2015-07-06

හිරකාරයා


අවුරුදු පහලොවකට පසු - හිරෙන් පැන්න සිරකරුවෙක්
පාළු හරියකදි එහි ඇති - ගෙයකට පැන්නා

තරුණ යුවලකිය සිටියේ - ඒ නිවසේ පදිංචි වී
බිය ගැන්වී ඔවුන් දෙදෙන - මරණව කියලා


නිදන කාමරේ පුටුවක - සැමියා අල්ලා බැන්දා
ඇඳට තබා අත පය ඇද - බිරිඳව බැන්දා

ඉන්පසු මේ සිරකරුවා - ඇගේ ඇඟේ දිගාවෙලා
බෙල්ල පැත්ත සිපගන්නා - අයුරකි දුටුවේ

හදිස්සියෙන් වාගෙයිනේ - නැවතත් ඔහු නැගිටින්නේ
නාන කාමරය වෙතටයි - මේ වර යන්නේ

ලද අවසරයෙන් සැමිය - සිය බිරිඳට අමතාලා
රහසින් වාගේ මුමුණා - මෙහෙම කියනවා

ඩාලිං පොඩ්ඩක් අහන්න - පේනවාද මේ මිනිහා
අවුරුදු ගාණක් සිරගෙයි - තැපලා ඉන්නේ

ඒ අවුරුදු ගණනාවම - ගැහැණු පුළුටකුත් දැක නෑ
හොඳටම ඔහු ඇවිස්සිලා - ඉන්නව ඇත්තේ

දැක්කානොවැ ඇඟ උඩ නැග - සිපගත් හැටි ඔබේ බෙල්ල
ඒ ගැන මගෙ තරහක් නෑ - එපා හිතන්න...

ඔහුට කැමති ඕනි දෙයක් - කරගන්නට ඉඩහරින්න
වචනයකින්වත් හොඳ නෑ - විරුද්ධ වෙන්න...

මේ වෙලාවෙ අපි දෙන්නගෙ - ජීවිත රැඳිලා තියෙන්නෙ
ඔබේ අතේ බව අමතක - කරන්නට එපා

හිතට හොඳට හයිය ගන්න - ඇඟටත් ඒ හයිය ගන්න
පණ බේරාගන්නට නොවැ - කමක් නෑ අනේ 

සැනසුම් සුසුමක් හෙළලා - ආදරයෙන් ඔහු අමතා
බිරිඳ මෙන්න මේ විදිහට - උත්තර දුන්නා

ඔබගේ ඒ වචන ටිකෙන් - මට දැනුනා සැනසීමක්
ඔබ ඒ ලෙස හිත හදාන - ඉන්න එක හොඳයි

සිප ගත්තා නොවේ මාව - කණට කෙඳිරුවා විතරයි
ඔබේ සැමිය හුරුබුහුටියි - කියලයි කිව්වේ

වැස්ලින් ඇත්තේ ‍කොහේද - කියලා ඉන්පසු ඇසුවා
මම කිව්වා නාන කාමරේ ඇත කියලා

හිතට හොඳට හයිය ගන්න - ඇඟටත් ඒ හයිය ගන්න
පණ බේරාගන්නට නොවැ - කමක් නෑ අනේ




(මේ මෙව්වා එක ලියන්න ඕනි මෙව්වා එක මෙව්වා කරන ලද්දේ අපේ බ්ලොග් ලොව මට ඉහලින් ඉන්නා එකම මදාවියා වන බ්ලොග් සක්විති මාතලං විසිනි. මාතේ...තැන්කුයි මචෝ)

75 comments:

  1. වැස්ලින් මොකටද , කොන්ඩේ හදාගන්නද ?

    ReplyDelete
    Replies
    1. කොන්ඩෙ කඩාගෙන හැරමිටි ගහගෙන ඉබි ගමනින් එන්නේ....

      Delete
    2. ඒ දවස්වල කොම්පැනියේ අයිතිකරු පඬුරුපාක්කුඩම් රැගෙන සුහද හමුවීම් වලට පොළොන්නරුවේ නිවසට ආ ගිය වෙලාවලදී දේශපාලකයන් සමඟ කවදත් බජනයට අකැමති මා පිටතට වී සිටියේ මතු දිනෙක එතුමා රාජ්‍ය නායකයා වනු ඇති බව සිහිනයෙන්වත් නොසිතූ නිසයි.

      කවුද අප්පා දැනන් උන්නේ ජනාධිපති වෙයි කියලා.

      Delete
    3. @ අැෙනා්,
      උඹ ඒක්ෙකා අටමා.... නැහ්නං ඒත් අටමා ෙන්ද?

      Delete
  2. ඔන්න ඉතින් පටන් ගත්තා....මාතලන් දෙවියොත් ඔන්න පටන් ගත්තා වැඩේ....
    මදාවියා හැමෝමව නරක් කරනවා...
    පට්ට ස්ටෝරිය.....

    ReplyDelete
    Replies
    1. එහෙනං... මම මේ බ්ලොග් ලෝකයම වල් කොරලා කොරලා මේක දැක්ක ගමං රූපෙගෙ හිනාව මතක්වෙන තැනක් කොරනවා කොරනවාමයි...ඕං...

      Delete
  3. හත්තිලව්වේ
    ගෑණු මනුස්සය සෑහෙන්න වද වෙනව වගේ නේ තමංගෙ හස්බන්ඩ ගැන...
    පව් අනේ... ජීවිතේ බේරගන්ට නෙව...
    බුහැක්
    පට්ටයි මදෝ

    ReplyDelete
    Replies
    1. වෙන මක්කටැයි මහේෂ්? ‘පණ‘ බේරගන්න ‘කොරන‘ පුරුදුවැඩ.

      Delete
  4. ඔන්න ඔහොමයිලු, මධුමාධවයා, "මධුමාධවියා" බවට පත් වුනේ... :-)

    ReplyDelete
    Replies
    1. මධුමාධව අරවින්ද නෙමේ නේද? ‘මධුමාධවියා‘ කියන්නෙ මට ‘ගවුරවයක්‘ ඈ...
      බොහොමයක් ඇත්තෙ අමතන්නෙ ‘වල් මදාවියා‘ කියලා.

      Delete
  5. වැස්ලින් මක්කටෙයි බං

    ReplyDelete
    Replies
    1. ලිහිසි ද්‍රව්‍යයක් වශයෙන් මා මිත්‍ර අටමා........

      Delete
    2. මුහුන හොදන්නද දන්නෙ නෑ අටමා

      Delete
    3. මුව ෙදාවන්න...
      ඒ පාර ම් මගුල ෙකාම්බු ෙවනම වැෙටන්ෙන ෙමන්ෙඩා... ෙෂාරි අෑ...

      Delete
  6. මේ වෙලාවෙ අපි දෙන්නගෙ - ජීවිත රැඳිලා තියෙන්නෙ
    ඔබේ අතේ බව අමතක - කරන්නට එපා

    ReplyDelete
    Replies
    1. අතේ ද නැතිනම්...?

      Delete
    2. කිසිසේත් අතේ නොව ඩූඩ්...
      (විජය නන්දසිරි ජෝක් සීන් එකක තියෙනවා.... ‘උඹලගෙ ..... මාමගෙ මුත්‍රාවල ගල්.... එතකොට නැන්දගෙ ගල් වල මුත්‍රා‘. මතකද?

      Delete
  7. බඩත් රිදෙනවා යකෝ...හිනාවෙලා...
    එල ද බ්‍රා..
    සතියේ පලවෙනි දවසේ උදේ ටි ටෙබල් එකට කට ගැස්මක්..

    ReplyDelete
    Replies
    1. අඩේ මේං මෙන්ඩට බඩේ කැක්කුම හැදිලා...
      පාං බාගයක් ගෙනත් දීපල්ලා...... හික් හික්

      Delete
  8. අපොයි ඌ "ගේ කුරුල්ලෙක් " නේ ??? ඌ බාත් රූම් එකේ ඉඳලා "මලේ මට්ත් හිතයි කරන්න ආදරේ " කියාගෙන වාසලින් එකත් අරන් එයි දැන් ..
    නියමයි ලොක්කා ...

    ReplyDelete
    Replies
    1. ගේ කුරුල්ලා යනු ඉතාමත් අසාධාරණයට ලක්වූ කුරුල්ලෙකි. මන්ද යත් ඌ ගැහැණු සතුන් කෙරේ පතල මහා ප්‍රේමයකින් මුළු දවසම අවිවේකීව වෙසෙන්නෙකි.
      අනිවා වාසලින් ඇරං එයි පම්ප් ඇක්ෂන් එකට.

      Delete
  9. අර යකාගේ මුණ කොහොමට හිටින්න ඇද්ද ගෑණි අර විදිහට කිව්වට පස්සේ...

    ReplyDelete
    Replies
    1. මූණ නෙමේ පැයකට හමාරකට පස්සෙ බලන්න තිබ්බෙ ........

      Delete
  10. හි හි හිරගෙවල් මිශ්‍ර පාසල් වගේ කරානම් ඔය නරක වැඩ ඉගෙන ගන්න තියෙන ඉඩ අඩුවෙයි.. කොන්වර්ට් එකක ඉගෙන ගත්ත මගේ යාලුවෙක් මතක් වුණා :D

    ReplyDelete
    Replies
    1. ඈ..ඔමෝ, එ්කෙදි යාලුවා කොන්වර්ට් වුනාද මොකක් හරි පැත්තකට?
      මිශ්‍ර පාසැල්වල වටිනාකම ඔන්න ඕකයි මැඩම්.

      Delete
  11. උඹත් මරු කඩු ජෝක් ලංකනයිස් කරන්න!

    ReplyDelete
    Replies
    1. කඩු ජෝක් අතරෙත් මහ හඩු ජෝක් තියෙනවා බස්සියා... කවුද හිතන්නෙ හොලිවුඩ් ෆිල්ම් අතරෙ බාල කසිකබල් ඇති කියලා. මේ ලඟදි අහුවෙලා බැලුවා ඒලියන් වර්සස් ඇවටාර්... හොයාගෙන බලපං පොඩ්ඩක්... එපික් කොමඩි.

      Delete
  12. හරිම වල්නෙ යකෝ මාතලං අයියා....
    ඉතිං මක් කරලලුද පොර අ‍වුරුදු පාළොහක්ම හිරේ උන්නා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැත... මේ හතර පෝයට සිල් ගන්න මාවත් නරක් කොලානෙ ඊයක් විදලා...
      මම හිතන්නෙ එසේ මෙසේ නොවන පොරකට යමක් කරන්ට ඇති.

      Delete
    2. දෙපාර දෙපාර දාන්නෙ මොකෝ බං?

      Delete
    3. අනේ බං මං නෙමේ ගූගලයා පිස්සු කෙලින්නෙ.

      Delete
  13. ලඟ පාත හිර ගෙයක් තියෙනවද ඔහෙ...?

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙත් තියෙනවා නේද එකක් ඔය ජාතියෙ කස්ටිය ඉන්න? මූණෙන් පේනවා මට.... හැක් හැක්

      Delete
    2. හපොයි... ආයෙ නම් මුකුත් කියන්නෙ නෑ... කොහොම හරි මාතෙගෙ ගෝලයා දැන් තව ගෝලයො සෙට් එකක් බිහි කරලා නේද..?

      Delete
    3. ප්‍රමුඛ ජාන සහිත ගෝලයො පිරිසක්...හැක්!

      Delete
  14. මේක කවියකින්ම කොහෙදි හරි දැක්ක. මම මේ බලං ඉන්නෙ විචාරකගෙ කොමෙන්ට් එක දානකම්.

    ReplyDelete
    Replies
    1. අවුරැදු 15ක් විචා හිරේ හිටියද? නැත්නම් බැදපු අලුත වෙච්ච සිද්ධියක්ද?

      Delete
    2. කම්මල,
      තාම නෑනෙ මේ මාමා හැබෑටම... අසනීපයක්ද දන්නෑ...

      මෙන්ඩා,
      බොහොවිට දෙවැන්න විය හැක... හැක...හැක....

      Delete
  15. නානකාමරේ වැස්ලින්- තියෙන්නේ කවදා ඉදන්ද
    ඒතන ඒවා තියන් ඔයා - මොනවද කරුවේ...................

    ReplyDelete
    Replies
    1. නාල කියල ඉවරවෙලා - ඩ්‍රයි කරලා කෙස්ස හොඳින්
      වැස්ලින් පොඩ්ඩක් ගාලා - බලකො කුරුට්ටෝ...

      Delete
  16. ඒක අහපු සැමියාගේ මූණ රතුවෙලා විගසින්
    තම බිරිඳව අමතාලා මෙහෙම කියන්නේ

    'ආ එහෙමද ඌ කිව්වේ..? බොරුවක් හෙම නෙමෙයි නේද?
    ඌත් එක්ක ලංකාවට පැනලයි යන්නේ'

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම කියන නමුත් - ලංකාවට ආවෝතින්
      ඔය සෙල්ලං හරියන්නේ - නෑ ගස් ලබ්බෝ

      Delete
  17. ඌ හිරේ යන්න ඇත්තේත් ඔය වගේ වැඩකටද දන්නේ නැහැනේ.:D

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ගියාට පස්සෙ ආපු පුරුද්දක් වෙන්ටෝනෑ....

      Delete
  18. හම් හම් වැස්ලින්වලට වඩා හොඳ නැතෙයි ග්‍රීස්?

    ReplyDelete
    Replies
    1. සොකට්සෝබර් වගේනං හා...

      Delete
  19. වැස්ලින් කියලද එව්වේ... මට මතක ෆ්‍රිජ් එක ගාවට ගියා වගේ බටර් හොයන්න... ඕන් බලහන් ඉතින් මගේ ගොබ්බ මතකේ... වනචර කම නේ හිතේ තියෙන්නේ, තොගේ වගේම...

    ReplyDelete
    Replies
    1. ඇයි බුදු සුද්දො ඔහොම අමතක කොරන්නෙ? මේං එවපු එක.......
      //He was whispering in my ear. He told me that he’s gay, thinks you’re cute, and asked if we had any Vaseline. I told him it was in the bathroom.//
      ඔය බටර් හොයන්ට ගියේ උඹ හිරෙං පැනපු වෙලේ වෙන්ටෝනෑ...අනිවා....

      Delete
    2. //ඔය බටර් හොයන්ට ගියේ උඹ හිරෙං පැනපු වෙලේ වෙන්ටෝනෑ...අනිවා....//
      හුකෑස්....

      Delete
    3. දී කිරට දිල්ෂානුත් සාක්කිලු.

      Delete
    4. හිරකාරයෝ ඔය බටර්, වැස්ලින් හොයන්නේ නෑ කාරලා තුක් කියනවා විතරයි :D

      Delete
    5. හායි ෙපන්ගු, ඒ්ක හැබෑව!

      Delete
  20. ජීවිතය බේරන්න -වැස්ලින් ලඟ තබාගන්න

    ReplyDelete
    Replies
    1. හුදෙක් ජීවිත අනතුරකින් ලිස්සා යාම සඳහා

      Delete
  21. මේකේ ඉංග්‍රීසි වර්ෂන් එක ඔහෙන්දෝ කියෙව්වා. මේ තරම් සොමි නැහැ.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි අජිත් අයියා...

      Delete
  22. "සිප ගත්තා නොවේ මාව - කණට කෙඳිරුවා විතරයි
    ඔබ ඉතාම හුරුබුහුටියි - කියලයි කිව්වේ"

    වෙනුවට

    සිප ගත්තා නොවේ මාව - කණට කෙඳිරුවා විතරයි
    "ඔබේ සැමියා" හුරුබුහුටියි - කියලයි කිව්වේ

    කියලා ආවානම් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මෙන්න නිර්මානශිලි කමෙන්ටු...
      උඔ ඉන්න තිබුනෙ ඇමරිකාවේ

      Delete
    2. ඉවානයා ලියන්නෙ නැද්ද බං?

      Delete
    3. ඉවාන්,
      එහෙම පුළුවන්ද වෙනස් කරන්න හුහ්...
      එළකිරි මචෝ... ඔන්න හැදුවා... තැන්කු තැන්කු

      මෙන්ඩා,
      ඕකගෙ තියෙන නිර්මාණශීලීකම ඕකාවත් දන්නෑ අලියා උගේ තරම දන්නෑ වගේ. නැත්තං ඔහොම නිකං ඉඳීයැ...මාස ගණන්.

      Delete
  23. හිරගෙදරක
    එක කොටුවක
    එකට තිබ්බ එක දවසක
    කොල්ලන් හතරක්

    එක කොල්ලෙක් දුෂකයෙක්
    අනෙක් එක මිනි මරුවෙක්
    තුන්වෙනියා පිස්සු පොරක්
    අන්තිමයා සමනලයෙක්

    දවසක් මේ කාමරයේ
    හතරදෙනා නැති අතරේ
    බළලෙක් ඇවිදින් දමලා
    තඩි ගූ බෙට්ටක්

    මේක දැක්ක දූෂකයා
    ගොරහැඩි හඩකින් පුප්පා
    මේ පූසා අහුවුනොතින්
    "වි"කනවා කිව්වා

    මිනීමරුවත් දෙවැනි නොවී
    කීවා ඔය "වෙ"රි පූසා
    අහුවුනොතින් මටනම් අද
    මකලා හුරනවා

    පරපීඩක පිස්සු හටන
    ඇඩ් කෙරුවා තව පොඩ්ඩක්
    ඕකගේ ඔය පුංචි "හ"කට
    අද දානව මගේ අතම

    තුන්දෙනාම හරි හරියට
    සවන් යෙමුව ආ සද්දෙට
    මෙන්න යකෝ සමනලයා
    "ඤාව්" කියනවා

    කවුරුහරි modarate කරපල්ලා tubelight වගේනම්. වෙලාවක් නෑ විනාඩි 6කින් ලිව්වේ

    ReplyDelete
    Replies
    1. එළකිරි දිලාන්... මෙන්න කවි...
      (ආයි මොන මොඩරේට් ද? ලෙසටම තියෙන්නෙ ඔය)

      Delete
  24. නිමලුයි කමලුයි එකම ගමේ
    පොට්‍ එකකට ගොස් කොලබ රටේ
    සිදුවුන සිද්දිය සතර දෙසේ
    පතලව ඇත මේ ලියන කලේ

    පළමුව ඇතුලට නිමල් ඇදේ
    දනි පනි ගාලා වැඩේ කලේ
    මුන පුළුටුකර එලියට ඒ
    මගේ ගෑණි හොදයි මීට වඩා බොලේ

    කමලුත් ඇතුලට ගාටන්නේ
    දෙකට නවාලා වැඩේ කලේ
    වැඩේ සතුටු නෑ පොරටත් ඒ
    තුක් කියලා එලියට එන්නේ

    නිමලුත් ලගටම පැමිණෙන්නේ
    මුණ බලාගෙන හිනහෙන්නේ
    කමල් දුකෙන් වගේ පවසන්නේ
    ඔව් බං උඹේ අඹු මසුරන්නේ

    කොපි කලාට කමක් නෑ ගත්තු තැන කියන්න එපා

    ReplyDelete
    Replies
    1. අම්මපා කවි බොගක් පටං ගංකො. මල් මසුරං....
      හිත යටින් ..... (හනේ....මූත් මගේ රස්සාවට කෙළින්න හදන්නේ)

      Delete
    2. ඔය ඉන්නෙ තව ගෝලයෙක්....

      Delete
    3. අතිජාත පුත්තු...හැක්.

      Delete
  25. හිකිස් :D. අඩේ මේක දැක්කම මට තව කතාවක් මතක් උනා. මාත් ලියල එවන්නම්කො හෙමීට.

    ReplyDelete
    Replies
    1. එවහං...එවහං... මට දැන් බීජ අඩුවෙලා තියෙන්නෙ. මං මේ කිව්වෙ වස්තු බීජ.

      Delete
  26. කෝ මේ මධුවා ... අර ගෙදරට පැනපු හිරකාරයා තාම ගියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ බං...ඌ ගියා... ඒත් මේ වැස්ලින් ටික යන්නෑනෙ.
      (ලැට්ටොපේ සිංහල අවුලක් වුණා මචෝ... මේ ගහන්නෙ ඩෙස්ටොපේ)

      Delete