2015-09-23

තුන්දාහ


වයසක මිනිසෙක් දවසක් - ගණිකා මඩමකට ගිහින්
එතන ඉන්න හොඳම කෙල්ල - ඕනැය කිව්වා

නතාලියා තමා අපේ - මඩමෙ ඉන්න හොඳම කෙල්ල
ඒ වුණාට ගාන සැරයි - මැඩම් පැවසුවා


ගාන ප්‍රශ්නයක් නොවේය - ඇයව තමයි මටත් ඕනි
කීය වුණත් කමක් නැතේ - පිළිතුරු ලැබුණා

නතාලියා සිටිනා වූ - කාමරයට ඔහු යැවුනා
ඇගේ රුවින් වශීවුණා - වයසක මිනිසා

යන්තම් ඇති බඩ වැටියයි - පුළුලුකුලයි රණ තිසරුයි
කවදාවත් නොදුටු තරම් - ලස්සනයි මෙයා

ගාණ කීයදැයි ඇසුවා - ඩොලර් දාහකිය කිව්වා
ලෝබ නැතිව මේ මිනිසා - ඒකත් ගෙව්වා

ඇගේ සුමුදු පහස ලබා - කල් වේලා මැනවින් ගෙන
සතුටු වුණා ඔහු හොඳටම - පැයක් හමාරක්

අවසානේ නිසල වෙලා - ඒ ලෙස අඩ හෝරාවක්
ගතකල ඔහු යන්න ගියා - සාමදානයෙන්

ආයිත් පසුදා උදයේ - පාන්දරින් මේ මිනිහා
එයි එතැනට කුකුළ අරන් - කිහිලි තබාලා

අදත් දෙන්න නතාලියා - මැඩම්ගෙ අවසර ලබලා
ඇයව සොයා ඔහු යනවා - කුරුල්ලෙකු ලෙසින්...

ඇයගේ ශ්‍රමයට ගෙව්වා - පෙරදාමෙන් සතුටුවුණා
පෙරදා මෙන් කීවට එය - එහෙමමත් නෙමෙයි...

වතුර පිපාසයක් දැනී - පළමු වතුර වීදුරුවෙන්
අප ලබනා සතුට දන්නෙ - බොන වෙලාවටයි

ඒ වුණාට දෙවනි වරට - තව වීදුරුවක් බොද්දී

පළමු වරට මෙන් සතුටක් - දැනේදෝ අනේ...

කොහොම වුණත් එදිනත් ඔහු - යන්න ගියා පුරුදු ලෙසින්
හෝරා දෙක ගතකරලා - පෙරදා වාගේ

තුන්වන දවසේ රෑ වී - නැවතත් එනවා මේකා
දැන්නම් එහි සැම දෙනටම - පුදුම හිතෙනවා

මොනව වුණත් ගණුදෙනු කරු - වටිනාබව පිළිගන්නා
ලෝකෙ පළමු බිස්නස් එක - නැගලා යනවා

නටාලියා ඔහු දැකලා - පුදුමෙන් පුදුමෙට පත්වී
එනමුත් ඒ බව නොකියා - ඔහු පිළිගත්තා

ගණුදෙනු බේරූ සැනෙකින් - ඔහුද වැඩට පිළිපනිමින්
උඩපනිමින්, හති හලමින් - දැඟලූයේ නෑ

පෙර දෙදිනට වඩා හොඳින් - ඇයත් සතුටු කරන ගමන්
වෙනදා නැති ආදරයක් - ඔහුගෙන් පෙනුනා

පැය දෙක අවසන් වෙද්දී - වාගෙ තමා උත්කර්ෂය
පුදුමෙට වාගේ ඒකත් - දෙන්නම ලැබුවා

දෙදෙනා යහනේ ඇලවී - එකිනෙකාගෙ මූණ බලා
ඉන්නා අතරේ සිනාව - දෝරේ ගැලුවා

ඔබනම් හරි පුදුම කෙනෙක් - දින තුනකදි තුන් විදිහක්
ඇයි ඒ ලෙස වෙනස් වෙවී - ඔබ හැසිරෙන්නේ

වයසින් මේරූ මිනිසා - අත්දැකීම් නොඅඩු නිසා
නොම මේරු තරුණිය හට - මෙහෙම කියනවා 

මේක තමා මගෙ කෙල්ලේ - උපන් ගතිය පිරිමින්ගේ
විවිධ විටදි විවිධ ලෙසින් - ඔවුන් හිතන්නේ

පළමු දිනේ ඔබ දැකලා - ඇස් අදහනු නොහැකි වෙලා

මම ඔබ හට වශීවුණා - මගෙ සුන්දරියේ

පෙර දුටු සැමටම වැඩියෙන් - ඔබ අතිශය රූමත් බව

දැක මා කෙතරම් පින් කර - ඇතිදැයි සිතුනා

හිතේ පිරී හිරවී ඇති - ආශාවන් සොඳුරු හීන

කාටද නැත්තේ ළමයෝ - වයස මොක වුණත්...

ඒක නිසා පළමු දිනේ - ඔබගෙන් ඒ හැම හීනෙම 

පොඩ්ඩක්වත් අඩු නොමැතිව - ඉටුකරගත්තා

දෙවන දිනේ මට දැනුනේ - ඇල් මැරිච්ච ගතියක්නේ

හීන වෙනා ආන්තිකය - රසය විඳීමේ

අද දිනයේ මට දැනුනේ - ඔබ මට නැතිවී යන බව

එනිසයි මා ආදරයෙන් - සත්කාර කලේ

අදින් පසුව මා නැවතත් - එන්නේ නෑ ඔබ හමුවට 

යනුවෙන් ඔහු දිගු පැහැදිලි කිරීමක් කලා

මේ නගරයෙ වැඩිම ගාණ - අයකරන්නෙ මෙමං තමයි
පිට පිට තෙදිනක් කිසිවෙකු - මාව අරන් නෑ

එනමුත් ඔබ ඒක කලා - ඇයි නැවතත් නොම එන්නේ
ඔබ එනවානම් හොඳ යැයි - මටත් හිතෙනවා

ඒක නෙමෙයි ඔබ කොහේද - පදිංචි වී සිටින දිහා
මම ආසයි ඔබෙ තොරතුරු - ගැන දැනගන්න...

මම ඉන්නේ ඇරිසෝනා - ඇරිසෝනා!? ඇරිසෝනා
හරි පුදුමයි මගේ පවුල - ඉන්නෙ එහෙ තමා

මම දන්නව ඔබේ පවුල - ඔබේ පියා ගියසතියේ
මියගිය බව දැනුම් දෙන්න - තමයි ආවෙ මං...

තමුසෙ පුදුම මිනිහෙක්නේ - දවස් තුනක් මට .........ත්
කිව්වෙ නැත්තෙ ඇයි මිනිහෝ - තාත්තා ගැන....

ඔබේ බාල සොහොයුරියගෙ - පෙරකදෝරුවා මම වෙමි
ඔබේ පියාගේ දේපල - බෙදාදෙන්නෙ  මං

ඔහුගේ මරණින් පස්සේ - ඔබ දෙපලට සමව බෙදෙන
දේපලවල වටිනාකම - ඩොලර් හය දහයි.............




(Some things in life are certain: taxes, death and being screwed by an attorney).

(Hope our friends who are lawyers do not misjudge this. Good sort of people are in every field as well as the bastards. ............................................and those who expect to name this old man with Wichararaka, Menda or ME, will be screwed certainly).


මේකත් නොවරදවාම බලන්න.
Link to the Original Story.






202 comments:

  1. අප්පට සිලි මූ යකාගේ පෙරකදෝරුවක්නේ... අගෙයි කාව්‍යමය දෙබස් ටික මචෝ

    ReplyDelete
    Replies
    1. මටත් බය අපේ පෙරකදෝරු සැට් එක එයිද දන්නෑ මල අතිං අරං. ඒකයි අගට ඩිස්ක්ලේමර් එකක් දැම්මෙ.

      Delete
    2. අගට දාපු ඩිස්ක්ලේමර් එකට මම කැමති නැ..මට ඔනේ උඔ බය නැතුව අතපය දිග ඇරලා ලියන්න ඒ වෙනුවෙන් මම ඔනම ඉහල උසාවියකට වුනත් නගිනවා.

      Delete
    3. ඩිස්ක්ලේමර් එකේ වරදකුත් නෑනේ බං. ඕනි ෆීල්ඩ් එකක කිරිටොයියො වගේම ...බයියොත් ඉන්නවා. ඒක දේශපාලනමය වීම අත්‍යශ්‍ය නෑ.
      (මම කැමති නෑ බං කවුරුවත් මං නිසා හිතරිද්දගන්නවට)
      උඹ ඉතිං මං වෙනුවෙන් ඕනි පලංචියකට නගින එකා වෙච්චි.

      Delete
    4. "පලංචියේ ගස් ඉරුවේ අපි එකට....."

      :D :D :D :D :D :D :D :D :D

      Delete
    5. ඔන්න පෙරකදොරුවොන්ගේ වැඩ නේ බං

      Delete
    6. එතකොට මම නිකන්ම පෙරකොදොරැවා වෙලාද?

      Delete
    7. කැමා,
      නෑ බං මාරුවෙන් මාරුවට.

      ඉවාන්,
      උඹට ලව් පූසා කියනාකොට මට මතක්වෙනවා බං අපි ෆිනෑන්ස් කරපු ගෙස්ට් හවුස් එකක් තිබ්බා ලකී ෆ්ලවර් කියලා.

      මෙන්ඩා,
      පෙරකෝඳුරුවා.

      Delete
    8. අර නිවුන්නු හය දෙනා ඇඳ යටින් මාරු උනා වගේද බං...?

      Delete
    9. උඹත් ඉතිං එම් එස් ඩොස් වගේ.
      කතාව කියන්නෑ. ඉඟි දෙනවා. මැරුම් නොකා දාපිය.

      Delete
    10. හිත හිත ඉන්න එපා..බල බල ඉන්න එපා කෙලු කෙලු ඔලුවටම කෙලු කැමාගේ

      Delete
    11. මෙධාවියෝ,
      ඒක කියන්නෙ කොහොමද කියලා කල්පනා කොලේ...

      මෙන්ඩෝ,
      අඩෝ...... ඔළුවට ගහලා වැඩක් නෑ ඒක හිස් බං...

      Delete
    12. කැමෝ,

      ඕකෙ කාටුන් කොමික් එකක් තිබ්බා. හොයල යවහං මදාවියට. මට හම්බුණොත් තොපි දෙන්නටම දෙඤ්ඤං.

      Delete
    13. බෝ ඉන්නවැයි... මාත් ඒ කොමික් එකෙන් දැක්කෙ ඒක. පරන හාර්ඩ් එකේ නම් ඇති. හොයන්න ඕනෙ. ඒකෙන් ඉන්නෙ චීන්නු හය දෙනෙක් වගේ මතක.

      Delete
    14. මෙන්ඩා,
      පසුවට කල් දමා පසුතැවිලි නොවන්න.

      කැමා,
      ඩොස් නෙමේ කෙල්ලෙක් වගේමයි උඹ.

      ඩ්‍රැකී,
      බෝ ඉන්නවැයි වැඩිකිරීම 2

      කැමා,
      පරණ හාඩ් එක...? හුකෑස්

      Delete
  2. හැක් කොහොමද අදත් මමයි එක. හිටු මේක කියවනකල්.

    ReplyDelete
    Replies
    1. චැහ්. වස නෝන්ඩියනෙ. මම කොමෙන්ටුව ලියන ටිකට නලියයියා කොමෙන්ටුව දාලනෙ. හරි හරි මම දෙක.

      Delete
    2. දැං කවුද මේකෙ පෙරකදෝරුව? මදු මාම ද? විචා මාම ද? විචාමාම වෙන්න බෑ. එයා හමුදාවෙනෙ හිටියෙ. හැබැයි හමුදාවෙන් අයින්වෙලා ලෝයර් උනාද දන්නෑ.

      එල එල මදුවෝ. අර කම්මලයට පිස්සු. කවිය එල.

      වෙලාවට අනිත් නසරානියො එන්න කලින් එන්න පුලුවන් වුනේ.

      Delete
    3. මේක දැක්කෙ නැද්ද?
      //and those who expect to name this old man with Wichararaka, Menda or ME, will be screwed certainly//

      Delete
    4. විචා මාමා ගෙන් නුඹට සිදුවන හානිය ගැන වගකියනු නොලැබේ. ඉන් මයි කේස් මං අල්ලගන්නං වෙලාවක.

      Delete
    5. ඒ ගැන බය වෙන්නෙපා මදුවෝ. දැන් විචා මාමට බර අවි පාවිච්චි කරන්න බෑනෙ. අනික දැන් පෙන්ශන් ගියපු නිලධාරිය වෙච්චි.

      ///and those who expect to name this old man with Wichararaka, Menda or ME, will be screwed certainly///
      මේක කියෙව්වෙ නෑ. කවිය විතරනෙ කියෙව්වෙ. හරි හරි.

      Delete
    6. බොට හොද උනාට මට හොද නෑ. උඩ පින්තූරෙනම් පට්ට.

      Delete
    7. ආ... මාමායි බෑණයි දෙන්නා වැඩ අල්ලලා වගේ...

      Delete
    8. උදේ ඉඳන් මොබිටෙල් එකෙයි, එටිසලාට් එකෙයි උන්ගෙ නෑදෑ සනුහරේට පිං අනුමෝදන් කර කර හිටියෙ බං. හැම එකාගෙම ඇඩ් විතරයි. ඒ උනාට වැඩ නෑ. අහනකොට නම් කියන්න කතා ගොඩයි.

      Delete
    9. අපි වගේ ඩයලොග් ගනිංකො.

      Delete
    10. ප්‍රසා,
      ඌත් එහෙම එකෙක් තමයි ප්‍රසා. එකෙක්වත් හොඳ එකෙක් හොයාගන්න බෑනෙ බොලං.
      කැමා,
      මටත් එපා වෙනව බං ඔය කොම්පැනිකාරය එක්ක. මොන කොම්ප්ලේන් දැම්මත් වැඩක් නෑ. මම TRCSL එකටත් කොම්ප්ලේන් කරා. වැඩක් නෑබං.

      Delete
    11. පිංතුරයට මගේ සදාදරනිය ගෞරවය

      Delete
    12. කසුන්,
      ඒ වුණාට පොර ලඟ තියෙනවා වෙඩිතියන්න පුළුවන් පෑං හිටං.

      කම්මලේ,
      ඩිෆරන්ට් ටේස්ට් මචං...ඩිෆරන්ට් ටේස්ට්.

      කැමා/කසුනා,
      ඕවටත් නෙට්වර්ක් කිව්වැකිද බං?

      ප්‍රසා,
      අන්න! වැඩිකිරීම දෙක.

      මෙන්ඩා,
      නුඹලා අමන්දානන්දයට පත්කිරීමට හැකිනම් ඕනෑම පෝන් පිච්චැර් එකක් වුව දමන්නට පසු නොබසිමි.

      Delete
    13. ඔතන ඔය screwed කියන්නේ ඉස්කුරුප්පු ඇණ ඇල්ලුවා කියන එක නේද? තොපි හිතුවද මට තියෙන්නේ ඉස්කුරුප්පු නියනක් කියලා. අම්මපා අහුවුනොත් ගලවනවා තොපේ මල් ඇණ ඔක්කොම... හැක්.

      Delete
    14. උඹම කියහංකො එහෙනම් හොඳ මොක්කද කියල.

      Delete
    15. විචාරක,
      ඉස්කුරුප්පු ඇණේ මිටියෙන් ගහලා තදකලාම කොහොමද උළුක්කුව?

      කසුන්,
      අනාගතය අදයි ගනිං. එතකොට හෙට දාන පොහොට් එක අද බැලුවෑකි.

      Delete
    16. මොනා උනත්, ගණන් වැඩි උනත් "අනාගතය අදයි" හෙවත් "keep in touch" තමයි හොඳ. එක සිග්නල් එකටත් වැඩ. අනික බං කම්ප්ලේන් එකක් දැම්මොත් සතියක් යන්න කලින් ගෙදරට ඇවිත් බලනවා. ඒකට මොබිටෙල් එකට කම්ප්ලේන් 6ක් දලා තියෙනවා. තාම නෑ.

      Delete
    17. දැනට අවුරුදු දහයකට වැඩි කාලයක් මම ඩයලොග් ෆික්ස්ඩ් බ්‍රෝඩ්බෑන්ඩ් ලයින් එකක් පාවිච්චි කරනව. මේ වෙනකල් කිසිම අවුලක් වෙලා නෑ. ඔය බිල් අවුලක් තිබිල ඩිස්කනෙක්ට් කරපු වෙලාවක කෝල් කළාම ක.කෙ. එකේ ඉන්න සමහර කෙල්ලො පිස්සු නටනව ඇරෙන්න.
      ඒ කළත් පැය බාගෙකින් විතර ආපහු වෙන එකෙක්ට කතා කළාම වැඩේ ගොඩ දාගත්තහැකි.

      Delete
    18. දැන් මාසේකට දෙපාරයි නොමිලේ ක.කෙ කතා කරන්න පුලුවන්..බිලා ඉන්න වෙලාවට කතා කරන්න නංගියෙක් නැතිවුන එක හරි පාඩුයි

      Delete
    19. කැමා,
      අයෑම් විත් යූ.

      ප්‍රසා,
      මෙන්න මගෙනුත් දහයක්.

      මෙන්ඩා,
      ක.කෙ. කියලා ඉන්පස්සෙ නංගියෙක් ගැන කිව්වම මට මුලදි හිතුනෙ කක්ක කෙල්ලෙක් කියලා.

      Delete
  3. කිසිම වැඩක් නෑ, අසාර්ථක පෝස්ට් එකක් , හෙට වෙන හොද එකක් ලියල පබ්ලිෂ් කරපං.

    ReplyDelete
    Replies
    1. දුප්... උඹ කනවා අද කෑමක් අපේ මඩ සැට් එක ආවම........
      (ඔය කසුන පටං ඇරං තියෙන්නෙ)

      Delete
    2. කම්මලේ, අද දෙකට මොකද උනේ?

      Delete
    3. අද දෙක වදින්න කලිං ජෙමයි, ඩූඩයි පැනල මැදට.

      Delete
    4. අඩෝ මට ගහන්ඩ ....ඒව හදේ , ඕකුන් එකෙක්ටවත් බෑ මීටර් 100 තප්පර 11 කින් දුවන්ඩ.

      Delete
    5. ගල් කාලක් වක්කරහං දුවන්නැද්ද බලන්න. මේ ඇත්තමයි. හිටහංකො කම්මලේ අර කැමා, මෙන්ඩා එහෙම එනකල්. මං පටන්ගත්තා විතරයි.

      Delete
    6. මුගෙ දෙක වදින්නෙ දවල්ට නෙවෙයි. හවස් වෙන්න වෙන්න තමයි දෙක වදින්නෙ.
      තත්පර 11 නම් මොකක්ද බං දොලුකන්දෙ හාමුදුරුවො තත්පර 9න් මුළු චන්ද්‍රිකා වැවම පිරිත් වතුර කලේ...

      Delete
    7. කම්මලයා මේ මැරැම් කන්න එපා පෝසට් එක සර්තකයි කියලා ෆෝටෝ එකෙන්ම කිව්වැකි

      Delete
    8. වැවේ වතුර පිරිත් වතුර කරපු එක පට්ට විහිලුව බං

      Delete
    9. අන්තිමට පිරිත් කැටි කොරගෙන ගියයි කියන්නෙ

      Delete
    10. දොළුකන්දෙ හාමුදුරුවො මට හම්බවෙලා තියනව ප්‍රසිද්ධ වෙන්න කලින් , පන්සල දියුණු කරගන්න මාර උනන්දුවක් තිබ්බෙ, අපේ මෝඩ වහන්සෙල ටික අන්දවල හාමුදුරුවො ඒ දුෂ්කර පැත්තෙ තිබ්බ පන්සල හැදුව.
      පන්සල උඩ කැලේ අපි රැයක් හිටිය මාලිගාවක නටඹුන් , පොකුණු 5 ක් විතර තියනව. තව තැනක් තියනව වෛයිතාලය කියල ප්ලේස් එකක් , අඩේ පරණ මතක ඇවිස්සුනා

      Delete
    11. කසුනෝ,
      දෙක දෙපොලේ.

      ප්‍රසා,
      ඒ එකයි දශම ගණන් කමෙන්ට්ස්.

      කම්මල,
      ටයිසන් බියර් බිව්වා වගේද?

      කැමා,
      ඒ දවල් තිස්සෙ උරාගත්තු තාපය නිසා ඉහලගිය ශරීර උෂ්ණත්වයෙන් බේරීමට ගන්නා උත්සාහයක්.

      මෙන්ඩා,
      අන්න වැඩේ පත්තු වීගෙන එනවා.

      ගස්,
      පිරිත් කැලේ කියන්න තමා වෙන්නෙ.

      කම්මල,
      කොහොමත් ඔය මරිසිපාලලා දක්ෂයො බං. මං කියන්නෙ සක්විති රණසිංහත් දක්ෂයෙක් ඉස්සර.

      Delete
    12. කම්මලයෝ තෝ නිධන් හාරන්න එහෙම නෙමෙයි නේද ඔය කැලෑ ගාල් අස්සේ ලැග්ගේ...

      Delete
    13. කම්මලා නිදානේ හැරවේ රත්‍රං පොල්ලකින්ලු..

      Delete
    14. මොට්ට උලක් තියෙන එකකින්ද බං...?

      වෙනදට මෙන්ඩා ඇඳෙන් බහින නැකතට අද කම්මලය බැහැලා තියෙනවා වගේ... කවදාවත් නැතුව අද අහුවෙලා බයිට් එකට.

      Delete
    15. මමනං අහල තියෙන්නෙ දොලුකන්දෙ බුවා කැලේ ඇතුලෙ ඉඳගෙන ඒකෙ තියෙන ගස් ටික කපල විකුණ්නයි කියල.

      Delete
    16. ලොකු පුතේ, කැලෑ උන තිබ්බ කාලෙ රිංගපු තැන් නෙ බං. නිධානයක් හාරල තිබ්බ දැක්ක . තවත් ඇති

      කැමා, මාත් පොඩිඑවුන් එක්ක අල්ලන සෙල්ලම් කරන්න ආව ඒ අස්සෙ මේ ප්‍රසයි, මදාවියයි කියන ලොකු උන්දෙන්නත් ඇවිත්

      Delete
    17. ප්‍රසා ,එහෙම සලකුණු තිබ්බෙ නෑ. හැබැයි කැපුවත් පහලට ඇදිලි සුම්ම. එයිටත් ප්‍රසිද්ද වෙලා මිනිස්සු යද්දි ඒක කරන්න බෑ.

      Delete
    18. This comment has been removed by the author.

      Delete
    19. ලොකුස්,
      පොකුණු හොයන්න ගිහිල්ලා.

      මෙන්ඩා,
      රත්තරං පොල්ල අගට විල්ලක් දාලා තිබුණු හින්දා නිදානෙ හෑරිලා නෑ.

      කැමා,
      උඹේ හිතේ ඉතිං ලෝකෙ තියෙන සේරම උල් උඹේ වගේ මොට්ටයි කියලා.

      ප්‍රසා,
      ආයි කැළෑ කපන්නෙ මක්කටෙයි බං? උපාසකම්මල සාදු සාදු කියකියා දෙන පඬුරු ටික මදෑ..

      කම්මල,
      ලොකු උනුත් අල්ලන සෙල්ලං කරනවා බං. ඔය නතාලියාත් කරලා තියෙන්නෙ.

      Delete
    20. මොට්ට උලෙන් අනිනකොට තමයි රිදෙන්නෙ කියලා උඹ දන්නෙ නැද්ද...?

      Delete
    21. මොට්ට උලං අනිද්දි, අර වඩේ බදිද්දි වගේ, අඩුවෙං බදින්න ඕනෙ... තොපි කොහෙද ඔව්ව දන්නෙ අපි විතර? ඕ යේස්...!!!

      Delete
    22. උඹලා ඉතින් ඇත්දැකීම් බහුල පරිණත පොරවල්නේ... අපි තාම පොඩි උන් බං... :D

      Delete
    23. කැමා,
      කවුද කිව්වෙ? කැමරා හොම්බද?

      ඩ්‍රැකී,
      උඹ වඩේත් බදිනවද ලේ උරන අස්සෙ? ෂැක්...වඩේ කාලත් ඉවරයි!

      කැමා,
      එකතැනක් විතරක් පොඩි වුණාට පොඩි උන් කියන්න බෑ බං.

      Delete
  4. ඔන්න ම.මා පෙරකදෝරුවෝ...

    ReplyDelete
    Replies
    1. සරලවම කීවොත් ගහේ බඩ්ඩක්..

      Delete
    2. Two small boys, not yet old enough to be in school, were overheard talking at the zoo one day. "My name is Billy. What's yours?" asked the first boy. "Tommy," replied the second. "My Daddy's an accountant. What does your Daddy do for a living?" asked Billy. Tommy replied, "My Daddy's a lawyer." "Honest?" asked Billy. "No, just the regular kind", replied Tommy.

      Delete
  5. If you're screwed and you know it
    scratch your head.

    ReplyDelete
    Replies
    1. +++++++++

      තොපි දෙන්න හරියට ගාෆීල්ඩ් වගේ... :-)

      Delete
    2. ක්ලැප් ක්ලැප්

      Delete
  6. කිසිම වැඩක් නෑ, අසාර්ථක පෝස්ට් එකක් , හෙට වෙන හොද එකක් ලියල පබ්ලිෂ් කරපං.

    ReplyDelete
    Replies
    1. ආතරයට කලිං මාත් අල්ලගත්තා ඩ්‍රැකියා වගේ. ඔහෙ හිටු.

      Delete
    2. බලපං මේ දෙකේ වෙලාවල් හෙක්... මම මේක හදාගන්නකම් කමෙන්ට් කරන එක ටික දවසකට නවත්වනව . බායි ( කදුළු සලමින්)

      Delete
    3. අද මොකද දෙක වදින්න පරක්කු වෙලා.
      උදේ කැඳ වීදුරුව ගත්තෙ නැද්ද දන්නෑ.

      Delete
    4. අදත් දෙක අතෑරල නෑ එහෙනම්. පරක්කු වෙලා විතරයි. ඕක හදාගන්නව කියන්නෙ බෝතලේ අයින් කරනව කියන එක වෙන්නැති. හරි හරි කම්මලේ මීට පස්සෙවත් කොමෙන්ට් කරලා බොන්න පටන්ගන්න.

      Delete
    5. අලේ... කසුනො කමෙන්ට් තැපෑලෙන් යවනව, ගල් බෝතලේ අයින් කරන්නෙ නෑ.
      අන්න මම උඩ උඹට බැනල ආව.

      Delete
    6. මට දවසක් මූ හම්බුනා දෙක වදින එක හදාගන්න යනවා කියලා. ටැබ් එකේ අවුලක් කියලා ගෑණු දරුවෙක් ඉන්න ෆෝන් ශොප් එකකට තමයි ගියෙ. ඒත් හැදිලා නෑ වගේ.

      Delete
    7. //ගෑණු දරුවෙක් ඉන්න ෆෝන් ශොප් එකකට//
      පුදුමයි දැං තුන වදින්නැතුව.

      Delete
    8. එහෙනම් තුන නැතිවෙන්නැති.

      Delete
    9. ගෑනු ළමයාගෙන් කම්බුල් පාරවල් දෙක වැදුනලු

      Delete
    10. අයියගෙ ඔටෝ මැෂිම හරි ෂෝක් කියල කිවුව .

      Delete
    11. කම්මලේ,
      යන්න එපා අයියා යන්න එපා. මා තනිකර යන්න එපා.

      ප්‍රසා,
      වැල් පෙනෙල ද බං?

      කසුන‍්,
      මං හිතුවෙ අපි බීලා කියලා බං. එතකොටනෙ එක දෙක වෙලා පේන්නෙ.

      කැමා,
      ටැබ් එකේ අවුලක්ද ටැබ්ලට් එකේ අවුලක්ද? කොහොමත් ටැබ්ලට් පී.සී. කියලනෙ කියන්නෙ.

      මෙන්ඩා,
      ඒ මදිවට දෙක කොරවෙන්න පයිං ඇන්නලු.

      Delete
    12. අපෙ උන් ඉතින් හරි නම වෙනුවට වෙන නම් පාවිච්චි කරන්න රුසියොනෙ.
      දැන් එතකොට කම්මලයගෙ කොර වෙලැයි...?

      Delete
    13. නරි හම වෙනුවට වෙන හම් පාවිච්චි කිරීමෙ රඟ උඹ දන්නෙ නෑනේ............

      Delete
    14. මම කිව්වෙ ටැබ්ලට් කව්වම එන හැඩය ගැන මචෝ.

      Delete
    15. මචෝ අර අපේ ජෝඩුවගේ වෙඩින් එක කවද්ද.උඹලට invite කලාද

      Delete
    16. එකක් කියලයැ බං..........උඹ ඔය කියන්නෙ...
      කැමායි කැහෝයිද?
      මෙන්ඩයි විචායි ද?
      කම්මලයයි ලොකුපුතයිද?
      ප්‍රසන්නයයි පත්තරයයිද?
      උඹයි කසුනයිද?

      Delete
    17. ඇයි යකෝ උඹයි ඉවානයයි ඔකට දැමිමෙ නැත්තේ.තොපි හොරෙන් පැනලා යන්නද හදන්නේ.

      මෙන්ඩයි විචායි ද?
      ප්‍රසන්නයයි පත්තරයයිද?
      මාර පුරස්නේ.දැන් දවස් දෙකකට විතර කලින් ප්‍රසන්නයයි මෙන්ඩයි ආදරේ කිය කිය පටන් ගත්තේ අනියමි සම්බන්ධයක්ද එතකොට ?

      Delete
    18. අඩේ අමතක වුණානෙ. හරි හරි ඉවානයයි මායි.
      එතන මචං පොඩි ක්‍රොස් ලින්ක් එකක්ලු.
      (ඒ හුකාරිස් හරියන්නෙ නෑ. තෝ අළුත් පෝස්ට් එකක් දානවද මං දම්මන්නද?)

      Delete
    19. මෙන්ඩයි විචායි ද බඳින්නෙ... අනේ සංසාරේ කිවුවලු....

      Delete
    20. අලුත් පෝස්ටි එකක් හෙටම දානව බං.වෙලාවක් තිබුනෙම නැනේ.හෙට ටිකක් පොඩි වවෙකයක් තියනවා.කැමා අලුත් පෝස්ටි එකක් දාලා ඒ පැත්තට රිංගලා එන්නමි.

      Delete
    21. මම නෙමෙයි කැමා තමයි විචා එක්ක ඡුංඩන් ඡුංඩන් මෙව්වා එකක් තියෙන්නෙ ඇයි මතකද හැලපෙයියාන්ඩිලාගේ පාටියට එන දවසේ

      Delete
    22. දැං මට දෙකෙන් එකක් තොරගන්න වෙනව.

      Delete
    23. මෙන්ඩෝ,
      පව් බං... උඹලා ලොකු උන්නැහේව බය කරපු පාර සතියක් විතර උණ අරගෙන ආවෙත් නෑ.

      Delete
    24. ඔක්කොමත් හරි ඩ්‍රැකියා අපිට මග හැරිලනේ බං.

      Delete
    25. කැමා,
      මෙන්ඩා විචාරකටත් අන්දවයි අරවා.

      මනෝ,
      උඹට බණ කීවට ඊයෙ දවස මටත් බැරිවුණා හරියකට බොග දාන්න එන්න.

      මෙන්ඩා,
      හරිනෙ, ජුන්ඩො දෙන්නයි.

      ප්‍රසා,
      ඒක හොඳයි වලවල් තුනක් හාරගන්නවට වඩා.

      කැමා,
      හැබෑටම නෑ නේද?

      මනෝ,
      දැන්නං නිකං ඇඟට ලේ උණනවා වගේ නේද?

      Delete
  7. එලට ලියපු කවි කතාව

    //ලෝකෙ එකම බිස්නස් එක - නැගලා යනවා//

    කියන එක ලෝකෙ ප්‍රථම බිස්නස් එක - නැගලා යනවා.... කියලා වෙනස්වෙන්න ඕනේ මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. හැදුවා සහෝ. ස්තූතියි යෝජනවාට. ඒක වඩාත් ගැලපෙනවා තමා.

      Delete
  8. The poem seems to be too long and I'm little bit bored. This comment has been written using the mobile phone. Will write a long Sinhala review as soon as possible. BTW - better to come back to your regular style Madhu...

    ReplyDelete
    Replies
    1. Aaah..... Some like but some dislike. Lets see macho.

      Delete
  9. මෙන්ඩට කොහෙද ඔච්චර දෙයක් කරන්න පුලුවං.
    අනිව මේ ලෝයරය විචා අංකල් වෙන්නම ඕන. ‍

    ReplyDelete
    Replies
    1. එකගයි..මම ගියා නම් සම්පුර්න අවධානය බ්‍රා එකට මිසක් කෙල්ල දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ..

      Delete
    2. ප්‍රසා,
      විචා අංකල් ලෝයර් නෙමේ ලෝයල් මේ සයිට් එකට.

      කසුනා,
      උඹව පට්ටගහල බ්‍රා මහයි මෙන්ඩා.

      මේන්ඩා,
      සමහර ඒවා දැක්කම බ්‍රා එක දිහා අවධානය යොමුකරනවා තව හොඳයි.

      Delete
    3. හලේ බොලේ මට මෙව්වගෙ චෑන්ස් එකක් හම්බුනා නම්.............. හයියෝ සාලේ........................ඔන්න මට කලන්තේ වගේ.

      Delete
    4. මලා. සතුට වැඩිකමට විචා අංකල්ගෙ ප්‍රෙෂර් එක වැඩිවෙලාද කොහෙද.

      Delete
    5. විචාරක,
      සීනි තියෙනවද? මටත් තියෙනවා. කොලෙස්ටෙරෝල් ද? මටත් තියෙනවා. ප්‍රෙෂර්ද? මටත් තියෙනවා.

      ප්‍රසා,
      මට පේන්නෙ දුකට වගේ.

      Delete
    6. ඔය ඉතින් නිකන්යැ මධාවියා නාකියා කියන්නෙ...

      Delete
    7. තොට වඩා තරුණ පෙනුමයි බොල. ගාන්නෙ රෙක්සෝනා.

      Delete
    8. අපි හිතුවේ බෝල සබන් ගානවා කියලා

      Delete
  10. අර පින්තුරේ නං මරු

    ReplyDelete
    Replies
    1. ‍එහෙනං උඹ ලෙච්චර් වෙන්නැතුව ලෝයර් වියං

      Delete
    2. දේශා,
      ඕං බලහල්ලකො ඇහැ ගිය තැන.

      ප්‍රසා,
      ලැච්චර්කම් කොලත් ඇහැ යන්නෙ ඕවාටමලු.

      මෙන්ඩා,
      මෙන්න ස්පෙක් එකත් දීලා. උඹනං........................

      Delete
  11. අපෙත් ඉන්නවා නේ බං ලෝයැර් මහතැන් කෙනෙක්....? ඔන්න අපි නම් දන්නෙ නෑ උඹව අල්ලලා මහ උළු ගෙදර දැක්කුවොත්..... ආයෙ ඇතුලෙ ඉන්න උන් වන් වේ පදින් උන්ලු... හපෝයි...
    (ඒක නෙවෙයි මොකෑ බං උඹට විට හපයා කියන්නෙ...? :D )

    ReplyDelete
    Replies
    1. සිම්පල් ඕ අකුර කැපිටල් ඕ අකුරක් වෙයිද?

      (නිතර පෙන්නුම් කරන චර්යාවන් අනුව තමා බං...)

      Delete
    2. "o" become "O" හයියෝ සල්ලි....

      Delete
    3. ඇයි බං වී බිකම් ඩබ්ලිව්?

      Delete
  12. කයිය නං රසය.ඊට වඩා මුකුත් කියන්න බැරිය.ඉස්කුරුප්පුවට අහුවේ යැයි බය ය.ඇයි එහෙම දැම්මේ අහන්න හිතෙනවා ය.ඒත් ආයෙත් බය ය.හයියෙන්ම ඉස්කුරුප්පු කරයි කියා හිතෙන්නේය.ඒ නිසා යන්නේ ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මධුරෙ බලපං. “කරනවා, තද කරනවා“ කියලා ඇති.
      නියම විදිහට ස්කෘ කරන්නෙ බල්ලො තමා.

      Delete
  13. Replies
    1. ඕකට කියන්නෙ විශේෂ ප්‍රාගුණ්‍යනය.

      Delete
    2. "බ්‍රා නම් මෙන්ඩා... මෙන්ඩා නම් බ්‍රා...."

      Delete
    3. ###########################################
      ඔරිම ජිනල් වැටක් ගැහුවා කැමෝ උඹට.

      Delete
  14. මෙන්ඩාට ඔච්චර වයසද බං... අනික උෟට ඔය නඩු අහන උපාධියත් තියෙනවාද???? අනේ මටනං සැකයි..

    ReplyDelete
    Replies
    1. නඩු බලවන උපාධියක් තියනවා..

      Delete
    2. කුරුටු,
      උපාධියක්නං ඇති. විභාගෙට ලිව්ව ඉස්තානය තමා පුරස්නෙ.

      මෙන්ඩා,
      ඒ වුණාට නඩුවට බයයිලු.

      Delete
  15. උඔ ලියන ස්ටැයිල් එක වෙනස් කරලා. වෙනදට වඩා සිද්ධිය විස්තර කරලා ලියනවා..එකෙන් රසය තව වැඩි පහු ගිය පෝස්ට් එකෙත් මම ඒක දැක්කා

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් එකෙන් තමා වැඩේ පට්ටාං ගත්තෙ. පස්සෙ අල්ලලා යයි.

      Delete
  16. මම ලොයර් තනතුර නිතරගයෙන් විචාට දෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒකමතිකව තීන්දුයි එහෙනං.

      Delete
    2. දැන් දීල ඉතිං............. 'බලා සැනසෙමි, දිවද කොටය, ඇඟිලි කොරවෙලාය' කියන්න තමා වෙන්නේ.

      Delete
    3. බලා සැනසීමට හැකිනම් එය තමා විචාරකතුමෝ සැපත. මොකද, අල්ලන්න ලැබෙන දේවල් වලට වඩා බලන්න ලැබෙන දේවල් සුන්දරයි.

      Delete
  17. කෝ විචා...
    උදේ ඉදං දුම්මල වරම ඇරං පෝස්ට් දානව දැක්ක
    බට් මෑන් මෙහෙට කඩං වැටිල නැනෙ...
    හිහික්... විචාගෙ කමෙන්ටුව නොකියවා කිසි ලල් එකක් නැ අප්ප...

    මරු ඈ... අර මදා කිව වගේ හැම ෆීල්ඩ් එක්කම මේ වගේ නසරානියො ඉන්නව ඇති තරං.. හොදට ඉන්න වුං ගෙත් රෙදි ගලවන්නෙ මුං තමයි...
    හෙක්
    ජවේවා

    ReplyDelete
    Replies
    1. පොරට මල පනින එක සාධාරණයි මචෝ. ලිපි හොයලා, පරිවර්තනය කරලා, රූප දාලා, තමන්ගෙ ප්‍රායෝගික අත්දැකීමුත් එකතුකරලා පණ නහගෙන ලියපු එක කිසිම අමාරුවක් නැතිව කොපි පේස්ට් කලාම ආයි මල පැනිල්ල අහන්නත් දෙයක්ද?

      Delete
    2. දුම්මල නෙවෙයි බලපන්කො ඔය බලුකිරියගේ පුකේ කොච්චි මිරිස් ගාලා මම නවතින්නේ.

      මං අහන්නේ මේ වගේ චෑන්ස් අපට එන්නේ නැහැනේ.

      Delete
    3. අහවල් එකෙත් ගෑවොත් තමයි වඩා හොඳ....
      ඒක නෙවෙයි විචාරක මහත්තයෝ... කවුද ඇත්තටම අර නැන්දම්මගෙ පැදුර පාගපු ආමි එකේ බෑණා...? මේ කමෙන්ට් එකේ කියපු එකා ගැන ඇහුවෙ.

      Delete
    4. විචාරකතුමා,
      සර්වදායකයොයි සර්ව ප්‍රතිග්‍රාහකයොයි කියලා ජාති දෙකක් අහලා නැද්ද?

      කැමා,
      යශ්‍යන්ත ශ්‍රීනාත් කියලා එකෙක්ලු.

      Delete
    5. 'සාරුව' තමයි අපි දායක කොරන්නේ . එව්වා ගාගත්තට අපි මක්කොරන්නැයි, හුඋහ්

      Delete
    6. සාරු කියන්න එපා තමුන්නාන්සෙගෙ ලිපි වලට. ඒවා සව් කැඳ වගේ රහයි.

      Delete
  18. පට්ට කතාව මචෝ...
    මු ලෝයර් කෙනෙක් නිසා මේ කතාව බොරුවක් වෙන්න විදිහක් නැහැ...
    නගාගේ ලෝයර් අක්කගෙන් තමයි ගාස්තුව අය කරගෙන තියෙන්නේ...
    හැබැයි ඉතින් නතාලියාටත් පාඩුවක් නැහැ, අඩුගානේ තාත්තගේ බුදලෙන් බාගයක් හරියටම ලැබුනානේ.
    මේක නංගිගේ ප්ලෑන් එකක් වෙන්න බැරිද බං,ඌට ලෝයර් ගාස්තු අතින් ගෙවන්න උනානම් නංගිට ලැබිච්ච තුන් දාහට අතිනුත් දාල හාර පන්දාහක්ම ගෙවන්න වෙනවනේ. කතන්දරේ කියල මෑන්ස්ව පිටත් කලාද දන්නේ නැහැ...

    ඇත්තටම මේ ලෝයර් බුවා කොහොමද දන්නේ නැහැ තමන්ගේ "සේවා දායිකාවගෙන්" ගෙවීම් අය කර ගත්තේ...

    ReplyDelete
    Replies
    1. නො පේන් නෝ ගේන්.
      (ඒකිටත් මේ වැඩේම කලෑකිනෙ මචෝ)

      Delete
    2. පොලිය වෙනුවට බැඳුම්කර නිකුත්කර ණය මැවීම?

      Delete
  19. නෙද්දකින් මේ මගුල් යුද්දෙට නොගිහින් ඔය වගේ පෙරකදෝරු වැඩක් කරගෙන ඉන්න බැරිවුනා නේ.

    ReplyDelete
    Replies
    1. නතාලියා එක්ක කරන යුද්දෙත් නරක නැ විචාරක තුමා. අන්න යුද්ධ!

      Delete
  20. ////Hope our friends who are lawyers do not misjudge this. Good sort of people are in every field as well as the bustards. ////

    ලෝයර්ස්ල ගැන වෙන්න බෑ මේ ලියල තියෙන්නෙ.
    ඒගොල්ලන්ට bastards සහ buzzards කියල කියනව නම් ඇහිල තියනව.
    ඒත් bustards කියනවයි කියල අහල තිබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හැක...හැක... ඒත් buzzards වගේ කුරුල්ලො ජාතියක්නෙ ප්‍රා ජේ තුමා.
      නිවැරදි කලා හොඳේ. ස්තූතියි!

      Delete
    2. ලොයරසලා ගැන වෙන්න බෑ තමයි .

      Delete
    3. ලොයරස කියන්නෙ ග්ලූකෝරස වගේ දෙයක්ද?

      Delete
  21. එළ එකෙන් හොඳම එක මදාවියෝ

    ReplyDelete
    Replies
    1. අන්න! අජිත් අයියා මට දැනෙන හැටි දැනෙන කීප දෙනාගෙන් කෙනෙක්.

      Delete
  22. එකපාරටම තාත්තා මළා කියන් නැතුව සර බාල කරල කියලා තියෙන්නෙ
    අර ආච්චි වහලෙ උඩ කිව්වා වගේ...
    ජයවේවා මධුවෝ!

    ReplyDelete
    Replies
    1. සැර බාලකරගෙන ගිහිං දවස් තුනේම.
      ජය!

      Delete
  23. මූට සංවරව ලියනන්ත් පුළුවන්නේ යමක් කමක්

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේකේ තියන සංවරකම?

      Delete
    2. තව ඔය සංවර කලා නෙමේ ඉවානයෝ.

      ඇයි මිස්ටර් සංජීව, මොකක්ද මේකෙ තියෙන අසංවර කම? එකම එක අල් තයන්නයි තියෙන්නෙ.

      Delete
    3. කවියේන සංවරෝ සාදු
      සාදු මදුවාය සංවරෝ
      කොමන්ටු සංවරෝ සාදු
      රසසරණිය සංවරෝ

      Delete
    4. මනෝ පුබ්බංගමා දැම්මා
      මනෝ සෙට්ටා මනෝ මයා.
      මනසා වේ පකිස්තාන
      සාතිශය සංවේගා කරෝතිවා

      Delete
    5. සාදු කියන්න, පින්වත!

      Delete
  24. මම එකනොට මුං එකසිය ගානට කොමන්ටු දාලනේ.

    දින තුනක් තිස්සේ පැවැති Sexy මහාකුසලාන Old vs Teen තරගාවලිය.
    ජය කාටද ඔබෙ පිලිතුර sex හිස්තැනක් මදාවි යන්න සමග ටයිප් කර රස සරණියට එවන්න.

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා කමෙන්ට් එක..
      තෑග්ගට දෙන දේ කියපන්

      Delete
    2. ජයග්‍රාහි කාන්තාවන්ට දින තුනක් තිස්සේ මදාවියාගෙන් වැඩ කරවා ගැනීමට අවස්ථාව.ඔබෙ ඇදුමි පැලදුමි සෝදා දීමෙ සිට සියලුම සේවාවන් කර ගැනිමට හැකියාව ඇත.පැය 24 දිවා රාත්‍රි සේවාව ලබා දෙනු ඇත.දින තුනක වගකීමි සහතිකයක් අප විසින් ඔබ වෙත ලබා දෙනු ලැබෙ.

      අවවාදයයි-වහා ප්‍රාණවත් වන සුලු බැවින් කාන්තාවන්ගෙන් ඈත්කර තබන්න.

      මෙන්ඩා අපේ තරැණයන්ට මොනවගේ තෑග්ගක්ද මචං හොද.

      Delete
    3. මනෝ,
      යෞවනයේ සිහින සැබෑකරන තාරකා පෙළහර...
      මධුර ...කිං ස්ටාර් - සීසන් ටෙන්

      මෙන්ඩා,
      මූ ගෙදරින් හොරකං කරලා ගේන හින්දා කියන්න බෑලු.

      මනෝ,
      තොපිට චුයිංගම් සමග බේත්කට්.

      Delete
    4. කසුනට ඔය උඩ පොටෝ එකේ ඉන්නවා වගේ එකක් අහුවුනොත් කොහොම තියෙවිද.ඔකාට වාවගන්න බැරිව කෙදිරි ගාලා සිහිය නැතිව කැරකිලා ඇදගෙන වැටෙනවා මටනමි ෂුවර්.දැන් මෙතන ඇවිත් කියයි අඩෝ මට එහෙම නැ කියලා.අපි නොදන්නවාය උඹ ගැන

      Delete
    5. මනෝ,
      එහෙනම් ඔය උඩ ෆොටෝ එකෙ ඉන්න එකක් ගෙනැල්ලා තියල හොරෙන් බලාගෙන හිටහං මොකද වෙන්නෙ කියලා. වෙනදේ අනිත් උන්ටත් පෙන්නහං.

      Delete
    6. දැක්කද මු එකත් අපිට කියලා ගෙන්නගන්න හදන්නේ.ඔය උඩ එකනමි ඔහොම හිටියට සෑහෙන ලොකු කල්දේරමක්.බැහැලා නාගන්න තමයි වෙන්නේ බං

      Delete
    7. කසුනා,
      ගහපිය කසුනො ඕකා කම්බස් වෙලා යන්න. මාත් ඉන්නං බොගෙ පස්සෙං.

      මනෝ,
      උඹ කොහොමද බං නතාලියා ගැන ඔයතරමට දන්නෙ? උඹම කියනවද නැත්තං අපි කියවන්නද?

      Delete
    8. ඔවා කොහොමද බං මෙ මහජනකායක් ඉස්සරහා කියන්නේ.අනික මෙකට කොමන්ටු නොදැමිමට හොරෙන් බලල අපි නමි බැලුවෙ නැ වගේ යන කාන්තාවෝ ටිකක් ඉන්නවනේ බං.මොනවත් හිතුවොත් එහෙම.හැබැයි ඉතින් හතර දෙනෙකුට බූරැ ගහන්න පුලුවන් තරමි ඉඩනමි තියනවා.එදා පොලිසියෙන් පැන්න වෙලාවෙ කසුනා හැංගුනා කියන්නේ එකෙනේ.ආයේ ඉතින් කොහෙ හොයන්නද.

      Delete
    9. ඒක හරි. කෙල්ලො අපේ ප්‍රොෆයිල් ඩේටාබේස් එකට දවස ගානෙ ෆීල්ඩ් එකතුකර කර ඩිසයින් කරනවා ඇත.
      මදාවි කම - බූලියන්
      කුපාඩිකම - ඉන්ටීජර්
      වල්කම - ලෝං ඉන්ටීජර්
      බේබදුකම - ඩබල්
      (හතර දෙනෙකුට ඕමි ගහන්න).

      Delete
    10. අවුරුදු කාලෙට බූරු පොලක් දාමුද බං...?

      Delete
    11. ඔය උඩ පොටෝ එකේ ඉන්නවා වගේ එකක් අහුවුනොත්..
      ඇදුම් ගලවලා ඇදේ උඩුබැලි අතට නිදි කරවලා ඇද වටේට වැද වැද දුවනවා වැද වැද දුවනවා..
      ඊට පස්සෙ බඩ ඉඹගෙන.නනනනනන ඉන්නවා..

      Delete
    12. කැමා දවසක් එව්වා මට කතාවක්, “හාවා පැනගෙන පැනගෙනපැනගෙනපැනගෙනපැනගෙනපැනගෙනපැනගෙනපැනගෙනපැනගෙනපැනගෙන....“ කියලා. උඹටත් එවඤ්ඤං...

      Delete
    13. මෙන්ඩා උඹ කැමාට අතවර කරනවා එහෙම නෙවෙයි ඔන්න.ඔය බොහොම අමාරැවෙන් කෙල්ලන්ගෙන් බෙරිලා පතිවත රැකගෙන ඉන්නේ.

      Delete
    14. කැමා,
      අහවල් තැනද?

      මෙන්ඩා,
      දවසේ කතාව! බලාගෙන නනයක් කෙල්ලගෙ චබ්බුවගේ එහෙම ඇනුනොත්..

      ඩ්‍රැකී,
      හාවො පනින්න තමා ඉතිං කැමාට පුළුවන්.

      මනෝ,
      පතිවත තියෙන්නෙ ගෑණුංට බොල. ඌට තියෙන්නෙ පතිනිවත. (උඹ කියන එකත් හරි බලං ගිහාම)

      Delete
  25. නංගිගේ ලෝයර් මං වෙලා හිටියනම් ඔච්චර හදිස්සි වෙන්නේ නෑ ගෙවන්න.. බාර්ගේන් කරලා අඩුම දවස් තිහකින්වත් තමයි ගෙවන්නේ ඉතින්.. නටාලියාටම ගෙවා ගන්න බැරි උනොත් මැඩම් ට ගෙවලා රිසිට් එකක් කඩව ගන්නවා.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. මං මේ කියන්න හැදුවෙ මැඩම්ට තමා ගෙවන්න වෙන්නෙ කියලා...හැක් හැක්
      අර ලෝයර්ට වගේ එපාවෙන එකක් නැද්ද බං?

      Delete
  26. ඒකනං පට්ට. මූ සල්ලිත් දීලා ඒකටම..........ලා.ඔන්න පෙරදෝරුවෝ. නියමයි.

    ReplyDelete
    Replies
    1. නඩුකියන්න ගිහාම පෙරකදෝරුවා දැල්වෙනවාලු. විත්තිකාරයා අඟුරු වෙනවාලු. පැමිණිලි කාරයා අළු වෙනවලු.

      Delete
  27. නතාලියා නැතුව වෙන නම් හොයාගන්නම බැරිද බන් උඹලට . දාපන්කෝ හෙලේනා , මිචෙලා වගේ නමක්.

    ReplyDelete
    Replies
    1. සිරිලංකුරුසියානුවාට මල පනී - පුවතක්

      Delete
  28. පෙරකදෝරුවෝ හැමදාමත් බලන්නෙම අපේ සල්ලි වලින් අපිටම ඕක කරන්න තමයි.

    ReplyDelete
    Replies
    1. තිත්ත ඇත්ත. සේරටම වඩා මේ නීතිය හැදිලා තියෙන්නෙ එයාලට හම්බකරගන්න පුළුවන් වෙන විදිහට.
      යහපත් අයත් නැතිවා නෙමේ.
      සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් අම්බලන්ගොඩ. ඔබතුමා බුද්ධික කුරුකුලසූරිය හිටපු මන්ත්‍රීතුමා නොවේයයි සිතමි.

      Delete
    2. අපොයි නෑ . එතුමා අපේ අම්බලන්ගොඩට හිටපු අන්තිම මන්ත්‍රීතුමා . එතුමත් ලෝයර් කෙනෙක් තමයි.

      Delete
    3. අම්බලන්ගොඩ කතා බ්ලොග් එක මට බලන්න විදිහක් නෑ. බ්ලොග් පේජ් එක ලෝඩ් වෙලා ඒ එක්කම ඇප් ඩවුන් ලෝඩ් කරගන්න එනව. ඊට පස්සෙ වයිරස් වෝනින් එකක් එනව. මම සෑහෙන දවසක ඉදන් ට්‍රයි කරන්නෙ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. උඹට එහෙම වෝනිං නාවනං තමා පුදුම මෙහෙම රිපීට් වෙනකොට.

      Delete
    6. මම ඉස්සර ආසාවෙන් කියෙව්වා ඒ ලිපි පෙල.

      Delete
  29. Replies
    1. පත්තරේ වැඩෙත් හරි! තෑන්ක්ස්!

      Delete
  30. ලින්ක් එක දැම්මේ ඇයි නැන්දම්මේ :( දැන් ඉතින් දවසෙන් බාගයක් ඉවරයි. දිගට මේ වගේ කවියෙන් කතා මවන්න හැමෝටම බැහැ

    ReplyDelete
    Replies
    1. හම්මේ...තැන්කුයි තැන්කුයි!
      (උඹේ ආච්චිට හාල්ගරන්න...‘නැන්දම්මා‘?!)

      Delete
  31. මම මධ්‍යස්ථ . ප්‍රොෆයිල් එකට යන්න බෑ.ඊ මේල් එකේ වර්ඩ් වෙරිෆිකේෂන් තියෙන්නෙ නැනෝ සිම් එකේ.කෝඩ් එක යන්නෙ ඒකට .ෆෝන් එක රෙපෙයාර් කරන්න දාල. ඒකත් පොස්ට් එකක් දාන්න වටින කතාවක්.

    මම මුලින් හිතුවෙ පට්ට දාර්ශනික කතාවක් කියල. පස්සෙ වෙන පැත්තකට ගියා. ඒ දිශාවත් කතා රසය වැඩි කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියලා දැක්ක ගමන් මගේ බොක්ක හීතල වෙලා ආයි කාමර උෂ්ණත්වයට ආවා. උඹ ලියන්නැත්තෙ ඒකයි එහෙනං.

      ඒකාකාරිත්වය මාව පෙලනවා මචෝ!

      Delete
    2. එහනම් වෙනසක් කරලා බලමු මධුවෝ

      Delete
  32. මම හිතාගෙන ගියේ කවි බණක් කියලා..

    ReplyDelete
    Replies
    1. ෂැහ්! එච්චරටම කැතයිද?

      Delete
  33. දුප්පත් ලෝයර් කෙනෙක් මැරිලා. වළලන්න සම්මාදමක් එකතු කළාලු. එකතු කරගෙන කරගෙන ගිහිං, අන්තිමේ මල් සාලාවෙ කෝටේෂන් එකේ ගාණට වඩා රුපියල් දාහයිලු අඩු. කෂ්ටිය ගියාලු පෝසත් මිනිහෙක්ගෙ ගෙදරට. ගිහිං මුළු විස්තරේම කිව්වලු. පෝසතා ඇහුවලු,

    “කීයක් ඕනෙද දැං?“ කියලා

    “රුපියල් දාහයි“

    අරූ රුපියල් දෙදාහක්ම දීලා කිව්වලු. “මේං දෙදාහක්ම. පුළුවන්නං තව ලෝයර් කෙනෙක් වළලනවලා...“

    ReplyDelete
    Replies
    1. ඇයි දිව්‍ය ලෝකෙන් අපායට විරැද්ධව නබ්‍රවක් දැමිම වෙලාවෙ දෙවිවරැන්ට ලොයර් කෙනෙක් හොයාගන්න බැරි උනා කියනවනේ.ඔක්කොම හිටියේ අපායේ විතරලු.

      ඒක නෙවෙයි
      කොහේද බං උඹ දවස් ගානක් අන්තරස්දාන වුනේ.අපි හිතුවා උඹ මෙක බැලුවට පස්සේ නතාලියාවත් හොයගෙන ගියාද කියලා.

      Delete
    2. ඩ්‍රැකී,
      අහලම නෑ. එළකිරි!

      මනෝ,
      ඉංජිනේරුවෙක් වැරදිලා අපායට යැවිලා පස්සෙ පොරව ගෙන්නගන්න ගිහිං තමා ඔය නඩුව දැම්මෙ.

      Delete