ටෝකන්
එකමත් එක කාලයකදි - එකමත් එක කැළයක් විය
පුරුදු පරිදි සිංහයාය - මේ කැලෙත් රජා
කාලය යයි ගත වීලා - මෙහෙම ටිකක් කල් යද්දී
කැලේ සතුන් ජනගහනය - අධික වී ගියා
කෑම හිඟයි වතුර හිඟයි - ඒ වුණාට ගානක් නෑ
කැලේ සතුන් රැලේ වැටෙයි - ඉවරයක් නැතේ
මේකට පිළියමක් පතා - සිංහ රජා දුරට සිතා
සියළුම සත්තුන් ගෙන්වා - අණක් පැනෙව්වා
ජනගහනය අඩුවන තුරු - රැලේ වැටෙන එක තහනම්
පිරිමි සතුන්ගේ අවයව - රඳවා ගත්තා
රඳවාගත් අවයවයට - හිලව් පිණිස ඒ වෙලාවෙ
ටෝකන් එක බැගින් උන්ට - බෙදලා දුන්නා
මෙහෙම කලක් ගත වෙද්දී - ජනගහනය අඩුවෙනවා
අවයව ටික යලි ආපසු - දෙන්නට හිතුවා
නැවතත් අර සිංහ රජා - සතුන්ට පණිවිඩ යවලා
ටෝකන් අරගෙන ආපසු - එන්නට කිව්වා
සිංහ රජා හමුවන්නට - තම ටෝකන් එකත් රැගෙන
යද්දී නරියා දුටුවා - දිලිසෙනා යමක්
පාර අයිනෙ දිලිසෙනවා - රවුම් හැඩයකුත් පෙනුනා
මේ මොකක්ද මේ කියලා - නරියා බැලුවා
දෙපැත්ත හරවා බැලුවා - දිලිසුනු දේ අතට අරං
අලියාගේ ටෝකන් එක - බව දැනගත්තා
කැලෑව දෙවනත් කරමින් - කෑගසමින් නරියා යයි
ඉරෙංට දෙඤ්ඤං අද මං - පැලෙංට දෙඤ්ඤං...
(මෙන්ඩාගේ සහ අම්බලංගොඩයාගේ ඉල්ලීම පරිදි වල්කවිසරණී, වල්කවිරත්න, වල්කාව්‍යසේකර, වල්කාව්‍යචක්‍රවර්තී මධුමාධවී වන මා විසින් කවිකර ලියා ප්‍රසිද්ධ කරන ලදි)
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
සිලිකන්
එකමත් එක ඉස්කෝලෙක - එකමත් එක කැලෑසියක
විද්‍යා ගුරුතුමිය දිනක් - පංතිය අමතා
ලෝහ සමග අලෝහ ගැන - හොඳ විස්තරයක් කරලා
අවසානේ ළමයින්ගෙන් - මෙහෙම අහනවා
විවිධ ලෝහ අලෝහ ගැන - ඔබලා දැන් දන්න නිසා
විනෝදයට පොඩි පැනයක් - අහන්නම් ඉතින්...
ඔබ කැමතිම මූලද්‍රව්‍ය - කුමක්ද යැයි මට කියන්න
එයට කැමති හේතුව ඒ - සමග කිව යුතුයි...
එක ළමයෙක් රන් කිව්වා - ඒ කිමදැ‘යි ඇසූ කලට
රන් තිබුණොත් එස් යූ වී - මට ගන්න හැකියි
තව ලමයෙක් ප්ලැටිනම් හොඳ - බව කීවා රන් මෙන් නොව
වඩා වටින එස් යූ වී - ගන්න හැකි නිසා
අන්තිමේදි තව ලමයෙක් - හට දුන්නා අවස්ථාව
ඔහු කීවා සිලිකන් යැයි - කිමද ඒ ඇසී
අපේ අම්ම ඔයිං දෙකක් - බද්ධ කලානොවැ ළඟකදි
බලන්නෙපෑ එස් යූ වී - පෝලිමෙ එන්නේ...
(උඩ එක ගොඩක් අය අහලා ඇති නිසා අනුපානයට මේක ලියා පළකරන ලදි)
කොහොම කවදා කොයි වෙලාවේ එනවාද මේවා ඔලුවට?
ReplyDeleteඅස්සයෝ ගෝං ටික් ටික් වෙලාවට
Deleteබලහං පබිලිස් කරල තියෙන වෙලාව.
Deleteඉයනගේ ටෝකන් එක නැතිවෙලාද අර පහලට වැටිලා තියෙන්නේ.
Deleteඉයන්, හැමදාම හිමිදිරි පාන්දර 2 ට නැගිටීම නිසා...
Deleteමෙන්ඩා,
ඒ උදේ 7.00 පහුවෙලා, ළමයි ඉස්කෝලෙ ගිහාම කෙරෙන වැඩ. මොන කයිද බං එතකොට?
ප්‍රසා, ඉර නැගෙන වේලාව. වෙන මක්කැයි?
මනෝ, දණිස් නැමිලා, පස්ස පාත් වෙලා, ඉස්සරහට නැමිලා...බලකො යන ලස්සන.
මනෝ,
Deleteනෑ බං ඉයන්ට අර නරිය හම්බවෙලා... නරිය ඌට හොඳටම සළකලා හොඬවැලෙං...
ඩ්‍රැකි
Deleteදැන්නෙ දැන ගත්තේ කතන්දරේ..
ඩ්‍රැකී, වට් හොංඩවෙලා?
Deleteමෙන්ඩා, උඹ දැන් සෑහෙන්න දියුණුයි බං. මේකෙ විතරක් නෙමේ, ගොඩක් තැංවල.
ඇස් යූ වී මක්කෙයි බං... හීලීයම් කාර් හිටං තියෙන රටේ...
ReplyDeleteමම දැක්කා කොහේද තියෙනවා රවී කරුණානායක මේ පාර නොබෙල් රසායන විජ්ජා සම්මානෙටත් නිර්දේසො වෙලාය කියලා...
එහෙයි! අපි තරං දියුණු තාක්ෂණයක් තියෙන රටක් කොයි? උපාලි ෆියට් හැදුවා. ඌට කෙළියා. මයික්‍රෝ හැදුවා. ඌට කෙළියා.
Deleteඊශ්‍රායලේ පරදිනවා මේ පාර නොබෙල් කේස් එකෙං.
පලවෙනි එක පට්ට.
ReplyDeleteදෙවැනි එක වල්ල පට්ට. සිලිකන් වලට මිසක් එස් යූ වී එනවයැ වෙන කිසිම එකකට හෙහ් හෙහ්
සිලිකන් වලිං දාලා තියෙන සෙල්ලං දන්නවනං අපේ කස්ටිය ඇමෙරිකාවෙ හරි නෝටි ඇමෙරිකාවෙ හරි පදිංචි වෙනවා මයිග්‍රන්ට් වීසා අරගෙන.
Deleteනරියාට මීට පස්සේ ගමන් යන්න වෙන්නේ අස්වයෙක්ගේ පිටේ තමා
ReplyDeleteනෑ මචෝ...පොඩි කැරවන් එකක් එල්ලගෙන.
Deleteපක් රජ්ජුරුවො දවසක් ගමනක් යනවලු. උගෙ බාව කුළී කාරයො හත්දෙනෙක් උස්සගෙන ඉස්සරහිං යනවලු. ඇටදෙක විල්බැරැක්කෙක දාගෙන එකෙක් පස්සෙං යනවලු. ටික දුරක් යද්දි අර කුළී කාරයො හත්දෙනාගෙ රිද්මයානුකූල පැද්දීමට පක් රජ්ජුරුවන්ට ආතල් ලු. පොර කියනවලු, "පීනන්න දන්න උං අමුඩ ගහගනිව්. අනිත් උං දුවපියව් වේලාසනම..."
Deleteගං වතුර ගලා උතුරා යයි දොගොඩ තලාලා
Deleteපදිමු පදිමු ඔරුව පදිමු මෙගොඩ බලාලා...
එළ ද බ්‍රා ඩ්‍රැකියා!
එළ ද බ්‍රා ඩ්‍රැකියා!
Deleteoyaage samahara kawi therenna comments balanawa.... dheweni kotasa nam therune nehe comments balalawath + kawi wala sugaayaniiya bawa nam " patta" " elas"
ReplyDeleteමෙන්න බබෙක්.. හැක හැක..
Deleteඅය්යණ්ඩි බිය නොවන්න. තේරුම් ගන්නා හැටි මම පෙනවන්නම්.
Delete@kaLanayya
Baywatch බලල නැද්ද?
Deleteහංසි,
Deleteමෙන්න බබී වැඩිකිරීම දෙක! ඔයා තව ටිකක් කල් යනකොට ගානට නරක් වෙලා එයි. ආරාරෝ රාරෝ!
කළණ,
තෝ තමා යසට බුකියේ හුරතල් වෙවී හිටපු කෙල්ල මේ මදාවි ඉසව්වට ඇබ්බැහි කලේ.
හංසි,
ඕක කියලා මද්දුම බණ්ඩාර වගේ බෙල්ල දෙනවා නෙමේ නගේ. කළණයා කොහොමත් රාජසිංහ වගේ පොරක්.
ප්‍රා.ජේ.,
පැමලා ඇන්ඩර්සන් මයිකල් නයිට් එක්ක කැබරේ නටපු එකද?
එතකොට ඔය ටෝකන් එක හම්බ උනාට පස්සේ ඉඳන්ද මෙන්ඩා යට ඇදුම් මහන්න දගලන්නේ
ReplyDeleteඒකනේ බං මේ කතාව දැන ගන්න ට්‍රයි කරේ
Deleteමැලේ,
Deleteඔහොම හැඩ තියලා ජොකෙක් මහපු හැටි ගැන කැමා ලිව්වා මතකද?
http://camarawenehalokaya.blogspot.com/2015/08/blog-post_26.html
මෙන්ඩා,
වැඩේට බැහැලයි එහෙනං උඹ බබා පාට් දැම්මෙ නේද?
Wikipedia
ReplyDelete"A sport utility vehicle (SUV) (sometimes called a sports utility wagon), is a vehicle similar to a station wagon, estate car, or a van which is usually equipped with four-wheel drive for on-road or off-road ability. Some SUVs include the towing capacity of a pickup truck with the passenger-carrying space of a minivan or large sedan." hmmmmmmmmmmmmmmm
https://www.pinterest.com/Footer63/sexy-suvs/
Deleteහංසි,
Deleteඕවා ටිකක් සුව පහසුව තියෙන, පෙට්‍රල්/ඩීසල් බොන, පොලොව බදාගෙන යන, සේරටම වඩා තත්ත්වෙ පෙනෙන වාහන. අපිට කොයින්ද පූසෝ සුව්?
ප්‍රා ජේ,
ඒ වචනෙටමයි ඇදිලා හොයාන ගියේ...චැක් විතරක්!
@Pray Jay thanks :D bAluwa
Deleteඊළඟට කවද්ද දන්නෑ ටෝකන් දෙන්නේ. හ්ම්.............බලමුකෝ.............
ReplyDeleteසිලිකන් වෙනුවට ජෙලි පාවිච්චි කොරලා වැඩේ ගොඩදාගන්න බැරිද?
පනුවාගේ ටෝකන් එකද හැකරැල්ලගේ එකද ඔනේ..
Deleteඔබතුමාට ඕකට අවශ්‍ය නම් මැටි දාගන්න . මැටි මොලවට හොඳ මැටි මිසක් ජෙලි නොවෙයි
Deleteමං හිතන්නෙ ගේ ගේ කුරුල්ලගෙ එක හරියයි.
Deleteවිචාරක,
Deleteඑතකොට බඩු ඉවර වෙලා තියේ.
ජෙලි හරියන්නෑ...උණුහුමට දියවෙනවා.
මෙන්ඩා,
සා..සා...ඒම පොඩි එව්වම ඇයි අප්පා?
ප්‍රසා,
නරක් වෙලා තියේ. ආයි ඉතිං වෙන වැඩක් තියේයැ?
දෙවනි එක මටත් තේරැනේ නෑ බං..
ReplyDeleteඅලියාගේ ටෝකන් එක එල ද බ්‍රා
නෙද්දකිංග්.. බ්‍රා මහන එකෙක් කියන කතාවක්ද ඔය.
Deleteදන්නේ නෑ බං කියලා දිපල්ලකෝ..
Deleteබලපන් වැරදි ටෝකන් එකකින් බඩු අරන්ද කියල ,
DeleteMr. L de BMගේ රිසර්ච් සඳහා-
Deletehttp://thrivingceleb.com/16-celebs-who-have-breast-implants-and-dont-hide-it/2/
http://www.wonderwall.com/movies/breast-implants-before-and-after-19885.gallery#!wallState=0__%2Fmovies%2Fbreast-implants-before-and-after-19885.gallery%3FphotoId%3D76764
මෙන්ඩා,
Deleteමං මුකුත් කියන්නෑ. ප්‍රසා දීලා තියෙනවා උඹට උත්තරේ.
ප්‍රසා,
කතා කරහං බං අන්න ඒම.
මෙන්ඩා,
උඹ බබා. බ්‍රා දන්නවා. සිලිකන් දන්නෑ.
කම්මල,
සිලිකන් අපේ රටේ නෑමයි කියපංකො. මූ බඩු යවන්නෙ ඇමෙරිකාවට. නැචුරල් බිග් ...බ්ස් කියලා හිතේ ඇති.
ප්‍රා ජේ,
කතන්දර වහ කනවා මේ ලින්ක් දැමිල්ල දැක්කනං.
අම්මටහුඩු දැන් තේරැනා..ප්‍රා එල ද බ්‍රා
Deleteහනේ මෙහෙමත් ටියුබ් ලයිට් එකක්! අයියෝ......කවුද මල්ලි මේ........?
Deletehttp://thrivingceleb.com/16-celebs-who-have-breast-implants-and-dont-hide-it/2/
Deletehttp://www.wonderwall.com/movies/breast-implants-before-and-after-19885.gallery#!wallState=0__%2Fmovies%2Fbreast-implants-before-and-after-19885.gallery%3FphotoId%3D76764
page not found :(
දැන් උඔ කියන්නෙ නරියා සමානයි විදානයා කියලද?
ReplyDeleteඒ කියන්නෙ අර සපත්තු මාරුවෙච්ච වෙලාවෙත් මේ ගැජට් එකද තිබිල තියෙන්නෙ.
Deleteමෙන්ඩා,
Deleteඌ මා ළඟට ආවේ සිංහයා ළඟට එන නරියා වගේ තමා ඉතිං.
ප්‍රසා,
පකිස්ථානයක් නෑ එහෙනං.
පක්+ඉස්තානෙ ...හෙහ් හෙහ්
Deleteතෝ නංමහ අව ලං ඩ්‍රැ කියෙ ක්!
Deleteඅපේ අර දෝර් දණ්ඩ වෙන්න බැරිද??
Deleteමේක අදාල විදානයාට විතරයි බං. බලපංකො ගිය පාර එක.
Deleteනරියට ඊට පස්සෙ අයවැයේ ප්‍රාණවත් වෙච්ච වෙලාවට උස්සගෙන යන්න තව එකෙක් කුළියට ගන්න වෙන්න ඇති.
ReplyDeleteඑස්.යූ.වී. නිකංම එන එකේ සල්ලි දීල ගන්න ඕනයැ.
ඊට පස්සෙ නරියගෙ ටෝකන් එක දුන්නෙ විදානයටද, මෙන්ඩටද, අම්බලන්ගොඩයට ද?
උඔ නරියාගේ ටෝකන් ඉල්ල ගත්තා කියලා පත්තරේ තිබුනා
Deleteඔය පත්තරය ඔහොමමයි. අනුංගෙ ඕපදූප හොයන එකමයි වැඩේ.
Deleteප්‍රසා,
Deleteනරියත් ගත්තලු එස් යූ වී එකක් ඊට පස්සෙ.
තුනට බෙදල දුන්නලු බං. මෙන්ඩට තමා වැඩක් ඇති කෑල්ල ලැබිලා තියෙන්නෙ.
මෙන්ඩා,
නරියා කෙසේ වෙතත් මේ දවස්වල ඉන්නෙ අර මොනවද කාපු රිලවා වගේ.
ප්‍රසා,
කෝ බං හැබෑට ඌ...?
අර උත්තරේ ඇහුවට පස්සෙ විද්‍යා ටීචර්ට අරක විකාගෙන මැරෙන්න හිතෙන්න ඇති.
ReplyDeleteඒකත් බැරිලු සිලිකන් හිඟ කම නිසා.
Deleteසිංහය අර අවයව ටික තියාගෙන ඉන්න කාලෙ ඒව ටෙස් කරල බැලුවෙ නැද්ද දන්නෑ.
ReplyDeleteකොයි සිංහයත් ඔහොම තමා බං.
Deleteඋඹ දැන් දෙක දෙක දාන්න තරම් හොද මට්ටමෙන් ඉන්නවා නේද???? ජයවේවා...
ReplyDeleteමගෙ මට්ටමට එනව කියන එක ලේසි පාසු ගේමක් නෙවෙයි.
Deleteඅනිවා........ මට අවුල මූ හෙට අනිද්දා කම්මලයාවත් පහුකොරයිද කියලයි...
Deleteකුරුටු,
Deleteහොඳ තමා බං. නිදි මරපු ගමං කැරකෙනවා.
කම්මල,
ඩබල් පවර්?
කුරුටු,
මං දානවා හතර ගානෙ...ආයි ලෝස් නැතිව.
///ඉරෙංට දෙඤ්ඤං අද මං - පැලෙංට දෙඤ්ඤං...///
ReplyDeleteමගුල තමයි...
අලියගේ එක ගත්ත වගේ නෙමෙයි ඕක කෙලින් කර ගන්න ඌට දවස ගානේ ලේ බැංකුවට දුවන්න වෙයි...
අඟල් දෙකේ ඉංජක්සොං කට්ටකිං තමා පොම්ප කොරංට වෙන්නෙ.
Deleteටියුන් වෙලා මදි මදාවියෝ..
ReplyDeleteඇයි උඹ කොහාගෙ ටෝකන් එකද ඉල්ලගත්තෙ.
Deleteදේශා,
Deleteමෙහෙම චූන් වෙනවා මදෑ දේසෝ එලෝ ගිහිං මෙලෝ ඇවිල්ලා.
ප්‍රසා,
ඇරපිය. අත අරිංටෙපා.
අපේ කැමා මල්ලිත් ඔය දීපු ටෝකන් එක නැති කරගෙන දැන් අවයවේ ගන්න බැරිව ඉන්නවලු.
ReplyDeleteනැති කරගන්න තියෙන්න එපෑයි?
Deleteඒකද මේ දවස්වල පේන්න නැත්තෙ.
Deleteකම්මල,
Deleteහේනං හේකයි මේ කේස් එක.
මෙන්ඩා,
හේනං හේකයි මේ කේස් එක.
ප්‍රසා,
හේකනෙ!
නැද්ද වැඩිපුර ටෝකන් එකක් දෙකක්.. හැක හැක..
ReplyDeleteමොකද මෙයා දෙක දෙක ඉල්ලන්නෙ.
Deleteමාරු කොරගන්න.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි
Deleteකළණ,
Deleteයකෝ මේ තියෙන එක කොන්ට්‍රෝල් කොරගංට බැරුව ඉද්දි මූ අහනවා දෙකක්.
ප්‍රසා,
ඇයි එකක්? ඉල්ලංටකො දෙකක්!
සජ්ජා,
බනිස් ඩබලද තියෙන්නෙ?
අලුත් එකෙන් නිසි ලෙස වැඩේ කිරීමට නොදත් කැලේ නරියා අවසන අලි උපදෙස් පැතීය
ReplyDeleteවැඩේ කරන ගමන් කැලේ නරියා
හරිද බලාපන්අලියෝ - හරිද බලාපන්
අලියා
ඔහොම නෙමේ බං නරියෝ මෙහෙම හු..ාපන්
නරියා අලියගෙ ලේලිද එතකොට...? ......ලා තියෙයි!
Deleteදෙවෙනි එක තේරුනේ නෑ බං.
ReplyDeleteමෙන්න තවත් බබෙක්.
Deleteහැලපයියා,
Deleteහලේ..................එංටම්මා හලාට වඩාගංට.
ප්‍රසා,
අද රිජ්වේ එකටද කොහෙද මං මේක පබිලිස් කරලා තියෙන්නෙ.
කෝ උඹේ ටෝකන් එක
ReplyDeleteඒකට ඉල්ලුංකාරයෙක් නැතිලු. හැක්...
Deleteඅනික කල් පැනලනේ තියෙන්නේ.
Deleteමනෝ,
Deleteඋඹ විතරයි වැදගත් පුරස්නයක් ඇහුවෙ. වරකො, දවසක හම්බුවෙන්නැතෑ පෙංනංට ටෝකන් එක.
ප්‍රසා,
ඕ ඕං ඉතිං යසට තියෙන කසාදෙ කඩාගංට හදනවා.
මනෝ,
අනික කිව්වෙ ප්‍රසාගෙ එකද?
සිලිකන් වැලි,හා හා..........! සිලිකන් ගහන්ඩ ගිහින් වැඩේ හරියට කොලේ නැ කියල ඩොකාට නඩු දාලා තිබුණා ගිය අවුරුද්දේ මතකද?
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
නැතුව පුළුවනෑ බං? අපේ සල්ලි වලිං ලක්ෂ අසූවක් විතර ගන්න එව්වාත් තියෙනවලු.
Deleteනරි හාමිනේ ඉක්මනට වහං වෙයන් නරියා නරියා වුණාට අවයවේ අලියගේ....
ReplyDeleteජය මධාවි
අලිංගේ අපේ වැඩ කියලා කියාවි අන්තිමට.
Deleteස්තුතියි මධුවෝ ටෝකන් කතාව කියල දුන්නට... නරියට නම් බෝනස් එක වැදුනට අලියට මොකද උනේ දන්නේ නැහැ නේද...
ReplyDeleteසිලිකන් දැමීම ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනවා උඹට හැලපේ අයියට කියවන්න...
අම්බලං,
Deleteනරියගේ කැහැටු ටෝකන් එක දෙන්නැති ඌට. හැලප අයියගේ හිතේ ඒවාත් හැලප වගේ කියලා.
කුණුහබ්බ...
ReplyDeleteකොහෙද?
Deleteවිදානේ,
Deleteකොහෙද?
ප්‍රසා,
කුණුහබ්බ.
විදානේ බබා දෝයි..දොයි
Deleteඑක ඇටයක් ඉතුරු නොකරන එකා...මෙතන බබා වෙන්න එනවා.
Deleteඑල...
ReplyDeleteකිරි...වතුර මුසු නොවූ...
Deleteමදුවා.... සුපිරියි... නැද්ද බං ටෝකන් වැඩිපුර?
ReplyDeleteසමනලයගෙ එක තියෙනවලු.
Deleteමුගෙ ටෝකන් එක වැටිලද කොහෙද තාම හොයනවලු... ඒකයි පේන්න නැත්තෙ....
Deleteසජ්ජා,
Deleteඅර ගල් කඩන අහිංසක ගෑණු ටිකත් නැතිවෙන මගුලක්!
ප්‍රසා,
සමනල්ලුන්ට ඒ හැටි වැඩ බෑ බං. අන්න ඒකට උඹ කිව්වැහේ ගේ කුරුල්ලො.
සජ්ජා,
ගල් වලට වැටුනෙ. පොඩ්ඩක් බලහං.
කෝ මේක ලියපු එකා ටෝකන් හොයන්න ගිහින් ද?
ReplyDeleteනෑ...ඌ ඇස්තමේන්තුවක් හදනවා සිල්ලර කඩේකට හාල් ගංට...හැක් හැක්
Deleteහැක්... ඒක ටෝකන් එකකට මාරු කලා.
Deleteදැං කෝ ඉතිං...ඉතුරු හරිය?
Deleteටෝකන් එක දීල බඩු අරන් නරි නෝන ළඟට ගියාම ගෑණි කිව්ව එක දන්නවද?
ReplyDeleteඅලියගේ ටෝකන් එක ඉස්සුවේ ඇයි බං? ඕකට වඩා සැපයි කොටියගේ එක කිව්වලු!!!
මගේ ටෝකන් එක අරගෙන කැමා ඌගේ වයිපරේ ලගට ගිය වෙලාවෛ්
Deleteඋඩුවා,
Deleteකටු කටු...රෆ් රයිඩර් වගේ.
මෙන්ඩා,
කොටියා මම..!
ReplyDelete'A nose job, botox, breast implants, and liposuction... and you're the fairest in the land!'
- Mirror on the wall
සමහර වචන ඇහුවෙත් අදයි. අර තුං වෙනි අයිටම් එකේ වචන දෙක එහෙම.
Deleteඅලියාට කාගේවත් ටෝකන් හම්බ වෙලාම නැද්ද>>>??
ReplyDeleteඋඹ බුකියෙ පදිංචි වෙලා ඉන්න අස්සෙ උඹේ ටෝකන් එක වැටිලා තිබිලා ඒක අරං ගියාලු.
Deleteදැන් ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නෑ...
Deleteඋඔට දෙන්නද විභි බල්ලාගේ ටෝකන් එක? හැබැයි වත්ත වටේ ඇදගෙන යන්න තහනම්
Deleteඋඹ තව කී දෙනෙක්ගේ ටෝකන් ඔහොම තියන් ඉන්නවද...?
Deleteවිභී,
Deleteරික්වෙස්ට් එකක් දාලා බලහං.
මෙන්ඩා,
බෝක්කු කණු ළඟදී පසුපස වම් පාදය එසවීම තහනම්!
විභී,
උදේට කෙල්ලො සේරගෙම බ්‍රා ටික සංතකේට අරං ටෝකන් දෙනවලු...ඕ යේස්!
ටෝකන් දෙන්නෙ මක්කටෙයි? මට සයිස් මතකයි
Deleteසිංහයා ඊලඟපාර හිතන් ඉන්නෙ වවුචර් දෙන්නලු.
Deleteකුනු හරුපයක්ද ඔය කිව්වේ?
ReplyDeleteනෑ බං. එව්වා කියනවද අපි. මේක මේ ආදර්ශ පාඨයක්!
Deleteදවසක් පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාද කරනවලු තමං ගාව තියෙන දේවල් ගැන. ඔය පොත්, කවකටු පෙට්ටි, පෑන් වගේ දේවල්... ඒ හැම දේකම හොඳම එක තියෙන්නෙ කෙල්ලටලු. බැරිම තැන මදාවිය කළිසම ගළෝල පෙන්නුවලු. "මං ගාව මේකක් තියෙනවා. ඔයා ගාව නෑනෙ" කියලා.
ReplyDeleteකෙල්ල කියනවලු, "මං ගාව ඕකක් නෑ තමා. ඒ උනාට මං ගාව මේකක් තියෙනවා. මේකෙන් මට ඔව්ව ඕනෙ තරමක් ගෙන්න ගන්න පුළුවං" කියලා.
එහෙනං ඒකද නිදාන කතාව.
Deleteචී මේ ඩ්‍රැකියා නරක් වෙලා තියන තරම්
Deleteපස්සෙ කාලේක මදාවියාගේ ඒ අවයවය වැඩ කරන්නෙ නැතුව ගියාලු...කෙල්ලන්ගෙ ඇස්වහ නිසා
Deleteචී චී...
Deleteඩ්‍රැකී,
Deleteහොඳ ඉබ්බෙක්ද හොඳ යතුරක්ද?
ප්‍රසා,
මගුලක් කතා කරනවා. නිදානේ ගන්නත් ටෝකන් ඕනි බං.
මනෝ,
හපෝ.........කියලා වැඩක් නෑ. මනෝ හොඳා තව.
මෙන්ඩා,
ඇව්..ඇව්..වැඩකොරංනැතුව ගියා...උඹේ එකට සමකාලීනව.
ඩ්‍රැකී,
චූ චූ..
නරියා අරක ඇග වටේ ඔතාගෙනද දන්නේ නෑ ඊට පස්සේ හිටියේ
ReplyDeleteපොඩි එකා නිකන් ඉන්න ගමන් එස් යූ වී වලට පාර්කිං කඩනවා ඇති නෙහ්..
මරු බං..
නෑ..මැස්සක් ගහලා තිබ්බලු
Deleteවර්ණ,
Deleteහම්බේ දැක්ක කල්!
නරියා ඒකෙන් එරමිණිය ගොතාගත්තලු. පොඩි එකා හයි ස්පීඩ් අල්ලනවලු.
මෙන්ඩා,
ඇයි බං? මැස්සොත් වහන සයිස් කේස් එකක්ද? නෑ.....................!
http://nelumyaya.com/?p=4757
ReplyDeleteහප්පට සිරි! ආයිත් පත්තරේ වැටිලා. තැන්කූ අජියයියා! ඔයාලා ඉන්නවනං මක්කා කොරංට බැරිද?
Deleteකෝ මූ.
ReplyDeleteඩ්‍රැකියා උල තියලා
Deleteප්‍රසා,
Deleteඇස්තමේන්තු හදනවා.
මෙන්ඩා,
එයට තව දුරටත් උලක් කිව නොහේ. මොට වී ඇත.
කෝ මූ x2
ReplyDeleteමේ මං x 3!
Deleteමේකා කවදාවත් අපේ රටේ අවුරුදු 2000ක සංස්කෘතියට,සදාචාරයට ගැලපෙන යමක් ලියන්නේ නැතිවෙයිද බන්???
ReplyDeleteලිව්ව දාට බොට ඕන වෙනඩ පුළුවන්...ඒ හින්දා දැන් තියා ම ටෝකන් එකක් අරන් තියාගනින්!!
මට ඕනෑ ඔය උඹ කියපු දෙක කන්ට තමා. එතකං උඹ තියාගනිං මං වෙනුවෙන්.
Deleteදෙසැම්බර් මාසේත් දවස් 8ක් ගිහින් ඉවරයි..ලියපන් එකක්
ReplyDeleteනිදිමැරීම තහනම් රංජනී.
Deleteඔන්න ඕකයි දොස්තර අවවාදෙ මල්කාන්ති.
ඇස්තමේන්තුව හදල ඉවරනං දැං බ්ලොග ලියහං. හැක්...
ReplyDelete(අරක දුන්නට පස්සෙ මොනව උනාද දන්නෑ.)
උඹ රාහු කාලෙ බැලුවද? ඒක කොහොම හරි දෙනවා කිව්වා. පොඩි පරක්කුවක් බං...ගොඩ ගැහිලා. උඹේ නෙමේ මාස 2 කට කලිං එතෙංට ආපුවත් මග.
Deleteමොකෝ සද්ද අඩු? ලියහං ලියහං අර ගුලි තුනවත් ලියහං විචාරකගෙං වෙඩි කන්න හරි...
ReplyDeleteගුලි කේස් එක යට ගියානෙ හැබෑට. මේල තියෙනවාද දන්නෙත් නෑ. උඹ මං කෙරේ පතල මහා කරුණාවෙන් පොඩි සමරියක් මේල් කොරපංකො සත්තරනෙ.
Deleteපට්ටයි මාධවී...
ReplyDeleteජය වේවා!!!
වෙල්කම්! සාදරයෙන් පිළිගන්නවා. ඒ පැත්තෙ ගියා. බලපං.
Deleteතෝ කොහෙ මකබෑවුනාද බොලං...? අපි මෙහෙ දිඩි ගාල හොයනව.
ReplyDeleteදිඩි ගාලා සද්දයක් ඇහිලා තමා මාත් මේ ආවෙ.
Delete///වල්කවිසරණී, වල්කවිරත්න, වල්කාව්‍යසේකර, වල්කාව්‍යචක්‍රවර්තී මධුමාධවී///
ReplyDeleteඈ බොල, මේ ටික දොහට බොට නම්බු නාමෙකුත් හම්බුනාද?
ත්‍ර්‍රීවිල් එකක් හොයගන්න වෙලා ගියා බං පහලට එන්න.ඒකයි පරක්කු උනේ.
දෙවෙනි කයිය තේරුණේ නෑ බං. මං දැන් හොඳ නිසාද කොහෙද.
උඹ නොහිටි ටිකට කීයක් ජාතිනං උනාද? සැප්තෑම්බර් නෙළුම් යාය හොඳම බ්ලොගට හිමි සම්මානෙත් දින්නා එහෙනං...හොහ්!
Deleteඅද ත්‍රී වීල් ඕනි නෑ. වෙනදට මෙහෙම නෙමේ.
ඇයි බං අර තැන්පත් කරන්නෙ සමහර ගෝලාකාර මෙව්වා ලොකු වෙංට.
//සැප්තෑම්බර් නෙළුම් යාය හොඳම බ්ලොගට හිමි සම්මානෙත් දින්නා එහෙනං//
Deleteයකඩෝ මරුනේ.... බොක්කෙන්ම සුබපැතුම් මස්සිනේ... ඔහොම යං ඔහොම යං.. ගමන සුබයි, ජය නියතයි!