2015-09-11

මුඛපූට්ටු



(තොරන් විරිඳු තාලයට ගායන‍‍ා කලයුතුයි)

හයේ හතරෙ තරුණයෙක්ය බැලු බැල්මට මෙන්ඩ වගෙයි
දවසක් රෝහලට ගියා ගිහිපු කාරණාව අගෙයි....
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 



ඉහළට යන්නට හිතලා ඔහු සෝපානෙට නැග්ගා
කොමළ තරුණියක් දිව විත් ඇයත් එහිම නැග ගත්තා
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 

කීවෙනි තට්ටුවද කියා ඔහු අ‍ැයගෙන් විමසනවා
දෙවනි තට්ටුවට යනවා ඇය හිනැහී පවසනවා...
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 

ලේ බැංකුව එහි තියෙන්නෙ මම රුධිරය ලබා දෙන්නෙ
එක් වරකට ලේ දුන්නම ‍‍ඩොලර් පහක් මට ලැබෙන්නෙ...
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 

මම යන බැංකුව තියෙන්නෙ පස්වෙනි තට්ටුවෙ කොනේය
එක වරකට ‍ඩොලර් පනස් පහක් එයින් මට ලැබේය...
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 

ඒ මොකක්ද ඒ බැංකුව කෙල්ල පුදුමයෙන් ඇහුවා
'ශුක්‍ර බැංකුවයි' කියලා කොල්ල සිනාසී කිව්වා..
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 

ඊළඟ සතියෙත් දෙන්නා ලිෆ්ට් එකේම හමුවන්නා
දෙවැනි තට්ටුවට නේදැයි පෙර මතකෙන් විමසන්නා...
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 

කට පුම්බං හිටි තරුණී 'ම්හු ම්හු' පවසන්නී
පස්වැනි තට්ටුවට කියා ඇඟිලි වලින් පෙන්වන්නී..
ලොම් පොම් පොම්...පොපොලො පොපොම් 



පද රචනය, තනුව හා සමාරම්භක මඩකරණය -දිල්ෂාන් දිසානායක-

159 comments:

  1. කට පුරවන් ගෙන එන්නා........ඒවත් බැංකුව ගන්නා..........
    හැබැයි ගාන ටිකක් අඩුයි ඒකට මක්කෙයි..............
    රම් පම් පම්..... පපර පපම්

    ReplyDelete
    Replies
    1. නැවුම් එළකිරි නොවන නිසාත් ඛේට සාරය මිශ්‍ර නිසාත්ය.
      (කැමරා හොම්බට එන්න කියාපිය
      මේවට උත්තර දෙන්න කියාපිය)

      Delete
    2. මහන්සියක් වත් නොවීම නිකං ලැබුණ එක නොවේද
      පනස් පහම නොලැබුණාට ඒක නිසා කුමක් වේද
      රම් පම් පම් .... පපර පපං....

      Delete
    3. හරි හරි...වයින් ස්පිරිට් ටික වැඩකලා. දැං අදියි ලාම්පුතෙලෙංම.

      Delete
    4. පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ...
      රම් පම් පම් .... පපර පපං....
      ශ්‍රක්‍රයා ලොව දෙස බලනවා...
      රම් පම් පම් .... පපර පපං....
      මසුරැ සිටානාන්ගෙ දුවට...
      රම් පම් පම් .... පපර පපං....
      කැමරා හොම්බා ගල් කපනවා...
      රම් පම් පම් .... පපර පපං....

      Delete
  2. කොහොමද කෙල්ලගෙ ව්‍යාපාරික ඥාණය....? :D

    //හයේ හතරෙ තරුණයෙක්ය බැලු බැල්මට මෙන්ඩ වගෙයි// කවුද යකෝ මෙන්ඩට බොරුවට මඩ ගහන්නෙ හයේ හතරෙ එකෙක් කියලා....?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හතරේ පන්තියට නැත්තන් උපරිම වශයෙන් හයේ පන්තියට ගිය එකෙක් කියන එකයි තේරුම.

      Delete
    2. හයයි හතරේ බාන්ඩයක් තමයි යකෝ

      Delete
    3. මෙන්ඩා උඹ ඔය බැංකුව පැත්තේ ගියාද ඇත්තටම.වැඩි පුර ලාභාංශ ගන්න ආයෝජනය කලා වගේ නෙවෙයි පුතෝ.ලාබ ගන්න එකෙක් ඉතුරැ වෙන්න එපැය.ඒක හින්දා කොරන දෙයක් පරිස්සමින් කොරහං

      Delete
    4. විචාරක,
      අන්න ඒක නම් වෙන්න පුළුවන්. නැත්නම් මොන හයද....

      මෙන්ඩා,
      අත පය හතර තිබ්බා නම් මොන්ටිසෝරි යවන්න පුළුවන් කිවුවලු.

      Delete
    5. කැමා,
      හය කියන්නෙ බ්‍රහ්ම ලෝක හය. හතර කියන්නෙ අපාය සතර. මෙන්ඩා ඔය සේරම මේ ලෝකෙදිම දකිනවා. වැඩට ගිහාම හය. ගෙදර ආවම වැඩට ගිහිං කොරපුවා සඳුවට මාට්ටු වුණාම හතර.

      විචාරක,
      හතරේ පංතියට ගියාලු වැස්සට.
      හයේ පංතියට ගියාලු බල්ලෙක් පස්සෙන් එලෝගෙන ආපු දවසෙ.

      මෙන්ඩා,
      අඟල් නේදැෑෑෑෑෑෑෑෑෑෑ.

      මනෝ,
      ලිඳක් වුණත් බාල්දියෙන් ඉහලා බැරිවුණාට වතුර ඇන්ජිමක් දාලා හින්දතෑකි.

      කැමා,
      මෙන්ඩාට තියෙන්නෙ හය හතර නෙමේ භය හතර.

      Delete
    6. කැමා - කෙල්ලගෙ ව්‍යාපාරික ඥානෙ මරු කියලා උඹ එහෙම ඔය වැඩේ පටන් ගන්නෙ නෑ හරිද? අහුවෙයං කො කැමරාව පැත්තක තියලා කට පුම්බං යනවා. (හැබැයි බොල එතකොට ‍ඩොලර් 110ක්ම හම්බ කෙරුවැකි)

      Delete
    7. දැන් උඹට ඔය ගානම හරියටම හම්බෙනවද? නෑ බං හරියටම දන්නෙ නැතුව බෑනෙ.... උඹට සල්ලි දීපු රිසිට් ටික පෙන්නපං ඉස්සල්ලාම.

      Delete
    8. හයේ හතරෙ කියන්නෙ අඟල්නෙ බං. ලී මෝලකිං අහපං. මෙන්ඩො උඹ එච්චර උඩ පනින්න එපා. උඹේ නියම සයිස් එක කියල තියෙන්නෙ.

      Delete
    9. හතර කියන්නේ දිග සෙන්ටිමීටර් වලින්. හය කියන්නේ බර ග්‍රෑම් වලින්. මීමින්නියෙකුට සෑහෙයි.

      Delete
    10. මෙන්න නියම පැහැදිලි කිරීම විචාරක මහතාගෙන්. මෙන්ඩාගේ කට වැසී ඇත..

      Delete
    11. දෙවැනි කොටුව දෙස බලනා ඔබ සැමටම ෆෝම් වෙනවා..
      රම් පම් පම් .... පපර පපං....
      පරන විස්කි බෝතලයට...
      රම් පම් පම් .... පපර පපං....
      කැමර කටා #ක ඔබනවා...
      රම් පම් පම් .... පපර පපං....

      Delete
    12. Cup size A වලටත් වඩා අඩුයි?

      Delete
  3. අඩේ අද මං ටියුබ් ලයිට් උනානේ! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පොඩි උන් මේක අස්සෙ රිංගලා නරක් වෙන්නද හදන්නෙ ඈ...?

      Delete
    2. ඒ කියන්නේ උඹ මොනව හරි සැරටම කරාද

      Delete
    3. මලියා,
      ඒ කියන්නෙ බැංකුවෙ තැන්පත් කරන්න පරක්කු වුණාද?

      කැමා,
      ගෙනෙං අර කෝට්ට මෙහාට. මං කිව්වෙ මෙන්ඩව.

      මනෝ,
      ලිඳ ඉහිනව වගේ මටත් පේන්නෙ.

      Delete
    4. සූටි බබෙක් නෙ දෙයියනේ මලියා... ආයෙ එන්නෙ නෑ මේ පළාතෙ හරිද?

      Delete
  4. ඔය කතන්දරේ ආරංචිවෙලා මමත් ගියැයි කියමුකො. ඒකි කට හෝදලා ඇවිත් කිව්වා අංකල්, හරක් පට්ටි දාන්නේ මෙහෙ නෙවේ ෆාම් එකේ කියලා.

    ReplyDelete
    Replies
    1. හපොයි... එච්චරටම....?
      ෆාම් එකේ කිකිලියෝ ඉන්නවා නම් ලව්පූසා එක්ක යන්න වෙයි...

      Delete
    2. විචාරක,
      නෑ දුවේ මං ආවෙ එහෙනුත් කිරි ටිකක් දොවාගෙන කියන්ටෙපෑ.

      කැමා,
      අනේ ඌයි මායි හැඬල් කොරන කිකිලියො.

      Delete
    3. විචා මාමෙ උඹ ආපු නැති දාට මේ බ්ලොග් එක පට්ට පාලුයි බං

      Delete
    4. පට්ට යකෝ... මෙන්ඩ ගියානං ‍එහෙම මොනව කියයිද? (බීඩි ඔතන්නෙ මෙහෙ නෙවෙයි අල්ලපු ගෙදර කියයිද?)

      Delete
    5. නෑ නෑ එහෙනම් කෙල්ල මෙන්ඩට කියනවා සීයේ අපි සීනි කූරු ඉරුවේ හයේ පන්තියේදී කියලා.

      Delete
  5. මේකෙ සවුන්ඩ් ඉෆෙක්ට් එක වැරදියි
    රම් පම් පම්..... පපර පපම්
    කියන එක
    ලොම් පොම් පොම් පොපොලො පොපොම්
    වෙන්න ඕනෙ කට පුරවං කියනකොට

    ReplyDelete
    Replies
    1. අම්මපා....ඩූඩයියා තමා දවසකටවත් මිනිහා.
      ඒකේ තියෙනවානෙ පට්ට ජෝක් ගතියක්. හරියට නාගසලං වල ට්‍රම්පට් එක වගේ. ඔන්න වෙනස් කලා ඩූඩයියා. එළකිරි! තෑන්ක් යූ!

      Delete
    2. යකෝ ඩූඩයියා... කට පුරවං බැංකුවක් පැත්තෙ ගියේ නෑ නේද ටක්කෙටම මේක කියන්න...

      Delete
    3. නෑ බං. මම දත් මදින ගමන් කියලා බැලුවා. උඹලා තව අදහස් අරං එන්න ඉස්සර එහෙම කියන එක හොඳයි කියලා හිතුනා.

      Delete
    4. මේ පැත්තෙන් ආඳෙක් වගේ එකක් ගියා වගේ දැක්කා... යකෝ මාර වේගෙන් ලෙස්සලා ගියේ...

      Delete
    5. ඩූඩයියට මඩ ගහන්න උඹලා කැළණි ගඟෙන් නාලා වරෙල්ලා. මේ දවස්වලම නාපියව්. එතකොට තොපිත් නිකං ආඳෝ වගේ වෙනවා.

      Delete
    6. නැතත්, රේල් පාළම ගාවිං බැස්සනං කවදත් එකයි. හදිසි වෙන්න දෙයක් නෑ.

      Delete
    7. දැං නෙ නියම සද්දෙ... හෙහ් හෙහ්..

      Delete
  6. මචං මධූ මොනවද බං කෙල්ල අර කටෙ පුරවගෙ හිටියේ.දැන්නැති කමට අහුවෙ.ඒක නෙවෙයි කොහෙද බං ඔය බැංකුව තියෙන්නේ.අපිට බැරිද ආයෝජනයක් කරන්න.නැත්නමි වටිනා සමිපත් අපතේ යනවනේ

    ReplyDelete
    Replies
    1. විසිටරයගෙ බැංකුවට උඩ තට්ටුවේ....

      Delete
    2. මනෝ,
      උඹ බබා. අනේ මගෙ කට!
      මෙහෙමයි. ඕක නිකං අර ධනයෝජන වගේ ටිකෙන් ටික බිඳෙන් බිඳ ඉතිරි කරල ඉතිරි කරල ඉතිරි කරල හුදී ජන යහපත සඳහා කොටස් වශයෙන් නිදහස් කරනවා. අපිට නෙමේ. (ඕකට කතාවක් මතක් වුණා. අමතක වුණොත් මාසෙකිං විතර මතක් කොරහං “ඉතිරිය“ කියලා)

      කැමා,
      ඇව්...ඇව්... මම ඉන්නෙ යට තට්ටුවෙ කියලනෙ ඔය කියන්න හදන්නෙ. ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා බං.

      Delete
    3. අම්මප මදුවො... අවුරුදු දාහතරෙ පාළවෙ ඉදල සරම්, කොට්ට උර, ඇද රෙදි වල ‍ඩොලර් කීයක් නං අපතෙ ගියාද දෙයියනේ... එහෙනං අද අපි කෝටිපතියො නේද?

      Delete
    4. මචං ඔය කියපු රෙදි හෝදන්නැතිව තිබ්බනං අළුතෙන් කොට්ට මෙට්ට ගන්න ඕනිත් නෑ.

      Delete
    5. රෙදි වල විතරද බොල...?

      Delete
    6. හම්මට උඩු. ඇයි පේපර් සර්වියට්. කොන්කර් පේපර් නිෂ්පාදනය කරන්න තිබ්බා ඒවයින් ලස්සන රටා එක්ක.

      Delete
    7. මට දැනගන්න ඕනෙ බැංකුව කොහෙද නෙමෙයි. ඒක අර කෙල්ල කොරගත්තාවෙ. ඔය කෙල්ල කොහෙද ඉන්නෙ කියහං...

      Delete
    8. තව තියෙනවා... ඇයි එලියෙ නාස්ති කරපුවා...

      Delete
    9. ඩ්‍රැකියා උඹ මොකටද මෙ හදිසියේම ඇවිත් කෙල්ල හොයන්නේ.ස්ථිර ආයෝජනයක්වත් කරන්න හිතුනද මුඛ බැංකුවක.

      Delete
    10. මුඛ බැංකුව කොහෙද බං තියෙන්නෙ? ප්‍රමුඛ බැංකුව කියලානං එකක් තිබ්බා.

      Delete
    11. මුඛ බැංකුවෙ බැයි නං 'පුක බැංකුවෙ' ගෙනිච්චැකි. ඇයි බං අර මොබයිල් ෆෝ්‍න් පවා ගෙනියනව කියන්නෙ

      Delete
    12. මචං මධුවා අකුරක් එහේ මෙහේ වෙලාද කොහේද බං.

      බලපං කැමා 2 ශරිර අවයව වලට සමිබන්ධ බැංකු කීයක් තියනවද.ඔය බැංකු අතරෙන් ආකර්ශණිය පෙනුමක් සහිත බැංකුවකට උරැමකමි කියන්නේ බැංකුවකට තියෙන්නේ තංගල්ලේ බැංකුව.

      Delete
    13. මනෝ,

      ඇයි තුම්මුල්ලෙ බැංකුව? ඒක ඊට හොඳා

      Delete
  7. 6x4 බුවාට... පොඩ්ඩක් හරි මොළේ තිබ්බනම්... මෙන්න මෙහෙම පොඩි ඩීල් එකක් දා ගන්නවා අර කෙල්ලත් එක්ක....
    (මේ උඩ තියෙන කොටස කියන්න ඕනේ අර විරිඳු කියන උන් විරිඳු අතරේදී කතා කොටස කියන ස්වරයෙන්, පහල කොටස විරිඳු ස්වරය)

    නගා ගොඩක් දුර ඉඳලද කට වහගෙන මෙහි ආවේ...
    ඔව් අයියා, බස් එකේ එද්දී ටිකට් ගත්තෙ හෙණ ගේමෙන්...
    මොළේ කල්පනා කරලා, කොලේ ලියා පෙන්නුවා...
    කොන්දොස්තර තැන හිතුවේ මම ගොළු කෙල්ලෙකිය කියා...

    නංගී මට සල්ලි එපා, ඔයාගේ දුක මම දැක්කා...
    ඊළඟ දවසේ ඉඳලා, සිම්පල් ප්ලෑනක් ගහමුද...
    මගේ ගෙදර එහා පැත්තේ, ලොකු දුරකුත් යන්නට නැහැ...
    ඔයා ඇවිත් මගේ ගෙදරින් කට පුරවන් මෙහේ එන්න...

    ReplyDelete
    Replies
    1. කැමා ගියානම් ලිෆ්ට් එකේදිම කට පුරවගන්න තිබුනා කෙල්ලට ඔකාට ක්ෂිනික මොචනය

      Delete
    2. උඹ කොහොමද ටක්කේටම කැමාට එහෙමයි කියලා දන්නේ.මට උඹලා දෙන්නා ගැන සැකයි

      Delete
    3. ලොකුස්,
      උඹ ඔය කියන විදිහ තියෙන්නෙ සූර පප්පා එකේ නැරේෂන් කෑල්ලෙ.
      එළකිරි බං. අනේ උඹත් මට එවාපංකො කයියක් දෙකක්.
      //ඔව් අයියා, බස් එකේදී ටිකට් ගත්තෙ හෙණ ගේමෙන්...// කියලා දැම්මනං තාලෙත් පර්ෆෙක්ට්.

      මෙන්ඩා,
      ඇල් වතුරෙං තමා පුරෝගන්න වෙන්නෙ. දාතු සත්තිය අන්තිමයි.

      මනෝ,
      තව ටික දොහක් මේ සෙට් එකත් එක්ක ඉඳිංකො. උඹට ඕකුන්ගෙ මයිලක් ගානේ විස්තර වැටහේවි.

      Delete
    4. ඔව් බං... උඹ ලියපු විදිහ තමයි හරි.
      අපි ඉතින් ආධුනික බුවාරිස්ලා නේ...
      පෝස්ට් එකක් ලියා ගන්නත් කම්මැලි කමක්ද මොකක්ද මන්ද එකක් තියෙනවා මචෝ...
      කයියක් ලියල එවන්න ට්‍රයි එකක් දෙන්නම්...
      ෂුවර් කරන්න එහෙම නම් එපා ඕං...

      Delete
    5. එළ එළ... මොන කවි බැරි වුණත් දෙයියනේ කියල වල් කවි නං ලිව්වැකි. ඉක්මනට ලියල එවහං ලොක්කෝ...
      කිව්වත් වගෙ කැමාට ක්ෂණික මෙව්ව එක කියල අරූ දන්නෙ කොහොමද? හැබැයි ඒකත් හොදයි ඩොලර් පනස්පහ තත්පර දෙකෙන් තුනෙන් ගත්තැකි

      Delete
    6. //මනෝ,
      තව ටික දොහක් මේ සෙට් එකත් එක්ක ඉඳිංකො. උඹට ඕකුන්ගෙ මයිලක් ගානේ විස්තර වැටහේවි.//
      මනෝ, කැමාගෙ මයිල් , මෙන්ඩගෙ මයිල් හැලිල.

      Delete
    7. මෙන්ඩයි මායි එකටමනෙ බෙහෙත් ගන්න ගියේ. මට නම් බෙහෙත් වේල් දෙකෙන් හොඳ උනා. මෙන්ඩට තාම හොඳ නෑ කියලා මේ සතියෙත් ගියාලු. පව් බං ඕකා එතන ඇවිත් අඬනවා ෆැක්ට්‍රි එකේ කෙල්ලො ඉස්සරහා නෝන්ඩි වෙනවා කියලා. දුකේ බෑ බං... :D

      Delete
    8. ඔන්න කමිමලේ මට දැන් තවත් ප්‍රශ්නයක් ආවා.උඹ කොහොමද උන් දෙන්නගේ මයිල් හැලිචිච එක දන්නේ.මචෝ මට දැන් උඹ ගැනත් ටිකක් සැකයි.

      Delete
    9. මෙන්න බොලේ ෂර්ලොක් හෝම්ස් ඇවිල්ලා.

      Delete
    10. කැමා, මෙන්ඩව අරං පලයං අර ගුලි තුනේ වෙද මහත්තෙය ගාවට. මං ඒ කතාව මදාවියට යැව්වා. උඹට ෆෝවඩ් කරන්නං.

      Delete
    11. අනේ මටත් දාහං ඩ්‍රැකියා. මගේ පරණ මේල් සැට් එකක්ම සෙත්ත පෝච්චි වෙලා.

      Delete
  8. කෙල්ලගේ නම...නෑ එක්කො ඔනේ නෑ..
    දිල්ශානයා මුන ගැහෙන්න යනවා බෝතලයක් අරන් යනවා ඔකා විතරයි මගේ උස මහත හරියට කිව්වේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ කියලා දාහං... දිල්ශානයා සෙරෙප්පු පාරක් කනවා බලන්න...

      Delete
    2. මෙන්ඩා,
      ඇව්...ඇව්... මධුමාධවී තමා.
      ඌට ළඟදි ඉඳලා ඇස් පෙනීම දුරුවල වෙලා කොන්ටෑක්ට් ලෙන්ස් කියලා අර අන්වීක්සද මොනවයෙද තියෙන ලෙන්ස් දානවාලු බං.

      කැමා,
      දිලාගෙ නෝනට මං සෙරෙප්පුවක් තැපෑලෙ අරිනවා උපදෙස් පත්තරිකාවත් එක්කම.

      Delete
    3. අන්න බලහං මෙන්ඩ උඹට විතරයි පොයින්ට් එක හරියට අහුවුණේ.... කෙල්ලගෙ නම නොකිය ඉන්න එක වැඩිය හොදා නේද

      Delete
    4. කෙල්ලගේ නමක් නම් මං දන්නේ නෑ බං.. අප ෆොටෝ එකේ ඉන්න ලේනිගේ මුණ නම් ටිකක් ඔමා ගේ වගේ පෙන්නේ.. (මචං මෙන්ඩ.. මං අද නිවාඩු යනවා.. කවුරු හරි මට ගහන්න හෙව්වොත් තරහ නැතුව මං වෙනුවෙන් ගුටි කාපන්..)

      Delete
    5. කමියා.... බත් කාල ඇතිවෙලා වගේ... අරුන්දැ ලංකාවට ආවම කැද තමා උඹට බොන්න වෙන්නෙ. මොකද දත් නැතුව බත් කන්න බෑනෙ... හැක්

      Delete
    6. කමි,
      පට්ට පට්ට... උඹට හිතේ හයිය තිබ්බ එක මං අගය කරනවා ඕක කෙලිම්ම කියන්න.

      Delete
  9. බැංකුවේ දාන්න බඩු කොහෙද මෙන්ඩ ගාව , 18 කණුවෙම වියදම් කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. ඌ ගියොත් යන්නෙ බැංකුවෙන් ඕ.ඩී. ගන්න.

      Delete
    2. කම්මලේ... පට්ට කතාව යකෝ... බුහැක්...
      මදුවා.... අරූට ඕ.ඩී ත් දුන්නොත් කොහොමට හිටීද

      Delete
    3. තුන්වෙනි කොටුවෙන් පෙනෙන්නෙ...
      රම් පම් පම් .... පපර පපං....
      කම්මලයාට ෆෝම් වෙනවා...
      රම් පම් පම් .... පපර පපං....
      කම්මලා කම්මලිගේ බනිස් ගෙඩිය අත ගානවා...
      රම් පම් පම් .... පපර පපං....

      Delete
  10. දිලා,
    උඹේ සුපිරි හැකියාව මෙතන මාත් ආයිත් වනන්න යන එක විහිළුවක්.
    මුන් දෙන්නා බැන්දානම් හරි බං. එතකොට දෙන්නටම ආදායම්. අනික කොල්ලත් මං වගේ කුඹල් කර්මාන්තෙයි හස්ත කර්මාන්තෙයි බැලන්ස් එකේ තියාගෙන පවුලේ ආදායමත් සරුකර ගනීවිනෙ. නොදකිං! මෙහේ නෑනෙ ඔහොම බැංකු. තිබුණනං මං අද කෝටිපතියෙක්.
    (උඹ මට අදත් සමාවෙයං මේක දාන්න පරක්කු වුණාට. ඩූඩයියා හොඳ යෝජනාවක් දැම්මා. බලපං ඒක එළ නේද?)

    ReplyDelete
    Replies
    1. යකෝ මෙහෙම බැංකුවක් මෙහෙ තිබුණා නං අද කීදෙනෙක් කෝටිපතියොද? ශුක්‍රාණු බැංකු ගැන රසකතා සෑහෙන්න තියනවා. අර බැංකු හොරුංගෙ කතාව වගේ...
      ඩූඩාගෙ රිදම් එක මරු.. උෟත් කටපුරවගෙන කතා කරල පුරුදුයි ‍වගේ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාද ඇතුළු බොගාලන්තයේ සමහර බොගාලාට වැළඳී ඇති රිපීටා කොමෙන්ටේරියා රෝගයට හැකි ඉක්මනින් ප්‍රතිකාරයක් සොයාදෙන ලෙස සකල බොගාලන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

      Delete
    4. හුටා... මගෙත් අද දෙක වැදිලනෙ බොල... අනේ බං මේ ගූගලයා පිස්සු කෙළිනවා... ඕං එකක් මැකුවා... "මැකුවොත් හිරේ" නෙමෙයි නේද?

      Delete
    5. දිලා මට ලැජ්ජ කොරන්න එපා යකෝ , උඹ මෙහෙම කමෙන්ට් දෙක දෙක දාද්දි මිනිස්සු හිතයි මම උඹව බැංකු යවල කියල.

      Delete
    6. සමහර භයානක ලෙඩ බෝ වෙන්නෙ නම් සමහර වැඩ වලින්ලු නේ....ද....?

      Delete
    7. //මහර භයානක ලෙඩ බෝ වෙන්නෙ නම් සමහර වැඩ වලින්ලු නේ....ද....?//
      කල්‍යාණයගෙන් ඇහුවනම් කියයි. ඕකුන්ටනෙ ඔය හොදම ලෙඩ හැදෙනව කියන්නෙ.

      Delete
    8. //මහර භයානක ලෙඩ බෝ වෙන්නෙ නම් සමහර වැඩ වලින්ලු නේ....ද....?//
      කල්‍යාණයගෙන් ඇහුවනම් කියයි. ඕකුන්ටනෙ ඔය හොදම ලෙඩ හැදෙනව කියන්නෙ.

      Delete
    9. මූ මේකත් දෙකක් දාලනෙ අම්මප...

      Delete
    10. කැමා - //සමහර භයානක ලෙඩ බෝ වෙන්නෙ නම් සමහර වැඩ වලින්ලු නේ....ද....?// ඒක තමයි උඹේ ඔය බිස්නස් අයිඩියා එක අතඇරල දාහං

      Delete
    11. කම්මලයගෙන් උඹට බෝ උනාද එහෙම නැත්නම් උඹෙන් කම්මලයට බෝ උනාද...?

      Delete
    12. @ මධූ

      තීනවා තීනවා. ලංකා හොස්පිටල් ඒකේ ඒ් වගේ බැංකුවක්. මට මතකේ හැටියට 12 වෙනි තට්ටුවේ.

      ඒ කේ 2014 දී සාර්තකව දරුඋපත් 12 ක් ද කොහේ කලා. ලංකාවේ කරපු පලවෙනි සාර්ථක නල දරු උපත ලාංකීය මහාචාර්ය වරියක් අතින් සිදුවුනේ. අැයට ඊට පසු හොස්පිටල් ඒකෙන්ම කුඩම්මගෙ සැලකිළි කියල රට අතැරල ගියා.

      ඔව්වා මාරු නොවෙන්න බාර්කෝඩ් ගහල ඉෂු කරන සිස්ටම් ඒක හැදුවෙ මාත් ඒක්ක තව බුවෙක් තමා. ඒක දරු උපතකට ඒ් කාලෙ ලක්ෂ 12ක් විතර අැරං තිබුනා.

      Delete
    13. ඒ් බැංකුවේ ශ්‍ුක්‍රාණු විතරක් නෙමේ ඩිම්බත් තියෙනවා. ඔය ජාති එකක් හරි දෙකම හරි අවශ්‍යතාව සහ රෝගී තත්ව අනුව ලබාගත හැකියි. නලවල සතියක් දෙකක් පමණ වැඩුණු කළලය පසුව ගණුදෙනුකාර මව්ගේ ගර්භාෂයේ තැන්පත් කරනවා.

      Delete
    14. උඹනං අම්මපා ශුක්‍ර දේවේන්ද්‍රෙයක්! ලියාපංකො පෝස්ට් එකක් ඔය ගැන. සෑහෙන පිරිසක් ඇති ඒ තොරතුරු ප්‍රයෝජනවත් වෙන. අපිනං ගේට්ටු වහලා බං.

      Delete
    15. හ්ම්... ගොඩක් අයට අද කාලේ පරෝජන් වෙයි තමා. හැබැයි පුතෝ පට්ට ගානක් වියදමි කරන්න පුලුවන් වෙනනත් ඕන. ලංකාවට ගියාම අළුත්ම විස්තර හොයල කියන්නම්කෝ...

      Delete
    16. සිව්වෙනි කොටුවෙන් පෙනේනෙ...
      රම් පම් පම් .... පපර පපං....
      මාධවිට ෆෝම් වෙනවා ...
      රම් පම් පම් .... පපර පපං....
      මාධවි මධුවාගේ කෙසෙල් ගෙඩිය ලේලි අරිනවා...
      රම් පම් පම් .... පපර පපං....

      Delete
    17. කොහේ ඉන්න ලේලියෙක්ද යකෝ? (මූටනොවැ බොලේ ෆෝම් වෙලා තියෙන්නෙ)

      Delete
  11. //ලොම් පොම් පොම්...පොපොලො පොපොම් //

    පට්ට sound effect එක බන් :)

    කතාව තේරුනේ හැබැයි බණ්ඩා ගේ පලවෙනි comment එක දැක්කට පස්සේ :)

    ReplyDelete
    Replies
    1. ක්‍රෙඩිට් ගෝස් ටු ඩූඩයියා... මේක අපි හෙන සහයෝගයෙන් යන බ්ලොග් එකක්. කාගෙත් සාධනීය අදහස් වලට ඉඩ තියෙනවා. ඒකෙ ක්‍රෙඩිට් ගෝස් ටු මදුවා....
      මුං හෙන බබාලනෙ බොල...

      Delete
    2. //මේක අපි හෙන සහයෝගයෙන් යන බ්ලොග් එකක්. කාගෙත් සාධනීය අදහස් වලට ඉඩ තියෙනවා.// මොනතරම් වටින කියමනක්ද? උඹෙන් වැඩකට ඇති දෙයක් කියවුණාමද කොහෙද.

      Delete
  12. මාත් කැමතියි මගේ බිස්නස් එක මේ ගැනු දරුවත් එක්ක හවුලේ කරන්න..

    ReplyDelete
    Replies
    1. සේෆ්ටි ඔප්ෂන්ස් ගැන සෑහෙන්න හිතන්න වෙයි කමියා... නැත්නම් ඉතින් ඉවානයට වගේ බටනලාවක් තමයි ඉතුරු වෙන්නෙ

      Delete
    2. කමියා, උඹලගෙ බදුල්ලෙ ගෙදර නම්බර් එක දියංකො. පොඩි වැදගත් තොරතුරක් තියෙනව හාමිනාට දන්නංට.

      Delete
    3. දැන් එතකොට ආදායමෙන් වැඩි කොටස ගන්න වෙන්නෙ කමියටද කෙල්ලටද...?

      Delete
    4. කැමා මේ ගැන හොයනවා වැඩියි. මට පේන්නෙ අමතර ආදායමක් හැටියට වැඩේ පටාං ගන්ට යි යන්නෙ

      Delete
    5. ඔව් බං. කෙල්ලො ටිකක් ඉන්ටව් කරලා ඇරගෙන කම්පනි එකක් විදිහට වැඩේ පටන් ගන්න බැලුවෙ. දහ දෙනෙක් විතර අරගෙන පොඩියට වැඩේ පටන් ගන්න ලාබෙ කොච්චරද බලන්න ඕනනෙ.

      Delete
    6. කැහෝ.. රිසක් එකක් ගන්නේ නැතුව මොකුත් කරන්න බෑ බං.. මං මේ රිසක් අසේස්මන්ට් එකක් කරන ගමන්..
      මදාවියෝ අපේ ගෙදරට ටැලිපෝන් නෑ බං.. හද්දා ඩොටේ ඉන්නේ..
      මේකේ කැමරා කාරයෝ දෙන්නෙක් ඉන්න නිසා කොමෙන්ට් පැටලෙන්න ඉඩ තියෙනවා.. කවුරු උනත් කමක් නෑ.. මුලදී 'මහන්සි වෙලා වැඩ කරලා' දෙන්නටම වැඩිපුර ලාබයක් ලබා ගන්න තමයි කම්ම්පනාව..

      Delete
    7. මේ 'කැමා' ල දෙන්න මරු.. මූ අරූට කැමා කියනවා.. අරූ මූට කැමා කියනවා.. ලොල්.. අපේ බැච් එකේ ඔය වගේ 'කොටා' ල දෙන්නෙක් හිටියා (තාමත් ඉන්නවා දෙන්නම දෙන්නට කතා කර ගන්නේ කොටා කියලා.. අපිට පිස්සු වගේ..)

      Delete
    8. කල්‍යාණෙ බනක් භාවනාවක් කරගෙන හිටපන් ශරිර සුවතාවය නැති කරගන්නේ නැතිව.අනික වැරදිලා හරි ෆිටි එක හැදෙන එකක් එහෙම සෙටි උනොත් අනාගතේ කෙල්ලගේ කටෙ.

      Delete
    9. හුකෑස්! මට මැවිල පේනවා යකෝ. ඊට පස්සෙ ඒක කෙල්ලෙග්ගෙ බෑග් එකකට දානවා. සේරම පැටලිලා මංඥං වගේ බං.

      Delete
    10. නැමා,

      මේ බිස්නස් එක බං රෙජිස්ටර් කරන්න බැරි වෙයි. හොරට කරන්න වෙන්නෙ. පේටන්ට් එක තියෙන්නෙ බිල් ක්ලින්ටං ට.

      Delete
  13. පට්ටයි... අර අළුත් තාලෙත් මරු....

    මොකද දන්නේ නෑ ඇඟිලි වලින් පෙන්නුවේ.....?

    ReplyDelete
    Replies
    1. අලේ මල්ලල්ලෑ මාතෙ අයියෙ ඇඟිලි වලින් පෙන්නුවෙ ඇයි කියල. මාත් බබා...

      Delete
  14. දැන් කාගේ ඒවද මේ කට පුරවං අරන් ගියේ.

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්නෙ. මේව හොයල බලන එක මාධ්‍යවේදියෙකුගෙ යුතුකම

      Delete
    2. හා...හා කියන්න එපා දිලෝ , කෙල්ල කට හෝදන්නත් කලින් ආයෙ පුරෝල පත්තරෙත් දායි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. වේලෙන්නත් කලිං දැම්මද ඇහුවලු... :-)

      Delete
  15. කෙල්ලගෙ කෙලයි ශුක්‍ර තරලෙයි මිශ්‍ර වෙලා ඒකෙන් ප්‍රයෝජනේ ගන්න එකීට මොනව වෙයිද දන්නෑ.
    කෙල්ලගෙ ඔය කතාව ඇහුවට පස්සෙ මදාවියට දෙවෙනි තට්ටුවෙන් බහින්න උනාය කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. සොරි මදාවිය නෙමෙයි දිලා ට ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    2. අන්න එහෙම වරෙං. මං මේ අවි ආයුධ මුවහත් තියන්න හැදුව විතරයි.

      Delete
    3. මං නෙවෙයි බං මෙන්ඩා. උෟ දෙවනි තට්ටුවෙන් බැස්සම ඒකෙ ඉන්න උං මූට ලේ දීලා ඩොලර් පහක් ගත්තලු

      Delete
  16. කෙළ මිශ්‍ර නිසා ගනන් බස්සයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ආ...පොරමොලා මල්ලී. උඹ පණපිටිං ඉන්නවද? මං හිතුවෙම පැටිකි දිසාපාමොක්කියො ටික උඹව හංගගෙන කියලා.

      Delete
    2. කමක් නෑ බං නිකං හම්බ වෙච්චි එකේ...

      Delete
  17. මෙන්ඩගෙ මල්ලි නං හයේ හතරේ වෙන්න ඇති...ජෙ

    ReplyDelete
    Replies
    1. ම්හු ම්හු... ඒ සමහර වැල් වල තමයි වැල හීං වුණාට අලේ ලොකු. 18 කණුව පැත්තෙ ආරංචි අනුව මේ අලෙයි වැලයි දෙකම හීං

      Delete
    2. මේකා ඊරිසියයි මෙන්ඩට මොකද පුංචි විදනයා මිලිමීටර් 1.5 සයිස්

      Delete
    3. ඔලුව ලොකුයි කඳ හීනියි.. කේසගේ අපලේ...

      අඩෝව් විචා අංකල්.. කන්ඩද 1.5 වලින් කන්ඩද හදන්නේ..

      Delete
  18. හයේ හතරේ තරුණයාට හැකයකි මේ උපදින්නේ
    කටේ පනස් පහේ ඒව කියක්දැයි සිතමින්නේ
    ලොම් පොම් පොම්...පොපොලො පොපොම් .... පොම්ම්ම්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් ලැබුණු තුට්ටු දෙකට කෙළවෙනවා
      මෙහෙම හිතල මේ කොල්ලා විස්සෝපෙං පසු වෙනවා
      ලොම් පොම් පොම්.....

      Delete
  19. "කටේ #රි සුවඳ යන්නට පවා බැරිවුනා.."
    එලද බ්‍රාට ඊට පස්සේ වැඩේ කෙලවුනා

    මරේ මරු ....රෙකොඩ් කොරලා දෙන්නද හඬ පටියත් මේකට එල්ලන්න ...හික්ස්

    ReplyDelete
    Replies
    1. අඩේ මූ ඉන්නවා නේද...

      Delete
    2. උඹ තමයි. වැඩිය පේන්න හිටියෙ නෑනේ.

      Delete
    3. සින්දුවා මරේ මරු අදහස.. රෙකෝඩ් කරලා එල්ලන්න තිබ්බ නං මරු...

      Delete
  20. හෙහ් හෙහ් ඒකනං පට්ට..................
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කිව්වා...

      Delete
  21. හිනා යන දෙයක් කිව්වා නම් ඩොලර් පනස් පහක් අපතේ නේද???? හැක් හැක් හෑ.....

    ReplyDelete
    Replies
    1. බුහැක්... එහෙනං ඩොලර් පනස් පහ මෙන්ඩගෙ මූණෙ...

      Delete
  22. අඩෝ...අද මම ගමේ යන නිසා වලියට බහින්න විදිහක් නෑ ගිහින් ඇවිත් දෙනවා කට්ටියටම
    කිං කෝ මේ දාරා පුක් මේ දාරා වෙන්න

    ReplyDelete
    Replies
    1. මොනාද බං ඒ? හිංදිද, පාලිද, සංස්කෘතද, අපභ්‍රංස ද?

      Delete
    2. මෙන්ඩා ෆෝම් කරගෙනම ගමේ යන්න වගේ... ඈ බං මොකෑ මූට වෙලා තියෙන්නෙ අද..?

      Delete
    3. මෙන්ඩා ගම්පළාත දකුණෙද මචං?

      Delete
  23. මචං මධු ඔන්න අමුතු පහේ පෝස්ටි එකක් දැමිමා ගිහින් බලල අදහසක් දාලා වරෙන්

    දේවාරෑඪයෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කල හැකිද ?

    ReplyDelete
    Replies
    1. එළකිරි! කොමෙන්ටුවක් දැම්මා.

      Delete
    2. ලින්ක් එක කලිං පෝස්ට් එකේ. අළුත් එකට උත්තර දාපං මැරුං නොකා.

      Delete
    3. දේවයන් වහන්ස සමාවන සේක්වා.උදැසන 6 ටගියාම හවස 6 ට ආවෙ.

      උඹ කිවිවමයි දැක්කේ යකො පරන එකේ ලින්ක් එකනේ දාලා තියෙන්නේ.

      Delete
  24. Replies
    1. Pra Jay කියනා එව්වා තේරුම් ගැනිල්ල ලේසි නෑ අප්පා.

      Delete
    2. තේරුණේ නෑ බං අවංකවම

      Delete
  25. දිරිය කාන්තාවක් ගැන පුවතක් නේද?
    නමේ ඉඳලම වැඩේ එළ
    ජයවේ මධූ තෘ දිලා

    ReplyDelete
    Replies
    1. මම මේ රතු ඉර ගහන්න ලෑස්ති වුණා විතරයි.

      බලපංකෝ වර්ණ මලයා, මුගේ එව්වා මගේ මෙව්වා එකේ මෙව්වා කරනවා මදිවට උෟට මෙව්වා වෙන එව්වාටත් මට මෙව්වා කොරංට වෙලානෙ.

      Delete
    2. දිරිය කාන්තාවක් නේන්නම් ආයෙත් අහලා...
      අනේ මදුවා බයික් එකෙං පෙරළිලා අඩු කැඩිලා බං ඉන්නෙ

      Delete
    3. ඔය මොන බොරුද ඩිලෝ, මදුවා ගිය බ්‍රහස්පතින්දාත් අස්වයො පැද්දා කිව්ව නේද? ඔය අස්වයො පදින්න ගිහින් වෙච්ච වැඩක් වෙන්න ඇති.

      Delete
  26. හැක් මට එන්න බැරි වුනෙ දවස් දෙකයි. මුං මේකෙ පිනුම් ගහලනෙ යකෝ.

    පට්ට පොපොලපොපොම් එකනෙ මදු, ඩිලෝ.

    ReplyDelete
    Replies
    1. පොපොල පොං එකේ ක්‍රෙඩිට් එක යන්න ඕන ඩූඩයියට කසුනා...

      Delete
  27. මසුරන් ටිකට පහල වෙච්චි අදහස කවි කරාට අදහස ඩොලර් පනස්දාහක ට වඩා වටිනවා ....

    ReplyDelete
  28. හත් ඉලව්වයි මේවනෙ යකඩෝ බිස්නස්.

    ReplyDelete
    Replies
    1. කණ්ඩෝ... මොකෝ කියන්නේ.. කෙල්ලො හතඅට දෙනෙක් දාගෙන පටන් ගමුද බිස්නස් එකක්?

      Delete