඳයි.

      Delete
    9. ඩ්‍රැකී,
      මාත් කණගාටුවෙනවා. ඒ වගේම මේ කතානායකයා වීරයෙකු බව මම කවියට එකතුකලෙත් ඒ චරිතයට අපහාසයක් වේනම් එය වලක්වන්න.

      නලියයියා,
      එහෙම ගැඹුරට යාමක් නැතිව කෙරෙන සරල පරිවර්ථනයක් පමණයි මේ. කතාව තුල යම් හාස්‍යයක් තිබීම නිසායි දාන්නේ. අගට ඩිස්ක්ලේමර් එකක් දැම්මෙත් ඒකයි.

      දිලා,
      ස්තුතියි මචෝ.

      මෙන්ඩා,
      මටත් ලොකු හිස්ගතියක් ඉතිරිවුණා පපුවෙ.

      ගස්ලබ්බා,
      උඹට මේකෙ සැඟවුණු අන්තර්ගතය ටච් වෙලා තියෙනවා.

      පත්තරේ,
      ස්තුතියි බං. අහසෙං එන්නාත්, ගස්ලබ්බාත් දෙන්නම අපි හැමෝටම වඩා දිරිය මිනිසුන් විදිහට මාත් දකින්නෙ.

      ශනී/පත්තරේ, (හුටා...පාත්තරේට හෙනහුරා වැටිලා)
      හැක්...හැක්... උඹලා දන්නවනං ස්ත්‍රීන් අපේ ඒවා ගැන කියන කතා....

      Delete
    10. මෙතන දෘශ්‍ය අබාධිත කෙනෙක්ට උපහාසයක් වෙලා නෑ.. ඒත් ගැහැණු අයට නම් තදින්ම උපහාසේ වෙලා තියෙනවා.. :(

      Delete
    11. අනේ මං කවදාවත් එහෙම උපහාසාත්මකව තෝරගන්නෙ නෑ මචෝ. රැන්ඩම් තමා ගන්නවා. සොෆට්කෝ/හාඩ්කෝ මාරුවෙන් මාරුවට වගේ. (ඉන් වේන් වෙන්න පුළුවං ඉතිං)

      Delete
  6. ඔය වගේ අපේ 'සොල්දාදුවියක්' හිටියා ඇස් දෙක බැඳලා තියෙද්දී තුවක්කුවක කට ඉඹලා කියනවා තුවක්කුවේ වර්ගය. ඉතිං මමත් දවසක් ටැස් කෙරුවා එයාව. මම තමයි තුවක්කුව වෙනුවට පෙනී හිටියේ. මේකි නහය ලංකරලා බලලා කිව්වනේ, 'මේක තුවක්කුවක් නෙවෙයි කුනුවෙච්චි බටු ගෙඩියක්' කියලා.

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ටුව.....

      Delete
    2. දවසේ කොමෙන්ටුව.

      Delete
    3. වසරේ හොඳම පාපෝච්චාරණය

      Delete
    4. සොල්දාදුවිය කොමිෂන් කරන්ඩ වටිනවා . ඕ යේස් :D

      Delete
    5. කපලා විසිකරේ නැද්ද?

      Delete
    6. විචාරක,
      බටු කුණුවුණාම එච්චර අප්සැට්ද අප්පා?

      දිලා/මධ්‍යස්ථ,
      හ්ම්...හ්ම්... ඩූඩයියා එයාගෙ අදහස කියනකං.

      ඩූඩයියා,
      අන්න ඒක තමා නියම යෙදුම.

      මෙන්ඩා,
      සොල්දාදුවියගෙද?

      පත්තරේ,
      ඕ යේස්!

      විදානේ,
      කපන්න බලනකොට වැඩිහිටිකන්ද තියෙනවලු...සෙල්ල කතරගම නෑලු.

      Delete
    7. /කපන්න බලනකොට වැඩිහිටිකන්ද තියෙනවලු...සෙල්ල කතරගම නෑලු./
      හුකෑස්...

      විචාරකත් දෙන ආතල් බොලං...

      Delete
    8. මං නම් මුකුත් කියන්නෙ නෑ. උඹලා වගේ නෙවෙයි අපෙ ගම කිට්ටුව ඉන්න. ආයෙ ටාගට් කොරලා මෝටාර් එකක්වත් එවුවොත් කොහොමෙයි...?

      Delete
    9. ඩ්‍රැකී,
      ඒවා නිකං ටෝටල් රිකෝල් වගේ.

      කැමා,
      උඹ මොකට බයවෙනවද බං? මෝටාර් කියලා වැඩිම වුනොත් එවයි කුණුවුණු පිපිඤ්ඤා ගෙඩියක්.

      Delete
    10. හිනා වෙලා මැරුණා යකු.. මධුවගේ පෝස්ට් වල මන් එකෙන්ම කියෝන කමෙන්ට් එක තමයි අපේ ආමි බබාගේ කමෙන්ට් එක.. ඒ වගේම පෝස්ට් එකට හොඳ උත්තරයක්

      Delete
    11. ඔමා,
      ආමි ‘බබා‘? ඔබතුමී බාලගන්න බබාලගෙ හැටියට ඒකත් හරි තමා ඉතිං.

      මාතා,
      මචං ඔය ලලාන්ස් එක පැත්තෙං වැටක් ගහන එක හොඳා. ඔන්චිල්ලා එහෙමත් තියෙනවනෙ.

      Delete
  7. මේකෙදිනම් මුල ඉදලම මට තේරුනා වෙන්න යනදේ
    අන්ධයගෙ උත්තරේ ගැන තමා කුතුහලය තිබුනෙ

    ReplyDelete
    Replies
    1. දැන් මේකේ ට්‍රෙන්ඩ් එකට කට්ටිය අ‘ලයින් වෙලා වගේ.

      Delete
  8. චැහ්.... ඉතා ජුගුප්සාජනකයි.
    මේ පෝස්ටුව දැක්කාට පසු කෙල්ලන්ගේ ප්‍රතිචාර දකින්නට දත මැද ගෙන බලා සිටිමි.
    මධුවට බඩුම තමා... හැක්

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං මැදගෙන බලාඉන්නෙ මට කෙලවෙනකංනෙ... හොම්බා.

      Delete
    2. කැහො
      චැහැ...උඔට තිබුනේ වෙන මොකක් හරි මැදගෙන බලන් ඉන්න.

      Delete
    3. ඌට ඉතිං ආයි මදින්න ඉතිරිවෙන්නෙ කැමරා කාචෙ තමා.

      Delete
  9. ඔහු නිවැරදියි
    රැකියාව දිය යුතුයි
    ජයවේ මධාවි

    ReplyDelete
    Replies
    1. ඔබ කෙසේද එසේ කියන්නේ?

      Delete
    2. ඇස් පෙනුනට වරැන් ඔවා කියන්නෙ අත්දැකිමෙන්

      Delete
    3. වරුණයා ලියාගෙන යන කයි ටික බැලුවම හිතෙනවා අත්+දැකීම් ඇති කියලා.

      Delete
    4. වරුනයට නැත්නම් කාටද බන් අත්දැකීම් නැත්තෙ. ඕකව දැන් ගොඩ කාලෙක ඉඳලනෙ බොලවු මං දන්නෙ.

      ඔය මදාවියගේ කයියට මගේ කිසිම අමනාපයක් එහෙම නෑ ඕං. කවියාගෙ නිදහස උට හිතෙන දේ ලියන එක. ඒක ගැන උඹලා හිතන්න එපා බොලවු. මං ඒක තේරෙන ඉංග්‍රීසියෙන් කිව්වනෙ උඹලට.

      Delete
    5. අන්න එහම එනවනම් අපි උඔව අහසෙන් පොලවට ගන්නෙ වඩාගෙන..ගහමු බෝතලයක්
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    6. කතාවෙන් කතාවෙන් උඹව පිළිගන්නත් බැරිවුණා. සාදරයෙන් පිළිගන්නවා අහසෙන් එන්න.
      නිතරම වරෙන්. මාත් ඒ පැත්තෙ ගියා එල්ලාගත්තා මදිවට මාවත් එල්ලාගෙන.
      කොහොම වුණත් ඉදිරි නිර්මාණවලදි දෙපාරක් හිතලා දාන්න උඹ මට කියාදුන්නා මචෝ.

      Delete
    7. මෙන්ඩා,
      ඌට අනතුරු අඟවන්න ඕනි අපාය සහාය මිත්තරයන්ගෙන් ඈත්වෙන්ට කියාලා.

      Delete
  10. මම නැති දවස් ටිකේ මගේ හුරතල් පෞද්ගලික ලේඛම්ව ලී මුදලාලියා උස්සලද? ඒ මදිවට මෙතන ඉන්න වල් හැත්තට සුවද බලන්නත් දිලා..

    ReplyDelete
    Replies
    1. පිච්ච මල් සුවඳක් ආවට මං බැලුව කොහෙන්දෑ කියල :D

      Delete
    2. මෙන්ඩා,
      ආපහු ගෙනෙං, එතකොට උඹටත් පුළුවන් විවිධාකාර දැව වර්ගවල සුවඳ බල බල ඉන්න.

      පත්තරේ,
      ඈහ්....පිච්ච...........?

      Delete
    3. මෙන්න අගය දන්න කොල්ලෝ

      Delete
    4. මෙන්ඩා ලඟ හිටපු එකක්ද... එහෙනම් ඔයින් ගියා මදෑ. ඇති අර මනුස්සයා සිහි මූර්ජා උනේ නැතුව...

      Delete
    5. මචං මෙන්ඩා, උඹලගෙ පැට්ටේරියෙ වෙංටිලේසොං එහෙම කෝමද?

      කැමා, එහෙනං කියයි මේක ලීයක් නෙමේ සෙප්ටික් ටෑන්ක් එකක ගෑස් අවුට් එකක් කියලා.

      Delete
    6. කැමා
      මම ලග ඉන්න ඒවාගේ බත් දාගෙන කන්න පුලුවන්..
      මධු
      ෆුල් ඔපන් වටේට කම්බි ගහලා

      Delete
    7. ඇයි බං ඒ... ප්ලාස්ටික් පිගානක්වත් නැද්ද හදිස්සසියකට ගන්ට?

      Delete
    8. බත් කන වෙලාවට දාන හාපික් ඇඩ් එක වගේ මෙන්ඩා බත් කෑමත් එපා කරවනවා. ශික්...

      Delete
    9. මට හාපිකුත් එපා වුණා.

      Delete
    10. අනේ බබාලා දෙන්න..
      යකෝ හිට්ලරැත් දන ගැහැව්වලු

      Delete
    11. ඒ ඉතිං ස්ටාලින්ට නෙ බාං. උඹ වගේ පූස්ටාලින්ලට නෙමේනෙ.

      Delete
  11. ෂාහ් මාර වැඩකාරයෙක් නේද.අපරාදෙ පොරට ජොබ් එක දෙන්නයි තිබ්බෙ.

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයියා,
      කොහෙද ඉතිං..? හැලපෙ අයියා වගේම මුදලාලි කෙනෙක්ලු හිටියෙ. (කොහොමත් යම් සංවේදන අවයවක් ආබාධිත අයගේ ඉතිරි සංවේදන අවයව ඉතාම සංවේදීයි).

      මෙන්ඩා,
      සෙකට්‍රි ගාව වුණත් අවුලක් නෑ.

      Delete
    2. මෙන්ඩො

      නෑ නෑ සජ්ජගෙ ගල් කොරියෙ :D

      Delete
    3. සජ්ජා එහෙමද? නෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ

      Delete
  12. මේකෙ උපහාසයට ලක් කරල තියෙන්නෙ දෘශ්‍යාබාධිත බව නෙවෙයි, ස්ත්‍රීත්වය.

    උඩ දාගන කෙළිනකොට සුවඳයි.

    ReplyDelete
    Replies
    1. එක තත්පර 5 න් ක්ෂණිකව අපවර්තනය වන පුරුෂ චින්තනය!

      Delete
    2. කෙලිනවා විතරක් නම් බැරියැ.......

      Delete
    3. බ්‍රහ්මයා ඔය එක කිට්ටුවෙං ඕවා මැව්වෙ එකක් බේරගන්න හිතල කියනවනෙ. අන්තිමට දෙකටම නිවනක් නෑ.

      Delete
    4. ශනි +++++++++++++++++++++++++

      Delete
    5. අනේ ඉතිං මට.......

      Delete
    6. ශනි කියන එක මටත් නොහිතුනාම නෙමෙයි. ඒත් ඔය අවයව අයිතිකාරයො කිසිම දෙයක් කියල නෑනෙ.නිහඩතාවයෙන් පේන්නෙ අනුමැතිය.එක්කෙනෙක් නම් යට වැටක් ගහල.
      ඒක නෙමෙයි මාදවියෝ බ්‍රහ්මය ඔය දෙක එක ලගින් මැව්වෙ එකක් බේරගන්නය කියන කතාව මොකක්ද

      Delete
    7. මධ්‍යස්ථ,
      ඇයි බං ඉස්සරහ තියෙන දේ බේරගන්න තමා අනිකට කිට්ටුවෙන් මැව්වා කියන්නෙ මුං ඒ ගැන හිතලවත් කිට්ටු නොවෙයි කියලා. කොහෙද? මුං තවත් අළුත් මගක් හොයාගත්තනෙ ඒකෙන්.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අපෝ මකනවා ඒක කැතයි

      Delete
    2. ඇයි මැණිකේ, මමයෑ උඹේම සදාදරණීය ආතරයා තමා මතලා තියෙන්නෙ.

      Delete
  14. පට්ට කතාව බං.. උඹ මාව ඉස්කෝලේ ගිය කාලෙට ගෙනිච්චා.. ඒ කාළේ අපේ පන්තියේ උන්නා ඔය ඩර්ට් ජෝක්ස් ලෙසටම කියන...

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න මචෝ... මාත් ඔය කතාව ඉස්සෙල්ලම ඇහුවෙ ඉස්කෝලෙ යද්දි 8-9 වගේ පංතිවල, වල බහින වෙලාවක. ලංකනයිස් වෙලා තිබුණට ඔරිජිනල් යූ එස්/යූ කේ පැතිවල වගේ බව දැන් තමා තේරෙන්නෙ.

      Delete
  15. අන්ධ අයටනම් උපහාසයක් නෑ.. ඒත් යකෝ වට අබවුට් පෞද්ගලික ලේකම් ලා.. හැක හැක හැක..

    පොඩි ප්‍රශ්නයක් ඈස් යූසුඅල්.. අන්ධයගෙන් අහල කියන්න බැරිද ලෑල්ල අඳුන ගත්තේ ඉස්සරහා සුවඳින්ද නැත්නම් අනිත් පැත්තේ සුවඳින්ද කියලා..

    ReplyDelete
    Replies
    1. ඇයි බං ආදරණීය නාවිකයෝ, ඉස්සරහා පැත්ත දොරේ පිට පැත්ත වෙන්න එපෑ මාකට් එකේ සුවඳ එන්න. එතකොට ඇතුල් පැත්ත ගැන කියන්න ඕනි නෑනේ. මාළු බෝට්ටුවලට එහෙමත් ගොඩවෙලා ඇතිනෙ මේ මහත්තයා හදිසි පරීක්සොන එහෙම කරන්න.

      Delete
    2. මාඵ බෝට්ටු වලට ගොඩ නොවුනට ඔය සුවද ඔරිඡනලි අදුනනවා කමියා..

      Delete
    3. (මාව කනවා ටොපි.. සක්.. ) අම්මප විහිළුවටවත් මාළු බෝට්ටුවකට ගොඩවෙලා නෑ බං.. මං ඔය අමුතු සුවඳවල් අඳුනන්නෙත් නෑ.. ඔක්කොමත් හරි මං අන්ධත් නෑ..

      Delete
    4. මෙන්ඩා,
      මාළු බෝට්ටුම ඕනිත් නෑ තමා ඉතිං උඹ කිව්වා වගේ.

      කළණ,
      හරි...හරි... උඹ බබා.

      Delete
  16. මිනිහා ලෑලි ගැන විතරක් නෙමෙයි... තව තව ඒවා සුවදින් කියනවා වගේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්... ඒ වුනත් ලෑල්ලෙ සුවඳින් තමා ඉතිං.

      Delete
  17. පව් බං අර අසරණ අන්ධ මනුස්සයා එදාම වෙන්න ඇති ඕකක සුවඳ බලන්න ඇත්තේ.
    නැත්නම් ඉතින් පැත්ත හරෝ හරෝ බලන්න දෙයක් නැහැනේ.
    නහය ෂුවර්ම නැත්නම් පොඩ්ඩක් දිව ගාල බැලුවනම් හරියටම ලීය මොකක්ද කියල කියන්න තිබ්බා.
    ඊට පස්සේ පොඩ්ඩක් උඩ පහල අත ගාලම බැලුවනම් තුනී ලෑලිද, මහ ලෑලිද කියලත් කියන්න තිබ්බා.
    මේකා කොච්චර එක්ස්පර්ට් උනත් වැඩක් නැහැ හැම ලෑලි වර්ගයක් ගැනම දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ගුරුන්ටත් අකුරු වරදී කිවුවලුනේ........

      Delete
    2. ලොකුස්,
      මාර ප්‍රැක්ටිස් එකක්නෙ යකෝ මූට තියෙන්නෙ.

      කැමා,
      ඇයි? ඒ පාර උඹට වැරදුනේ කොතනද?

      Delete
  18. හෙහ් හෙහ්, අන්ධයා උනත් හැම තැනටම ඉව කරල සෑහෙන්න පලපුරුද්දක් තියෙන පාටයි..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දිනේෂ්. එක අවයවයක් ක්‍රියා නොකරන කොට අනෙක් අවයව ඒකටත් එක්ක හරියන්න වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. දුක්වෙන්න දෙයක් මේ ලෝකේ නෑ.

      Delete
  19. ප‍තෝල COMMENT LOADING.
    PLEASE WAIT...

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලෙ කාගෙන කාගෙන දාන ඒවාට ඇයි ඩූඩයියේ පතෝල කියන්නෙ. අපි යනවා ඩිලාන් අයියා හම්බු වෙන්න.

      Delete
    2. උඹේ පෝස්ට් එක නෙවෙයි බං ප‍තෝල. මගෙ කමෙන්ට් එක.

      Delete
    3. නෑ මං කිව්වෙත් කමෙන්ට්ස් ගැන තමා.
      (ඩූඩයියාට රිකුවෙස්ටෝ එකක් දැම්මා බුකියෙ)

      Delete
  20. අන්තිම හරියේදී තම කතාව වෙනස් වුනේ. මම හිතුවේ හරියටම කියයි කියල.

    ReplyDelete