2015-09-14

ඉතිරිය



අවුරුදු පහළොවක විතර - කොල්ලෙක් හට දවසක්දා
ඉවසන්නට බැරි හැඟුමක් - පිබිදී ආවා

ඒ වෙලාවෙ ළඟම තිබුණෙ - පල්ලිය සතු වැසිකියලියයි
ඒක තුලට හනි හනිකට - රිංගා ගත්තා


තනිව සතුට ලබමින්නේ - සියල්ල මුදලා හැරියේ
ඒ මොහොතෙම උගෙ කරුමෙට - ෆාදර් ආවා

ඉක්මනින්ම අඩුම කුඩුම - අහුරාලා පැක් කෙරුවත්
සිද්දවෙච්ච දේ ෆාදර් - හොඳටම දැක්කා

පුත, ඔය මහ පාපයක්ය - වටිනා දෑ නාස්තියකි
නිරෝගි දරුවන් ඔබගෙන් - බිහිවිය යුතුවේ

තවත් වසර දහයක් ගොස් - ඔබේ බිරිඳ වෙනුවෙන් ඔබ
ඔය දේවල් ඉතිරි කරල - තැබිය යුතුයිනේ

එය පිළිගත් බව හඟවා - කොලුවා යයි පිටවීලා
තම ඔවදන වැඩ කරාවි - ෆාදර් හිතුවා

********************************

වසර දහයකුත් ගෙවුණා - ෆාදර්ටත් දැන් වයසයි
අර කොලුවා දවසක්දා - ඔහු හමුවූවා

ආ ගිය තොරතුරු විමසා - පවුලේ වගතුග අහලා
පැමිණි කාරණේ කිමදැයි - ෆාදර් ඇසුවා

වසර දහයකට ඉස්සර - පියතුමනී දවසක් දා
වැසිකිලියෙදි මතකද ඔබ - මට පැවසූ දේ

හරි හරි මට එය මතකයි - ඔබ කල වරදක් අසුවී
ඔබහට අවවාද කලා - නේද මං එදා

ඒක තමයි පියතුමනී - අද ආවේ ඔබ දකින්න
පුංචි උපදෙසක් ඔබගෙන් - අරගෙන යන්න...

ලබන සතියෙ බඳිනව මම - ලස්සන යුවතියකි ඇයත්
ඇයට යුතුකමක් කළයුතු - බවකි දැනෙන්නේ

ගැලුම් විස්සෙ බැරල් පහක් - මගෙ ඇඳ යට පුරවාලා
තිබේ එයින් වැඩගන්නා - හැටි පවසන්න...



෴ මධුමාධවී ෴





161 comments:

  1. අවුරුදු දහයටම ගැලුම් විස්සේ බැරල් පහද ? අනේ යකෝ ඕනේ නම් දවස් දෙකක් යයි ඕකට ... හැක

    ReplyDelete
    Replies
    1. ඕක බැරල් එකට එකතු කර ගන්න එක තමයි පූස් ප්‍රශ්නෙ. මොකද බටනලාවෙන් ෂවර් එක වගේ හැම තැනම වි‍හිදෙනවනෙ... හැක්

      Delete
    2. මුත්‍රා ගැන නෙමෙයි පූසො මේ කියල තියෙන්නෙ.

      Delete
    3. ඉවානය වෙන වැඩක් කරන්නෙ නෑ වගෙයි.

      Delete
    4. මම හිතුවා මූ කකුල් දෙකෙන් මැන්ඩලින් ගගහා ඉන්නකොට බැරල් දෙක තුනක් ඇති කියලා.....කැබ් එකේ පිටි පස්සේ ඕවා තමා දාගෙන යනවා ඇත්තේ...!

      Delete
    5. එක ශුක්රානුවක මෙගා බයිට් 37.5ක ඩිඑන්ඒ දත්ත ගබඩා වී ඇති අතර ශුක්‍ර මෝචනයක් වැඩිම වුනොත් සිදුවන්නේ තත්පර 3ක් පමණි. එක ශුක්‍ර මෝචනයකදී මිලියන ගණනක් ශුක්‍රාණු පිටවන අතර එවිට පිටවන DNAදත්ත ප්‍රමාණය ගිගා බයිට් 1587කි
      එතකොට 500 ගිගබය්ට් පර් සෙකන්ඩ් කනෙක්ෂන් එකක් රෙද්ද පල්ලේ තියාගෙන අපි USB3 එකේ ස්පීඩ් මාරයි කියනවා

      එතකොට මදාවියාගේ ඇදයට තිබිල තියන්නේ මගෙඅ ටෙරා බය්ට් කෙල කෝටියක හාඩ් වගයක් .....

      Delete
    6. ඇර ඩිලානෙයා ඇර...!!!

      Delete
    7. හැක් අපි සැලෙයි ඕවට .... අර කලින් පොස්ට් එකේ වගේ ඕවා විකුනන්න ගියානං... මෙලහකට බිල් ගේස්ට්, වොරන් බෆට් කැලේ. අන්තිමට මහා භාණ්ඩාගාරේත් මට ණයයි එහෙනං... හැක් හැක් හැක් හැක්

      Delete
    8. ...මොකද බටනලාවෙන් ෂවර් එක වගේ හැම තැනම වි‍හිදෙනවනෙ... පතුරැ ගහගෙන නේද?.යකෝ ඔන දෙයක් ලිමිටි එකකට කරන්න එපාය.ඉක්මනට පලයං ඩොකෙක් ගාවට.

      Delete
    9. ඉවාන්,
      චූ කිරිල්ල එකක්!

      දිලා,
      ලොකු පුනීලයක්?

      ඇර කම්මලේ ඇර!

      නගර සභා පයිප්පෙලු මෙන්ඩො.

      ඕක කරනවා කියන්නෙ අනෙක් රස්සාවලට වඩා ‘විවේකය‘ ඇති වැඩක්‘ නේ ප්‍රසන්නයෝ.

      Delete
    10. ඕක දන්නෙ වෙන කවුද ෂෙෆාකි තරම්

      දිලාන්, උඹේ කවියකටත් වඩා මේ විස්තරය රසවත් බං. බලපං රෙද්ද පල්ලේ කියන වචන දෙක කොරපු හරියක්!

      මූනෙ බං ඩ්‍රැකියො යකා.

      ඉවානයා, ඇයි උඹ රාජ්‍ය සේවක නිවාස ණය ගත්තද?

      මනෝ මන්දිරේ, මේං බටනලා කෙස් එක.
      http://madhumadhavi135.blogspot.com/2015/08/blog-post.html

      Delete
    11. මූ ටිං හුජ්ජෙක්ද කොහෙද බං... එලියට යන්න බයේ ටිං එකට හුජ්ජ කොරලා දැන් වෙන කතාවක් කියනවා..

      Delete
    12. මධු මම බටනලා කේස් එක බැලුවා.ඒ දවස් වල මට මෙ පැත්තේ එන්න බැරි වුනානේ.

      මෙන්න කැමා ඇවිල්ලා.කැමා මොකෝ පමා

      Delete
    13. චු බර ගැන නෙමෙයි ඉවානයෝ කියන්නෙ

      Delete
    14. කැමා - ටිං නෙමෙයි බං කෑන්. දිනපතා අස් නොකිරීම නිසා වසර දහයක් පැරණි චූර්ණ කෑන් 5 ක් ඉවානයාගේ ඇඳ යට තිබී ෂෙෆාකිට අසුවී ඇත.

      මනෝ,
      හොඳම කාලෙ බං උඹට මග ඇරුනෙ.

      මෙන්ඩා,
      පර දල්ලක් වත් හිල් කොරගන්න පුළුවංද අහපං.

      Delete
    15. පොල්කට්ටක් පුරවගන්න පුළුවන්ද දන්නෑ කෑ ගැහුවට.

      Delete
    16. ඉවානයා වර මේවට උත්තර දිපිය

      Delete
    17. කැමා,
      පර දල්ලක් කෙසේ වෙතත් නා දළු නං හිල් කොරනවාලු

      මෙන්ඩා
      ලව් පූසා හට එන්ට කියාපිය
      මේවට උත්තර දෙන්ට කියාපිය

      Delete
    18. කොහෙද බං හිටියෙ? බලහං මේවා පාළු වෙලා..

      Delete
  2. මිෂනාරි අධ්‍යාපනයේ වැරදි තමයි ඔය

    ReplyDelete
    Replies
    1. හා...හා... කට කට බණ්ඩෝ

      Delete
  3. ඉතුරු කරපුවාට පොලිය නැතිව වෙන්න ඇති බැරල් පහ ,ඉස්තීර ගිනුමක දැම්මානම් අවුරුදු 9,8,7, ළමයි සෙට් එකක් ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. ෆයිනෑන්ෂල් කැල්කියුලේටරයක් වැඩ වගේ.

      Delete
  4. කෙල්ලව උදේට හවසට නාවපන් බැරල්වල බස්සලා

    ReplyDelete
    Replies
    1. මට කියන්නෙ. කියපං කැමරා හොම්බට.

      Delete
    2. එතකොට ලස්සන වෙනවද බං..?

      Delete
    3. සදු නිකන් හින්දි නිලියක් වගේ

      Delete
    4. කැමා,
      සම පැහැපත් වෙනවාළු ‘ඉටි‘ රූපෙ වගේ.

      මෙන්ඩා,
      ඔය මං කිව්වෙ.

      Delete
    5. අඩේ එහෙනම් මෙන්ඩව බැරල් එකක ඔබලා තිබ්බ නම් හරි.

      Delete
    6. අඩෝ මම නිකන් අමිර්ඛාන් වගේ

      Delete
    7. කැමා,
      දෙන්නවම ඔබලා තියමු. ඕනි මගුලක් ඒක ඇතුලෙ කරගන්න කියලා. අවුට්පුට් එකයි මීඩියා එකයි දෙකම එකයිනෙ.

      මෙන්ඩා,
      පී.කේ. එකේ වගේද?

      Delete
  5. නිසි දැනුමක් නොමැති කමින් -‍ එය මහ පාපයකි සිතා
    යොවුන් වියේ දරුවන් කොතරම් තැවෙනවද?

    මේවා කියලා දෙන්නට - සගිස්කුතිය නිසා අපේ
    දෙමව්පියන්හට කවදාවත් හැකිවේද?

    අජ්ජාපනෙ කරවනා - බඩතඩි මහතුනි තොපා
    කවදා හෝ මෙය තේරුම් ගත හැකි වේද?

    ReplyDelete
    Replies
    1. මේවා කියා නොදී අගේ කොරන බුම්මට්ටයොනොවැ බං පාර කපන්නෙ ළමා දූෂණ වලට පවා.

      Delete
  6. රැට කතන්දර නැතුව නිදාගන්න නැති ළමයි ඉන්න තාත්තලා, තාත්තලා වෙන්න ඉන්න අය හැමෝම සුදික අයියන්ඩිගේ “ඇවිද්ද පය“ පැත්තට ගිහින් එන්න.

    ReplyDelete
    Replies
    1. මචං ලිංකුව?????

      Delete
    2. මෙන්ඩා නමි ආතාකෙනෙක් හින්දා ලමයි ප්‍රශ්න වලින් නිදහස්.දැන් තියෙන්නේ මුනුපුරන්ගේ ප්‍රශ්න.උඹ මුනුපුරෝ නලවන්න කියන කතා ටිකකුත් දාපන්

      Delete
    3. මෙන්ඩො,
      ඩේටා අවුලක් වුණා බං අද. අම්මපා මේ පදිංචියේ වෙනස මැව් වෙනසක අරුමේ. ඒ වුණාට හොඳයි බං. මං ලියන්නං. සුදීකයියා හම්බුවෙන්න ඕනි.

      ලිංගුව? මෙන්න ප්‍රසන්නයා දීලා ඒක.

      මනෝ මන්දිර,
      තෝ කනවා අද පට්ටං පදිරි නන්නත්තාර වෙන්න.

      Delete
    4. ඔන්න ගියා කොමෙන්ටුවකුත් දාලමයි ආවේ.

      Delete
    5. මනෝ
      පොඩි මෙන්ඩාව වෙලාවක සෙට් කරන්නම්..
      මධුවගේ ටටා අංකල්ලා පොස්ට් එක බලපන්

      මිස්ට මිසයිල්
      පොඩි ප්‍රචාරයක් මචං

      Delete
    6. කසුනා,
      මාත් ගියා ඕං.

      මෙන්ඩා,
      උඔ ඉතිං මුළු බොගාලන්තෙම ප්‍රචාරක ලේකමා නේ.

      Delete
    7. මම ඒ පෝස්ටි එකත් බැලුවා.මුලක ඉදලම මධුවගේ පෝස්ටි ටික බලාගෙන එනගමන්.මධුවා නියම කවිකාරයෙක්නේ.මට මුලදිම සෙටි වෙන්න බැරි උන එකයි අපස්ටි එක.

      Delete
    8. බොහොම ස්තුතියි ප්‍රචාරයක් දුන්නට සහ ආගිය අයට.

      Delete
    9. මනෝ,
      අවුලක් නෑ. කියවලා වරෙං. ඒ ඇති. දැන් ඉන්නවනෙ ෆුල්ටයිම්.

      සුුදීකයියා,
      බොහොම ස්තූතියි මේ පැත්තෙ ගොඩ වැදුනට. වෙල්කම් කිව්වා හිටං.

      Delete
  7. කොහොම සුගන්ධයක් ඇද්ද?! :D

    ReplyDelete
    Replies
    1. අර දේශකයගෙන් ඇහුවනං කියයි.

      Delete
    2. දේශකයා වෙරළු මල් ඩ්‍රින්ක් බොන එකා වෙච්චි දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැතුව ඇති

      Delete
    3. ඩූඩයියා,
      හප්පා.................ඕවෑක්!

      ප්‍රසා,
      හැබෑටම උඹ අත්දැකීමෙන්ද කියන්නෙ?

      ඉවාන්,
      ගව මුත්‍රා කොහොමද?

      Delete
    4. ළඟදී දවසක් අපේ මිදුලේ තද වෙරළු මල් සුවඳක් එනවා. සමන් පිච්ච වැලෙන්ද කියලා මට හිතුණා. ඒත් ඒ සුවඳ වෙනස් බව හොඳටම දන්නවා. බලනකොට රෙඩ්ෆාම් මලක් පිපිලා රේණු වැටෙනවා. ඒකනේ වෙරළු මල් සුවඳ.

      Delete
    5. මල් ගැනම හිතුනු එකනෙ පුදුමෙ.

      Delete
  8. ගැජට් එකට බටයක් හයිකරල මෝටරේකින් වතුර ගහනව වගෙ ඔක්කොම ටික පොම්ප කළා නම් හරි

    ReplyDelete
    Replies
    1. ඔහොම එළදෙනුන්ගෙන් කිරි දොවන මැෂින් එකක කතාවක් සිහිවුණා.

      Delete
  9. වැඩේ කරල සරමෙ පිහිදගන්නෙ නැතුව ඌ කරල තියෙන අපරාදෙ.
    කෙල්ලට උදේට උදේට හිස්බඩ වීදුරුව ගානෙ පොවන්නයි තියෙන්නෙ දැං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහන් උඔ පල්ලියක නේද හිටියේ?

      Delete
    2. එහෙනං අර කොල්ල යහතිං යයිද. :P

      Delete
    3. ප්‍රසා,
      සරොං අඳින්නෙ අපිනෙ බං. අපිනෙ දන්නෙ සරමේ වාසිය.

      මෙන්ඩා,
      අවුරුදු 14 යි. මගේ මීසමේ නෙමෙයි කව්වලු.

      ප්‍රසා,
      පන්සල් කියලා ආයි මොකෝ?

      Delete
    4. ප්‍රසා
      උඔගේ වාසගම “ගේ“ද
      මධු
      මිසමේ කතාව?
      100 වෙනි කමෙන්ටුව මගෙන්

      Delete
    5. වාසගමෙනුත් ගේ ද?
      උඔලා තමා මේක 300 ට කිට්ටු කෙරෙව්වේ. අන්තිමට ලෝඩ් මෝ කියලත් වැටෙනවා තව මදිව.

      Delete
    6. වාසගම ‍'ගේ' වෙන හැම එකාම එහෙමද. :D

      Delete
    7. කැමා නම් එහමලු විචා එක්ක හැලපේලාගේ පාටියට ට්‍රෙන් එකේ එන්න පොර කෑවා

      Delete
    8. ප්‍රසා,
      මටත් බඩු!

      මෙන්ඩා,
      කැමාගෙ මූණ දැක්කම මට නිකමට හිතුනා.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. මැරෙනවා යකෝ.... මෙන්ඩගෙ ගෙදරටම ඇවිත් මැරෙනවා..

      Delete
  10. පුතා , බැරල් පහම අර අහවල් බිල්ඩිමේ 5 වෙනි තට්ටුවේ තියන බැංකුවේ තැන්පත් කරන්න. හම්බවෙන සල්ලි අශිර්වාද පතා දෙවියන් උදෙසා පූජා කරන්න. ඔබ දෙපලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. කමිමලේ,ඒත් Expiry වුන ඒවා ගන්නැති වෙයි බං.

      Delete
    2. කම්මලේ
      පූජා වට්ටිය අතාගෑවත් ඇති. සල්ලි දාන්න ඕනිම නෑ.

      මනොමන්,
      දින තුනක් පමණයි... දේහ උෂ්ණත්වය යටතේ.

      Delete
  11. හා හා හා.. බොහොම අගෙයි - යමුකෝ දැන් ගෙට බලන්න
    කියලා ඒ ෆාදර් තැන ආවා ඔහුගේ නිවසට

    බැරල් පහම ගෙන ඇවිදින් - ඇරලා බැලුවම ඒ තැන
    දොදොල් වාගේ මිදිලා තිබුනලු හතරක් එකක් නෑර

    අන්තිම එක ඇරං ගොහිං - විකුණාපං රබර් වලට
    ඊලඟ එක නම් වටින්නෙ ඔට්ටපාලු බෝල වලට

    තුන් වැනි සහ හතර වැනී - බැරල් ටිකක් හයිය වැඩී
    කෑලි කපල මහ ගත්තොත් ලෙදර් බෝල හැදුව හැකී

    ReplyDelete
    Replies
    1. අඩේ.. පස්වෙනි එක මිස්වෙලා..

      පස්වැනි බැරලේ අරගෙන - ඔබලා බැලු ෆාදර් තැන
      මේක ඇරං මං යනවා උඹේ පිලිමයක් අඹන්න

      ජයවේ මධූ!

      Delete
    2. තෙලිදියගෙ පල්ලිය කොයිබද තියෙන්නෙ?

      Delete
    3. තෙලිදිය,
      උඹ රබර් පැට්ටේරියක්වත් දැම්මද? ඒ තරං හයිවෙන්න ඕනි පළවෙනි බැරලය නොවේද?

      මෙන්ඩා, + =

      ඩ්‍රැකී,
      ඕං දාලා

      තෙලිදිය,
      බලපං. ඇඩ් එක ඉල්ලනවා.

      Delete
    4. @ මධූ
      // ඒ තරං හයිවෙන්න ඕනි පළවෙනි බැරලය නොවේද?//
      මචං මං ගැන්නෙ අන්තිමට පුරවපු බැරලයේ ඉඳන්.

      Delete
    5. අන්තිම/පස්වන බැරල් කියපු හින්දා බං ටැපලුනේ. ගනං ගංටෙපා ගමේ වැඩේනෙ (හෙන පරන කියමනක්).

      Delete
  12. කිරි දානයක් දුන්නොත් මොකද වෙන්නේ ඒ බැරල් වල මිදිච්ච ඒවයින් කිරියා හදලා....

    ReplyDelete
    Replies
    1. කිරි දාන වලින් දෙන කීරියා නම් කන්නෙ නෑ ආය

      Delete
    2. හුකෑස්...!කොහොමද මෙන්ඩෝ වෙරලු මල් සුවඳ දිදී පැනි බේරෙන කිරියා කනකොට.....හෙක් හෙක්....!

      Delete
    3. ෂෙෆාකි - ඈක්කා......ඕක්.

      මෙන්ඩා - අපි පව් බං.

      ෂෙෆාකි - තවත් එපා කරවනවා දෙයියනේ

      මෙන්ඩා - මලාට කන්නෑ

      Delete
    4. දැන් කොහොමද යකුනේ කිරියා කෑල්ලක්වත් කන්නෙ. ශික්...

      Delete
    5. හාපෝ ඈක්කා. ඕක්. දැං කොහොමද යකෝ කිරියා කෑල්ලක් කන්න හිත හදාගන්නෙ. කිරියා දකිනකොට මේක මතක් වෙනවනෙ. චැහ්. මේ වල්කවියා නිසා කිරිය කන්නත් නැතිවුනා.

      Delete
    6. අනේ පලයන්ඩ තොපි නොකා ඉදි?

      Delete
    7. කැමා,
      ෂෙෆාකිට අකුරු මාරුවෙලා මයෙ හිතේ.

      කසුනා,
      ඒකටත් ඉතිං අහිංසක මං නේද?

      මෙන්ඩා,
      බොයි ද කියලත් හිතෙනවා.

      Delete
    8. ඌට තිබුණේ කොත්තු/ආප්ප හදන තැනකට දෙන්න.

      Delete
    9. කොත්තු කන එකත් එපා කරවන්නද හදන්නෙ?

      Delete
    10. අටමා,
      මෙන්න උපාසක බක බක

      සුදීකයියා,
      ඒ කියලත් අපිට මොනවා කවනවද දන්නෑ තමා

      කැමා,
      ඇයි බං ආප්ප. ඒකත් එපා කරවනවා. අපරාගෙ ගිය නොවැම්බර් දිහෑ මේක දාන්න තිබ්බෙ.

      Delete
  13. හනේ කොච්චර මහන්සියකින්ද මම ඕව්වා රැකගත්තේ. නරක්වෙන එක වලක්වන්න ලුණු ගොරක දාලා, කල් ඉකුත්වීමේ දින ලකුණු කොරලා, ඔක්කුම කොලත් වැඩක් නැතිවුනානේ. අන්තිමේදී ඔම්ලට් හදන කඩේකට දුන්නා.

    ReplyDelete
    Replies
    1. අත්දෙකේම අල්ලේ කානුවක් හැරිලා නේද විචා?

      Delete
    2. සින්දුවෝ, මෙන්න මේ සින්දුව හොයලා මෙතෙන්ට දාපන්කෝ.

      'අල්ලේ රේඛා - විහිදා ශාඛා'

      ජවනිකාවේ හිටියේ තිස්ස විජේසුරේන්ද්‍රයි මාලිනී ෆොන්සේකායි වගේ මතක.

      Delete
    3. අල්ලේ රේඛා විහිදා ශාඛා //
      අනාගතේ නිධානයක් හිමි වෙනවාලු
      ඔහො සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු
      හො හො හෝ
      අල්ලේ රේඛා විහිදා ශාඛා //
      අනාගතේ නිධානයක් හිමි වෙනවාලු
      ඔහො සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු

      ඔබගේ මල් මූණේ ආදරේ
      පිරිලා රැලි වාගේ සාගරේ //
      දස ලක්සයකින් බේරා
      ලැබ ගන්නට බැරි තෝරා //
      පෙර පිනකින්දෝ ලැබුනේ ප්‍රියාවි සෝභනා
      හො හෝ
      අල්ලේ රේඛා විහිදා ශාඛා //
      අනාගතේ නිධානයක් හිමි වෙනවාලු
      ඔහො සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු

      ගමනේ නාරිලතා ලීලෙකී
      ඇත්තේ පිය කෝමල තාලෙකී
      ඔය ගමනේ නාරිලතා ලීලෙකී
      ඇත්තේ පිය කෝමල තාලෙකී
      ආදරී සුපෙම් වන්තයි
      මා ඉතාම පින්වන්තයි//
      මැණිකක් මුද්දේ බැඳෙනා සුබ යෝගේ පෑදුනා
      හරි හරි
      අල්ලේ රේඛා විහිදා ශාඛා //
      අනාගතේ නිධානයක් හිමි වෙනවාලු
      ඔහො සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු

      ඈතින් සිසිල් සුළං හමනවා
      සොඳුරේ සුවඳ ඔබේ දැනෙනවා
      අර ඈතින් සිසිල් සුළං හමනවා
      සොඳුරේ සුවඳ ඔබේ දැනෙනවා
      හිරු මහ මුහුදේ ගිලිලා
      යයි දෙදෙනා තනි කරලා //
      අද වෙනදාටත් වඩා කලින් සඳ පායද්දෙන්
      හො හෝ
      අල්ලේ රේඛා විහිදා ශාඛා //
      අනාගතේ නිධානයක් හිමි වෙනවාලු
      ඔහො සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටු වෙනවාලු //


      ගායනය - එච්.ආර්. ජෝතිපාල
      ගී පද - කරුණාරත්න අබේසේකර
      සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
      චිත්‍රපටය - රත්තරන් අම්මා

      Delete
    4. විචාරක,
      ජාඩි දාලා..............! පණුවො නැතෙයි?

      මෙන්ඩා,
      රේඛා ඇත්තේම නැත

      විචාරක
      ඌ නිඩාඩු. ප්‍රසා රිලීෆ් ඩියුටි.

      ප්‍රසා,
      එළකිරි මචෝ

      Delete
  14. එක ශුක්රානුවක මෙගා බයිට් 37.5ක ඩිඑන්ඒ දත්ත ගබඩා වී ඇති අතර ශුක්‍ර මෝචනයක් වැඩිම වුනොත් සිදුවන්නේ තත්පර 3ක් පමණි. එක ශුක්‍ර මෝචනයකදී මිලියන ගණනක් ශුක්‍රාණු පිටවන අතර එවිට පිටවන DNAදත්ත ප්‍රමාණය ගිගා බයිට් 1587කි
    එතකොට 500 ගිගබය්ට් පර් සෙකන්ඩ් කනෙක්ෂන් එකක් රෙද්ද පල්ලේ තියාගෙන අපි USB3 එකේ ස්පීඩ් මාරයි කියනවා

    එතකොට මදාවියාගේ ඇදයට තිබිල තියන්නේ මගෙඅ ටෙරා බය්ට් කෙල කෝටියක හාඩ් වගයක් .....

    ReplyDelete
    Replies
    1. මෙන්න ශුක්‍රන්‍ර මහචාර්්‍යය

      Delete
    2. මෙන්ඩා කියනවා වගේ උඹ මේ අංසෙං මහාචාර්ය වෙනලානෙ බං.

      එළ ද බ්‍රා මෙන්ඩා

      Delete
  15. අා පුතේ............

    ඒවා හැන්ද හැන්ද පොවහං උදේට දවල්ට සහ හවසට......

    ReplyDelete
    Replies
    1. කෑමට පෙරද පසුද?

      Delete
    2. ෆ්‍රෙෂ් පිටනම් කෑමට පෙර...
      පරණ ඒවානම් කැමති වෙලාවක...

      Delete
    3. පරණ එවා වැසිකිලියට යාමට පෙර.

      Delete
  16. කෝ මේ කැමරමන්ලා/ අහසින් එන එවුන්...
    #රි කාපු රිලව් තුන් දෙනා

    ReplyDelete
    Replies
    1. කස්ටියක් ඔට්ටපාලු විකුණනවලු, තව කස්ටියක් ලෙදර් බෝල මහනවලු. මධුව පිලිමෙ අඹන තැන හිටං ඉන්නවලු අඹල ඉවරවෙනකං... හිකිස්..

      Delete
    2. මෙන්ඩෝ - කැමරන්ලාට සම කලෑකිද ඔය හාල් පාරුවො?
      තෙලි - උඹ අඹනවලු දාගෙන

      Delete
    3. ඉන්නව මෙන්ඩෝ මේ ඉන්නවා. උඹ හිතුවද මේක දාලා යයි කියලා. අද උදේ හයට ගියපු ගමන ආවේ නවයයි විස්සට විතර නේ බං. මේකට කොමෙන්ට් කරන්න එන්නේ කොහොමද මගුල් ගෙදරකත් ගිහින් හොඳටම ගහලා මේ කොමෙන්ට් කරන්නේ. උඹලා හිතා ගනිල්ලකො මං මෙන්න කිව්වාය කියලා. මේ දවස් ටිකේම මේ බ්ලොග් කෙරුවාව කරන්න බැරි වුනා බං මේ එක එක වැඩ ගොඩක් මගෙ ඇඟට පෙරලිලා බං
      ඔය කෑන්ටිකෙන්ම කෙල්ලව නාවපල්ලකො. වෙන මොනවා කරන්නද? අරුන් කිව්වට පොවන්න කියලා පොවන එකනම් කවදා කරන්න බැරිද නේද මෙන්ඩෝ. නැත්නම් මදුවගෙන් අහපං. ඌ පොවන හැටි දන්නවා. උදේ 7:20 ඉඳන් 12:30 වෙනකල් අස්වයෝ පැදපු එකා වෙච්චි ඌ දන්නවා ඇති ඔය ගැන අපූරුවට. හැක් හැක් හැක්.

      Delete
    4. එහෙම තමා. ගොඩක් වෙලා දිව්වම අස්පයින්ට බොන්න මොනවා හරි දෙන්න ඕනි තමා. යකෝ උන් කියලා කන්නෙ බොන්නෙ නැද්ද?
      කෑන් වලින් දෙනවාට වඩා හොඳා ටැප් එකෙන්ම පොවන එක.

      Delete
    5. නිශ්පාධනාගාරයෙන් කෙලින්ම පරිභොගිකයාට..

      Delete
    6. දවස් දෙකයි ආවෙ නැත්තෙ. බලහං මේ වල් මෙන්ඩගෙ සද්දෙ. අඩෝ.. චන්ඩිද ඩෝ...?

      ආයෙ උත්තර දෙන්න ඕනෙ නෑ කසුනා දීලා තියෙන්නෙ ලෙසටම...

      අස්සයට නෙවෙයි නාකි ජොකියටම තමයි බොන්න වෙන්නෙ. දැන්මම කකුල් මැන්ඩලින් ගහනවලුනෙ.

      Delete
    7. කසුනා,
      මං පොවන්නෙ කොහොමද දන්නවද? කිරිත් එක්ක සමහන් පොවනවා වගේ. උඹ දන්නවද බැංකු හොරෙක් ඔව්වා තියෙන බැංකුවකට ගිහිං වෙච්ච දේ. හිටිං පොඩ්ඩක්. කයි පද බැඳලම දාන්නං.

      මෙන්ඩා,
      කුඹුරෙන් පිඟානට.

      කැමා,
      උඹ ඉඳියි ඉලෙක්ට්‍රික් ගිටාර් ගගහා හැමදාම දහ අටේ කොල්ලා වගේ. අනේ පල යන්න. දැනටමත් රැවුල නිකං කෙළවිච්ච බමුණෙක්ගෙ වගේ. මෙන්ඩො, වරෙං මෙන්න මූට අල්ලගෙන පොවමු අර බැරල් පහම.

      Delete
    8. පල පල ඩෝ යන්න... තාම දහ අටේ කෙල්ලා තමා රැවුල කැපුවා නම්...

      Delete
    9. දැක්ක දැක්ක

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. This comment has been removed by me my self...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඕකට උඹ මහන්සි උනේ. අර ආතර් කාරයට කිවුවනං ලේසියෙන්ම වැඩේ කරගන්න තිබ්බනෙ.

      Delete
    2. ඩ්‍රැකී,
      ඒක හොඳයි බං. සොයං විංදනේ

      ප්‍රසා,
      ආතරයා මහ එපා කරපු එකා බං. අඩිමිනිස්ට්‍රේටරයා ඊට හපං.

      Delete
    3. ප්‍රසා,

      ඌ උන්නෙ නෑ ඒ වෙලාවෙ. ආතල් එකක් දාන්න ගිහිං. ඉතිං මං ම කොළා.

      මදාවියා,
      ඇයි පොල්මඃකාරෙයා? ඌ ඔක්කොටම හපං...

      Delete
    4. හෑ....ඌ ඉන්නෙ කොයි මෙනු එකෙන් ගිහාමද බං?

      Delete
  19. බාත් ටැබ් එකට දාලා නාවල ගන්න කියං

    ජ ය ව් වා !!!

    ReplyDelete
    Replies
    1. මොනවද බං. බැරල් එකද?

      Delete
    2. ටැබ් එකෙන් නාන්නත් පුළුවංද විදානේ?

      ප්‍රසා - ටැබ් කිව්වම අවුල් වුණා නේද?

      Delete
  20. මචං මධු හදිසියේම ඊයේ ගමනක් ගියා දැන් ආවෙ බං.මචං අරෑ බැරල් විස්සනේ.මට ෂුවර් උඹ ඊට වැඩි.කීයක් ඔටිටුද

    ReplyDelete
    Replies
    1. දවස් ගානක් මූ නැත්තේ මොකද.උඹ බැරල් පුරවනවද.ඉන්න තැනකින් ඇවිත් මෙවට උත්තර දීපං

      Delete
    2. තෝ පංති යනවා කියලා නේද ගියේ? හිටුකො.
      බැරල් 50 ක්? මි.ලී. 100 වගේ.

      //ඇවිත් මෙවට උත්තර දීපං//
      අම්මට උඩු. ටිට් ෆෝ ටැට්!

      Delete
    3. උඹ ආවද?

      මචං මධු.කැමා මොකද පමා.දවසටම නැ

      Delete
    4. අළුත් හුළුඅත්ත්තක් අහුවෙලා සතිංඤයක් සැට් කොරනවා වෙන්ටෑ.

      Delete
    5. සතිංඤයක් නම් තියෙනවා බං.. ඒත් හුළුඅත්තක් අහු උනෙ නෑනෙ...

      වැඩ ගොඩ බං. පෝසට් එකක් දාන්නවත්, කමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.

      Delete
    6. රැවුල කපන්නවත් වෙලාවක් තිබිලා නෑ.

      Delete
  21. කලින් පෝස්ට් එකේ නංගිට හම්බෙන්න තිබ්බෙ බැරල් පහ
    ජයවේ මධූ!

    ReplyDelete
    Replies
    1. කෝටිපතිනියක් එහෙනං. ජය!

      Delete
  22. හප්පේ ඒ කාළේ කොච්චරක් නම් කියලා දරුවෝ නැති වෙන්න ඇද්ද...

    ReplyDelete
  23. බැරල් කෙසේ වෙතත් රොටී වගේ තැටි නම් ඉතිරිවෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
  24. කෙල්ලව දවසට පැය භාගයක් බැරල් එක ඇතුලේ එක දිනට දින පහක් බස්සලා තිබ්බම හරි යාවි කියලා කියන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ඉටි රූපෙ වගේ තියේවි.

      Delete
  25. සිරාගේ කාමරේ එවුන් උඔගේ ලිංකුව ඉල්ලනවා...ගිහින් දිපන්

    ReplyDelete
    Replies
    1. දැම්මාය.
      අනුග්‍රාහක බවතාගේ කාරුණික අනුග්‍රහයට අපගේ මෙව්වා එක!

      Delete
  26. කොහේ ඉතුරු කරන්නද? හම්බ කරන ටික වියදම් කරන්නත් මදිකොට? හැක හැක හැක.. ;)
    (සමහරුනම් ඉරිසියාවට වගේ ඒකට කියන්නේ 'ලැබීම' කියල..)

    ReplyDelete
    Replies
    1. කැමලා තමයි ඉරිසියාවට ඔවා කියන්නෙ

      Delete
    2. කළුයාන අතේ වියදම ගැන වෙන්ටැ කියන්නේ

      Delete
    3. කවුද බොල ඉරිසියාකාරයෝ...?

      Delete
    4. කමියා,
      මාසෙකට සැරයක් ගෙදර යන එකාට කොළඹදි ඔයටික වියදං කොරන එක කජ්ජක්යැ. ඉඳිංකො ගිනිගෙඩිය දෙන්න ගෙදරට.

      ඉවාන්,
      කෑෂ් ඔන් හෑන්ඩ්.
      මෙන්ඩා/කැමා,
      පටංගත්තද අදත්? උසි උසී

      Delete
  27. මම හිතාගෙන හිටියේ මම මේකට කමෙන්ට් එකක් දැම්මය කියලා...
    ඔලුව හොඳටම ඔල්මොරොන්දම් වෙලා බන් ඉන්නේ...
    වැඩ වැඩියි...

    ReplyDelete
    Replies
    1. තාම පොක්සගොං කනේ මයිල් එක ඇතුලෙද?

      Delete
    2. ඔව් ඉතින් උඹ අපිව ඒක ඇතුලට දැම්මට අපිව එළියට ගන්න කිව්වේ නැහැනේ කාටවත්...

      Delete
    3. අන්න ඩ්‍රැකියා එළියට අරං.

      Delete
  28. පරක්කු වෙලා ආවාම කියන්න දෙයක් නෑ බං. මෙන්ඩා මෙතන තනියම රේස් එක දුවලා හෙන සද්දෙ නේද..?

    ReplyDelete
    Replies
    1. පමා වීම ඇතැම් දේට වාසි සහගත මුත් බොහෝ දේට අවාසි සහගතය.

      Delete
    2. වාසගමත්
      සද්ධ විද්ද..
      අඩෝ...(සරමේ පැත්තකින් උස්සගෙන)...“සෙම නෑ...සෙවල නෑ..පපුවේ පච්ච නෑ...ඇටේ මයිල් නෑ...“

      Delete
    3. අන්තිමට මෙන්ඩගෙ ඇටෙත් නෑ...
      සරම පාත දාපං ගඳ ගහනවා..
      වාසගම සද්ද පඩ්ඩ නෙවෙයිද බං..?

      Delete
    4. මෙන්ඩා,
      අන්තිමට කියපු එකේ දෙවනි එක තිබුණට මුල් එක නෑ කියලයි අපිට ආරංචි

      කැමා,
      අන්න! (යකෝ මේක දැං WWF ගේමක් වගේ වෙලා බං)

      Delete
  29. කැමරාවෙන් එහා ලෝකය
    ඌගේ හිත රිදිලා...එක්කෝ
    වහ බොනවලු...නැත්නම්
    තපසට යනවලු....බැරිනම්
    ගගේ මුහුදේ පනිනවලු...
    අනේ ..කට්ටිය ගිහින් පොඩ්ඩක් අහිංසකයාගේ මුණ අන්තිම වතාවට බලලා එනවද..

    ReplyDelete
    Replies
    1. උඹ ගහන මඩ වලට වහ ටිකක් බීලා, බෙල්ලෙ වැල දාගෙන, ඔළුවට වෙඩි තියාගෙන මැරෙන්න හිතිලා තමා තියෙනවා...

      Delete
    2. මෙන්ඩා,
      මං කැමාට දුන්නා නියම උපදෙසක් වැඩිහිටියෙක් විදිහට.

      කැමා,
      විසිටරයාගෙ එකේ බලපං උඹට දුන්න උත්තරේ.

      Delete
  30. කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු කරලද දන්නෑ තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. මං උඹේ රූපෙ ඇන්ද හින්දා නේද මේක වෙනස් කොලේ.
      ෆුඩ් ප්‍රිසර්වේටිව්?

      Delete
  31. ඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං ...කාලා තියනවද?

    යන්ඩ..ඉක්මනට යන්න..“ඩ්‍රැකියාගේ අඩවියට“..
    ඉවර වුනා කියලා අපිට දොස් කියන්න එපා..
    දැනටමත් කැමර කටයි, දෙමල ණ යන්නයි බිබික්කමකට මරා ගන්නවා.

    ReplyDelete
  32. එන්ඩෛා්....ඇවිද්ද පයේ සුදික අයියා සොයි එලු පැටියෙකුයි ඌරැ පැටියෙකුයි ගෙනල්ලා... ගිහින් බලලා ඇවිත් කියන්න ඌරැ පැටියා “කැමරාවෙන් එහා ලෝකය“ ලියන කැමා වගේ නේද කියලා..හරියට කිව්වොත් “ඩ්‍රැකිගේ අඩවියෙන්“ කිඹුලනැටුවගම සෙදෝනාගේ කඩේ නිෂ්පාදිත, පෝෂ්‍ය ගුණයෙන් අනූන පුස්ලෝඩං එක බැගින් යථා කාලයේදී හිමි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒකටත් ගොඩවෙන්න ඕනි.
      උඹ සින්ඩියක් පටං ගත්තනං නරකද බං. අපි උදව් කොරන්නං.

      Delete