2015-07-09

වැස්ලින්-2



පුංචි ජොනීගේ අක්කා කසාද බැඳලා
දෙන්න එක්ක දවසක් මහගෙදර ඇවිල්ලා

පහුවෙනිදා පුංචි ජොනී පාසැල් යන්න....
සැරසීලා අවානොවැ උදේට කන්න....


අම්මා කුස්සියට වෙලා යමක් කරනවා
පුංචි ජොනී අම්මාගෙන් මෙහෙම අහනවා

අම්මෙ අක්කලා තාමත් ඇහැරල නැද්ද....
හිතෙනා එක දෙයක් තිබේ මම කියන්නද....

පැහිච්චකම් කතානොකර මේක අහනවා
කෑවානම් පමා නොවී පාසැල් යනවා

දවල් කෑම පිණිස ජොනී ආයිත් එනවා
අක්කල එළියට ආවද නැවත අහනවා

නෑ කියලා අම්ම එවිට පිළිතුරු දෙනවා
මට හිතෙනා දේ දනීද ජොනී අහනවා

ඔයා හිතන දේවල් මට කිසි වැඩක් නැතේ
කාල ඉවරනම් ආපහු යන්නකෝ පුතේ

හවස යලිත් ජොනී එනව නිවස බලාලා
අක්කල එළියට ආවද නැවත විමසලා

නෑ කියලා පුරුදු පරිදි අම්මා කිව්වා
ඔයාට මොකටද ඒ වග කියලා ඇහුවා

එහෙනම් මම මට හිතෙනා දේ කියන්නද....
මේ වතාවෙවත් ඒකට අවසර ඇති ද....

අම්මා මේ ගැන පොඩ්ඩක් හිතා බලනවා
එහෙනම් ඒ මොකක්ද යැයි කියා අසනවා

ඊයේ රෑ අක්ක බැඳපු අයියා අැවිල්ලා
වැස්ලින් පොඩ්ඩක් ගන්නට තියේද ඇහුවා


නිදිමත මැද්දෙන් දුන්නා නොවැ ටියුබ් එක....
මම හිතන්නෙ දීල ඇත්තෙ සුපර් ග්ලූ එක...




168 comments:

  1. ඇම්ඩම් වර්ෂන් එක අහලා තිබුනා..
    මේ වැස්ලින් මාසයද?
    මේ කතා දෙකම සදුට කිව්වා එයා කිව්වා දෙසැම්බර් පොඩි මෙන්ඩාගෙ උපන් දිනයට උඔ එනවනම් බොනික්කන්ටත් ඡංගි අන්දවලා තියමු කියලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. (තෝ මොකටද ඕවා කියන්නෙ ඒ ඇත්තිට. බලපං මගෙ පොතිරූපෙ ඉවරනෙ)
      හැක්...හැක්... අන්දවලා මදි හාකොබොන්ඩ් ගාලා අලවලා තියපං. සඳුවට කියපං මගේ තදබල මෙව්වා එක පළකලා කියලා.

      Delete
    2. >>බොනික්කන්ටත් ඡංගි අන්දවලා තියමු කියලා<<

      ROFL! ROFFL!

      Delete
    3. කොහොමද කීර්ති නාමෙ?

      Delete
    4. හනේ දෙයියනෙ.... මදුවගෙ රෙදි නෑනෙ යකෝ....

      Delete
    5. එළ ද බ්‍රා මෙන්ඩා.... කයියටත් වඩා ආතල් උඹේ කමෙන්ට් එක.
      ඒ වුණාට මේ අහිංසක, විනීත, අවලං මධුවට කිව්ව කැත කතාවට අපේ බලවත් මෙව්වා එක...

      Delete
    6. රෙදිනං ගොඩක් වෙලාවට නෑ වගේ තමා බං දැනෙන්නෙ මේ ලියන එව්වගෙ හැටියට.
      හදිසියකට පොඩි එකෙක්ට හොඳ කයියක්වත් පෙන්නංට බෑ,
      අර මොනවද අර ගොනා, ඌරා කියකියා තියෙන්නෙ. අනේ ඒවත් පෙන්නන්නකෝ කියනවා. ඉතිං රෙදි නෑ බං...

      Delete
    7. විලි ලැජ්ජාවේ බෑ. ඉඳපන්කො මාත් අද මේ පෝස්ට් එක පෙන්නනව කවිකාරිට. උඹේ පෙතිරූපෙ නැත්තටම නැතිකරල දානවා.

      Delete
    8. අහ්.... ආවද? මං හිතුවෙ උඹ කවිකාරිත් අමතක කොරල ඇති කියල මේ ටිකට. මගේ ආයි නැතිවෙන්ට දෙයක් නෑ පුතා... දැන් මොනවා කලත් ගොඩනැගෙන එක තමා වෙන්නෙ...හැක්...හැක්.

      Delete
    9. ඩුඩ් අයියන්ඩි
      ROFL! ROFFL! ?? මේකේ තේරැම මධුර එකෙත් නෑනේ
      දිලා
      මධුවට නැතිවෙන්න මෙව්වා එකක් තිබුනෑයි?

      මධුවා
      ලෙස් පෑන්ටියකුයි ඩබල් පුෂ්-අප් බ්‍රා එකකුයි එවන්නද? රෙදි නැතුව ඉන්න එක හොද නෑ මචං

      මනෝ
      පරන පෝස්ට් ටිකත් කවිකාරි බලන්න ඔනේ කිව්වොත් අපි දන්නෙ නෑ.



      Delete
    10. මෙන්ඩා,
      කවිකාරි මූව අතඅරිනවා සුවර් මුගේ පැවැත්ම හොඳ නෑ කියලා මේ අපි වගේ අය ආස්සරේ කොරන නිසා.

      Delete
  2. මෙන්න මම එක වෙලා...
    බෝතලයක් ගහමු.
    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -

    ReplyDelete
    Replies
    1. ජයවේවා! මාතය ලඟ තියෙනවා වී එක්ස් කොටයක්!

      Delete
    2. @ මදාවි....ඒ කොටේට එහෙම අත තියනවා නෙමෙයි...!

      Delete
    3. මල ජරාව අපි බොයි VX , ඉල්ල ගනින් මෙන්ඩො පාරෙ ඉන්න ට්‍රැෆික් රාලහාමිගෙ ඔලුවට වක්කරන්ඩ.
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තූතියි -

      Delete
    4. ෂෙෆාකි,
      මචං, කට තිබ්බට අවුලක් නෑ නේද?

      කම්මල,
      ඒක හරි... රස නහර පිනායන රහක් සහ සුවඳක්නෙ ගල්වල තියෙන්නෙ. රාලහාමිලානං කොහොමත් ජරාවට කැමතියිනෙ ඉතිං. සෙල්පියකුත් ගහගනිං වක්කරන ගමං.

      Delete
    5. බ්‍රෑන්ඩ් එක ගල් කියන එක්කෙනෙක්වත් ගල් බොනවානම් දැකලා නැත..සමහරවිට රාලහාමිලාට වක්කරලා දෙනවා ඇතිය...
      අත.. කට... නෙවෙයි... කිලෝමීටර භාගයක විතර ඈතින් ඉඳහන් මලේ මම එනකං....

      Delete
    6. මොකක්ද මන්දා මට ඔය (ගල්) නම ඇහෙනකොටත් පොඩි බඩ දැඟලිල්ලක් අල්ලනවා.... හැක්... (මෙවර ද්‍රාවණ මාධ්‍යය මගෙන් ඈ... අං තියෙන හරි දල තියෙන හරි එකෙකුත් හොයඤඤං... දවස් දෙකක්වත් තියා කියහං අයියෙ)

      Delete
    7. මෙන්ඩට පිස්සු තදවෙලා.

      Delete
    8. ඊටත් වඩා අඳින යට ඇඳුම් තදවෙලා වගේ.

      Delete
    9. හරි බන් අපි කියන්නෙ බ්‍රෑන්ඩ් එකනේ ගල් ..බොන්නෙ ඉතිං..හැක්..හෑ.හෑ.
      අපේ එකෙක් පිරිසිදු කිතුල් හකුරැ කියලා ලේබලයක් එහම දාලා හකුරැ වික්ක ඌගෙන් අහපුවාම යකෝ මේවා හදන්නෙ සිනි වලින් නේද? එහනම් ඇයි පිරිසිදු කිතුල් හකුරැ කියලා දාලා තියෙන්නෙ කියලා..?
      ඒක ලේබලයේ නමලු

      Delete
    10. උඹට පිරිසිදු කිතුල් හකුරු ඕන්නං වෙලාවක වරෙං රත්නපුර පැත්තෙ. හැබැයි සුපර් ග්ලූ ත් දෙනවා ඈ...

      Delete
  3. මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි. මේක විචාරකට සෙට් කරන්නෙ කොහොමද කියන එකයි.

    ඇමරිකන් පයි 2 මතක් උනා. ඒකෙ ජිම්බෝ මං අත අහවල් එකේ අලෝගෙන, දකුණු අත වීඑච්එස් පටියෙ අලෝගෙන, වහළෙ උඩ ඉද්දි පොලිසියට මාට්ටු... තාම මතක් වෙනකොට හිනා යනවා.

    අප්පට අර බ්‍රා කාරයා එක වෙලානෙ. මගුල...!!!

    ReplyDelete
    Replies
    1. විචා එන්නෙම නෑ දැන්... මොකද දන්නෑ. මේ අසමජ්ජාති කොල්ලො ඉන්ට දෙනවයැ ඒ මනුස්සයගෙ වයස ගැනවත් හිතලා.
      ඇමෙරිකන් මෙව්වා එක බලන්න බෑ මචෝ පොඩි උන් සහ උන්ගේ අම්මා ඉන්න නිසා. පාන්දර 3 ටවත් ඇහැරල බලන්න ඕනි වෙලාවක.

      Delete
    2. අඩේ මං අවෙත් විචාරක ටුමා ගේ කමෙන්ට් එක බලන්න

      Delete
    3. එටුමාට සම්තිං හෑස් හැපන්ඩ්... ආ නෑ... කොටයක් දාල ගිහිං.

      Delete
    4. බ්‍රා ඉතිං කොහමත් එකනේ බං

      Delete
    5. ඒ කියන්නෙ ඉස්සෙල්ලම අඳින එකද?

      Delete
    6. ඉස්සෙල්ලම ගළවන එක මොකද්ද එතකොට?

      Delete
    7. මෙන්ඩා,
      උඹ විතර නැතත් අපිත් ඕවා අතපත ගානවානෙ ඉඳ හිට.

      ඩ්‍රැකී,
      කළබල වුණාම ෆස්ට් ඉන් ෆස්ට් අවුට්.

      Delete
    8. තවත් කළබල වුනාම ඉන් අවුට්, ඉන් අවුට්, ඉන් අවුට්, ඉන් අවුට්... :-)

      Delete
    9. 3-5, 3-5, 3-5 වගේද?

      Delete
  4. වැස්ලින් ගන්නෙ මොකටද ?

    ReplyDelete
    Replies
    1. ලිහිසි ද්‍රව්‍යයක් වශයෙනි.

      Delete
    2. ඉතින් එන්ජින් ඔයිල් හරියන්නේ නැද්ද

      Delete
    3. හොඳම ප්‍රතිඵල සඳහා එන්ජිමෙන් ඉවත්කල ඔයිල් භාවිතාකරන්න. විටමින් බී සහ යකඩ අඩංගුයි.

      Delete
    4. ෂෝක් අයිය..

      Delete
    5. ඔය උපදෙස් හැම තැනම නෑ මල්ලි.

      Delete
    6. තෝද කොහෙද මේ ඇනේ දාන්නෙ...හැක්.

      Delete
    7. අතේ කෝට්. නෝ වර්ත් ටෙලිං ඈ...

      Delete
    8. අතෙත් සුපර් ග්ලූ...

      Delete
  5. ඇත්තම කියපන් උඹ වැස්ලින් කම්පනි එකත් එක්ක ඩීල් එකක් ගැහුවද මේ දවස් ටිකේම වැස්ලින් ගැනම කියන්නේ...?

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න, තවත් කතා දෙකක් විතර තියේ මචෝ අමුද්‍රව්‍ය තත්ත්වයේ. බැලුවම ඒකත් මාර ටොපික් එකක්. භාවිතයේ සොබාවය අනුව තමා ඉතිං.

      Delete
  6. මධුවෝ. ඕකෙ මම අහලා තියෙන වර්ෂන් එක හාකොබොන්ඩ් නෙවෙයි. සුපර්ග්ලූ. හාකොබොන්ඩ් ගැලවෙනවා බං. සුපර්ග්ලූ පර්මනන්ට්. වහාම සංසෝධනය කරාපං.

    ReplyDelete
    Replies
    1. තැන්කු ඩූඩ්... මටත් ඕක හිතුනා.... අර නිකං වචනෙ සැරට වදින්නෙ හාකොබොන්ඩ් නෙ. ඒකයි දැම්මෙ. සුපර් ග්ලූ තමා ආයි ඇලෙව්වොත් ඇලෙව්වමයි.
      ඕං.. හැදුවා එහෙනං.

      Delete
    2. හැන්රි සර් ආ.......ං කෙහෙල් කැන වැටෙන් එහාහාහාහා..... :D

      Delete
    3. ඔය හෙන්රි සර්ගෙ ‘අත්‘ දැකීම් තමා ඉතිං...

      Delete
    4. හෙහ් හෙහ්. කමෙන්ට් එක ලියනකොටම මට සැකයක් ඇතිවුනා. නමුත් කවියට මගෙන් වෙන වෙනත් සෙවයක් නැති හන්දා ඔහේ ලියලා දැම්ම ඕනැපුකක් කියලා. උඹලා දන්නවද අන්තිම පේලිය කියලා තිබ්බ බ්ලොග? ඕන්න මමත් ඔය අන්තිම පේලියෙන් බ්ලොග් ලෝකෙට ආපු එකෙක් තමයි. මම එක පාරක් මේ කතාව අන්තිම පේලියට ලියලා යැව්වා. ඒක පළකලේ නෑ. පස්සෙ මමම ඩ්‍රාෆ්ට් එකෙන් ඩිලීට් කරලා දැම්මා.

      Delete
    5. ලාස්ට් රෝ ඉස්සර දවසක් දෙකක් බැලුවා වගේ මතකයි. ඒක ටිකක් එළකිරි ටයිප් නිසා ඇල්ලුවෙ නෑ වගේ හිතට. අපසාදෙ මැකුවෙ.... අපිටවත් බලන්න නෑ දැං ඉතිං.

      Delete
    6. කෙමිෆික්ස්....

      Delete
    7. සුපර් ග්ලූ වලට ගහන්ට බෑ මයෙ හිතේ.

      Delete
  7. අනුන්ගෙන් වැස්ලින් ඉල්ලා මෙවැනි කරදරවලට නොවැටෙන්න
    ඔබේ තනි පාචිව්වියට අදම මධුමාධවී වැස්ලින් එකක් අරගන්න
    ව්‍යාජ අනුකරණවලට නොරැවටෙන්න
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. නියම මධුමාධවී වැස්ලින් නමින්ම ඉල්ලන්න.
      ජයවේවා!

      Delete
    2. ප්‍රයෝගික අත්දැකිම් සමග උපදෙස්ද දෙනු ලැබේ..
      මිට
      මධු මාධවි

      Delete
    3. ප්‍රතිකාර කරන වේලාවන් - සතියේ දිනවල සහ සෙනසුරාදා ප.ව. 9.00 සිට පසුදා පෙ.ව. 5.00 දක්වා (ඉරිදා සහ පෝය හැර).

      Delete
    4. වැස්ලින් රෝගියා විසින් රැගෙන ආ යුතුයි..
      අවශ්‍ය නම් ගෝනි මහන කටු සහ ගෝනි නුල් පහසු මිලට සපයා දිය හැක.
      නිරාහාරව පැමිනිය යුතුයි..

      Delete
    5. කන් වල හැර අනෙක් සියළු තැන්වල ඇති ආභරණ ගලවා පැමිණිය යුතුය.

      Delete
  8. කෙළියා නොවැ දැං ගමටම වැඩේ මාට්ටු
    උං දෙන්නා තාමත් ඇති වෙලා පූට්ටූ

    ReplyDelete
    Replies
    1. ස_ම_ ම_ම_ සමග+ ගමධ+ ධම_ පනි_

      Delete
  9. හ්ම්..............මට හම්බවුනේ සිද්ධාලේප

    ReplyDelete
    Replies
    1. draky @ මෙන්න මෙයා කෙටියෙන්ම කමෙන්ට් එක දාලා.. හම්මේ

      Delete
    2. හූ................!!!!! විචාරකට හොඳ වැඩේ...මං ජොනිය උනානං දෙන්නෙ ටයිගර් බාම්. :-)

      ඒකද විචා කිව්වයි කියන්නෙ, අද ගහනව බලු ගැහිල්ලක් කියලා...?

      Delete
    3. විචාරක,
      හප්පා... දයියද ගොඩක්? බඩුම තමා. ඒක වෙන්නැති කලිං එක පැත්තෙ නාවෙ. සෙල්සියස් අංසක සීයට උණුකල ජල බඳුනක බහා සබන් යොදා සෝදාගන්න.

      ඔමා,
      වැඩි වෙලා ඉන්න බැරිව ඇති ඔමා, දයියනෙ.

      Delete
    4. ඒකද විචා කිව්වයි කියන්නෙ, අද ගහනව බලු ගැහිල්ලක් කියලා...//

      විචාගේ වයිපරේ කිව්වලු..ගැහැව්වට කමක් නෑ වත්ත වටේ ඇදගෙන යන්න එපා කියලා.

      Delete
    5. දොස්තර කිව්වලු වීල් බැරැක්ක ක්‍රමේට කරන්න කියලා. නෝනා කිව්වලු හැබැයි අපේ ගෙදර ඉස්සහින්නං යන්න ඔට්ටු නෑ ඕං කියලා. (මෙය විචාරක පිළිබඳ කතාවක් නොව වෙනත් කතාවක් බව කරුණාවෙන්න සලකන්න)

      Delete
    6. විචා...තරහ අවසර විහිලවක් හොදේ..අපි ඉතිං එක පංතියේ යාලුවනේ

      Delete
    7. හෑ..........විනාසයි!

      Delete
    8. හෑ...ගාන්නෙ උඔ අපි දෙන්නට වඩා ලොකු පංතියකනේ

      Delete
    9. ලඟදිම මූ වෙඩි කනවා.........

      Delete
    10. මෙන්ඩා,
      උඹලා දෙන්නා අවුරුදු විස්සක් ෆේල් වුණාට මං මක්කොරංටද ඉතිං...

      කැඑලෝ,
      මම මෙන්ඩට මුවා වෙනවා. ඒත් වැඩක් නෑ බං... ඕකා තුනී ලෑල්ල වගේනෙ.

      Delete
    11. ඌට ලොකු බ්‍රා එකක් අන්දමු....

      Delete
    12. කැඑලෝ,//
      මුට තව නමක් තියනවා
      කැඑමෙනැ
      කැමරාවට එලෝ මෙලෝ නැත

      Delete
    13. ෆොටෝ එකක් ගහලා මරණ දැන්වීමක් අලවනවා මෙන්ඩෝ....

      Delete
    14. අඩොව් මම බෝලාලා ඔක්කොටම කලිනුත් කිව්වා....... අපේ විචාමාමාට කතා හදලා වැඩේ නිකන් දෙල් කරගන්න එපා...... මම ලඟදි ලංකාවට එන්න ඉන්නේ......

      මාමේ දුව සනිපෙන්දෝ?????????

      Delete
    15. ඇර මැලෙයා, ඇර ඇර...!!

      Delete
    16. මෙන්ඩා,
      හොඳ මෙව්වා එකක් දැක්කම එලෝ මෙලෝ නැතිව ගහනව ඇති.... පොටෝ

      කැඑලෝ
      ඔය මං කිව්වෙ.
      කැඑලෝ කිව්වම මට නිකං හිතට එන්නෙ ඔතෙලෝ වගේ නාට්‍යමය සොරූපයක්

      මැලේ,
      වැරි සොරි ඩොට් කොම් බෑනේ... ඉටීස් ටූ ලෑට්... දුව දුන්නා...

      ඩ්‍රැකී,
      ඔය කිව්වට ඕකා එන්නෙ නෑ දැන්ම... මාමලා රැසක් ඉන්නවා පොලු අමෝරාගෙන

      Delete
    17. මූ තිස්ස අත්තනායකගෙත් බෑණා...!!! (උසි උසි අනිත් බෑණලා සෙට් එක)

      Delete
    18. ඒ මාමාට නං බෑණලා වැහි වැස්සනෙ පහුං දොහේ. කෝ හැබෑට උන්?

      Delete
  10. කොහොමද දැන් ගලවන්නේ ඕක හිතුවද
    හිතෙනා එක දෙයක් තිබේ මම කියන්නද.




    ReplyDelete
    Replies
    1. පොඩි එවුන්ට පැහිච්ච කං මොකටද ඔන්න
      කාලා ඉවරයිනං දැං පාසැල් යන්න

      Delete
  11. මං ලගදි ඔය පැත්‍ෙතෙ එන්ඩ ඉන්‍ෙනෙ වැස්ලින් එකක් ලැස්ති කරල තියාගනින්

    ReplyDelete
    Replies
    1. ආවෙ නැත්තං උස්සගෙන හරි එනවා කියලා ෂෙෆාකිත් කිව්වා...
      (උඹේ හමට ඇලජික් නැති ජාතියක් කියපංකො...මං අරං තියඤ්ඤං).

      Delete
    2. අටමා ඉතිං අර පිරිස්මට කැමති එකා නිසා අතට කෙල ගහලා පිටිපස්ස පැත්තෙ උලා ගන්නවලු..

      Delete
    3. බලාඉන්න උන් හිතනවලු බෝල් කරන්න තමා යන්නෙ කියලා.

      Delete
    4. ආයෙ එන්නෑ මං මේ බොගට. ඒ තරං නරක්වෙනවා!!!

      Delete
    5. ඒක හරි. අපි නරක් වුණා වගේ නෙමේ උඹ. සිසු පරපුරක්ම අනාථයි.

      Delete
    6. පස්සෙ බැලින්නං, අටමට නෝ බෝල්... !

      Delete
    7. හුකෑස්...
      (හිනාවෙන්ට බයයි බං.. හෙට අනිද්ද මුණගැහුණම ඕකා මාව නෝබෝල් කරයිද දන්නෑ)

      Delete
    8. මධාවියා ඉවරයි... අටමා මූව හරහට මැසිමෙ දාලා මහයි... හපොයි...

      Delete
    9. කැඩිච්ච මැසිමකට අමතර කොටසක් වසයෙං යොදාගන්නැතිව ඕනි එකක්...

      Delete
    10. මධුවා උඔ බය නැතුව හිටු..අපි අටමා විචාට සෙට් කරමු.
      “Same birds are fuck (Flock) together"

      Delete
    11. මාර ප්‍රෝවර්බ් නෙ බං උඹ ලඟත් තියෙන්නෙ.
      (විචාරක තුමෝ, මෙන්න මුං මඩ ගහනෝ. අහිංසක මං ඕවට නැතෝ)

      Delete
    12. දැන් නම් බයත් හිතෙනවා බං. අටම කිවුවා 18 වෙනිදට විචා එක්ක ට්‍රේන් එකේ එන්න කියලා..... හපොයි.....

      Delete
    13. කැමරාවෝ..දාහේ කොලයක් වැටුනත් අහුලන්න නැමෙන්න එපා විචා ලග ඉන්නවානම්

      Delete
    14. පට්ට යකෝ මෙන්ඩා...

      කැමරාවෝ..., පස්සට බලපායි... බලාගෙන!!!

      Delete
    15. මිස්ටර් ඔතෙලෝ,
      පීල්ලට බෙල්ල තියපං ඊට වඩා සනීපයි.

      මෙන්ඩා,
      ආයි.... දාහේ කොලයක් දානවානං බැරියැ... දාහ දාන්නෙ ශත විසිපහේ කාසි වලිං.

      ඩ්‍රැකී,
      ඒකත් පීල්ලට තිබ්බා වගේ වෙයි.

      Delete
    16. නෑ නෑ මං බස් එකේම එනවා මධුවො.... :D

      මධු මොකෝ අද ඒ පැත්තෙ එන්න පරක්කු? වෙනදට කලින්ම එනවනෙ...

      Delete
    17. ඇයි දෙයියනේ, ගෙවල් තියෙනවා, ගෑනි ඉන්නවා, ළමයෙක් ඉන්නවා, තව ළමයෙක් ඉන්නවා, තවත් ළමයෙක් ඉන්නවා... වැඩද නැත්තෙ?

      Delete
    18. තව ගෑණු ඉන්නවා, තව ළමයි ඉන්නවා කියලත් කිහහං...

      Delete
    19. හප්පා... ගම කනවානෙ මේකා...

      Delete
  12. නිල වැස්ලින් සපයන්නෝ - මධුමාධවී.

    ReplyDelete
    Replies
    1. මධු වැස්ලින් නමින්ම ඉල්ලන්න.

      Delete
  13. ඇස්වහක් කටවහක් නැහැ කයිය එළ හොඳේ...

    ඉස්සර අපේ එව්වෝ අලුත බැඳපු ජෝඩු වලට පුට්ටුව ගලවගන්න බැරි වෙන්න යන්තර මන්තර වැඩ කරපු බවක් මම අහල තියෙනවා.
    තරහ කාරයින්ට ලු එහෙම කොරල තියෙන්නේ.
    මන්තර වැඩ දන්න වෙන එකක් ඇවිත් පුට්ටුව ගලවනකල් බඩු ඇතුලේ හිර වෙනවලු...

    කොහොමද පුට්ටුව ගලවන්න තොවිලේ නටන්න බලද්දී මනමාලය වැස්ලින් වලින් වැඩ දාන්න ආස කරන ටයිප් එකේ බුවෙක් එහෙම උනොත්.
    ආයේ ඉතින් අර ගෑනි ඒ ගමේ වසලා හමාරයි, ඒ කාලේ හැටියට කසාදෙ හබක් වෙන්න බැරි කමකුත් නැහැ... ;)

    ReplyDelete
    Replies
    1. ඔය මන්තර දැන් අහන්නෙ බල්ලන්ට විතරයි බං....හැක් හැක්
      මොන මන්තරේවත් අහන්නෑ වැස්ලින්.

      Delete
    2. අනේ ලොකු පුතේ ඔය මන්තරේ දන්න මාමා කෙනෙක් ඉරිදට 18 කනුවට එවපන්කෝ.

      Delete
    3. සඳුදට අපි ඔෆිස් එකට දන්වන්නං කොහොල්ලෑ බබා කතාව.

      Delete
    4. ///අනේ ලොකු පුතේ ඔය මන්තරේ දන්න මාමා කෙනෙක් ඉරිදට 18 කනුවට එවපන්කෝ.///
      ඒ මක්කටෙයි බං. උඹට ඔෆිස් යන්න කම්මැලි හිතුනවත්ද...

      Delete
    5. ලොකු
      ඔය මදුවා කියලා තියෙන්නෙ

      Delete
    6. https://www.youtube.com/watch?v=jbRP2V76q60&oref=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DjbRP2V76q60&has_verified=1

      Delete
    7. dude @ මං වැරදිලා මේක ක්ලික් කරලා වීඩියෝ එකත් බැලුවා කියන්නකෝ ඉතින් ඊයා ජරාව :D

      Delete
    8. ලොකුස්,
      මෙන්ඩට නෝ පේ යන්න හිතිලා.

      මෙන්ඩා,
      සහසංවේදනය මචං.

      ඩූඩ්,
      උඹෙම්ම බැණුං අහගෙන මං උඹට ක්‍රෙඩිට් දාන්නෙ ඕකනෙ ලොක්කා. ඕවා හැමෝටම බෑ. උඹේ කමෙන්ටුවක් කියන්නෙ තවත් පෝස්ට් එකක්.

      ඔමා,
      මෙන්න මේකයි හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා අපේ මේ ඔමා කෙල්ලගෙ තියෙන වටිනාකම. ඊයා කිය කියා ජලාවම බලනවා...හැක් හැක්

      Delete
    9. සංසාරෙන් එතෙරවෙන්න දෙන්න දෙපැත්තට අදිනවා!!

      Delete
    10. වැඩක් නෑ සහෝ... ඒක නොගැලවෙන බන්ධනයක්!

      Delete
  14. මම තන්නේ කෙලියා තමා තාප්පෙටම....

    ReplyDelete
    Replies
    1. තියල ඇලෙව්වා තාප්පෙටම.

      Delete
  15. දවස් ගානකින් හදිස්සියෙන් ආවේඉක්මණට යන්න බලං.. නොදකින් හරප්පැටිය වැස්ලින් කියල සුපර් ග්ලූ එකක් දීල.. දැන් යා ගන්න බෑ.. හැක්.

    ReplyDelete
    Replies
    1. නිවාඩුවට මං එන්නං බලාන ඉන්න
      ආදරයේ සොඳුරුම තැන් අලවා ගන්න... හැක් හැක්
      (ලබන සතියේ සැට් වීමේ අවදානමක් ඇත. මට මේලක් දාපං මචෝ ට්‍රැක් කරගන්න)

      Delete
    2. බෝසාට කථා කරලා දවස් දෙකක නිවාඩුවක් අනුමත කරගනින් කමියා..පොඩි එකාටම කියලා කටුවයි මිටියයි ගෙන්න ගනින්

      Delete
    3. දවස් දෙක හැරෙන්නවත් (ගලවගන්නවත්) මදි යකෝ.

      Delete
  16. Replies
    1. ඕල්වේස් ඩෝස් ඕපොං...

      Delete
    2. මෙන්න මධාවියගෙ තව ගෝලයෙක්. මන් කිවුවෙ මූ ගුරුමුට්ටි නැතුවම සාස්තරේ බෙදලා දීලා.

      Delete
    3. මූ මුට්ටි සේරම බිඳලා.

      Delete
  17. මංගල මහතුන් දෙන්නෙක්
    ඇදක දිගාවී ඉදගෙන
    එකෙක් අනිකාගේ පපුතුරේ
    ඔලුව හොවනවා

    අනේ මයිල් කළදක්වත්
    ඇවිත් නෑනේ ස්වීට් පපුවේ
    කරමුද පොඩි කෙම් බෙහෙතක්
    එකෙක් අහනවා

    කතානොකර වැස්ලින් ගෙන
    අතුල්ලගත්තොතින් පපුවේ
    හොදට මයිල්වැවෙනබවක්
    "අය්යෙක්" කිව්වා

    අනේ සූදූ එය බොරුවක්
    එහෙම මයිල් එනවානම්
    අපි දෙන්නගේ මක් පුයිලෙන්
    හවරි හදනවා

    ReplyDelete
    Replies
    1. හුකෑස්.... හවරියක් දකින පාරක් ගානෙ හිනාගියොත් ඔන්න උඹ තමා ඈ....

      Delete
    2. ඩිලාන් පට්ට මචං...
      'කයියක් පද බැඳලා' මේකට එවපං මචෝ....

      Delete
    3. ඒකනෙ... එහෙම එවනවනං අපි පිළිවෙලකට ක්‍රෙඩිට් දීලා දානවනෙ.

      Delete
    4. දවසේ කියමන. ‘වර්ණ‘යා විතරයි පොඩි ව්‍යතිරේකෙකට ඉන්නෙ.

      Delete
    5. මං නං වල් නෑ බං. හෙන අහිංසක ඩෑල් එක. අරූ නං සුවර් නෑ

      Delete
    6. ෆෝකස් කොරන විදිහෙම්ම ඒ බව පේනවා.

      Delete
  18. ආදරයේ වේදනාව "තදට" දැනෙන යම් මොහොතක
    හුදකලාව නොතැවී යලි එන්න මා සොයා ....VASLINE... එන්න මා සොයා....

    ReplyDelete
    Replies
    1. වැස්ලින් ලංකාවේ ඇඩ් එකට ඕක ගන්න ඉදල තියෙන්නේ. නන්දා මාලනී කැමතිවෙලා නෑ ....:)

      Delete
    2. යකෝ ලෙසටම එක හරියනවා

      "දේදුනු" පැහැයෙන් දිදුලන
      ආදර විජිතය හැරදා...
      රැගෙන "පලා "ගිය මොහොතක
      නොතැවී යලි ඌ සිහිකර
      එන්න මා‍ සොයා... VASLINE එන්න මා‍ සොයා...

      Delete
    3. ජීවිතයට හිමි ලතැවුල
      ඔබ තුරුලට ලංවූදා
      නොතැවී හිද තනියහනේ
      ..කට ඇගිල්ලකම එතී
      එන්න මා‍ සොයා...
      එන්න මා‍ සොයා...

      Delete
    4. මල කෙළියයි! උඹ පට්ට ගීත රචකයෙක්නෙ.
      (උඹ දන්නවද? හරියට බැලුවොත් ඕනිම සින්දුවක් ඇතුලෙ ඔහොම එව්වා තියෙනවා. උඹේ වටිනාකම ඒක මතුකිරීමේ හැකියාවයි. යහපත් දේකට යෙදවූවානම් ඔබට යා හැකි දුර මෙපමණයැයි කිව නොහැක...හිකිස්)

      Delete
    5. ඩිලා එල ද බ්‍රා
      මධුවා කියනවා වගේ උඔගේ හැකියාවෙන් හවරි හදහන්

      Delete
    6. මෙන්ඩා,
      මට පේන්නෙත් මූ හවරි හදපු පොරක් වගේ.

      ඩ්‍රැකී,
      කෝ අගට ‘ටි‘ යන්න.

      Delete
    7. @මෙන්ඩා @මදාවියා අඩෝ ෆන් එකට කවි ලිව්වම "වෙ"රි කතා කියන්න එපා. හවරි හදන්න මයිල් පපුවෙන් දෙන්න පුළුවන් කොල්ලෙක් හරිද. ලෝලු කතා කියන්න එපා

      Delete
    8. ඩිලා විහිලු කරේ උඔ තරහා නෑනේද?
      හිත රිදුනා නම් සමාවෙයන්

      Delete
    9. දිලාන්,
      අප්පට සිලි... මයිල් කෙලිං වෙලා නිකං ස්පයික් කලා වගේ.

      මෙන්ඩා,
      මොනාද බං මූ මේ ලෝලු කියන්නෙ? ලාවුළු වගේ ජාතියක්ද? අනේ ඒකටනං මොකවත් කොරංට එපා කියහං.

      Delete
  19. තොට අපි මදාවිය කියල නං දාපු නැකත වැරදි වගේ
    රුවිතෙටමයි යන්නෙ
    වැස්ලින් වලට වඩා වයි ජෝන් හොදයි කියල අහල තියෙනවලු
    එළ
    හූ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇයි...? කුමන නැකත් පතද මිත්‍රය?
      කේ කෑල්ලක් නෑ කියලා සුවර්ය?

      Delete
    2. වැස්ලින් වැඩි වෙන්න ඇති නේද රුවිතෙට යන්නෙ...?

      Delete
    3. ඊට පස්සෙ ‘ඉදිරියෙන් මාර්ගය ලිස්සන සුළුය‘ කියලා බෝඩ් එකක් ගහමු.

      Delete
  20. ඇම්ඩගෙ කතාව අහල තිබ්බට මෙහෙම කවියෙන් තියෙද්දී මරු :D.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹේ මේල ලැබුණා මචෝ... හැකි ඉක්මනින් දාන්නම් ඈ...

      Delete
  21. මට කල්පනා උනේ අර ශේශාද්‍රි ද කොහෙද වැස්ලින් බෝතල් දහදාහක් ගෙන්නපු කතාව... මගෙ අම්මෝ බං... කොච්චර *කේ පුමාරුවක් තියෙන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකි දන්න අදුරන කෙනෙකුට හරි කියලා මේ ලිපිය ශේශාද්‍රිට පෙන්නපන් මධුවලාගේ ගෙදර මාරි බිස්කට් කෑ හැකි

      Delete
    2. ඩ්‍රැකී,
      දහ දාහක්........? මගෙ අම්මේ... කජු ඇටද? කොස් ඇටද?
      නෑ... වැස්ලින්. (හ්ම්...හ්ම්... ඔන්න මංනං මොකුත් කිව්වෙ නෑ)

      මෙන්ඩා,
      මාව මරන්න එයිද බං? මම ලිස්සල යනවා වැස්ලින් ටිකක් ගාගෙන.

      Delete
    3. ගහනව යකෝ නයිට් හතම මහ රෑ...!

      Delete
    4. හැක්... ඉම්ප්ලිමෙන්ටේෂන් ෂෙඩූලුත් හදාගෙන ඒ පොඩ්ඩට

      Delete
  22. මේ ඇලුණු පු## කෙදිනද මා ගැලවේන්නේ
    පර ජොනියා කියා කෙලෙසද තෝ අමතන්නේ
    අපේ පු## කෙදිනද අප ගැලවෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. උඔ එනකන් හිටියේ...
      ආදරයේ වෙිදනාව
      හදට දැනුන මොහතක සිංදුව දාපන්කෝ

      Delete
    2. මොකද මචෝ එක පාරම උනේ ...

      ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක
      හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා....
      එන්න මා සොයා....
      දේදුන පැහැයෙන් දිලෙනා ආදර විජිතය හැරදා
      රැජිණ පලා ගිය මොහොතක නොතැවි යලි ඈ සිහිකර
      එන්න මා සොයා....
      ජිවිතයට හිමි ලතැවුල ඔබ තුරුලට ලං වුදා
      නොතැවි හිද තනි යහනේ මතක සුළං රොදක එති
      එන්න මා සොයා....

      ගායනය - නන්දා මාලනී
      පද රචනය - කිත්සිරි නිමල්ශාන්ත
      සංගීතය - රෝහණ වීරසිංහ.

      Delete
    3. එල ද බ්‍රා
      මේ මගේ ප්‍රියතම ගයිකාව. අද උදේ ඉදලා මේ සිංදුව මගේ කටේ තියෙන්නේ..මේ දැනුත් කෙල්ලෙක්ට තට්ටුවක් දාලා
      “ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක
      හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා....
      එන්න මා සොයා.““ කිව්වා..
      නැතුව ඉතිං..ආය වෙන කොහෙ යන්නද? සර්..හොයාගෙන තමයි එන්නෙ කියලා..කෙල්ල කියපි..

      Delete
    4. ඇයි උන්දැ ඇඳං ඉන්නෙ හිර බ්‍රා එකද්ද?

      Delete
    5. සින්දූ,
      එළද බ්‍රා මචෝ

      මෙන්ඩා,
      උඹ පෝසනල් මැනේජරද?

      ඩ්‍රැකී,
      පුෂප්ස්...

      Delete
    6. පෝසනල් මැනේජරලා අපි තරම් කෙල්ලොන්ට ලග නෑ බං..
      මම ඡ්‍යෙෂ්ඨ විධායක නිලධාරි- තත්ව ආරක්ෂන

      Delete
    7. ඩ්‍රෑකියෝ..
      දැක්කෙ නෑ බං ඒ වුනාට ඇහැව්වනම් කියයි..මල පැන්නොත් පෙන්නලා හරි යයි..

      Delete
    8. මෙන්ඩො,
      මං හිතුවෙ ආදරයේ වේදනාව කිව්වම දෙන්න දෙපොලකට ට්‍රාන්සර් කොරලා කියලා. ඒවා ඉතිං පෝසනල් කස්ටියගෙ වැඩනෙ.

      Delete
  23. පට්ට කයිය........... දැන් ඉතින් සදාකාලික බැදීමක් තමා...............

    ReplyDelete
    Replies
    1. කුරුටුස්ලත් කොහේ හරි ඇලවිලාද මේ දවස්වල?

      Delete