2015-07-15
නරක හා නරකම
(තනුව කොළඹ ගිය ගමයා (කොළඹගමයා නොවේ) ගීතය අනුවය)
බැඳපු ජෝඩුවක් දවසක් දොස්තර වෙතට
ගියේ බිරිඳගේ ලෙඩකට බෙහෙතක් ගන්න
ලේ සහ මුත්‍රා දෙක ටෙස්ට් කරන්න කිව්වා
පහුවෙනිදා රිපෝට් අරං දෙන්නා ආවා
2015-07-13
ඇඟිලි ගැනීම
හෝඩියෙ පංතියෙ කොල්ලෙක් - පුරුදු වෙලා හිටියාලූ...
ඇඟිලි ගණන් කර බලලා - ගණන් හදන්න
දවසක්දා මේ කොල්ලගෙ - මාම කෙනෙක් ගෙදර ආපි
මිනිහට බෑනගෙ දස්කම් - බලන්න හිතුනා
2015-07-09
වැස්ලින්-2
පුංචි ජොනීගේ අක්කා කසාද බැඳලා
දෙන්න එක්ක දවසක් මහගෙදර ඇවිල්ලා
පහුවෙනිදා පුංචි ජොනී පාසැල් යන්න....
සැරසීලා අවානොවැ උදේට කන්න....
2015-07-06
හිරකාරයා
අවුරුදු පහලොවකට පසු - හිරෙන් පැන්න සිරකරුවෙක්
පාළු හරියකදි එහි ඇති - ගෙයකට පැන්නා
තරුණ යුවලකිය සිටියේ - ඒ නිවසේ පදිංචි වී
බිය ගැන්වී ඔවුන් දෙදෙන - මරණව කියලා
2015-07-02
විකිල්ල, ඇදිල්ල සහ එබිල්ල
මහළු ජෝඩුවක් දවසක් - සැන්දෑ කල සාලය මැද
වාඩි වෙලා අතීතයේ - මතක සැමරුවා
ඔබට මතකදෝ ඉස්සර - යන්තම් පොඩි ඉඩක් ලදොත්
සිපගන්නට මාන බලයි - මගේ කම්මුල...
Subscribe to:
Posts (Atom)




