2015-08-12

තාත්තා?




දවසක්දා එක මිනිසෙක් - සුපිරි වෙළඳසැලකට වී
ගෙදරට ඕනෑ බඩු රැස් කරමින් උන්නා

ඔහුට මදක් පිටිපස්සෙන් - හරි ලස්සන ලලනාවක්
ඇයට ඕනි දේවල් රැස් කරමින් උන්නා


හිටි හැටියේ දෙන්නාගේ - ඇස් එකිනෙක යාවෙන්නේ
සිනාවකුත් අනුරූපව - මූණේ ඇඳුනා

ඇඟිල්ල ඔහු වෙත දිගුකර - යමක් මතක් වූ විලසින්
කාන්තාව කතාවකට - මුලක් පුරනවා

මම හිතන්නෙ මගෙ දරුවන් - අතරින් යම් එක්කෙනෙක්ගෙ
තාත්තාය ඔයා කියා - මතකෙ තියෙනවා

ඔහු තම ඇස් ඉහල තියා - තම පුදුමය පලකරලා
ඇයගේ දෑතින් අල්ලා - පිළිතුරු දෙනවා

අනේ දෙයියනේ පුදුමයි - කොච්චර කළකට පස්සෙද
පුතෙක්ද ඒ දුවෙක් නොවෙද - අපි හිතු විලසේ

දැන් දරුවා ගොඩක් ලොකුද - මගේ නහයද මගේ කටද
මට මේ දැං වුනත් අනේ - දකින්න ආසයි

ඒක නෙමේ මට හරියට - මතකය ඇත පැටලීලා
ඔයාගෙ නම වුණත් ඉතිං - අමතකයිනොවෑ...

ඔයා කවුද කුමාරීද - අශෝකාද, රංජනීද
යශෝධා ද, තුෂානී ද - මල්කාන්තිද...

නැතිනම් ඔය ප්‍රියංකාද - රේණුකාද මාලනී ද
ඔමායා ද උපේක්ෂා ද - කියලා ඇහුවා

අතේ තුබුණු පොල්ගෙඩියෙන් - මේ මිනිහගෙ ඔළු ගෙඩියට
දෙකක් දීපු කාන්තාව - මෙහෙම කියනවා

මගුලක් කියනව ඉඳගෙන - මදන විසේ මතක්වෙලා
මතක නැද්ද මම තමුසෙගෙ - පුතාගෙ ටීචර්...










235 comments:

  1. දැන් ඔය නෝනා මොන ඉස්කෝලෙද? නෑ මේ නිකං ඇහුවේ

    ReplyDelete
    Replies
    1. (ම්... මේ පැත්තෙ ඉස්කෝලයක් කියන්න නරකයි. මේකා සැරිං සැරේ මේ පැත්තෙත් කරක් ගහනවනෙ)
      මේ...මචං මේ බදුල්ල පැත්තෙ ඉස්කෝලයක්ලු.

      Delete
    2. ඔලුවේ තුවාලේට බෙහෙත් දැම්මද?

      Delete
    3. පොල්කටු සනීප වෙන්නෙ නෑ බං බේත් දැම්මට.

      Delete
  2. ශුවර් එකටම ඕය මදන විසේ තියෙන එකා....... නෑ ඕනෙ නෑ නේද බං... පව්නේ.....

    අද නම් මධාවියා ඉවරයි... ඔමයි, උපේක්ශයි දෙන්න ඔන්න උඹව හොයනවලු...

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං අර ගේම ඉල්ලලා තියෙන්නෙ..?

      Delete
    2. ලැයිස්තුව දැක්කම උඹට මෙන්ඩව මතක් වුණාද?
      (බයෙං බයෙං තමා උන් දෙන්නගෙ නම් දෙක දැම්මෙ. ගාණක් නෑ. ජස්ට් ෆෝ ජෝක් නේ)
      ඕක මචං අපේ ඒ ලෙවල් ගර්ල් එයාගෙ හාවා එක්ක ඉන්න සීන් එකක්. පොටෝ ගහල තමා ගේම ඉල්ලන්නෙ.

      Delete
    3. කැමර කටා සහ කැමර හොටෝ
      උඔලා දෙන්නට වෙන රස්සාවක් හොයා ගන්න වෙනවා. අපේ පැක්ට්‍රිෙය් මොඩ්ලර්ට පැන්ටි ඇද ගන්න උදව් කරන්න දාලා දෙන්නද?

      Delete
    4. මොඩ්ලර් විතරක් නෙමේ පෑන්ටි ටිකත් නැතිවෙන මගුලක්. මං රූපෙ අහක්කරගන්නං. හාවෙක් හින්දා ෆැක්ටරියක් වැහෙන්න දෙන්න බෑනෙ.

      Delete
    5. අඩෙයි වාසු! දාහල්ලකෝ ඩිංගක් රයිම් වෙන නමක්.. මම වගේ බෝ පැලයක නමක් දැම්මේ? අය්යෝ ශාමි....

      Delete
    6. @මෙන්ඩා. සීනියොරිටි එක සලකලා ඒ job එක මට දියං මෙන්ඩා සිරාවටම. ඒක නෙවෙයි බං මොඩ්ලර් කියලා එකක් තියෙනවයැ? මොඩල් නෙවෙයිද?

      Delete
    7. ඔය ඉති බෑනේ මේ ඉංගිරිසි ගුරාලත් එක්ක බෙරෙන්න.

      Delete
    8. මධාවියෝ,
      පව් බං මෙන්ඩා. හැම එකටම ඌව අල්ලන්නෙ.... (ඕං මන් හොඳ එකා උනා)
      අඩෝ ගේම නම් ගේම ඩෝ....

      මෙන්ඩා,
      අඩේ ඇත්තටම වේකන්සියක් තියෙනවැයි...? ඒ මගෙ සීවී එක එවන්නෙයි...? අඩේ අර ප්ලාස්ටික් ඩමි වලට නෙවෙයි නේද...? මං හෙටම ඉන්ටව් එන්නෙයි...?

      මධාවි,
      පෑන්ටි මට කන්නද බොල? මොඩ්ල් එක නම් ඔන්න ඉස්සුවත් අව්ලක් නෑ. වැඩක් වෙයිද දන් නෑ මෙන්ඩා කලින් ඔය ජොබ් එක කරපු නිසා.

      උපේ,
      මටද කිවුවෙ...? ඈ යකෝ මගෙ නම හොඳ නැතෙයි..?

      ඩූඩ්,
      ඔය ජොබ් එක දෙන්නෙ කොල්ලන්ට විතරලු. මන් නම් දන්නෙ නෑ මෙන්ඩා තමයි එහෙම කිවුවෙ.

      Delete
    9. මදාවියෝ එතකොට කැමාගේ ගෙවල් ළඟ , අහල පහල වැල් වල ජංගි නැති වෙනවා කිව්වේ එකද ? මම හිතන්නේ නැ කැමා අලුත් ඒවාට කැමැති වෙයි කියලා .මෙන්ඩෝ බය නැතිව ගනින් ....හැක් හැක්

      Delete
    10. උපේ,
      (ඇයි බං මේ රයිම්ස් එළට යනවනේ... )
      වාසු... ? මෙන්න මේකි කුණුහබ්බ කියනෝ............

      ඩූඩ් ඇන්ඩ් මෙන්ඩා,
      මං ඕකට මැදිහත් වෙන්නෙ නෑ.... උඹලම බේරාගනිල්ලා... මට අද වෙන වෙන පුරස්න තියෙනවා බේරගංට.

      කැමා,
      අන්න දාගනිං අහක යන එව්වා කරේ... අනේ උඹනං... (උඹ කනවා කියලා තමා මුං කියන්නෙ)

      සින්දුවා,
      ජංගි විතරක්නං මදෑ... වැලුත් නැල්ලු බං... (ජීවන සුවඳ නැතිව මොන .....ද බං?)

      Delete
    11. මම මෙන්ඩා කිව්ව එක ඇනලයිස් කරලා බැලුවා. ඌ කියෙන්නේ මට ජොබ් එක දෙන්න බෑ කියලා නෙවෙයි කියල තේරුම් ගන්න මට පැය කීපයක් ගියා. ඌ කියන්නේ මම මොඩල් මොඩලර් වචන ගැන කිව්ව එක ගැනයි. ඒ කියෙන්නේ වැඩේ හරියයි වගේ.

      Delete
    12. ඒ කියන්නෙ මෙන්න මේ වගේ සීන් එකක්ද?
      http://maathalan.blogspot.com/2015/06/ii-sex-advice.html

      Delete
    13. මධු,
      හරියන්නෙ නෑ බං. පරණ සාරියක් හොයාගෙන එල්ලෙන්න ඕනෙ... මුන් එක්ක වසන්න නම් වෙන්නෙ නෑ. බලපං ජොබ් එකක් දෙනවා කියලා කියන කතා....

      සිංදු,
      අඩෝ.......................

      Delete
    14. සින්දුවා මෙන්න මූ වැඩේ අතඇරලා. දැන් නැතිවෙන්නෙ සාරිලු.
      කැමා, මෙන්ඩා ලඟනං සාරි හොයනවා බොරු මේ කපේදි. අපේ දිහත් නැහ්.

      Delete
    15. මෙන්ඩගෙන් ඉල්ලුවොත් බ්‍රා එකක් දෙයි එල්ලිලා මැරියන් කියලා......

      Delete
    16. සාරි ගවුම් වගේද බ්‍රා පෑන්ටි..
      කෑමා පොරොන්දු වෙයන් උඔ මැරෙනවමයි කියලා සාරියක් සල්ලි වලට හරි අරගෙන දෙනවා..

      Delete
    17. මං මැරෙනකම් තමයි බලන් ඉන්නෙ නේද...? අනේ උඹලා වගේ යාළුවෝ.... වාසනාවන්....

      Delete
    18. කැමා,
      එල්ලෙන්න නෙමේ ඒක දෙන්නෙ හුස්ම හිරකරගෙන මැරෙන්න.

      මෙන්ඩා,
      ඇයි බං උඹලෑ ගෙදරත් අපේ ගෙදර වගේ සාරි නැද්ද? (හැබැයි පුතෝ බිල වීසිකරපං කඩෙං එළියට ආපු ගමන්)

      කැමා,
      හොඳම යාළුවා එහෙම තමා බං. ඉස්පිරිතාලෙ නැවතිලා බලපංකො. සාමාන්‍ය යාළුවො අහන්නෙ “කොහොමද දැන් සනීපද?“ කියලා. හොඳම යාළුවා අහන්නෙ “තෝ තාම මලේ නැද්ද?“ කියලා.

      Delete
    19. මෙන්ඩො අනේ වස්තුවෙ අර වගේ ජොබක් තියනං මේ ජොබ දාල මාත් එනවා.... (හොරෙං මට ඊමේලක් එවපිය) හැක්..

      Delete
    20. හැබැයි හොම්බ දික්කිරීම තහනං.

      Delete
    21. ඔටෝ දික්වෙන එකට මක්කැයි කොරන්නෙ...?

      Delete
    22. හොඳට හිර වෙන්න අමුඩයක් ඇඳ ගනින්.....

      Delete
    23. දිලා,
      මේක අද පෝස්ට් එකේ 200 වෙනි කොමෙන්ටුව. උඹලා මේ අහ ගැවසෙනවා කියන්නෙ මේක උඹලාට අල්ලලා යනවා කියන එක. ඒ හින්දා මං උඹලාට කළගුණ සලකන්නත් එක්ක මේක කියන්නං. හොම්බ දික් වෙනවානං ඩිජිටල් සූම් කැමරාවක් ගනිං බං. මෙන්න සල්ලි.

      කැමා,
      අඩෝ මේ කියන්නේ කැමරාවෙ හොම්බ හරිද?

      Delete
  3. මේක මහ පරන මෝඩ කතාවක්නෙ

    ReplyDelete
    Replies
    1. මේ කතා වලිං කොයිකද බං පරණ නැත්තෙ, මෝඩ නැත්තෙ?

      Delete
    2. අටමෝ
      මේ ලෝකේ කිසි දෙයක් අලුත් නෑ බං හැමදෙයක්ම ප්‍රති නිර්මානයක්

      Delete
    3. අනිවා... දැන් අටමගෙම පහල කොමෙන්ටුව ගමුකො.

      Delete
  4. මේක මහ පරන මෝඩ කතාවක්නෙ

    ReplyDelete
    Replies
    1. මේ එකෝ එක වෙන්න ඇති නේද?

      Delete
    2. ඡස්ටින් යං යං
      ඡස්ටින් යං..
      ඡස්ටින් යං ටු ත්‍රි

      Delete
    3. අටමා තව හොඳයි. නලින් අයියා හතරවරං වෙලා.

      Delete
    4. මම තමයි ලෙඩේ මුන්ට බෝ කලේ.

      Delete
    5. ඔව්, ඔව්, උඹ තමයි.

      Delete
    6. ඔව්, ඔව්, උඹ තමයි.

      Delete
    7. ලෙඩේ බෝ කරපු එකාව හොයනවා 33 වෙනි කාමරෙන්.

      Delete
    8. ලෙඩේ බෝ කරපු එකාව හොයනවා 33 වෙනි කාමරෙන්.

      Delete
  5. හොරාට කලින් ආනමාළුව වැට පැනල

    ReplyDelete
    Replies
    1. කැනක්ම වැට පැනලා.

      Delete
  6. ඔය පොල්ගෙඩි පාරෙන් ඔලුව මඤ්ඤං වුණාට පස්සේ තමයි මම බ්ලොග් ලියන්න පටන්ගත්තේ.

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... ඒ බව පේනවා.

      Delete
    2. විචාගේ බ්ලොග් කියවන් පටන් ගත්තාම තමයි අපේ ඔලුව මඤ්ඤං වුනේ.

      Delete
    3. පොලුත් කරන වැඩ අම්මපා...

      Delete
    4. මං කිවුවෙ ඒකනෙ. හැම එකටම මෙන්ඩව අල්ලන්න හොඳ නෑ කියලා.

      Delete
    5. ඔමා,
      කවුද ඔහු?

      කැමා,
      මෙන්ඩා නාන්නේ ඔටෝ සර්විස් එකෙන්. විචාරකතුමා නාන්නෙ ගෙදර ලිඳෙං.

      Delete
    6. අඩෝ කැමා උඔත් හරියට අර චුටි මල්ලි පොඩි මල්ලි වගේ
      “නෑ..නෑ මම මෙන්ඩා ගැන නම් මුකුත්ම කියන්නෙ නෑ“
      මම ගැන කිව්වේ නැත්නම් අර මොඩලින් අක්කාගේ නම්බර් එක දෙන්නෙ නෑ.

      Delete
    7. අලේ මටත් දියල්ලෝ ඒ නම්බල් එක.

      Delete
    8. මෙන්ඩා,
      අඩෝ එහෙම කරන්න එපා බං... අපි දෙන්න යාලුවොනෙ... දියං හොදේ..... මධාවියාට දෙන්න හොඳ නෑනෙ දරු පවුල් කාරයානෙ... වයසත් වැඩීනේ...

      මධාවියෝ,
      විචාරක තුමාටත් ඉඳලාහිටලා ඔටෝ සර්විස් එකෙන් නාන්න හම්බෙනවා නේද...?

      Delete
    9. මෙන්ඩා නානකොට සබන් පෙන බිංදක් විතර ඒ පැත්තට විසිවෙනවලු.

      Delete
    10. මදාවියට ඔය නම්බරේ දීල වැඩක් නෑ. අර කවුද කිව්ව වගේ 'මැරිච්ච කුරුල්ලො කූඩුවෙන් එළියට ‍හොට දාන්නෙ නෑ'

      Delete
    11. අඩෝ, කැහෝ... ලෑල්ලට ඇණේ ගහනවා වගේ හරිද?

      Delete
    12. දිලා දාපන් පහක්
      වස විලි ලැඡ්චාවයි

      Delete
  7. පොල් ගෙඩියෙන් ඔළු ගෙඩියට දෙකක් කාපු මෙන්ඩ කෝ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩ්‍රැකියෝ පොඩි මෙන්ඩාගේ ටිචර්තුත් සෙක්සි...ඒත් මට ගුරැ දෙගුරැ රැස්විමකටවත් යන්න වෙලාවක් නෑ බං..
      ගොඩක් වෙලාවට මට මගේ පවුල අත ඇරෙනවා..

      Delete
    2. ඩ්‍රැකී,
      ඔය ළඟම ඉන්නෙ. පොටෝ එකේ පේන හැටියට ඔළුවෙ පොල් කෙන්දක් දෙකක් තියෙනවා නේද?

      මෙන්ඩා,
      ඔය අන්තිමට කිව්ව අපරාදෙ මගෙ අතිනුත් වෙනවා බං. ඒත් රැස්වීම් වලටනං මංම තමා අදින්නෙ.

      Delete
    3. මධු අන්තිමට කියපු දේ විතරද එකග ඉස්සර වෙලා කිව්ව දේ කොහමද ඔය පැත්තෙ?

      Delete
    4. මට හරියට මතක නෑ බං... අර කියපු නම් ටික පැටලෙනවා ඕසෙට. පොඩ්ඩක් ඉඳිං මලක් ගහපු වෙලාවක සිහියට එයි හොඳ කොයිවද කියලා.

      Delete
  8. මේ පොල් ගෙඩි පාර වැදුනේ මාතට කියලමයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. නලලෙ පොඩි කැලලක් තියෙනවා නේද තාම ඉතිරි වෙලා.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඔමායා ද උපේක්ෂා ද

    අදනම් මාදවී ඉවරයි....... සියළු රෝග නිවාරණයි කියලා සයිබර් පොල් ගෙඩියක් නම් ඔලුවට වදිනවමයි..................

    ReplyDelete
    Replies
    1. එකක් මදිවට දෙකක්ම වදියි වගේ.

      Delete
    2. හිටහන් මම ලියනවා කවියක් ආයේ නැහැ.... ( නැහැ කියන්නේ ඉතින් නැහැ තමයි හරිද?)

      මෙව්වා මෙහෙම මෙව්වා වෙන්ට දෙන්ට පුලුවන්ද.. හුහ්... ඔමා මචෝ.. සෙට් වෙලා දෙමුද ගේමක්? මම කිව්වේ කැරම් ගේමක්.. හැක්

      Delete
    3. ලංකාවට ආවම එන්නම් ඈ මාර්තු වල, කැරම් බෝර්ඩ් එකක් තියෙනවද ඔයාලගේ දිහා..

      Delete
    4. ඇක්චුවලි අපිට ලව් කරානම් නම අමතක වෙන්නේ නෑ බේරිලා ඉන්න වාසනාව හම්බුණානම් ආයේ ගෑණු කෙනෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ

      Delete

    5. අලේ නුවර ගෙදර නම් තියෙනවා දැන් පැත්තකට දාල. එහෙ කවුරුත් නැති ගානයි. සීසන් කරලා ගන්න බැරි කමකුත් නැහැ. හුහ් මාර්තු වෙනකොට මක්කා වෙලා තියෙයිද මන්ද..

      ආයෙත් අහල... ඔමෝ මේ මොනවා කියනවද. අපිට ලව් කළා නම් නම අමතක නොවෙන්න ටැටුවක් කොටනවා නළලේ. ඇහැක් ඇරලා බලන්නේ නැහැ කියන්නේ... එක්කෝ එක ඇහැක් නෑ, නැත්තම් දෙකම නැහැ... හෙහ්.. අන්න උගත් පාඩම්!!

      Delete
    6. මේ බලහල්ලකෝ මේ දෙන්නගේ හුරතලේ..
      කෝ මේ ගල් බලකායේ එවුන්
      වරෙව්...එකතුවෙයව්..මේවා මෙහම වෙන්න දෙන්න බෑ

      Delete
    7. සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා ..
      මම ගෑනුත් දැක්කා - මේ වගේ ගෑනු නොදැක්කා ...

      හික්ස් ...

      Delete
    8. ඉඳපල්ලා උඹලට... ෂෙක් ඉතරක් මට මේ වැඩක් සෙට් වෙලා .. හරියකට බැනගන්නවත් විදියක් නැහැ.... හුහ්..

      Delete
    9. එහෙනම් පොල් ගෙඩි පාර කාපන් ..මතක ඇතිව ලෙලි ගහලා ඉවර වෙලා ගහන්න කියපන් ...හැක්

      Delete
    10. //මතක ඇතිව ලෙලි ගහලා ඉවර වෙලා ගහන්න කියපන් .. //

      නංගි නෙවැ මහන්සි උණේ.… :.D

      Delete
    11. "මට මොකටෙයි සල්ලි" :D

      Delete
    12. උපේ,
      අපි නොදන්න චෙස්...

      ඔමා,
      අපි නොදන්න ඔමා...හැක්. (ඇත්තටම දන්නෑ බං)

      උපේ,
      උඹලට ටැටූ කොටංට වෙන තැනක් ඇත්තෙම නැද්ද බං නළලෙම කොටන්නෙ?

      මෙන්ඩා,
      බෑ නේන්නං... වරෙව් යමව්.

      සින්දු,
      අක්කා කිව්වෙ ඔමාද උපේද?

      පත්තරේ,
      කොහෙද මගෙ රත්තරනෙ ගියේ..? කෑමත් සීතල වෙලා.

      උපේ,
      ආ........................වැඩේ සෙට් වුණාද? පොල් ගෙඩියක් දැම්මම ගෙනත් තියාගනිං නංගියේ.

      සින්දුවා,
      උඹ දන්නවද පොල් ගෙඩියේ කේස් එක?

      පත්තරේ,
      අනේ බං... මං මුකුත් නොකියා ඉන්නං. මුන් දෙන්නා අපේ ගෙදරත් එයි තව මොනා හරි කීවොත්. පවුල් ජීවිතේ රැකගැනීමයි වැදගත්!

      සින්දුවා,
      අයියනොවැ මාංසි උනේ.

      Delete
    13. පත්තරයෝ @ :(((((((

      Delete
    14. ඒක අටමාගේ එල ද බ්‍රා කතාවක් ස්තුතියි සින්දු

      Delete
    15. සින්දුවා දැන් උපුටා දක්වන්නෙ සින්දු විතරක්මත් නෙමේ. කොහොමත් ඌ ඉතිං අපේ ලයිබ්‍රරියනේ.

      Delete
    16. ඔමා - මට ගහනව නං අර අලුත් කැමරාවෙන් ගහපං ඈ. ඔය වේලිච්චි පොල් ගෙඩිය මක් කොරන්ටද?

      Delete
    17. ඇහැක් ඇරලා බලන්න බැරි හින්දනෙ ඔමා මේකා කැමරාවෙන් ඇහැක් වහලා බලන්නෙ.

      Delete
  13. පොඩි මෙන්ඩාගේ ටිචැර්ගේ බ්‍රා සයිස් එක 36 B, පෑන්ටි සයිස් එක M..
    මේ කතාව මට වුන විදිහට අද ටි ටෙබල් එකේදි කියනවා එල ද බ්‍රා මචං..

    ReplyDelete
    Replies
    1. මළ මගුලයි. මූ දන්න ජාති. පැත්ත පළාතෙ එනවා නෙමෙයි මෙහේ එහෙම... :D

      Delete
    2. අපේ එකිගේ සයිස් එකත් එදා හැලප ගෙදරදි මේන්ඩා අහගන්න හැදුවා. අපි අහුවෙයි ඕවට හුහ්..

      Delete
    3. ඔය කියන්නෙ ක්ලාස් ටීචර්ගෙ නේද නලියයියෙ?

      Delete
    4. උඹ කියලත් ඉතිං මං නොදන්නවයැ කැරැට්ටුව.

      Delete
    5. නලින් අයියෙ , හැම සයිස් එකෙන්ම දුසිම් බාගෙ ගානෙ ගනිං, මොකෝ බෙදන්න එවුන්ද නැත්තෙ.

      Delete
    6. හෑ... නලින් අයියත් එහෙමද? වෙන්ටැති. පෝය දවසෙත් අර පොටෝ වගයක් පබිලිස් කොලේ.

      Delete
  14. ගෙදර ආපුවම ඔලුවට මොකද උනේ කියල පවුල ඇහුවෙ නැද්ද බං.

    ReplyDelete
    Replies
    1. කිව්වා ගහේදි ලෙලිගහපු පොල් ගෙඩියක් ඔළුවට වැටුනා කියලා.

      Delete
    2. මම හිතුවා හරි මධුවා ඉහල රස්සාවක් කරන්නෙ

      Delete
    3. නෑ බං... මං ගහ යටිං ගියේ.

      Delete
    4. තාම ට්‍රේනිං...

      Delete
    5. ට්‍රේනිං කාලෙද වැටෙන්නෙ ලෙලිපොල්.

      Delete
  15. නෙද්දකින්.. මේ ගෑනිට ඕක එක පාරම කියන්න බැරි උනාද? අනික පොල් ගෙඩියෙන්.. අම්මප කොල්ලව ඉස්කෝලෙන් අස්කරගෙන තමයි ඉතුරු ටික කියන්නේ..

    ReplyDelete
    Replies
    1. (මේ තියෙන්නෙ නියම පාපොච්චාරණය... තව කරන්න ඉතුරුත් තියෙනවලු)
      ඈ මචං... තාම කැළල තියෙනවද ඔළුවෙ?

      Delete
    2. ඔය ටිචැර් මටත් කරේ ඔය වැඩේමනේ මමත් අස්කරගන්නවා පොඩි මෙන්ඩව

      Delete
    3. මටනං දෙතුං පොලකිංම අස්කරගංට උනා බංස්ලා...

      Delete
  16. ඔමාය පොල් පිත්තකින්ද
    උපේක්ෂ පොල් වල්ලකින්ද
    මදාවි හට තඩි බානව
    මැවිලා පේනවා.....


    මඩු මදාවිගේ අන්තිම පොස්ට් එක විය හැකිද ?

    ReplyDelete
    Replies
    1. එසේ විය හැක...හැක...හැක...
      පොඩ්ඩක් අවුස්සලා බලන්න හිතුනා බං උන් දෙන්නවත්.

      Delete
    2. මටත් මේ ටිකම හිතුනා... :D

      Delete
    3. @ මධු - මල් කොබා කියපු එක බලලා කිව්වේ.. ඒ ටිකක මධු රිප්ලයිත් කරලනේ :O

      Delete
    4. දැන් බලන්නකො. හැක් හැක්.

      Delete
    5. මේ සතියෙ නිවාඩු නිසා රියල් ටයිම් ප්‍රොසෙසිං.

      Delete
    6. හුහ්.... හුහ්... ඉඳපන් උඹට... ( ඉඳපන් කිව්වම ඉන්න ඈ )

      Delete
    7. මේ සතියෙ නිවාඩු නිසා//
      තුවාලේ එක්ක කුලි වැඩට යන්න බෑනේ..අව්වේ බදාම අනන්න අමාරැයි එක නිසා
      මිට
      මධාවියා

      Delete
    8. උපේ,
      මුහුණ බලාපන් මෙන්න මෙමා.

      මෙන්ඩා,
      හිටපිය හම්බු වෙනකං... බදාම අනලා තොට කොන්ක්‍රීට් දාලා .... (දන්නවනෙ ඉතුරු හරිය?)

      Delete
    9. මුහුණ මුකුළු මුවරද ළඳුනේ
      මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
      මුහුණ පිරූ යස සිනා මකා නුඹ
      මුහුණ වසන් කල කරුණ කිමා
      මුහුණ කන්න ආ රකුසෙකු නොව මම
      මුහුණ බලාපන් මෙන්න මෙමා
      මුහුණ බලාපන් මෙන්න මෙමා........

      Delete
    10. සින්දුවා,
      මුහුණ කියන වචනෙ වැඩිම වාර ගණනක් තියෙන සින්දුව.
      තව එකක් තියෙන්නෙ බං සනත්/මල්කාන්ති දෙන්නගෙ එකම පේලිය විසි පාරක් විතර රිපීට් වෙන, පුළුවංනං කියපං.

      Delete
    11. පෙම්බර දේවී මගේ පණ හා සරි..
      පෙම්බර දේවී මගේ පණ හා සරි....
      පෙම්බර දේවී මගේ පණ හා සරි..
      පෙම්බර දේවී මගේ පණ හා සරි

      Delete
    12. උඹ දන්නැත්තං ඉතිං සින්දුව කියපු ජෝඩුවත් ඕක දන්නෑ.

      Delete
    13. ජේතවනාරාමේ අති රමණී...
      ජේතවනාරාමේ අති රමණී...
      ජේතවනාරාමේ .... අති රමණී...
      ජේතවනාරාමේ .....

      ජේතවනාරාමේ අති රමණී...
      ජේතවනාරාමේ අති රමණී...

      Delete
    14. අම්මපා එහෙම එකකුත් තියෙනවා නේද?

      Delete
  17. ගුටිකාලා ඉවරයිනේ.දැන් කරන්න දෙයක් නෑ.බ්ලොග් එකේ පාස්වර්ඩ් එක මාරුකරලා පොඩි එකීගේ විභාගේ ඉවරවෙනකන් ලොග් වෙන්න දෙන්නේ නැතුව හිටපන්.නැත්තන් කෙල්ලට අප්සට් යයි උඹ එයාගේ ටීචර්ගෙන් ගුටිකෑවා කියල ආරංචිවුනොත්.

    ReplyDelete
    Replies
    1. (මූටනං ඉතිං පොල්ගෙඩියකිං පාරක් වදිනවා කියන්නෙ නිකං කොස් ඇටේකිං ගැහුවා වගේ. ඉස්කෝලෙදි ටීචර්ස්ලා ටොකු අනින්න ඇත්තෙත් පොල්ගෙඩිවලින්)

      නෑ මචං... ගහේදි ලෙලි ගහපු පොල් ගෙඩ්ඩක් වැටුනා කියනවා ගහක් යටින් යද්දි.

      Delete
    2. නෑ මචං... ගහේදි ලෙලි ගහපු පොල් ගෙඩ්ඩක් වැටුනා කියනවා ගහක් යටින් යද්දි.
      මදාවියා, සිරාවටම එහෙම සීන් එකක් මම දැකලා තියෙනවා Tin Tin කා‍ටුන් පොතක. ගහේ තියෙන්නේ ලෙලිගහපු පොල්.

      Delete
    3. ඩූඩ්,
      විනාසයි නේද? බැරිද දන්නෑ බිඳලා ගාලා කිරි මිරිකලාම දෙන්න?

      Delete
    4. ඩූඩි,

      ඇමරිකන්කාරෙයා හිතං ඉන්නෙම ගහේ තියෙන්නෙ ලෙලිගහපු පොල් කියල. අයිස් ඒජ් 1 ත් තිබ්බෙ අන්තිමේ අර ලේනට ලෙලිගහපු පොල් ගෙඩියක් ඔළුවට වැටෙව සීන් එකක්.

      මදාවි,

      මදාවියට ඉස්කෝලෙ ටීචර් දෙයියන්ට වගේ සළකලා තියෙන්නෙ.

      Delete
    5. @ඩ්‍රැකී:Tin TIn කතාව නම් බෙල්ජියන්.

      Delete
    6. වෙරි සොරි ඩූඩ් සර්... :-)

      Delete
    7. ඩූඩ්/ඩ්‍රැකී,
      උෟ ඕක් ගෙඩියට දෙන ගේම තමා ඒ ෆිල්ම් සීරීස් එකේ ජීවනාලිය.

      Delete
    8. ඩූඩ්,
      Tin Tin කියන එක බෙල්ජියම් වලින් ශබ්ද වෙන්නෙ ටැං ටැං කියල. ඕක ම්ං කියෙවුවෙ සඳ ගමනෙ සංවත්සරේකට පත්තරේ තිබුනු ආර්ටිකල් එකකින්. ටිං ටිං ව හඳට යැවුවෙ ඇත්තටම හඳට යන්න ගොඩක් කලින් නිසා ඒක ගැන කියලා තිබුනා.

      Delete
  18. යකඩෝ සැහෙන්න එවුන් මේ වැරැද්ද බාර අරගෙනනේ..........

    ReplyDelete
    Replies
    1. උඔ ලැඡ්ඡාවට නොකියා හිටියට ලංකාවට ආරංචි වුනා පොල් ගෙඩි පාර

      Delete
    2. මැලේ,
      කවුරු කවුරුත් පොල් පලදාව ලබලා වගේ නේද?

      මෙන්ඩා,
      අනිවා, ඔළුවෙයි මූණෙයි හොඳට කැළැල් බලාපං.

      Delete
  19. මට වෙලාවකට හිතෙනවා මදාවියා මෙහෙම දෙයක්.

    උඹේ කවි වලට කමෙන්ට් හැටියට මමත් කතන්දර දාන එක හරි වැඩක්ද? එතකොට උඹ ඒ කතාව මතම ලියන්න හිටි තවත් කවියක අගේ අඩුවුනා වගේ steal my fire වෙන්නෙ නැද්ද? එහෙම නං කියහං මම මේ වැඩේ නවත්තන්නම්.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අයියන්ඩි මේ පිස්සු කෙලින්නෙ නැතුව හිතේ තියන දේ ලියලා දාන්ඩ..
      මේ බ්ලොග් එක අපේ..
      මධුගෙන් අවසර ගන්න ඌ මේකේ අයිතිකාරයද?

      Delete
    2. හෙහ් හෙහ්.. ඔන්න ඕක තමයි කියන්නේ "ගහ දන්නා එකාට වැල කඩාපාත් වෙනවා වගේ" කියල

      Delete
    3. ඩූඩ්,
      පිස්සුද බං. උඹ ලියන්නෙ කතාවක්. මම ලියන්නෙ කවියෙන්. මොනතරං පරණ කතාවක් වුණත් කවියෙන් කියවනකොට ඒකෙ තියෙනවා පොඩි මෙව්වා එකක්.

      මෙන්ඩා,
      (ඔන්න මට තද වෙනවා) තෝ එනවා එහෙම නෙමේ අපේ ගංතුලාන පැත්තෙ. මොන මොනවට අයිතිවාසිකං කියයිද දන්නෑ.

      උපේ,
      මෙන්ඩා කොහොමත් වැල වගේ කෙට්ටු එකානේ. වැල ම වෙන්න ඇති හේතුවත්.

      Delete
    4. මෙන්ඩා හරි. මධුවා මේකෙ ඇඩ්මින් විතරයි. රියල් අයිතිකාරයෝ අපි හරිය?

      Delete
    5. හරි හරි ඉතිං. මට ඇඩ්මින් කමවත් ඉතුරු කරපල්ලා. උඹලා සේරම ඇම්ඩන් කම තියා ගනිල්ලා.

      Delete
    6. අපි කුමන්ත්‍රණය කරලා මධාවියාව එලවමු...

      Delete
  20. මෙහෙම ටීචර්ල අපේ ළමයින්ගේ ඉස්කෝලේ නෑනේ.....නොදකින්....

    ReplyDelete
    Replies
    1. ඒකටත් ලැබීම තියෙන්න ඕනි දරුවා.

      Delete
  21. හත්තිලව්වයි................ මදෑ ළමයින්ගේ තාත්තලා හොයන්න ගියා... තව ටිකෙන් අැත්තට ම දරුවෙක් දෙනවා අරකා....

    ReplyDelete
    Replies
    1. දැන් බැරිවෙයි. සියළුම ඉන්ද්‍රිය සංවරය ඇතිවෙලා පොල්ගෙඩි පාරට.

      Delete
  22. පිස්සුම තමා බං.. එළ..

    ReplyDelete
    Replies
    1. අර පොල් ගෙඩියෙන් කාපු එකා අජිත් ධර්ම වගේ නමක්ද?? හැක්

      Delete
    2. පිස්සු කියන්නෙ බං හොඳම එක.
      අලේ මල්ලල්ලෑ... බව්වෙක් තමා කිව්වෙ.

      Delete
  23. හහ් හහ් හා
    වචනෙ ගිය දුර
    පොරට අර ඔමායා උපේක්ෂා දෙන්නත් මතක් වෙලා නේද
    මරු බන්

    ReplyDelete
    Replies
    1. කොහෙද මළ හත්තිලව්වෙ ගියේ? නුඹ නොදැක මා හද තඹුරු විල වීය මුකුලිත හිරු නොදුට සේ...
      (දෙකක් නෙමේ බං හතරක්... හොඳට බලාපං)

      Delete
    2. හප්පටසිරි ඇත්ත නේන්නම්
      අපේ යශෝධල තුෂානිල ත් මතක් වෙලා තියෙන්නෙ.

      වැඩ අධික නිසා නෙට් ආවෙ නෑ ටික දවසක් .වැඩ කියන්නෙ විභාග දෙකක් එකට ආව. දැන් ආවෙ වැඩ අඩුනිසා නෙවෙයි. බ්ලොග්කාරයෙක් දිගුකලක් බ්ලොග්වලින් බැහැරව ඉන්න එක හොද දෙයක් නෙමෙයි කියල සිතුන නිසා

      Delete
    3. තුන් දෙනෙක්නං ආවා. අනිකි එන්නෑ මට නෙමේ වගේ ඉන්නවා.

      Delete
  24. අන්න උඔගේ චාරිකාව පොස්ට් එකට 100 Comments

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බං උඹලා ඔක්කොටම. උඹලා තමා මගේ ලෝකේ............ අර මොක්කුද එවුං.

      Delete
  25. මම එත් බැලුවා මොකෝ උඹ වැඩිය පේන්න නැත්තේ කියලා ...දැන් තුවාලේ සනීපද මචෝ .(අපි හිතන් හිටියේ ඔමායා ,උපේක්ෂා කියන්නේ හොඳ ...එක්කෝ ඕන නෑ ,,,,,මොකටද නිකම් .හැක් හැක් )

    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    මගෙ පබී නෝන පෙනෙනා විට නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හිතුණා

    නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    පිස්සෙක්ය සිතා සෙනග පිරේ නටන්ඩ හොඳ නෑ
    සාලෙ නටන්ඩ හොඳ නෑ

    හරි විහිළුකාරයා මේ මාගෙ පුරුෂයා
    ලැජ්ජ නැද්ද මේ දොඩවන්නෙ පිස්ස සේ
    පිස්සු කමට නොවෙයි විහිළු මගේ හැටි තමයි
    සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    ආදර මුහුණා හරි රූබර පානා
    ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
    නුඹේ ආදර මුහුණා හරි රූබර පානා
    ඉඟි බිඟි පෙන්නා මා පිස්සු කරන්නා
    කෝප ගන්ඩ එපා ආදරෙටයි කියන්නේ
    නටන්ඩ හිතුණා සාලෙ නටන්ඩ හිතුණා
    සාලෙ නටන්ඩ හොඳ නෑ සාලෙ නටන්ඩ හොඳ නෑ
    නවනින්දා නොකර මෙ ලෙස
    වැදගත් ලෙස හැසිරියන්කො
    මගෙ හැටියක් උඹට මොටෝ
    හොඳ විදියට උඹ ඉඳින්කො
    තරහ ගියා - තරහ ආව
    තරහ ගියා - තරහ ආව
    ආ - ඔව්
    ආ - ඔව්

    ගායනය : එඩී ජයමාන්න , ජෙමිණි කාන්තා
    ගීත ප්‍රබන්ධය : පී. එල්. ජේ. නන්දනකීර්ති
    සංගීතය : බී. එස්. පෙරේරා

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ
      යන ගමන් උඔව බලන්ඩ එන්නම් මෙන්ඩො කියලා කියලා ගිය එකාට ඔලුවට ටිචර් දුන්නා නේද පොල් ගෙඩි පාර

      Delete
    2. අර කොළඹ පැත්‍තෙ ඉස්කෝලෙක සිංදු කියන ටීචැර් කෙනෙක් නේ :D

      Delete
    3. "නවනින්දා නොකර මෙ ලෙස
      වැදගත් ලෙස හැසිරියන්කො "
      හැක් හැක් ....

      Delete
    4. ඇයි මොකෝ? උපේක්ෂා කියන්නේ හොඳ තමයි. හුහ්... කවුද දැන් එව්වා මෙව්වා කිව්වේ ඈ ???

      Delete
    5. සින්දුවා,
      නෑ...නෑ... උන්ගේ අවුලක් නෑ. මේ පොල්ගෙඩි පාර කාපු එකාගෙ තියෙන වලත්තකමනෙ අහිංසක කෙල්ලන්ගෙ නම් දාන්නෙ.

      මෙන්ඩා,
      ඒ කියන්නෙ උඹ ඌට කලිං ඇඩ්මිට් වුණාද පොල් ගෙඩි පාරක් කාලා?

      පත්තරේ,
      හනේ හපි නං ලල්ලෙ ලෑ..........

      සින්දුවා,
      ඒකත් සින්දුවක කෑල්ලක්ද බාං? කෝ අවස්ථා සම්බන්ධය නෑනෙ.

      Delete
    6. මචෝ ඇයි බන් ඔය උඩම සින්දුවේ කෑල්ලක් බන් ඔය දැම්මේ ...
      අඩෝ කවුද ඩො අපේ උපෙක්ෂලාට එව්වා මෙව්වා කිව්වේ ඈ ???
      දන්නවානේ වාරියපොළ කුමාරිහාමි ගැන ....

      Delete
    7. අපොයි! ඊටනං වඩා උපේක්ෂා ලස්සන ඇති පොඩ්ඩක් හරි.

      Delete
  26. ම.මා උඹ ඉවරයි..

    ReplyDelete
    Replies
    1. ම.මා. බේරෙයි. ප.පා. ඉවරයි.

      Delete
  27. කිරි අප්පට පොල් ගෙඩියෙන් ගහපි..
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පව් ඉතිං කවුරුහරි කිරි අප්පෙග්ගෙ පුතෙක්නෙ.

      Delete
  28. මෙන්ඩට දැන් සනීපද?

    ReplyDelete
    Replies
    1. ඔච්..ඔව් සනිපයි..ආවා මෙතන සනිප හොයන්න...මිත්‍රා දෝහියෝ..
      තොපිට ඉරිසියයි..මම වගේ යං කොල්ලෝ නෙමෙයිනේ උඔලා..
      ඇත්තටම වුනේ ටිචර් මට කතා කරා 18 ටේ කනුවට එන්න කියලා මම ඉතිං දහම් පාසල් ගිය කොල්ලනේ මම කැමති වුනේ නෑ..ඒකයි ඔරොප්පුව..
      උඔලට කියන්න...ටිචර් මට දවසක් පොඩි මෙන්ඩා ගේ පොතේ යටින්ම පොඩියට ලියලා එවලා
      අ.පි.බ කියලා
      ඒ කියන්නෙ අපි බදිමු කියලා
      මම අහුවෙයි..

      Delete
    2. විදානේ,
      පැය හතරක් විතර ඔපරේසොං කොරලා තමා පොල්කටු කෑලි අයින් කොරලා තියෙන්නෙ.

      මෙන්ඩා,
      (අපිට ආරංචි වුනේ ‘අඩෝ පිට්ටු බම්බුවා‘ කියලා උඹට කෙටියෙං නෝංඩියක් දැම්මා කියලයි)

      Delete
    3. අඩෝ පිට්ටු බම්බුවා...!

      Delete
    4. මේ පාර මම මිස්ටර් ශ්‍රි ලංකා තරගෙට ඉදිරිපත් වෙලා දිනුවම උඔලා එයි සමරැ පොත් අරගෙන..

      Delete
    5. අඩෝ පිට්ටු බම්බුවා.... හැක හැක හූ...

      Delete
    6. මෙන්ඩා,
      ඉදිරිපත් වෙයං මිස්ටර් පිට්ටු බම්බු ශ්‍රී ලංකා තර‍ඟෙට...

      Delete
    7. ඩ්‍රැකී,
      හරිනෙ? රෙජිස්ටර්ඩ් නෙ එහෙනං?

      මෙන්ඩා,
      මිස් ශ්‍රී ලංකා? හුකෑස්.

      දිලා/ඩ්‍රැකී,
      අන්න බලාපල්ලා ඒකෙත් හැටි.

      Delete
  29. හපෝයි.... පොල්ගෙඩි පාරට ගොක් කොල පෙනුනෙ නැතෙයි? ඇති ඔයින් ගියා... පරිස්සමට හොඳේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි මල්ලි, කරල තියෙන වැඩවල හැටියට ඔහොම කාලා නවතිනවා.

      Delete
  30. Replies
    1. ඇත්තට කෝ මේ දිලා...?

      Delete
    2. ඌ ඔය කෙහේ හරි හොම්බ උලාගෙන උලාගෙන උලාගෙන උලාගෙන උලාගෙන...
      (හරියන්නෑ වැඩේ. දැන් ෆිල්ම් රෝල් නෑනෙ 18, 24, 36 උලල නවත්තන්න)

      Delete
    3. ඔන්න දිලෝ අපි නම් මුකුත් කිව්වේ නෑ..කැමා තමයි අහක යන ඊතලයක් අරන් උඔගේ පුකේ තිබ්බේ

      Delete
    4. තොපි දීයම කාපියව් කිව්වලු. යකෝ එක දවසයි එහා මෙහා වුණේ මුං ඒ ඩිංගට නමකුත් දාලා...
      මෙන්ඩා - බලහං ඉතිං අහක යන එක උගේ පුකේ තියා ගන්නැතුව මගේ පුකේ තිව්ව නෙව...

      Delete
    5. මෙන්ඩා,
      හැබෑටම අපි මුකුත් ‘කිව්වෙ‘ නෑ නොවැ.

      දිලා,
      මටනං මාර සනීපයි.
      මදාවියා, කැමරා කටා, කැමරා හොම්බා, පිට්ටු බම්බුවා. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන නං තමා.

      Delete
    6. උගේ පුකේ ඇන්නෙ නැත්නම් තොපි ඕකත් මටනෙ කියන්නෙ බොලව්....

      Delete
  31. රාජකාරි බහුලයි.. නැත්තං අර උඩ එව්වට සම්බන්ධ වෙනවා... කොහොම නමුත් උඹට සාදු පොල්ගෙඩි පාර වැදුනට...

    ReplyDelete
    Replies
    1. හරි හරි, ගිහිං අර දරු නැලවිලි ටික කට පාඩං කරගනිං. එනවා මෙතන...

      Delete
  32. මේ දවස් වල පොලුත් ගණන් නෙ ඒකත් අහුලාගෙන අර සුපිරි වෙළඳ සැලෙන්ම පැලස්තරයකුත් අරගෙන ආවනම් හරි :P :D

    ReplyDelete
    Replies
    1. වෙල්කම් හංසි!
      පොලු? ඒ පාර පොල්ලකිනුත් ගහලා. මේ කටකතා පැතිර යන හැටි විතරක්!

      Delete
  33. පව් නේ අනේ
    අහිංසක මදාවියා හිහි පැලැස්තර කීය ද මැහුම් කීයද

    ReplyDelete
    Replies
    1. ඔළුවේ පුරුස්ටීය වරිග පලේ වැඩි හින්දා පැලැස්තර බර ගානකුයි මැහුම් කෝටියකුයි ගහන්න උනා. උඹලගෙ වගේ පොඩි මොළයක් කියලයැ?

      Delete
    2. කල ගෙඩියක් වගේ ඔළු ගෙඩියක් ඇතුලෙ අල ගෙඩියක් වගේ මොල ගෙඩියක් තියාගෙන මූ කියන කතා...

      Delete
    3. අඩා කැමා, ඒ කළගෙඩිය සහ මොළගෙඩිය අතර තියෙන්නෙ මස්තිෂ්ක සුෂුම්නා තරලය. ඒක තොට නෑ. ඒකනේ මේ ඔක්කොම.

      Delete
  34. ඕං බලහං ඉතිං... එක දවසයි මේ පැත්තට ගොඩ වෙන්ට බැරි වුණේ.. ඒ ඩිංගට උඹ පොල්ගෙඩි පාරකුත් කාල නෙව. හිටහං බලන්ට මඤ්ඤං ගතියක් තියෙනවද බලන්ට. (අතේ ඇගිලි පෙන්වමින්) මේ කීයද කියහං...

    ReplyDelete
    Replies
    1. උඔ ඔහොම නෙමේ, අත සාක්කුවේ දාගෙන අහපංකො මං ඇඟිලි ගාන හරියටම කියන්න.

      Delete
    2. අන්න වැරදුනා ඔය 56 බී!

      Delete
  35. මට මේ පෝස්ට් එක මේක මිස්වෙලානේ බන්ස්, අපි එනකොට පෙරහැර ගිහින්නේ.
    යකෝ මේකේ කමෙන්ට් ටික කැලෑ පත්තරයක් වගේනේ...
    කියවල කියවල ඇස්දෙකේ පොට ගියා... :)

    ඔන්න ඔහොමයිලු එතකොට උනේ.
    දැන් එතකොට කවද්ද ටිකට් කැපුවේ.
    පෝස්ට් එක දැම්මේ ඉස්පිටිතාලේ ඉඳගෙනද, නැත්තන් ටිකට් කපාගෙන ගෙදර ආවට පස්සෙද...

    ReplyDelete
    Replies
    1. හිටිං පොඩ්ඩක් ත්‍රී වීලර් එකක් හයර් එකට ඇරං උඩහට ගිහිං එනකං.

      ආ... උඹට මිස් වෙලා තමා බං.
      අඩෝ ගැහුවෙ ඔළුවට හරිද? උඹේ හිතේ ලැපට කෙලියා කියලද?

      Delete