2015-06-29

හෙදකම්


දුෂ්කර එක ගම්මානෙක - තිබුණා එක සායනයක්
හෙදියන් තිදෙනෙක් සමගින් - ‍ඩොකෙකුත් උන්නා

සායනයේ සියලුම දෑ - මේ සිව්දෙන ඉටු කෙරුවා
ගමේ සියලු දෙනගෙන් නිසි - සැලකුම් ලැබුවා


නිතරම එක ටීම් එකක් - ලෙසින් සේවෙ කළ නිසාම
මේ සිව්දෙන හොද මිතුරන් - බවට පත්වුණා

එක දවසක් නර්ස් කෙනෙක් - තේ පානය අතරතුරේ
"‍ඩොක්ටට පොඩි ජෝක් එකක් - කරමුද" ඇහුවා

පහුවෙනිදා තුන්දෙනාම - තමන් කරපු විහිලුව ගැන
මහ හයියෙන් හිනා වෙවී - විස්තර කෙරුවා

"මිනිහගෙ වෙද නළාව තුළ - පුළුං කුට්ටියක් ගැහුවා
ලෙඩ හදවත් නැවතීදැයි - දොස්තර බැලුවා"

පළවෙනියා දෙස බලාපු - දෙවනි හෙදිය මෙහෙම කියයි
"මම නම අමතක නොවෙනා - විහිලුවක් කලා

මිනිහගෙ බෑගයෙ තිබිච්ච - කොන්ඩම් සේරම අරගෙන
ඉදිකටුවෙන් සිදුරු කරල - නැවතත් දැම්මා..."

"ඔයා කළේ මොකක්ද“ යැයි - තුන්වෙනියා ‍දෙස බලද්දි
මෙන්න බොලේ ඒකිට සිහි නැතිව වැටීලා......


(මේ අපේ දිල්ෂාන් දිසානායක පොටෝ මහත්තයාගේ දෙවැනි එකය. පළවෙනි එක මෙතන තියෙනවා. ඔන්න දිලා මැදගෙන ඉඳපං උත්තර බඳින්න. අන්තිම කවියෙ චූටි වෙනසක් කලා, කමක් නෑනෙ?)


68 comments:

  1. තුන් වෙනි එක්කෙනා පුදුම විහිලු කාරයෙක් නේ..හැක්

    ReplyDelete
    Replies
    1. සිහිනැතිව වැටුණේ විහිලුවට වෙන්ටැ. හැක්

      Delete
  2. ශුද්ධ වූ ජල බේසමෙන් කට හේදුව සීන් එක වගේ.

    ReplyDelete
    Replies
    1. කලින් එක්කෙනා *ක හෝදන්න කලින් ද?

      Delete
  3. එහෙනං දෙවනි නර්ස් ඇම්ඩගෙ පරම්පරාවෙ ඩෑල් එකක්.
    හම්මේ කෝමද තුන්වෙනි නර්ස් නෝනට නඩු නැතිවම බඩු හම්බෙනකොට.
    දුක ඉත්තෙනව අප්ප
    බුහැක්

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මහේෂ්. මටත් දුක වැඩිකමටම තමයි මේක ලියවුණේ

      Delete
  4. සිහිය ආව තුන් වෙනියා - හනික ගියා ඩොකා ලගට
    කිව්වා වුනු දේ ඩොකාට - ඩොකත් පුදුම වී හනිකට
    ඔයත් බොන්න මේ පෙත්තක් - හනි හනිකට කියලා කිව්වා.
    ඉතුරු පෙති ටිකත් අරගෙන - මම යනවා ගම්මානෙට කියලා දිව්වා..

    ReplyDelete
    Replies
    1. මේක තමා අන්තිම කයිය... පට්ට යකෝ...!!!

      Delete
    2. මෙන්න නිර්මාණාත්මක චින්තනය....
      (අම්මප උඹ නං කොබාම තමයි)
      ලියහංකෝ මේකට කවි පන්තියක්

      Delete
    3. උඔ නමට ගැලපෙන මල්කොබා

      Delete
    4. ඕකා මල්වත්තෙ ගෙදර මල් පොල් කොබා.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. එළයැ. එළයැ. යකෝ දොස්තරට අමතරව අර ගමේ එවුන්ටත් අර විහිළුව බලපානවනේ.
    මම ඕවගෙම විහිළු කතාවක් අහලා තියෙනවා හැබැයි හද්දා පරණ එකක්.

    මේකෙ ඔරිජිනල් කතාව මට කිව්වේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. මේක කන්‍යාරාමයක වෙච්ච එකක් කියලා කිව්වේ. නමුත් මම මේක කාන්තා හොස්ටල් එකක් කියලා කියන්නම්කෝ.

    උදේ ‍රැස්වීමෙදි ඔන්න විදුහල්පතිනිය මල අතට අරගෙන වේගවත් කතාවක්.

    "මේ විද්‍යාලේ විනය ගන්නම දෙයක් නෑ. මම අද උදේ ....ඉඳන් හොස්ටල් එකට ඇවිදගෙන එනකොට හොස්ටල් එක ගාවා පාරේ වැටිලා තිබ්බේ මොකක්ද කියලා දන්නවද?"

    කවුරුවත් සද්ද නෑ. මීයට පිම්බාවගේ

    "කොන්ඩම් එකක්!" විදුහල්පතිනිය කියනවා.

    ඔන්න එතකොට හැමෝම "හෑහ්!" ගානවා.
    එකම එක කට හඬක් "හිකිස්" ගානවා.

    "ඒක පාවිච්චි කරපු එකක්," විදුහල්පතිනිය කියනවා.

    ඔන්න ආයෙම එතකොට හැමෝම "හෑහ්!" ගානවා.
    එකම එක කට හඬක් "හිකිස්" ගානවා.

    "හැබැයි," විදුහල්පතිනිය හඬ වෙනස් කරනවා. "ඒකෙ අග්ගිස්ස පුපුරලා තිබ්බේ"

    ඔන්න ඒ ගමන හැමෝම "හිකිස්" ගානවා.
    එකම එක කට හඬක් "හෑහ්" ගානවා.

    මධු මාධවී උඹ මේකට කවියක් හදන්න පුලුවන්නේ.

    ReplyDelete
  7. ඇයි ඒ තුන්වෙනි නර්ස්ට සිහි නැති උනේ ???

    ReplyDelete
    Replies
    1. දොයි..දෝයි..බබා..
      බා..යි..බයිය..මැලේ බබා..
      චුටි මැලේ පැට්ටා එන්න පුතේ සූප්පූව කටේ ගහන්න

      Delete
    2. @මැලේ- නර්ස් උදේට කාල නෑ මං හිතන්නෙ
      @මෙන්ඩා - කිව්වත් වගේ ඌ බබා...

      Delete
  8. මේක ඉස්තරං දිලෝ... මේකෙං පේන්නෙ හැම තුන්දෙනෙක් අතරෙම ඉන්නවා අදහසක් ඉදිරිපත් කරන ඒ අනුව ප්‍රාථමිකව එය ක්‍රියාවට නංවන්නෙක්, පළමුවැන්නාට වඩා අති සාර්ථකව එය ක්‍රියාවට නංවන්නෙක් සහ ඒකෙන්ම කෙළවාගන්නෙක්.
    අන්තිම පදේ අවුලක් නෑ නේද මචෝ...?

    ReplyDelete
    Replies
    1. එළ.. අන්තිම පදේ මේ විදියට දැම්ම එක හොදා...

      Delete
  9. හැබෑට ඇයි තුන් වෙනියට කලන්තේ දැම්මේ? සමහරවිට එයා කරන්න හිතාගෙන හිටියෙත් ඒ ජෝක් එකමද දන්නෙ නෑ නේද? පව්...

    ReplyDelete
    Replies
    1. පව් නේද කමි...
      එයා කරන්න හිතපු ජෝක් එකම අරය කලාම සිහි නැති වෙන එක අහන්නත් දෙයක්ද?

      Delete
  10. අපොයි .............පව් දෙයියනේ ඔහොමත් පාහර වැඩ කරනවද විහිළු හැටියට.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ අර කොබා කියන්නැහෙ කී ‍දෙනෙක් නම් අමාරුවෙද?

      Delete
  11. හිටපං අද හොස්පිටල් එකට ගිහින් අර දෙවැනි එකීව අල්ලගන්න .....

    ReplyDelete
    Replies
    1. හුටා.. දොස්තර ඒ කොන්ඩම් එකක් දාගෙන උඹටත්....?
      නෑ එක්කො ඕන නෑ...

      Delete
    2. ඉවානයා බයවෙන්න එපා බං පිරිමින්ට ළමයි හම්බ වෙන්නෙ නෑ

      Delete
    3. හැබැයි STD හම්බ වෙන්න ඉඩ තියෙනවා

      Delete
  12. Replies
    1. මං නං තාම කටේ කිරි සුවද නොගිය පොඩි එකෙක්ය. ඇම්ඩාගේ කතා අසාවත් නැත

      Delete
    2. ඔය කියන්නෙ ඉතිං තමංගේ අම්මගෙ කිරි සුවඳමත් නෙමේ.

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ෂුවර් එකටම තුන්වැනියා විහිළුවට ඩොක්ට එක්ක .....

    ReplyDelete
    Replies
    1. එයා කරපු විහිළුව ඒක වෙන්ටැ...

      Delete
  15. Replies
    1. තැන්ක්ස් කිව්වා පත්තරේ දැම්මට...

      Delete
  16. ශැක්, හරි නරක නර්ස්ලා අප්පා..

    ReplyDelete
    Replies
    1. නෝටි නර්ස් ඇන්ටිලා...

      Delete
  17. එතකොට හොඳම විහිලුව කරලා තියෙන්නෙ තුන්වෙනියා වගේ.....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ.. මාත් කියන්නෙ ඒකි කළේ විහිළුවක්...

      Delete
  18. උඹලා මෙතන කැත කතා හිතනවා....ඒ අහිංසකී බඩේ ගින්දරේ ඉන්ඩ ඇත්තේ...ඒක තමයි ක්ලාන්තේ දාන්ඩ ඇත්තේ....
    ඒ සුපිරි බන්!

    ReplyDelete
    Replies
    1. අනිවා රූපෙ.. ඒකි බඩේ ගින්දරේ තමා ඉන්න ඇත්තෙ තව මාස නවයකින් වෙන දේ ගැන හිතලා..
      බලහං මුංගෙ කැත හිත්..

      Delete
  19. දෙවෙනියගේ විහිළුවෙන් තුන් වෙනියට මුලින් සිහිය නැති උනාට ටික දවසක් ගියාම සිහිය නැති වෙන්නේ ඩොකාගේ...
    ඌ කසාද බැඳපු එකෙක්නම් ආපහු සිහිය එන එකක්ම නැහැ...

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ ඒක අහපුවාම ‍ඩොකා පර්මනන්ට්ලි අන්කොන්ෂස්...

      Delete
  20. ෂුවර් එකටමට දෙවනි එකි ඇම්ඩන්ගේ සහෝදරියක් වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. දෙවනි එකී විතරක් නම් මදැයි තුන්වෙනියත් ඒ පරම්පරාවෙමද කොහේද?

      Delete
  21. තුන්වෙනි නර්ස් අනිවාර්යයෙන්ම දොස්තරගෙ බෑග් එකෙං කොන්ඩම් උස්සල විකුණනව වෙන්ට ඕන. එව්ව ගත්තු ගෑණු මිනිස්සුංගෙං විසුමක් නැතිවෙයි කියල හිතලයි ඒකි පේංට් උනේ ෂුවර් ඇන්ඩ් ෂොට්…

    ReplyDelete
    Replies
    1. ආන්න, මටත් හිතුනේ එහෙමම තමා.

      Delete
    2. රවි අයියා ෂර්ලොක් හෝම්ස් වගේ නොවැ.
      ඒ අදහසත් මරු

      Delete
  22. මධුවෝ, ඊයේ පෙරේදා හරි කෙලියක් වුනානේ, තෝ මේක කාටවත් එහෙම කිව්වොත් තොගේ කූල බොඩු කරනවා හොඳද. නිදාගන්න ගිහින් ඉන්න ගමන්, එක වයසක මිනිහෙක් (මම නෙවෙයි බොල, තොට කීපාරක් කියන්නද) තමන්ගේ නෝනගේ කුක්කු අතගාලා කියනවලු අනේ.......ඔයාට උක්කුං ලීටර් හතරක් පහක් දෙන්න පුළුවන් උනානම් අපිට එව්වා විකුනලා සල්ලි හොයන්න තිබුනනේ කියලා, ඊළඟට නෝනගේ ****** අතගාලා කියනවලු අනේ...............ඔයාට හැමදාම බිත්තර දෙක තුනක් දාන්න පුළුවන් උනානම් අපිට එව්වා විකුණලා සල්ලි හොයන්න තිබුනනේ කියලා.

    ඊළඟට නෝනා මහත්තයාගේ ***** අතගාලා කියනවලු අනේ......ඔයාට ජැක් ගහලා හරි මේ කොඩි කනුව කෙලින් කරගන්න පුළුවන් වුනානම් මට ඔයාගේ මල්ලිගෙන් ගැලවෙන්න පුළුවන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. චික් විතරක්... නාකි ‍විසේ ගෙටත් උසේ කිව්වලු. (මං කී‍වෙ විචාරක තුමාට හෙම නෙවෙයි. අර නෝනට)

      Delete
    2. එළම ද බ්‍රා විචාරක තුමා.
      විශ්‍රාමික දීමනා දෙන තැනට උප්පැන්නෙ ගෙනියන්න බැරිවුණු පොරකට (නෑ...නෑ... තමුන්නාන්සෙ නෙමේ) එතන හිටි ක්ලාක් කිව්වලු කමිසෙ ගලවන්න කියලා. පපුවෙ රන් වන් මයිල් (හැතැප්මක් දුවන එක නෙමේ අනේ) දැකල වයස නිර්ණය කරල විශ්‍රාමික දීමනාව හදල දුන්නලු.
      ගෙදර ඇවිත් සීන් කෝන් එක නෝනට කිව්වම නෝනා කිව්වලු ‘තමුසෙට තිබුණෙ කලිසමත් ගලවන්නනෙ. ආබාධිත දීමනාවත් පාස් කරගන්න තිබුණා‘ කියලා.

      Delete
    3. මයිල් බලලා හරි විචා පැන්ෂන් එක හදලා දුන්න ක්ලාක් මහත්තයට අපේ මෙව්වා එක

      Delete
    4. හි හි මරු මෙතනට එන්න එපැයි විචාරක තුමාගේ කතා අහන්න,, ඔක්කොම ස්නැප් ෂොට් තියෙනවා , ලංකාවට ආපු දාට අනිවා ගෙදර එනවා. එදාට බඩු පැක් කරන් ඉන්න හොඳේ :D

      Delete
    5. 1 pack, 3 pack or 12 pack?

      Delete
  23. තුන්වෙනි නර්ස් තමයි හිතට දැනෙන විහිලුව කරලා තියෙන්නෙ...
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ මචං. මං කියන්නෙත් ඒකි සිහිනැති වුණේ විහිළුවට. මුං සේරමත් රැවටුණානෙ...

      Delete
  24. හිල් තියෙන කොන්ඩම් හිල් අස්සේ ඔබන්න එපා කියලා අපේ රටේ කතාවකුත් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හිල් තිබිච්චි බවක් ඩොකා දන්නෙ නෑ නොවැ...

      Delete
  25. මේක දාපු දවසෙම කියෙවුවා කමෙන්ට් කරලා නෑ කියලා දැක්කේ දැන්,, මොනාද බන් මේ කවි ඈ .. ඊයා ඊයා :D අපි නම් කියවයි ..

    (දිල්ශාන් මට ඔයාගෙන් කැමරා ගැන අහන්න ඕනේ බඩ්ඩක්,)

    ReplyDelete
    Replies
    1. ඊයා මහ වල් කවියෙක්. කොටින්ම මේක ලියපු මම කියෙව්වෙත් නෑ කිව්වම.

      කැමරා ගැන නම් ‍මං ගොඩක් දේවල් දන්නේ නැත. හැබැයි ලංකාව ඇතුළෙ සංචරණය ගැන ඕන දෙයක් අහන්න. වෙඩි වගේ උත්තර දෙන්නම්.
      කොයි එකටත් ඊයක් විදකො බලන්න. දන්න ‍දෙයක් නම් කියන්ට බැරුවයැ.

      Delete
  26. මිට පස්සේ ඔව්වා පාවිච්චි කරන්න කලින් වතුර පුරවලා එව්වා තත්ව පරීක්ෂණ වාර්තාවක් ගන්ට ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මනෝජ් ඔන්න හොදට හිතට ගන්ටෝනැ.

      Delete