2015-06-22

ටීචර්


(මෙය ශ්‍රී ලංකාවේ සිදු වූවක් නොවේ)


මන බඳිනා සිරුරක් හිමි - තරුණ වයසෙ ගුරුවරියක්
පාඩමක් කරන්නට එයි - අටේ පන්තියේ

තරමක් කෙටි සායක් සහ - සුදු කමිසයකින් සැරසී
සිටි ඇය දැක කොල්ලන්හට - ඉවසුම් නැතිවා


වැඩිය උසක් නැති ඈ හට - බෝඩ් එකේ ඉහල කොනේ
ලියන්න නම් ඇඟිලි වලින් - ඉස්සෙන්න වුණා

ඒ වෙලාවෙ හිකිස් ගාල - හඬක් ඇහුණෙ පංතිය තුල
කවුරුද ඒ කියා සැරෙන් - ඇය විමසූවා

එවිට නැගිටලා කොල්ලෙක් - ඒ මම යැයි කීව නිසා
මොකද හිකිස් ගෑවේ යැයි - ඇය විමසන්නේ

මම දැක්කා රේන්දයක් - අල්ලපු යම්කිසි ඇඳුමක්
කීයෙන් කොලුවා ඇයගේ - මුහුණ රතුවුණා

යනවා මෙතනින් එළියට - දවස් තුනක් මම ඔබහට
පංති තහනමක් පණවමි - දඬුවම් දුන්නා

ඇය නැවතත් තව ඉස්සී - බෝඩ් එකේ ලියන්න විය
එවර ඊට වැඩි සද්දෙන් - හිකිස් ගානවා

කවුරුද ඒ ඇය ඇසුවා - තව කොළුවෙක් නැගිටිනවා
තමන් දැක්ක දේ පිළිබඳ - මෙහෙම පැවසුවා

රේන්දයක් පමණක් නොව - මැහුම් පාරවල් දැක්කා
ඒව දැකල හිනා නොවී - කොහොමද ඉන්නේ

වහාම යනවා එළියට - සතියක් පන්තිය තහනම්
දඬුවම තව තද කරමින් - ඔහුද එළෙව්වා

මේ අතරේ හදිසියේම - ඇය අතවූ ඩස්ටර් එක
බිම වැටුනෙන් එය ආපසු - ගන්නට නැමුණා

මේ වෙලාවෙ පන්ති කොනේ - හිටි කොල්ලෙක් නැගී සිටී
අයින දිගේ සද්ද නැතිව - එළියට යනවා

කොහෙද තමා ඔය යන්නේ - කියා ඇසී ගුරුවරියද
කොල්ලා යන ගමන්ම මේ - පිළිතුර දුන්නා

නැමෙනා විට ඔබ එවලේ - දැක්ක ජාති වල හැටියට
ආයිත් මම ඉස්කෝලෙට - ඇවිල්ල ඉවරයි....





69 comments:

  1. හපොයි........
    //මෙය ශ්‍රී ලංකාවේ සිදු වූවක් නොවේ// මේ මොකො...?
    ඕක ලංකාවෙ උනා නම් එකෙක්වත් හිකිස් ගාන එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඩිස්ක්ලේමර් මචෝ ඩිස්ක්ලේමර්...
      ඔය ඇඳුම තමා හිඟ.

      Delete
  2. උන් හෙන ලකී බන්!!!

    ReplyDelete
    Replies
    1. මන්ද කළූ පින් නොකලේ?

      Delete
  3. ඇම්ඩගෙ පන්තියෙ ටීචර්ව මතක් වුණා...
    සිම්පල් යෙට් බියුටිෆුල් කවිය මචං....

    ReplyDelete
    Replies
    1. සිම්ප්ලිසිටි ඊස් මයි විෂන් මචෝ.

      Delete
  4. සමහර ටීචර්ලට පොත් පෙන්නන්න යන්න පොරකාපු විදිය මතක් උනා.. හිකිස්.. මටත් සති ගානකට බ්ලොග් තහනමක් දියන් ප්ලීස්...

    ReplyDelete
    Replies
    1. උඩිං බලන්...? වාරයම තහනං!

      Delete
  5. මේ ලංකාවේ කතාවක් නොවෙයි කීවාට මේ වගේ දේවල් සිරා මැජික් වෙච්ච කතන්දරේ හැටියට මට හිතෙන්නේ මේ මෙහෙ කතාවක් කියලම තමයි. http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔහොම ඇඳුම් අඳිනවනං අපිත් ළමයි අරං ගිහිං හවස් වෙනකං ඉන්නවා ඉස්කෝලෙ ළඟ.

      Delete
  6. එහෙම කොරන්නැතුව මම පන්තියේම ඉඳලා හිකිස් ගෑවානම් අද මම කොහේ ඉඳියිද?

    ReplyDelete
    Replies
    1. පංති තහනමට ලක්වෙලා කපෝති!

      Delete
  7. එහෙම කොරන්නැතුව මම පන්තියේම ඉඳලා හිකිස් ගෑවානම් අද මම කොහේ ඉඳියිද?

    ReplyDelete
    Replies
    1. අපොයි පැන්සෝන් ගිය වයසක ඇත්තන්ට ගියකළ . ඔහේගේ කලේ ඔය විදිහට ඇඳපු ටීචර් ලමිස්සියෝ දකින්න පින් මදි වෙන්නැති නේද

      Delete
    2. විචාරක,
      කම්මල් ගාය බෝවන රෝගයක්ද?

      Delete
    3. ඇනෝ,
      ඒ කාලේ හිටියෙ මිනි ගවුම් ඇඳපු ශිෂ්‍යාවෝ. ටීචර්ලා හොඳයි තව.

      Delete
    4. ඇනෝ ගොනෝ. ඒ කාලේ තිබුන පෞද්ගලික පාසල්වල වැඩකරපු සුදුජාතික ටීචර්ලා ඇන්දේ මොනවද කියලා ඇනෝ ගොනා දන්නේ නැහැ නේද? නොදන්නා පුකවල් කතා කරලා තමන් ගොන් තඩියෙක් කියා ප්‍රසිද්ධියේ නොපෙන්වනු.

      අපරාදේ උඹ මගේ පස්සෙන් එන්න එන්න උඹම නිකාං........සවුත්තු වෙනවා.

      Delete
    5. "පෞද්ගලික පාසල්වල වැඩකරපු සුදුජාතික ටීචර්ලා" සුදු හම හරි ලොකු ඇති නේද ?
      අනේ පල ලොක්කෝ යන්න ඔහේ හිතන්නේ ඔහේ ආමි එකේ මාර වැඩකාරයෙක් කියලාද පුලවන්නම් කියනවකො තමන්ගේ අවසන් නිලය

      Delete
    6. @ AnonymousJune 23, 2015 at 4:18 PM

      එයි සොක්කෝ. සොක්කාට මං කලිනුත් කිව්වනේ සොක්කා සොක්කා හැටියට හිටපං කියලා.

      අවවාදයයි. සොක්කා කාණුවේ හිටපන්. ගොඩට එන්න එපා. හරිද?

      Delete
  8. පලවෙනි එකාට හිකිස් නොගා හිටියනම් ,අන්තිම සීන් එකත් බලන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. අන්තිම එකා පංතියෙන් එළියට නොගියානම් .............?

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. හිකිස් හිකිස්.. බඩුම බනිස්... සපත්තුව පැලිලා..

    ReplyDelete
    Replies
    1. කොයි තාප්පුවද දේසෝ?

      Delete
  11. ඔහොම ටීචර්ලා හිටියා නම් අපිට අපි නම් තාමත් ඉස්කෝලේ යනවා.

    ReplyDelete
  12. මොකක්ද ඒ රේන්ද කෑල්ලට අමතරව මැහුම් පාරවලටත් එහායින් දකින්න තිබුන දේ?

    ReplyDelete
    Replies
    1. මූට්ටුව ශනී, දෙපැති මූට්ටුව.

      Delete
  13. ශ්‍රී ලංකාවෙදි වෙන්නෙ මෙහෙමයි.

    මේ අතරේ හදිසියේම - ඇය අතවූ ඩස්ටර් එක
    බිම වැටුනෙන් එය ආපසු - ගන්නට නැමුණා

    මේ වෙලාවෙ පන්ති කොනේ - හිටි කොල්ලෙක් දුවන් ඇවිත්
    ටීචර් ඇදගෙන පන්තියෙ කොනකට දිව්වා

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ...ෂැක් තියෙන වල්කමනං.... හැක්

      Delete
  14. මේක නං පිටරටක සිදුවුන දෙයක් වෙන්නට බෑ බං.

    ReplyDelete
    Replies
    1. ඔය රටේ ඉඳලා බැලුවම ඒකත් හරි හැලපයියෙ

      Delete
  15. අන්තිම එකා පට්ටම පට්ට මෝඩයි,
    ඌට හිකිස් ගෑවුනෙත් නැති එකේ දැකපු එක හොඳට මතක තියාගෙන "මිස් එක්ස් කිස් මී" කියල පුටුවෙන් නැගිටලා අතේ පුංචිම ඇඟිල්ල උස්සලා මිස්ට පෙන්නලා ටොයිලට් එක දිහාට ගිහින් "මතකය දිගඇරලා" ආවනම් ඉවරයිනේ...

    ReplyDelete
    Replies
    1. මතකය දිග ඇරලා මතකය මුදා හැරලා මතකය සෝදාහැරලා ආවානම් හරි.

      Delete
  16. උඹට කියන්න මදාවියෝ, අපේ ලොජික් මැඩම් ආපු වෙලාවට ඔක්කොම කොල්ලන්ගේ පෑන් බිම වැටෙනවා.. එයා සමහර වෙලාවට ඇක්ටින් පීරියඩ් වලට එනවා, අපිට ඉතින් බෝනස් එදාට...

    ReplyDelete
    Replies
    1. හනේ හම්මපා නුඹලා තරම් අප පින් කර නැතිවීම ගැන අපගේ බලවත් මෙව්වා එක

      Delete
  17. ඉඳින් මේක අපේ කෙල්ලන්ටත් පෙන්නන්නම් මං. ඔය තියෙන්නෙ ක්ලාස් රූම් මැනේජ්මන්ට්.

    ReplyDelete
    Replies
    1. අපේ කෙල්ලන්ට? හනේ අර අහිංසකී!

      Delete
    2. මමත් අද ටි බොන්න මේ කතාව ගන්කවා..

      Delete
    3. මෙන්ඩා ඊයෙ නිවාඩුද?

      Delete
    4. මෙන්ඩා ටී ටේබල් එකට අරන් යන්නෙ දැන් කොයි කතාවද??

      Delete
    5. යෙස්..පුරේ ගියා අම්මා බලන්න..ගැහැව්වා ගල් බෝතලයක් දෙකට බෙදාගෙන.
      මනෝ..මධුවාගේ කතාව බං

      Delete
    6. මනෝෂ්,
      ඕකා බිෆෝ ටී කනවා ඇත්තෙ බ්‍රා රෝල්ස් වගේ කෑමක් වෙන්නැති බං.

      Delete
    7. මෙන්ඩා, ඔහොම වගකීමක් නැති වාක්‍ය ලියන්න එපා බං. උඹ අම්මටත් බොන්න පුරුදු කලාද?
      (උඹේ ප්‍රොපෝසල් එක කයි කරගෙන යනවා. අන්තිමට අර බැඳපු පොරගෙ වැනිල්ල කවියෙන් ලිවිල්ල තමා අමාරු. පොඩි වෙනසක් කරන්න අවසරද?)

      Delete
    8. මෙන්ඩා, ඔහොම වගකීමක් නැති වාක්‍ය ලියන්න එපා බං. උඹ අම්මටත් බොන්න පුරුදු කලාද?
      (උඹේ ප්‍රොපෝසල් එක කයි කරගෙන යනවා. අන්තිමට අර බැඳපු පොරගෙ වැනිල්ල කවියෙන් ලිවිල්ල තමා අමාරු. පොඩි වෙනසක් කරන්න අවසරද?)

      Delete
    9. මද්දෝ ආය අහන්න දෙයක්ද සම්පුර්න අයිතිය උඔ සතුයි..

      Delete
    10. පහල කමෙන්ට් එක කලිං දැම්මෙ බං. හෙට බලා ගමු ඈ..

      Delete
  18. මිස්ගේ පිළිතුර -

    නෑ පුතා ඔයා ඉඳගන්න. ඒ දේවල් බැලුවට කමක් නෑ. 'හික්ස්' ගාන එකයි වැරැද්ද....

    ජයවේ මාධවී!

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි...පුතා, පුතා ගාන්නැතිව

      Delete
  19. මොකද මේ දවස් වල මම වගේම උඹත් කම්මැලි වෙලා...?අන්තිම පෝස්ට් දෙකම මදි මටනම්

    ReplyDelete
    Replies
    1. උඹත් නිකං අනුලා බිසව වගේනෙ බං වෙලාවකට

      Delete
  20. රේන්ද මැහුම් ඔක්කොමත් තියෙද්දි මූ මොනවද දකින්න ඇත්තේ!

    ReplyDelete
    Replies
    1. නැමුනම? ඉස්සරහට වෙන්නත් පුළුවන්.

      Delete
    2. රේන්ද මැහුම් තිබුනාට තෝං එකක් නම්?

      Delete
  21. පෑන්ටියක්ද? තෝං එකක්ද? බ්‍රිෆ් එකක්ද ඇදලා ඉන්න ඇත්තේ?
    ලේබල් එකයි සයිස් එකයි කියපන්කෝ...
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. උඩ ටික ගැලෙව්වෙ නෑ දෙය්යනේ ඔය තරං ජාති බලන්න. ඒ පාර ලේබලුත් බලන්නලු. රේන්ද දැකලා පංති තහනං උනු එකේ..............උඹත් හදන්නෙ වැඩ තහනං කොරගන්ට වගේ.

      Delete
  22. ඕකෙ ඇම්ඩ වර්ෂන් එකක් තියේ නේද හැබැයි ජංගි හුපස්පරයක් නං නෙවී... අපේ ඉ්‍රා මෙන්ඩගෙ ජාතියෙ කතාවක්
    එළ එඵළ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ සුපටිපන්නෝ වගේ එකක්ද?

      Delete
    2. යේස්..ලියනවානම් ලියන්න ඔනේ මේ වගේ බ්‍රා පෑන්ටි කතා..නැද්ද මචං?

      Delete
    3. මෙන්ඩා, කාන්තා යට ඇඳුම් පිළිබඳ ෆෙටිෂ් එකකින් පෙළෙන බව පෙනේ. ඇතැම් විට මේ රැකියාව සඳහා යොමුවූයේද ඒ නිසාම විය හැක.
      (මෙය කැලෑ පත්තරයක් බව කරුණාවෙන් සලකන්න)

      Delete
    4. අපේ ගමේ කෙල්ලෝ දැන් බය නැතුව යට ඇදුම් හෝදලා වනනවා..
      (හිටපන්කෝ...නත්තල් නිවාඩුවට එනකන්)

      Delete
    5. මෙන්ඩෝ... උඹේ අර වැනිල්ල කතාව හෙට (25) ට ෂෙඩූල් කරලා තියෙන්නෙ. පොඩි වෙනසක් කලා. බලලම කියපං.

      Delete
    6. එල ද බ්‍රා
      හෙට කිරිබත් ටිකක් උයන්න කියන්නද?

      Delete
    7. ආහ් වන් ඔෆ් මයි ෆේවරිට් මීල්ස්!!!!!
      සෙල්ෆියක් ගහලා ඊයක් දාපං...මං ඒක ප්‍රින්ට් කරගෙන කන්නං.

      Delete
  23. මං මේ තාම එළියේ පන්තියට යන්න බැරුව

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... වොෂ් රූම් එකට ගිය ගමන්ද?

      Delete
  24. මෙහෙ පංන්තියක් නෙමෙයි තමා. අපි නං හිකිස් ගාන්නැතුව නොමිලේ දර්ශන රස විඳිනවනෙ. මොන රෙද්ද ද?

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ. ත්‍රිල් එක ගන්නැතිව ඔහොම සද්දෙ දාන උන් තමා ගම කන්නෙ.

      Delete