2015-11-30

ටෝකන් සහ සිලිකන්

ටෝකන්

එකමත් එක කාලයකදි - එකමත් එක කැළයක් විය
පුරුදු පරිදි සිංහයාය - මේ කැලෙත් රජා

කාලය යයි ගත වීලා - මෙහෙම ටිකක් කල් යද්දී
කැලේ සතුන් ජනගහනය - අධික වී ගියා


කෑම හිඟයි වතුර හිඟයි - ඒ වුණාට ගානක් නෑ
කැලේ සතුන් රැලේ වැටෙයි - ඉවරයක් නැතේ

මේකට පිළියමක් පතා - සිංහ රජා දුරට සිතා
සියළුම සත්තුන් ගෙන්වා - අණක් පැනෙව්වා

ජනගහනය අඩුවන තුරු - රැලේ වැටෙන එක තහනම්
පිරිමි සතුන්ගේ අවයව - රඳවා ගත්තා

රඳවාගත් අවයවයට - හිලව් පිණිස ඒ වෙලාවෙ
ටෝකන් එක බැගින් උන්ට - බෙදලා දුන්නා

මෙහෙම කලක් ගත වෙද්දී - ජනගහනය අඩුවෙනවා
අවයව ටික යලි ආපසු - දෙන්නට හිතුවා

නැවතත් අර සිංහ රජා - සතුන්ට පණිවිඩ යවලා
ටෝකන් අරගෙන ආපසු - එන්නට කිව්වා

සිංහ රජා හමුවන්නට - තම ටෝකන් එකත් රැගෙන
යද්දී නරියා දුටුවා - දිලිසෙනා යමක්

පාර අයිනෙ දිලිසෙනවා - රවුම් හැඩයකුත් පෙනුනා
මේ මොකක්ද මේ කියලා - නරියා බැලුවා

දෙපැත්ත හරවා බැලුවා - දිලිසුනු දේ අතට අරං
අලියාගේ ටෝකන් එක - බව දැනගත්තා

කැලෑව දෙවනත් කරමින් - කෑගසමින් නරියා යයි
ඉරෙංට දෙඤ්ඤං අද මං - පැලෙංට දෙඤ්ඤං...


(මෙන්ඩාගේ සහ අම්බලංගොඩයාගේ ඉල්ලීම පරිදි වල්කවිසරණී, වල්කවිරත්න, වල්කාව්‍යසේකර, වල්කාව්‍යචක්‍රවර්තී මධුමාධවී වන මා විසින් කවිකර ලියා ප්‍රසිද්ධ කරන ලදි)

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

සිලිකන්




එකමත් එක ඉස්කෝලෙක - එකමත් එක කැලෑසියක
විද්‍යා ගුරුතුමිය දිනක් - පංතිය අමතා

ලෝහ සමග අලෝහ ගැන - හොඳ විස්තරයක් කරලා
අවසානේ ළමයින්ගෙන් - මෙහෙම අහනවා

විවිධ ලෝහ අලෝහ ගැන - ඔබලා දැන් දන්න නිසා
විනෝදයට පොඩි පැනයක් - අහන්නම් ඉතින්...

ඔබ කැමතිම මූලද්‍රව්‍ය - කුමක්ද යැයි මට කියන්න
එයට කැමති හේතුව ඒ - සමග කිව යුතුයි...

එක ළමයෙක් රන් කිව්වා - ඒ කිමදැ‘යි ඇසූ කලට
රන් තිබුණොත් එස් යූ වී - මට ගන්න හැකියි

තව ලමයෙක් ප්ලැටිනම් හොඳ - බව කීවා රන් මෙන් නොව
වඩා වටින එස් යූ වී - ගන්න හැකි නිසා

අන්තිමේදි තව ලමයෙක් - හට දුන්නා අවස්ථාව
ඔහු කීවා සිලිකන් යැයි - කිමද ඒ ඇසී

අපේ අම්ම ඔයිං දෙකක් - බද්ධ කලානොවැ ළඟකදි
බලන්නෙපෑ එස් යූ වී - පෝලිමෙ එන්නේ...



(උඩ එක ගොඩක් අය අහලා ඇති නිසා අනුපානයට මේක ලියා පළකරන ලදි)

151 comments:

  1. කොහොම කවදා කොයි වෙලාවේ එනවාද මේවා ඔලුවට?

    ReplyDelete
    Replies
    1. අස්සයෝ ගෝං ටික් ටික් වෙලාවට

      Delete
    2. බලහං පබිලිස් කරල තියෙන වෙලාව.

      Delete
    3. ඉයනගේ ටෝකන් එක නැතිවෙලාද අර පහලට වැටිලා තියෙන්නේ.

      Delete
    4. ඉයන්, හැමදාම හිමිදිරි පාන්දර 2 ට නැගිටීම නිසා...

      මෙන්ඩා,
      ඒ උදේ 7.00 පහුවෙලා, ළමයි ඉස්කෝලෙ ගිහාම කෙරෙන වැඩ. මොන කයිද බං එතකොට?

      ප්‍රසා, ඉර නැගෙන වේලාව. වෙන මක්කැයි?

      මනෝ, දණිස් නැමිලා, පස්ස පාත් වෙලා, ඉස්සරහට නැමිලා...බලකො යන ලස්සන.

      Delete
    5. මනෝ,
      නෑ බං ඉයන්ට අර නරිය හම්බවෙලා... නරිය ඌට හොඳටම සළකලා හොඬවැලෙං...

      Delete
    6. ඩ්‍රැකි
      දැන්නෙ දැන ගත්තේ කතන්දරේ..

      Delete
    7. ඩ්‍රැකී, වට් හොංඩවෙලා?

      මෙන්ඩා, උඹ දැන් සෑහෙන්න දියුණුයි බං. මේකෙ විතරක් නෙමේ, ගොඩක් තැංවල.

      Delete
  2. ඇස් යූ වී මක්කෙයි බං... හීලීයම් කාර් හිටං තියෙන රටේ...

    මම දැක්කා කොහේද තියෙනවා රවී කරුණානායක මේ පාර නොබෙල් රසායන විජ්ජා සම්මානෙටත් නිර්දේසො වෙලාය කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙයි! අපි තරං දියුණු තාක්ෂණයක් තියෙන රටක් කොයි? උපාලි ෆියට් හැදුවා. ඌට කෙළියා. මයික්‍රෝ හැදුවා. ඌට කෙළියා.
      ඊශ්‍රායලේ පරදිනවා මේ පාර නොබෙල් කේස් එකෙං.

      Delete
  3. පලවෙනි එක පට්ට.
    දෙවැනි එක වල්ල පට්ට. සිලිකන් වලට මිසක් එස් යූ වී එනවයැ වෙන කිසිම එකකට හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. සිලිකන් වලිං දාලා තියෙන සෙල්ලං දන්නවනං අපේ කස්ටිය ඇමෙරිකාවෙ හරි නෝටි ඇමෙරිකාවෙ හරි පදිංචි වෙනවා මයිග්‍රන්ට් වීසා අරගෙන.

      Delete
  4. නරියාට මීට පස්සේ ගමන් යන්න වෙන්නේ අස්වයෙක්ගේ පිටේ තමා

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ...පොඩි කැරවන් එකක් එල්ලගෙන.

      Delete
    2. පක් රජ්ජුරුවො දවසක් ගමනක් යනවලු. උගෙ බාව කුළී කාරයො හත්දෙනෙක් උස්සගෙන ඉස්සරහිං යනවලු. ඇටදෙක විල්බැරැක්කෙක දාගෙන එකෙක් පස්සෙං යනවලු. ටික දුරක් යද්දි අර කුළී කාරයො හත්දෙනාගෙ රිද්මයානුකූල පැද්දීමට පක් රජ්ජුරුවන්ට ආතල් ලු. පොර කියනවලු, "පීනන්න දන්න උං අමුඩ ගහගනිව්. අනිත් උං දුවපියව් වේලාසනම..."

      Delete
    3. ගං වතුර ගලා උතුරා යයි දොගොඩ තලාලා
      පදිමු පදිමු ඔරුව පදිමු මෙගොඩ බලාලා...
      එළ ද බ්‍රා ඩ්‍රැකියා!

      Delete
    4. එළ ද බ්‍රා ඩ්‍රැකියා!

      Delete
  5. oyaage samahara kawi therenna comments balanawa.... dheweni kotasa nam therune nehe comments balalawath + kawi wala sugaayaniiya bawa nam " patta" " elas"

    ReplyDelete
    Replies
    1. මෙන්න බබෙක්.. හැක හැක..

      Delete
    2. අය්යණ්ඩි බිය නොවන්න. තේරුම් ගන්නා හැටි මම පෙනවන්නම්.
      @kaLanayya

      Delete
    3. Baywatch බලල නැද්ද?

      Delete
    4. හංසි,
      මෙන්න බබී වැඩිකිරීම දෙක! ඔයා තව ටිකක් කල් යනකොට ගානට නරක් වෙලා එයි. ආරාරෝ රාරෝ!

      කළණ,
      තෝ තමා යසට බුකියේ හුරතල් වෙවී හිටපු කෙල්ල මේ මදාවි ඉසව්වට ඇබ්බැහි කලේ.

      හංසි,
      ඕක කියලා මද්දුම බණ්ඩාර වගේ බෙල්ල දෙනවා නෙමේ නගේ. කළණයා කොහොමත් රාජසිංහ වගේ පොරක්.

      ප්‍රා.ජේ.,
      පැමලා ඇන්ඩර්සන් මයිකල් නයිට් එක්ක කැබරේ නටපු එකද?

      Delete
  6. එතකොට ඔය ටෝකන් එක හම්බ උනාට පස්සේ ඉඳන්ද මෙන්ඩා යට ඇදුම් මහන්න දගලන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මේ කතාව දැන ගන්න ට්‍රයි කරේ

      Delete
    2. මැලේ,
      ඔහොම හැඩ තියලා ජොකෙක් මහපු හැටි ගැන කැමා ලිව්වා මතකද?
      http://camarawenehalokaya.blogspot.com/2015/08/blog-post_26.html

      මෙන්ඩා,
      වැඩේට බැහැලයි එහෙනං උඹ බබා පාට් දැම්මෙ නේද?

      Delete
  7. Wikipedia
    "A sport utility vehicle (SUV) (sometimes called a sports utility wagon), is a vehicle similar to a station wagon, estate car, or a van which is usually equipped with four-wheel drive for on-road or off-road ability. Some SUVs include the towing capacity of a pickup truck with the passenger-carrying space of a minivan or large sedan." hmmmmmmmmmmmmmmm

    ReplyDelete
    Replies
    1. https://www.pinterest.com/Footer63/sexy-suvs/

      Delete
    2. හංසි,
      ඕවා ටිකක් සුව පහසුව තියෙන, පෙට්‍රල්/ඩීසල් බොන, පොලොව බදාගෙන යන, සේරටම වඩා තත්ත්වෙ පෙනෙන වාහන. අපිට කොයින්ද පූසෝ සුව්?

      ප්‍රා ජේ,
      ඒ වචනෙටමයි ඇදිලා හොයාන ගියේ...චැක් විතරක්!

      Delete
  8. ඊළඟට කවද්ද දන්නෑ ටෝකන් දෙන්නේ. හ්ම්.............බලමුකෝ.............

    සිලිකන් වෙනුවට ජෙලි පාවිච්චි කොරලා වැඩේ ගොඩදාගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. පනුවාගේ ටෝකන් එකද හැකරැල්ලගේ එකද ඔනේ..

      Delete
    2. ඔබතුමාට ඕකට අවශ්‍ය නම් මැටි දාගන්න . මැටි මොලවට හොඳ මැටි මිසක් ජෙලි නොවෙයි

      Delete
    3. මං හිතන්නෙ ගේ ගේ කුරුල්ලගෙ එක හරියයි.

      Delete
    4. විචාරක,
      එතකොට බඩු ඉවර වෙලා තියේ.
      ජෙලි හරියන්නෑ...උණුහුමට දියවෙනවා.

      මෙන්ඩා,
      සා..සා...ඒම පොඩි එව්වම ඇයි අප්පා?

      ප්‍රසා,
      නරක් වෙලා තියේ. ආයි ඉතිං වෙන වැඩක් තියේයැ?

      Delete
  9. දෙවනි එක මටත් තේරැනේ නෑ බං..

    අලියාගේ ටෝකන් එක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. නෙද්දකිංග්.. බ්‍රා මහන එකෙක් කියන කතාවක්ද ඔය.

      Delete
    2. දන්නේ නෑ බං කියලා දිපල්ලකෝ..

      Delete
    3. බලපන් වැරදි ටෝකන් එකකින් බඩු අරන්ද කියල ,

      Delete
    4. Mr. L de BMගේ රිසර්ච් සඳහා-

      http://thrivingceleb.com/16-celebs-who-have-breast-implants-and-dont-hide-it/2/

      http://www.wonderwall.com/movies/breast-implants-before-and-after-19885.gallery#!wallState=0__%2Fmovies%2Fbreast-implants-before-and-after-19885.gallery%3FphotoId%3D76764

      Delete
    5. මෙන්ඩා,
      මං මුකුත් කියන්නෑ. ප්‍රසා දීලා තියෙනවා උඹට උත්තරේ.

      ප්‍රසා,
      කතා කරහං බං අන්න ඒම.

      මෙන්ඩා,
      උඹ බබා. බ්‍රා දන්නවා. සිලිකන් දන්නෑ.

      කම්මල,
      සිලිකන් අපේ රටේ නෑමයි කියපංකො. මූ බඩු යවන්නෙ ඇමෙරිකාවට. නැචුරල් බිග් ...බ්ස් කියලා හිතේ ඇති.

      ප්‍රා ජේ,
      කතන්දර වහ කනවා මේ ලින්ක් දැමිල්ල දැක්කනං.

      Delete
    6. අම්මටහුඩු දැන් තේරැනා..ප්‍රා එල ද බ්‍රා

      Delete
    7. හනේ මෙහෙමත් ටියුබ් ලයිට් එකක්! අයියෝ......කවුද මල්ලි මේ........?

      Delete
    8. http://thrivingceleb.com/16-celebs-who-have-breast-implants-and-dont-hide-it/2/

      http://www.wonderwall.com/movies/breast-implants-before-and-after-19885.gallery#!wallState=0__%2Fmovies%2Fbreast-implants-before-and-after-19885.gallery%3FphotoId%3D76764
      page not found :(

      Delete
  10. දැන් උඔ කියන්නෙ නරියා සමානයි විදානයා කියලද?

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අර සපත්තු මාරුවෙච්ච වෙලාවෙත් මේ ගැජට් එකද තිබිල තියෙන්නෙ.

      Delete
    2. මෙන්ඩා,
      ඌ මා ළඟට ආවේ සිංහයා ළඟට එන නරියා වගේ තමා ඉතිං.

      ප්‍රසා,
      පකිස්ථානයක් නෑ එහෙනං.

      Delete
    3. පක්+ඉස්තානෙ ...හෙහ් හෙහ්

      Delete
    4. තෝ නංමහ අව ලං ඩ්‍රැ කියෙ ක්!

      Delete
    5. අපේ අර දෝර් දණ්ඩ වෙන්න බැරිද??

      Delete
    6. මේක අදාල විදානයාට විතරයි බං. බලපංකො ගිය පාර එක.

      Delete
  11. නරියට ඊට පස්සෙ අයවැයේ ප්‍රාණවත් වෙච්ච වෙලාවට උස්සගෙන යන්න තව එකෙක් කුළියට ගන්න වෙන්න ඇති.
    එස්.යූ.වී. නිකංම එන එකේ සල්ලි දීල ගන්න ඕනයැ.

    ඊට පස්සෙ නරියගෙ ටෝකන් එක දුන්නෙ විදානයටද, මෙන්ඩටද, අම්බලන්ගොඩයට ද?

    ReplyDelete
    Replies
    1. උඔ නරියාගේ ටෝකන් ඉල්ල ගත්තා කියලා පත්තරේ තිබුනා

      Delete
    2. ඔය පත්තරය ඔහොමමයි. අනුංගෙ ඕපදූප හොයන එකමයි වැඩේ.

      Delete
    3. ප්‍රසා,
      නරියත් ගත්තලු එස් යූ වී එකක් ඊට පස්සෙ.
      තුනට බෙදල දුන්නලු බං. මෙන්ඩට තමා වැඩක් ඇති කෑල්ල ලැබිලා තියෙන්නෙ.

      මෙන්ඩා,
      නරියා කෙසේ වෙතත් මේ දවස්වල ඉන්නෙ අර මොනවද කාපු රිලවා වගේ.

      ප්‍රසා,
      කෝ බං හැබෑට ඌ...?

      Delete
  12. අර උත්තරේ ඇහුවට පස්සෙ විද්‍යා ටීචර්ට අරක විකාගෙන මැරෙන්න හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒකත් බැරිලු සිලිකන් හිඟ කම නිසා.

      Delete
  13. සිංහය අර අවයව ටික තියාගෙන ඉන්න කාලෙ ඒව ටෙස් කරල බැලුවෙ නැද්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කොයි සිංහයත් ඔහොම තමා බං.

      Delete
  14. උඹ දැන් දෙක දෙක දාන්න තරම් හොද මට්ටමෙන් ඉන්නවා නේද???? ජයවේවා...

    ReplyDelete
    Replies
    1. මගෙ මට්ටමට එනව කියන එක ලේසි පාසු ගේමක් නෙවෙයි.

      Delete
    2. අනිවා........ මට අවුල මූ හෙට අනිද්දා කම්මලයාවත් පහුකොරයිද කියලයි...

      Delete
    3. කුරුටු,
      හොඳ තමා බං. නිදි මරපු ගමං කැරකෙනවා.

      කම්මල,
      ඩබල් පවර්?

      කුරුටු,
      මං දානවා හතර ගානෙ...ආයි ලෝස් නැතිව.

      Delete
  15. ///ඉරෙංට දෙඤ්ඤං අද මං - පැලෙංට දෙඤ්ඤං...///
    මගුල තමයි...
    අලියගේ එක ගත්ත වගේ නෙමෙයි ඕක කෙලින් කර ගන්න ඌට දවස ගානේ ලේ බැංකුවට දුවන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. අඟල් දෙකේ ඉංජක්සොං කට්ටකිං තමා පොම්ප කොරංට වෙන්නෙ.

      Delete
  16. ටියුන් වෙලා මදි මදාවියෝ..

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කොහාගෙ ටෝකන් එකද ඉල්ලගත්තෙ.

      Delete
    2. දේශා,
      මෙහෙම චූන් වෙනවා මදෑ දේසෝ එලෝ ගිහිං මෙලෝ ඇවිල්ලා.

      ප්‍රසා,
      ඇරපිය. අත අරිංටෙපා.

      Delete
  17. අපේ කැමා මල්ලිත් ඔය දීපු ටෝකන් එක නැති කරගෙන දැන් අවයවේ ගන්න බැරිව ඉන්නවලු.

    ReplyDelete
    Replies
    1. නැති කරගන්න තියෙන්න එපෑයි?

      Delete
    2. ඒකද මේ දවස්වල පේන්න නැත්තෙ.

      Delete
    3. කම්මල,
      හේනං හේකයි මේ කේස් එක.

      මෙන්ඩා,
      හේනං හේකයි මේ කේස් එක.

      ප්‍රසා,
      හේකනෙ!

      Delete
  18. නැද්ද වැඩිපුර ටෝකන් එකක් දෙකක්.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. මොකද මෙයා දෙක දෙක ඉල්ලන්නෙ.

      Delete
    2. මාරු කොරගන්න.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි

      Delete
    3. කළණ,
      යකෝ මේ තියෙන එක කොන්ට්‍රෝල් කොරගංට බැරුව ඉද්දි මූ අහනවා දෙකක්.

      ප්‍රසා,
      ඇයි එකක්? ඉල්ලංටකො දෙකක්!

      සජ්ජා,
      බනිස් ඩබලද තියෙන්නෙ?

      Delete
  19. අලුත් එකෙන් නිසි ලෙස වැඩේ කිරීමට නොදත් කැලේ නරියා අවසන අලි උපදෙස් පැතීය
    වැඩේ කරන ගමන් කැලේ නරියා
    හරිද බලාපන්අලියෝ - හරිද බලාපන්
    අලියා
    ඔහොම නෙමේ බං නරියෝ මෙහෙම හු..ාපන්

    ReplyDelete
    Replies
    1. නරියා අලියගෙ ලේලිද එතකොට...? ......ලා තියෙයි!

      Delete
  20. දෙවෙනි එක තේරුනේ නෑ බං.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් බබෙක්.

      Delete
    2. හැලපයියා,
      හලේ..................එංටම්මා හලාට වඩාගංට.

      ප්‍රසා,
      අද රිජ්වේ එකටද කොහෙද මං මේක පබිලිස් කරලා තියෙන්නෙ.

      Delete
  21. Replies
    1. ඒකට ඉල්ලුංකාරයෙක් නැතිලු. හැක්...

      Delete
    2. අනික කල් පැනලනේ තියෙන්නේ.

      Delete
    3. මනෝ,
      උඹ විතරයි වැදගත් පුරස්නයක් ඇහුවෙ. වරකො, දවසක හම්බුවෙන්නැතෑ පෙංනංට ටෝකන් එක.

      ප්‍රසා,
      ඕ ඕං ඉතිං යසට තියෙන කසාදෙ කඩාගංට හදනවා.

      මනෝ,
      අනික කිව්වෙ ප්‍රසාගෙ එකද?

      Delete
  22. සිලිකන් වැලි,හා හා..........! සිලිකන් ගහන්ඩ ගිහින් වැඩේ හරියට කොලේ නැ කියල ඩොකාට නඩු දාලා තිබුණා ගිය අවුරුද්දේ මතකද?
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. නැතුව පුළුවනෑ බං? අපේ සල්ලි වලිං ලක්ෂ අසූවක් විතර ගන්න එව්වාත් තියෙනවලු.

      Delete
  23. නරි හාමිනේ ඉක්මනට වහං වෙයන් නරියා නරියා වුණාට අවයවේ අලියගේ....
    ජය මධාවි

    ReplyDelete
    Replies
    1. අලිංගේ අපේ වැඩ කියලා කියාවි අන්තිමට.

      Delete
  24. ස්තුතියි මධුවෝ ටෝකන් කතාව කියල දුන්නට... නරියට නම් බෝනස් එක වැදුනට අලියට මොකද උනේ දන්නේ නැහැ නේද...
    සිලිකන් දැමීම ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනවා උඹට හැලපේ අයියට කියවන්න...

    ReplyDelete
    Replies
    1. අම්බලං,
      නරියගේ කැහැටු ටෝකන් එක දෙන්නැති ඌට. හැලප අයියගේ හිතේ ඒවාත් හැලප වගේ කියලා.

      Delete
  25. කුණුහබ්බ...

    ReplyDelete
    Replies
    1. විදානේ,
      කොහෙද?

      ප්‍රසා,
      කුණුහබ්බ.

      Delete
    2. විදානේ බබා දෝයි..දොයි

      Delete
    3. එක ඇටයක් ඉතුරු නොකරන එකා...මෙතන බබා වෙන්න එනවා.

      Delete
  26. Replies
    1. කිරි...වතුර මුසු නොවූ...

      Delete
  27. මදුවා.... සුපිරියි... නැද්ද බං ටෝකන් වැඩිපුර?

    ReplyDelete
    Replies
    1. සමනලයගෙ එක තියෙනවලු.

      Delete
    2. මුගෙ ටෝකන් එක වැටිලද කොහෙද තාම හොයනවලු... ඒකයි පේන්න නැත්තෙ....

      Delete
    3. සජ්ජා,
      අර ගල් කඩන අහිංසක ගෑණු ටිකත් නැතිවෙන මගුලක්!

      ප්‍රසා,
      සමනල්ලුන්ට ඒ හැටි වැඩ බෑ බං. අන්න ඒකට උඹ කිව්වැහේ ගේ කුරුල්ලො.

      සජ්ජා,
      ගල් වලට වැටුනෙ. පොඩ්ඩක් බලහං.

      Delete
  28. කෝ මේක ලියපු එකා ටෝකන් හොයන්න ගිහින් ද?

    ReplyDelete
    Replies
    1. නෑ...ඌ ඇස්තමේන්තුවක් හදනවා සිල්ලර කඩේකට හාල් ගංට...හැක් හැක්

      Delete
    2. හැක්... ඒක ටෝකන් එකකට මාරු කලා.

      Delete
    3. දැං කෝ ඉතිං...ඉතුරු හරිය?

      Delete
  29. ටෝකන් එක දීල බඩු අරන් නරි නෝන ළඟට ගියාම ගෑණි කිව්ව එක දන්නවද?
    අලියගේ ටෝකන් එක ඉස්සුවේ ඇයි බං? ඕකට වඩා සැපයි කොටියගේ එක කිව්වලු!!!

    ReplyDelete
    Replies
    1. මගේ ටෝකන් එක අරගෙන කැමා ඌගේ වයිපරේ ලගට ගිය වෙලාවෛ්

      Delete
    2. උඩුවා,
      කටු කටු...රෆ් රයිඩර් වගේ.

      මෙන්ඩා,
      කොටියා මම..!

      Delete

  30. 'A nose job, botox, breast implants, and liposuction... and you're the fairest in the land!'

    - Mirror on the wall


    ReplyDelete
    Replies
    1. සමහර වචන ඇහුවෙත් අදයි. අර තුං වෙනි අයිටම් එකේ වචන දෙක එහෙම.

      Delete
  31. අලියාට කාගේවත් ටෝකන් හම්බ වෙලාම නැද්ද>>>??

    ReplyDelete
    Replies
    1. උඹ බුකියෙ පදිංචි වෙලා ඉන්න අස්සෙ උඹේ ටෝකන් එක වැටිලා තිබිලා ඒක අරං ගියාලු.

      Delete
    2. දැන් ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නෑ...

      Delete
    3. උඔට දෙන්නද විභි බල්ලාගේ ටෝකන් එක? හැබැයි වත්ත වටේ ඇදගෙන යන්න තහනම්

      Delete
    4. උඹ තව කී දෙනෙක්ගේ ටෝකන් ඔහොම තියන් ඉන්නවද...?

      Delete
    5. විභී,
      රික්වෙස්ට් එකක් දාලා බලහං.

      මෙන්ඩා,
      බෝක්කු කණු ළඟදී පසුපස වම් පාදය එසවීම තහනම්!

      විභී,
      උදේට කෙල්ලො සේරගෙම බ්‍රා ටික සංතකේට අරං ටෝකන් දෙනවලු...ඕ යේස්!

      Delete
    6. ටෝකන් දෙන්නෙ මක්කටෙයි? මට සයිස් මතකයි

      Delete
    7. සිංහයා ඊලඟපාර හිතන් ඉන්නෙ වවුචර් දෙන්නලු.

      Delete
  32. කුනු හරුපයක්ද ඔය කිව්වේ?

    ReplyDelete
    Replies
    1. නෑ බං. එව්වා කියනවද අපි. මේක මේ ආදර්ශ පාඨයක්!

      Delete
  33. දවසක් පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාද කරනවලු තමං ගාව තියෙන දේවල් ගැන. ඔය පොත්, කවකටු පෙට්ටි, පෑන් වගේ දේවල්... ඒ හැම දේකම හොඳම එක තියෙන්නෙ කෙල්ලටලු. බැරිම තැන මදාවිය කළිසම ගළෝල පෙන්නුවලු. "මං ගාව මේකක් තියෙනවා. ඔයා ගාව නෑනෙ" කියලා.

    කෙල්ල කියනවලු, "මං ගාව ඕකක් නෑ තමා. ඒ උනාට මං ගාව මේකක් තියෙනවා. මේකෙන් මට ඔව්ව ඕනෙ තරමක් ගෙන්න ගන්න පුළුවං" කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒකද නිදාන කතාව.

      Delete
    2. චී මේ ඩ්‍රැකියා නරක් වෙලා තියන තරම්

      Delete
    3. පස්සෙ කාලේක මදාවියාගේ ඒ අවයවය වැඩ කරන්නෙ නැතුව ගියාලු...කෙල්ලන්ගෙ ඇස්වහ නිසා

      Delete
    4. ඩ්‍රැකී,
      හොඳ ඉබ්බෙක්ද හොඳ යතුරක්ද?

      ප්‍රසා,
      මගුලක් කතා කරනවා. නිදානේ ගන්නත් ටෝකන් ඕනි බං.

      මනෝ,
      හපෝ.........කියලා වැඩක් නෑ. මනෝ හොඳා තව.

      මෙන්ඩා,
      ඇව්..ඇව්..වැඩකොරංනැතුව ගියා...උඹේ එකට සමකාලීනව.

      ඩ්‍රැකී,
      චූ චූ..

      Delete
  34. නරියා අරක ඇග වටේ ඔතාගෙනද දන්නේ නෑ ඊට පස්සේ හිටියේ

    පොඩි එකා නිකන් ඉන්න ගමන් එස් යූ වී වලට පාර්කිං කඩනවා ඇති නෙහ්..

    මරු බං..

    ReplyDelete
    Replies
    1. නෑ..මැස්සක් ගහලා තිබ්බලු

      Delete
    2. වර්ණ,
      හම්බේ දැක්ක කල්!
      නරියා ඒකෙන් එරමිණිය ගොතාගත්තලු. පොඩි එකා හයි ස්පීඩ් අල්ලනවලු.

      මෙන්ඩා,
      ඇයි බං? මැස්සොත් වහන සයිස් කේස් එකක්ද? නෑ.....................!

      Delete
  35. Replies
    1. හප්පට සිරි! ආයිත් පත්තරේ වැටිලා. තැන්කූ අජියයියා! ඔයාලා ඉන්නවනං මක්කා කොරංට බැරිද?

      Delete
  36. Replies
    1. ප්‍රසා,
      ඇස්තමේන්තු හදනවා.

      මෙන්ඩා,
      එයට තව දුරටත් උලක් කිව නොහේ. මොට වී ඇත.

      Delete
  37. මේකා කවදාවත් අපේ රටේ අවුරුදු 2000ක සංස්කෘතියට,සදාචාරයට ගැලපෙන යමක් ලියන්නේ නැතිවෙයිද බන්???
    ලිව්ව දාට බොට ඕන වෙනඩ පුළුවන්...ඒ හින්දා දැන් තියා ම ටෝකන් එකක් අරන් තියාගනින්!!

    ReplyDelete
    Replies
    1. මට ඕනෑ ඔය උඹ කියපු දෙක කන්ට තමා. එතකං උඹ තියාගනිං මං වෙනුවෙන්.

      Delete
  38. දෙසැම්බර් මාසේත් දවස් 8ක් ගිහින් ඉවරයි..ලියපන් එකක්

    ReplyDelete
    Replies
    1. නිදිමැරීම තහනම් රංජනී.
      ඔන්න ඕකයි දොස්තර අවවාදෙ මල්කාන්ති.

      Delete
  39. ඇස්තමේන්තුව හදල ඉවරනං දැං බ්ලොග ලියහං. හැක්...

    (අරක දුන්නට පස්සෙ මොනව උනාද දන්නෑ.)

    ReplyDelete
    Replies
    1. උඹ රාහු කාලෙ බැලුවද? ඒක කොහොම හරි දෙනවා කිව්වා. පොඩි පරක්කුවක් බං...ගොඩ ගැහිලා. උඹේ නෙමේ මාස 2 කට කලිං එතෙංට ආපුවත් මග.

      Delete
  40. මොකෝ සද්ද අඩු? ලියහං ලියහං අර ගුලි තුනවත් ලියහං විචාරකගෙං වෙඩි කන්න හරි...

    ReplyDelete
    Replies
    1. ගුලි කේස් එක යට ගියානෙ හැබෑට. මේල තියෙනවාද දන්නෙත් නෑ. උඹ මං කෙරේ පතල මහා කරුණාවෙන් පොඩි සමරියක් මේල් කොරපංකො සත්තරනෙ.

      Delete
  41. පට්ටයි මාධවී...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම්! සාදරයෙන් පිළිගන්නවා. ඒ පැත්තෙ ගියා. බලපං.

      Delete
  42. තෝ කොහෙ මකබෑවුනාද බොලං...? අපි මෙහෙ දිඩි ගාල හොයනව.

    ReplyDelete
    Replies
    1. දිඩි ගාලා සද්දයක් ඇහිලා තමා මාත් මේ ආවෙ.

      Delete
  43. ///වල්කවිසරණී, වල්කවිරත්න, වල්කාව්‍යසේකර, වල්කාව්‍යචක්‍රවර්තී මධුමාධවී///

    ඈ බොල, මේ ටික දොහට බොට නම්බු නාමෙකුත් හම්බුනාද?

    ත්‍ර්‍රීවිල් එකක් හොයගන්න වෙලා ගියා බං පහලට එන්න.ඒකයි පරක්කු උනේ.

    දෙවෙනි කයිය තේරුණේ නෑ බං. මං දැන් හොඳ නිසාද කොහෙද.

    ReplyDelete
    Replies
    1. උඹ නොහිටි ටිකට කීයක් ජාතිනං උනාද? සැප්තෑම්බර් නෙළුම් යාය හොඳම බ්ලොගට හිමි සම්මානෙත් දින්නා එහෙනං...හොහ්!
      අද ත්‍රී වීල් ඕනි නෑ. වෙනදට මෙහෙම නෙමේ.
      ඇයි බං අර තැන්පත් කරන්නෙ සමහර ගෝලාකාර මෙව්වා ලොකු වෙංට.

      Delete
    2. //සැප්තෑම්බර් නෙළුම් යාය හොඳම බ්ලොගට හිමි සම්මානෙත් දින්නා එහෙනං//

      යකඩෝ මරුනේ.... බොක්කෙන්ම සුබපැතුම් මස්සිනේ... ඔහොම යං ඔහොම යං.. ගමන සුබයි, ජය නියතයි!

      Delete