2015-12-22

ශල්‍යකර්ම හා නිර්වින්දන


ක්ලබ් එකකදි දවසක් දා - ගැහැණියෙකුයි පිරිමියෙකුයි
අහම්බයෙන් මුණ ගැහිලා - මිතුරු වුණාලූ...


කතා බහත් දුර යද්දී - දෙන්නම දොස්තරලා බව
දැනගත් හින්දා මෙයාල - තව ලං වුණිලූ...

මේ දෙන්නට තවත් බලා - ඉන්නට බැරි තැනදි ඉතිං
ඇගේ නවාතැන සොයාන - පිටත් වුණාලූ...

ආයි ඉතිං තව මොනවද - විය යුතු සේරම වුණාලු
පැය දෙක තුනකට පස්සේ - නින්ද ගියාලූ...

පිරිමි කෙනා අවදි වෙලා - කාන්තාව අවදි කලා
ඇගෙ කම්මුල පිරිමදිමින් - මෙහෙම ඇහුවලූ...

ඔබ සර්ජන් කෙනෙක් නේද - අල්ලමි මම ඔට්ටු වුණත්
ඒ බව මට හිතුනානොවැ - ඔබෙ හැසිරීමෙන්...

ඔව් ඔබ හරි හරියටෝම - එ් වුණාට කොහොමද ඔබ
ඒ බව හරියට කිව්වේ - ඒක කියන්න....

ගත වුණු පැය කීපයේදි - හය හත් පාරක් දැක්කා
ඔබ ගිහිල්ල සින්ක් එකෙන් - අත සෝදනවා

එහෙම කරන්නේ ඔබගේ - පුරුද්ද හින්දා බව මට
ඒ වෙලාවෙ තේරුණේය - ඒකයි රහස...

ඔබ හරි ඒ අනුමානෙන් - ඒ වගේම මම කියන්නෙ
නොවැරදීම ඇනස්තිටිස්ට් - කෙනෙක් වේ ඔබ...

අම්මට සිරි හරිනෙ බබෝ - ඒ වුණාට කොහොමද ඔබ
ඒ බව හරියට කිව්වේ - ඒක කියන්න...


නෑ මට නිකමට හිතුනා - ගතවුණු පැය කීපයේදී
කිසිම දෙයක් දැනුනේ නෑ - මගේ ඇඟට නම්...

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අපූරු බ්ලොග් එකක් හම්බු වුණා. මේක 2011 තරම් ඈත කාලෙ ඉඳන් පැවත එන්නක්. ඒ වුණාට එහෙමට ලියලා නෑ. මුල කාලේ විවිධ ගවේෂණාත්මක ලිපි ලියලා තියෙනවා. මෑතකදිනං අපේ මාතලං බොසා වගේ හයි ස්පීඩ් කනේ පාරවල් තමා දීලා තියෙන්නෙ. අපේ අටමා කියනවා වගේ වදන් තදේ තමා එකම වදේ. උන්නැහේටත් බ්ලොගර් වලත් සමගාමී අඩවියක් පවත්වාගන්න කියලා ඉල්ලන ගමන්, ජය පතනවා.

මගුලක් කතාකරනවා


175 comments:

  1. Replies
    1. YMMD? Thanx! BTW what happened to Sinhala?

      Delete
    2. උදේ පාන්දර 'පෝර්න්' එකෙන් බලනකොට සිංහල තිබ්බේ නෑ.. ;)

      Delete
    3. ඒ කියන්නෙ මෙයා දැං යූස් කරන්නෙ ඉංග්ලිෂ් 'පෝන්' ද?

      Delete
    4. නැහැ, මෙයා උදේ පාන්දර සිංහල Porn නැති හින්දා ඉංග්‍රීසි Porn බලල තියෙන්නේ, මම නේද මෙතන හරී?

      Delete
    5. නෑ බං.රෑ තිස්සේ සිංහළ පෝර්න් රගපාලා උදේට ඉංග්‍රීසි ඒවා මතක්කර ගන්නවළු.

      Delete
    6. කළණ, සිංහල පෝන් නං බලලා වැඩක්ම නෑ. උදේ පාන්දර කොහෙත්ම බලන්න එපා.

      ප්‍රසා, යූස් මන්දා බලන්නෙ එව්වැයි කියන්නෙ ඔය.

      උන්මත්තක, මල්ලි හරි මල්ලි.

      කටුස්, හැක්. හැක්. ඒකයි එහෙනං උඹ පේන්න නොහිටියෙ.

      Delete
    7. මං නං බලල තියෙනව නිහඬ යුගේ පෝර්න්. ඒව හොඳා. බාසාවක් නෑනෙ.

      Delete
    8. සද්දෙ නැත්තං ගතියක් ‍නෑ බොල.

      Delete
    9. ඩ්‍රැකියා, ඒ කාලෙ හයිස්පීඩ්නෙ බං හැමදේම. මැෂින් වගේ.

      ප්‍රසා, ඕවා නිකං ඕනිවට එපාවට දාන සද්ද බං. නියම සද්දෙ එන්නෙ ‘උහ්..උහ්‘ ගාලා. එතෙංට ‘උ‘ යන්නත් නෙමේ හරියන්නෙ. උගුරෙං එන අමුතුම ස්වරයක්.

      Delete
    10. හූස් දිස් ලාස්ට් කොමෙන්ට් ගයි.

      Delete
    11. ඒ උඹ අතුරුදහන් කියලා මධාවියා කිව්වානේ........ මධාවියා උඹව උස්සන්නවත් ප්ලෑන් කරාවත්ද???????

      Delete
    12. ඇයි මූ පොල්ලක් තියලද?

      Delete
    13. Menda, aaaaaaaaaaaaaaaaaaaa...........AYIYE

      ප්‍රසා, දිස් ඉස් ද ග්‍රේට් ඩෙටර් හූ ඕව්ඩ් ඕල් බ්ලොගර්ස් මෙනි රුපීස්.

      කුරුටු, මම විතරයි ඌට වෙච්ච දේ හරියට කිව්වෙ, හරිද අර්ධයෝ?

      Delete
    14. මම ආවා මල්ලිලා...
      අපි ලග සේම සෙවල නැහැ
      පපුවේ පච්ච නැහැ
      ඇටේ මයිල් නැහැ

      Delete
    15. ආච්චී......කකුල් නෑ
      ආච්චී......අත් නෑ
      ආච්චී......දත් නෑ
      හෑ......අර මොකක්ද බං අර අන්තිම වාක්‍යය

      Delete
    16. ඒව වටේ ඉන්න කෙල්ලො ගලෝල

      Delete
    17. ඒ ටික විතරක් ගැලෙව්වානං ලොකු දෙයක්!

      Delete
  2. ලස්සනයි ඈ..
    සුබ නත්තලක් කිව්වා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! එසේම වේවා!

      Delete
    2. Macho aluth thenin lapak lebunayi?

      Delete
    3. ලැපක් දෙනේනේ නැහැ මම ගත්තා

      Delete
    4. ආයි කාගෙවත් ලබ්බවල් මොකටද? අන්න හරි. ස්වයං කෑල්ල මුලට එන කොයිකත් සැපයි බොල.

      Delete
  3. ෂුවර් එකටම එහෙනං දොස්තර ආසියාවේ පොඩි රටකින්, දොස්තරවරී යුරෝපයේ ලොකු රටකින්,,,,,,,මං හරි නේද​?

    ReplyDelete
    Replies
    1. කෝමෙයි හරියටම කිව්වෙ?

      Delete
  4. කොහෙ දැනෙන්ද මරියානා ආගාදයට කොසු මිටක් වැටෙනකොට

    ReplyDelete
    Replies
    1. ඒක කොසු මිටේ වැරැද්දද? මරියානා ආගාදේ වැරැද්දද? :p

      Delete
    2. ඉයන්, බර්මියුඩා ත්‍රි කෝණෙනෙමේද?

      කළණ, ඉබ්බෙක් ඕනි යතුරකින් ඇරෙනවානං ඒක නරක ඉබ්බෙක්. යතුරකින් ඕනි ඉබ්බෙක් ඇරෙනවානං එ්ක හොඳ යතුරක්.

      Delete
    3. හම්මෝ බං. බර්මියුඩා...? ඇහෙන කොටත් ඇඟ හිරි වැටෙනව.

      Delete
    4. ඉනේ කඹයක් ගැටගහගෙන ගියානං ඉවරනෙ.

      Delete
    5. මුගෙත් සිංහ ලේ නැතිවෙලාද කොහෙද?

      Delete
    6. අඩෝ මෙණ්ඩා..........නත්තල් සීය දැක්ක වගේ

      Delete
    7. Menda, You know me.

      ප්‍රසා, අර කඩුව තියෙන කොලපාට එක ගහගෙනලු දැං ඉන්නෙ.

      Menda, You must do something else first. You know what I meant.

      ගස්, නත්තල් සීයගෙ සූට් එක ගහපු නර්ස් කෙනෙක් දැක්කා වගේ.

      Delete
    8. මම බ්ලොග් දාලා යන්නේ නැහැ බන් කවදාවත්

      Delete
    9. යන්නත් එපා. කාව හරි අවදියෙන් තියන එකත් ලොකු පිනක්නේ බං.

      Delete
  5. අප්පට සිරි දානකොටම හිරි වැටෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි දයා සිරි! ලෝකල් ඇනස්තීසියා ඔක්කොම කොරලා අන්තිමේ ක්ලෝරෆෝම් අල්ලලා.

      Delete
  6. හානේ දොස්තරලත් ඒවා කොරනවද බන් ???

    මෙන්න මුත් පොස්ට් දාලා
    http://onemalaysiasinhala.blogspot.my/2015/12/blog-post.html#comment-form

    ReplyDelete
    Replies
    1. ඉතුරි ටික ලියනවද මට කියල කන අතගාවගන්නවද

      Delete
    2. ලියනවා ලියනවා බොලව්..... හැබැයි දාන දවස සුවර් නෑ
      යකෝ මගේ කන මහන මැෂිමක් කියලා හිතුවද ..... උබට ඕන ඕන වෙලාවට අත ගාන්න ......( හි හි හි )

      Delete
    3. මැලේ, කොහෙද ඉතිං ඇඩ් දැම්මට මතක නෑනෙ ආගිය එවුන්වත්.

      ප්‍රසා, අර අතුරුදහන් වෙච්ච යානෙ හිටපු එකෙක්.

      අටම්, වැඩක් නෑ මස්සිනා. ඌ නිර්වින්දනය වෙලා ඉන්නෙ.

      මැලේ, ඔය කිව්වට උඹත් කැමතියි වගේ අතගාවෝගන්න. පෙනේද සිරික්කිය!

      Delete
  7. ඕං බලහං හැටි ...මගෙන් දොස්තර නෝන ඇහුවෙ ඔයා ජිම්නාස්ටික් පුරුදු කරන කෙනෙක් නේද ? කියල

    ReplyDelete
    Replies
    1. දොස්තර නෝනා හෙන සැටිස් උඹ ගැන. ඩබොල් ඩබොල් දානවා කියලා. කෝ ඉතිං?

      Delete
  8. අපූරුයි.... මේක කියවල නිර්වින්දන වෛද්‍යවරු ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ අපහාස කරා කියල මධුවෝ... හැක් ..

    ReplyDelete
    Replies
    1. අම්මපා අම්බලං අයියෙ...මාත් ටිකක් බයේ තමා දැම්මෙ.

      Delete
  9. ඔය දොස්තරය එක්ක අපේ මෙන්ඩගෙ මොකවත් සම්බන්ධයක් එහෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. සම්බන්දයි එකෙන්ම

      Delete
    2. මං ප්‍රසන්න අයියල ඒක්ක තරායි...

      Delete
    3. ප්‍රසා, ඌත් නිර්වින්දනය වෙලානෙ ඉන්නෙ මේ දවස්වල.

      මැලේ, එකෙන්නං කමක් නෑ.

      විදානේ, අලේ....... ඇයි අලේ ඒ?

      Delete
    4. විදා, අපි කොයිවෙලාවක හරි සෙට් වෙලා අඩ්ඩක් ගහමු සුදෝ..

      Delete
    5. ප්‍රසයි විදායි දෙන්නම රියර් ඇඩ්මිරල්ල වගේ...

      Delete
    6. අපිනං ෆ්‍රන්ට් ඇඩ්මිරල් ල.

      Delete
    7. ප්‍රසා, තනියෙං ගහංට? හුහ්...එව්ව කොහෙද අපි එක්ක.

      ඩ්‍රැකී, මටත් වැඩිය අල්ලන්නෑ මේ සම්බන්ධෙ.

      Delete
    8. මදා, උඹල කොහෙද බං මූ හැමදාම මට උදේ හවහ හම්බවෙන මනුස්සය වෙච්චකොට.
      ඔය ඉන්නෙ පාන අල්ලපු එකෙකුත් සිංහලත් නැතිවෙලා. හැක්...

      Delete
    9. මෙන්ඩා, ආ...උඹ අළුවා හැදුවද?

      ප්‍රසා, ඩ්‍රැකියගෙයි මගෙයි අනාවැකි හරි වගේ.

      Delete
  10. මොනව දැනෙන්නද ඉතිං නෝන අතෙන් වගේ වැඩේ කරල තියෙන්නෙ. නැත්තං ඔච්චර අත හෝදන්නෙ මොකටද.

    ReplyDelete
    Replies
    1. මටත් ආව පුරස්නෙ ඕක. සමහර විට ලූස් නිසා අතින් සක්ක ගැහුවද දන්නෙ නෑ.

      Delete
    2. ප්‍රසා, ඒකත් හරි. නෝනට මුකුත් දැනෙන්නැත්තෙ ඒකනෙ.

      මනෝෂ්, යකඩෝ...................මූ නරක් වෙලා තියෙන තරං. හෑ බොල, අනාගත පරපුරකට පාර කියංට ඉන්නෙ ඔහොම පොරවල් ද ඈ...?

      Delete
    3. මනෝ, දොස්තරී හින්ද මොකක් හරි තියරියත් අත්හදා බලන්න ඇති.
      මදා, අනාගත පරපුර උදෙසා හැඩගැසීම. ෆියුචර් ටුඩේ

      Delete
    4. අන්න හරි.. ප්‍රසාට විතරයි තේරුණේ. අපි මේ ඉගෙනගන්නවා, අනාගත පරපුරට උගන්නන්න.

      Delete
    5. ප්‍රසා, ෆිස්ටිං තියරි?

      මනෝෂ්, අනාගත් පරපුරක් තමා ඉතුරුවෙන්නෙ.

      Delete
  11. ඔය බොග දාන එකා පට්ටෙටම ලියන් එකෙක්.. මම ඌව දන්නවා..

    මම හිතන්නේ අම්මට සිරි ලංකාවේ දේසපාලග්නයෝ ඉතරක් නෙමෙයි ගොඩක් උන් ඇවිල්ලා ඇනස්තිටිස්ලා

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද ඔය පින්තූරේ වගේ ඔපරේසොන් එකක් කොරන කොට මූණ වහගෙන ඉන්නේ ඇයි කියලා...

      Delete
    2. ඔපරේසන් එකෙන් පස්සේ ලෙඩා මළොත් ඩොකා මළවුන්ගේ ලෝකෙට ගිය දවසට ලෙඩාට මුණ අදුන ගන්න බැරි වෙන්න

      Delete
    3. මහා ලේඛක මාතලංට මුස්ලිම් ජාතියේ උපහාරය...! ජාතක කල ශුකාණුවල උරුමය රැකි පුතෙකි ඔබ....

      Delete
    4. මාතෙ, ඌ උඹටත් වඩා හයි ස්පීඩ් ලියන්නෙ බං. වෙලාවකට හෙන ලොකු තියරිත් ලියනවා ඒ ශෛලියටම, පුදුම හිතෙනවා. වර්ඩ්ප්‍රෙස් මගුල නැත්තං ඕකට හෙනට කමෙන්ට්ස් වැටෙන්න තිබ්බා.
      (බඩ පැලුවට රිටර්න් එක දෙනවනෙ අඳුනගත්තොත්)

      මැලේ, මලොත් පොඩි ගැලවිල්ලක් තියෙනවා.

      Delete
    5. ඔය දමිත් කේතකගෙ බ්ලොග් එක නේද.. මම සෑහෙන දවසක ඉඳන් බලන්ව ඕක.. වර්ඩ්ප්‍රෙස් නිසා කොමෙන්ටු දාන්න ටිකක් අමාරුයි..

      Delete
    6. සජ්ජා, ඔව් බං. මේල් ඇඩ්‍රස් එකයි, නමයි, බ්ලොග් එකේ ඩොමේන් එකයි ඔක්කොම කොටංට ඕනෑ හැම වෙලේම. එපා වෙනවා.

      Delete
    7. ඇයි බං අර ග්‍රැවේටර් එකේ එකවුන්ට් එකක් හදාගනිං කො.

      https://en.gravatar.com/

      Delete
    8. ඇයි බං ඉතිං උඹත් වරෙංකො ඒ පැත්තෙ, ජී අවතාරෙ හදාගෙන. (තැන්කු!)

      Delete
  12. චීයා මෙයා දාන කතා...

    මේක කියවනකොට මට මතක් වුනේ අලිච්චියෙක්ගේ මීයෙකුගේයි කතාවක්...

    ReplyDelete
    Replies
    1. අලිච්චි මැරුනයි

      Delete
    2. මනෝ, ඔයාට සිදුනැයි ඩාලිං?

      විදානේ, අලිච්චිත් නිර්වින්දනය වෙලා.

      Delete
  13. දොස්තරලට ඕවා කරන්න වෙලාවක් තියෙනවද බං...

    ReplyDelete
    Replies
    1. සල්‍ය ඇඳෙත් නයිට් කරනව කියන්නෙ බංස්!!

      Delete
    2. ලොකුස්, අන්න ඒකනං පුරස්නයක් තමා.

      මනෝෂ්, පිස්සුද? නිදාගන්නවා විතරයි.

      Delete
    3. ඔව් ඉතින්, නිදාගෙන තමයි!

      Delete
    4. නිදියනවා හෙවත් නින්දට වැදෙනවා.

      Delete
  14. මමනම් හිතුවේ ඔය එක එක ඒවා දැකල දැකලම ඩොකාලට ඔය වෙලාවෙදි කිසි ෆීලින් එකක් නෑ කියල.

    ReplyDelete
    Replies
    1. මේං මූ... අප්පච්චියේ දැක්ක කාලයක්.

      Delete
    2. කටුස්, ඒකත් හරි. ඉස්සර ගියා බං ටෙලියක්...ඒකෙ ඩොකෙක් ඉන්නවා, ඌට පෙන්නේ කාන්තා ශරීරෙ අභ්‍යන්තරය. ඉතිං මනමාලියන්ට අකමැති වෙනවා.

      මනෝෂ්, කණ්ණාඩියක් ඉස්සරහ නේද ඉන්නෙ උඹ?

      Delete
    3. මනෝෂයට කාර් වල යට බලන කණ්නාඩියක් හම්බෙලා...

      Delete
    4. මධුවෝ..

      ඒ මාසෙකට කලින් බොලං..

      අඩේ ඩ්‍රැකියො, ඒකෙන් මොකක් කරන්ඩද?? බෝම්බ හොයන්න????

      Delete
    5. ඩ්‍රැකියා, බෝම්බ තිබිලද?

      මනෝෂ්, මාසෙකට පස්සෙ වෙන හරිය ගැන දැන්ම කියංටද අනාවැකියක්?

      Delete
  15. ඩොකා එතනම නිර්වින්දනය වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අල්ලගත්තලු මාස්ක් එක ඌටම.

      Delete
  16. චැහ් අද උදේ පාන්දර හයමාරට විතර ඇවිත් මේකත් කියවල ගුඩ් මෝනිං පාරකුත් දාල යන්න හැදුවෙ මං.කොහෙද ගූගල් ලොක්ක අද උදේම බීලද කොහෙද,අන්දිරිස් කාරයත් එක්ක එකතුවෙලා මාව අඳුනන්නෙ නෑ කිව්වා.

    මං හිතුවෙ බං පොර නිර්වින්දන ඩොකෙක් හින්ද ඩොකීට සිහිනැතිවෙන්නම නෙලයි කියලා.

    ReplyDelete
    Replies
    1. අැතතටම ඔහේ කවුදේයි..

      Delete
    2. මනෝෂ්, ඒ උඹ කාලෙකිං ආපු නිසා. උඹ මෙහෙම ඇක්ටිව් ඉන්නවා දැක්කම මාර හැපී බං. ඒත් වැඩක් නෑ. තව දවස් දහයයි.

      විදානේ, මටත් මතක නෑනෙ.

      Delete
    3. @විදානෙ..

      "මට මං ගැන අමතක වුන දවස් වැඩිවුනා.."

      @මධාවී..

      අනේ බං දවස් ගාන මතක්කරන්නෙපා... මගෙ පපුව හෝස් ගාල පත්තුවෙනවා..

      Delete
    4. @මනොෂ්

      https://www.youtube.com/watch?v=YtT_dSa8Ef4&index=4&list=PL2LHqymHtnZsmnp1yhu_58onYr6u73Qnh

      Delete
    5. අන්න හරි. ඔය තියෙන්නෙ ලෙසටම.

      Delete
    6. මනෝෂ්, මං අහලා තියෙන්නෙ විවේකය වැඩිම ජොබ් එක ටීචිං කියලා.

      සින්දු, එළ! මොකක්ද බං ඒකෙ විෂුවල් එකේ රිසෝර්ස් එක?

      Delete
  17. අත බලා සාස්තර කියනවා වගේ එකක් නේද?..
    ජයවේ ම(ද්)දුවා....!

    ReplyDelete
    Replies
    1. සාත්තර බලන්න ගියාමලු දන්ෙන් ඒකාතක රේකා නෑ කියා

      Delete
    2. වර්ණ, ඒ කතාවත් කියාපංකො මලේ.

      විදානේ, ඒ බයික් එකේ හැඬල් ග්‍රිප් එකට ගෙවිලා.

      Delete
  18. (අරක දැම්ම. ඊගාව එක වැටෙන්න ඉස්සර මොකක් හරි කොරන්න බලහං පුලුවන්නං.)

    ReplyDelete
    Replies
    1. ඒක වැටෙනකං නරියත් බලං ඉන්නවා.. තාම වැටුනෙ නං නෑ අයියෙ.. හෙහ් හෙහ්...

      Delete
    2. හරි කොරන්නං

      Delete
    3. ප්‍රසා, ඒයි උඹ දැම්මද? මට මොකුත් දැනුනෙ නෑනෙ.

      ගස්, උඹේ නමේ තියෙන එක නේද?

      විදානේ, හනේ කොරපං මල්ලියේ. මට මේකාගෙන් බේරිල්ලක් නෑ. අනික් උන්නං පෝන් එකෙන්නෙ බනින්නෙ. මූ නෙට් එකෙනුත් බනිනවා.

      Delete
    4. ගස්, නරිය විතරක් නෙමෙයි තව ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නව.
      විදා, ඔවු දැං බොට තමයි ඒක කොරන්න වෙන්නෙ.
      මදා, දැං එක එකාව නිර්වින්දනය කරන්න තමයි වෙන්නෙ.

      Delete
    5. ඔව්.........ගස් නරියා විතරක් නෙමේ.
      ඔය පැත්තෙංම (...වෙල) පටං ගමු.

      Delete
    6. හැක්.. තව පොඩ්ඩෙං ගිය සඳුද...

      Delete
    7. ප්‍රසා, ආරංචියි උඹ මාර තගක් දැම්මා කියලා.

      Delete
  19. අර දොස්තර මහත්තයා නිර්වින්දන ඉන්ජෙක්ෂන් කටුව හයිකරගෙනම ඉන්නවා වගේ හැමවෙලාවෙම.

    බූ......හූ......මට වාවගන්න බෑ මධුවෝ, දොස්තර නෝනලා විතරක් නෙවේ, හමුදාවේ සමහර නෝනලාත් අහනවා, ඔය ඉවරද, මම හිතුවේ මිමී 130 කාලතුවක්කු කියලා, නමුත් බලනකොට මිමී 40 ටොම්බා එකක් නේ කියලා.

    ReplyDelete
    Replies
    1. හපොයි විචාරක අංකල්....

      Delete
    2. විචාරක, ‘සිතුවේ මෙපමණයි. මෙපමණ වුවත් කම් නැත. මෙපමණනම් කුමක් කරම්ද?‘ කීවාද?

      විදානේ, එයා ඔහොම තමා අප්පා.

      Delete
    3. “පවස නිවන දිය පොදක් නොවී ඔබ ඇයි මහ සාගරයක් වූයේ“ කියල ඇහුවයි කියන්නෙ...

      Delete
    4. සර්ෆ් කරන්න ගිහිං බැලුවම, පාරෙ තියෙන වතුර වලක්ලු.

      Delete
  20. කස්ටිය ගිහිං අත සෝදනකොට තමයි අපිත් දන්නෙ අපිට කොරලයි කියලා... හය්යූ ශාමී..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් නාලා ඉවර වුණා විතරයි.

      Delete
  21. හෙහ් හෙහ් ඇනස්තිටිස්ට් කෙනෙක් එක්ක වෙද හෙදකම් කරල හෝදන්න දෙයක් ඉතුරුවෙලා නෑනෙ. ඇනා කියනව ඇති මෙච්චර ඇනලත් හිරිවැරෙන්නෙ නැති එක පුදුමයක්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ? වතුරවත් දැනෙන්නැද්ද?

      Delete
  22. පවු වැඩේ අසරණ දොස්තරයා. වැඩේ කරලා නිකන් ඉන්නේ නැතුව අනාවැකි කියන්න ගියාම ඔහොම වෙනවා.

    ReplyDelete
    Replies
    1. දැනුනෙම නෑ කිව්වම ඉතිං, හොදි ඕන්නෑ...

      Delete
  23. හෙහ්.. මධුවා... අර දොස්තර නෝන ඇහැරෙනකොට බෑග් එකේ සල්ලි ටිකත් සුද්දකරල පොර මාරුවෙලා නං දිස්තර නෝන දැනග්න්නව ඌ දත් දොස්තර කෙනෙක් කියල..

    ReplyDelete
    Replies
    1. ‍එහෙනං ඌ දොස්තර කෙනෙක් විදියට බොරුවට රඟපාපු බැංකු කාරයෙක්. හැක්...

      Delete
    2. සජ්ජා, එයාලත් පොඩි නිර්වින්දනයක් කරනවනෙ බං.

      ප්‍රසා, එහෙම වුණානං දාන්න ලේසියි ගන්න අමාරුයි.

      Delete
  24. විභාග මගුල් හිංද කරුකුට්ටං වෙලා තිබ්බ ඔලු ගෙඩිය උඹේ කයියයි මේකෙ උංනෙ කුප්ප කොමෙන්ටු ටිකයි හිංද කූල් වෙලා ගියා කියහංකො
    මරු කියන්නෙ මරේ මරු හිහි...
    අර ඇංටිට නං නොදැනෙන්නෙ
    නෑ ඕන නෑ ඒ ටික
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අඩේ! උඹත් ඇදුරෙක්ද එහෙනං? නෑ...නෑ...පැලවත්තෙ වෙංටෑ.
      කවුද බං ඒ? වනිතා ඇන්ටිද?

      Delete
  25. "ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන්
    සෑතපිලා ඉහ ඉද්දර මම ඉන්නම්
    පවන් සල සලා..........."

    හැබැට ඇයි බන් කිසි දෙයක් දැනුනේ නැ කිව්වේ ...ඌ ට ලාදුරුද ? නැත්නම් ...එක්කෝ ඕනෑ නැ ... හිකිස්




    ReplyDelete
    Replies
    1. පවන් සලංට හරි හුණු ගාංට හරි තමා වෙන්නෙ.
      ඌට නෙමේ බං දැනිලා නැත්තෙ. ඒකිට.

      Delete
  26. බැංකු කාරයෙක් කොළානං කොහොමද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. දාංට ලේසියි.....................

      Delete
    2. ගාන ලොකුවුණොත් කෝමත් අමාරුයි. 2% ක් දඩ!

      Delete
  27. කමෙන්ට් ටික කියෝගෙන එද්දි කතාව මතක නෑ කියහංකො

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ටික කියෝගෙන එද්දි කතාව මතක නෑ

      ඕං කිවුව.

      Delete
    2. ඩ්‍රැකී, හැමදාම ඔහොමයි බං.

      සින්දු, හොඳ වෙලාවට වැට ගහලා නැවැත්තුවෙ. මේක තමා නියම වැට.#############

      ප්‍රසා, අරක බැලුවා. ඕං කිව්වා.

      Delete
    3. බැලුවනං කමක් නෑ. වැඩේ වෙයිනෙ.

      Delete
    4. ලොක්කාට දාන තැන. මගේ බොක්කියක් ඉන්නෙ. අවුලක් නැතිවේවා යි පානක් පත්තුකොරපං.

      Delete
    5. පානක් බැරිනං පන්දමක් හරි පත්තු කරන්න බැරියැ

      Delete
    6. නෑ බං. ආයි මොකක් හරි කියලා ආපහු නොඑන්න පානක් තියපං.

      Delete
  28. Replies
    1. එන්‍රික් අයියට ගහපු ජාතියේ ඒවයි?

      Delete
    2. Menda, Its time to reply for those who questioned about you.

      ගස්, ඒ අයියා කවුද? ගහපු ජාතිය කුමක්ද? ගැහිල්ල කුමක්ද?

      Delete
    3. අනිවා මචෝ ඒ හැම ප්‍රස්නයකටම උත්තර දෙන්න අද ඉදලා මෙන්ඩා ඉන්නවා

      Delete
    4. ඒළම තමා. සිංහලත් හරි! නැගිටපං නිකං හල්ක් වගේ.

      Delete
  29. අනේ මධාවියෝ පරක්කු වුණාට සමාවෙයං....... දැන් තමා නිදහස් වුණේ....... මොනවා වුණත් පළවෙනිම කොමෙන්ටුවට මාත් දායකත්වයක් දැක්වුවා.. ඒතකොට පරක්කු වුණා කියලා තේරෙන්නෑනේ.... මේක තමා ඔරිජිනල් කමෙන්ටුව හරිද??????????? 

    ReplyDelete
    Replies
    1. නිවාස අඩස්සියෙං ද?

      Delete
    2. පිස්සුද කුරුට්ටෝ. පරක්කු වෙලා හරි අාව ඒකම මදිද? කෝ ඉතිං ඔරිජිනල් කමෙන්ටුව කමෙන්ටුවක් නොවේනෙ.

      ප්‍රසා, අසංකයා නං ඒ කතාව හරි.

      Delete
  30. අඩෝ මට මඩ ගහපු එවුන් එක එකා මරනවා

    ReplyDelete
    Replies
    1. ඊට කලිං බොලා උඩුකුරුඤ්ඤං කරනව ඩ්‍රැකියට කියල.

      Delete
    2. උඹට ඒ විදිහට වදිනකොට ඒ්ත් මට නිකමට හිතුනා උඹ බොහෝම ඉක්මනට ගොඩ්සිලා වගේ නැගිටියි කියලා. ඒ්කයි මාත් කිව්වෙ ඉක්මනින් අැවිත් උත්තර දීපං කියලා. මේ අවකාශෙ පිට සාක්කි වලට වඩා වටින්නෙ තමන්ම පෙනී හිටීම බං.

      ප්‍රසා, උෟව මරලා කොහොමද බොල අර ණය ටික අයකරගන්නෙ?

      Delete
  31. කෝ මේ දෙමල නයන්න? මම සිංහල එක්ක අයමත් ආවා

    ReplyDelete
    Replies
    1. පොර නමල දෙයන්න වෙලා.

      Delete
    2. අද පෝය නිවාඩු, පොඩ්ඩක් හිටිං හෙට වෙනකල්.

      Delete
    3. ආ.................පෝයට වහනවද උඹලත්?

      Delete
  32. අදට ඇති හෙට එන්නං
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හෙට පෝයනොවැ බොල. මං නං නිවාඩු ඕං. මොනා වුණත් අප්‍රමාණ සංතෝසයි උඹේ ඉක්මන් පුනරාගමනය ගැන.

      Delete
    2. මූ හෙට ඇවිල්ල නෑ.
      අදවත් වරෙං

      Delete
    3. අදත් නෑ වගෙයි.

      Delete
    4. අදත් නෑ බොල

      Delete
    5. මදාවියත් නිර්වින්දනය වෙලා ද?

      Delete
    6. අදත් නෑ වගෙයි.

      Delete
    7. අන්න හරි ප්‍රසා අයියෙ .. ගේම අතාරින්න එපා.. ඕකව බිමදිගේ ඇදගන හරි එන්න ඕනෙ.. පාලුයි අප්ප මූ නැතිව

      Delete
    8. ඕං............ආවා.............නිට්ටඹුවෙ හිටියෙ. සිග්නල් නෑ බොලව්!

      Delete
    9. තව ටික දොහකිං ප්‍රසා ඉනැක්ටිව් වෙනකොට මෙන්ඩා ෆුල් ඇක්ටිව් වුණොත් හොඳා.
      නැත්තං මටයි අප්ප පාලු.

      Delete
  33. මුන් දෙන්නා බැඳලා හිටියානම් හම්බුවෙන ළමයා මොකෙක් වෙලා ඉඳියිද බන්....??

    නෑ මේ නොදන්නා කමට ඇහුවේ..ගණන් ගන්න එපා...

    ReplyDelete
    Replies
    1. හරියට අපේ මෙන්ඩා වගේ වෙයි. වෙන මොනවද?

      Delete
  34. අදත් නැද්ද මංද.

    ReplyDelete
    Replies
    1. හඳ මාමා අතම ඒ පණී.........විඩ යවමූ.........
      හෙටවත් බොගට ඒ දැයි බල..........මින් ඉඳිමූ..........

      Delete
  35. එළ බන්. මේක මගේ අනෙස්තෙටිස්ට් යාලුවෙකුට යැව්වා. අන්න ඌ කියනවා උඹ අනිවාර්යෙන්ම ඉන්ජෙක්ෂන් වලට බය එකෙක්ලු.

    ReplyDelete