2015-12-11

ගෝනි දෙක





දවසක් නගරය මැද්දෙං - ගෝනි දෙකක් බිම ඇදගෙන
ආච්චියෙක් අමාරුවෙන් - පෙරට ඇදෙනවා

ඉන් එක ගෝනියක් අඩිය - සිදුරු වෙලා ඒ සිදුරෙන් 
රුපියල් විස්සේ නෝට්ටු - එළියට එනවා


ආච්චි මේ බව දන්නෑ - දැක්ක අයත් කියන්නෙ නෑ
ආච්චි යනකං ඉඳලා - අහුල ගන්නවා

මේ සිද්දිය බලා හිටපු - පොලිස් මහත්තැං කෙනෙකුට
ආච්චි ගැන දුක හිතිලා - ඈ වෙත ආවා

ආච්චියේ මේ බලන්න - ගෝනිය ඇත හිල් වීලා
ඒකෙන් එලියට එනවා - සල්ලි කොල ගොඩක්

අනේ පුතේ ඇත්ත තමයි - මට නෑ දැනුනේ ඒ වග
ඒ ගෝනියෙ බාගයක්ම - හිස් වීලානේ

දැන් ආපහු යන්නත් බෑ - ගියත් මුදල් ලැබෙන්නෙ නෑ
කවුරුන් හරි අහුලාගෙන - ඇතිනෙ දැනටමත්...

මොනවද ඔය විස්සේ කොල - කොහෙන්ද ඒවා ඔබ හට
පොලිස් පැනය යොමු වූවා - සුපුරුදු විලසින්

අපේ ගෙදර පැත්තෙන් ඇති - තාප්පයේ එහා පැත්තෙ
සෙල්ලම් පිට්ටනියක් ඇත - කොල්ලො ගැවසෙනා

තාප්පයේ හිලක් තිබේ - කොල්ලො ඇවිත් ඒ සිදුරෙන්
මගෙ වත්තට චූ කරනව - නොදෝම නොදකිං

මේ උවදුර වලකන්නට - බැරි තැන මම යෙදුවානොවැ
හොඳම උපායක් මේකෙන් - බේරෙන්න සිතා

කොල්ලෙක් ඇවිදින් ඔතනින් - උපකරණය දාපු ගමන්
මම කරන්නෙ ඉදිරි කොනෙන් - අල්ලගන්නවා

අත හැරෙන්න විදිහක් නෑ - ලොකු හරියෙන් ලොක් වෙනවා
ඉන්පසු කප්පාදු කරන - කතුර ගන්නවා

කතුර මැදින් උපකරණය - පරිස්සමෙන් රඳවාලා
චූ කොල්ලට ඇහෙන්න මං - මෙහෙම කියනවා

දැන් මෙය මම කපනවාය - බේරගන්න ඕනෑ නං
රුපියල් විස්සක් දීපිය - ඔය සිදුරෙන්ම...

එහෙම දීපු විස්සේ කොල - වීදිය කෙළවරේ තියෙන 
තොග කඩේට දීලා මං - මාරු කොරනවා

ඒක මරුනෙ ආච්චියේ - එතකොට ඔය අනික් අතිං
ඇදගෙන යන බර ගෝනිය - කොයි ගෙනියන්නේ

ඒ ගෝනිය ගෙනිහිල්ලා - නගර සබාවෙන් හදනා
ටවුම කොනේ කුණු කන්දට - වීසි කරනවා

ඒ මොනවද ආච්චියේ - ගෙදර එකතුවෙනා කුණුද?
ඔය තරමට ලොකු මල්ලක් - කොහොමද පිරුණේ...?

මගුලක් කියනවා මෙතන - ඇයි අයියෝ හැම කොල්ලම 
පිට්ටනිය ආ පලියට - සල්ලි තියෙයි යෑ...


(අද කතාවට අදහස දුන්නේ අස... නෑ එක්කො ඕනි නෑ... එපා කියපුවා කොරලා නිකං වෙඩි කංට බෑ.)
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




මහේෂ් සමන්ත කුමාර කියලා එකෙක් සිංහlife කියලා අළුත් බ්ලොගක් දානවා . උඩරට ගිවිසුම අත්සන් කලේ පිටුවේ යට නෙමේ අන්තිම පිටුව පුරාම කියලා උන්දෑට කියලා දෙංට වෙනවාය. ඒ වගේම මූ කතා තුනකටම මුල පුරලා විතරක් තියෙනවාය. ඉතිරි කොටස් නැතිය. දෙකක් ඇණලා හදාගංට ඇත්නම් මල් හතය. අපේ ජ්‍යෙෂ්ඨ බ්ලොග් පුරවැසියෝ මේකා ගැන බලනවානං ලොකු පිනක්ය. 


යලට එකයි මහට එකයි පෝස්ට් දාන විසිටරයාත් අය වැය ගැන ඕං ලිව්වාලු. ඒ පැත්තෙත් ගිහිං එංට මයෙ දෙයියලා.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අසනීප හොඳටම හොඳ නැති නිසාත් නිදිමංට හොඳ නැති නිසාත් පොඩ්ඩක් පමා වුණා එංට. හොඳ බ්ලොග් පෝස්ට් බර ගාණක් මග ඇරුණා. හීං සැරේ ඒ හැම එකක්ම කියෝලා එනවා නොවැරදීම.



222 comments:

  1. දැන් එතකොට උඹ විස්සක් දීලා ශේප් උනාද නැත්නම් අනිත් බෑග් එකේ කුණු එකට විසි කරන්න උනාද?

    ReplyDelete
    Replies
    1. හැක්.. උඹ හිතන්නෙ මුගේ එක තාප්පෙන් අනික් පැත්තට දාන්න තරං දිග ඇති කියලද?

      Delete
    2. මේවා අහලා පන පලයන් ලබන පේරේදා

      Delete
    3. නෑ........... නෑ මධුවා තාප්පයෙන් ඒහා පැත්තට දාන්න බැරි නිසා මුල්ලට ම ගිහින් තාප්පෙට අල්ලලා විස්සයි අරකයි දෙකම පරිස්සම් කරගත්තාලු......

      Delete
    4. ටකරන් තාප්පයක්ලු...

      Delete
    5. ටකරං අස්සෙ දාන්න ගිහිල්ල ටකරමට කැපුනොත් ආච්චි කැපුවට හපං

      Delete
    6. ඔය ඉන්නෙ අත්දැකිම් තියෙන එවුන්

      Delete
    7. පිටගැස්ම හැදිලා උඩුකුරුඤ්ඤං වනවා.....

      Delete
    8. ඒක නෙමෙයි .. මධුව මේකෙ කමෙන්ට් ටික දැකල එව්වට උත්තර දෙන හැටි මතක් වෙච්චගමන් උඩුකුරුඤ්ඤං වනවා.....

      Delete
    9. මට තාප්පා පේන්න බෑ

      Delete
    10. මෙන්ඩා, හැක්... හැක්..
      අද රෑ තමයි මදාවිට රෑ
      විදා, ඒක ඉතිං අහන්න දෙයක්කැ.

      Delete
    11. විදානේ
      පෙරුම් පුරාගෙන ඇවිත් කෙලියා නේද තාප්පෙට

      Delete
    12. පෙරුම් පුරාගෙන ඇවිත් නෙමේ බං දෙකක් දාලා..බුලත් විටක් එක්ක ඇපල් කෑල්ලක් කකා ඇවිත් රිවස්කරා තාප්පේට

      උඔලා ඇත්තටම දන්නවද මුට තාප්ප නම හැදුන හැටි..?

      Delete
    13. ඕකාගේ කොහොමත් තියෙන්නේ ඇනගන්න වැඩමනේ.ඒ කතාවත් කියපංකෝ ඔන්න ඔහේ විදානයත් අකැමත්තක් නැත්නම් විතරක්.

      Delete
    14. විදානේ ලියලා තියනවා තවත් එක දවසක් නෙමෙයි කියලා පොස්ට් එකක් ඒක බලපන්..
      ලින්ක් එක මට හොයා ගන්න බෑ

      Delete
    15. කෝ මේකා, වැඩේ මාට්ටු උන හන්දා ලැජ්ජාවට් හැංගිලාද?

      Delete
    16. දිනේෂ්, විස්සක් නොතිබුණානං අද කවි ලියන්න මං කෝ රංජනී?

      අනික් හැමෝටම සහ ආපහු ඌටම,
      අදනං මං තොපිට අහුවෙන්නෑ. යකෝ මේක මැරීගෙන කවියක් හදලා දැම්මම මුං එනවානෙ ඒකෙ වින්දිතයාව මට ආරෝපනය කොරංට. ඊට පස්සෙ ඉන්ටර්න් ඉන්න දොස්තරලා වගේ එකම පුරස්නෙ ආයි ආයි අහනවා. හිටපියව්කො. ඊළඟ එකේ ඉඳලා හැම චරිතෙටම තොපී සේරගෙම නං දානවා, මගේ නම අතඇරලා.

      Delete
  2. පිටකොටුවේත් දහයක් ගන්න එකේ ආච්චිගේ ගාන සාධාරණයි බන්. පොඩි ළමයි දුෂණය කරන එවුන් , ස්ත්‍රී දුෂණය කරන එවුන් අල්ල සාක්කුවේ තියන සල්ලි ඔක්කොම අරගෙන ආච්චිගේ තාප්පෙ හිල ගාවට ගිහින් මුත්‍රා කොරල වරෙන් කියල යව්වනම් කිසි ප්‍රස්නයක් නැහැ නෙව. පාතලයින්ට ඇයිද පෙන්වන්න එක්කයනවා වගේ දුෂකයින්ව එක්කයන්න ඕන ආච්චිගේ තාප්පෙ හිලගාවට. නරකද මගේ අදහස..

    ReplyDelete
    Replies
    1. ඔන්න ප්‍රැක්ටිකල් විසඳුම්. හැබැයි කැපුවට පස්සේ අයිය ඉදිරිපත් උනොත් ආයිමත් පාස්සන්න බැහැ.

      Delete
    2. පස්සේ කියල වැඩක් නැහැ බන් මම නෙවෙයි කරේ.. අයිය තමයි කරේ කියල.. හදිසියෙවත් එහෙම උනොත් තියෙන්නේ අයියාවත් ආච්චි තාප්පේ ගාවින් මුත්තරා කරවන්නයි... ආයේ දෙකක් නැහැ ගිලටින් එක හයිකරා වගේ තමයි.. ආච්චි වැඩේ දෙනවා තිතට..

      Delete
    3. ඔය තත්ත්වෙට ආපු එවුන්ට ආච්චි කියලා නෑ බං නාඩිවැටෙනවනං. ආච්චිටත් කෙළවෙන මගුලක් ඕක. අනික ඉයන් කියනවා වගේ සැකපිට ඉන්න හැමෝටම ඕක කලොත් ගෝනි වල නෙමේ ඩම්ප් ට්‍රක් වල තමා ගෙනියන්න වෙන්නෙ.

      Delete
  3. ආච්චි කලින් වැඩ කොරන්න ඇත්තේ පොලෝසියේ..

    එහේදි නම් දාන්නේ ලාච්චුවට ලූ නේ...

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනා ලූ?? ඇයි මතක නෑ???

      Delete
    2. දැන් කරන්නෙ ඌව කබඩ් එකට දාලා වෘෂ්නකෝෂ දෙක එලියට දාලා වහනවා..

      Delete
    3. උඹ කොහොමද දන්නේ මෙන්ඩෝ. උඹ විසාල ජොක්කු අඳින්නේ මොකද?

      Delete
    4. දැන් විචා දන්නෙ කොහොමද ඒක??? එතනත් මහලොකු පුරස්නයක්නේ!!

      Delete
    5. විචා දන්නෙ මගේ ඉරිච්ච කලිසමේ ෆෝටෝ ගත්ත දවසේ..

      Delete
    6. විචා රෝල් කරගෙන කලිසම අස්සේ දාගෙන යන්නේ මක්කයි

      Delete
    7. ලෑන්ඩ් මයින් මැප් එක.

      Delete
    8. මාතෙ,
      ලිංගික ඉරිසියාවද බං ඒ එහෙම පිරිමහන්නෙ?

      අනික් උන්,
      පරිස්සමෙන් හිටපියව්, ඊ ළඟ පෝස්ට් එක දාන්නෙ ලාච්චුවකුත් එක්ක.

      Delete
  4. විචා මාමාත් මාර කතානේ දන්නේ......

    ReplyDelete
    Replies
    1. අත් වලට නෙවෙයිනේ 'දැකීම' හම්බ වුණේ. ඒකනේ අද මේ දුක.

      Delete
    2. අත්වලට දැනීම තියෙනවනෙ.

      Delete
    3. මැලේ,
      කවුද බං කිව්වේ විචා මාමා කියලා. අනෙහ් මේ...නිකං නිදාඉන්න කොටි අවුස්සංට එපා.

      Delete
    4. මැලේ,
      කවුද බං කිව්වේ විචා මාමා කියලා. අනෙහ් මේ...නිකං නිදාඉන්න කොටි අවුස්සංට එපා.

      Delete
  5. උඹත් ඔය පිට්ටනියෙම නේද සෙල්ලම් කලේ....?
    ඒක නෙවෙයි ඔය කතාව කියපු කෙනාගෙ ගෙවල් කිට්ටුවත් පිට්ටනියක් තියෙනවද කොහෙද බං...

    ReplyDelete
    Replies
    1. උඹ පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ ඔය පිට්ටනියේ සෙල්ලම් කරන්න ගිය නිසා කියලයි ආරංචිය.කොන කැපුවද ?

      Delete
    2. කමෙන්ටුවක් විදහට කොටලා අහන්න හිටපු ප්‍රශ්නේ මනෝ අහලා..
      කැමා අතේ ඒ දවස්වල සල්ලි තිබිලා නෑ ආච්චි ටික ටික කපලා කපලම දාලා..

      Delete
    3. කැමාගේ එකත් හිලෙන් එහාපැත්තට දැන්න දිග මදි හින්ද මූ තාප්පෙ දිගේ බේරෙන්න වැඩේ කරනකොට ආච්චි ඉල්ලංකූරක් හිලෙන් දාල ඇන්නලු.

      Delete
    4. පව් යකෝ ඕවා කියන්ඩ එපා!! අල්ල අල්ල අඩයි!

      Delete
    5. හත්තිලව්වයි ඒ කියන්නේ දැන් කැමී................

      Delete
    6. ඔය ආච්චි කරපු ඒ නසරානි වැඩෙන් පස්සෙනේ..කැමාලාගේ ගෙදර පට්ටලේට මම නගින්න ගත්තේ..අපි එහමයි යාලුවන්ට සලකන්නෙ..

      Delete
    7. කැමා එල්ලිලා මැරිලා යකෝ... තොපි දානෙටවත් එන්න එපා... හපොයි ඉඳලා ඉඳලා ආවා විතරයි...

      Delete
    8. දැන් උඹලට තෙරේනවා නේද මෙන්ඩා ඇයි කැමාලගේ ගෙදර ඇඳ යට ඉන්නේ කියලා.ඕකට වග කියන්න ඕන අර ආච්චි.

      Delete
    9. හයියූ............කැමෝ, වරෙන් T56 ක් වත් දෙන්න. ගිහින් තියපිය මුන්ව එක පෙලට හිටවලා.

      Delete
    10. අන්තිමට කැමාට සල්ලිත් නෑ *$%&ත් නෑ...

      Delete
    11. කැමා..තෝ මැරිලා කොහමෙයි? නමට හරි ඒකිට මිනිහෙක් ඉන්න ඔනේ..

      විචා
      මාව මැරවාම කැමාලේගේ ගෙදර පට්ටලේට නගින්නෙ උඔද?

      Delete
    12. කැමා එල්ලිලා මැරුනෙ සාරියකින්ද?
      මූ ලියුමක් ලියලද බලපල්ල බ්ලොග් හින්ද සියදිවි නසාගත්ත කියල. එහෙම උනොත් කට්ටියටම කොටදෙනියාවෙ යන්න වෙයි.

      Delete
    13. දඩයම් බට්ටත් කන්න වෙයිද දන්නෑ...............

      Delete
    14. M134 MiniGun එකක් හොයාගන්න බැරි වෙයිද විචාරක මහත්තයෝ...?

      Delete
    15. මේ යන හැටියටනං මල්ටිබැරල් එකත් මදිවෙයි වගේ.

      Delete
    16. බටකිරිල්ල තූවක්කුවක්?

      Delete
    17. කැමා,
      දැං ඉතිං ඔය තුවක්කුයි, පිට්ටනියි හොය හොයා පලයං ආයි මාසයක් විතර. මේ මං වගේ රියල් ටයිම් ප්‍රොසෙසිං හිටපංකො බං.

      අනික් උං,
      කැමා මා එක්ක කිව්වා තොපි සේරම මඩ ගහන හින්දා කළුවර අඳුන ගාගෙන බ්ලොග් වලට එනවා කියලා.

      Delete
  6. විස්සත් නොදි කපා ගන්නෙත් නැතිව බේරෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බං.උඹේ නම් ඉතින් කපන්න දෙයක් තියනවැයි.

    අර යලට එකයි මහට එකයි දාන විසිටරයා කියන මූකලන් බස්සා ආයේ පෝස්ට් එකක් දාලද ?

    ReplyDelete
    Replies
    1. චූ කරන්න යනකොට බාව වැහෙන්න ග්‍රීස් ගාගෙන පලයං.

      Delete
    2. ඊට පස්සෙ ආච්චිද බොල ඒකෙ ග්‍රීස් යවන්නෙ.

      Delete
    3. එතකොට ග්‍රිස් ගහ වගේ තියෙයිනේ බං.අවුරුදු උත්සව වලට කුලියට දෙනවා.

      Delete
    4. මනෝ,
      කොල්ලො නැගල නැගල කොඩිය ගන්ඩ යනකොටම කෑගහනවා, “පීනන්ඩ පුළුවං උං අමුඩ ගහගනිව්. බැරි උං දුවපියව්“ කියලා.

      Delete
    5. ගහෙන් බහිනකොට ඌ නැගල තියෙන්නෙ වෙරළු ගහක වගේ සුවඳ ගහනවලු.

      Delete
    6. මනෝ,
      ඇයි මතක නැද්ද උඹනෙ මේක මැනපු මේජර්.
      හ්ම්..හ්ම්..දාලා තියෙන්නෙ.

      අනික් උන්,
      උඹලා එකෙකුටවත් පීනන්න බෑනේ.....................මටත් බෑ.

      Delete
  7. මොලේ තිබුන කොල්ලෙක් හිටියානම් රුපියල් විස්සක් දෙනවා වෙනුවට , ආච්චිගෙන් විස්සේ කොළ මල්ලක්ම තාප්පෙන් අනික්පත්තට දමා ගන්න යෝජනාවක් දෙන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. උඹට සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට ණුවනක් ඇත. දැම්ම පලයන් තාප්පේ ගාවට

      Delete
    2. ඉයන්ව ගනින් ව්‍යාපාරික සහකරැ විදිහට

      Delete
    3. පිලුනු බත් හැලියක..
      ගොහොරු මඩ ගොහොරක..
      කුම්බලා ඔලුවක..
      ඇති දුගඳ ඇත නාකි #%%තක..

      Delete
    4. ඕව පුතේ වැසිකිලි කවි. පුතාල අර ලැට් බිත්තිවල ලියල තියෙන්නේ!!!!

      Delete
    5. කවිය ලියාගන්න ඕන සාහිත්‍ය උගන්වනකොට ළමයින්ට කියලා දෙන්න.

      Delete
    6. මනෝශ් ... රයිම් වෙන්නෙ නෑ බං... ඕක ඔහොම නෙවෙයි... කුණු මඩකඩිත්තක, බලුබෙටි ඇබිත්තක, කුණුමාළු රොත්තක

      Delete
    7. ඇරෝ ඇරෝ... ගානට හදල ගනින් මචෝ... ඕක සැකිල්ල කියල හිතහංකෝ...

      Delete
    8. ඇරෝ ඇරෝ... ගානට හදල ගනින් මචෝ... ඕක සැකිල්ල කියල හිතහංකෝ...

      Delete
    9. ප්‍රනාසුරේ,
      හොඳ වෙලාවට ඔය පිට්ටනියයි, ආච්චියි උඹලෑ පැත්තෙ නොවුනෙ.

      අනික් උං,
      විස්ස විස්ස දෙන්නං. මෙන්න මේ කොමෙන්ට් හැට හුටාමාරට රිප්ලයි දාපල්ලා මං ලව්වා කප්පාදු කුතරෙං කප්පෝගන්නැතිව.

      Delete
    10. අපිට දාන්න පුලුවන්, තොට රිප්ලයි කරන්න බෑ. අපේ අතින් බොලාගෙ කොන කපාගන්නැතුං හරියට රිප්ලයි කරපිය හොඳහිතින්!!

      Delete
  8. හරේ..අහුවුනා විචාගේ කොන කපලා

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමෙයි ඒක දන්නේ.........

      Delete
    2. ඔය කියන්නෙ අහු උනා කියලා. ඌමනේ කියන්නෙත්.

      Delete
    3. බූ......හූ.......හූ.....හයියූ............අර වල් බැල්ලි ගිහිං මේක මධුවා වගේ නසරානියෙකුට කියයි කියලා කවුද යකෝ හිතුවේ.

      අනික මේ මාතෘකාවේ තියන ගෝ යන්න යෝ යන්න වගේ දැකලා තමා කියවන්න ආවේ. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා.

      Delete
    4. මොකද විචා අංකල් කියන්නෙ. දෙමුද ආච්චිට වටකරල ගේමක්.

      Delete
    5. උඹලගෙත් තියෙන්නේ කොටකෙතන ජානද බොල..... අාච්චිලා පේන්න බෑ නේද?????

      Delete
    6. මදුවගේ කොන නෑ.. පපුවේ වෑල් එකක් අයින්කරලා එතෙන්ට බට් කලාලු

      Delete
    7. මෙන්ඩා,
      ආච්චි තමා මටත් කිව්වෙ. නැත්තං මං දන්නෙත් නෑ.

      අනික් උං,
      උඹලා දන්නවද? මගෙං අයිං කරපු වෑල් එක තමා විදානයාගේ අතෙංට බට් කරලා තියෙන්නෙ.

      Delete
  9. සිංහ ඡිවිතගේ කමෙන්ට් එකක් දැකලා මුව හොය හොය හිටියේ..රෝලට (සොයා යමි) එල්ලපන්..

    ReplyDelete
    Replies
    1. අපිවත් හරි පාරට ගනිල්ලා මචන්...දන් නැති ඒවා කියලා දීලා..

      Delete
    2. දන්නැති ඒවානං හෝ ගාලා කියලා දෙයි..... ඒත් පාර ගැන නම් ෂුවර් නෑ පුතේ හරිය.....

      Delete
    3. Mahesh Samantha KumaraDecember 8, 2015 at 11:34 AM

      මෙන්ඩාගේ පුතාට සුබ උපන්දිනක් වේවා!!!
      නියමයි ඇනෝ...
      Reply
      Replies

      සින්දු ඇනෝDecember 9, 2015 at 9:49 AM

      ස්තුතියි මචෝ ...මහේෂ් උඹට අමරදේව මාස්ටර් අමතක වෙලා ..හැක් හැක්
      එල ද බ්‍රා මෙන්ඩාDecember 9, 2015 at 5:14 PM

      ස්තුතියි මාමේ..ඔයා ලග සිංහයෙක් ඉන්නවා කියලා තාත්තා කිව්වා..
      පොඩි මෙන්ඩා..

      පොඩි මෙන්ඩා බ්ලොග් වලට අලුත් නෑ බං..ඌ ගම්පහ බ්ලොග් ගෙට්ටුවටත් ආවා..
      බලපන් උඔලා හැමෝම ඌට ආදරේයි

      Delete
    4. සිංහ
      මේවා මෙහම කියලා දෙන්න බෑ..බෝතලයක් ගහලා කතා කරමු
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. ගල් බෝතලේ දිහා බලාගෙන ගහන්න අඹ බෝතලේකුත් ගනිං.

      Delete
    6. අැයි බං හල්මිල්ල............... (මෙහෙම ගියොත් හෙට අනිද්දා ම තේක්ක ඒහෙමත් ඒබි බං...)

      Delete
    7. වෙරළු එකක් නරකද?

      Delete
    8. බෝතලයක් ගහලා පටන් ගන්න තිබ්බා. ඒත් ඕනේ නෑ බන් යහපාලනයට පින් සිද්දවෙන්න..

      Delete
    9. මෙන්ඩා,
      පොඩි මෙන්ඩාට මේ පෝස්ට් කමෙන්ට්ස් බලන හැටිනං කියාදෙංට එපා පුතෝ මලත්.

      අනික් උං,
      මහේෂයට අකුලන හැටියි පලල් කොරන හැටියි කියාදෙන්න වෙනම පාටියක් ඇරේන්ජ් කරමු.

      Delete
  10. සමාන කතාව

    සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක් එක්ක යාළු උනාලු. කෙල්ලගෙ තාත්තලා අම්මලා කොච්චර එපා කිව්වත් මුං නැවැත්තුවෙත් නෑලු. අන්තිමේ කෙල්ලගෙ තාත්තා ඒ පැත්තෙ මැරයො ටිකක් එකතු කරගෙන කැමාව උස්සලා අරං ගිහිං හිර කළාලු, අත් ඇර දාපු මුස්ලිම් පල්ලියක. සතියක් විතර මූට කන්න බොන්න නොදී තිබ්බලු. සතියකට පස්සෙ මැර සෙට් එක ගිහිං පල්ලියෙ දොර ඇරලා බැලුවලු, මූ දැං වත් පාඩමක් ඉගෙනගෙනද කියල බලන්න. බලනකොට කැමා ඉන්නවලු කලිං හිටිය වගේම ෆිට් එකේ.

    මැරයො ඇහුවලු කැමාගෙං, “අපි උඹට කන්න බොන්න තිබ්බෙ නෑනෙ. කොහොමද උඹ ඔය තරං ෆිට් එකේ ඉන්නෙ?“

    කැමා ට හිනාලු. “තොපි දැක්කෙ නැද්ද අර පිටිපස්සෙ කාමරේ තිබ්බෙ ගෝණි තුනක් පුරෝල වේලිච්ච මිදි?“

    “ඈ...! මිදි?“ මැරයන්ට පුදුමයිලු. උං රොත්තම ගිහිං බලනකොට, ගෝණි තුනක් තියෙනවලු. දෙකක් හොඳටම හිස් ලු. අනිකෙ බාගෙයක් විතර පිරිල තියෙනවලු, මොනවද?

    කොණ කපපු හං කෑලි වේලිච්චා...

    ReplyDelete
    Replies
    1. යකෝ ඒව මිදි රහයි කියල උඹ දන්නෙ කොහොමද?

      Delete
    2. කැමා ආයි පාරක් ගියා ඒ පල්ලිය හොයාගෙන. ඒකෙං තමා දැනගත්තෙ...

      Delete
    3. කැමා එදායින් පස්සේ වෙලිච්ච මිදිවලට හරි ආසයි..

      Delete
    4. තූඃ... නොදකින්... තොපි වගේ උන් නම්... සත්තයි බං මං මේ ඇත්තටම මුද්දරප්පලම් ටිකක් කකා හිටියෙ. ෂික්...

      Delete
    5. යකෝ ගෝනි දෙකක්ම කාලද බං

      Delete
    6. කැමා ගෝණි දෙකහමාරක්ම කාල මුද්දරප්පලම්... හෙහ් හෙහ්...

      Delete
    7. හෙහ් හෙහ්... කැමෝ වහ බීපිය...

      Delete
    8. වහ බොන්න එපා බං තව මුද්දරප්පලං ගෝනියක් කාපං

      Delete
    9. ඔව් යකුනේ මුද්දරප්පලම් කෑමත් එපා උනා... නොදකින් මේ පුස්ලෝඩමා...

      Delete
    10. ඩ්‍රැකියා,
      හෙහ් හෙහ්...ලෝකල් අයිසිස්ලා උඹව හොයනවලු කපංට.

      අනික් උං,
      කැමා නිවාඩු දාගෙන වියලි මිදි අනුභව කරනවාලු. ඔය පේන්නැතෑ...

      Delete
  11. නයා ගහලා පුංචි අප්පු ගෙනල්ලා දේවාලේට..කපුවා දේව භාෂාවෙන් ප්‍රශ්න අහනවලු
    කපුව - කොයි පුර කොයි දේස්? (ගම කොහෙද?/ කොයි පාලාතේද?)
    ආපු එකෙක් - පහලකරඔෑවේස් (පහලකරඹෑවේ)
    කපුව - කිං කාරනා වේස්? (කාරනය මොකක්ද?)
    ආපු එකෙක් - පුංචි අප්පට පූස්..(පුංචි අප්පුට නයා ගහලා)

    ඉයන්ලාගේ ගමේ වෙච්ච සිද්ධියක්

    ReplyDelete
    Replies
    1. පුංචි අප්පුට පූස් කිව්වම කපුව හිතන්ඩ ඇති හොර ගෑණු පලහිලව්වක් කියලා...

      Delete
    2. නයා දැන් කෝස්? (නයා කෝ)
      ඌට හුකෑස් .. ( ඌට %&^%&)

      Delete
    3. Electric F, Ammata H, Come immediately කියලා ටැලිගරං එකක් ගහපු කතාව වගේ.

      Delete
    4. මෙන්ඩා,
      පුංචි අප්පුව පූසෙක් කාලා?

      අනික් උං,
      හුකෑස්!

      Delete
  12. මල් හතයි...ඈ.
    ඒකනේ අපිත් සප් එකක් දුන්න නම් අපිත් හැදෙනවනේ...
    දෙනටමත් ඇදගෙනම නාගෙන තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි උඔ හොදයි..
      බය නැතුව හිටු අපි ගොඩ දාමු

      Delete
    2. මහේෂ්,
      ඉඳපං. අද එල්ලනවා උඹව.

      මෙන්ඩා, එළදබ්‍රා

      Delete
  13. විචා අංකල් කරන එක ආච්චිගෙ පිට දාල වගෙයි. මගට දාල චූ කරන උංට 9mm පිස්ටල් එකක් හිලෙන් දාල තියනවයි කියන්නෙත් ඇත්තද කියල අහල බලහං.

    මම අරූගෙ බ්ලොග් එකට ගියා ඊයෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ගැමුණු කුමාරයා බත් කෑවා වගේ!

      Delete
    2. ඌට කිව්වට අහන්නෙ නෑ ෆලෝ කරන ගැජට් එක දාගන්න කියල...

      Delete
    3. ප්‍රසා අන්න උඹව බුකියේ හොයනවා ..උඹේ නිවුන් සහෝදරයා ..හැක්

      Delete
    4. දැන් තමයිලු ප්‍රසා දන්නෙත් ඌට නිවුන් සහෝදරෙයෙක් ඉන්නවා කියලා

      Delete
    5. දැන් පිස්තොලේ පත්තු වෙන්නේ නැති බව සංවේගයෙන් දන්වා සිටිනු ලැබේ.

      Delete
    6. පහුගිය කාලෙ කෑ ගහ ගහ උන්නෙ මැග්නම් රිවෝල්වරයක් කියල. දැං පොයින්ට් ත්‍රීෆයිව්ද?

      Delete
    7. රූපෙ, උෟට එ්ක ලොකු කරන්න කිවුවම ඕනවටත් වැඩිය ලොකු කරල.
      සජ්ජා, දැං ඒක දාල තියෙන්නෙ.
      සින්දු, අද ඒ පැත්තෙ යන්න උනේ නෑ. හෙන කට්ටක් කන්න උනා වාහනේ හින්ද
      එදබ්‍රාමෙ, කියල වැඩක් නෑ බං අවුරුදු තුනක්ම මූ හැංගිලානෙ හිටියෙ.
      විචා, එහෙනං හයර් එකට මෙන්ඩගෙ එකවත් ගමු.
      ඩ්‍රැකී, හිතාගෙන හිටපු විදියට ඕන වෙලාවෙ වැඩ කළේ නෑලු.

      Delete
    8. ප්‍රසා,
      අනේ නෑ බං. ආච්චිම තමා මේක කිව්වෙ.

      අනික් උං,
      මේ කමෙන්ට්ස් ලින්ක් කරලා ෆ්ලෝ චාට් එකක් ඇන්දොත් කොහොමට හිටීවිද?

      Delete
  14. ආච්චියේ ඒක නෙවෙයි - ගෝනි හිල් උනේ කොහොමැයි
    ඕකෙ කතාවකුත් ඇතැයි - හිතට දැනෙනවා...

    හෙහ් හෙහ් ඒකත් ඇත්තයි - හිල හැදුනේ නිකං නෙවෙයි
    ඒකෙ කතාවත් මෙහෙමයි - කියල දාන්නම්...

    හිලේ වැඩේ කටින් කටට - ගිහින් කොල්ලො විටින් විටට
    විස්ස අරන් හනිහනිකට - දුවලා එන්නා

    විස්ස ගානෙ හම්බ උනත්- සල්ලිගොඩක් හම්බ කලත්
    කොන්ද රිදෙනවා හවසට - "ගැජට්" අල්ලලා

    බැරිම තැනදි කෑම පැයේ - හිල වහන්න තාප්පයේ
    ගෝනියකුයි යූස් කලේ - මේ ඒක තමයි..

    ගෝනි රෙද්ද හිල වැහුවට - "ගැජට්" හුඟක් පසුබෑවට
    එකවරකදි "ගැජට්" එකක් - එය හිල් කෙරුවා

    පස්සෙ හොයල බැලුව වැඩේ- කාගෙ ගැජට් එකද අඩේ
    පිනා තමයි විස්ස අරන් -ඇවිත් තියෙන්නා

    මෙන්නෝ .. පාවඩ දාපල්ලා... බට්ටො වැල පත්තුකරපල්ලා... මල් මාලෙ දාපල්ලා.. මධුවා ඇවිල්ලා... උඹට සම්පූර්ණ සුවය පතනවා...

    ReplyDelete
    Replies
    1. බට්ටො මාලෙ බෙල්ලට දාල පත්තු කරපල්ල. පාවඩේ අරං ඔළුව වටේ ඔතපල්ල.

      Delete
    2. මදුවෝ, මේ කවියත් උඹේ එකටම අමුනහං.

      Delete
    3. එක පාරම ගල් වෙඩිල්ලක් බෙල්ලට දාමු.

      Delete
    4. ඩයිනමයිට් කූරක් පස්ස පැත්තෙ ගහල පත්තු කරමු....

      Delete
    5. තව මධාවියෙක්!! වසල හමාරයි..

      Delete
    6. මම ගානේ මධුවගේ පෙට්ටියට බ්‍රා එකකුත් දාපන්

      Delete
    7. ආ... ගල් කුරුමිණියා...

      Delete
    8. මනෝ... මධුවා පටස් ගාල ලියන කවි මම ලියන්න ගියොත් දවස් දෙකක් වත් යයි... මෙන්ඩෝ... දාමු දාමු.. කැමා ... තෝ අහුවෙය...

      Delete
    9. සජ්ජා ඊලඟ පාර උඹේ පෝස්ට් එකේ කවි ටිකක් හදලා දාපං බං.

      Delete
    10. සජ්ජො,
      කැමාව අහුවෙන්නෑ උඹට. ආච්චි කපල තියෙන්නෙ...

      Delete
    11. මනෝ... අනුන්ගෙ එව්වට අමුණලා දැම්මට මධුවගේ වගේ අයිඩියාස් ඔලුවට එන්නෙ නෑ බං.. ඩ්‍රැකී..ඒක තමා මුගේ කටහඬ අමුතු...

      Delete
    12. ඔය සජ්ජට කියහං ගල් බෝරයක් සෙට් කරන්න.

      Delete
    13. සජ්ජා,
      උඹේ ගියපාර පෝස්ට් එකේදි උඹේ කවි හැකියාව දැක්කා. අදත් දැක්කා. ආයිත් කියන්නේ, මේ වැඩෙත් දිගටම ගෙනියපං ගල් කඩන අස්සෙ.

      අනික් උං,
      බොලා හිතා ඉන්නෙ බොලා සේරම ටොම්ලා. මම ජෙරී කියලද? ඩයිනමයිට් කූරු ගහංට එනවා මෙතන.

      Delete
  15. ආච්චි ISIS කාරියක් විය යුතු බව රජයේ අදහසයි!!!

    ReplyDelete
    Replies
    1. රූපේ,
      හා..හා..බලාගෙන ජාතිවාදෙ ඇවිස්සෙයි.

      සජ්ජා,
      ජිහාඩ්ලා කියන නමත් අමතක වෙලා බං දැං.

      Delete
  16. ආච්චි නියම වැඩකරුවෙක්නේ.කොනක් රුපියල් විස්සයි.

    ReplyDelete
    Replies
    1. අනික් කොන කීයද දන්නෑ.

      Delete
  17. අපොයි විචා කොනකපාල කෙනෙක් වුනාද ????????
    නියමයි මදාවියෝ ....දැන් බොට හොඳටම හොඳද >> (අයවැය කියවන්න ගියා ,අදාළ නැ මචෝ දැන් ඒවා ...හොඳ වුනත් නරක වුනත් අපිට භාරගන්න වෙනවානේ )

    "චිංචියානෝ මගෙ ප්‍රේමි
    මගෙ මයින අල්ලපං
    අල්ලපං අල්ලපං
    මගෙ මයින අල්ලපං..."

    ReplyDelete
    Replies
    1. වරේවා... වන් මෝ....

      Delete
    2. සින්දුවා..දාපිය ඉතුරැ ටිකත්

      Delete
    3. සින්දු,
      හොඳ වෙමින්ද කොහෙද පවතිනවා බං. (අයවැය අදාල නෑ කියංට බෑ. බාරගංට ඕනිත් නෑ)

      අනික් උං,
      බලාපල්ලකො මූට අහුවෙන සින්දු.

      Delete
  18. උඹට අසනීප උනා කියලා සිංදුවා කීවා. මොකෝ උනේ මචෝ?? දැන් කොහොමෙයි?

    මගේ මේ අන්දිරිස් ලොක්ක මගේ බ්ලොග් රෝල අප්ඩේට් කරන්නෑ බං. ඌ තනිකරම පිස්සු කෙලිනවා මේ ටිකේ. විදානෙ මාමා මගේ බොගේ දාපු කමෙන්ට් එකට මේක තාම මට රිප්ලයි කරන්න දෙන්නෑ.

    මං තාමත් උඹේ පරණ පෝස්ට් එකේ කමෙන්ට් දදා ඉන්නවා. උඹ මෙහේ හෙන දුර ඇවිත්.

    අහම්බෙන් සෙට් උනේ පෝස්ට් එකට. කවදත් වගේ ඉතින් මධුව ලකුණ ලෙසටම තියෙනවා මේකෙත්. එල මචෝ...

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මොකද වුනේ..මාත් දැනුයි දැක්කේ..කලකට පස්සෙ..

      Delete
    2. මනෝෂ්,
      පැසර් නැග්ගා බං. නිදි මරලයි, වැඩ කරලයි එක දිගට. දැං ටිකක් හොඳා.
      විදානයා බොගේ බොගේ විතරක් නෙමේ මේ පැත්ත පලාතෙම කමෙන්ට් දාලා.
      උඹ හෙනට බොග් ඇක්ටිව් වුණා නේද ඉස්කෝල නිවාඩුවත් එක්ක. එළ! එළ!!

      මාධව,
      උඹට මක්ක හරි ටැපලුනාද, නැත්තං හැටිද?

      Delete
  19. මධුව ඔය වැඩේ කොරන්නේ කාටවත් නොදැනෙන්න දඩත් නොකානෙ..තාප්පෙ හිල හැදුනෙත් එහෙමලුනෙ... :p

    ReplyDelete
    Replies
    1. ඇයි අර උඹේ බොග පළල් උනෙත් එහෙමනෙ. අර දකුණු පැත්තෙ පේන් එකේ පළල ටිකක් වැඩි කරපං මචෝ. උඹේ පටුන පේන්නෙ පහලට ඉරටුව වගේ.

      Delete
  20. දීර්ඝායුෂ පතනවා, අමරදේව මාස්ටර්ටත් මෙන්ඩා පුතාටත් දෙන්නටම.
    මේ උඔ සින්දු ඇනෝට දාපු කමෙන්ට් එක
    මේ මගේ උත්තරය
    එල ද බ්‍රා මෙන්ඩාDecember 9, 2015 at 5:06 PM

    මාමට අසනිප වුනා කියලා තාත්තා කිව්වා..මාමාට සනිප වෙන්න කියලා මම හදුන්කූරක් පත්තු කරා..
    පොඩි මෙන්ඩා

    මම මල් පුඡා කරනකොට ඌ එනවා..මගෙන් හදුන්කුරක් පත්තු කරවගෙන වටේට අරන් ගිහින් ගෙනත් දුන්නා..එයා බුදු සාධුට කිව්වලු උඔට සනිප වෙන්න කියලා..උඔ නෑ කියලා මම ගෙදර ගිහින් කියන ඒවා අහගෙන ඉදලා..

    ReplyDelete
    Replies
    1. වර්චුවල, ඔන්ලයින්, ඉන්ටනෙට් වලින් අපි අතර ගොඩනැගෙන මේ සබඳතා,දැනහැදුනුම්කම්,හිතවත්කම් මෙච්චරම ප්‍රබල සහොදර බැම්මකින් බැඳෙයි කියල මුල්කාලෙ මං විශ්වාස කලේ නෑ බං. ඒත් දැන් දන්නවා, උඹල වගේ බොහෝම බොහෝම අතලොස්සක් මේ බ්ලොග් ලෝකෙ මේ විදියට ලස්සන කරනවා, අර්ථවත් කරනවා කියලා. එල මචෝ, එල...

      Delete
    2. කියලා වැඩක් නෑ මචං. (තොපි ඔක්කොම එක එකාලට මචං කියලා මට විතරක් මාමා කියනවා. අහුවෙයව්කෝ මට) ඉතිං මචං මං මේ කියන්නේ මචං අපි මචං ඔක්කොමලා මචං එකට ඉන්න ඕනේ මචං. අපි මචං හම්බවෙමුකෝ මචං විස්තර කතා කරන්න මචං.

      Delete
    3. මනෝ... +++++++++++++++++++++++++++++++++++++++
      විචාතුමා... මාමා???? හෙහ් සීයා නෙමෙයිදෝ.....

      Delete
    4. මනෝ, අර්ථවත්නං කරනව මොනව නැතිඋනත්. හැක්..
      විචාට සීය කියන එක මදිකමක් වගේනං අපි ග්‍රෑන්ඩ්පා කියමු.

      Delete
    5. අපි කියමු සීයා මචං කියලා...

      Delete
    6. මෙන්ඩා,
      තෑන්ක්ස් කලා කියපං පුතාට මතක ඇතිව. මාමා සුව වෙමින් ඉන්නවා කියලත් කියපං. එකානෙ. මට හිතාගත්තැකි හුරතලේ.

      අනික් උං,
      මේ මේ ඔය අහිංසක මාමා අතඇරලා ඕනි එකෙකුට මචං කියපල්ලා ඈ.
      මනෝෂ්, මෙන්ඩා තමා මේ අපි හැමෝගෙම බ්ලොග් අවකාශෙ හදවත.

      Delete
  21. එල ද බ්‍රා මෙන්ඩාDecember 7, 2015 at 9:01 AM

    මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි..බුදු සරනයි
    පොඩි මෙන්ඩා..
    ReplyDelete
    Replies

    විචාරක - WicharakaDecember 7, 2015 at 1:02 PM

    එතකොට විචාරක සීයා?
    එල ද බ්‍රා මෙන්ඩාDecember 9, 2015 at 4:55 PM

    විදුරැව වට්ටන්නෙ නැතුව ඔලුව උඩ තියාගෙන නටලා පෙන්නපු සීයාටත් බුදු සරනයි..
    Delete
    එල ද බ්‍රා මෙන්ඩාDecember 9, 2015 at 4:57 PM

    සීයාව මට මතකයි..ඇත්තමයි..
    පොඩි මෙන්ඩා

    (විචා..ඇත්තටම ඌට උඔව මතකයි)

    ReplyDelete
    Replies
    1. අනේ........ චූටි පුතේ ඔයාට ගොඩක් පිං මාව මතකතියාගත්තට.

      දැක්ක නේද, පොඩි එකෙකුට වුනත් තේරෙනවා, මම හොඳ මහත්තයෙක් කියලා. (කවුද යකෝ කලවැද්දෙක් කිව්වේ මරනවා....H)

      Delete
    2. කළ... කළ... කළ... කළ... කළ...
      කළ... කළ... කළ... කළ... කළ...
      කළ... කළ... කළ... කළ... කළ...
      කළ... කළ... කළ... කළ... කළ...

      Delete
    3. කලවැද්දෙක්, චැහ්.. අපි එහෙම කියල කලවැද්දංට අපහාස කරන්නෙ නෑ හිටං.

      Delete
    4. මෙන්ඩා,
      පෝලෝ කාපු සීයා වගේද මෙන්ඩ පුතේ?

      අනික් උං,
      ආස්කිං හිටිං

      Delete
  22. අපේ ගමෙත් හිටිය නෙව ඔයවගේ ආච්චියෙක්

    ReplyDelete
    Replies
    1. කැපුවද උඩුවගෙත්...?

      Delete
    2. ඒ කියන්නෙ බොලාගෙ එකටත් බඩු හරිද?

      Delete
    3. ආච්චිලා මොකද බං කොල්ලන්ගේ බිජ්ජට ඔච්චර ඉරිෂියා කරන්නේ.
      පුසා
      ආච්ච් උඩුවගේ බිජ්ජ ඉතිරි කරලා බැලන්ස් දෙක කපලා දැම්ම කියලා තමයි ආරංචිය.දැන් ඉතින් ඉතිරි එකෙනුත් වැඩක් නෑනේ.

      Delete
    4. ඈ... ඒ කියන්නෙ උඹත් ත්‍රී ක්වාටර්...

      Delete
    5. අැයි මනෝ වැඩක් නැත්තේ.... ඔලුව නැතත් කද ෆයිට්ලු.............

      Delete
    6. උඩුවා,
      ගම බෝතලේද?

      මනෝ,
      කියපංකො පොඩ්ඩක් අලංකාර වචන වලිං කෙලිංට කෙලිංනෙ නැතුව. එතකොටනෙ ලස්සන!

      අනික් උං,
      දැන් මේ ලංකාවෙ ඕවා බේරගෙන ඉන්න කට්ටිය සංගණනයක් ගම්මුද? වැඩි කල් යන්නෑ.

      Delete
  23. ඔලුව රිදෙනවා අප්පා මෙව්වා කියෝලා

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ වැරදි බ්‍රෑන්ඩ් එකක් ගැහුවද.
      ඕක තමයි කියන්නෙ හොර පොට් වල රිංගන්න එපා කියල.

      Delete
    2. ආ...උඹ බබා.. විදා බබා... නෑ නෑ, විදා බෙබා!!

      Delete
    3. විදානේ,
      රිදෙන්නැතුවයැ කැපුනම?

      ප්‍රසා, බාල ගල් ගහලා.

      මනෝෂ්, බෙබාම තමා. අද්දැකීමෙං කියන්නෙ.

      Delete
  24. අඩ්ඩඩ්ඩා...... ගෝනි ගණන් .... ලේසි නෑ වැඩේ.එතකොට විචා සීයා... නෑ නෑ.. ඒව ඕන නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ. ඒවා ඕන නෑ මාත් කියන්නෙ.

      Delete
  25. අද දින සිට ඇතිව අැති තත්වය සමනය කරගන්නා තුරු ටික දිනක් නොපෙනී යා හැකි බව කොමෙන්ට් බලකායේ සභාපතිතුමා වෙත දැනුම් දෙමි.

    - ස්තුතියි -
    බ්‍රෑන්ඩ් එක ගල්.

    ReplyDelete
    Replies
    1. අඩේ තෝ කොහෙද මකබෑවෙන්නේ?

      Delete
    2. යකෝ කෙහේද මේ එක එකා හිටි හැටියේ අන්තරස්දහන් වෙන්නේ...

      Delete

    3. ටික දවසක් යනකම් කමෙන්ට් කරන්න කියවන්න බැරිවෙයි. ආයෙ ඉක්මනින් හමුවෙමු.

      ස්තූතියි
      බ්‍රෑන්ඩ් එක ගල්

      මාව අමතන්න ඕනෙ උනොත් මෙන්ඩගෙන් හරි කැමාගෙන් හරි නොම්බරේ ඉල්ල ගනිල්ලා.

      Delete

    4. ටික දවසක් යනකම් කමෙන්ට් කරන්න කියවන්න බැරිවෙයි. ආයෙ ඉක්මනින් හමුවෙමු.

      ස්තූතියි
      බ්‍රෑන්ඩ් එක ගල්

      මාව අමතන්න ඕනෙ උනොත් මෙන්ඩගෙන් හරි කැමාගෙන් හරි නොම්බරේ ඉල්ල ගනිල්ලා.

      Delete
    5. ආපහු එනකොටවත් ඔය දෙවරක් කෙටිල්ල නවත්තගනින්.

      Delete
    6. දකුනත තියෙන්නේ පුසා..ඝ

      Delete
    7. ප්‍රසා, මක්කැයි බං? ලොකු ප්‍රින්ටින් ඕඩරයක්ද?

      අනික් උං,
      කට්ටියට වස් වැදිලා වගේ බොලව්. මේ පේන්නැතෑ මට!

      Delete
  26. ආච්චිව කොටිය කන්න එපැයි මේ කරන අපරාදෙට...

    අපි වතාවක් නුවරඑළි ගිහින් පොඩ්ඩක් එහෙම අනුමත වෙලා කාරිය අරමුණක් නැතුව පාරවල් දිගේ ඇවිදගෙන ගියා, ඒ වෙලාවේ පාර අයිනේ තිබ්බ පරණ ඉටිකොළ වලින් වහල තිබ්බ මොකක්ද එකකට ඔය විදිහට පම්ප් කරන්න අපි දෙතුන් දෙනෙක් ගියා...
    එකා දෙන්නා පම්ප් කරන්න පටන් ගනිද්දිම පට්ට කුණුහරප තොගයක් කියාගෙන මනුස්සයෙක් එළියට පැන්නා අනිත් පැත්තෙන්...
    පස්සේ කරුණු කාරණා සමාලෝචනය කරලා බලද්දී තමයි තේරුනේ ඒක හිඟන මනුස්සයෙකුගේ පැළක්. හීතල නුවරඑළියේ හැමදාම "එළියේ" නිදාගන්න එක මොනතරම් දුකක් වෙන්න ඇද්ද...
    දැනගෙන හිටියනම් කවදාවත් එතනට චු කරන්නේ නැහැ, ඒ මනුස්සයගෙන් බේරිලා දුවලා ගිහින් පාරේ එහාට වෙන්න තිබ්බ අකුළකට තමයි ඉතුරු ටික හිස් කලේ...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කිව්වට කන සාක්කුවේ තියෙන්න ඇත්තෙ?

      Delete
    2. ලොකු පුතා,
      එහෙම ජීවිත හිතාගන්නත් බෑ බං.
      (ඔය මිනිස්සු ළඟත් කප්පාදු කතුරු තියෙනවලු)

      මෙන්ඩා,
      පිස්සුද බං? මූ බොයි ගැලුමක් වුණත්.

      Delete
    3. මෙන්ඩයියේ උඹට බොහොම පිං මචෝ සති දෙක තුනකට පාරක් ඇවිත් ලියපං ලියපං කියලා උනන්දු කරලා යනවට. තව ටික දවසක් දීපං. අම්මප ලියනව..

      Delete
  27. මීට පස්සෙ විස්සෙ කොළයක් සාක්කුවෙ දාගෙනම ඉන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. මොන පිට්ටනියට ගියත්.

      Delete