2015-06-15

ස්නයිපර්




ගොල්ෆ් ගහන්නට ආවා - දවසක්දා එක සැමියෙක්
ගෙදරට පහලින් තිබෙනා - පිට්ටනියකට....

එහි සිටියා තව මිනිහෙක් - හොඳම ඉලක්කයක් තිබුණ
අඩුම වාර ගණනක් තුල - ක්‍රීඩා කරන...


පළමුව කී සැමියා යයි - දෙවැන්නාගෙ සමීපයට
කොහොමද මේ ලෙසින් ඉලක්කය අරගන්නේ

මම හිට්-මන් කෙනෙක් නිසා - මේක හරිම සුළු දෙයක්නෙ
රයිපලයක් බෑගයකින් - ගෙන පෙන්නූවා

ටෙලස්කෝපයක් සවිකල - හරි අපූරු ස්නයිපරයක්
අර සැමියත් ආසාවෙන් - එය අතගෑවා

අර පේනා කන්ද මුදුනෙ - අපේ ගෙදර අර තියෙන්නෙ
මෙසේ කියා ටෙලස්කෝප් එකෙනුත් බැලුවා

මේ මොකක්ද මේ වෙන්නේ - අපේ ගෑනි ඇඳුම් නැතිව
අල්ලපු ගෙයි එකා සමග - අපේ කාමරේ...

කෝ බලන්න කියා එවිට - හිට්-මන් එය අතට අරං
ඔහු කී දේ සැබෑ බවත් - තහවුරු කෙරුවා

තමුසෙට එක වෙඩි පාරක් - තියන්න කීයක්ද ගාන
සැමියා මල අතින් අරං - අහලා බැලුවා

එක පාරක් තියන්නනම් - විසිපන්දාහක් ඕනෑ
මොකක්ද මම දැන් කරන්න - ඕනි කරන්නේ

පනස්දාහ මොන කජ්ජද - මම දෙන්නම් තමුසේ හට
මුන් දෙන්නම ඉවර කරල - දෙනවකෝ මට...

කටකාරයි ඔය ගෑනී - ඒක හින්ද පළමුවෙන්ම
ඒකිගෙ කට කඩල යන්න - තියල දානවා

අල්ලපු ගෙයි කාලකන්නි - මිත්‍ර ද්‍රෝහි මූසලයගෙ
මොකක්ද එක කඩල යන්න - තියල දානවා

හිට්-මන් ඒ උපදෙස ගෙන - ඉලක්කයට මානනවා
විනාඩි කීපයක් ගියත් - වෙඩි තියන්නෙ නෑ

කෝපය එකසිය ගානයි - සැමියට ඉන්නට බැරිවෙයි
මේන් මෙහෙම කියලා ඔහු - කෑ මොර දෙනවා

මොකක්ද දැන් ඔය කරන්නෙ - බලා ඉඳල හරියන්නෑ
ඉක්මන් කර ඔන්න ඕක - තියල දානවා

ඉලක්කයෙන් ඇස් ඉවතට - නොමගන්නා වෙඩික්කරුද
බිඳකුදු නොසැලී ඉඳගෙන - මෙහෙම කියනවා

ඔහොම ටිකක් ඉන්නවාකො - මම හිතන්නෙ මට තමුසෙට
ඉතිරි කරල දෙන්න ඇහැකි - විසිපන්දාහක්...





(ඩයලොග් සිග්නල් ඇතත් ඩොංගල් සිග්නල් නැති පළාතක සිටි නිසා පළතුරු පරමාද වීම ගැන කමා කරත්වා)

87 comments:

  1. One shot two down... සල්ලි වලට වඩා බුලට් එක වටිනවා ස්නයිපර්ට. ඒකනෙ වෙලාව එනකම් ඉවසගෙන ඉන්නෙ. අර ලොක්කා ඒක දන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. සීන් එක රසවිඳිනවද දන්නෑ...

      Delete
  2. දැන් එතකොට කොයි විසිපන්දාහාද ඉතිරි වෙන්නෙ?
    කටද?
    අහවල් එකද?
    එල ද බ්‍රා...
    කවුද බං උඔලාගේ අසල් වැසියා?

    ReplyDelete
    Replies
    1. යකෝ ඇන්ටිගෙ කටට වෙඩි තියන්ට ඔය හදන්නෙ හිහි...
      හය්යෝ මෙන්ඩො...

      Delete
    2. මහේෂයා...
      මචං මම මේ කතාව ටි ටෙබල් එකේ කිව්වාම තමයි මටත් මිටර් වුනේ දෙකම එක උන්ඩෙන් ඉවර කරන්න හදන්නෙ කියලා...ටැකියු බොක්ක...
      මම ඉතිං ඉදලා හිටලා ටියුබ් ලයිට්...

      Delete
    3. මෙන්ඩා, අම්මට සිරි...හොඳටම ටපලෝගෙන වගේ.

      Delete
    4. මහේෂ්, මෙන්ඩා ඉතිං බබානෙ මචං... අර කෑලි වලින් ඔය කාරණාව ඉෂ්ඨ සිද්ධ වෙන්නෙ නැතුව ඇති.

      Delete
    5. මෙන්ඩා අගේන්, ටී ටේබොල් එකේදි නංගිලා ටික කියාදෙන්න ඇති අයියට කතාව ඉන්තීරුවෙන්ම.

      Delete
  3. හැබැයි ස්නයිපරය වැඩ්ඩ නැත්තං අරේම කියයියැ...
    හිහි... ඇන්ටි ගෙ කටයි අරූගෙ 3යි දෙකම ඉවරයි හය්යෝ සැලරි

    ReplyDelete
    Replies
    1. රයිෆල් බුලට් නිසා සියල්ල අහිමි වී යාමේ ඉඩකට වැඩිය.

      Delete
  4. අපරාදේ 25,000 ක් හරි වියදං කරන්නේ, 25,000 ට ගේම සෙට් වේගෙන එන වෙලාවේ scope එක හරහා ෆොටෝ එකක් ගත්තනම් වැඩේ ගොඩ...
    වන්දි මුකුත් නැතුව ලණුව ලිහල දාන්න තිබ්බ චෑන්ස් එක... ;)

    ReplyDelete
    Replies
    1. ලොකුස්,
      දැන් ට්‍රෙන්ඩ් එක ෆොටෝ එක උසාවි දැමීම පසෙක තබා බුකියේ දැමීමය.

      Delete
    2. ඩ්‍රැකිස්,
      දත් පේලියක් පේනවා. දිග දත් දෙකක්නං පෙන්න නෑ.

      Delete
  5. මධුමදාවියගෙ අල්ලපුගෙදර එකා අහුවුනොත් එහෙම...

    ReplyDelete
  6. දෙන්නම හිතන්නෙ නෑ වෙඩි වැදුනයි කියලා.... අනිකට වැරදුනා කියලා හිතාගෙනම අවසන් ගමන සැපසේ යයි..
    හෙහ් හේ...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙදර එකාට ඒ සැපත් නෑ. සෑහෙන වෙලාවක් විඳවන්න වෙනවා. එක්කො ෂොපිං බෑග් එහෙක දාගෙන දුවන්න වෙනවා හොස්සපිටල්.

      Delete
    2. ඕකට වෙඩිල්ලක් වැදුනම ආයෙ මොනවා ශොපින් බෑග් වල දානෙයි?ඌට නිකන් රත් වෙලා ගැස්සිලා යනවා වගේ දැනෙයි.. එච්චරයි.. වැඩේ තේරෙනකොට පණ ගිහින්..

      Delete
    3. හ්ම්... අත්දැකීම් තියෙනවා වගේ.

      Delete
  7. එක පාරින් කටටයි 3ටයි දෙකටම තියන්ට වෙන්ටැ ඉවසගෙන උන්නෙ

    ReplyDelete
    Replies
    1. නැහ්නං... උඹ හිට්ටනං පොටෝ එහෙකුත් ගහනවා හිටං...

      Delete
  8. මැද හරිය කියවද්දිම වැඩේ තේරුණා මටනම් . හක හක .

    ReplyDelete
    Replies
    1. ඒක වළක්වන්ට ට්‍රයි කොලා... එහෙම වුණානම් ඒත් ගතියක් නැති වෙනවා.

      Delete
  9. Replies
    1. කිචියා,
      කෙළියා කියලා පළමුව යෙදිය යුතුය

      Delete
    2. මෙන්ඩා,
      ඔය කිව්වට එහෙම දෙයක් ඇත්තෙම නැතුව ඇති ඕකාට.

      Delete
  10. Replies
    1. මේවා කියවන උනුත් වනචරයෝ

      Delete
    2. මම නං කියෙව්වම නැහැ...

      Delete
    3. මාතෙ,
      සිල් ගත්තෙයි? ජීඑම් කාරයා බ්‍රේන් වොෂ් එකක්වත් දුන්නද?

      Delete
    4. අටම්,
      එදා ෂෙෆාකි ෆොටෝ එකක් එව්ව දවසෙ ඉඳං අටම්ස්ට ගේමක් තියෙනවා වගේ.

      Delete
    5. ෂෙෆාකි,
      බැලුවා විතරයි නේද?

      Delete
  11. අරූ ලයිව් ෂෝ එකකුත් බලාගෙන 25000 කුත් ගන්නවා ..පට්ට අසාධාරනයි නැද්ද මන් අහන්නේ ???

    නෙතින් නෙත බලා නෙතු අග දසුන් මත් වෙලා....
    සිතින් ලන් වෙලා සොදුරුම හැගුම් ඉහිරිලා.....
    මුවට මුව තියා කොදුරන කවිය රස වෙලා...
    නුබ මගෙම වෙලා සියොලග සෙමින් ඇහැරිලා....

    ReplyDelete
    Replies
    1. එහෙනං!
      එක පාරටම හිතුනෙ රෝහණ බෝගොඩගෙ සින්දුවවත්ද කියලා. මටයි වැරදුනේ.

      Delete
  12. අල්ලපු ගෙදර එකා.. නෑ නෑ ස්නයිපරය වැඩ කාරය වගේ..

    ReplyDelete
    Replies
    1. ස්නයිෆරයො කොහොමත් හෙන වැඩ්ඩොනෙ බං. ඒ ඉවසීමම මදෑ.

      Delete
  13. හුකෑස්,නියමයි බං මදාවියෝ.

    ReplyDelete
    Replies
    1. ගියපාර එකම දැම්මා නේද, කපටයියා.

      Delete
  14. ඔය ස්නයිපර් යා බ්ලොග් ලියන පන්සෝන් ගිය ආමි එකේ නිලයක් නොමැතිව හිටිය කෙනාද කෙලියා උණ්ඩ දෙකම අපතේ ........

    ReplyDelete
    Replies
    1. පන්සෝන් කියන්නෙත් ට්වයිලයිට් සෝන් වගේ එකක්ද බං?

      Delete
  15. සාධාරණ වෙඩික්කාරයෙක්
    පට්ටයි හොඳේ
    ජය!

    ReplyDelete
    Replies
    1. සාධාරණ පහරදීම.
      ජය!

      Delete
  16. Replies
    1. පිරි ඉතිරී! (උපුටාගැනීම මාතලංගෙනි)

      Delete
  17. ටිකක් ටියුබ් ලයිට්වෙලා ඊලඟට තේරුනා. උබට කොහෙන් මේව හම්බෙනවද මන්ද. මචෝ අර ඇම්ඩගෙයි ඔටුවගෙයි කතාවටත් කයියක් ලියල දාහංකො.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල හෙන සභ්‍යත්වයක් රකින්න වෙලානෙ තියෙන්නෙ. ඒකයි ඔය.
      දාමු...දාමු... හැමෝම දන්නවා නේද ඒක?

      Delete
  18. හෙක්, මේකනම් සිරාවටම ටිකක් වෙලා ගිහින් මීටරේට ආවේ.. අර ඉස්සර ගණිතයට ඉගන ගත්ත කුලක පාඩමේ වගේ දෙකම එකට සෙට් වෙන තැනට ආවම වැඩේ එක පාරම කරන්න බැරියැ..

    ReplyDelete
    Replies
    1. පුදුමයි දිනේෂ් ට එහෙම වුණා. ඔය කියන්නෙ කුලක ඡේදනය වෙන් ඕනි.

      Delete
  19. අඩෝ දීපිය මගේ විසිපන්දාහ ,
    තොට විසිපන්දාහකම ඩිස්කවුන්ට් එකක් දුන්නා මදිවට එකත් නොදී මාරුවුනා .

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඇයි බං මේ තුවාල වෙලා ඉන්න මදාවියගෙන් ඉල්ලන්නෙ, අල්ලපු ගෙදර එකාගෙන් ඉල්ල ගනින්කො.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දැන් එතකොට මධුවයි අල්ලපු ගෙදර ගෑනියි දෙන්නම මැරිලද?
      මම හිතුවා කමෙන්ට් වලට රිප්ලයි පරක්කු වෙනකොට..

      Delete
    4. හුටා මේක ලියලා තියෙන්නේ මදාවියාගේ අල්ලපුගෙදර එකා වෙන්න ඇති .මදාවියාට ගේම දීලා ඇවිත් උගේ බෝගත් අල්ලාගෙන ...නැත්නම් කොයිද බන් මේ මදාවියා .....අය්යෝ කල්ලත් ලැ බෝල්ලල් ලැ

      Delete
    5. ඉවාන්,
      ඇයි බං.... ඒකට හරියන්න එදා උඹ අර සතාට වගකීවෙ?

      Delete
    6. කම්මල,
      ඒකනෙ බං... වෙඩි තියලා තව සල්ලිත් ඉල්ලනවා.

      Delete
    7. මෙන්ඩා,
      උඹලා කලෙක්ෂන් එකක් දැම්මයි කියලා ආරංචිය මලා කියලා හිතලා. අනේ එ්කෙන් 25000 ගෙවපංකො.

      Delete
    8. සින්දු,
      කල්ලත් ලෑ... බොල්ලත් ලෑ... බොගේ ලෑල්ලකුත් ලෑ.

      Delete
    9. ඉවානයව පරිස්සමින් ආස්සරේ කරන්න වෙන්නේ මිට පස්සේ.

      Delete
    10. ඒකාව දූසනේ කොරලා තියෙන්නෙ.

      Delete
  20. බ්ලාස්ට් එක පාරින්.. හැක්.. මරු ඕයි..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඕයි.... හැක්

      Delete
  21. 'වේගයෙන් ඉහල පහල චලනය වන' ඉලක්ක හෙවත් moving targets වලට ස්නයිප් කරන එක ලේසි නෑ මධුවෝ. ඒ නිසා තමයි මම එදා බේරුණේ. හ්ම්..............

    ReplyDelete
    Replies
    1. අන්කල් පට්ටම ගොන් ආතල් තමා දෙන්නෙ

      Delete
    2. කොල්ලෝ උඹ මෙහෙම පස්සෙන් ඇවිත් කොච්චර දේවල් කිව්වත් මගෙන් කාපු කනේ පාරේ වේදනාව උඹේ හිතෙන් යන්නේ නෑ. ඒ වේදනාව සදාකාලිකයි.

      Delete
    3. විචාරක,
      ඔය කියන අවස්ථාව ඉහල-පහල ට වඩා බැක් ඇන් ෆෝත් වගේ මට පේන්නෙ. හැබෑටම ස්නයිපරයාට එදා ඉලක්කෙ වැරදුනාද?

      Delete
    4. ඇනෝ සහ විචාරක,
      හා හා ඔය සන්ඩු සරුවල් අහක දාලා මාමයි බෑනයි සින්දුවක් කියමු බලන්න.

      Delete
  22. අඩේ සුපිරි. කොටු කොටු සීන් එකක් ගැන අපිට හිතා ගන්න ඉතුරු කොරලා :D.

    ReplyDelete
    Replies
    1. එහෙමනේ මනා මනා ලිවිල්ල. හංගන්න ඕනි යන්තම් කොනක් පේන්න.

      Delete
  23. එළ,එළ කවි බැඳිල්ල.කොච්චර වුනත් ස්නයිපර් බුවා සාධාරණ පොරක් හැඩයි.

    ReplyDelete
    Replies
    1. තුවක්කු බැඳිල්ල වගේ තමා මේකත්. පත්තු වෙන්නෙ අන්තිමට.

      Delete
  24. කෝ මේ මදාවිය වෙඩි පාර වැදිල මැරිලද ? නැත්නම් ලැජ්ජාවට හැංගිලාද ?

    ReplyDelete
    Replies
    1. අර සින්දු ඇනෝ කියලා තියෙන්නාහේ බෝල නැතුව කාහෙමද බං මධුවා එලියට බහින්නෙ.

      Delete
    2. කම්මල,
      ෂොපිං එහෙක දාගෙන ගිහිං ඉස්පිරිතාලෙ නැවතුනා බං. දැන්නං හරි යාංතං.

      Delete
    3. මෙන්ඩා,
      හරි...හරි... ඒවා සේරම හෝටලේකට වික්කා ටුඩේ ඉස්පැසල් හදංට කියලා. ග

      Delete
    4. මෙන්ඩා,
      හරි...හරි... ඒවා සේරම හෝටලේකට වික්කා ටුඩේ ඉස්පැසල් හදංට කියලා. ග

      Delete
    5. මදාවියට දැන් හොඳට සින්දු කියන්න පුළුවන් ඇති.

      Delete
    6. ෂැක්... ගහන මඩනං අම්මාපල්ල.

      Delete
    7. උඔ ආවද?
      අපි සුදු කොඩිත් මැහැව්වා

      Delete
    8. උඹලා බය වුණා නේද? හැක් හැක්
      ඒ ටික මූට්ටු කරලා ආයි පුරුදු ජාතියම මහපං මචෝ!

      Delete
  25. මම කුණු හබ්බ කතා දාස් ගානක් අහලා තියෙනවා. නමුත් මේක නම් ඇහුවේ අදමයි. නියමෙනුත් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් කියනවානං ඉතිං..... මෙන්න නියම සම්මාන!

      Delete
  26. බ්ලෝ ජොබ් ආහ් :-)

    ReplyDelete