2015-06-04

කිරි



මහළු ජෝන් හට අමුතුම ලෙඩකිය හැදුනේ
ඒකෙන් සුවවෙන්න ඕනි අමුතු බේතකී
එක දිගටම අවුරුද්දක් මව් කිරි ඕනී
ළඟදි බබෙක් ලද අම්මෙක් සොයන්න වේවී


දොස්තරගේ උපදෙස් මත එහෙම සොයාලා
මේරි තමා සොයාගත්තෙ කිරි පොවන්නටා
ජෝන් ඉතිං හැමදාමත් එහේට යනවා
රෝගය සුවකරගන්නට මව්කිරි බොනවා

මේරිත් ඔහු හට අනුකම්පා උපදවලා
කිරි පොවනව ළඟට අරං නොම අඩු කරලා
ඔය විදිහට සති දෙක තුන ගෙවිලා යනවා
මේරිගෙ සිත ඩිංග ඩිංග වෙනසක් වෙනවා

වැඩිහිටියෙක් හැමදාමත් කිරි බොයි උරලා
ගැහැනියකට වුණත් හැකිද ඉන්න ඉවසලා
දවසක් මේ ගැන කියන්න ඕනි හිතනවා
මේරි ජෝන් එනතුරු මග බලාඉන්නවා

පුරුදු පරිදි ජෝන් ඇවිත් කිරි බොයි උරලා
මේ වෙනකොට මේරිත් හොඳටම ඇවිස්සිලා
ජෝන් ඔහොම කිරි බිබීම ඉන්නද යන්නේ
වෙන මොනවත් ඕනෑ යයි නැතිද සිතෙන්නේ
*
*
*
*
*
*
*
ජෝන් ඒ අසා කිරි බොන එක නවතනවා
මුව ඉවතට ගෙන ඇයගේ මුහුණ බලනවා
මේ වෙලාවෙ හැටියටනම් ඒක හොඳ දෙයක්
කිරිත් සමග තිබුණොත් මරු! විස්කෝත්තුවක්


65 comments:

  1. මේරීටනම් හිතෙන්න ඇත්තේ , French Baguette ( අර දිග පාන් ගෙඩියක් ) එකක් කන්න තිබෙනවානම් හොඳයි කියලා වෙන්න ඇති .

    ReplyDelete
    Replies
    1. චිත්තරපටිවලදි කඩේ ගිය ඕනි කෙනෙක් අතේ තියෙනව කියනවනෙ ඕකක්.

      Delete
  2. ගුඩුස් අරින්නත් වෙයි...
    උඔ දන්නවද බයිබලේ ස්ත්‍රෙත් අංක 29 කතාව..
    එල ද බ්‍රා..
    අපේ රාඡකාරි තුලදිත් සමහර වෙලාවට මෙරිලා මුනගැහෙනවා එයාලත් ඔහම අහන වෙලාවල් තියනවා අපිත් ඉතිං බිස්කට් එකක් ඉල්ලලා නිකන් ඉන්නවා මොකද ලෙඩෙ හොද කරගන්න එක වෙන දෙයක් ඔලුවට එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ අගේ නොකර කියපංකො බං ඒ බයිබල් කතාව.
      මේරිලානං එයි කිරි දෙන්න. අජීර්ණේ හැදුනම තමා හුලං විස්කෝතු කකා ඉන්න වෙන්නෙ අපිට.

      Delete
    2. //ගුඩුස් අරින්නත් වෙයි...//
      හිකිස් ..ඉස්මොල්ලේ යයි මෙන්ඩෝ බලාගෙන ..හැක්

      Delete
    3. ගුඩුස් කොහොම වෙතත් අස්ස ගුඩුං තමා මේරිටනං ඕනි.

      Delete
    4. මධුවා මම උඔට මෙලක් දාන්නම්..

      සින්දු
      කරේ තියාගත්තාම වැඩේ ලේසි.

      Delete
    5. වල් කමේ සීමාවක් නැති හැටි...හැක්
      අර කෙල්ලො ටික කොහොම බේරිලා ඉන්නවද මන්දා මුගෙං.

      Delete
    6. පලයන්ඩ අපි දහම් පාසල් ගිය ළමයි අපි සුරා සුදුවෙන් තොරයි කාමයට පොඩ්ඩක් බරයි..
      අපි කිව්වේ ගුඩුස් අරින එක නැත්නම් කිරි වමනේ දායි කියලා බයට නැද්ද මචං සින්දු ඇනෝ

      Delete
    7. බලපන් මෙන්ඩෝ ....අපි කියන්නේ වෙන එකක් මුන් හිතන්නේ තව එකක් .අර ටෙනියා කියනවා වාගේ අපේ වචන නෙවෙයි මුන්ගේ සිතුවිලි තමයි කැත බන් ...හික්ස්

      Delete
    8. මෙන්ඩා, කොන්වන්ට් එකේ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො...නේද?

      Delete
    9. සින්දුවා, මං ඔය මෙන්ඩට කියපු එකත් ටෙනියම තමා කියන්නෙ.

      Delete
  3. Replies
    1. කෝලන් පී වරහන් ඇතුලෙ එක්ස්

      Delete
  4. මට නිදහසේ කිරිටික බොන්න දීලා නිකං වාසුදේවයෙක් නොවී පලයන් මෙතනින්

    ReplyDelete
    Replies
    1. අර මක්කැයි අහක ඉන්න ගෙඩියෙක්ව අල්ලගත්තෙ?

      Delete
    2. ගොඩක් ජපාලන උන්දැලට දැන් ඔය විචා පෙන්නුවා වගේ ටිකක් නුහුගුණ.

      Delete
  5. මටත් සිතුන එහෙම අහන කෙනෙක් ගෙන් කිරි උරන්න.....

    ReplyDelete
    Replies
    1. ආ...කෙන්ජයියේ... මැලේසියාවෙ නැතෙයි කිරි අම්මලා?

      Delete
    2. කෙන්ඡයියන්ඩි ඡෝන් වයසක අසනිප මනුස්සයා ඔයා එහමද ෆිට් කොල්ලෙක්නේ

      Delete
    3. පරණ චිත්‍රපටි නළුවෙක්නෙ මෙන්ඩා...ආයි හෝදන්න දෙයක් නෑ.

      Delete
  6. ජෝන්ගේ ඩොක්ටර් කව්ද දන්නේ නැ.. :P

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රිස්ක්‍රිප්ෂන් එකම ඉල්ලගංටද බොටත්?

      Delete
  7. කිරි බිවුවට පස්සෙ හුලං විස්කෝතූ කන්ඩ ඕනෙ. :D

    ReplyDelete
    Replies
    1. ජෝනට ඉතිං ඔයිං පස්සෙ හුලං තමා.

      Delete
    2. කන්න ඉස්සර ඇගිල්ල ගහලා බලපන් පෙගිලද කියලා..

      Delete
    3. හුලං විස්කොත්තුව නේද?

      Delete
    4. @මෙන්ඩා - පට්ට (කුප්ප) කමෙන්ට් එක

      Delete
    5. මෙන්ඩා කොහොමත් ඕක කරලා බලලා තමා පටං ගන්නෙ.

      Delete
  8. "අයියේ ඔය නිකං තියන අත් දෙකෙනුයි තොල් දෙකෙනුයි වැඩක් ගන්නකෝ" කිව්ව කතාව වගේ.

    ReplyDelete
    Replies
    1. තොල් දෙකෙන්නං ජෝනා වැඩ. තොල් විතරයි ඉතිං.

      Delete
    2. රාජ් අයියේ එකෙන්ම කියෝගෙන එද්දී මගේ හිතට ආවෙත් ඕක. ටයිප් කරන්න හිතන් පහලට එද්දී ඔයා ටයිප් කරලා.. දැන් ඉතින් අපේ කවුරුහරි ඇවිත් අහයි අනේ රාජ් ... ඔමා... මොකක්ද බන් ඒ,,, කියාන්කෝ,,, අනේ මේ ඒ කතාව දන්නැත්තන් වැඩක් නෑ ඈ :D

      Delete
    3. මේ අපේ වනිතා පරපුරත් හරියට MS-DOS වගේ.
      Bad Command or File Name කියනවා. හරි කොමාන්ඩ් එක කියන්නෙත් නෑ. :D

      Delete
  9. බනිස්_නැද්ද_දන්නෙ_නෑ..නේද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇදල පැදල අහන වලත්ත විදිහ...ෂැක්!
      වෙල්කම් මලියා... ඒ පැත්තෙ ගිහිං හලලා ආවෝ.

      Delete
  10. ඇයි කිරිත් එක්ක සමහන් බිව්වනම් හරිනේ ....හැක් හැක්
    නියමයි බන් .ඔෆිස් එකේදී ඔලුව සැහැල්ලු කරගන්නේ උඹේ ලිපියක් කියවලා ...නියමයි මචං .

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔය කොයිකටත් හරි!
      තැන්කුයි සින්දුවා. උඹලා හිනාවෙනවා හිතෙන් මවාගෙන මම සතුටුවෙනවා.

      Delete
    2. එකගයි සින්දුවෝ..මු හින්දා මටත් මාර තැනක් තියෙන්නෙ ඔෆිස් එකේ

      Delete
    3. මම එන්නද එහෙනං බෙනිෆිට් ෂෙයාරිං ගැන නෙගෝෂියේට් කරගංට.

      Delete
  11. කිරිවල පොඟෝගෙන කන්න වෙන්නැති
    නියමයි
    ජය!

    ReplyDelete
    Replies
    1. හආ... දතුත් නැතිව ඇතිනෙ.
      ජය වේවා!

      Delete
  12. අම්මපා මේ නාකි ජෝනා... මුව බිස්කට් කෑල්ලක් උගුරේ හිරවෙලා මැරුණත් මදි...

    ReplyDelete
    Replies
    1. අතට ගත්තු බිස්කට් එක කටට දාගන්න පිනක් නැති වැල් ජෝනා.

      Delete
  13. අනේ අම්මප කිරි බීල මදි ඇති.ඒකයි විස්කෝතුත් ඉල්ලන්නෙ.පස්සෙ හරියාවි.

    ReplyDelete
    Replies
    1. කාළයක් කිරි බොනකොට විස්කෝත්තකුත් කන්න හිතෙනවානෙ හැලපයියෙ.

      Delete
  14. අර ගමරාළගෙ කුරහං රොටියෙ කතාව වගෙනෙ බං

    ReplyDelete
    Replies
    1. අනේ මේලක් දාපංකො බං කවියකට නගංට ඇහැක්ද බලංට.

      Delete
  15. පට්ට :D.
    අන්තිම කවි පදෙන් පස්සෙ මේරිට හිතුනලු,
    "ඉදකින් විතරක් නාකි හම්පඩ ගේ කුරුල්ලා..." කියලා.

    ReplyDelete
    Replies
    1. ‘ගේ‘ කුරුල්ලා වීම නිසාද දන්නෑ වැඩි උනන්දුවක් නැත්තෙ.

      Delete
  16. බිස්කට්...? ඇයි දන්නෙ නෑ බනිස් මතක් උනේ නැත්තෙ....
    කවි ටික නම් සුපිරි...

    ReplyDelete
    Replies
    1. ඒවා කොහොමත් කකානෙ හිටියෙ.

      Delete
  17. හොඳ මහත්තයෙක් ඈ.

    ReplyDelete
    Replies
    1. බැරිකමකට එහෙම නෙමේලු ඈ...

      Delete
  18. අනං මනං කතා වැඩක් නෑ.. කවුද කියපන් ජෝනගේ දොස්තරයා.. හැක්..

    ReplyDelete
    Replies
    1. අනං මනං වානා
      ඩොකා තමයි ඕනා

      Delete
  19. අප්පට හුඩු ක රි කතාව දැක්කේ අදනේ බොලේ.......... (කයන්නට අඩුපාඩු ඉස්පිල්ල හරි ඇලපිල්ල දාගානිල්ලා

    ReplyDelete
    Replies
    1. මැලේ....
      ඉස්පිල්ල=කි
      ඇලපිල්ල=කා
      ඇදපිල්ල=කැ

      Delete
  20. ඇතිය මටත් ලොකු ලෙඩක් වැලඳිලා
    කිරි ඕනෑමයි හිතත් බල කලා
    හොයා ලපටි තන් නැතත් මොරලා
    බොනවා කිරිනම් හොඳට උරවලා

    ReplyDelete
    Replies
    1. හීලෑ නැති එකා, උඹත් හිටි ගමං අතුරුදහන් වෙනවා නේද? කිරි බිබීද හිටියෙ මෙච්චර කල්?

      Delete
  21. පවු අප්පා පොඩි එකා. බිස්කට් කාලා යන්න ඇති පාඩුවේ.

    ReplyDelete
    Replies
    1. නොලැබීම තමා අප්පා.

      Delete
  22. පවු අසරණ මනුස්සයා..විස්කොතුවක අඩුපාඩුව තිබිලත් කියාගන්න බැරුව ඉඳලා තියෙන්නේ....

    ෂිට්...අර ගෑනි කිසි ආගන්තුක සත්කාරයක් දන්නේ නැති ගෑනියෙක්....

    අහපු ලස්සන විතරක් තව මොකුත් ඕනේ නැද්ද කියලා....
    ------------

    ටිකක් පරක්කුයි මධුවෝ...
    එත් ඔන්න ගොඩ වෙලා ගිය...

    ReplyDelete
    Replies
    1. සත්කාරය කරන්න දෙනවයැ මේ ජෝනා.
      ---------------
      වැකේටඩ් පෝස්ට් ලියුමක් ගහන්න හැදුව විතරයි.

      Delete