2015-07-22

ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති?





පැණ විමසුම් තරඟයක්ය - ලක්ෂපතියො බිහිකරනා
එකමත් එක බිරිඳක් මේ - තරඟෙට ආවා

සති තුනකින් අවසන් වන - මේ තරඟෙදි අර බිරින්දැ
මුල් සති දෙක සාර්ථකව - මුල්තැන ගත්තා



අවසන් සතියෙදි අහන්නෙ - එකමෙක පැණයක් පමණයි
එ් ගැන සිතමින් දිව රෑ - ඇයද සැරසුනා

තරඟ දිනය ලංවන විට - ඇයට ඉවසගන්නට බෑ
ආසාවයි බයයි එකට - තරඟ වදින්නා

තරඟ දිනට පෙර දිනයේ - ඇය සිටියේ උමතුවෙන්ය
මනුස්සයා සමග වුණත් - නිකං පැටළුනා

බලා ඉන්න බැරිතැන මෙය - ඔහු නිවසින් පිටවූයේ
ප්‍රශ්නය සහ පිළිතුර ගෙන - එන්නෙමි කියලා

හොඳටම හැන්දෑ වෙද්දී - ඔහු නිවසට පැමිණෙන්නේ
සිනා මලක් මුව රන්දා - හඳ පෑයූ සේ...

යුරේකා යි කියමින් ඔහු - ආකිමිඩිස් පණ පෙව්වා
බිරිඳද ඇත කුතුහලයෙන් - හොඳට ඇවිලිලා

ඉතිං අනේ කියන්නකෝ - මගේ ප්‍රෙෂර් නොම වැඩිකර
ප්‍රශ්නය සහ පිළිතුර දෙක - සොයාගත්ත ද...?

ඔව් ඔව් මම සොයාගත්ත - සෑහෙන වෙහෙසක් අරගෙන
මගේ ඔත්තු ජාලය අද - හොඳට වැඩකලා

ප්‍රශ්නයනම් පිරිමි සිරුරෙ - ව්‍යුහය තුල ප්‍රමුඛ ලෙසින්
ක්‍රියාකරන අවයව තුන - සොයන එක තමා

මොළය සමග හදවත හා - මොකක්ද එක තමා අනික
කිරිගහකට පිහියෙන් ඇන්නා වාගේනේ

හොඳින් මතක සිටිනා ලෙස - රෑ එළිවෙනකං බිරිඳට
උත්තර තුන කට පාඩම් කරන්නට වුණා

පසුදිනයේ ගැහෙමින්නේ - බිරිඳද තරඟෙට යන්නේ
ප්‍රශ්නෙ අහන නැකතත් දැන් - ඔන්න ලං වුණා

පැණ විමසන නිවේදකද - බර කරලා තම කටහඬ
පිරිමි සිරුරෙ ප්‍රමුඛම අවයව ගැන ඇහුවා

අනේ බලන් පිංවත්නී - මොළය සමග හදවත යන
උත්තර දෙක කීව නමුත් - අනික මතක නෑ

තරඟකාර බිරින්දෑද - හිස කසමින් අනික් වචනෙ
මතක් කරන්නට ලොකු වෑයමකය යෙදුනේ

කවුන්ට් ඩවුන් පටං ගනී - තව තත්පර තුනයි අැත්තෙ
ඇය අසරණ විලසින් කෙඳිරියකිය නැගුවේ

ඊයේ රෑ එළිවෙනකං - මගේ කටේ තිබුණානොවැ
හරි වචනය ඒත් අනේ- දැන් මතකේ නෑ

පිළිතුර ආසන්න ලෙසින් - නිවේදකය පිළිගත්තා
ඔල්වරසන් මැද්දේ ඇය - ලක්ෂපති වුණා









168 comments:

  1. උඹ දැන් ලක්ෂෙට විදින්නද හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. නෑ බං තරඟකාරියට විදින්න.

      Delete
    2. අන්තිම අවයවය නැතුව තමයි එන්න වෙන්නෙ

      Delete
    3. බුජු අම්මෝ... එහෙනං පස්සෙ විදිනවා.

      Delete
    4. පස්සෙං විදහං...

      Delete
    5. උඹට කියන්න ඩ්‍රැකියා, මේ පෝස්ට් එකේ මූලාශ්‍රයෙ තියෙන්නෙත් ඔහොම ඩ්‍රිල් කතාවක්ම තමා.

      Delete
    6. උඹට කියන්න ඩ්‍රැකියා, මේ පෝස්ට් එකේ මූලාශ්‍රයෙ තියෙන්නෙත් ඔහොම ඩ්‍රිල් කතාවක්ම තමා.

      Delete
    7. දාහංකො ඩ්‍රිල් එකේ ලිංක් එක...

      Delete
    8. මෙන්න මේකෙ හත් වෙනි කතාව බලාපංකො.
      http://www.lotsofjokes.com/dirty_jokes_24.asp

      Delete
  2. කණගාටුයි ප්‍රේක්ෂකයිනි නිවේදකයා පොට්ටයෙකි...
    අර ඇංටි කියපු අන්තිම වචන කීපය ඇහිල නැත්තේ

    ReplyDelete
    Replies
    1. මහේෂයාට යමක් සිදුවී ඇත. පොට්ටයින්ට කන් ඇහෙන්නැද්ද බාන්ස්?

      Delete
    2. හික් හික්

      Delete
    3. ගස් ජාතියක් නේද?

      Delete
  3. Replies
    1. නිකං ලයිට් හවුස් එකෙන් එන බීම් එක වගේ.

      Delete
  4. ඕකෙම පිරිමි වර්ශන් එක.. ''සැක්.. ඊයේ රෑ එළිවෙනකම්ම මගේ දිව අග්ගිස්සේ තිබ්බ.. මේ දැන් නම මතක් වෙන්නේ නෑනෙ.." පිළිතුර නිවැරදියි. ජය වේවා.. ඔබත් ලස්සපති මාත් ලස්සපති.. හැක්.

    ReplyDelete
    Replies
    1. උඹ දැන් ඒ ලක්ෂෙට මොකද කලේ.

      Delete
    2. කළණ,
      ඒකත් හරි. හැබැයි උඹට ඕක දිනලා අපිට පාටියක් දෙන්න තිබ්බා ලෝබකං නොකර.

      කම්මල,
      ඒක දුන්නලු දිගටම දිව අග්ගිස්සේ තියාගැනීමට ඉඩදුන් අයට.

      දිල්,
      කළණයටද කම්මලයටද?


      Delete
    3. මධාවියෝ.. උඹ කියුවහේ ඒක දෙන්න හොයනව තාම උන්දිව හම්බ උනේ නෑනේ.. හම්බ උනත් මූණ මතක හිටීද දන්නේ නෑ.. එකක් කියලයැ.. හැක්.


      Delete
    4. කමියෝ උන්දැව හොයා ගන්න හොඩුවවාක් දෙන්නද?
      ලුණු රහ දිවට දැනුනද?

      Delete
    5. කළණ,
      අනික කලුවරේ මූණ පේන එකක්යැ.

      මෙන්ඩා,
      ම්හු... ඒක හරියන්නෑ. කොයිකත් ඔය කියපු රහම තමා. හී.................

      Delete
    6. නෑ මචං මට එක දවසක් ගොයා ඡැස්මින් රහ දැනුනා..
      ගෙදර උන්දෑ සම්බන්දව නොවේ

      Delete
    7. ම්හු.. මට නම් ඔය කොයිකත් 'පිත්තල දොර බෝල' රහ විතරයි.. හැක්.. ගෝයා ජැස්මින් රහක් ආවේ වැරදි දවසක වත්ද මංදා.. (අම්මපා මේවත් මේ පුරසිද්ද මාද්දිය වල මෙහෙම කතා වෙන්න හොඳයිද හැබෑට.. මේකට දාපං ඇඩම්ස් ඔන්ලි කියලවත්..සැක්.)

      Delete
    8. නෑ.කමියෝ සුවද ගහන්න කියලා හිතලා ගෝයා ඡැස්මින් බෝතලෙන් භාගයක් ස්ප්‍රේ කරගෙන ආවලු..
      මධාවියට පිං සිද්ධ වෙන්න අතපය දිග ඇරලා විවෘත හදවතින් කමෙන්ටුවක් දානවා..

      Delete
    9. මෙන්ඩා,
      උඹ ඔය වෙන ප්ලේස් එකක් ගැන කියන්නෙ.

      කළණ,
      සැක් විතරක්... ඒ කොහොමද බොල එහෙම රහක් එන්නෙ.

      මෙන්ඩා අගේන්,
      හෙයා ස්ප්‍රේ එකක් ගැහුවනං ඊට හොඳා... ස්පයික් කරලා කාරිය තියන්න තිබ්බා උඹට පැලැස්තර දාන්න.

      Delete
    10. හෆෝයි.. මධාවියා පොඩිකාලේ නද්ද විහිලුවටවත් දිව ගාල බලල ඔය පිත්තල දොර අගුළු වල තියෙන දොර බෝලයක්.. අන්න රස ලෙසටම.. (මේ මේක කවුරුත් ගෑනු පරාණ එහෙම කියවන්නේ නෑ නේද? නැත්නම් කවදාවක හරි මූණක්වත් බලල හමාරයි..)

      ඈ මෙන්ඩෝ. ඒ කියන්නේ එනකොටම දන්නවා තණතිල්ල හැසිරෙන විදිය...හැක්.

      Delete
    11. කළණ,
      පොඩි කාලෙ දොර බෝලෙ දිව ගාන්න තරමට උස නෑනෙ මචෝ. බෝලෙ දිව ගාන්න තරමට උස කාලේ එහෙම කරන්න තරමට ආසාවක් නෑනෙ.
      ගෑණු පරාණ මේක කියෝනවා බං. ඊට පස්සෙ නොදැක්කා වගේ මාරු වෙනවා. අපි නොදන්න කෙල්ලො. කොල්ලො හොඳයි තව.

      Delete
    12. වහාම පිත්තල දොර බෝලයක් හොයන් ලෙවකන්න ඕනෙ ...

      Delete
    13. //වහාම පිත්තල දොර බෝලයක් හොයන් ලෙවකන්න ඕනෙ ...//
      හපොයි මදුරුවෝ ....ඊට වඩා ලේසියි මචෝ අහවල් නිමිත්තම දිව ගාලා බලන එක .මොකද දැන් පිත්තල බෝල හොයා ගන්න පරණ දොරවල් නැ මචෝ ...හැක් හැක්

      Delete
    14. ඇනෝපිලිස්,
      පිත්තල හොඳේ....

      සින්දු,
      ඒවා හොයන වෙලාවෙ ඇරෙන් අළුත් දොරක් ගැන බලාගත්තනං අහවරයි.

      Delete
    15. පරණ දොර බෝල මලකඩ රහයි.. අළුත් එකක් ට්‍රයි කොරහන්.. අන්න රහ..

      Delete
    16. පිත්තල දොරබෝල මළකඩ රහ නෑ බං... (මළතඹ රහයි)

      Delete
  5. කොහෙද, ප්‍රායෝගිකවම ඔච්චර උගන්නලත්, වැඩේ වරද්දගනියි කියලා මගේ ඇඟ හීතල වුනා තරගේ වෙලාවේ. කොච්චර වුනත්, අපේ උන්දෑ කොහොම හරි වැඩේ ගොඩදාගන්න දන්නා නිසා, හොඳට ගියා.

    ReplyDelete
    Replies
    1. මං ටක්කෙටම හිතුවා විචාගෙ උන්ද වෙන්ට ඇති කියලා. එළි වෙන කං කටේ තියං ඉදලත් +ග්ගෙ නෑ කිව්වම.

      Delete
    2. විචාරක,
      උන්දෑ ඔහොම හරි ගොඩදාගන්න එක ගැන අපේ ප්‍රණාමය උන්දෑට පුදකලා කියංට ඈ...

      දිල්,
      ඔය කැමරාවෙන් සෙල්පියක් ගහගනිං දැන්මම. විචාරකතුමා උඹේ මූණ සමතලා කලාට පස්සෙ ආයි ඉතිං ඔය සොබාවෙං කවදා දකින්ටද?

      Delete
    3. ඩිලෝ, උඹේ ඔය ජනේලෙන් බලාඉන්න පුරුද්දනම් එච්චර හොඳ නෑ පුතෝ.

      Delete
    4. දිල් අන්තිම කැමති පත්‍රයේ ලියලා තියහන් මලගෙදර එනවුන්ට නයිස් බිස්කට් දෙන්න කියලා..

      Delete
    5. අටම්ස්,
      කන්නෙ නැතිව දිව අග තියාගන්න බැරිවෙයිද දන්නෑ නේද.

      විචාරක,
      බලා ඉන්නවනං මදෑ... පොටෝත් අල්ලනවනොවැ තව.

      මෙන්ඩා,
      වෙනම පොරතිපාදනයක් වෙන්කොරංට කියාං හවසට ඇඟ රත්කොරගංට.

      Delete
    6. පොටො අල්ලන උන් එක්ක මුන් සේරම තරහයි වගේ...

      Delete
    7. අපි තරහා හිටොලා පොටො ගන්න වුන් එක්ක.

      Delete
    8. කැමා,
      උඹත් පැපරාසි වැඩ කොරනවද? එහෙනං ඕං අපි ඔරොප්පු.

      මෙන්ඩා,
      ඇයි බං? නිදිකොරෝලාත් පොටෝ ගහන්නෙ.

      Delete
    9. මට දැන් මතක් උනේ.. මෙන්ඩගෙ මරු ෆොටෝ එකක් ඇති හැලපෙ අයියගෙ කැමරාවෙ.... ඉඳපන් මෙන්ඩෝ....

      Delete
    10. විචා හිත හොද එකා බං මට වෙඩි තියන එකක් නෑ. හැබැයි හම්බවෙච්චි දාක පස්ස පැත්තෙ පොල් ලෙල්ලක්වත් බැදං ඉන්ට වෙයි...

      Delete
    11. කැමා,
      අනේ දාකො. මට මෙන්ඩාට මඩ පාරක් ගහගන්න තියේනං ඒ තරං සැපක් ලොවෙත් නෑ....

      දිලා,
      වෙඩි තියන්නැත්තෙ දැන් තුවක්කුවෙ කොකා හරියට වැඩ නොකරන නිසා. නැත්නං හම්බුවෙයි උඹට.

      Delete
    12. මට හරියට මුළ හරිය මතක නෑ බොලව්,

      විචා උන්දැගෙ ගෙදර උන්දැ පස්සෙං යන්න රහස් පරීක්ෂකයෙක් හැටියට ඩිලා අරගෙන. විචාරිකා ස්පෙයා වීල් එකත් එක්ක රූම් එකකට ගිහිං. ඩිලා ඒ රූම් එක ගාව ගහකට නැගලා. අන්තිමේ ඩිලා, විචාට දුන්න රිපෝට් එක... මුල හරිය මතක නෑ. කොහොම හරි අන්තිමේ තිබ්බෙ මෙහෙමයි.

      he play with she
      she play with he
      I play with me
      I fell down the tree
      I no see
      So, no fee...

      Delete
    13. ඒ...මං අහල තියෙන්නෙ කකුල් නැති ගිරවෙක්ට ඔහොම උනා කියලනේ නික් අයියෙ.

      Delete
    14. @ ඩ්‍රැකීJuly 23, 2015 at 2:54 PM

      සුපිරියි. නියමයි. හොඳ නිර්මාණයක්.

      Delete
    15. විචා,

      ඒක මට කාලෙකට කලිං ආව මේල් එකක කොටසක්. ඩිලා නෙවෙයි ඒකෙ හිටියෙ සුං ලී කියලා චීනෙක්. රිපෝට් එකේ අන්තිම පේළියට තියෙන්නෙ පොරගෙ නම.

      Delete
    16. විචාරක,
      ඔය අවංකවම තරහ නොගිහිංද කිව්වේ...?

      ඩ්‍රැකී,
      ගහක ලීයක උඩ ඉඳං සුං ගාලා වැටුනා කියලද?

      Delete
    17. වැටිලා සුං වුනා කියල කිව්වෙ...

      Delete
    18. ඒකත් හරි ඇති. චීන්නු අකුරු ලියන්නෙ පහලටනෙ නේද?

      Delete
  6. ලංකාවේ බහුතරයක් විවාහක පිරිමින් ගණිකාවකගෙන් පමණක් ලබාගන්නා දේ........

    ReplyDelete
    Replies
    1. හැක්... පව් යකෝ කටුස්සා... හෙන වේදනාවෙන දමන ලද කොමෙන්ටුවකි

      Delete
    2. කටුස්,
      ඈ... ගණිකාවන්ගෙන් මෙය පමණක් ලබාගැනීම යහපති කියලා වෙනස් කොරමු.

      දිල්,
      ඒකනං සහසුද්දෙං පේනවා වචන ටිකෙන්ම.

      Delete
    3. අත්දැකිම් වල වැදගත්ම දැනෙන්නෙ කටුස්සා මේ වගේ කමෙන්ටුවක් දැම්මාම

      Delete
    4. කොහොමද කසුට්ටගෙ වැඩ... ලියන්නෙ විරහ කවි... යන්නෙ කාව හොයාගෙනද බලහංකො.

      Delete
    5. කටුස්සෝ..
      පරන බස් ස්ටැන්ඩ් එකේ..දම්මි, චුටි, කොට නදි, මැදවච්චියේ සුමනා, ශ්‍රියානි
      අලුත් බස් ස්ටැන්ඩ් එකේ...ප්‍රේමා, ගොලු, බබි, සුභා
      මල්අතු ඔය පාලම යට..සෝමේ, සිරානි,වැද්දි
      සුදු අයියගේ පොට් එකේ..චතු, නිලන්ති, සුද්දි
      මතක් කරා කියහන්

      Delete
    6. මළ හත්ඉලව්වයි මහ රජාණනි,
      අත නොතියපු ලිස්ට් එක කියපංකො, ඔයිට ලේසියි නොවැ.

      Delete
    7. අඩෝ බ්‍රා මෙන්ඩා ඇයි කොහුවල මාලක්කගෙ පොට්ටෙකේ ප්‍රියන්ති....දං චූටි... මැගිලිං....එකතනී....

      Delete
    8. මිස්ටර් පෝටර්,
      මාලක්කගේ කොහු වල...? හෑ..........

      Delete
    9. මිස්ටර් පෝටර්,
      කටුස්සට දුන්නෙ පුරේ ඉන්න සෙට් එක ගැන ඔත්තුවක්..වුන් හරි හොදයි බං ඡිවත් වෙන්න ඒ දේ කරාට වුන් පව් බං

      Delete
    10. හොඳ උන් නැත්තෙ නෑ. ගොඩක් උන් කාඩ වෙලා. පව් තමා ඉතිං.

      Delete
    11. සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍
      බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍
      සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
      ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍
      අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍

      පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල
      දෙව්ලොව නැති සැප විකුණන්නේ
      නුවරු රිසි රිසි දේ ගෙන
      මසුරන් තඹයට දෙන්නේ
      නිබඳ සිත ලතැවෙන්නේ

      සෝබාව දේ...

      ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
      සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
      ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
      සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා

      දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
      එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

      සෝබාව දේ..

      සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
      ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
      සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
      ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා

      සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
      සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ

      සෝබාව දේ..

      නාට්‍යය‍ - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍

      Delete
    12. සින්දුවෝ උඔට ඇස්වහක් කටවහක් වදින්න එපා.

      Delete
    13. සින්දුවා,
      දැන් කියලත් වෙනසක් නෑ බං. ඔය තියෙන්නෙ එළිපිට අමකෙළි (අවකෙළි?)

      මෙන්ඩා,
      ඔව්...ඔව්... උඹේ අවකෙළි ගැන තමා කිව්වෙ.

      Delete
  7. පට්ට මදුවෝ... මල් හතයි

    ReplyDelete
    Replies
    1. ඒත් මේ කයියට මගේ බලවත් මෙව්වා එක...(මාත් 2010 දෙසැම්බර් මාසෙ සිරස ලක්ෂපතියෙන් 125000ක් දිනුවා යකෝ... දැං මං ගැන අනිත් එවුං මොනව නොහිතයිද?)

      Delete
    2. තැන්කුයි බං! ඕක කම්මලයට ඇහෙන්න කියන්න එපා. සල්ලි වලට මොකද කොලේ කියලා අහන්නෙ ගෙදර ගෑනිටවත් නැති අමාරුවකින්.

      Delete
    3. අර කටුස්ස කිවුව වගේ වැඩකට වියදං කොරගන්න ඇති. නැත්තං කොහෙද දිලාට සුටුස් ගාල කටුස්සගෙ වේදනාව තේරුනේ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. දිනන දාට ඉස්සරින්දා රැ එලිවෙනකන් දිලාගේ දිව අගලු තිබ්බේ

      Delete
    6. කම්මල,
      තුවක්කු බටේ සුද්ද කරගංට වියදං උනාලු ඉතුරු ටික...

      මෙන්ඩා,
      අප්පට සිලි! එහෙනං කොකාවත් සුද්ද කරගංට වෙලා

      Delete
    7. තුවක්කු බටේ නෙවෙයි බං ටෙලි ලෙන්ස් එක......

      Delete
    8. දිලාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි...
      මැයි 02- කොකෙක් වෙඩි තිබ්බා රැ 150/=
      මැයි 03- කොකෙක් වෙඩි තිබ්බා රැ 150/=
      මැයි 04 - කොකෙක් වෙඩි තිබ්බා රැ 150/=
      මැයි 05 - කොකෙක් වෙඩි තිබ්බා රැ 150/=
      මැයි 06 - කොකෙක් වෙඩි තිබ්බා රැ 150/=
      ..
      ..
      මාසේ 28 වෙනකන් දිගටම ඔය සටහන

      මැයි 29...බටේ සුද්ද කරා රැ 25000/=

      Delete
    9. කැමා,
      ලෙන්ස් කවර් එකට ඩැමේජ් නැතෙයි?

      මෙන්ඩා,
      ඕකෙ මචං ගාණ අඩු වෙවී යන්නෙ. ඇයි ඉතිං පෝස් එක හිඳෙනවනෙ. අන්තිම සුනාමි වගේ රෝහල් ගාස්තුව. අග්‍රහාර වත් ගෙවන්නෑ.

      Delete
    10. දිලෝ... මෙන්න මූ ලෙන්ස් කවර් එකට මොකෑ උනේ අහනවෝ......

      Delete
    11. මාව නැති බංගස්තාන කරලම දාලනෙ යකූ මුං ටික....

      Delete
    12. කැමා,
      සමහර වෙලාවට ඒක ඇරෙන්නෙ නැති පුරස්නෙ තමාලු දිලාට තියෙන්නෙ.

      දිලා,
      මේ පැත්තෙ එනවනං සබං හේම අරං තමා එන්න වෙන්නෙ.

      Delete
    13. බොට කයියක් එව්ව හම්බවුණාද?

      Delete
    14. අර මල්ලෙ දාගෙන ගිය එකද? හරි...හරි... සංදා දානවා.

      Delete
  8. Replies
    1. බුහහ්..හහ්..හා

      Delete
    2. සතියේ දිගම කමෙන්ටුවට හා පිලිතුරැ කමෙන්ටුවට හිමි ලක්ෂයේ තැග්ග සමසමව ඔබ දෙදෙනා අතර බෙදා දෙනවා.

      Delete
    3. හියැහ්...පුහ්...පුහ්....

      Delete
    4. විනෝද වෙන්න
      විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
      හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
      අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ.................හැක් හැක්

      Delete
    5. විනෝද වෙන්න....
      විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න මොටද බෙහෙත් බොන්නේ
      හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
      හෝ...හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

      Delete
    6. තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
      ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
      මිණි කිංකිණි සළ සළ නටනව ගෑණු පරාණේ
      ගෑණු උන්දෑ නටනකොටත් ඕන කිවුව බෙර පදේ
      කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ....
      සංගීතය සන්තාපය මගහරවන්නේ
      පාග පාග සනි පනි ගා රාගෙට එන්නේ
      මේ දුකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
      සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
      සිංදු කියල නැටුම් නටල දැන් අපි හෙම්බත් වෙලා.........

      ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
      පද රචනය - කරුණාරත්න අබේසේකර
      සංගීතය - ආර්. මුත්තුසාමි
      1965 දී තිරගතවූ "යටගිය දවස" චිත්‍රපටියේ ගීයකි

      Delete
    7. පාග පාග ගා ගනීද මා...
      (කොහොමද මේ බ්ලොග් කෙරුවාවත් නිකං ලයව් කොන්ෆරන්ස් වගේ වුනානං)

      Delete
  9. බලහන් ඉතින් මේ ගෑණූන්ගේ මොලේ තරම!!
    යකෝ වැදගත්ම වැඩේ කරන එක අමතක කරන්නේ කොහොදම?

    ReplyDelete
    Replies
    1. මතකෙ තරම තමා. මොලේනං තියෙනවා අපිව කරකවලා අතඅරින්න තරමට.

      Delete
  10. මම හිතුවේ නරබන්න ආපු හස්බන්ඩ ඕඩියන්ස් ඒකෙ ඉදන් අහවල් එක පෙන්නලා වයිප ගොඩ දායි කියල..

    ReplyDelete
    Replies
    1. මල්කොබා,
      වයිප ගොඩ යයි. ඕඩියන්ස් එක එළියට යයි.

      මෙන්ඩා,
      ඔයා දැන් හදල දුන්නෙ චොක්ලට් කේක්ද, බටර් කේක් ද කියලා ඇහුවලු මිනිහා.

      Delete
  11. අපිට ආරංචි වුනේ කොලර් ෆෙන්ඩ් අවස්ථාවේ උඔ ඉගියක් දුන්නා කියලා..
    “ඇයි..අනේ ඊයේ රැ එලිවෙනකන් කටේ තියලා පාඩම් කෙරැව්වේ“ කියලා..
    එල ද බ්‍රා...උඔගෙ හැකියාව

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදිහට උනානං දෙන්නම තරඟෙට යාම පැත්තක තියලා ඉස්පිරිතාලෙ ලගිංට වෙන්නෙ. එකෙකුට විජලනය, අනිකට පාචනය.

      තැන්කු මචෝ...

      Delete
    2. අඩේ, අන්තිමට දෙන්නටම විජලනය නේද එතකොට?

      Delete
  12. එලි වෙනකම් කටේ තියන් හිටියෙ ලාම්පුවක්ද දන්නෙ නෑ බං... ශික් මුන් කියන කැත කතා....

    ReplyDelete
    Replies
    1. ලාම්පුව රැට කාපු එක..
      දිලා-“ඉක්මනට ඔය ලාම්පුව නිවලා කටේ දා ගන්නවාකෝ ඔයි“

      Delete
    2. කැමා,
      පොඩි එකෙක් කිව්වලු නේද ලාම්පු කනවා කියලත්.

      මෙන්ඩා,
      ඔය කියලා තියෙන්නෙ ආටානාටියම.

      Delete
    3. ඇම්ඩලු කිව්වේ.....
      මෙන්ඩ ඉතින් මොනාද නොදන්නෙ....

      Delete
    4. @මෙන්ඩා - මුළු කටම පිච්චිලා බේත් ගේන්නත් වුණා කියහංකො පස්සෙන්ද....
      ඒකත් හරියට ගිනිපෙනෙල්ල කනේ තියන්න කිව්ව වගේ වැඩක්...

      Delete
    5. කැමා,
      මෙන්ඩා කරන වැඩවල හැටියට දන්න ඕනි.

      දිල්,
      ලාම්පුරේ පෙයාර් කෙරේ

      Delete
    6. ඇම්ඩ මොකෝ - මෙන්ඩ මොකෝ... පොඩි වෙනසයි තියෙන්නෙ...

      Delete
    7. එහෙමවත් වෙනසක් තියේද? ලොකු දෙයක්.

      Delete
    8. මඩ ගහන්නඩ එපා..අපි දහම් පාසල් ගිය, සුරා සුදුවෙන් තොර කාමයට පොඩ්ඩක් බර යං කොල්ලෝ.

      Delete
    9. අ...හෙම්... නෑ මං මේ උගුර පෑදුවා පොඩ්ඩක්.

      Delete
    10. නෑ එක්කොත් කියන්න ඕනෙ නෑ... මෙන්ඩෝ... හැලපෙ අයියගෙන් ෆොටෝ ටික ඉල්ලා ගන්නවා ඔන්න.....

      Delete
    11. කෑමා දාපන්..
      ලගදිම එනවා හැලපේ පාටියේ පසු කතාවක් මඩ සමග

      Delete
    12. කැමා,
      හැලප අයියත් හොඳ පොටෝ කාරයෙක්ලු නේද?

      මෙන්ඩා,
      මඩ හැන්දෑව.......මෙන්ඩයියත් එක්ක.

      Delete
  13. කොහෙන්ද බං මේ අදහස් එන්නෙ?
    සුපිරියි
    ජයවේ මධූූූූ!

    ReplyDelete
    Replies
    1. ඔහොම අදහස් මට එනවානං මං ආණ්ඩුවක් පිහිටෝනවා වර්ණ. මේවා මේ නිකංම නිකං පරිවර්තන.
      ජයවේවා!

      Delete
  14. නියමයි මදාවියෝ .....

    ලක්ෂ ගණන් වස්තු ලැබී ප@# පින පෑදිලා //
    රත්තරනින් සෑදිලා හිත්වල මල් පීදිලා
    සාරයි සාරයියා ...........

    මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
    හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ
    කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා
    රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා

    අනේ අනිච්චං
    ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
    හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා
    හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා
    දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා
    මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා

    ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
    ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
    මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා
    දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ
    බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ

    ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
    රත්තරනින් සෑදිලා හිත්වල මල් පීදිලා
    සාරයි සාරයියා .......................

    ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ටන් රොද්‍රිගූ, සී. ටී. ප්‍රනාන්දු සහ දයා සන්දනායක
    ගී පද - මහගම සේකර
    ගී තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

    ReplyDelete
    Replies
    1. සාර විට චිත්තරපටයෙන් කියලත් දාපං ඉතිං...
      (සින්දු ඇනෝ නෙමේ සින්දු ගබඩාව කියලයි උඹට නම දාගන්න තිබ්බෙ. සින්දු බැංකුව කිව්වනං ඒත් හොඳා)
      තැන්කු මචෝ

      Delete
    2. 1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.

      Delete
    3. හන්න හේම වලෙං...

      Delete
  15. මගෙ අම්මෙ.. මාගල වගේනෙ බොල..
    හිතුව අවසානෙ නෙවෙයි තිබුනෙත්.ඒත් ඊටවඩා හිනා ගියා..
    තැන්කූ..

    ReplyDelete
    Replies
    1. හුහ්... සුමාන තුනක සිද්ද වෙච්චි ඒවා ‍මේ තරමට කොටකරලා දුන්නම නරක් වෙලා ඇති බොලාට..

      Delete
  16. ඔය කියල තියෙන්නෙ කල්‍යාණ මිත්‍රයා හරියටම - යකෝ ඔහොම ලක්ෂ දෙනවනං මොකෝ මේ අපිටත් මහන්සිය යන්නත් එක්ක

    ReplyDelete
    Replies
    1. හැබැයි එකක් තියෙනවා. අපේ රටේ ඇත්තො නිකං දෙනවා කිව්වොත් යන්නෙ පෝලිමේ.

      Delete
  17. කමෙන්ට් ටික කියවල එද්දී පෝස්ට් එක මතක නැහැ.
    ආපහු පොඩ්ඩක් මොලේ කලත්තලා බලල තමයි පෝස්ට් එක මොකක්ද කියල මතක් කර ගත්තේ. හෙහ් හෙහ්...

    මොලෙයි, හදවතයි අමතක උනත් රෑ එළි වෙනකල්ම කටේ තිබ්බ ගෙදර මිනිහගේ වැදගත්ම අංගය වෙච්ච අංගජාතය අමතක වෙනවා කියන්නේ මේ ගෑණිව කන්ට එපායැ...

    ReplyDelete
    Replies
    1. අම්මපා බං... මටත් වෙලාවකට අමතක වෙනවා මේ මං දාපු පෝස්ට් එකට ආපු කමෙන්ට්ස් වලටද උත්තර ලියන්නෙ කියලා. මුං ඒ තරං කරකවලා අතඅරින්නෙ.

      Delete
    2. @ ලොකු

      නෑ බං. ඒකට කියන ශිෂ්ට නම අමතක වෙලා තියෙන්නෙ. ඇයි ගෑණූ උදවිය ඕකට එක එක ජාති හුරතල් නම් නෙ කියන්නෙ...

      Delete
    3. දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
      නංගිලා ඒ මල් නෙළන්නේ මාලයක් ගොතන්නයි
      සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
      මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි

      සියුමැලී මල්පෙතී පාට පාටින් සැරසෙති
      ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නො අසති

      බට ගහේ අතු අතවනන්නේ පුංචි මල්ලිලාටයි
      මල්ලිලා ඒ බට නෙළන්නේ බට නළා හදන්නයි
      හදවතේ සුසුමන් නැගෙන්නේ ඒ නළා වයන්නයි
      බට නළාවේ ඒ අසෙන්නේ ආදරේ කතාවයි

      බට ගහේ සිදුරකින් හදවතේ සුසුමකින්
      නැගෙන ගී රාවයෙන් මියුරු වේ අප සවන්

      ගායනය - බද්‍රජී ජයතිලක / සමිතා මුදුන්කොටුව

      Delete
    4. ඩ්‍රැකී,
      මල්ලි වගේ වචනද?

      සින්දුවෝ,
      ඔය හුරතල් නං ජාති තියෙන සින්දුවක් තියෙනවාදැයි බලාපංකො උඹේ සින්දු ගුලේ.

      Delete
    5. පට්ට සිංදුව ඇනෝ... ඔය වගේ ඉංග්‍රීසි සිංදුවක් තියෙනවා Pete Seger ගෙ 'Where have all the flowers gone' කියලා. අහල බලපං ඒකත් පට්ට

      Delete
    6. ඔව්වා අහන්නනං පුළුහං... තේරුම් ගංට ගිහාම තමා උළුක් වෙන්නෙ.

      Delete
    7. මදාවියා,

      සමාන වචන - චූවා, චූ පැට්ටා, චුයියා, කොච කොචේ, වස්තු කොටේ, දෙයියා, දෙයි පැට්ටා, පිට්ටු ගෙඩිය...

      ඩිල්ශාන්,

      අර ඉංග්‍රීසි සිංදුවෙ කෙලිම්ම සිංහල එක, නදීක ගුරුගේ ගෙ, "සුපිපි මල් මිටියාවතේ..." අහල බලපං ඒකත් පට්ට :-)

      Delete
    8. මේකද බන් ..

      සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ
      සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ
      කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ
      කවදාද උන් උගන්නේ...
      කවදාද අපි උගන්නේ....
      කවදා දෝ....

      කෙල්ලෝ කොයිබදෝ මිටියාවතේ
      කෙල්ලෝ මිටියාවතේ කාලෙකට මත්තේ
      තරුණෝ උන් දිනූ මිටියාවතේ
      කවදාද උන් උගන්නේ...
      කවදාද අපි උගන්නේ....
      කවදා දෝ....

      තරුණෝ කොයිබදෝ මිටියාවතේ
      තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ
      තරුණෝ අවි දැරූ දිනූ මිටියාවතේ
      කවදාද උන් උගන්නේ...
      කවදාද අපි උගන්නේ....
      කවදා දෝ....

      තරුණෝ අවි දැරූ කොයිබදෝ
      තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ
      තරුණෝ සරු කෙරූ පස මිටියාවතේ
      කවදාද උන් උගන්නේ...
      කවදාද අපි උගන්නේ....
      කවදා දෝ....

      සරු පස කොයිබදෝ මිටියාවතේ
      සරු පස මිටියාවතේ කාලෙකට මත්තේ
      සරු පසේ මල් පිපී මිටියාවතේ
      කවදාද උන් උගන්නේ...
      කවදාද අපි උගන්නේ....
      කවදා දෝ....

      පද, තනුව, ගායනය - නදීක ගුරුගේ

      https://www.youtube.com/watch?v=z0xFNkud_M8

      Delete
    9. ඩ්‍රැකියා,
      චු යන්නයි ට යන්නයි මොකද බං ඕකට ඔච්චර සම්බන්ධ? චු යන්න නං හරි කියමුකො. ට යන්න?

      සින්දු,
      හනෙ හම්මේ උඹනං...
      මෙහේද බෑ මචෝ... රෑට ගෙදර ගොහිං නරඹංටෝනැ බලංට.

      Delete
    10. බොහොම පිං සිංදුවා. මං මේක හොය හොයා හිටියෙ....
      ඩ්‍රැකියා - ඇහුවට තරහ වෙන්න එපා මචං. උඹට කියන හුරතල් නම් බොහොමයක් 'කොටේ' කියන්නේ ඇයි?

      Delete
    11. ඩ්‍රැකියා,
      උඹ කියපු එකත් ඇත්ත තමයි. ඕකේ ලොකු වර්ෂන් එකට වඩා සුට්ටන් කාලේ කියන නම් වලත් පොඩි ලල් එකක් තියෙනවා.
      අපේ පොඩි එකාගේ "පොඩි එකාට" අපි එක එක නම් කියනවා (ඌට ඇහෙන්න කියන්නේ නැත) චු බට්ටා, ගැජමැට්ට, ගැජමැටික්ස්... etc.

      සින්දුවෝ,
      උඹ කලින් දාපු සින්දුව මම පට්ට ආස සින්දුවක්. හේතුවක් කියන්න දන්නේ නැහැ, මම හරි ආසයි උදේ නැගිට්ට වෙලාවේ ඔය සින්දුව අහන්න තියේනම්.
      හැබැයි එහෙම අහන්න ලැබිල තියෙන්නේ ජීවිත කාලෙම දවස් අතළොස්සක් විතරයි.
      මේ දැන් බාගෙන හරි ඒක අහන්න ඕනේ...

      Delete
    12. ඩිල්ශාන්,

      උඹ මාව හැබැහින් දැක්ක දවසට දැනගනියි. මං හෙණ උසයි නෙ. ඉතිං සාපේක්ෂව (‍සාපේ්ක්ෂව විතරයි ඈ...) අරූ පොඩ්ඩක් කොටයි.

      ලොකු පුතා,

      "ගැජමැට්ට" මරු නම බං. තව තියෙනවා - ඉංජුට් එක, ජිම්පුට් එක, ෂැම්පෝං එක, ෂංගල කූලියා...

      Delete
    13. දිල්,
      කොටේ නේන්නං ඉතිං... අනික් සියළුම දෑ අවශ්‍ය ප්‍රමාණයට තියෙනවනෙ.

      ලොකුස්,
      ඇයි, රත්තරං පොඩ්ඩ

      ඩ්‍රැකී,
      ඒකත් එහෙමද? අර උන්මත්තකයගෙ ලිපියක තිබ්බා පොරතිකරුමයක්.

      Delete
    14. ඇයි බං කටුස්සගෙ "මීචා"......

      Delete
    15. ඔච්චරයි ඕකා සීලාචාර විදිහට ලියපු එකම පෝස්ට් එක.

      Delete
  18. එලස්. මම මේකෙ අනිත් වර්ෂන් එක අහලා තියෙනවා. ඒකෙ කියන්නේ It was on the tip of my tongue, all night long කියලා.

    ReplyDelete
    Replies
    1. මාත් අහලා තියෙනවා. ඒත් දිව අගට වඩා මේක ටිකක් වදින නිසා... දැම්මා.

      Delete
  19. පට්ටෙත් හොඳම එක මචෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කු මාතෙ. තාම බුසිද බං?

      Delete
    2. හැලපෙ අයියල දිහා ගියාට පස්සේ මෙන්ඩා විතරයි පේන්න හිටියෙ. යන්තම් ඔන්න මාතෙත් ඉන්නවා. අම්මප මුන්ට මොනා වෙලාද...

      Delete
    3. මාතෙ,
      එඤ්ඤංකො හෙටානිද්දා... (දවස් කිව්වොත් මං බොරුකාරයා වෙනවා)

      කැමා,
      බොලා සැට් උනාද බං?

      Delete
    4. ඔව් ඉතින් උඹ ආවෙ නෑනෙ... අල්ලගනින් අටමව. ඌ තමයි ඕගනයිසර්...

      Delete
    5. කැමා,
      එන්නනං පුළුවං මචෝ. මට ඔය දුරගමංබස්සෙකේයනකොටවමනෙයනවනෙ.

      ගස් ලබ්බ,
      බලාපංකො මුං සද්ද නැතිව ඒවානං කොරගන්නවා වෙලාවට කලාවට.

      Delete
    6. මධු
      පාටියෙන් පසු කතාවක් තියනවා පොඩි මඩක් හදලා ගහමු මම උඔට ඊයක් විදින්නම්

      Delete
    7. එළකිරි! දෙමු සැල් වෙංට. උඹේ අර පාලම් ගැට්ට උඩිං කකුල දාපු කතාව මාතා මට කිව්වා. ඒකටත් මෙව්වා එකක් හදන්නං ඈ....

      Delete
    8. අඩෝ උඹලා මං ගියාට පස්සෙ මොනවැයි කොලේ....?

      Delete
    9. මධු
      දාන්න ඉස්සර ෆුල් පබ්ලිසිටියක් දිපන් හැලපේ පාටියේ ඔබ නොදන්නා මඩ කථා

      Delete
    10. කෑමා
      බිව්වා කෑවා රසකතා කිව්වා

      Delete
    11. කැමා,
      උඹ දැන් ඔතන මොකක්ද කලේ...ඔය ටිකවත් දන්නැත්තෙ? සුවර් එකටම තෑන්කිං කාඩ් ගහන්න දුවන්න ඇති.

      මෙන්ඩා,
      සඳුදාට දාන පෝස්ට් එකේ අගට ඇඩ් එකක් දාන්නං.

      Delete
    12. මං කලින් ගියා බං.

      Delete
    13. ඒක තමා, කාඩ් ගහන්නනෙ.

      Delete
  20. පිළිතුර ආසන්න ලෙසින්..
    මොකෝ කොටහයිනෙ කටේ.ඒ නිසා වෙන්ටැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න... අන්තිමේ උඹට තේරුණා සීන් එක...ආසන්න ලෙසින්.

      Delete
  21. ඔව් ඔබ මේ දැන් රුපියල් ලක්ෂයක මුදල දිනාගනු ලබනවා. ටා ටාටා ටාටාටාටා ටා..! :v

    ReplyDelete
    Replies
    1. උඹ දැං ඔය ටටා කියලා කොහෙද යන්නෙ ආයිත් ප්ලූටෝ වගේ? කවද්ද ආයි එන්නෙ මේ පැත්තෙ?

      Delete
  22. අෆ්ෆා :D
    පට්ට අයිඩියා එකක්. නියමයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා! බෑන්ක් ඔෆ් මනා ඩි පිංටාරු!!

      Delete
  23. Replies
    1. විනාසයි, සියළු මාධ්‍ය සජීවීව විකාශය කරලා කතන්දරේ.

      Delete
  24. මම කලින් දාපු කොමෙන්ට් එකට කෙලවෙලා. දාහේ කොලේ දෙනවට බැනුම් අහල එපා වෙලා හිටියේ. මේක කියවල ගිය හිනාවට ඔක්කොම අමතක වුණා . එලම එල මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වමයි ගිහිං බැලුවෙ. අප්පට සිලි.. අලි වලිනෙ. ඕක අජිත් අයියා, රු.1000 කියන සංඛ්‍යාව නිසා ආව ගැටළුවක්. රු. 1000 ක් වටින පොඩි ප්ලාක් එකක් දුන්නානම් කිසි අවුලක් නෑ. නෝ කතා...නෝ ටියර්. ගණං ගන්න එපා (මං කිව්වෙ වලිය ගැන)

      Delete