2015-07-27

හැඳිනීම




දුෂ්කර වූ පෙදෙසකී - ඔහු හැඩිදැඩි මිනිහෙකී
මිනී කපන එකයි ඔහුගෙ රැකියාව වුණේ

යකාටවත් බය නැතී - එඩිතර ගතිගුණ ඇතී
මේ මිනිහා සමග බිරිය පමණයි උන්නේ


හදිසි මරණයක් නිසා - ඔහු රෝහල වෙත ගියා
කෙට්ටු මිනිහෙකුගෙ මිනියක් කපන්න ලැබුණා

මිනිහ ඉතා කෙට්ටුය - උස නම් රිට වගේය...
නමුත් ඇඳුම ගැලවූ පසු මහ පුදුමෙන් පුදුමය

යමකි අඩියකට වැඩී - ඇස් දෙක නළලට වඩී
මෙය නම් බිරියට අනිවා පෙන්නාලිය යුත්තකී

කපලා එය හනිකට - දමා ඔහුගෙ මල්ලට
පොඩි අඩියක් එහෙම ගසා යනවා ඔහු ගෙදරට

'සුමනෝ දුවලා වරෙං' - බාලා මලු පිට කරෙං
'කවද දකින්නද' කියමින් පෙන්විය එය හරි තුටින් 


මෙය දුටු සුමනා අනේ - උළුවස්සට බර වුණේ
'මෙන්ඩිස් අයියා මැරිලා' හඬා වැටෙන්නට වුණේ...




(පද රචනය සහ මඩකරණය දිල්ෂාන් දිසානායක)







(ගරු කටයුතු හැලපෙ මහතාගේ නිවසෙහි පවත්වන ලද ප්‍රිය සම්භාෂණයේ අතුරු කතා බලාපොරොත්තු වන්න........ ටිං ටුං ටොං)

151 comments:

  1. හම්මේ.......... අඳුනන කවුරුවත් නැති පැත්තකට ගිහිං මැරෙන්න ඕන ..

    ReplyDelete
    Replies
    1. කට පරිස්සං කරගනිං බං , බොට කලිං කෙහෙකන පැන්න නේද

      Delete
    2. වැඩක් නෑ... නරි අරුං මුං අවශ්‍ය දේවල් ගම්මානෙට ගෙනත් දැම්මම ගමේම ගෑණු ටික දැනගන්නවා වැඩේ.

      Delete
    3. අටම්,
      කෙහෙල්කැන කප්පෝගංටනොවැ ඉවානයා ඔය දඟලන්නෙ.

      Delete
    4. ඉවනයා මැරනු දවසක කටුගෙට යවනවා..
      නැති දේවල් ප්‍රදර්ශනය කරන්නෙ එතන නේද?

      Delete
    5. @ඉවාන් - අන්න ඒකනෙ බං. මෙන්ඩ හිතන්නෙ නැතුව ඇති සුමනගෙ මිනිහ මිනිය කපයි කියල
      @අටං - වැට පනින්න ගිහිං නේන්නම් ‍ඔය කෙළවෙලා තියෙන්න‍ෙ
      @මධු - හුකෑස්..
      @මෙන්ඩා - කට ඇරහං ගල් කාලක් වක්කරන්ට. දවසේ කතාව

      Delete
    6. ඉවානයගෙ දිව කපන් ගිහිං තමයි පෙන්නන්නෙ.

      Delete
    7. හෙන සයිස් පොරවල්.. හැක්, හැක්!!

      Delete
    8. අයි මොකෝ ඉවානයගේ පච්චයක් වත් ගහලද "මසින්" කියල ?

      Delete
    9. කම්මල,
      මට මතක් වෙන්නෙ ‘ද මාස්ක්‘ ෆිල්ම් එක.

      මනෝෂ්,
      අනේද බං කියන්නෙ. මුං ටික යවන්න ඕනි මේල් හොස්ටල් එකකට.

      සජ්ජා,
      සතා කියලලු තිබ්බෙ. ඒ කියන්නෙ‘ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා‘

      Delete
  2. එම්බාම් කාරයා මිණි කපන පිහියෙන්ම බඩ කපා ගත්තේ නැද්ද දන්නේ නැහැ නේද...

    ReplyDelete
    Replies
    1. බඩ විතරක් කපාගත්තොත් ඇති.

      Delete
  3. ඇම්ඩ ගෙ මරණෙ අපි දැනගන්නෙත් ඔහොමනෙව...
    හැබැයි ඒ කතාව නං ටිකක් වෙනස්... මං කොහෙ හරි සේව් කොරං හිටිය.. තිබ්බොත් මේලක් දාන්නංතෙකා....
    එම්බාමට මොනා හිතෙන්න ඇද්ද කියල හිතෙද්දි මට එම්බාම් වෙන්න හිතෙනව
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනේ දාපංකො...
      මට වහබොන්න හිතෙනවා.

      Delete
    2. ඕකට මේල් දාල වැඩක් නෑ බං මහියෝ.. ඇම්ඩගෙ කතා පොතම මං ඕකට මේල් කලා, තව හම්බෙන හම්බෙන කතාව ටීං ගාල ෆෝවර්ඩ් කලා. කෝ එකක්වත් අද වෙනතුරු දැම්මද!!

      Delete
    3. මේල් කලා ඇම්ඩගෙ පොත නෙමෙයි ...........
      යකෝ ඒවා තියෙනවා. කවි කරන්න ඕනි. මේවා දිලා හදල එවන ඒවා. සොසේජස් වගේ ෆ්‍රයි කලා දුන්නා. අනික බං, හැම කතාවම හරවන්න අමාරුයි. මොකද, අවසානය ලස්සනට නැමුන්නැත්තං කවියෙන් ලියලා රසය ගන්න බෑ. උඹ තව එවහංකො... මං දාන්නැද්ද බලන්න.

      Delete
  4. Replies
    1. තැන්කූ ඇඩ්ඩිං අයියා.

      Delete
  5. මේ වගේ එව්ව තනියෙම කියවලා මදි.. ඒ නිසා ඕං දැම්මා පත්තරේ..

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ ඩිංගට ඕක පත්තරෙත් වැටුනද?

      Delete
    2. වේලෙන්නත් කලින්ම...?

      Delete
  6. මරේ මරු ...හික්ස්

    උදුම්බරා හිනැහෙනවා ඉර අදුරට හැංගෙනවා
    දස දහසක් සම් මස් ඇට සිනා කදුළු වැහි වැහැලා
    ගිනිගෙන රත්වුණු දවසක සැනසෙන එක හැන්දෑවක
    උදුම්බරා හිනැහෙනවා..
    මුහුදු කොණේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක
    උදුම්බරා හිනැහෙනවා..
    කළුවර දුම එක හුස්මට මුලු ලෝකෙම වසාගන්න
    ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල්කිරි උදුම්බරා...
    සිනා කදුළු වගුරනවා
    ආදරයේ.. ඔබ ඔබමය මා ඔබ නොව
    ඔබ මා නොව දවසක්දා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    හඳුනාගත්තොත් ඔබ මා....
    ඒ මොහොතෙම එක හුස්මට උපදිනවා ගිනි රස්නය
    සීතලෙන්ම...
    හඳුනාගත්තොත් ඔබ මා....
    මහ මුහුදම ගොඩට ගලා රත්වුණු හිරු පායන්නට
    රත්වුණු හිරු පායන්නට ගොඩබිම මහ මුහුදක් විය
    මහ මුහුදම ගොඩබිම විය උදුම්බරා කඳුළු සළයි....
    උදුම්බරා කඳුළු සළයි....
    කදුළු සළයි... කදුළු සළයි..

    ගීත රචනය: ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
    සංගිතය ‍: ප්‍රේමසිරි කේමදාස
    ගැයුම: ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේ‍සේකර

    ReplyDelete
    Replies
    1. සිරා සිංදුව බං. මේකෙ එම්පී3 එකක් නැද්ද?

      Delete
    2. සින්දු, ඩ්‍රැකී,
      මාත් ආසම සින්දුවක් බොලල්ලා... බඹරු ඇවිත්! කේමදාස මාස්ටර් ඇවිල්ලා මිහිපිට ගාන්ධර්වයෙක්.
      මතකද ඩ්‍රීම්ස්ටාර් එකේ විසිල් ගහන කෙල්ල ඕක කිව්වා එළට?

      Delete
    3. ඉස්තූතියි සිංදු ඇනෝ... උඹට පිං. මෛත්‍රීපාල දැකලා නිවන් යන්න ඒකම ඇති.

      Delete
    4. නෙදකින් ......නිවන් තියා බන්....එක්කෝ ඕනෑ නැ

      Delete
    5. සිංදුවො උඹනම් මෙහෙම ඉන්නෝනි එකෙක් නෙවෙයි,සිරාවටම.

      Delete
    6. ඩ්‍රැකියෝ..පුළුවන්නම් ෆිල්ම් එකම බලපිය.පට්ට පට පට.ඕකේ මාලනීගේ ලස්සන.....පට්ට පට පට පට පට පට පට....

      Delete
    7. සින්දුවා සහ ඩ්‍රැකියා,
      එතුමානං නිවං ගියා... අපිට තමා පත්තුකොරං යංට වෙන්නෙ.

      මනෝෂ්,
      අනිවා...පුස්තකාලෙක.

      කටුසු,
      ඇයි බං මේ පට පට ගාන්නෙ... පපඩම වගේ කුරුලෑද මාලනීගෙ මූණෙ?

      Delete
    8. කටුසු,

      හොයාගෙන බලන්නං අද හෙටම... ඉස්තූතියි

      Delete
  7. බ්ලෝග් දෙකකුත් ලියන...
    බැංකු ගැන මුදල් ගැන අපිට කියලා දෙන
    පාසල් වල දේශන තියන
    කුනුහරැප වුනත් කැටයම් දාලා ලියලා අපිව හිනස්සන..
    ගැනු ළමයෙකුගෙ නමක් තියන
    මේ තරම් හැකියාවන් ගොඩක් තියෙන එකෙක් රැකියාවට මිනි කපනවා කියලා හිතන්නවත් පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇර මෙන්ඩා ඇර...!

      Delete
    2. අනේ බුදු මෙන්ඩෝ,
      මම නෙමේ බං... දිල්ෂානයා. මේ අපවාදෙංවත් මාව නිදහස් කරපංකො.

      ඩ්‍රැකී,
      උඹත් අවුලුවනවා නේද? මිත්‍ර ප්‍රතිරූගෙඩියා.

      Delete
    3. මෙන්ඩා - අනේ බං මං මේ උඹම කියල හිතල ලිව්‍වා නෙවෙයි. අනිත් එක කොහොමටත් එහෙම වෙන්න බෑනෙ බං. හැක්..
      මධූ - මිත්‍ර ප්‍රතිරූ 'පකයා' කියලයි මං නං අහල තියෙන්නෙ

      Delete
    4. ද‍ෙල්ශාන්,

      'ගෙඩිය'ට කියන නමක්ලු නෙ 'පක' කියන්නෙ. බන්දුල ගෙඩියා කිව්වෙ.

      Delete
    5. පක පයියයේ දාගෙන ගිහින්ද ? හැක්

      Delete
    6. පක පයියෙ දාලා, හුතු කට්ට ඇතුළට ඔබලා... :-)

      Delete
    7. ෂැක්...කටේ දිවේ නොගෑවී කුණුහරුප කියන ලස්සන!

      Delete
    8. උඹ නෙ පටංගත්තෙ...

      Delete
    9. පොඩි උන් ඉන්නවා බං මේකෙ,,,,,,, ශික්.... :D

      Delete
    10. කෑව කෑව, හරියට බුදුගෙයි රුන්න වගේ. නොදෝකින් කඩවනච්චි කඩප්පුලියො!!

      හැක්.

      Delete
    11. අනේ ඉතින් අපිත් මේවා කියවන්න තරම්පවු කලානේ...

      Delete
    12. ඉදකිං... මෙච්චර ලස්සනට තිබ්බ බ්ලොග් එක... අනික දැන් කොහොමද මේක පොඩි එකෙක්වත් බලන්නෙ අර කැමා කිව්වා වගේ. හරියන්නෑ... මාරි ඉස්ටෝපස් එකටම යන්න වෙනවා.

      Delete
    13. කැමා,
      මනෝෂ්,
      කටුස්සා,
      මධුවා,

      යකෝ, මේන්න අර වචන වල තේරුං.
      පක = ගෙඩිය
      පයිය = මල්ල
      හුතු කට්ට = පොල් කට්ට
      ඩ්‍රැකී = බංදුල

      Delete
    14. ඒ... අපේ ඔෆිස් එකෙත් තියෙනවා මාර මාර පොල් කටු.

      Delete
    15. අයියේ මාව ගෙන්න ගනින්කෝ උඹලගේ ඔෆිස් එකට දවසක.මම අළුත් බිසිනොස් එකක් පටන් ගත්තා .පොල්කටු එකතු කරන්න.

      Delete
    16. කටුස්සො,
      ඕකගෙ ඔපිස්සෙකෙන් එකතු කරගත්තොත් උඹට ලේසියෙන්ම පොල්කටු අඟුරු හදාගත්තෑකි.

      Delete
    17. කටුසු,
      ම්හු... තොරොම්බල් කාරයො ගන්නෙ නෑ ඇතුලට. ලබන අවුරුද්ද දිහාට සලකා බලමු.

      ඩ්‍රැකී,
      අපාහාස කොරංට එපා. එහෙනං පොල් ‘ගෙඩිය‘ දෙකට පැලුවම ‘පොල් කටු‘ දෙකක් හැදෙන්නෙ කොහොමද කියාපං හපනෙක්නං.

      Delete
    18. බොරු කියන්න එපා, ලෝහ වැඩ සඟරාවෙ තියෙන්නෙ,

      "පොල් කට්ටයි ගෙඩියයි එක නැකතෙන් උපන්නේ කියලා"

      Delete
    19. අනෙ අම්මේ... මේකා සිංහල සාහිත්‍යය කාලා අරාබි නිසොල්ලාසය වසුරු වශයෙන් පිටකරනවානෙ.

      Delete
  8. ඇත්ත කියපන් උඔට අපේ පැක්ට්‍රියේ එවුන් කේලම් කිව්වා නේද?
    මම අද කෙල්ලො ටික පට්ට ගහලා හැට්ට මහනවා.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කහම කෙල්ලො ටික උඹ හම ගහලා බීඩි ඔතයි... :-)

      Delete
    2. මෙන්ඩා,
      ඇයි බං හැට්ට මහන්නෙ. සියළු උපකරණ තියෙන එකේ මහපං බ්‍රා...

      ඩ්‍රැකී,
      මෙන්ඩිස් බීඩි කියලා ජාතියක් තිබ්බද මන්දා ඉස්සර.

      Delete
    3. ෆැක්ට්‍රියේ උං අඩි අගල් වෙනස දන්නැද්ද බං?

      Delete
    4. මදාවි-

      ම‍ෙන්ඩිස් අති විශේෂ වැට් 80 නං මතකයි. :-)

      Delete
    5. දිල්-

      අඟල් ද, නූල් ද?

      Delete
    6. වර්නියර් කැලිපරෙත් අරන් වරෝ...

      Delete
    7. ඒක මදි, මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය හරියන්නෙ.

      Delete
    8. වායු පීඩනමානය හරි යන් නැද්ද?

      Delete
    9. ගෝලමානය කොහොමද?

      Delete
    10. මෙන්න මේකා කෝණමානෙත් ගෙනල්ලා...!

      Delete
    11. ගෝල...ගෝල... අාව මෙතන!

      Delete
  9. ඩිලායි මධුවයි මෙන්ඩගෙ අහවල් එකට ඊරිසියාවෙ ඌව අකාලෙ මැරුව නේද?

    ReplyDelete
    Replies
    1. දිලායි මඩුවයි?
      ඌව මරණවට වඩා හොඳ අප්‍රාණික කරන එක.

      Delete
    2. අනේ මරහං ඒක සැපයි. අප්‍රාණික වෙලා අර විචා වාගෙ මොකට ඉන්නවද දෙයියනේ

      Delete
    3. යකෝ මුං මේකෙදිවත් විචාට පාඩුවෙ ඉන්ඩ දෙයි කියල හිතුවෙ. :-)

      Delete
    4. ‘ඵල ඇති රුක‘ ටලු ගල් වදින්නෙ.

      Delete
    5. මං හිතුවෙ “එල“ ඇති රුකට කියලා

      Delete
    6. උඹ දැකලා තියෙනවද සමහර ඉස්කෝලවල ගහලා තියෙනවා
      ‘එල සුපිරි පාසලක් බවට පත්කරමු‘ කියලා.

      Delete
  10. ඒ ගරු කටයුතු විශේෂ හැකියා ඇති මෙන්ඩිස් මහතාට අප සැමගේ ශෝකය.....
    මම මේ නිකමට අහන්නේ, "එලද බ්‍රා මෙන්ඩා" මැරිලද?
    මැරිලා නම් ඒ කපන්ඩ කලින්ද? කැපුවට පස්සේ ද?

    ReplyDelete
    Replies
    1. අනේ අර යසට ඉන්නෙ. ඕකා මලොත් වටේ ඉන්න කෙල්ලො ටිකත් මැරෙනවා. එතකොට අනිවා ආරංචි වෙයි.

      Delete
    2. ඕක කැපුවොත් නං ඕකා කොහොමත් මැරෙනවා. කෙල්ලො ටික මෝටිවේට් කරලා තියාගන්නෙ ඕකෙ පිහිටෙං තමා

      Delete
    3. ‍මෙන්ඩගෙ සයිස් එක දැක්කහම මට මතක් උනේ, අර ලොක්කෙ මාමා දවසක් පූසව තරාදි‍යෙ දාලා බලන්නෙ, "මේ පූසනම් කෝ මාළු රාත්තල? මේ මුළු රාත්තලනං කෝ පූසා?"

      ඒ වගේ, ඔය ඉන්නෙ මෙන්ඩ නං, කෝ මීයා? එක්කො ඔය මෙන්ඩගෙ අඩියක් දිග මීයා නං, කෝ මෙන්ඩා?

      Delete
    4. යකෝ කිව්වත් වගෙ.. එතකොට කෝ මෙන්ඩා..?

      Delete
    5. කොල්ලෙක් කිව්වලු මගෙනං ජස්ට් ලයික් අ බේබි කියලා. සලුපිලි ඇරල ගත්තම හරි ඉතිං, අඩි එකහමාරයි රාත්තල් දහයක් වගේලු.

      Delete
    6. ගම්මිරිස් පිම්බයි කියන්නෙ ගම්මිරිස් කිලෝවක් කොටලා, කේඩීකේ ෆෑන් එකක් දාලලු.

      Delete
    7. රබර් නිෂ්පාදකයින්ට තමා පුරස්නෙ.

      Delete
    8. රබර් නිෂ්පාදකයින්ට තමා පුරස්නෙ.

      Delete
    9. Extra large King Size! පොඩි සෑමගෙ කතාවක තිබ්බා.

      Delete
    10. හැක් හැක්... කියෙව්වා.

      Delete
    11. මධූ,
      අතපය හතර තිබුණ නම් මොන්ටිසෝරි යවන්න පුළුවන් කිවුවලු.....

      Delete
  11. කාගේද මේ අපේ බ්‍රා මෙන්ඩියගෙයි.....

    ReplyDelete
    Replies
    1. මක්කෙයි මාතෙ අයියෙ ඔහේ දොඩන්නෙ.. මෙන්ඩිය එක කපං ආවොත් ගෑනි අහයි කාගෙද මේ සුළැගිල්ල කපං ආවෙ කියලා

      Delete
    2. හියැහ්...පුහ්...පුහ්...

      Delete
    3. අරූට මඩ ගැහුව මදිවට කිණ්ඩියට හිනා වෙන්නත් එනව මූ මෙතන... හිටපිය ඕකා උඹ හම ගහලා බ්‍රා එකකුයි පෑන්ටියකුයි මහයි

      Delete
    4. වික්ටෝරියා සීක්‍රට් ගන්න යන ගෑණු අඬයි ‘අනේ මදාවිය මැරිලා‘ කියලා.

      Delete
  12. මමත් හොඳ ආදර්ශයක් ගත්තා. මැරෙන්න කිට්ටු කාලේ වෙනකොට කොටයක් උඩට ඇදලා ඇන්න කපලා කොහේ හරි වලලනව. ආයේ එක එක ගෑණුන්ගෙන් කතා අහන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. අන්න හරි විචා මාමෙ. කොටේ කොටේ උඩට අදින එක තමයි හැබැයි පණ යන ගේම

      Delete
    2. අර පැන්සල් උල්කරන්න ගන්න චූටි පිහියකින්..............................

      Delete
    3. //අර පැන්සල් උල්කරන්න ගන්න චූටි පිහියකින්//
      +++++++++++++++++++++++
      හුකැස් ...අදනම් තෝ වෙඩි කනවා ....හැක් හැක්

      Delete
    4. ඊට පස්සේ කට කැඩිච්ච උන් කියයි අපොයි මේකවත් නැතුවද මෙච්චර කල් හිටියේ කජ්ජ ගහපු එකම තමා කාරිය කියලා.පෙට්ටියේ ඉඳන් වහ කන්න වෙන කතා.

      Delete
    5. දාහං සිරියා පහක්...

      Delete
    6. කොටෙයක් උඩ තියලා කපාපු කතාවක් රවිතුමා‍ගෙන්ද කොහෙද මීට කලින් කියෙව්වා. ප්‍රසන්නට වත් මතක ඇද්ද ‍ඒක හොයල මෙතන ලිංක් එක දාන්න?

      Delete
    7. //ආයේ එක එක ගෑණුන්ගෙන් කතා අහන්නේ නැතුව.//
      සමාවෙන්න කොල්ලන්ගෙන් වෙන්න ඕන.
      වෙන එකක් තිය අපේ නොනවත් මගේ මිය අදුරන්නේනෑ
      එහා ගෙදර මියගේනම් නහරයක් ගානේ මතකයි

      Delete
    8. ඩ්‍රැකී,
      ‘අනේ කොටේවත්....‘ කිව්වලු.

      Delete
    9. මදාවි,
      අන්න බං කතාව. දාහංකො ලිංක් එක...

      Delete
    10. නෝ ලින්ක්ස් මචං...
      භාවිතය වැඩියි කියලා ගෑණිගෙ කංකරච්චලේ හිංදා අර විචාරක කියපු එක කලාලු. එදාම හවස බිරින්දෑට ඕනි වෙලා. කරපු දේ කිව්වම තමා අහල තියෙන්නෙ ඕං ඔහොම.

      Delete
    11. මේ තියෙන්නෙ බං.

      ප්‍රසන්නගෙ අත හිත. ඌට නං මාර හැකියාවක් තියෙන්නෙ පරණ පෝස්ට්, කමෙන්ට් තිබුණ තැන ටක්කෙටම කියන්න.

      Delete
    12. පට්ටෙත් හොඳම එක බං........ රවී අයිය ලිව්වොත් ආයි ඉතිං ඇස්වහක් කටවහක් නෑ...ගංට දෙයක් නෑ....... ප්‍රසන්නයගේ බ්‍රවුසිං හැකියාවත් එමම තමා.

      Delete
  13. එල මෙන්ඩෝ නුඹ නාඩන්
    කොට එවුන්ට හොඳ පාඩන්
    උගන්නන්න සුමනා එකක
    රෑට රෑට පංති තියන්

    ReplyDelete
    Replies
    1. සිරිබිරියෝ මේ අහපන්
      අඩියක් දිග වුණා වුණත්
      කෙළින් නැතුව එල්ලෙයි නම්
      මෙන්ඩට මොන පලද ඉතින්

      Delete
    2. කුකුසකි දැන් මතුවන්නේ
      කුඩා මොලය කැලඹේන්නේ
      මෙන්ඩගේ එකේ වැඩකිඩ ගැන
      උඹ කොහොමද දන්නේ

      Delete
    3. කමරාවට ඇහැ තියාන
      දෙකට නැමිලා ඇඹරෙන කොට
      උනේ මොකද්දැයි කියලා
      නැතිවද බොට තේරෙන්නේ....

      Delete
    4. ආපහු හැරිලා බැලුකොට
      දීල දිල්ගෙ පිටිපස්සට
      නෙළුම්යායෙ ගොස් බැලුවිට
      වැටිලානොවැ පත්තරේට

      Delete
  14. අල බහිනවා වැල මැරෙනවා කියන්නෙ ඕකට නේ?

    ReplyDelete
    Replies
    1. මෙතන අලෙයි වැලෙයි දෙකම මැරිලනෙ ඩූඩ් අයියෙ

      Delete
    2. හුටා, ඇත්ත නේන්නං බං. බිම ගැහුවොත් පැලවෙයිද දන්නේ නෑ නේ?

      Delete
    3. අන්න ඩූඩයියා දුන්නා මට වස්තු බීජයක්.
      බීජ ප්‍රරෝහණය ගැන එකක් තියෙනවා. දෙන්නං ළඟදීම.

      Delete
    4. දීහං දීහං.

      Delete
    5. අතීතයට එක් වී හමාරයි...

      Delete
  15. මේක කලිනුත් කියුවා නේද???? මතකයිනේ??????

    ReplyDelete
    Replies
    1. හුටා.. එතකොට නැවත විකාශයක්ද? කමක් නෑ ඔන්න ඔහෙ මගෙ වර්ෂන් එකත් අහන්නකො

      Delete
    2. නෝ...නෝ... කලිං ගියේ නැතෝ.

      Delete
    3. මට මතකයි මට මතකයි.

      Delete
    4. ඕක ගියේ කුරුට්ටන්ගේ එකේ

      Delete
    5. ඒක මිසක්... මට ගියානං මට මතක නැද්ද.

      Delete
  16. මේක මීට කලින් මන් කියෙවුවා,,, ඔව් මට හොඳට මතකයි මේ අවුරුද්දේ,,

    ReplyDelete
    Replies
    1. අායෙ කුණුහබ්බයක් නං බොලාට අවුරුද්දක් ගියත් අගේට මතකයි නේද? හැක්..
      කමක් නෑ ඒක මධූ'ස් ස්ටයිල්. මේක දිල්'ස් ස්ටයිල්.

      Delete
    2. නෑ ඔමා... මේක ගියේ නෑ.

      Delete
    3. නැත්තේ කොහෙද,, නම විතරයි වෙනස් අර මැරිච්ච මිනිහගේ, හිටාන්කෝ හම්බුන වෙලේක දෙන්න, මේක දිල්ශාන් ඉස්ටයිල් නේ

      Delete
    4. ඔමා ඔය කියන්නෙ ඔ‍ය පැත්තෙ මැරිච්ච මිනිහෙක් ගැන...

      Delete
  17. ඩිලා එතකොට මිනී එම්බාම් කරනවද ? යකෝ ඕක මල්ලෙ දාං යන්නෙ නැතිව ෆොටෝ එකක් අරන් යන්න එපැයි .

    ReplyDelete
    Replies
    1. අඩේ කම්මලා... තොගෙත් කපනවා හරිද...
      (ඒක ගන්න වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් ඕන බොල. ඒක නිසා කපාගෙන ගියා. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද)

      Delete
    2. අඩෝ වල් දිලා... තොගෙත් කපනවා හරිද...
      මෙතන පෝස්ට් දාලා රිප්ලයි නොදී මාරු වෙනවා. මගේ දණිස් පොල්කටු දෙකත් ගෙවිලා දැං මේක දිගේ උඩහටයි පහලටයි බඩගාලා.

      Delete
  18. අර අහිංසක මෙන්ඩට කියන කතා.... ඕකා ඔච්චර කෙට්ටු වෙන්නෙ එහෙනම් ඕක තමා හේතුව...

    ReplyDelete
    Replies
    1. උදාහරණෙකට බලහං කටුවල වැල. පට්ට හීනීයි. ඒ්‍ත් කොහොමද අලේ.

      Delete
    2. හිනි කෝටුවකින් ගුටිකාපුවම පාර මතක තියනවා මැරෙනකන්

      Delete
    3. ඇයි බන් දත් සුද්ද කරන්න ගන්නෙත් හීනි කෝටු නේද...?

      Delete
    4. අනේ මෙන්ඩයියේ කෝටු කෑලි ගහන්නකෝ...............

      Delete
  19. මදැයි කොළා ගෑනිට පෙන්නන්න කපන් ආව මදැයි
    ජයවේ මාධවී ඇන්ඩ් දිලා

    ReplyDelete
    Replies
    1. මදැයි කොළා නේන්නම්. කෙළියා නේද?

      Delete
  20. මේ කතාවනං කලින් වංගියක් අහල තියෙනවා ඕං..

    ReplyDelete
    Replies
    1. අන්න තව හොඳ මතකයක් තියෙන කෙනෙක්,, ( මේ කතාවේ එන ගෑණු කෙනා වගේ )

      Delete
    2. මූ ලියල නැ බං. මං පරණ ඒව පීරල බැලුවා. යකෝ ඔමාටත් අපූරු මතකයක් තියෙන්නෙ ඔය

      Delete
    3. දැං සැරයක් කිව්වා නේද බොලාට මෙකෙ ගියේ නෑ කියලා...
      මේ බලන්නකො දිල්...................................

      Delete
    4. ඕක නෙමේ අයියේ වෙන එකක්,, මේ විදියම,, බොරු නෙමේ මට හොඳට මතකයි. මට පුදුම අනිත් අපේ අයට ඇයි අමතක,, හිටාන්කෝ කවදාහරි මන් හොයාගෙන දෙන්නම් ලින්ක් එක..

      Delete
    5. සින්දු,
      ඒ දේශකයානේ. මං ලිව්වෙ නෑ.

      ඔමා,
      කවදා හරි හොයාගෙන දෙයි ඉතිං මේ පෝස්ට් එකේ ලින්ක් එක...හික් හික්

      Delete
  21. යකොඩෝ මොකෝ මේ මෙන්ඩව මේකට අල්ලගන්නේ??

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ...කෙට්ටු උස දිග මිනිහෙක් කිවුවහම උඹට වෙනකාව හරි මතක්වෙනවද මෙන්ඩව ඇරෙන්න?

      Delete
    2. අඩුගානෙ කවියෙ අන්තිම පේලිය බලකො...
      මේ සජ්ජටත් දැන් දරු නැළවිලි විතරද කොහෙද තේරෙන්නෙ.

      Delete
  22. මම අද ලොකු වැඩකට හිරවුනා...හෙට එන්නම් කස්ටියටම උත්තර දෙන්න..
    හොදට හිටියොත් හොද තැනක් බලලා අරිනවා කට්ටියම.

    ReplyDelete
    Replies
    1. මධුවෝ... දිලෝ... මෙන්න මෙන්ඩා එනෝ... බ්‍රා කප් එකක්වත් හොයාගෙන හැංගියෝ.....

      Delete
    2. අඩෝ මෙන්ඩා. මම දැක්කා බං world map by the bra cup කියලා මැප් එකක්. මේකෙ අලවන්න බෑ ඒක. උඹ සර්ච් කරලා බලපං.

      Delete
    3. ඩුඩ් අංකල් පොඩි කාලේ හංගොල්ලෝ දාලා හදපු බිම එකක් බිපු අර ටැටෝ (පච්ච) කතාව ඊයේ රැ පොඩි මෙන්ඩට කියලා දුන්නෙ.
      අන්න පොඩි මෙන්ඩා ඩුඩ් මාමා ලංකාවට එනකන් බලාගෙන ඉන්නවා..
      අද උදේ කිරි බෝතලේ අරගෙන මු මගෙන් අහනවා මේකට හන්ගොල්ලෝ දාලද හැදුවේ කියලා.

      Delete
    4. මෙන්ඩා, කැමා,
      කෝ මේ ගම්මරිස් බෝතලේ.

      ඩූඩ්,
      http://www.targetmap.com/viewer.aspx?reportId=5285

      මට ටික දවසකට එන්න වෙන්නෑ. යන්න තියෙනවා රුසියාවට.

      Delete
  23. ඔන්න බලහන්කො ඒකෙත් හැටි.. මගේ මොලේ කුරුවල් වෙලා දැන්.. හයියෝ....

    ReplyDelete
    Replies
    1. දොයි දොයි දොයි දොයියා... බයි බයි බයි බයියා කිය කියා නිදිමරනකොට රෑ එළිවෙනකං....ඔහොම තමා.

      Delete