2015-11-26

මැජික් පාවහන්


(තිත් තිත් දමලා ඇති තැන - ඇදලා තාලය ගනු මැන)

කවුරුත් දන්නා කියනා - අපගේ වෙල් විදානයා
නෝනත් සමගින් පිට රට - සංචාරෙ ගියා

සංචාරය අතරතුරේ - පාකිස්ථානෙට ඇවිදින් 
ඉස්ලාමාබාද් වලින් - බසයෙන් බැස්සා


පකිස්ථානෙ හරි පරසිදු - සපත්තු ගැන අසා තිබූ
විදානයා සැරසුනාලු - සාප්පු යන්න...

නෝන මහත්තයත් එක්ක - සල්පිල් වල කඩපිල් වල
කරක්ගහන අතරතුරේ - තැනක නැවතුනා

එතන තිබුණු සපත්තුනම් - හරිම අමුතු හැඩ ගත්තේ
හිටියෙත් එහි  අමුතු පහේ - වෙළෙන්දෙක් තමා

"එන්න සහිර් එන්න එන්න" - අඬගැහුවා විදානේට
අමුතු පාවහන් ගන්නට - ඔහුද ගොඩ වුණා

එහි තිබෙනා බඩු අතරේ - ආරාබි පොත්වල දැක ඇති
දිලිසෙන වැඩ දැමු ඒවා - විදානෙ දුටුවා

"මේව තමා මැජික් ෂූස් - මේ ඕනිම දෙකක් අරං
පළඳාගෙන බලන්නකෝ - සිදුවන වෙනස...

ඔබ මෙතුවක් අත්විඳ නැති - අමුතුම ශක්තියක් දැනී
නෝනා හා එක් විය හැකි - බලය මෙහි තිබේ"

වෙළෙඳා එය කී විටදී - පසෙකින් සිටි නෝන පොඩ්ඩ
විදානෙගේ ඉලයට ඇන - මේ ලෙස කීවා

ඔන්න ඕකවත් දාගෙන - බලනවාකො ට්‍රයි කොරලා
මෙතුවක් කල් බැරි වුණු වැඩ - පුළුවන්ද කියා

නෝනාගේ ඇවටිල්ලයි - වෙලෙන්දාගෙ ගැරන්ටියයි
දෙක මැද්දේ හිර වුණාලු - අපෙ විදානෙයා

ඕනි දෙයක් වුණාවෙ යැයි - කියා පාවහන් යුවලක්
අරගෙන වෙල් විදානයා - පළඳාගත්තා

ඇස් ගෙඩි දෙක රතු වුණාලු - නහර ඉලිප්පී ගියාලු
පැන්න ගමන් වෙළෙන්දාව - අල්ල ගත්තලූ...

කැෂියර් මේසයට තියා - නමලා ගත් වෙළෙන්දාට
විදානයා අතවරයක් - කරන්න ගත්තා


නෝනාටත් බැරිවුණාලු - වෙළෙන්දාව බේරගන්න
හනුමා දර පලන්නැහේ - විදානේ වැඩ...

මේ වෙලාවෙ කඳුළු මැදින් - වේදනාව දරාගෙනම
අසරණ වෙළෙඳා මේ ලෙස - කෙඳිරි ගානවා



"අනේ සහිර් මාව මැරෙයි - ඔහේ පැළඳගෙන ඇත්තේ
සපත්තු දෙක කකුල් දෙකේ - මාරු කරලනේ..."


(දුවපියෝ.........)

155 comments:

  1. තෝව තුනට පලල ඉඩං මනින ගැජට් එක තියන්ඩ ගනි යකෝ

    ReplyDelete
    Replies
    1. තුනට පලන්න තරංවත් සයිස් ඒකෙක් නෙවෙයි මූ..

      Delete
    2. අටමා, ඒ වගේද යකෝ මේ යම් යම් දේවල් සිද්ද වෙන විදිහට මෙහෙමවත් අරින්න චෑන්ස් එකක් ලැබෙන එක.

      මා, ගැජට් එකක් විදිහට වුණත් 100% ක් ක්‍රියාත්මකයි බං.

      විදානේ, උඹ කියලා ඉතිං ආයි මහ බඹායැ?

      Delete
  2. එහෙනම් අපේ විදානයා එහෙමට පොරක් ඈ....

    කවියට දාපු පින්තූර කතන්දරෙත් මරු.. බස්සිත් එහෙම කරනවා.. ඒක රහයි..

    ReplyDelete
    Replies
    1. ලගදීම මාරිත් අැරං රත්තනපුරෙ ඒන්න වෙයි වගේ කට්ටියටම...

      Delete
    2. මා, මුංට එහෙමවත් කොරනවානං ඉතිං ඌ විතර පොරක් නෑ බං.

      විදානේ, ඇයි බං ඉස්ලාමාබාද් නරකැයි?

      Delete
  3. රිවස් විදානෙගෙ, තවත් රිවස් වැඩක්.

    ReplyDelete
    Replies
    1. රිවස් වැඩ හැර තවත් වැඩ තිබේ.. ඒ්වා ලියන්නට වන්නේ මදාවියාට නොව වෙන කාටහරිය

      Delete
    2. කම්මල, මේක රිවස් නෙමේ බං, ස්ට්‍රේට් ෆෝවර්ඩ්!

      විදානේ, අන්න උඹ වැටීගෙන එනවා ට්‍රැක් එකට. කණගාටුයි, පහල සේරම වගේ යන්නෙ රෝං ට්‍රැක්.

      Delete
  4. සපත්තු මාරැ කරලා නොදැම්මත් ඔකා පස්සට රිවස් කරන ඒවාට කැමති..අපේ ගෙවල් ලග තාප්පෙ සාක්කි..

    ReplyDelete
    Replies
    1. තාප්පෙ අාදෙරන් මතක් කලා කියපං

      Delete
    2. මෙන්ඩා, කෙලියා නේද තාප්පෙට.

      විදානේ, ඔය කියන්නෙ තාප්පයක්ද, තාප්ප දෝරු දෙයක් ද?

      Delete
  5. විදානයාගේ පිංතුරයක් මෙහි පලකිරිමට අපහසු බැවින් මෙන්ඩාගේ සහ සදුගේ පිංතුරයක් පලමුව පලකරන ලදි..

    පසුව ලියමි
    විදානයාගේ දැඩි ඉල්ලිම නිසා..කවියේ අවසානයට ඇති පිංතුරය ඔහුගේ බව සලකන්න..

    මිට
    මධු

    ReplyDelete
    Replies
    1. /මෙන්ඩාගේ සහ සදුගේ පිංතුරයක්/
      බොලගෙ ඇත්ත රූපෙ වෙනුවට හිතේ තියෙන ෆිගර් එක ගන්න පුළුවං කැමරාවකුත් හදලද එ‍තකොට?

      Delete
    2. පල ඩෝ යන්ඩ, ඒ මම අපේ නංගි එක්ක බදින්න කලින් ෂොපිං ගිය ෆොටෝ එකක්. පස්සෙ පහල කරඹෑවෙ එකෙක් එක්ක ගියාට පස්සෙ මගෙ නෑදෑකම අතහැරිය.

      Delete
    3. චැහ්.. කම්මලේ බොටත් තිබුණෙ විදානෙය ගත්ත ජාතියෙ ෂූස් දෙකක් අරගන්න නෙ.

      Delete
    4. http://swanwaters.com/wp-content/uploads/monkey-family.jpg

      මේ ඉන්නේ මෙන්ඩා

      Delete
    5. ඩ්‍රැකි
      මගේ ඇත්ත රැපය..සදු නම්..ඉතිං???
      කම්මලයා
      මට පුකෙන් හිනා...බඩ වදිනවා බස් එකේ දාරේ එනවා මෙතන මම වගේ කියන්න..
      ප්‍රසා
      එහනම් දෙපැත්තටම වදියි..
      මනෝ
      සදුයි පොඩි මෙන්ඩයිත් ඉන්නෙ යස පහට ඔය තෝත් ඉන්නෙ පැත්තකින්

      Delete
    6. මෙන්ඩො,
      අදත් කාපිය සීනි බෝතලෙං ඔළුවට...

      Delete
    7. මෙන්ඩා, එහෙයි එහෙයි. කවුරු වුනත් එහෙම සොයං වින්දනයක් ලබනවානං මට ඒ ඇති.

      ඩ්‍රැකී, ඔය කියන්නෙ ලබන ආත්මෙ ස්වරූපෙ නෙමේනං ගිය ආත්මෙ ස්වරූපෙ.

      කම්මල, අර විමලා රාමන් නංගිද?

      ප්‍රසා, එහෙනං කඩ කාරයයි විමලයි දෙන්නටම බඩු.

      මනෝ, මෙන්ඩාගේ ටෝ මිසයිලය බලාපොරොත්තුවන්න.

      මෙන්ඩා, ඒකනෙ. බොඳ වුණත් ඌවනං අඳුනගත්තැකි උඹලා කෙසේ වෙතත්.

      ඩ්‍රැකී, ලුණු නැතිව ඕනි බෝතලයක්.

      Delete
  6. නෑ............................ නෑ .................. මධුවෝ.....

    හරි කකුලට ලු දාලා තියෙන්නේත්.... කේස් ඒක විදානයානේ සපත්තු දෙක දාලා තියෙන්නේ........ විදානයා ඉතින් කොහොමත්...........

    ReplyDelete
    Replies
    1. විදානය ඉතිං කොහොමත් එහෙමද?
      යකෝ මූ පහුගිය ටිකේ මදාවිය පස්සෙනුත් ගියා නෙවෙද.

      Delete
    2. ඒකනෙ ප්‍රසෝ විදානය ගැන කයියකුත් ලිව්වෙ. නැත්තං මේ කුමන අරුමයක්ද කියකො බලන්ඩ? හැබෑට විදානය තමයි දවසකටවත් මිනිහ.

      Delete
    3. ඔහම එකක් දන්නවනම් ගෝනි මහන කට්ටකුත් අරන් මධුව බලන්න යනවා

      Delete
    4. කුරුටු, උඹලා හරියටම කියනවානං ඉතිං...අනේ මන්දා...වෙන්නත් ඇති.

      ප්‍රසා, හපෝයි. පස්සෙන්ම නේන්නං බං අාවෙ.

      කසුන්, එච්චර හරියක් වෙලත් නිකං කෝල් එකක්, මැසේජ් එකක් දුන්නෑනෙ ඕකා- මීට වෙළෙන්දා.

      මෙන්ඩා, ඇයි? පැච් දාන්නද?

      Delete
  7. කියෙව්වෙ නෑ. ආයෙ එනව.

    ReplyDelete
    Replies
    1. කියෝලම පල...!
      එච්චර දිග නෑ. ඒ වගේම අලුත් කතාවකුත් නෙවෙයි. කවුරුත් දන්න රහසක්...

      Delete
    2. ඊයෙ නිවාඩු හින්ද මැෂිම ඔන්කරගන්න වෙලාව එපැයි.

      Delete
    3. නිවාඩු දවසට ගෙදර මැෂිම ඔන් එකේමලු තියෙන්නෙ..තෙල් ටික මාරැ කරාද ප්‍රසෝ?

      Delete
    4. ප්‍රසා, උඹ කවද්ද ඉතිං කියවලා කමෙන්ට්ස් දැම්මෙ?

      ඩ්‍රැකී, මොකද දන්නෑ විදානයා මගට ඇවිත් ආපහු ගියේ? සපත්තු දෙක දාගෙන එන්නද දන්නෑ.

      ප්‍රසා, ඇයි? බූට් වෙන්න පරක්කුද දැන්?

      මෙන්ඩා, මවුස් නොට් ඩිටෙක්ටඩ් කියලා එනවලු.

      Delete
  8. අය්යෝ චාමර .....මධුවෝ තෝ නැතිව හැමෝටම සාංකාව හැදිලා වාගේ හිටියේ ...කුඩු කාරයන්ට කුඩු නැති වුනාම වාගේ ....හැක් හැක්

    ජයවේවා ලොක්කා ....!!!!!!!!!

    "වෙනස් කමක් නැති තැන නො තැනක් නැති
    පිවිතුරු පෙම් කුලයේ
    බිය සැක සඟවමු සැනසිලි විඳ විඳ
    ආදර සැණකෙළියේ"

    ReplyDelete
    Replies
    1. පාකිස්ථානෙට ගියානෙ බං.

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : සුජාතා අත්තනායක / විල්ෆ්‍රඩ් රත්නායක

      Delete
  9. විදානෙයා එදා ඉඳං හැමදාම කොහේ ගියත් සපත්තු මාරු කරලමයි දාන්නෙ. රහ වැටිලා...

    ReplyDelete
    Replies
    1. සපත්තු දෙක මාරු වෙලා දාල ඉද්දි ඩ්‍රැකියට විදානෙව මුනගැහිල වගේ.

      Delete
    2. මට ඌ හම්බුණානං දනී මං කරන දේ...

      Delete
    3. //මට ඌ හම්බුණානං දනී මං කරන දේ...//
      ඒ කියන්නෙ උඹ ගාවත් ඒ ජාතියෙ සපත්තු හතරක් තියෙනවද?

      Delete
    4. ඩ්‍රැකී, උඹටත් මුණ ගැහුණද?

      කම්මල, පේන්නැතෑ ඩ්‍රැකියගෙ කට ඇදවෙලා තියෙන හැටියෙන්ම.

      ඩ්‍රැකී, ඈහ්..වෙළෙන්දට වෙනස් විදිහකටද?

      ප්‍රසා, මූට හතර ගාතෙං තමා යංට වෙන්නෙ.

      Delete
  10. විදානයාට අලුත්ම අලුත් කාඩ්ඩෙක වශයෙන් "පුක් මාමා" ලියාපදිංචි කිරීමට ඔබගේ නොමසුරු ස‍හයෝගය දෙන්න...

    ReplyDelete
    Replies
    1. මාගේ නොමසුරු සහයෝගය මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි.

      Delete
    2. මක් පූමා...
      මාත් අත් දෙකෙන්ම එකගතාවය පළකොරනවා හැක්

      Delete
    3. ඩ්‍රැකී, මේ අහල පහල උප්පැන්න රෙජිස්ට්‍රාර් කෙනෙක් නැද්දෝ?

      ප්‍රසා, ඒ යෝජනාව මම ඉස්තීර කොරමි.

      ප්‍රසා, වැඩිය උස්සන්න එපා විදානයාට කිහිල්ලක්වත් පේන්න බෑ.

      Delete
    4. ඊට අමතරව, විචාරක විසින් යෝජිත, “රියර් ඇඩ්මිරල්“ කාඩ්ඩෙක ද ස්ථිර කරමි.

      Delete
    5. “රියර් ඇඩ්මිරල්“ තමා සුපිරිම නම.

      Delete
  11. අපේ කැමරා කටා ඔය වගේ තනි සපත්තුවක් කකුල් දෙකට දාගෙන ගල්කිස්සෙ බීච් එකේ හිටියලු....
    ඊට පස්සෙ ආරංචියක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනික් සපත්තුව දාගෙන හිටපු එකා ඌව උස්සන්න ඇති.

      Delete
    2. අනිත් සපත්තුව විචා ලගලු

      Delete
    3. කම්මල, කටා එකක් දාගෙන හිටියානං අනික දාගන්න ඇත්තේ හොම්බා. ඌත් නෑ.

      ප්‍රසා, දෙන්නා එක්ක කොහාට හරි වෙලා හොඳින් ඇති බං.

      මෙන්ඩා, අන්න එහෙමනං මගේ පුරෝකථනය වෙනස් කර ගන්නවා.

      Delete
  12. මෙන්න පුරාවිද්‍යාත්මක කතාවක් මයෙ ගානෙ.

    ටූටන්කාමන්ගෙ සොහොන කැණීම් කරපු හාවඩ් කාටර් ට හම්බුනාලු පැපිරස් ලියවිල්ලක්. ඒකෙ තිබ්බෙ පාවහනක් අලුත්වැඩියා කරන්න දීලා, කාර්මිකයෙකුගෙන් ඒ පාවහන හදන්න භාර ගත්ත බවට දීපු ලියවිල්ල. ඒ කාර්මිකයගෙ පරම්පරාව තාම ගීසා වල ඉන්න බව කාටර් ට දැනගන්න ලැබුණ. ඉතිං මේ ලියවිල්ල ගැන වැඩිදුර හොයන්න, කාටර් ගියා ඒ පරම්පරාවෙ ගෙදරට. යනකොට එතන සපත්තු මහන කඩයක් තිබ්බෙ. එතන හිටපු එකෙක්ට අර පැපිරස් එක දුන්නහම, පොර ඒකත් අරං ඇතුළට ගියා. ටික වෙලාවකට පස්සෙ ආපහු ඇවිත් අර ලියවිල්ල කාටර්ට දීලා අහනව,

    "අර ඉස්සරහිං නැවිච්ච කිඹුල් හං සපත්තුව නේද? හෙණ පරණ ෆැෂන් එකක් නෙ?"

    "ඔව් ඔව්" කාටරුත් උත්තර දුන්නලු.

    "අනේ මහත්තෙය. තාම නං හදල ඉවර නෑ. තව සතියකිං විතර එන්න පුළුවංද?"

    ReplyDelete
    Replies
    1. උන්ගෙන් පැවතෙන එවුන් තමා දැන් ලංකාවෙත් සපත්තු අලුත්වැඩියා කරන්නේ. ළදරු සපත්තුවක් දුන්නොත් ඒ ළදරුවා මහ මිනිහෙක් වෙලා මැරෙන්න කිට්ටුව ආපහු ගන්න පුළුවන්.

      Delete
    2. ලොවෙත් ලොල් ස්ටෝරිය....
      හැක්

      Delete
    3. අපේ ඩොක්ටර් මාම කියන්නෙ, ලංකාවෙ වෙලාවට වැඩ කරල දෙන්නෙ බාබර් විතරලු. ඒ මොකද, ඌට කියන්න බෑනෙ "මහත්තෙය ඔළුව තියල යන්න. කොණ්ඩෙ කපල තියන්නං" කියල. එහෙම කරන්න පුළුවං වුනානං, බාබරුත් වෙලාවට වැඩ දෙන් නැතිලු.

      Delete
    4. ඩ්‍රැකී, සුපිරි!

      විචාරක, එතකොට ඒ වයසක මනුස්සයාට ඇවිද්දැකි “පීක්..පීක්“ ගගා ලයිට් දාගෙන.

      මහේෂ්, ලොලේ ලොල්!

      ඩ්‍රැකී, දොස්තර මාමලත් ඒ ගොඩේ තමා ඉතිං.

      මෙන්ඩා, බ්‍රා එකක් රෙපෙයාර් කොරංට දුන්නත් ඔච්චරයි.

      ගස්, එසේයැ එසේයැ.

      Delete
  13. වෙල් විදානේ කිව්වේ අර තරු 5 හම්බ වෙච්ච කෙනා නෙමෙයි මයේ හිතේ...

    ReplyDelete
    Replies
    1. ඒ අහිංසකයා නෙවෙයි මං හිතේ

      Delete
    2. ලොකුස්, උන්නැහේ කොරනවද ඔහොම නරක වැඩ.

      විදානේ, මං තමා හිතේ.

      Delete
  14. චැක්... මේ විදානයා කරගත්ත විනාශයක්..විදානයා මේ ටිකේ පෙන්නත් නැත්තේ ඒක තමයි..
    මදාවියෝ FB එකේ මැසේජ් එකක ඇති.

    ReplyDelete
    Replies
    1. /මදාවියෝ FB එකේ මැසේජ් එකක ඇති/

      සපත්තු ජෝඩුවක් ගෙන්න ගන්නද??? හැක්හැක්

      Delete
    2. මනෝ, අම්මපා පේන්න නෑ තමා. (ඊයෙ පොඩි රැස්වීමක හිටියෙ මචෝ. රෑ වුණා.)

      විදානේ, ඊ බේ එකේ ට්‍රයි කොරනවලු කට්ටිය ඕසෙට.

      Delete
    3. විදානේ
      පරන ගත්ත දෙක වෙනුවට අලුත් දෙකක් ඔඩර් කරන්න බැලුවේ..

      Delete
    4. පරණ දෙක රෙගියුලර්. අලුත්වා තමා ඉරෙගියුලර්.

      Delete
  15. මොකක්ද බං අර කූරු ගාන කතාව.

    ReplyDelete
    Replies
    1. ෆයිල් එක එවන්න කිව්වා. උඹත් මතක් කොරපං.

      Delete
    2. හොඳවයින් අහගන්න වෙයිද දන්නෑ.

      Delete
    3. යකෝ තෝ කස්ටමර් නේද? උඹට තියෙන අයිතිය ගැන දන්නවද?

      Delete
  16. හයියෝ චාමර මොකද මේ කරගත්තෙ? එතනත් මාෂල් වැඩක්නෙ දීල තියෙන්නෙ
    .

    මදුවො, බොටත් ඒ රස දැනුනම ලියවෙන කවි නේද? විදානය ඔච්චර අමාරුකාරයෙක්ද බං?

    ReplyDelete
    Replies
    1. මට දුක මධුවට වෙන දේ ගැන

      Delete
    2. කසුනා, ඒ රස උඹටත් දැනුනෝතින්....ලියවෙයි කවි.

      විදානේ, ආයි ඉතිං මක්කා වෙන්නද තව?

      Delete
  17. විදානයා පැන්නේ කැෂියර් මේසෙට හේත්තු වෙලා හිටිය තමන්ගේම නෝනා අල්ලගන්න. මුගේ වේගේ වැඩි නිසා නෝනා අහකට පැන්නා. මූ ඇස් දෙක පියාගෙන පැන්නේ. ඉතින් අහුවුනේ නෝනා කියලා හිතලා තමයි ඉතුරුටික කළේ.

    ReplyDelete
    Replies
    1. මාෂල්ට විචාරකත් සාක්කි... හූ හූ...

      Delete
    2. ඒ කියන්නෙ ඒ ටුවර් එක විචත් ගියාද?

      Delete
    3. යාපනේ යන වෙලාවේ විචා ඒක ඉල්ලං ගියයි කියල තමා ආරංචි උනේ...(........................... ගියපු ගමන)

      Delete
    4. විදානය කියන්නේ ව්චාරකයයා ගේ ගෝලයක් නේද උ සපත්තු මාරුකරලා දන්නා ඉගෙනගත්තේ විචර්කගෙන් වෙන්න ඇති
      විචාරක , ආමි කැම්ප් එකේදී රැට සපත්තු දෙක මාරු කරගෙන ළඟ ඉන්න එකාගේ ඇඟට ගොඩවෙනවා
      අනේ සර් මාව මැරෙයි කියලා අරු කියනකොට මේක කොටි හගනකොට බේරිලා ඉන්න ඕන ඔබ්ස්ටිකල් කොස් එකේ පාට් එකක් කියලා කියනවලු

      Delete
    5. චී චී චී ඇනෝ. පුකේ සිංහලනේ ලියලා තියෙන්නේ. මේ ටික ප්‍රොෆයිල් එකකින් ඇවිත් ලිව්වත් මමත් විනෝදයක් ලබනවා. ආයේ ඕකට ඇනෝ එන්න ඕනේ නැහැ. මේ ලියන්නේ තමන් හිතලා ලියන දෙයක්නේ. අපි කවුරුත් කමෙන්ට් කරන්නේ ඒ විදිහට තමයි. විවෘතව කරන විහිලුවකට ඇයි හැංගෙන්නේ? ඇයි ඉතින් ඔයටික කියන්න ඇනෝ එන්නේ? බයද? ලැජ්ජද?

      මෙන්න පුකේ සිංහල:- ව්චාරකයා නෙවෙයි විචාරකයා, උ නෙවෙයි ඌ, විචර්ක නෙවෙයි විචාරක, අරු නෙවෙයි අරූ, රැට නෙවෙයි රෑට. ඔබ්ස්ටිකල් කොස් කියන්නේ කොස් ජාතියක්ද? obstacle course කියලා ලියාගන්න අමාරුද? ඔබ්ස්ටැකල් කෝස් එකක තියෙන්නේ පාට්ස් නෙවෙයි ස්ටෙප්ස්.

      හයියෝ.......... බැරි සිංහල ලියන්න ගිහින් හත්පොලේ ගාගෙන නේද? හෝදගන්න හෝදගන්න. බ්ලොග් ලෝකය පුරාම ගඳ පැතිරෙනවා. ආයේ කමෙන්ට් කරනකොට, දෙපාරක් කියවලා බලන්න, සිංහලද නැත්නම් පුකේ සිංහලද ලියලා තියෙන්නේ කියලා.

      Delete
    6. ඒක් පුඛ්ඛං ධානති- දස දහස් පුඛ්ඛං ලබ්බති

      - මදාවියා -

      Delete
    7. විචාරක, වෙනසක් දැනිලම නැද්ද? හෆොයි!

      ඩ්‍රැකී. මෙන්න හබන් කුකුළෙක්.

      මෙන්ඩා, හෆොයි! විනාසයි!! තුං ඈවරයි!!!

      දේශකයා, යාපනෙත් ඉවරයි!

      විදානේ, පළමු කියමන- වෙළෙන්දා. දෙවන කියමන- විදානේ.

      Delete
    8. හායි .විචා .!!!!!!!....අනේ ! ඔයා එක රණ විරු වෙක්ද ? ඔ මයි ගෝඩ්...ඔ මයි ගෝඩ්...අනේ මොකක්ද ඔයාගේ රෑන්ක් එකයි .යුනිට් එකයි ?......මයි ගෝඩ් ඔයා එත කොට රණ විරු? ශෝක් අනේ !ඔයාගේ සිංහලත් හරිම ශෝක්. ගෝඩ්.බ්ලේස් යු.......

      Delete
    9. හායි කිචා...............ඔයා යන යන තැන කිච වෙනවනේ කිචා. බ්ලෙස් කියන වචනේ බ්ලේස් කියලනේ ලියලා තියෙන්නේ ඒ දෙකේ වෙනසවත් දන්නේ නැති කිචෙක්, එනවා මෙතන රෑන්ක් යුනිට් අහන්න. අනේ කිචෝ.........කිච්ච කිචෝ, හස්තෝපක්‍රමයේ යෙදී කුද ගහගනු.

      Delete
  18. හමරිසියො එහෙම උඹත් එක්ක මල ඇති. උන් කියන්නෙ අනික් එවුන් සපත්තුව මාරු කරගෙන කියලනෙ.
    එක අතකට එහෙම මැජික් සපත්තුවක් තියන එකේ වැරැද්දකුත් නෑ කියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. ඕනි වෙලාවට ස්වැප් වෙන්න පුළුවන්නං ඒකත් නරකම නෑ. හැබැයි ඕවා නෙමේ.

      Delete
  19. සැක් වාදානෙය යකෝ සපත්තුවක් වත් දාන්න දන්න එකෙක් නෙවීද
    මෙච්චර වැඩක් වත් කරගත්ත කියද්දි පුදුමයි බොලං
    හැක්...
    කවිය නං මල් හතයි මදාවියෝ සාංකාවෙන් වගේ කස්ටිය හිටියෙ මේ ජාතියෙං එකක් නැතිව
    ;ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි. සපත්තුව හරියට දාගන්න බැරි එකා ඔච්චර දෙයක් කොහොම කලාද මන්දා?

      Delete
  20. සපත්තුව හරියට දාගත්තනං නෝනා 'ඉවරයි'. අස්සය ගෝං ටික් ටික් ටික්

    ReplyDelete
    Replies
    1. ඒ... උඹ කොඩිය අඩකුඹු කරගෙන නේද?

      Delete
    2. ඔව් බං මේ පාර ඇත්ත පින්තූරයක් දැම්මා

      Delete
    3. උඔගේම පිංතුරයක් දැම්මාම ලස්සනයි

      Delete
    4. මේ මොකද චෙෆ් ආර්කිගෙ පින්තූරයක් ඉයන් දාගෙන ?

      Delete
    5. ඒකනෙ, දාගං ප්‍රා ජේ ගෙ එකක්...

      Delete
    6. ඇයි බං ඔය ප්‍රාගේ ෆොටෝ එක දාගෙන ඉන්නෙ ෆෝපයිල් එකේ

      Delete
    7. පරන සබන් කෑල්ලට යන්න කිව්වා

      Delete
    8. ඉයන්, මගේ ප්‍රියතම ගීතයක්!

      ඩ්‍රැකී, ශෝකය මක්කද දන්නෑ.

      ඉයන්, කවුද හැබෑටම මේ?

      මෙන්ඩා, ඇත්තටම...ඒක...මාර...ලස්සනයි!

      ප්‍රා, ෂෙෆාකි මීට වඩා මහතයි නේද?

      ඩ්‍රැකී. ප්‍රා පොඩ්ඩක් නැමුනම මේ වගේ ඇති කියලා මටත් හිතෙනවා.

      මෙන්ඩා, ඒකම පොඩ්ඩක් නමලා.

      විදානේ, උඹ ඒ පාර සබනුත් පාවිච්චි කරනවද? හෆොයි!

      Delete
    9. ජෙලි ගන්න සල්ලි නැතිලු.

      Delete
  21. යකෝ විදානෙ ඒ වගේ පොරක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රාජ්...
      විදානේ කියන්නේ හරිම අහිංසක හැමෝගේම දුකකදි හිත උනුවෙන අවංක, නිහතමානී, වැඩිපුර ඒලවලු පලතුරු වර්ග කන, වරදට සමාව දෙන, මස් මාංස නොකන, අරක්කු සිගැරට් කටේ නොතියන.. බියර් පාත්තියක් දැකවත් නැති.. වරදකට තියෙන්නේ වැඩිපුර මිනිස්සු විස්වාස කරන ඒක..
      ඉර්ර්රර්ර්ර් අලුත් සුදු සූට් ඒකක් මහගන්න රාජ්...

      Delete
    2. රාජ්, දන්නෑ හරියටම. මේ...බව්වෙක් තමා මටත් කිව්වෙ.

      විදානේ, ඇට වර්ග කන, වරදට සමාව දෙන.........

      Delete
    3. බුදු අම්මෝ.........විදානයා ඇට කනවද? මීට පස්සේ සුහද හමුවකට එනකොට මම බෝල් ගාඩ් එකක් දාගෙන එන්නේ.

      Delete
    4. 204 ක්ම කනවා එකපාර.

      Delete
  22. ඒ බං උඹ ලෙඩ උනේ විදානයා ඔය සපත්තු දාගෙන ආපු දවසෙම නේද?? හැක්

    ReplyDelete
    Replies
    1. වේලෙන්නත් කලිං පත්තරේ දාල තියෙන්නෙ...

      Delete
    2. විලි ලෑඡ්ඡා හතරාහමාරයි

      Delete
    3. ලැජ්ජාවක් නැතුව මූ කවි කොලේකුත් ගහගෙනනේ...

      Delete
    4. දේශා, නරක ගතිය කියන්නේ ලෙඩ වුණාට පස්සෙත් මූ ආවනෙ.

      ඩ්‍රැකී, ඒ ඩිංගට...

      මෙන්ඩා, හතර මොනවද? බාගෙ මොකක්ද?

      විදානේ, අපි එහෙමයි...දත් මදින්නෙ.

      Delete
  23. Replies
    1. ඒ කියන්නේ කමී මහන්සිවුනා කියන එකද?

      Delete
    2. ඒකනේ! අයියා මක්කටෙයි සල්ලි දෙන්නේ?

      Delete
  24. දැන් කවද්ද මධාවියගේ අවසන් කටයුතු (විදානේ මේක දක්කටපස්සේ )

    ReplyDelete
    Replies
    1. මේ පාර නම් නයිට ෂුවර්..කැෂියර් මේසයට තියා - නමලා වැඩේ කරලාත් බෙරැනාට මේ පාර විදානයා මධුව මරනවා

      Delete
    2. ඒකද අර විදානෙයා ඇට කාල පැන්නය කිව්වෙ?

      Delete
    3. මාරි පෙට්ටියක් එහෙම ලෑස්තිකොරගෙන ඉන්නං එහෙනං.

      Delete
    4. මැලේ මෙන්ඩා, ලඟදීම සැමටම මාරි කෑමට අවස්ථාව තිබේ......

      බලපං ඩැකියෝ ඒදා මං මනුස්සකමට මූට අැට දෙකක් ඉතිරි කරලා අාවා...

      ප්‍රසන්න අයියා 2000 ට රොම්බ තැන්කිව් අෑ.. අයියානං දෙයියෙක් නෙවෙයි දේවාලයක්.. ඒනිං ගමන් කෙටෙට් තැන්නේ ස්පොට් ඒකටත් ගොඩවැදිලා අාවේ...

      Delete
    5. මැලේ, ඇයි? උඹ ආපහු එන්නද? නෑ...නෑ...ඕන්නෑ. ඔහේටම වෙලා හිටු.

      මෙන්ඩා, ආයි මරන්න අයියා ආයි මරන්න.

      ඩ්‍රැකී, 1/103 යි බං ඉතුරු කලේ.

      ප්‍රසා, කිලෝ දෙකේ එකක්වත් ගෙනෙං, පොඩි පැකට් ගේන්නැතිව.

      විදානේ, කෙටේ තැන්නෙ ස්පොට් එකට? යකෝ දෙදාහට ගන්න පුළුවන් එවාත් තියේද කහවත්තේ?

      Delete
    6. ඔය විදානය තුෂාරගෙන පලාගන්න තමයි හදන්නෙ.
      මධු, මූ ඒකට ගියෙත් ඔය සපත්තු දාගෙනද දන්නෑ.

      Delete
    7. විදානෙය මදැයි ඇට දෙකවත් ඉතුරු කොළා...

      Delete
    8. ප්‍රසා, මට ප්‍රස්නේ ගාණ බං.

      ඩ්‍රැකී, එව්වා ‘ජිනුයින් ඇට‘ම නොවන නිසා බේරුණා.

      Delete
    9. මොකෝ උඹත් ලලිත් ඇතුලත්මුදලි මොඩල්ද?

      Delete
  25. අවවාදයයි
    ඒ ඒ අවශ්‍යතාවට අනුව මැජික් සපත්තු පැලඳීම වෙනස් වනු ඇත...

    ජයවේ මදූ

    ReplyDelete
    Replies
    1. ජය වේවා!

      ඒ ඒ බනිස් වලට බී බී කෙසෙල් ගෙඩි.

      Delete
  26. පහු ගිය ටිකේ ඇඳටම වෙලා උන්න කිව්වම මේ කල්පනා කලේ... මැහුම් වේලෙන්න එච්චර කල් යනවෙයි අයියෙ?
    ලෙසටම තියේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක සෙල්ලං මැහුමක් නෙවෙයි බොල.

      Delete
    2. බොම්බඩියර් කෙනෙකුට හරි, රියර් ඇඩ්මිරල් කෙනෙකුට හරි, අහුවෙලා තියනවා. පව්.....!

      Delete
    3. ගස්, මුණිං හිටියේ...මුණිං.

      ප්‍රසා, මැහුංනං මොනවද කියලා හිතෙනවා බං.

      විචාරක, රියර් ඇඩ්මිරල් ම තමා.

      Delete
    4. මාෂල් තනතුර වෙනුවට රියර් ඇඩ්මිරල් තනතුර වඩා ගැළපෙනවා...

      Delete
    5. රියලි රියර්.

      Delete
  27. පට්ටයි......... කතාව අහල තිබ්බට කවියෙන් ඇහුවෙ අද තමා.............. ඕ..............

    ReplyDelete
    Replies
    1. කවියෙන් කියනකොටත් පොඩි මෙව්වා එකක් තියෙනවා නේද?

      Delete
  28. අනේ මෙහෙම හරි මාව මතක් වෙච්ච ඒක කොච්චර දෙයක්ද?


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කෙසේ අමතක කොරංටද?
      ජ ය වේ වා!!!

      Delete
  29. මැහුනුත් දාලලු නේද බං.හැබෑටම ඔය කඩේ තියෙන තැන හරියටම කියහන්කො.

    ReplyDelete
    Replies
    1. විදානයාගෙන්ම තමා දැනගංට ඇහැක්කෙ හැලපයියෙ. ආ...නෝනත් දන්නවලු.

      Delete
  30. වෙල් විදානේ කිව්වේ කාටද කියල දැනගත්තේ විචාරකගේ හමුදා කෙත දන කියවල. :) එල.

    ReplyDelete
    Replies
    1. වෙලක් පේංට බෑ කියනවනෙ.

      Delete
    2. වේලක් හැර වේලක්. එහෙම හොඳයි නේද?

      Delete
    3. කොටන ගොවියට කොයි වෙලත් එකයි.
      කන කයියට කොයි වේලත් එකයි.

      Delete
  31. නෝනා හිතන්න ඇති මන් බේරුන බේරිල්ලක් කියල... හක හක හක

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු ඔරලෝසු බාගයා...කොයිද යකෝ වහං වෙලා හිටියෙ. උඹේ බිග් බෙන් මූණ නොදැක පුදුම පාළුවක්නෙ තිබ්බෙ.

      Delete
  32. හෆ්ෆා ... ලඟදි මාරි කන්න සෙට් වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. පොඩි එකා හෙන ආසයි වගේනේ?

      Delete
  33. ඒ අදහස අතෑරලා දැම්ම ඔන්න...මේ මම කිව්වේ බ්ලොග් උන්දලාගේ ගෙට්ටුවක් තියන දවසකට කට්ටිය එක්ක සෙට් වෙන්න තිබ්බ අදහස... ඔව්වයේ ඇවිල්ල එදාට විදානයා ඔය සපත්තු ජෝඩුව දාගෙන ආවොත් ...ක පලාගෙන තමා ගෙදර යන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. විදානයා එදාට එයි නිකං අර අලියගෙ ටෝකන් එක හම්බුවෙච්ච නරියා වගේ..හැක් හැක්

      Delete
    2. අලියගෙ ටෝකන් එක හම්බුවෙච්ච නරියගෙ කථාව කියල හිටහන්කෝ ඉස්සෙල්ල..

      Delete
    3. මෙන්ඩා,
      උඹලාගේ බලවත් පෙරැත්තය නිසා සඳුදාට පළකරනංට ඉටාගතිමි.

      අම්බලංගොඩ,
      සඳුදාට දෙමි.

      Delete
  34. විදානේ වෙනුවෙන් අපේ බලවත් මෙව්වා එක...

    බොල මධු වෝ..උඹ නම් මදාවියෙක්ම තමයි...

    ReplyDelete
    Replies
    1. විදානේගෙ මෙව්වා එක පාකිස්ථානෙ තියාගත්තලු.

      Delete
  35. පරක්කු වෙලා එන්ඩ අදත්.. නැත්තං අර මළ යස්සයෝ එක්ක චැටක් දාගන්නත් තිබ්බ.. පරණ මධුවා ඉස් බැක්... පට්ටයි මචෝ.. ජයවේවා....

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නෑ. අපි ඉන්නව.

      Delete
    2. Early bird gets worm කියනවනෙ සජ්ජෝ.
      Late mouse gets cheese කියලත් කියනවා තමා ඉතිං.

      ප්‍රසා, මේ ඉන්නෙ අර්ලි මවුස්ලා.

      Delete
    3. ප්‍රසා අතාරින්නෙම නෑ නෙහ්... බලාගමු දෙමල නයන්නා....

      Delete
    4. හැක්.. හැක්... අපි අතාරියි මේව.

      Delete