2015-09-28

ගුරුවරයා




හෙන්රි අයිය හට තිබුණා - නොසංසිඳෙන ආසාවක්
කවදාහරි ඉස්කෝලෙක - උගන්වන්නට...

ඒ ගුරු රැකියාව සොයා - ඔහු පාසැල් ගානෙ ගියා
තිබුණු එකම අවස්ථාව - බාලිකාවක...


තරුණ වයසෙ සිසුවියන්ට - ලිංගික අධ්‍යාපනයේ
මූලික පාඩම් කියලා - දෙන්නයි තිබුණේ

ඒ වුණාට ගෙදර ගිහිං - හාමිනාට කියල තිබුණෙ
ඔරු පදිනා ක්‍රීඩාවයි - ඉගැන්නුවෙ කියා

දවසක්දා වෙළඳසැලක - බිරිඳ සිටී කවුන්ටරේ
තමන් ගත්තු බඩු වල බිල - ගෙවන්නට රැඳී

ඉතිරි මුදල් දුන් අයකැමි - ඇය අමතා පවසන්නේ
ස්තූතියි හෙන්රි නෝන - පුරුදු විලසකින්

ඇය පිටුපස පෙළ සැදිලා - සිටියා තරුණියන් කැලක්
ඔවුන්ට මේ නම ඇසුවම - පුදුම හිතෙනවා

ඇය අසලට ඇදුනු ඔවුන් - අතකින් අල්ලා ඇසුවා
ඔබෙ සැමියා ගුරුවරයෙක් - නේදැයි කියලා

හරිම දක්ෂ ගුරුවරයෙක් - ඉගැන්නුමත් හරි රසවත්
අපි එයාගෙ ශිෂ්‍යාෙවා් - ඔවුන් පැවසුවා

ඇය ඇස් දෙක උඩ රන්දා - එනමුත් සිනහව කැන්දා
දෙවියන් සිහිවන රහසක් - මෙලෙසින් කීවා

මම දන්නව ඔහු ඇවිදින් - උගන්වනා දේ පිළිබඳ
මටත් පුදුම එය කරන්නෙ - කොහොමද කියලා

ජීවිතේට දවස් දෙකයි - උන්දෑ පැදලා තියෙන්නෙ
ඒ පැද්දෙත් බයෙන් බයෙන් - නුපුරුදු හින්දා

ඒක කොරන්නත් ගිහිල්ල - තොප්පිය නැති වුණාට පසු
ආයිත් නෑ නිකමටවත් - පදින්න හිතුවේ




145 comments:

  1. මරු!! දෙය්යනේ මගේ බඩත් රිදෙනවා හිනාවෙලා..........

    ReplyDelete
    Replies
    1. පොඩි කොලුවෙක් දවසක්දා
      නිවහන වෙත පිය මැන්නා
      මව්තුමි සතුටින් පැටියෝ
      අද කල දේ ගැන ඇසුවා

      අදනම් හරි මරු දවසක්
      ටීචර් එක්ක මම වරුවක්
      ඉස්කෝලේ කාමරේක
      පීප් පීප් කෙරුවා

      අම්මට දැන් ඌරු ජුවල්
      මේ මොකක්ද වුනේ දවල්
      තාත්තාට කියපන් පුත
      සිද්දවෙච්ච දේ

      තාත්ත හවසම ආවා
      අම්මා කේලම කීවා
      මුව මදහස රදවාගෙන
      පුතා ඇමතුවා

      උඹත් මම වගේ කොල්ලෙක්
      තාත්ත වගේ රජ බඩුවක්
      මේක සමරන්න ඕන
      හොද පිරිමි වගේ

      වරෙන් අද උඹට දෙන්නම්
      බියර් විස්කි ඕනදෙයක්
      රජකොල්ලෙක් තමා උඹත්
      මට ආඩම්බරයි

      ඒක නියම අදහසක්නෙ
      ඇඟේ අමාරුත් යනවනේ
      මගෙ පස්සත් ගිනිගන්නවා
      හෙන්රි සර් නිසා
      පුතා කියනවා
      තාත්තට හික් ගෑවෙනවා

      Delete
    2. කෝ මේ හෙන්රි මාමා?

      Delete
    3. ඩ්‍රැකියා උඹ කොහෙද පහුගිය ටිකේ අන්තරස්දාන වෙලා හිටියේ.ඔරැ පදින්න ගියාද ?

      Delete
    4. බණ්ඩා,
      බඩේ අමාරුව හොඳ වුණාම මේල් බලපං මස්සිනේ පොඩි යෝජනාවක් තියෙනවා.

      දිලාන්,
      විද්දෙ හාවට වැදුනෙ පඳුරට...තාත්තා

      ඩ්‍රැකී,
      ඉස්සරහ හෝලට් එකෙන් නගියි.

      මනෝ,
      රුහිරු පාන සාදයකදී වැඩිවෙලා. හැමදාම කිරි තේ බොන්න බෑ, කහට තේ එකක් හදාගෙන බොනවා කියලා කිව්වලු. දාන්නං හෙට අනිද්දම ඕකටත් එකක්.

      Delete
    5. මේල් බැලුවෝ මුකුත් නැතෝ..........

      Delete
    6. හරි දැක්කා.... ස්පෑම් වෙලා... අපි බලමු

      Delete
    7. ලබ්බද ඩෝ බලන්නෙ? උඹ පටං ගනිං. අනික් උන් ඇදගෙන යයි.

      Delete
    8. මදාවියා,

      මොනවද ඇදගෙන යන්නෙ?

      Delete
    9. සින්දු ටිකනෙ මයෙ දෙයියෝ.

      Delete
    10. ඇයි ලොතරැයි ටිකටි විකුනන උනුත් කියන්නේ අද රෑට අදිනවා අද රෑට අදිනවා කියලා.උන් විතරයි කිය කිය අදින ජාතියකට ඉන්නේ.

      Delete
    11. ඔහොම ලොතරැයි කොල්ලෙක් පලංචියෙ ඉද්දි නින්ද ගිහිං හීනෙන් කෑ ගහනවලු බං ‘හෙටයි අදින්නේ! හෙටයි අදින්නේ!‘ කියලා.
      පලංචිය කිව්වලු ‘රු. 200 ට ......... ඇවිල්ල, හෙට වෙනකං ඉන්න? බහු පරය බිමට‘ කියලා.

      Delete
    12. ඇයි බං අර කාගෙද සින්දුවක් තියෙන්නෙ "අද රෑට අද රෑට අද රෑට &කනවා....." කියලා.

      Delete
    13. රෑට කනවා තමා බොල. හැබැයි සැහැල්ලු කෑමක්.

      Delete
  2. උදේ පාන්දරම බඩ කොර කරානේ උඹ..
    මමත් ලබන සෙනසුරාදා ක්ලාස් එකෙදි ඔරැ පදින්න උගන්වනවා.

    ReplyDelete
    Replies
    1. දවල්ද? අප්පට සිලි! (ඔන්න මේ මං නං නෑ හොඳේ?)

      Delete
    2. ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ ..
      අන්න බලපං මැචි වෙනවනේ රෑනේ වැඩිපුර ඔරැ පදින්නේ.

      Delete
    3. ඇයි ලමයි ඉස්කෝලෙ යවලා....?

      Delete
    4. ඔන්න අලුත් පෝස්ටි එකක් දැමිමා.ගිහින් බලාගෙන වරෙන් හොදයිද කියලා.

      කවුද හොරැ ?

      Delete
    5. මමත් උගන්නවා ඉරිදාට 18 කනුවේදි

      Delete
    6. නවතම කණ්ඩායමි පංති ඇරඹුනා
      *********************************
      විවාහක අවිවාහක තරැණියනි,
      මෙන්න ඔබට අනගි අවස්ථාවක්.

      ඔරැ පැදීමෙ ප්‍රවීනයන් විසින් පවත්වනු ලබන ඔරැ පැදීමෙ පාඨමාලවට ඔබත් ලියාපදිංචි වන්න.

      පාඨමාලා අන්තර්ගතය
      *හබල ඇල්ලිම පිළිබද විශේෂ පුහුණුව (ආධුනික නුපුහුනු තරැණියන්ට විශේෂයි)
      *හබල් ගැසීම පිලිබද පුහුනුව ( හබලට හානියක් නොව අයුරින් වඩාත් නිවරදිව හබල් ගැසීමට මෙහිදි පුහුනු කෙරේ)
      *ඔරැවට නැගිම පිළිබද පුහුනුව
      *ඔරැව පැදීම පිළීබද පුහුනුව (මෙහිදි ප්‍රායෝගික පුහුනුවිමීද සදහා වැඩිපුර කාලයක් ලබා දෙනු ඇත)
      *ඔරැව පෙරලුන පසු පැදීම පිළිබද පුහුනුව (ස්ථුල තරබාරැ කතුන්ට ආරක්ෂක හේතුන් මත මෙම පුහුනව ලබා නොදේ)
      *ඔරැව නිවරදිව ගොඩ බිම වෙත ගෙන ඒම පිළිබද පුහුනුව (ඔරැවට හා ඉවුරට සිදුවන හානි අවම කරගන්නේ කෙසේද යන්න පිළිබද දැනුවත් කෙරේ)
      මෙයට අමතරව තවත් රහස්‍ය වූ පුහුනුවීමී මෙම පාඨමාලවට ඇතුලත් කර ඇත.

      විමසන්න
      දුරකතන අංක තුනයි තුනයි හැට දෙකට
      **********************************************
      විශේෂයි-පුහුනුවීමි රාත්‍රිකාලයේ පැවැත්වෙන අතර දිවා පුහුනුවීමි සදහාද අයදුමිකල හැක.ව්‍යෘජ ආයතන වලට නොරැවටෙන්න....

      Delete
    7. මං නොදන්න මෙන්ඩා.

      මනෝ, පොඩි ආට් වර්ක් එකක් එවන්නද?

      Delete
  3. හපොයි ඔරු පදින්න ගිහින් තොප්පියත් නැතිකරගත්ත එකෙක්ද මේ ඔරු පදින්න උගන්නන්නෙ. බ්ලොග් කියවල දන්නෙම නැතුව සීදූවටත් ආව.පොඩ්ඩක් බුදියගන්න ඕන. හීනෙන් ඔරු පදිනව දැක්කොත් ආයෙ කොමෙන්ට් එකක් දාන්නම්කො.

    ReplyDelete
    Replies
    1. පිරිමි දෙන්නෙක් දෙපැත්තෙ නිදාගෙන ඉද්දි හෙම ඔරු පදිනවා නෙමේ ඔන්න.

      Delete
  4. හපොයි ඔරු පදින්න ගිහින් තොප්පියත් නැතිකරගත්ත එකෙක්ද මේ ඔරු පදින්න උගන්නන්නෙ. බ්ලොග් කියවල දන්නෙම නැතුව සීදූවටත් ආව.පොඩ්ඩක් බුදියගන්න ඕන. හීනෙන් ඔරු පදිනව දැක්කොත් ආයෙ කොමෙන්ට් එකක් දාන්නම්කො.

    ReplyDelete
    Replies
    1. මෙයාටත් කම්මලයගෙ ලෙඩේ බෝ වෙලාද කොහෙද.

      Delete
    2. අලුතෙන් ෆෝන් එකක් අරන් වගේ.. හැක හැක..

      Delete
    3. හෙහ් හෙහ් වදුරට දැලිපිහිය හම්බවුනා වගෙ තමයි. බ්ලොග් බලනව ,කොමෙන්ට් කොටනව එක විජ්ජුම්බරයයි.කෝච්චියෙ හිටගෙන ඉන්න එවුනුත් බලාගෙන.මාදවියල කල්‍යානලගෙ නම් දැන් උන්ටත් කටපාඩම් වෙලා.

      Delete
    4. ප්‍රසා,
      ඔරු දෙකක් පදියි වගේ එකපාර.

      කළණ,
      දෙතොල නොකී දේ මේකේ ලියවෙනවා.

      ම.ම.
      අනේ මේ අපි හෙන අහිංසකයි, නැද්ද කල්‍යානයෝ?

      Delete
  5. ඔරු පැදීමත් මරු

    ReplyDelete
  6. :D රෙදි නෑ යකෝ. රෙදි නෑ. උඹ කිව්වට පස්සෙ මම නිකමට බැලුවා කෑලි බෑලි ඔක්කොම තියෙනවද කියලත්. බොරුවක් උනත් දිගින් දිගටම ඇහෙනකොට අපි ඒක විස්වාස කරන්න ගන්නවනේ, සමහර විට තමන්ම කියන බොරුවක් වුනත්. ඒකයි.

    මඩ පාරකට හරි මටත් කවියක් හැදුවට මෙන්න උඹට මල් මිටක්.

    ReplyDelete
    Replies
    1. / මම නිකමට බැලුවා කෑලි බෑලි ඔක්කොම තියෙනවද කියලත් /

      කොහොමෙයි බන් බන් ඔය නැතිවුනයි කියන එක තියනවද කියල චෙක් කලේ? දණිහ දිහා අතගාලද?

      Delete
    2. මඩ ඉතිං අපේ මිශ්‍රක්‍රිියාවනේ ඩූඩයියේ. තරහා අවසර ඈ....?

      රවියයියා,
      අර අමතර රෝම ඉවත් කරන විදිහට නූල් සෙල්ලමක් දාලා බැලුවා කියලයි අපිටනං ආරංචි.

      Delete
    3. ****ලොකුවට බඩ තියෙන එකෙක් දවසක් නාලා එහෙම ඉවර වෙලා තුවාය ඇඳන් කාමරේට එද්දි තුවාය කැඩිලා. මූ නිකමට කණ්නාඩිය දිහා බැලුවලු. ඊට පස්සෙ ටිකක් වෙලා බලාගෙන ඉඳලා කියනවලු "අනේ @කෝ... දැක්ක කල්..." කියලා. උගේ බඩ හින්දා සෑහෙන කාලෙකින් දැකලා නෑ අහවල් එක.*****

      Delete
    4. උඹ ඕක කිව්වෙ රවියයියටද?

      Delete
  7. එහෙනං හෙන්රියා උගන්නන්නෙ එහෙමයි.මදැයි.

    ReplyDelete
    Replies
    1. පදිනා හැටි ඉගැන්නිල්ල?

      Delete
  8. මමනං පැද්දා පැදිල්ලක්, තොප්පිය විතරක් නෙවේ, ඔක්කොම ගියා වතුරේ.............හයියෝ..........

    ReplyDelete
    Replies
    1. අන්න වල්ලම යනවා කියලා විචාරිකා කිව්වලු නේ?

      Delete
    2. කිව්වා කිව්වා ............මම කිව්වා, කොහෙද වස්තුවේ, එහෙම යනවනම් මට දැනෙනවනේ කියලා. ඊළඟට කෑගැහුවා කොල්ලෙක් කොල්ලෙක් කියලා. මම කිව්වා ෆුල් ට්‍රයි එකක් දෙන්නම් ඒත් ඉතිං ඔව්වා දෙයියන්ගේ කැමැත්තනේ කියලා.

      Delete
    3. එගොඩහ යන්නෝ........... කියලාද පැද්දෙ?

      ඩ්‍රැකී,
      පෙත්තමත් යනවා කියලා කිව්වලු ඉන් පස්සේ.

      විචාරක,
      අන්න පත්තරේක තිබ්බා ඩයිනමයිට් නිසා සිංගල් වීල් දුවන පොරක් ගැන.
      (මේල් ලදිම්. ළඟදි දමම්)

      Delete
    4. "මිනිහා කියනවලු තව චූට්ටක් ඈත් කරන්න සුදූ කියලා. තව ටිකකින් ආයෙත් කියනවලු අනේ තව ටිකක් ඈත් කරන්න කියලා. තවත් ටිකකින් කියනවලු අනේ වස්තුවෙ තව චුට්ටම චුට්ටක් ඈත් කරන්නකෝ කියලා. ගෑනිට මළ පැනලා ඇහුවලු යකෝ මෙච්චර ඈත් කරලත් තව ඈත් කරන්න කියන්නෙ @& දෙකත් දාන්නද? කියලා. මිනිහා කියනවලු @& දෙකත් දාලා තමයි තියෙන්නෙ එලියට ගන්න බැරුව ඉන්නෙ කියලා."

      Delete
    5. හෙහ් හෙහ්... දවසේ කොමෙන්ටුව.
      මොකක්ද මේ දෙකක් කියලා අහපු එකේ අනික.

      Delete
    6. හාපෝ..මෙ කැමා කියන කතා.

      Delete
    7. උඹේ මෙව්වා එක මෙව්වා වෙලා මොකද මනෝ?

      Delete
    8. ඈ බොල කැමරා කටෝ, තෝ කොහොමද දන්නේ මට වෙච්ච ඔක්කොම දේවල්. තෝ එතන තිබ්බ අර පඳුරට මුවාවෙලා ඉන්නවා දැකලා තමයි එහෙනං එදා ඒ ගෑණි කොල්ලෙක් කොල්ලෙක් කියලා මට කිව්වේ.

      Delete
    9. මදාවි
      පොඩි මෙවිවා එකක් කරලා බැලුවා.මිහ් තිබුන මෙවිවා එකම හොදයි.ඔන්න ආයේ දාගත්තා

      කැමා පදුරැ අස්සේ හැංගිලා හිටියනමි පොටෝ ටිකක් ගහලා ඇති.මලේ අපිටත් පොටෝ ටික මෙල් එකක් දාපං.පස්සේ නෙටි එකටත් අප්ලොඩි කරමු

      Delete
    10. විචාරක,
      ඒ ගෑනිට හතලිස් ඇඳිරිය. නැත්තං ඔය කෙළවිච්ච බමුණා වගේ රැවුල වවං ඉන්න නාකි කැමරා කටාට කොල්ලෙක් කියාවියැ.

      මනෝ,
      ඒකෙ පොඩ්ඩක් ඇහැ ගිනිකන වැටෙන ගතියක් තියේ මචෝ්‍

      Delete
    11. විචාරක මහත්තයා දමයි දවසකටවත් මිනිහා... ඇයි හත්ඉලව්වෙ කිවුවෙ නැද්ද උත්සහ කොරන්නම් කියලා....?

      නෙදකින් තොපි මේ රැවුලටමනෙ බනින්නෙ. ඔන්න කැපුවා බං ආයෙ ඉවරයිනෙ කතාව.

      Delete
    12. අඩේ! කැපුවා? අර යස අගේට තිබ්බ සිරියාවන්ත රැවුල කැපුවා? තෝ නං........
      (කෝ? කපලා නෑනෙ.)

      Delete
  9. හෆොයි
    එතකොට හෙන්රි අය්යගෙ තොප්පිය නැද්ද දැං ඈ
    හැක්...
    මල් හතයි මදාවියෝ

    ReplyDelete
    Replies
    1. තොප්පිය නේද? මේ.........තොප්පියනේ? ආ..........හරි හරි...තොප්පියනෙ?

      Delete
  10. යකෝ මේමත් මඩ.... මේ ඩුඩ් තැපැලෙන් වුණත් උගන්නයි ඔරු පදින්න යකු

    ReplyDelete
    Replies
    1. ගුරු කියන කෑල්ල එක්ක ආවෙ නලියයියෙ අයිඩියාව. ඩූඩයියා ලංකාවට එන දාක මාව කල් ඇතුව දැනුවත් කොරංටෝනැ බොලල්ලා.

      Delete
  11. ඔරුව පැදපු පාර වෙන්නැති මාලදිවයිනේම නැවතුනේ.
    මේක කියෝපු ඩූඩ සුයිසයිඩ් කරගත්තවත්ද මන්ද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න උඹ කිව්වාමයි මේක මම දන්නෙ. උඹට කොහොමද මෙච්චර හොට් හොට් නිව්ස් එන්නේ? උඹ සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවද abcnews වලට news alerts එන්න?

      Delete
    2. යකෝ මාලෙ උංට මේක නිවුස් එකක් නෙමේද එතකොට. මේක වෙන්නත් ඉස්සෙල්ල ලංකාවෙ නිවුස් ඇලට් වලට ආවනෙ මැසේජ් එක.

      Delete
    3. අප්පට සිලි,
      ඩූඩයියද ඔය රට පාලනය කොලේ මෙච්චර කල්?

      ඩූඩයියා,
      මට වෙන දේ මමවත් නොදනිමි කිව්වලු.

      ප්‍රසා,
      එහේ ගොසිප් සයිට් නැතිව ඇති. ඒවයෙනෙ නියම අනාවැකි තියෙන්නෙ.

      Delete
  12. පොඩි කොලුවෙක් දවසක්දා
    නිවහන වෙත පිය මැන්නා
    මව්තුමි සතුටින් පැටියෝ
    අද කල දේ ගැන ඇසුවා

    අදනම් හරි මරු දවසක්
    ටීචර් එක්ක මම වරුවක්
    ඉස්කෝලේ කාමරේක
    පීප් පීප් කෙරුවා

    අම්මට දැන් ඌරු ජුවල්
    මේ මොකක්ද වුනේ දවල්
    තාත්තාට කියපන් පුත
    සිද්දවෙච්ච දේ

    තාත්ත හවසම ආවා
    අම්මා කේලම කීවා
    මුව මදහස රදවාගෙන
    පුතා ඇමතුවා

    උඹත් මම වගේ කොල්ලෙක්
    තාත්ත වගේ රජ බඩුවක්
    මේක සමරන්න ඕන
    හොද පිරිමි වගේ

    වරෙන් අද උඹට දෙන්නම්
    බියර් විස්කි ඕනදෙයක්
    රජකොල්ලෙක් තමා උඹත්
    මට ආඩම්බරයි

    ඒක නියම අදහසක්නෙ
    ඇඟේ අමාරුත් යනවනේ
    මගෙ පස්සත් ගිනිගන්නවා
    හෙන්රි සර් නිසා
    පුතා කියනවා
    තාත්තට හික් ගෑවෙනවා

    ReplyDelete
    Replies
    1. යකෝ මාව පොලීසියෙං කුදලගෙන යයි ළමා අපචාර කේස් එකකට. දැං අපචාරෙ කරන්න ඕනෙම නෑ. නිකං අල්ලපු ගෙදරහිටියත් ඇති. :D

      Delete
    2. අල්ලං යන්න කලිං ලැප්ටොප් එක පරිස්සං කරගනිං බුදු අයියේ...

      Delete
    3. දිලාන්,
      මඩ වුණත් නියමයි බං. ඕකට ඉතිං නං වනං දාන්න ඕනියැ?

      ඩූඩයියා,
      එනපොට හොඳ නෑ ලැප ගෙට ගං.

      ඩ්‍රැකී,
      ෆෝර්මැට්ම වෙයං දෙයියනේ කිව්වලු වයිරස් එකකට පානක් තියලා.

      Delete
    4. මදාවියා,
      අනේ ෆෝමැට්ම වෙයං කියලා හිතෙන්න ඇති පොලිසියෙං උස්සං යනකොට...

      Delete
    5. අනේ බිමට අතඇරියං දෙයියනේ කියලා පානක් පත්තු කරන්න තමා වෙන්නෙ.

      Delete
    6. වැලක් අසූවීම වැලේ වැල් නැති වීමට ඉඩ ප්‍රස්ථාව සලසන බැවින් වඩාත් ආරක්ෂාකාරි පියවරක් ලෙස වැල කෑමට පමනක් යොමු වන්න.

      Delete
    7. වැඩිම වුණොත් හිඩ්න් ෆෝල්ඩරේකට දැම්මැකි. උගෙ අම්මගෙ වින්ඩෝස්...ඉදකිං!

      Delete
  13. හපෝයි...... ඩූඩ්ට උන දෙයක්.මදාවියා මේක මෙහෙම දැනගත්තෙ කොහොමෙයි හැබෑට?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්වර්ණවාහිණියයි, දෙරණයි, සිරසයි, හිරුයි, ජාරුයි, ස්වාරුයි ඔක්කොම සජීවීව දැම්මනෙ බං සීන් කෝන් එක.

      Delete
  14. අයියෝ ඩුඩ්...
    පහුවෙනිදා ඉඳල වෙන්න ඇති ඌ අර ඉස්කෝල මාරුව හදා ගන්න ෆෝම් 500 ක් පුරවන්න පටන් ගන්න ඇත්තේ...

    ReplyDelete
    Replies
    1. හැක හැක! තෝම ගුටි කාපිය. ඕං මං නං නෑ!

      Delete
  15. ඒකයි එහෙනම් බුවාව දූපතකට ගෙනිහින් හිර කලේ. එහෙදිත් සිංහල අකුරු තිබ්බ ඔරුවක් දැකල හිත සලිත වෙලා පෝස්ට් එකකුත් දැම්ම.

    ReplyDelete
    Replies
    1. මාර ඉස්මරන සත්තියක්නෙ යකෝ මේක!

      Delete
  16. දැන් ඉතින් කෙල්ලෝ ටික පද්දයි හිටු කියලා......................

    ReplyDelete
    Replies
    1. රෝ රෝ රෝ යොර් බෝට්, ජෙන්ට්ලි ඩව්න් ද ස්ට්‍රීම්..........

      Delete
  17. හයියූ ඩුඩ්.. දෙපාරට තොප්පියක් නැති කරගත්තද?

    ReplyDelete
    Replies
    1. ටොප්ලස්! නෑ නෑ හැට්ලස්!

      Delete
    2. කොක්ස්

      https://en.wikipedia.org/wiki/Coxswain_(rowing)

      Delete
  18. හපොයි ඩූඩ් වෙච්ච් දෙයක් ,
    දැන් නිකං අකුණු ගහපු පොල් ගහ වගේ ඇති

    ReplyDelete
    Replies
    1. ඉංදියාවෙ ගම්බද හංදි වල තියෙනවා තියෙනවාලු ඔය වගේ එව්වා.

      Delete
  19. හුකා.... එතකොට හෙන්‍රියගෙත් තොප්පිය නැතෙයි...

    ReplyDelete
    Replies
    1. මං නං දං නෑ! බව්වෙක් තමා මටත් කිව්වෙ.

      Delete
  20. හපොයි ඩුඩ් ....ඔය ඔරුව දීපන් ළමයෙකුට..හැක් හැක්
    දෙපාරයි තොප්පියත් ඉවරයි ...

    ඔරු පදින්න පහල ගඟට එන්න යන්න මාලි
    මන් බොරු කරන්නේ නැනේ ඔබට ඇත්තයි මගේ මාලි
    සරු දිවියක රස බලන්න කාලේ ලඟයි මාලි
    පේරු රත්තරන් වාගේ අපේ ආදරේ මාලි
    මා ප්‍රිය මාලි මා ලදී මාලි අදර මාලි
    ඔයා මගේම මාලි ...

    ගෙලට මාල අතට වළලු ඔබට ඕන නැ
    කනට තෝඩු පයට ගිගිරි කිසිම පලක් නැ
    හදට රුවට අමුතු ඇදුම් වලින් වැඩක් නැ
    ඔබ ඇති නිවසට පහනක් ඕනා වෙන්නේ නැ
    නැ .. නැ ඕන වෙන්නේ නැ ..

    අහස ගැබේ හඳ හැංගිලා ඉඳලා පලක් නැ
    දහස් ගණන් තරු තිබුනත් ආලෝකය නැ
    මිනිස් ලොවේ සතුට සැපත ඔබ නැති තැන නැ
    මාලි ඔයා ඇති තැන මට කිසි අඳුරක් නෑ
    නෑ ..නෑ ..කිසි අඳුරක් නෑ

    ගායනය - නිහාල් නෙල්සන්

    ReplyDelete
    Replies
    1. සුජී.........................අයියෝ!
      උඹනං සින්දුවෝ...

      Delete
    2. සිංදුවා, මේක නිහාල් නෙල්සන් ගෙ පළවෙනි කැසට් එකේ සිංදුවක් නේද?

      Delete
    3. ඒ කාලෙ උගෙ සින්දු හොඳයි එක අතකට.

      Delete
  21. කෝ බොල මගෙ කමෙන්ට් එක...? උඹ කෑවද ඒක...?

    ReplyDelete
    Replies
    1. ඩූඩ්ගෙ කමෙන්ට් එකට යටින් දාපු කමෙන්ට් එක අන්තරස්දාන වෙලානෙ බොල.
      දැන් නම් උඹව ආස්සරේ කොරන්නත් බයය්. කොයි වෙලේ මඩ ප්‍රහාරයක් එල්ල වෙයිද මන්දා...
      කෙල්ලො ටිකට මොනා හිතුනද දන්නෑ හෙන්රි සෑර් ගැන...

      Delete
    2. මමයැ කැමා උඹනෙ?
      අනේ බං මං දන්නෑ එහෙම දෙයක්. මක්කා වෙලාද මංදා.

      මේ ටිකේ වැදිච්ච මඩ මදිද හත්තිලව්වෙ?

      Delete
    3. කෙල්ලො ටික ශුවර් එකට හිතන්න ඇති හෙන්රි සෑර් ගෙදර ඔරුව පදින්නෙ නැතුව වෙන ඔරුවක් කුලියට අරන් පදිනවා ඇති කියලා මෙච්චර ප්‍රැක්ටිස් වෙන්න.

      Delete
    4. මට විතරද ඔරු තියෙන්නෙ
      මම විතරද ඔරු පදින්නෙ
      අනුන් ඇවිත් ඔරු පැද්දාවේ
      පදින සද්දෙ මට ඇහුනාවේ.......

      Delete
    5. "ඔරු පැදීමේ කලාව" ටියුෂන් එහෙම කරන්න නැද්ද දන්නෑ...

      Delete
    6. ඉස්කෝලෙ උගන්නනවනං අනිවා ටියුෂන් පාරක් දාගන්න ඕනි. නැත්තං නිකං කොල්ලෑව නැති ඔරුව වගේ. කොල්ලෑව තමා ඉස්කෝලෙ ගුරුකම.

      Delete
    7. දෑත රිදෙයි ගත වෙහෙසෙයි
      දහදිය මුහුණෙන් මුළුගත නැහැවෙයි.............

      Delete
    8. ඔරු පදිනකොටද සින්දුවෝ?

      Delete
    9. මම උගන්නවා කැමා හැබැයි උඔලට නෙමෙයි.

      Delete
    10. ඇයි අපිට ඉගැන්නුවොත් පාඩු වෙනවද..? යකෝ අපි වගේ පොඩි උන්ට කියලා දීලා අනාගතේට හුරුකරන එක වැඩිහිටියන්ගෙ යුතුකම නේද..?

      Delete
    11. මෙන්ඩා,
      අන්න හරි! උගන්නපිය.

      කැමා,
      මං උඹට දවසකුත් කිව්වා. ඔය එක තුනක් දෙකක් පොඩි වුණා කියලා උඹලා පොඩි උන් විදිහට හීනමානෙට ලක්වෙන්ට එපල්ලා..

      Delete
  22. ඔරු පදින්න ආසයි
    දිය ගැබුරයි
    ගුරුවරයා ගැන බයයි
    ඩුඩායියා ගේ තොප්පිය ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. සර්වග්‍රාහී කොමෙන්ටුව.

      Delete
  23. Replies
    1. මදි මදි හොඳටම මදි! තොපිට ඔහොමද මම කොමෙන්ට් කොරන්න කියාදීලා තියෙන්නෙ?

      Delete
    2. ඇයි ඇයි ඇයි? මොකද දැං ඔයා කියන්නෙ. මෙහෙම කොමෙන්ට් කරන්න කියල කිවුවෙ අර කැමා. මෙන්ඩා අනුමත කරා. මනෝ පෙලඹෙව්වා.

      එල කවියකට එල නොකියා වෙන මොනව කියන්නද යකෝ.

      හෙන්ඩ්‍රි සර්ට කියහං නෝනත් එක්ක තව දවස් තුන හතරක්වත් ඔරු පදින්න කියලා. නැත්නම් අර පොඩි උන් ටික ඉවරයි. දවස් දෙකට තොප්පිය නැතිවුනානම් තව තුනහතරක් පැද්දම හබලත් කැඩෙයිනෙ. එතකොටනම් අර බාලිකාවෙ පදින්චි වුනත් කමක්නෑ.

      Delete
    3. කසුනා මෙ ටිකේම හිටියේ නැත්තේ ඔරැවක් පදින්න ගිහිල්ලා.පැදගෙන යනකොට හබලේ අපස්ටි එකක් ආවා කියන්නේ.

      Delete
    4. කසුන්,
      //ඇයි ඇයි ඇයි? මොකද දැං ඔයා කියන්නෙ.// අම්මට උඩු! නූතන තරුණයෙක් ගේම ඉල්ලනවා.
      මේ පැත්තෙ නං වේකන්සි නෑ ඔන්න.

      මනෝ,
      අත් දෙක වතුරට දාගෙන හබල් ගානවලු ඕසෙට.

      Delete
    5. ඒ උනාට තාම එක තැනලු.

      Delete
    6. හරිනෙ බං ඉතිං. හබලකින් පැද්ද ඔරුවක් අත දාගෙන මක් කොරන්ටද?

      Delete
    7. හති දාගෙන අතින් වැඩ ඇති.පවු අහිංසකයා

      Delete
    8. කවුරු ගැනද බං අපි දැන් මේ කතා කරන්නෙ?
      ආ...හරි හරි. කසුනා ගැන නේ?

      Delete
  24. බිරිඳ එහෙම කීවට හෙන්රි සර් ගැන දන්නෙ සිසුවියොනෙ...
    ලස්සනයි
    ජයවේවා මධු!

    ReplyDelete
    Replies
    1. ලස්සනයිද කැතයිද වර්ණ මලේ?
      ජ ය වේ වා ! ! ! !

      Delete
    2. මම කිවුවෙ හෙන්රි සර්ගෙ නෝනා ගැන...

      Delete
    3. ඔරුව මගේ තොටුපළ නුඹගේ...
      අවසර දීපන්නේ...
      නුඹේ අවසරේ ලැබූ සැණින් තොටුපලේ නුඹේ...
      මමයි මගේ ඔරුවයි නවතින්නේ...

      සීතල දිය රැළි සෙනෙහස කැන්දන්
      තොටුපළට ලඟා වී නුඹට හොරෙන්...
      දොඬනා මැසිවිළි නෑසුනා වගේ
      නුඹ කාටද මුමුණන්නේ...
      කාටද මුමුණන්නේ...

      රුවල් බිඳී තනිවූ දින ඔරුවේ
      ඔබ සිතට මුවා වී ඉකි බිඳිමින්...
      හසරක් නොපෙනෙන මේ රුදු දියඹේ
      කොතැනද නවතින්න්නේ...
      කොතැනද නවතින්න්නේ...

      ගායනය - නන්දා මාලනී
      පද රචනය - සුනිල් ආර්. ගමගේ.
      සංගීතය - එම්. ආර්. චූලසිංහ.

      Delete
    4. අහලා තිබුණේ නෑ බං. උඹ දාපංකො ඔය ප්‍රවීණ සෙට් එකෙත් සිංදු ටිකක් බ්ලොග් එකේ.
      පෝස්ට් එක ලියන්නයි සින්දු හොයන්නයි ලිරික්ස් දාන්නයි ලින්ක් දාන්නයි වැඩ ගොඩක් තමා ඉතිං. ඒ වුණාට උඹේ වටිනාකමත් ඒකනෙ මචෝ.

      Delete
    5. මෙන්න ...

      https://www.youtube.com/watch?v=8M6zAE_L_Nk

      Delete
    6. එළකිරි!
      මම කියන්නෙ තව පෝස්ට් එකකුත් හදපං කියලා.

      Delete
  25. යකඩෝ මේ අපේ හෙන්රි අයියා.. වෙන්න බෑ..

    හෙහ් හෙහ්, ගෝලයෝ ටික කොර වෙන්න ඇති නේ අරහෙම කියද්දී.. යකෝ මූ කටින් විතරද වැඩ කාරයා කියලා හිතන්න ඇති..

    ReplyDelete
    Replies
    1. මැවිලා පේන්න ඇති තොප්පිය නැති සඳ...

      Delete
  26. හෙන්රිගෙ ම වරද නෙමෙයි. කලින් දෙපාරම ඔරු පැදපු ගඟේ සැඩපාර සැර ඇති. පොඩි පොඩි ඇළ දොළ වල පැදලා පුරුදු වෙලා හිටියම වැඩේ හරි...

    ReplyDelete
    Replies
    1. ඔරු? ඇළ දොළ වල? හිරෙත් ලගින වැඩක් තමා ඉතිං උඹ කිව්වොත්.
      (තට මක් වෙලාද මේ දවස්වල සද්ද නැත්තෙ?)

      Delete
    2. ඩ්‍රැකියා ඔරැ පදින්නේ කලපු වලයි.සෑහෙන දිය සෙවෙල් අල්ලපු තැන්වලයි.ඔන්න නැ කියයි දැන්

      Delete
    3. ඕකාට වතුර බටේක පර්මනන්ට් ලීක් එකක් හොඳටම ඇති ඔරු පදිංට.

      Delete
    4. මනෝ,
      වක්කළං වල තමා ආ......තල්

      මදුවො,
      යන්තම් තෙමා ගත්තත් ඇති අයියා... කිව්වා.

      Delete
    5. කොහොමද නගර සභා පයිප්පෙ ලීක් එකක් වගේ තැනක්.

      Delete
  27. ඡවිතේටම දෙපාරද පැදලා තියෙන්නෙ? හෙන්රි නෝන පව්...
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හප්පේ මේ අවිල්ල ඉන්නෙ.

      Delete
    2. මෙන්ඩා,
      දෙයියෝ දැක්කා වගේ. මක්කැයි වුණේ?

      ප්‍රසා,
      උඹේ වැඩේ ගැන මං මොනිටරිං හොඳේ. හෙට තමා මෙහේට ලැබෙන්නෙ.

      Delete
    3. ප්‍රධාන කර්මනාත්ශාලාවෙන් එලියේ ඉන්නෙ බං..මේ දවස් වල..

      Delete
    4. මෙන්ඩා උඹ දවස් දෙක තුකන්ම හිටියෙ නැනේ බං.මොකද උඹෙ ප්‍රශ්නේ දැන්.

      Delete
    5. ප්‍රසා මනෝ, මධු

      තැන්කස් මචං අැහැව්වට...අවුලක් නෑ හිත රිදිම හදා ගන්න ටික දවසක් යයි

      Delete
    6. මධූ,
      තෑන්ක්ස් ඒ ගැන බලනවට

      Delete
    7. මෙන්ඩා,
      කොටු පනිනවා?!

      මනෝ,
      ඌ ඕක විසඳාගනී දවසෙන් දෙකෙන්.

      මෙන්ඩා,
      දවස් ගණන් කරන්නෙ? වැඩක යෙදියං. හරි යයි. යකෝ පාලනය කරන්න දෙන්න එපා කාටවත් උඹේ ජීවිතේ.

      ප්‍රසා, ඒවා ඉතිං යුතුකම්නොවැ බං.

      Delete
  28. හෑ....?? ජීවිතේට දවස් දෙකයි පැදල තියෙන්නෙ කිවුව ඩූඩ....??? එතකොට ඒ ඔරුව කැවුරුත් පදින්නැද්ද දැං...?????? සික් හරිම අසාදාරනයි. පවු අප්ප ඒ ඔරුව.

    තොප්පිය කිවුවම මේං මේක මතක් උනා කියහංකො...

    සුදුපාට ගල්.....
    අත ගෑව මතකයි...
    *රි පාර නවතන්න පෙට්ටියට තදකරල
    තොප්පියට උනු කෙලිය මතකයි......

    සුදු පාට ‍රැලි ගවුමෙ කහ පාට *රි බිංදු
    වැසිදාට අලු පාට වේදෝ.....//
    අපෙ පංතියේ උන්නු දමයන්ති ගේ ගවුම
    අලුපාට වී තිබුනෙ ඇයිදෝ.....

    ReplyDelete
    Replies
    1. ලිරිස් නිවැරිදි කිරීම: "පෙට්ටියට තද කරල" හි පෙට්ටිය යන්න බිත්තියට සේ නිවැරදි විය යුතුයි..

      Delete
    2. හාපෝ.....කුණු හබ්බ එක්ස්පෝට් කරන්න ගත්තානං අද රජෙක්නෙ මේ.

      Delete
  29. කල්පනාවෙන් ඔරු පැද්දා නම් ඔය කිසි අලකලංචියක් නැහැනේ...

    තොප්පිය බේරගෙන ඉන්න තිබ්බා නේ..

    ReplyDelete
    Replies
    1. හම්මේ......! මේ ඇවිත් තියෙන්නෙ ඔරු පැදලා පැදලා පැදලා....කලකට පස්සේ වෙලකට.

      Delete