2015-07-31

ටටා මාමලා...



(අද තාලෙ වෙනස්. හැම පදේකම මුල අකුරු 4 (හෝ මාත්‍රා 4) ගාවිං පොඩ්ඩක් බ්‍රේක් ගහන්න. මෙහෙම... “දවසක්, රෑ බෝ වෙනකං - තිබුණලු, ග්‍රෑන්ඩ් පාටියක්)

දවසක් රෑ බෝ වෙනකං - තිබුනලු ග්‍රෑන්ඩ් පාටියක්
හැලපෙයි සත්කාරකයා - බර නඩයක් එහි සිටියා

මැදියම් යාමෙත් වෙන්නා - කට්ටිය විසිරී යන්නා
මෙන්ඩා කෙළිනුත් නැතිවා - වැනි වැනි යන්නත් බැරුවා


සුදීක කිරි කිරි ටොයියා - අරගෙන මිදුලට ආවා
මෙන්ඩෝ මේකට නැගපං - උඹ මං ගෙහුං දාන්නං

ඉදිරියෙ සීට් එකේනං - කවදාවත්ම නෑ ගොහිං
නුපුරුදු හින්දම මෙන්ඩා - දෙහි බෑයක් ගෙන නැග්ගා

පස්සෙං කමිය ඉන්නවා - තව ලොකුපුතා ඉන්නවා
ටිකකින් ගෙදරට එනවා - සැම දෙන ගෙට ගොඩවෙනවා

සඳුවා කෝපි හදනවා - පොඩි මෙන්ඩත් නැගිටිනවා
ඌටත් හෙනටම ආතල් - මාමල ගොඩකුත් ඇවිදිං

පොඩි පොර ඒහෙට දුවනවා - ආයිත් මෙහෙට දුවනවා
කමියට “මාමෙ“ කියනවා - කමියත් “හලෝ“ කියනවා

කුස්සියටත් දිව යනවා - අම්මට කතා කරනවා
“තාත්තගෙ යාළුවො ඇවිදින් - මටනම් හරි ජොලි දවසක්“

“පුතාට හරි ජොලි දවසක් - ඔව් ඔව් හරි ‘සරු‘ දවසක්“
සඳුවත් එහෙම කියනවා - පොඩි පොර ආයිත් එනවා

“අංකල් අළුත් කාරෙක - බලන්න මාර ලස්සනයි“
“බොහෝම ටැංකු මගෙ පුතේ“ - සුදීක මුදුනටම නගී

ඕන්න කෝපිත් එනවා - කතාව සමගින් බොනවා
බ්ලොග් ගැන කතා කරනවා - මදිවට කාඩ් ගහනවා

මධුවා හරිම වලා නේ - සුරංග ටොම් පචයා නේ
අපිනං ගල් බලකායේ - ගැහුවේ වැට් හැට නමය...

ඒ අතරෙත් පොඩි මෙන්ඩා - ඇවිදින් මැදට පනිනවා
කෝපිත් බී නිම වෙනවා - කට්ටිය යන්න හදනවා

“එහෙනම් අපි යනව මචං - නංගී ගිහිල්ල එන්නං“
පුතාට ටටා කියනවා - තිදෙනෙක් එහෙම කරනවා

මූනත් රතු පොඩි මෙන්ඩා - මල පැන මෙහෙම කියනවා
“ටොපියක්වත් නොගෙනැල්ලා - ***ක් ටටා කියනවා


ප/ලි.

(මේ අඩවියට අද බ්ලොග් ලෝකයේ මම දකින සතර වරම් දෙවියන්ගෙන් එකෙක් ගොඩවෙනවා. ඒ තමා පත්තරේ. එක දෙවියෙක් මේක අරක්ගෙන ඉන්නෙ. ඒ මෙන්ඩා. අනික් දෙන්නා තමා ප්‍රසන්න සහ ප්‍රා-ජේ. ඒ දෙයි දෙපොලත් වඩීවි කවදා හරි. එහෙම කියලා ඉවරවෙනකොටම තව දෙයියෙක් ඒ කියන්නෙ ප්‍ර-ජේ ගොඩවෙනවා. මෙන්ඩා, පත්තරේ, ප්‍රා-ජේ මේ පැත්තේ දිගටම ඉඳපල්ලා. උඹලා වගේ උන් නැත්නම් මෙලහට සිංහල බ්ලොග් කියන්නේ නිකං ඇල් මැරුණු වතුර වගේ දෙයක් වෙන්න තිබ්බා. මොකද උඹලා බ්ලොග් නොලියා මේ ලෝකය ආලෝකමත් කරන නිසා.)

97 comments:

  1. අඩේ මෙන්ඩට එච්චරටම වැඩි වෙලාද... මං යන වෙලාවෙ නම් හොඳට හිටියා... අරුන් තුන් දෙනාට හොඳ වැඩේ ගිහින් අරින්න ගියාට....

    ReplyDelete
    Replies
    1. කැමා උඹ බේරුණා...
      මෙන්ඩො තෝම බලාගං ඉතුරු ටික ඈ...

      Delete
    2. එල ද බ්‍රා . හෙක්

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මෙන්න තව එකෙක්.....

      Delete
    5. කැමා,කම්මල,
      එළද කම්හල්..

      Delete
    6. කැමා,
      පොඩ්ඩක් හිටපං, පොඩ්ඩක් හිටපං,............
      මොකාද මේ යස්ස+යාන්ත ශ්‍රී+නාත් කියන්නෙ?

      Delete
    7. අඩේ මම තම එකෙක් කිවුවෙ කම්මලයට... අහපන්කො ගෙදර ගියෙ කොහොමද කියලා....
      මම බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ මගෙ නමින්මයි. ඒක තමයි ඔය. අපෙ අටං අයියා තමයි කිවුවෙ කමෙන්ට් කරද්දි බ්ලොග් එකේ නමින් එන්න කියලා ටිකක් බ්ලොග ගැන දැනගන්න කම්.

      Delete
    8. ආ... ඒක මිසක්. මමත් ඔහොම එක එක සෙල්ලං දැම්මා. කවි සරණිය, රස සරණිය ආදී වසයෙං. අන්තිමේ බැස්සා ෆස්ට් නේම් එකටම.

      Delete
    9. වටම ගිහින් ගෙටම එනවනෙ අන්තිමට.....

      Delete
    10. ලොකුම කැවුම කංට හැදුවා වගේ!

      Delete
    11. කැමරා කටා
      මධාවියා නම් ලස්සනයි

      Delete
  2. හහ් හහ් හා... මොනව කියලවත් වැඩක් නෑ. මෙන්ඩම ලු නෙ කීවෙ. ඔය වාක්කිය නොකිය හිටිය නං හොද හොද මඩ පාරවල් ටිකක් බලාගන්න තිබ්බ
    සැකේ සැකේ
    හිහික්

    ReplyDelete
    Replies
    1. අහලා තිබුන කතාවක් ප්‍රතිරචනා කෙරැව්වා මද්ධට කියලා

      Delete
    2. මටත් ඒක හිතුනා මහේෂ්. ඒ නිසා මෙන්ඩව නිදහස් කොලා. මඩ බලාපොරොත්තු වන්න.
      උඹ මං ලව්වා තව මොනවානං කොරගනීද කියල බයත් හිතෙනවා බං...

      Delete
  3. අඩෝ මදාවියා..
    පොඩි මෙන්ඩා එහෙමම නෑ.. ලොකු එකා වගේ නෙවෙයි හරි අහිංසකයා..
    (අද්දැකීමෙන් කියන්නේ....)

    චැහ් මිස් උනානේ...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඔ නැති අඩුව දැනුනා..
      මමත් අහිංසකයි එලිය බෙදයි..
      උඔ ගැන තවම කියවනවා සදුයි පොඩ්ඩයි අම්මයි..

      Delete
    2. මේ මොකාද බං මේ ?? දැකල හුරුයි ඒත් නිච්චියක් නෑ. චැහ්

      Delete
    3. මේ අර කාර් රිවස් තාප්ප මල්ලි

      Delete
    4. අම්මට බොල..අපේ ගෙදරත් තියනවා පරණ තාප්පෙයක් පෙරලල දාන්න.. අනේ කාරෙක අරං දවසක ආයෙ වරෙංකො :D

      Delete
    5. උඹ බොහෝම ඈත් වෙලා විදානෙ මේ ලෝකෙන්. උඹ නොදන්නවාට මම පණස්දාහෙ සැලිබ්‍රේසොං එකට උඹේ චිත්තරේකුත් ඇන්දා.
      උඹත් පුයිට්ද බන් මෙන්ඩෝ...

      Delete
    6. පත්තරේ,
      උඹ මේ අඩවියට ඒම මම දකින්නේ මගේ මයිල් (වරදවා තේරුම්ගන්ටෙපා) ඉස්ටෝන් එකක් විදිහට. ඒ නිසා උඹ වෙනුවෙන් පෝස්ට් එකට පලියකුත් ගැහුවා ඕං.... සාදරයෙන් පිළිගන්නවා වගේම දිගටම ඇවිත් මේ ඉසව්ව සක්‍රීයව තියන්න කියලා ආරාධනා කොරනවා ඕං......

      Delete
    7. බොක්කත් එක්ක පත්තු උනා යකෝ.. අම්මපා . උං එයි.මටත් මේක මගෑරිල තිබුන එක ගැන සමාවෙයං .. උඹ ලියාගෙන යමං.. දැන් ඉතින් අපි එනවා !!

      Delete
    8. // මටත් මේක මගෑරිල තිබුන එක ගැන සමාවෙයං ..//
      පරණ කතා කියවල වනචර වෙලා වරෙන් , අපි වනචර උනේ මදාවිය හින්ද. අහපන් ඩිලා ගෙන්.

      Delete
    9. පත්තරේ,
      අන්න බං ප්‍රා ජේත් ඇවිල්ලා. තව එකයි ඉතුරු. ප්‍රසන්නයා. ඒක අවුලක් නෑ... ඒ ඉතිං දේශකයානෙ. ඌ මෙහේ එනවා.

      Delete
    10. කම්මල,
      ඌ පරණ කතා කියවලා සෑහෙන්න සීලාචාර වෙලා එයි බං....

      Delete
    11. කම්මලේ. චැහ් .. මේක අපි වගේ යහපත් අයට එන්න යන්න හොඳ ඉෂ්පොට් එකක් නෙවෙයිදෑ :D

      Delete
    12. ගොඩක් උන් කොච්චර වනචර වෙලාද කියනවානං වනයේ සරලා පොටෝත් ගහලා දානවා.

      Delete
    13. අහක ඉදපු මටත් මඩක් වැදිලද යකෝ.... (මේකද යකෝ යහපාලනේ?)

      Delete
    14. ඒ මඩ කිසා උඹ ටිකක් පිරිසිදු වෙලා...හැක්!

      Delete
    15. මේක ඉතිං ගුනේ අයියාගේ කාමරේ වගේ තමයි..
      අතපය දිග ඇරලා කමෙන්ට් කරන්න පුලුවන්

      Delete
  4. පොඩි මෙන්ඩ ගේ පොඩි කම ටක්කෙටම ඔප්පු වෙලා තියෙන හැඩයි ...

    ReplyDelete
    Replies
    1. මිනිහා තනියම ඉන්න හින්දා ගෙදරට කවුරැ හරි එනවනම් හරි කැමති.

      Delete
    2. පොඩිකම? පොඩි උනත් මෙන්ඩනෙවැ විභියෝ...

      හිස් අතින්ද මෙන්ඩො?

      Delete
    3. හිස් අතින් ආවොත් ඉතිං තරෑ ටටා තමයි

      Delete
  5. අම්මෝ.....මම බේරිලා තියන බේරිල්ල. එදා ඔය ගමන ගියානං, අර පත්තරයාගේ ගෙදරදී ඔලුවේ තියාගත්ත වීදුරුවත් එහෙමම තියාගෙන තමයි ඔය ගමනත් යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔලුවේ විදුරැව තියාගෙන නටපු එක ඒ දෙන්නා තවම මතක් කර කර හිනා වෙනවා..

      Delete
    2. විචාරක, ඒ වීදුරුවවත් පොඩි මෙන්ඩට දීලා එන්න තිබ්බනේ එහෙනං.

      Delete
  6. කොහොමත් උන් මාමලා නෙමෙයි.හුකා මාමලා....

    ReplyDelete
    Replies
    1. හරි උඔ එන දවසක බෙන් ටෙන් චොකලට් එකක් අරන් වරෙන්

      Delete
    2. දෙකක්ම ගෙනෙං .. මාත් මගින් සෙට්වෙන්නං :D

      Delete
    3. ඇලපිල්ල අයිං කරහං කසුට්ටො.

      ඈ මෙන්ඩො... ඌ දැං චොකොලටුත් හදනවද?

      පත්තරයට බියර් එක්ක චොකොලට් දෙමු බයිට් එකට.

      Delete
  7. උඹ නාඩං උඹ නාඩං
    උඹට ඔව්ව හොඳ පාඩං

    ReplyDelete
    Replies
    1. ඔයා හම්බවෙච්ච දවසක පොඩි මෙන්ඩා අහයි
      “මාමේ..ඔයා හන්ගොල්ලෝ දාලා හදපු බිම එකක් බිව්වද කියලා?“

      Delete
    2. ඩූඩ්, මමනං........ගඟේ පනිනවා.......වත්....තුර බීල මැරනවා..

      ඈක්කා මෙන්ඩා... මං රෑට කන ගමං......චැක් විතරක්!

      Delete
    3. මට ඕක අමතක වෙලා තිබ්බේ. අද බැලුවා ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ පරණ ‍ෆිල්ම් එකක් මැග්නම් ෆෝස්. ඒකෙත් තියෙනවා ඔය වගේ කතාවක්.

      Delete
    4. මැග්නම් පී. අයි. නං මතකයි.

      Delete
  8. ඊළඟ සැරේ ගෙට ගොඩවෙනකොටම ඔහොම කියයි .හැක

    ReplyDelete
    Replies
    1. ගෙනපු චොකලට් බලලාලු ඇතුලට ගන්නෙ

      Delete
    2. අපේ ගෙදර ඇවිල්ලා දුන්න ආතල් එක :D

      Delete
    3. ඉවා... නාග මාණික්‍යයද කණ්ඨ මාණික්‍යයද මොකක්ද ඉල්ලුවා වගේ....

      මෙන්ඩා, චොකලට් වීසා.......

      පත්තරේ, නොදනිමි.

      Delete
  9. මෙන්ඩා............... (මධාවී කියලා වැඩක් නෑ උත්තර දෙන්නේ මූනේ)

    කවිය පට්ට........... පොඩි මෙන්ඩා තරු වල තේරුම අහයිද දන්නෑ....????

    ReplyDelete
    Replies
    1. මධාවියා දවසක මට උගේ බ්ලොග් වලට එන එක තහනම් කරයි...ඇයි මම නිකන් මේකේ අයිතිකාරයා වගෙනේ හැසිරෙන්නෙ..සමාවෙයන් මධාවියෝ.

      සදු මේක දැක්කාම මට තරැ පෙනෙයි...
      මාව බලන්න හදිසි අනතුරැ වට්ටුවට වරෙන්

      Delete
    2. අද උඹ පේමන්ට් එකේ පුතා :D

      Delete
    3. එහනම් දෙකක් දාලම ගිහින් ඇද යටට රිංගනවා

      Delete
    4. කුරුටු, කයිය මගේ ඈ..............(මෙන්ඩාට ළඟම ඇති රෝහලේ හදිසි අනතුරු වාට්ටුව අමතපං)

      උඹට මේක ලියලා උනත් දෙන්නං මෙන්ඩෝ..... තනි පුද්ගලයෙක් මේ තරං විප්ලවයක් මේ ඉසව්වෙ කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. උඹනං යකෙක්.

      පත්තරේ,+කුත් එළාගෙන

      ඒකට ඉතිං දොර අරින්න එපායැ මෙන්ඩො.

      Delete
    5. කුරුටු, කයිය මගේ ඈ..............(මෙන්ඩාට ළඟම ඇති රෝහලේ හදිසි අනතුරු වාට්ටුව අමතපං)

      උඹට මේක ලියලා උනත් දෙන්නං මෙන්ඩෝ..... තනි පුද්ගලයෙක් මේ තරං විප්ලවයක් මේ ඉසව්වෙ කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. උඹනං යකෙක්.

      පත්තරේ,+කුත් එළාගෙන

      ඒකට ඉතිං දොර අරින්න එපායැ මෙන්ඩො.

      Delete
    6. උඹටත් කම්මලයගෙ ලෙඩේ බෝ උනාද දෙක දෙක දාන්නේ....?

      මං මේක අස්සෙ හැම වෙලේම රිංගලා බලන්නෙ උඹයි මෙන්ඩයි මොනාද කියන්නෙ කියලා. ඒ කමෙන්ට් වටිනවා පෝස්ට් එකට වැඩිය. මෙන්ඩව පැය දෙක තුනකට හම්බෙලා කතා කලේ බං. ඒත් එ ටිකට දැනුනෙ උගෙ හිත හොඳ කම. උගෙ විතරක් නෙවෙයි එදා ඇවිත් හිටපු හැම එකාගෙම.

      Delete
    7. අනේ බං බොගරයා තමා පිස්සු කෙළින්න‍ෙ
      මෙන්ඩා ගැන සෑහෙන කොලිටි ඇනලයිසිස් එකක් මේකයි මගේ අනිකයි බැලුවම කලෑකි. ඒකයි මං ඌව දාන්නෙ මේ අවකාශය රැකගන්න සතරවරම් දෙයියන්නෙ ගොඩට.

      Delete
    8. මාධවියෝ................ උඹලා බ්ලොගය රෙන්ට් කරනවාද බොල?????? රෙන්ට් කරත් කමක් නැහැ... අර මෙන්ඩාට????

      Delete
    9. ඌ ළඟ පරිස්සමට තිබ්බෙ. දැං ඈලියාවට ගිහිං.

      Delete
    10. හම්බ කරන් කන *** අච්චාරැ දාන්නද හදන්නෙ කියලා මධු අහයිද?

      Delete
  10. මධුවා
    අපි දෙන්නා අතර හුවමාරැ වුන ඊ තැපෑලේ උපුටා ගැනිමක් දාන්නද?

    ReplyDelete
    Replies
    1. මූනත් මගෙ රතු වෙනවා - මේලුත් දාන්න යනවා
      මාවත් කාලා හිටලා - ***ක් කතා කරනවා

      Delete
  11. මම හිතුවේ කට්ටියගේ වස්තර ගලවල ඇති කියලා...
    හිතපු තරම් ලොකු හානියක් නැහැ...

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක්ගෙ සීන් එකක්නේ..................
      වැඩි නරක දේවල් කියන්න හොඳ නෑ.
      අපි කොහොමත් ඔය අසභ්‍ය හෝ ව්‍යංගාර්ථ අසභ්‍ය මේ අඩවියේ පළකොරන්නෙ නෑනෙ හිටං......

      Delete
    2. ///අපි කොහොමත් ඔය අසභ්‍ය හෝ ව්‍යංගාර්ථ අසභ්‍ය මේ අඩවියේ පළකොරන්නෙ නෑනෙ හිටං......///
      ඇත්ත ඇත්ත... සහතික ඇත්ත හුටං...

      Delete
    3. ඈ පුතේ.. මිට වඩා විලි ලැඡ්චාවක් වෙන්න තියනවද?
      පොඩි මෙන්ඩා උඔලාගෙ මගේ රෙදි ගලවලානේ..

      Delete
  12. මදැයි, ආතල් පාටියක විස්තර කියවන්න ආව. පොඩි මෙන්ඩගෙ පොඩි කතාවක්නෙ. නිකමට හිතුනා, පොඩි මෙන්ඩත් කවද හරි මේ වගේ කතා කියයි නේද, දැනට සරල චූටි කතා අහ අහ ඉදල...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියො, මෙන්ඩා අමනාප වෙන එකක් නෑ මෙහෙම කිව්වට. මෙන්ඩා කියන්නෙ සරල මිනිහෙක්. මම කියන්නෙ රස වින්දනය. ඌට ගැඹුරු දේශපාලනය, දර්ශනය වගේ ඒවා ඇලජික්. ඒ වුණාට ව්‍යංගාර්ථෙන් කියන දේ දැනෙනවා හොඳට.
      මේකෙ එහෙම ව්‍යංගාර්ථ නැතත් පොඩි ටික්ලිං එකක් තියෙනවා. අනික, මෙන්ඩා ඉල්ලන දෙයක් නොදී ඉන්න බැරි තරම්ට (එක දෙකක් ඇර) ඌට මං ණයයි දැන්. ඒක උගේ පවුලේ කේස් එකක් හාස්‍යයට ලක්කිරීමක් වුණත් උගේ ලිඛිත අවසරය ඇතිව මං දානවා. ඌ ගුටිකන එක වෙනම කේස් එකක්. පොඩ්ඩක් ඇක්සිඩන්ට් වෝඩ් වල බලපං මචෝ....

      Delete
    2. එළ ද බ්‍රා... ඒත් පොඩි මෙන්ඩත් ගාවගන්න එක අවුලක් නැද්ද? උඹ සඳුවගෙන් මගේ බෙල්ල බේරා දීපං ඈ......
      කියපංකො ඉතිං... අනික් උන්ගෙ නම් නං පුරස්නයක් නෑ. පොඩි මෙන්ඩයි, සඳුවයි මේකට ගෑවුණාට කමක් නැද්ද?
      මේ මගෙන් මධුවා අහපු ප්‍රශ්නේ?

      මුන් තුන්දනා අපේ ගෙදර ආපු එක ඇත්ත. පොඩි මෙන්ඩා කිව්වා කියන එක මඩක් ඒ වුනාට නම් ගම් එක්කම ලියපන් ඇත්ත වගේ.

      ඒ දෙන්නම මෙන්ඩලා. කිසි අවුලක් නෑ මචං..උඔ තව ටිකක් තද කරලා බර කරලා ලියපන්. අපිට ඔනේ නිර්මානය සාර්ථක වෙන්න. මිනිස්සු වටින්නෙ නෑ බං නිර්මානයි වටින්නෙ.
      මම හැමදාමත් කියන්නෙ අපි ඡිවත් වෙලා ඉවරයි හෙට දවස අපේ පොඩි එවුන්ට හදලා දිලා යන්න ඔනේ.

      මේ මම දිපු උත්තරය..
      ඩ්‍රැකි..
      ඌ කවදාවත් එහම කතා කරන එකක් නෑ..

      Delete
  13. මුන් මෙන්ඩගෙන් බ්‍රා අරන් යද්දි වැටුන බ්‍රා එකක් දැකල පොඩි මෙන්ඩ අහුවලු " අම්මෝ තාත්තෙ , මේ මාමගෙ නැන්ද නම් අර ඔයාට ඔෆිස් එකේ වස්තුව කියන නැන්දි ගෙ වගේ ලොකු ඇති " කියල

    ReplyDelete
    Replies
    1. අනිච්චා වත මෙන්ඩාවසානා!

      Delete
    2. මගේ කෙල්ලෙක් ඉන්නවා බට්ටි කියලා..
      දවසක් පොඩි මෙන්ඩා ෆෝන් එක රිං වෙනවා ඇහිලා කියනවා “අන්න තාත්තිගේ බට්ටි කුරෑල්ලා කතා කරනවා කියලා“

      Delete
  14. :D ලොකු සීන් එකක් සෑහෙන්න සැර අඩු කරල දාලා වගේ.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩාගෙ ඉල්ලීම පරිදිනෙ මචෝ.
      කොහෙද යකෝ යන්නෙ?

      Delete
  15. //මේ අඩවියට අද බ්ලොග් ලෝකයේ මම දකින සතර වරම් දෙවියන්ගෙන් එකෙක් ගොඩවෙනවා. ඒ තමා පත්තරේ. එක දෙවියෙක් මේක අරක්ගෙන ඉන්නෙ. ඒ මෙන්ඩා. //

    ගොඩවෙන්න කැමතියි මඩවෙන්නෙ නැත්නම්.

    සැ.‍යු. පත්තර උතුමාණන් හා බ්‍රා වහන්සේ තරම් අපි හතර වරං නොවේ.
    අනිත් එක මාධවී වගේ නමක් තියන බ්ලොග් එකක කමෙන්ට් කරන්න පුලුවන් පත්තර උතුමාණන් වගේ කාන්තා පාර්ශවයට කිසිම බයක් නැති නිර්බීත කිලෝමීටර් දහස් ගානක් ඈත ඉන්න වීරයන්ටනෙ

    ReplyDelete
    Replies
    1. // අනික් දෙන්නා තමා ප්‍රසන්න සහ ප්‍රා-ජේ. ඒ දෙයි දෙපොලත් වඩීවි කවදා හරි. //

      ඒක දැක්කෙ නැතුව වෙන්ටැ :D

      Delete
    2. ප්‍රා.ජේ.,
      නැවත පලිය වෙනස් කළෙමි ඔබතුමා වෙනුවෙන්.
      ගොඩවෙන්න ඇයි පසුබට වෙන්නේ? මඩ කියලා වදින්නේ බොහොම සහෘද මඩ තමා ඉතිං. අවුලක් තියේනං ඒවා කපන්න පසුබට වෙන්නෑ.
      කාන්තා කේස් එකක් දැන් නෑ....... මේක මෙහෙයවන්නේ 100% ක් පිරිමි පොරක්. බිය නොවන් මිතුර. ඔබලා බ්ලොග් නොලියා මේ අවකාශය සක්‍රිය කිරන නිසා එහෙම කීවෙ. සින්දු ඇනොත් ඒ ජාතියේ...ඉස්සර.

      පත්තරේ,
      හුම්, ඒ වගේ.

      Delete
    3. හැක්. ප්‍රාට මඩ කියන්නෙ කැලනි පාලම යටිං පොල් ලෙල්ලක් ගියා වාගෙ. එහෙම නැත්තං මෙන්ඩියාට ගෝල්ලිප් පැකට් එකක් දුන්න වාගෙ :D

      Delete
    4. කාන්තා කේස් එකක් නැතුවත් පත්තර උතුමා මෙතනට ඇවිල්ලනම් ඇත්තටම හොඳ බ්ලොග් එකක් වෙන්න ඕනෙ.
      ඊවාන් ලව්පූසා මහත්තයත් ඉන්නෙ !

      Delete
    5. කෝ බොල දැන් මෙන්ඩා...........

      Delete
    6. පත්තරේ,
      මෙන්ඩාට බ්‍රා එකක් දුන්නා වගේ නෙමේද? මං හිතුවෙ එහෙම පිරුළකුත් හැදිලා ඇති කියලා.

      ප්‍රා-ජේ,
      ලව්පූසා මීයො දෙන්න දෙන්නා අල්ලනවා මිසක් වැඩිය ලියන්නෑ මේ දවස්වල.

      Delete
    7. කුරුටු,
      ඌ සෙනසුරාදා වරුවයි. ඉරිදා පෝය හැර සතියේ දින සියල්ලේම.

      Delete
    8. පත්තරෙයගෙ හතරවරං...?

      Delete
    9. ඩ්‍රැකියො .. ආන්න තේරුණා :D

      Delete
    10. මම ඉරිදට නැත..
      පත්තරයාගේ මස්සිනා ඇඩුවා මම සිගරට් බොන හැටි දැකලා..

      Delete
    11. මෙන්ඩා,
      පොඩි එකාට තියෙන ආදරේ නාමෙන්... සිගරැට් නං බොන්න එපා!

      Delete
  16. //"මේක මෙහෙයවන්නේ 100% ක් පිරිමි පොරක්"//
    හැක හැක හැක හැක හැක හැක හැක හක , හික් හික් හික් ,හූ හූ හූ හූ හූ ,හීයක් යී හූ හැක්ඛ හක්ක හ්කකකි ජුහ් ජිදී කක අහක් ක්කක් කාඅ අහක් හැක හඛ්ජ්ක් හැක හැක

    ReplyDelete
    Replies
    1. හරි..හරි...ඉතිං 99% මොකද 100% මොකද?
      (තොට 50% නොවැ)

      Delete
    2. ඇයි ඉවානයා...
      උඔ සමික්ෂනයක් කරනවානම් වරෙන්..
      වයස්, පාට, ඡාති ආගම්, කුල බේද නැති 1300 ක සාම්පල් නියැදියක් දෙන්නම් බොට සැක නම්...

      Delete
  17. කො මේ සුදික අයියන්ඩියි කමියයි..

    ReplyDelete
    Replies
    1. ලෝන්ග් වීක් එන්ඩ් නේ මෙයා.. අපිට වැඩ.. හැක්.

      Delete
  18. මොනව උනත් ඇත්ත කතාව නේ.. පොඩි එකා අඩුම තරමින් යනකංවත් ඉවසුවා ඇති.. ඔන්න පුතේ බොලෑ මහ එකයි අර ලස්සන සුදු සුදීක මාමයි තමයි වැරදි.. යන්නේ කොහෙද මල්ලේපොල් දන්නේ නැතුව පොඩි ආතල් එහෙකටත් එක්ක පස්ස සීට් එකේ නින්දක් දාං ඉන්නකොට කියපි 'බැහැපං මෙන්ඩලගේ ගෙදර ප්ලේන්ටියක් ගහල යන්න' කියල.. ඉතිං මොන චොකෝ ද.. හතර වරං.. උන් දෙන්නටම බනින්න බැරිනම් අර තව ලස්සන මාමෙක් හිටියේ ලොකු පුතා මාමා කියලා. අන්න එයාට බනින්න මොකද මමනම් අහිංසකයි කෙට්ටුයි කලුයි කැතයි..

    ReplyDelete
    Replies
    1. ඔය දීලා තියෙන්නෙ පෝස්ට් මෝටෙම් එක.

      Delete