2015-09-30

කුරුල්ලා



දවසක් එක්තරා පොරක්  - නිවාඩුවක් ගතකරන්න 
ගියා නියුඩ් බීච් එකට - සුන්දර උදයේ

නිතියක්ය එහි ඇත්තේ - නිරුවත් විය යුතුයි සැවොම
එලෙසට මේ පොරත් ඉතිං - නිරුවත් වුයේ..


පොරගේ ඇති යමක් දැකල - පොඩි එකෙකුට ප්‍රශ්නයක්ය
අංකල් මේ කිමද කියා - විමසා බැලුවේ..

ඉන්නේ මේ කුරුල්ලෙක්ය -  පරිස්සමෙන් මං රැකගත්
දුව ගොස් සෙල්ලම් කරන්න - කියා ඔහු ද පැවසුවා 

තනියම සෙල්ලම් මට බෑ - මේ ඉන්නේ කුරුල්ලෙකුත්
ඌ එක්කල මට සෙල්ලම් - කරන්න හැකිද....

ඔහුගෙන් ලද අවසරයෙන් - ඇය සෙල්ලම් කරන අතරෙ
පොරටත් වැල පත්තරයක් - බලන්න හිතුනේ.

ටික වෙලාවකට පස්සෙ - මහා සද්දයක් ඇහිලා
කෙල්ලගෙ අම්මා හනිකට - දුවගෙන ආවේ..

පොරක් කෙදිරි ගගා වැටිල - ඉන්නව දැක මේ අම්මත්
මොකද්ද සිදු උනේ කියා- දුවගෙන් ඇහුවා

මම කුරුල්ල එක්ක මෙතන - සෙල්ලම් කරමින් හිටියා
හිටි හැටියේ මගෙ මූණට - ඌ කෙළ ගැහුවා

කුරුල්ලටත් දෙකක් ඇනල - බිත්තර දෙක කුඩු කරලා
ඊට පස්සේ කුඩුවටත් - මම ගිනි තිබ්බා..




පද රචනය - මල්කොබා


137 comments:

  1. හෙහ්...හෙහ්......හේ.....සුප්ප .....

    ReplyDelete
    Replies
    1. කෙන්ඡි අයියන්ඩි දැකපු කල්

      Delete
    2. කෙන්ජි අංකල්ට 'දුවෙකුගෙන්' වෙච්ච වැඩක්ද මංද....

      Delete
    3. කෙන්ජි අයිය හොයන්න බුකියට පලයන් :)

      Delete
    4. බුකිය පැත්තෙ යැවෙන්නෙම නෑ බං

      Delete
    5. පොඩි පවුලක් දවසක්දා
      හෙලු වැල්ලක පියමැන්නා
      පුංචි පුතුට මේ පවුලේ
      ප්‍රශ්න කෝටියයි

      සුදු අම්මේ මේ අහන්න
      මට පොඩ්ඩක් කියල දෙන්න
      ඇන්ටිලාගේ කුක්කු ලොකුයි
      අම්මාට වඩා

      අම්මා පිළිතුරු දුන්නා
      ලොකුවෙනකොට කුක්කු පුතේ
      මෝඩකමත් වැඩිවෙනවා
      කුක්කු දෙක වගේ

      ඒ වගේද සුදු තාත්තෙ
      ඔය මීයට වැඩිය ලොකුම
      මීයන් වනමින් යන්නේ
      ඔක්කොමම මාමලා

      අනෙ මගෙ කට ඔව් කොල්ලෝ
      තාත්තා පිළිතුරු දුන්නා
      සන් බෙඩ් 2 3ක් අරන්
      පිරිස ඇලවුනා

      අම්මට නින්දත් යනවා
      ටිකකින් ඇය ඇහැරෙනවා
      තාත්තනම් හොර නින්දක
      ඒත් මීයා අවදියෙන්

      පුංචි පුතත් අවදියෙන්ම
      ඉන්නනිසා විමසනවා
      මොකද පුතේ සිද්දවුනේ
      මම නිදි අතරේ

      අම්මේ ඔබ නිදි අතරේ
      මේ වෙරළේ මා දැකපු
      මෝඩම මෝඩම මෝඩ
      ඇන්ටිව දැක්කා

      තාත්තත් ඇයව දුටුවා
      ඇයත් මෙතනටම ආවා
      කතාකරනකොට තාත්ත
      මෝඩම මෝඩම මෝඩ වුනා

      Delete
    6. හා....යි කෙන්ජීජීජීජීජී.......... කෝමද මලයා සියා ?

      මෙන්ඩා,
      මුහුදු වෙරලෙදි අකරතැබ්බයක් වෙලා.

      රාජ්,
      පුලාස්ටික් සල්යකරුමයකට මැලේ සියා ගිහිං.

      කමියා,
      හොස්සපිටල් එකේ උඩ අහසේ එෆ් අකුරු පාවෙනවලු.

      මෙන්ඩා,
      ඒක ඇඟට ගුණයි.

      දිලාන්,
      එච්චර මෝඩම මෝඩම මෝඩම මෝඩම එකක් දැක්කොත් මාත් මෝඩම මෝඩම මෝඩ වෙයි බං. එළකිරි පද බැඳුම.

      Delete
    7. මගුලයි කොහොමද යකෝ මේක මිස් වුනේ

      Delete
    8. කවුද දන්නෙ ඉවානයත් බීච් ගියාද කියලා....

      Delete
    9. ඉවාන්,
      උඹට මිස් ෆයර් වුණා කියලයි ආරංචිය.

      කැමා,
      කෝමාරිකා හොයනවලු බං මේ දවස්වල.

      Delete
  2. ....//කුරුල්ලටත් දෙකක් ඇනල - බිත්තර දෙක කුඩු කරලා
    ඊට පස්සේ කුඩුවටත් - මම ගිනි තිබ්බා//........

    අනේ අපොයි අර අහිංසක කුරැල්ලා.කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන එකා.කවදාවත් ශබිදකරලා කෑ ගහන්නෙවත් නැති අහිංසකයට නේද මෙ අපරාධෙ කරේ.ඉදලා ඉදලා ටිකක් නැගිටලා කලබල කරනවා විතරයිනේ...අපෝයි ..පවි..මෙවා මහා පාපකර්ම

    ReplyDelete
    Replies
    1. ඔරැ පදිමේ පාඨමාලාව ගැන උඔ දාලා තිබුන ඇඩ් එක එල ද බ්‍රා

      Delete
    2. මදාවියා බැනර් එකකුත් හැදුවා කීවෙ ඒ ගැන.

      Delete
    3. කියලා වැඩක් නෑ මනෝ, ඔය බලූ කෙල්ල කොරපුදේට සහගනවා ඕකිට. මට දුක මම ඉස්පිරිතාලෙන් එන්ඩත් කලින් මේ මදාවියා මේක මෙහෙම පොරචාරය කොරපු එකට. අහුවෙන්නැතෑ ඕකා මට බැංකුවේදි හරි.

      Delete
    4. මදාවියා වගේ තමයි කැමාත්.පදුරු අස්සේ හැංගිලා ඉදලා පොටෝ ගහනවා.කැමරාව අතඅරින්නේම නැ.අරැ පොටෝ ගහනවා.මූ කවි හදනවා.දෙන්නගෙන්ම බෙරෙන්න අමාරැයි.හරි වල් මුන් දෙන්නා

      Delete
    5. උඹලට ඕවා කොරන්න හොඳයි... හුහ්... අපි ප්‍රොචාරය කොලාම තමයි.... අහුවෙයිනෙ වල් මන්දිරයත් දවසක....

      Delete
    6. හැ..මු මනෝ නෙමෙයිද වල් මන්දිරද?

      Delete
    7. කැමා
      අනේ මල්ලියේ නැති බැරිකමට වල් වැඩ සීයක් දෙසීයක් කරාට අපි හරි අහිංසකයෝ බං.පොටෝනමි ගහන්න එපා.මමම සෙල්ෆියක් ගහලා උඹට එවන්නමි.

      මෙන්ඩා
      අහුවෙයංකෝ මට වල් වැඩ කරන වෙලාවක,කැමාට කියලා පොටෝ එකක් ගහලා මාදාවියාට කියලා කවියක් හදලා මගේ බිලොග් එකේ දානව මෙන්ඩාගේ ජුන්ඩා කියලා පෝස්ටි එකක්.

      Delete
    8. ජුන්ඩා...? හෑ... එහෙමද...? එතකොට අර මිනී සාප්පුවෙ පොර කාපාගෙන ගිය සද්ධන්ත එක කාගෙද බං..?

      Delete
    9. මනෝ,
      සද්ද කරනවා බං. සද්ද කරන්න ඉතිං පොඩි මේ...මේ... උඹ දන්නවනෙ මං කියන්නෙ මොකක් ගැනද කියලා.

      මෙන්ඩා,
      මෙය ඉදිරි වෙළඳ ගිවිසුමක් අනුව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

      මනෝ,
      මේ මම? මේකා කියන බොරු. උඹ ඉතිං ඔය මට කියලා බැනර් ගස්සගන්න තමා දඟලන්නෙ.
      http://madhumadhavi135.blogspot.com/2015/09/blog-post_28.html?showComment=1443538785687#c9018853040521621078

      විචාරක,
      විගස පුවත් එසැනින් ඔබ වෙත ගෙන එන්නේ, මදාවි ටී.වී.

      මනෝ,
      වරෙං කැමෝ මුගෙ අන්තිම මයිල් ගහට යනකං ගලවන්න.

      කැමා,
      අපි විමසිල්ලෙං ඉමු පළමුවෙනි වරද කරනකං. ඊට පස්සෙ දෙමූ... දොඹෙං යංට.

      මෙන්ඩා,
      හරි ඉතිං. වල්....මනෝ...මන්දිර.

      මනෝ,
      මෙන්ඩා‘ස් ජු.........!? ඒක අවමංගල අධ්‍යක්ෂකවරුන්ගේ පවුල් කඩන උපකරණයක්.

      Delete
    10. මොකක්ද කැමා මල්ලියෙ මං දාන එකටම දාන්නෙ? කැතයි හොඳේ!

      Delete
    11. පිස්සුද බං...? මං උඹ දාන එකටම දානවැයි...?

      Delete
    12. නැහ්නං. මේ.......................

      Delete
  3. පට්ට........ සුපිරි.......... හෙහ් හෙහ් පට්ටම පට්ට...............

    ReplyDelete
    Replies
    1. ඒ ගෞරවය භාරගන්න අපේ සත් ගුණ වත් මල් වත් තෙ පොල් කොබා අද මෙතන හිටියානම්...මට ඇඬෙනවා ඕයි!

      Delete
  4. මල්කොබා යහතින් ඉන්නවද බං...? මේ දවස් වල පේන්නෙ නැතිඋනේ ඕක තමයි... නියමයි බං...

    මධාවියෝ උඹ මේක කලින් ලිවුවද වෙන විදිහකට?

    ReplyDelete
    Replies
    1. ඔය........! මූටනං පරචිත්ත මොකක්ද එකත් තියෙනවද කොහෙද හුළු අත්ත ට අමතරව.
      (මතකයේ නං නෑ. මං හිතන්නෙ ලියන්න හිතං උන්නා. කොහෙද ඉතිං, මුං ඒවා සේරම දාලා මගේ බඩ ගොස්තරේට කෙලින්නමනෙ බං හදන්නෙ)

      Delete
    2. ඒ මොකක්ද එක තියෙනවා නම් මරු බං... මට මතක් උනා ඔය කතාව කොහෙද කලින් තිබුනෙ කියලා. උඹෙ අර හත්තක් ගැන ලියපු වැල්ලෙත් කියන පෝස්ට් එකේ ඩිලාන් අකලන්ක කියන උඹෙ ගෝලයා දාපු මේ කමෙන්ට් එකේ.... බොරු නම් බලහං...

      Delete
    3. හරියට හරි. අන්තිමට උඹ හොයාගත්තා රහස. වරෙං මගේ වස්තුවේ හාච්චිමක් දෙංට.

      Delete
    4. දියං දියං හුඟ කාලෙකින් කවුරුවත් දුන් නෑ...

      Delete
    5. උඹට එහෙම ලැබෙන්නෑ කියලා මගේ වකුගඩු වලට දැනුනා නිකමට වගේ.

      Delete
    6. අම්ම ගහයි බැට් එකෙන් යකෝ මටත් නිකන් මතකයක් තිබ්බ කොහෙන් හරි කියෙව්වා වගේ. මමනේ යකෝ ලියල තියෙන්නේ

      Delete
  5. පොස්ට් එක කියවා අවසන් වන විට යටි කය පණ නැත.. :/

    ReplyDelete
    Replies
    1. අයි බන් එදා උන වැඩේ මතක් උනත් දැන් පන නැති වෙනවද ? හැක්

      Delete
    2. මීට පස්සෙවත් පොඩි උංට බොරු නොකියන්න ඉගෙනගනිං කමියො.

      Delete
    3. හුහ්............ කියවලා යටි කය පණ නැතිවුණා නම්, සිද්දිය වෙච්ච මගේ මොන මොනවා පණ නැතිවෙන්ඩ ඇද්ද?

      (මොකද ආය සිද්දියට කලින් එව්වයෙ පණ තිබුණා කියලැයි)

      Delete
    4. හරේ....කළණයටත් බඩුය...........

      සින්දු,
      මට පේන විදිහට එදා ලැව් ගින්නක්ද කොහෙද බං ඇවිලිලා තියෙන්නෙ. කුරුළු කූඩු බර ගානකට බඩුනෙ. මෙහෙම ඉල්ලුමක් පරිප්පු වලට දැක්කමද කොහෙද?

      ප්‍රසා,
      පොඩි එකාට සම්පූර්ණ විෂය නිර්දේශයම ඉගැන්නුවානං ඉවරයිනෙ.

      විචාරක,
      මේං පේන්නැද්ද? මං කිව්වෙ...මං කිව්වෙ. ඒ වුණට විචාරකතුමා මේ ට්‍රෙන්ඩ් එකට මාත් කැමතියි.

      Delete
  6. ඒ හැමෝම වරෙල්ලා. මෙන්න මදුවගෙයි මල්කොබාගෙයි කුරුල්ල පෙන්නනවා.
    බලනවනම් කුරුල්ලා මදුවගෙ කුරුල්ලා.

    ReplyDelete
    Replies
    1. මධුවගේ කුරැල්ලා මලා
      බිත්තර දෙකත් ඉවරයි..

      Delete
    2. කූඩුවත් ගිනි තියල.

      Delete
    3. රාං කුරුල්ලද බං....?

      මධුවගෙ කුරුල්ලා බැලුවට වැඩක් වෙන එකක් නෑ. ඉස්සර වගේ ඔළුව උස්සන්න දැන් හොරයි කියලා මධුවම දවසක් කිවුවා වගේ මතකයි කමෙන්ට් එකකින්.

      Delete
    4. මධුවගේ කුරැල්ල හුස්ම ගන්නවා හොරයිලු.මලානික වෙලා බලාගත් අතේ බලාගෙනම ඉන්නවලු.

      Delete
    5. පර වැඩේ කියන්නේ ඔය වල් කෙල්ල කූඩුව ගිණි තියපු එක. දැන් ඉතිං හණ ගහපු හරකා වගේ එතන මාක් එකක් හිටලා. දන්නා එකෙක් කියපල්ලකෝ මකාගන්න හැටි.

      Delete
    6. අැයි අංකල් ඔය ප්ලාස්ටික් සර්ජරි එකක් කොරගන්නකො.

      Delete
    7. පුංචි කුරැලු කූඩුවෙ
      ඌ ඉන්නේ පාඩුවෙ
      එපා කූඩු ගිනිතියන්න
      අංකල් පවි යාලුවෙ

      Delete
    8. කසුනා,
      මං පෙන්නනවානං පෙන්නන්නෙ උඹ වගේ කුරුල්ලෙක් නෙමේ බොල. නියම හුරුල්ලෙක්... හුහ්!

      මෙන්ඩා,
      ඒ බිත්තර යකාට ගියදෙං බං. දාපු බිත්තර ටික රැක ගන්න විදිහයි මං මේ කම්පනා කොලන්නෙ.

      ප්‍රසා,
      උඹට අරක ඕනිද, එපාද?

      කැමා,
      උඹ ඒ කමෙන්ට් එක බලලා කී පාරක් සොයං රැකියා කොලාද කටෝ. හරි ආස ඇති නේද? හිටුකො. තොගෙ අර රා මුට්ටියට හොඳ වැඩක් කරනවා මං.

      මනෝ,
      යකෝ මෙතන කුරුළු විශේෂඥ වෛද්‍යවරු වැහි වැහැලනෙ. තව වී ඕ ජී කෙනෙක් තමා අඩු. මෙන්ඩ තාම හරියන්නෙ ඒකට.

      විචාරක,
      //හණ ගහපු හරකා වගේ// දවසේ හාස්‍ය ජනකම වදන් පෙළ.

      ප්‍රසා,
      කූඩුව මදිවට ගෙදර තියෙන ප්ලාස්ටික් බඩු ටිකටත් කෙළවන්න තමා උඹ ඔය හදන්නෙ.

      මනෝ,
      උඹ තමා සින්දුවගේ වල් වර්ෂන් එක.

      Delete
    9. ඇයි උඹ රා මුට්ටියට කූ දාන්නද...? වරකො දෙන්න පොල් මුඩ්ඩ ගහන්නම...

      Delete
    10. දැම්මට පස්සෙ ඕනි මුඩ්ඩක් ගහපං මචෝ......ආ...............

      Delete
  7. යකෝ නිවුඩෙං ඉන්න තැං වලට ඔය වගේ අසමජ්ජාති පොඩි උං දැම්මෙ මොකටද ඈ..
    අහිංසක කුරුල්ල
    දැං ඉතිං ඔක්කම ඉවරනෙ
    හැක්
    අහල තියෙන කතාවක් වුණත් මේම කියද්දි මාර ගතියටක් තියෙන්නෙ බං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. කුරුළු කූඩු වලටමයි බං හැම අපලෙම.
      උඹ නැවත ක්‍රියාකාරී වීම සතුටක්. යමුද තොලක් දාන්න.

      Delete
  8. කොන්ඩයා නෙමෙයි නේද?
    පොඩි එවුන්ට බොරැ කියන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. ආහ්...මට බයත් හිතුනා මේ දවස්වල දාන්න. කමක් නෑ කොබා මල්ලිනෙ මාට්ටු.

      Delete
  9. හයියෝ ......මල්කොබා දැන් කුරුල්ලට සනීපද මචෝ .ඔය වාගේ කෙස් එකක් සමහරවිට සි ටි ප්‍රනාන්දු වෙලා තිබුනද දන්නේ නැ ....හැක්

    පින් සිදුවෙන්නේ
    අනේ බාල ළමුන්නේ
    මගේ කුඩා නිවස කඩා
    බිම නොදමන්නේ
    වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
    කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනවිල්ලා
    ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
    උදේ පටන් දවස පුරා කූඩු තනාලා
    පින් සිදුවෙන්නේ
    අනේ බාල ළමුන්නේ
    මගේ කුඩා නිවස කඩා
    බිම නොදමන්නේ
    කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ
    මගේ දයා බිරි නිතර එය සරසන්නී
    වනේ ගසේ පුලුන් දමා යහන සදන්නේ
    අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
    පින් සිදුවෙන්නේ
    අනේ බාල ළමුන්නේ
    මගේ කුඩා නිවස කඩා
    බිම නොදමන්නේ
    දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
    ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට හිංසා
    කමා වෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
    සමා යදිම් දෙන්න පුතේ මෙතන රඳන්ටා
    පින් සිදුවෙන්නේ
    අනේ බාල ළමුන්නේ
    මගේ කුඩා නිවස කඩා
    බිම නොදමන්නේ


    ගායනය - සි ටි ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. පට්ට ගැළපීම යකෝ... හුකෑෂ්...

      Delete
    2. හික්ස්..ඒ කාලේ ඉදන්ම කුරැලු කූඩු කැඩිල්ල තිබිලා තියනවා.

      Delete
    3. ඇයි බං තව ප්‍රෙඩිගේ එකක් තියෙන්නේ රාං කුරැල්ලා රාං කිරිල්ලට උඩ පැන පැන........තෙයි කියලා...

      Delete
    4. සින්දු,
      ඩ්‍රැකියා සමග එකඟයි.

      ඩ්‍රැකී,
      තෝ සමග එකඟයි.

      මනෝ,
      එකදාස් නමසිය බර ගණං වල ඉඳං.

      මනෝ,
      තොපි හන්දා රාං කුරුල්ලෙකුටවත් නිදහසේ මොකවත් කරගන්න බෑ තමයි.

      Delete
  10. කෙල්ල පොඩියි කියලා ෂුවර් ද?

    ReplyDelete
    Replies
    1. අන්තිමට කරපු වැඩේ නිසාවත් එහෙම හිතමු නේද?

      Delete
  11. හෙහ් හෙහ් කෙළ ගහනකම්ම සෙල්ලම් කරල වගෙයි.අද නම් කිරිමිනෙල් නිර්මානයක් නේද මදාවියෝ

    ReplyDelete
    Replies
    1. හලේ බොලාට කියල්ල ඔය අවුලුදු ගාලකට පස්සේ කෙළ බින්දුවක් හැලුනේ. හලේ මේ පට්ට බැල්ලි මට කොලපු දේ...............................................

      Delete
    2. හප්පට සිරි මෙන්න බොලේ එක්තරා පොර ඇවිත් කොමෙන්ට් එකකුත් දාල. දැන් ටිකට් කපල වෙන්න ඇති.

      Delete
    3. ම.ම.
      මටත් බය නොහිතුනා නෙමේ බං. අවුලක් නෑ මල් කොබා බලාගන්නැතෑ.

      විචාරක,
      හුලා...ලිවේ ලෑල්ලකුත් ලෑ.

      ම.ම.
      ඔය ඇවිත් තියෙන්නෙ මුල මැද දෙකම පුච්චගෙන.

      Delete
  12. චැක්... අම්ම ඇවිල්ල තියෙන්නෙ වැඩේ ඔක්කොම කෙල උනාට පස්සෙනෙ.
    නැත්තං අම්මටත් කුරුල්ල එක්ක සෙල්ලං කරන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. යකෝ...මුට කම්පනා වෙන දේවල්

      Delete
    2. ඔය පන නැති පුංචි කුරැල්ලෝ හරියයිද බං අමිමට.

      Delete
    3. ප්‍රසා,
      .......... ............ම තියෙයි.

      මෙන්ඩා,
      බලපංකෝ තියෙන වල්කම.

      මනෝ,
      සෙල්ලං කරන්නනෙ බං. අවුලක් නෑ. පාවිච්චි කරන්නනං ඔන්න ඉතිං...

      Delete
  13. අපොයි බං ඇඟ හිරිවැටිල ගියා.

    ReplyDelete
    Replies
    1. ඇයි හැලපයියගෙ කුරුල්ලත් එක්කත් කවුරු හරි සෙල්ලං කරන්න එනවද?

      Delete
    2. ගලකින් තැලුවා වගේ නෙවෙයි ගල් රෝලකට අහු උනා වගේ තියෙයි...

      Delete
    3. හැලපයියා,
      බය වෙච්ච පාර අත් දෙකත් ගියා නේද ආරක්ෂාව සපයන්න.

      ප්‍රසන්න,
      ඔය මාතා දීලා තියෙන්නෙ.

      මාතෙ,
      හආ...හආ... (බලාගෙන හැලපිට ඇහෙයි)

      කැමා,
      උඹ දැකලා තියේද බිත්තර බනිස් ගල් රෝලට යට වුණාම?

      Delete
  14. මරු බං. තනියම හිනා මේක කියවලා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන...සිරෝසිස්..ආ නෑ මේ හිස්ටීරියා කියලා හිතයි කට්ටිය.

      Delete
  15. උඹ මේ සිද්ධියම විචාරකට වෙච්ච හැටි ගැන පොස්ට් එකක් දාලා තිබ්බනෙ මීට කලිං.

    ReplyDelete
    Replies
    1. ඕකා ඔහොමම තමයි. හැමදාම මගේ දේවල් හොයනවා. මෙව්වා ඕකාට කියන්නේ, එක්කෝ ඉවානයා. නැත්තං පත්තරයා. අහුවෙච්චැයිකො ඔවුන් දෙන්නා මට.

      Delete
    2. ඇයි ඩ්‍රැකියා... ඕකත් යටින් ඉඳන් ගේම දෙනවා... ගුලි තුන කෝ...?

      Delete
    3. ඩ්‍රැකී,
      මුං මේ හැමතැනම කියනවට බැලුවා. ඔහෙ නෑ බං.

      විචාරක,
      අන්න උන් එක්ක ඕනි කුරුළු කූඩුවක් හදාගන්න මේ අහිංසක මගේ කූඩුව ගිනි නොතියා.

      කැමා,
      පල පල යන්ඩ...විසිල් එකට ගුලියෙ බල බිඳිලා.

      Delete
    4. මේ මං ??? පිස්සුද ඔන්න් පත්ත්රයා අල්ලගන්න මාමේ මම නම් නෑ ඕවට ... සික් මාමට ඉතින් මාව විස්සාස නෑනේ ,,

      Delete
    5. ඔන්න කලින් ලියලා තිබුනෙ කොහෙද කියලා මං උඩ කමෙන්ට් එකක දැම්මා. ඉවානයා තමයි යටින් ඉඳන් ගේම දෙන හොර පූසා...

      Delete
    6. ඉවාන්,
      මාමයි බෑණයි ඕනි මගුලක් කොරගනිල්ලා ඕං අපි නෑ.

      කැමා,
      උඹ පට්ට බ්ලොග් ඇක්ටිව් කැමෝ. ඒ ගැන පට්ට සංතෝසයි. ඉතිහාසේ උඹලා වගේ උන් තමා මේ අවකාශෙ රැකගත්තෙ. ඒ ගැන ආඩම්බර වෙයං.

      Delete
  16. මල් (සිං)කොබා ඉදිරිපත් කිරීමක්...
    සික් .... නොදෝමකිං... මේ බොගට එන උනුයි ලියන උනුයි ඔක්කොම මහ වල් සමනල්ලු...

    හොඳ වෙලාවට මූනට කෙල ගැහුවෙ.. වෙන කොහාටවත් නොගහ..හිකිස් .....

    ReplyDelete
    Replies
    1. මෙ බිලොග් එක විශ්වවිද්‍යාලයක් වගේ සියලු දැනුම එක තැනකින්.අනිත් පැත්තෙන් සුපර්මාර්කටි එකක් වගේ ඔනම දෙයක් වෙන වෙනම තියනවා.හැබැයි අයිතිකාරයනමි අමු කුපාඩියා තමයි.

      Delete
    2. ඌ නමට අයිතිකාරයානේ බං මේක අපේනේ..
      අපිනේ මේක රන් කරන්නේ

      Delete
    3. ඒක ඇත්ත මචං.අද දවසේම අපිනේ මෙකේ ඉන්නේ.අරැ ගුබිබෑයමි ගානේ රිංගලා යක්කු ගස් නගින වෙලාවට මෙකට එන්නේ.

      Delete
    4. ඌ ඉතින් හති දම දම අස්ස ගුඩුං පැදලා කකුල් පන නැතුව වෙවුල වෙවුල එනකන් අපි මේක ඇදගෙන යන්න ඕනෙ.... වෙලාවක එකතු වෙලා ඌව පන්නලා දාමු බං.

      Delete
    5. යකෝ කැමා ඉදලා හිටලා මොලේ තියන කතාත් කියනවා..
      මධුවා නම් කිව්වේ නෑ එක්කෝ ඔනේ නෑ...
      කෝ යකෝ තොගේ රා පාටිය..
      කසිප්පු හරි දිපිය..

      Delete
    6. එතකොට අයිතිකාරය උගෙ බොග *ස කමේ යවල ඌ වෙනම *ස කමේ යනවද ..?

      තොපිල රාපාටි මේපාටි අර පාටි දාල පඩත්තල කමට මෙහේ කියවනව... අපි කොහොමද ඉවසං ඉන්නෙ යකූ...
      ඊ...ඊ...ඊ...මම කනව යකූ මවුසව.......

      බඩම පල ....

      Delete
    7. රා... උෟ දෙන්නෙ කැම රා තමයි.

      Delete
    8. මෙන්ඩා,
      ඉඳලා හිටලා නෙවෙයි බොල කියන්නෙම මොලේ ඇති කතා තමයි. මොලයක් නැතුව ඇහුවට මං මොනා කරන්න්ද යකුනේ...

      පෝටරේ,
      අන්න දවසේ කතාව.. මේ බ්ලොග් එක දැන් කාගෙත් සුන්දරී වගේ තමයි. අයිතිකාරයා නෑ. අපි රන් එක දෙනවා.

      ප්‍රසා,
      අන්න තේරුම් ගියා මොලේ ඇති එකෙකුට. කොහෙද මෙන්ඩලාට ඕවා තේරෙන්නෙ නෑ.

      මේ මධාවියා එක්ක බෑ බං. ඌ උත්තර දෙන්න ඕනෙ කමෙන්ට් වලට අපිටම උත්තර ඩී ගන්න වෙලා. වරකො ඕකා අදත් අස්ස ගුඩුං පැදලා රෑ වෙලා....

      Delete
    9. අප ණය නයා,
      උඹේ උපාසක කම් දැක්කා ගියපාර පෝස්ට් එකේ.

      මනෝ,
      තව නගරසභාවෙ කුණු ගොඩත් තියෙනවා සුපර්මාකට් එක පිටිපස්සෙ. ඒකෙ ඔය ඕනි දෙයක් තියෙනවා. බලපල්ලකෝ මූ මං ගැන දන්න විස්තර!

      මෙන්ඩා,
      උඹ රන් කරනවා කෙසේ වෙතත් රත් කරගෙන නං හිටියා පහුංදොහේ.

      මනෝ,
      උඹ ඉතිං කියලාමනෙ යන්නෙ කල් ඇතිව.
      ‘මචං සෑ වෙලා එඤ්ඤෑස්‘ ගාගෙන. අපි ගෙවල් වල ඉන්නවා රෑට හරිද? තොපි වගේ වවුල්ලු නෙමේ අපිලා.

      කැමා,
      තෝ කසාදයක් බඳිනවද, මං බන්දවන්ඩද?

      මෙන්ඩා,
      ඇයි..ඇයි.. කියහංකෝ.

      අප ණය නයා,
      යවන්නෑ බං මුං ගෙදෙට්ටම ඇවිත් ..........

      ප්‍රසා,
      එළුවාගෙ පස්සෙං ගිය මොකාද එකාට වෙච්ච එකේ අනික තමා අපිටත් කවද හරි.

      Delete
    10. විචා අංකල්ට කියලා උඹෙ කුරැලු පැටියට ටයිමි බෝමිබයක් සෙටි කොරන්නමි කියලා ඉන්නේ.

      Delete
    11. බෑ බං... බලහං උඹලා උදෙට නැගිටගෙන ගෙදර වැඩ කරන්න විඳින දුක...

      Delete
    12. මනෝ,
      හිතප්පපුවක්කියලෙකක්කැත්තෙමනැද්දතොට?

      කැමා,
      විවාහයේ රස ඇත්තේ දෙපැත්තෙය
      උදයට හරි දුකයි හවසට රජ සැපය

      Delete
  17. හෙහ් හෙහ්. I know your secret. උඹ පස් මහ බැලුම් බලලා, වැල පත්තරයක් මේකට රිංගෙව්වේ එහෙම නැති වුනොත් ළමා අපචාර කේස් එකක් promote කලා කියලා ලෙඩක් ඇදෙන්න පුලුවන් නිසා නේද? නෑයි කියහං! :D

    ReplyDelete
    Replies
    1. මූ මේක කලින් ලියලා තිබුනා වගේ මතකයි වෙන විදිහකට. ඒකෙ ඔය පත්තර කතාව තිබුනෙ නෑ.

      Delete
    2. ඩූඩයියා,
      මල් කොබාගෙ ඔරිජිනල් එකේ පත්තර සීන් එක තිබ්බා. හුදෙක් මේ බ්ලොග් එකේ සභ්‍යත්වය රැකගනුවස් පොඩි පොඩි ඇල්ටරේෂන් ටිකක් කලා තමා ඉතිං. ඒත් අරක තිබුණා.

      කැමා,
      දාපියකො ලින්ක් එකක් ගෑණු වගේ වටේ යවන්නෙ නැතිව.
      වල් කැමරා කටා. කල් ඉකුත් රා පාටියා. හුළු අත්තා.

      Delete
    3. උඩ කමෙන්ට් එකක ලින්ක් එක දැම්මා බොල.
      මොකද ඩෝ ජාතිය අමතන්නෙ..?

      Delete
    4. කැමා,
      හලි හලී....... අපි ඉතිං යාළුවොනේ................

      Delete
  18. මං නං අලුතෙන් ආවෙ...ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.
      අන්තිමට කියපු එකනං මට සුවර් නෑ ඉතිං. කැතයි වත් කිව්වනං පොඩ්ඩක් ගැලපෙනවා.

      Delete
    2. අළුත් ළමයි පරිස්සමින්.. මූ එක්ක හිටියාම නරක් වෙනවා...

      Delete
    3. අමිලයා පොඩ්ඩක් කොමෙන්ට් කියවලා වරෙං මං උඹට පහදන්න මූ මේ කියන එක.

      Delete
  19. පොඩි පවුලක් දවසක්දා
    හෙලු වැල්ලක පියමැන්නා
    පුංචි පුතුට මේ පවුලේ
    ප්‍රශ්න කෝටියයි

    සුදු අම්මේ මේ අහන්න
    මට පොඩ්ඩක් කියල දෙන්න
    ඇන්ටිලාගේ කුක්කු ලොකුයි
    අම්මාට වඩා

    අම්මා පිළිතුරු දුන්නා
    ලොකුවෙනකොට කුක්කු පුතේ
    මෝඩකමත් වැඩිවෙනවා
    කුක්කු දෙක වගේ

    ඒ වගේද සුදු තාත්තෙ
    ඔය මීයට වැඩිය ලොකුම
    මීයන් වනමින් යන්නේ
    ඔක්කොමම මාමලා

    අනෙ මගෙ කට ඔව් කොල්ලෝ
    තාත්තා පිළිතුරු දුන්නා
    සන් බෙඩ් 2 3ක් අරන්
    පිරිස ඇලවුනා

    අම්මට නින්දත් යනවා
    ටිකකින් ඇය ඇහැරෙනවා
    තාත්තනම් හොර නින්දක
    ඒත් මීයා අවදියෙන්

    පුංචි පුතත් අවදියෙන්ම
    ඉන්නනිසා විමසනවා
    මොකද පුතේ සිද්දවුනේ
    මම නිදි අතරේ

    අම්මේ ඔබ නිදි අතරේ
    මේ වෙරළේ මා දැකපු
    මෝඩම මෝඩම මෝඩ
    ඇන්ටිව දැක්කා

    තාත්තත් ඇයව දුටුවා
    ඇයත් මෙතනටම ආවා
    කතාකරනකොට තාත්ත
    මෝඩම මෝඩම මෝඩ වුනා

    ReplyDelete
    Replies
    1. මෙන්න කම්මල-2.

      Delete
    2. ඔන්න ඕකා තමයි මේ කතාව අර වැල්ලෙත් පෝස්ට් එකේ කමෙන්ට් එකකට දැම්මෙ.

      Delete
    3. මූ හින්දා තමයි බං අපිත් මේ තත්වෙට වැටුනෙ.

      Delete
  20. මට මතක් වුනේ ඔය පොරම වෙන බීච් එකකට ගිහින් වෙච්ච සන්තෑසිය.

    පොර හොඳ ටී ෂර්ට් එකක් ඇඳලා, බර්ම්‍යුඩා ෂෝර් එකක් ඇඳලා සුදු මේස් එක්ක සුදු ටෙනිං සපත්තු දාලා සන්ග්ලාස් එකකුත් දාගෙන ඇවිද්දලු බීච් එකේ එහාට මෙහාට බිකිනි දිහා බල බල. අනේ කිසිම ගෑණු අංසයක් කෙනෙක් කිසිම උනන්දුවක් දැක්කුවේ නැහැල්ලු මූ ගැන.

    පස්සෙ මූ අර ලයිෆ්ගාඩ්, (අර උස පු‍ටුවක ඉඳං මුහුද දිහා බලා ඉන්න සික්ං පැක් පොර ඉන්නේ) ළඟට ගිහින් ඇහුවලු මොකද මේ ගැන කරන්න ඕනෙ කියලා.

    ලයිෆ් ගාඩ්ට මූ ගැන දුක හිතිලා මූට කිව්වලු මෙහෙම.

    "ඔයා මේක හැන්ඩ්ල් කරන විදිය වැරදියි. ඕකට මේ නිකං හැලපයා වගේ ගිහින් බෑ.ඔය ෂෝට්ස් හරියන්නේ නෑ ඕකට. ගන්න හිහිල්ල සයිස් දෙකක් පුංචි තද ස්විමිං ට්‍රන්ක් එකක්. ඔය සන්ග්ලාස් එක හරි නෑ ගන්න ‍රැපරවුන්ඩ් හෙන චික් සන්ග්ලාස් පෙයාර් එකක්. ටී ෂර්ට් මේස් ටෙනිස් ෂූස් ගලවලා එහෙම ඇවිත් බීච් එකේ එහාට මෙහාට පොඩ්ඩක් ඇවිදලා බලන්න කෙල්ලක් දාගන්න බැරිද කියලා.

    පොරත් ඔන්න ගිහින් සයිස් දෙකක් පුංචි ස්පීඩෝ ට්‍රන්ක් එකක් අමාරුවෙන් බස්සගෙන හෙන චික් සන්ග්ලාස් පෙයර් එකකුත් දාගෙන ඇවිද්දලු දෙපාරක්. ම්හ්ම්, ප්‍රතිපලේ පෙර සේමලු.
    පොර ආයෙ ගියාලු ලයිෆ් ගාඩ් ගාවට.

    හොඳයි, නමුත් පොඩි අඩිපාඩුවක් තියෙනවා ලොකුවට පේන. මම කියන්නද? දුවලා ගිහින් සුපර්මාකට් එකෙන් ගන්න ටිකක් දිගටි හැඩේ අර්තාපල් ගෙඩියක්. අන්න ඒක ඔය ට්‍රන්ක් එක අස්සෙ ඔබාගෙන දෙපාරක් එහෙට මෙහෙට යන්න. බඩු ෂුවර්. ඕකට කෙල්ලෝ වැටෙනවා කියලා.

    අපේ පොරත් ඒ කියන විදියටම සුපර් මාකට් එකට ගිහින් දිගටි අර්තාපල් ගෙඩියක් ‍තෝරලා අරගෙන ට්‍රන්ක් එක අස්සේ ඔබාගෙන බීච් එකේ සක්මන දැම්මලු.

    මේපාර සමහර කෙල්ලෝ මූ පහුවෙනකොට හෝ ගාලා හිනා වෙනවලු. සමහරු මූ පිටිපස්ස හැරිලා බලනකොට අප්පිරියාවෙන් අහක බලාගත්තලු, සමහරු එකිනෙකාට වැලමිටෙන් ඇන ඇන හිනාවෙන්න ගත්තලු.

    හොඳටම අසරණ වෙච්ච පොර ආයෙම ගියාලු ලයිෆ්ගාඩ් ගාවට. ගිහින් කිව්වලු දුක

    "යකෝ අරතාපල් ගෙඩිය ට්‍රන්ක් එකේ පස්ස පැත්තෙන් නෙවෙයි ඉස්සරහින් ඔබාගනිං," ලයිෆ් ගාඩ් කිව්වලු.

    ReplyDelete
    Replies
    1. යකෝ මගේ පරණ කතා මූත් දන්නවනේ.

      Delete
    2. //ඕකට මේ නිකං හැලපයා වගේ//
      යකෝ වයසක මනුස්සය වෙච්ච පලියට අපහාස කරනව කියල මෙහෙමත් කරනවද?

      Delete
    3. යාන්තම් මඩ පාරකුත් ගහලා තියෙන්නේ...

      Delete
    4. ඩූඩයියා,
      දවල් මේල දැකලා මට හිනා විකාරයයි. අහලම නෑ. නියමයි!

      මෙන්ඩා,
      කොහෙද බොල දෙකක්?

      විචාරක,
      මදැයි කොලා. හිතුවට වඩා එක්ස්පෝස් වෙලා නේද පෞද්ගලිකත්වය.

      ප්‍රසා,
      මේවා මේ හිතා මතාම සැලසුම් කොරලා කොරන දේවල්. ඕ යේස්.

      කැමා,
      සමහර විට කතාවම ගොතන්න ඇති ඔය අරමුණින්. ගිය පාර උන්දැට හම්බුනානෙ සම්බුව.

      Delete
    5. පට්ට කතාව ඩූඩ්...!

      Delete
  21. කියන්න වෙලාව නැතිවුනා. උඹේ ගුරුවරය ක‍තාව තමයි සුපිරි. මම ඔපීසියෙ එවුන්ටත් කිව්ව

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රාජ්! මටත් පෝස්ට් දෙකක් මගඇරුණා රග්බි ක්‍රීඩකයො එපා වෙලා තියෙන පාර.

      Delete
  22. Replies
    1. චමි දැකපු කල්
      දැන් ලියන්නෙ නැද්ද?

      Delete
    2. හායි චමී! වෙල්කම්...

      මෙන්ඩා,
      ගිය අවුරුද්දෙ ජනවාරියෙන් පසු ආගිය අතක් නැත.

      Delete
  23. පට්ටයි බං....


    කාළෙකින් අඩු පාඩු නැතිව නියම තාලෙට ලියවෙලා....

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ...! ඇයි බොල සුද්දො, අඩු පාඩු ඒ වෙලාවෙම පෙන්නුවනං මං හැදෙනවා නේද? උඹ කියපු කෝකද මං නොකලෙ.
      (වැඩිය කියන්න බෑ බං..මේකලා වරදවා තේරුම් ගන්නවා)

      Delete
  24. හොඳ වැඩේ පොඩි වුන්ට බොරු කියන්න යනවට..
    ජයවේ මධුස්!

    ReplyDelete
    Replies
    1. පොඩි වුන් බොරු කියන්නෙත් නෑ... උන්ට බොරු කියන්න හොඳත් නෑ.
      ජයම වේවා වකුස්!

      Delete
  25. හි හි හි හායි මධු හව් ආ යු

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි..අනේ නගෝ පෝස්ටි එක බැලුවට කමක්නැ කොමන්ටු දිහානමි ඇහැක් ඇරලා බලන්න එපා..

      Delete
    2. ඇස් දෙකම ඇරලා බැලුවට කමක් නෑ කියලද කියන්නෙ මන්දිරයෝ...?

      Delete
    3. ඔමා.......? හෑ..........!

      මනෝ,
      නගෝ...නගෝ...මගෙ මල් කුමාරී.... (ඔමා එක්ක උඹ වැඩිය කතාවට යනවට මං වැඩිය මනාප නෑ ඕං...)

      කැමා,
      උඹටත් වෙන වැඩ නැද්ද...ඔමා වටේ කැරකෙන්න? පල පල ගිහිං වැඩක් බලාගං.

      Delete
  26. පොඩි එවුන්ට ඕන නැති ඒවා කියන්න යන්න හොද නැත්තේ ඔන්න ඕක හන්ද තමයි..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං. ලෝකෙ කී දෙනෙක් නං අමාරුවෙ වැටිලා ඇද්ද ඔහොම.

      Delete
  27. රට වටේට මුහුද තිබ්බත් නියුඩ් බීච් නැත්තේ මෙහේ මදුරු වසංගතේ නිසා වෙන්ට ඇති නේද බං.

    ReplyDelete
  28. කූඩුව ගැන කිව්වම හිතුණේ, ෂුවර් එකටම කුරුල්ල කපුටෙක්. -.-

    ReplyDelete
    Replies
    1. ආ...............උඹ කවද්ද පෘථිවියට ගොඩබැස්සෙ?

      Delete
  29. මධුමාධවියෝ මේක මම වැරදියට නම් ගත්තේ ඕන් සමා වෙන්න ඕනේ. කොමෙන්ට් දාන අය්යිල මල්ලිලා නංගිලා තරහ වෙන්නත් එපා. මට නම් මේ කවියේ පොඩී අරහන් ගතියක් දැනෙනවා පොඩි දුවෙක් හෙවත් පොඩි ගෑණු ළමයෙක් ( පිරිමි ළමයෙක් හෝ වේවා ) ගෑවෙන නිසා. අපි සංවේදී වුනානේ සේයා ගැන ඒ නිසා. මම වැරදි වෙන්න පුළුවන්. මට මේකට හොඳක් කියන්න නම් අමාරුයි.
    //පොරගේ ඇති යමක් දැකල - පොඩි එකෙකුට ප්‍රශ්නයක්ය

    තනියම සෙල්ලම් මට බෑ - මේ ඉන්නේ කුරුල්ලෙකුත්
    ඌ එක්කල මට සෙල්ලම් - කරන්න හැකිද....

    ඔහුගෙන් ලද අවසරයෙන් - ඇය සෙල්ලම් කරන අතරෙ
    පොරටත් වැල පත්තරයක් - බලන්න හිතුනේ.//
    මේකේ පොඩි එකෙක් හා පොඩි එකා ඇය වීම නම් මහා ප්‍රශ්නයක් මට.

    ReplyDelete
    Replies
    1. තරහක් නැ අජිත් අයියේ.ඔබ යමක් පෙන්නලා දුන්නා.ඇත්තෙන්ම මධුවත් අපිවත් ඒ ගැන ඒ තරමි හිතුවෙ නැ.

      Delete
    2. වැරැද්දක් කියලා මටත් නොහිතුනා නෙමේ. ඇත්තටම මේකෙ පොඩි අවුලක් මටත් දැනෙනවා. කොල්ලො ලියලා එවන එවා නොදැම්මමත් පුරස්න. තව බර ගානක් තියෙනවා වේටිං ලිස්ට් එකෙත්. මේකෙ ඔරිජිනල් එක දැම්මනං අජියයියා මට ගහන්නත් තිබ්බා. මොනා වුණත් වෙන පෝස්ට් එකකින් අදම වහනවා මේක.

      මනෝ,
      අනිවා!

      Delete