2015-07-15
නරක හා නරකම
(තනුව කොළඹ ගිය ගමයා (කොළඹගමයා නොවේ) ගීතය අනුවය)
බැඳපු ජෝඩුවක් දවසක් දොස්තර වෙතට
ගියේ බිරිඳගේ ලෙඩකට බෙහෙතක් ගන්න
ලේ සහ මුත්‍රා දෙක ටෙස්ට් කරන්න කිව්වා
පහුවෙනිදා රිපෝට් අරං දෙන්නා ආවා
දොස්තර තැන නළලේ රැලි ටිකක් නංවලා
සැමියව වෙන කාමරයක් වෙත කැඳවාලා
වාර්තාවෙ හැටියට මට කියන්න වෙන්නේ
නරක එකක් හා නරකම තවත් එකක්නේ
මොකක්ද ඩොක්ටර් ඒකෙන් නරක තොරතුර
කියන්නකෝ මගේ හිතට නොකර කරදර
ඔබේ බිරිඳ පිළිබඳ ඇති නරක තත්ත්වය...
ගොනෝරියා විශේෂයක් වැළඳිලා ඇත...
ජීවිතේට එක පාරයි එය පිළිබඳව...
අසා ඇත්තෙ මමත් මෙතන එයයි ගැටලුව...
ඒක නරක තත්ත්වයනම් ඊටත් නරක...
තවත් දෙයක් ඇතිද ඩොක්ට, කියන්න ඒක
මේ ගැන අහලා තිබුණේ එකම එක වරයි
ඒකත් මට කිව්වෙ මගේ යාලුවෙක් තමයි
මිනිහා මේ පැත්තෙ ඉන්න පශු වෙදා තමයි
ලෙඩේ හැදිල තිබුනෙ අපේ බල්ලාට තමයි
Subscribe to:
Post Comments (Atom)
හම්මේ,,, අද 14 නේ කොහොමද මේ පෝස්ට් එක 15 කියලා දිනේ පේන්නේ ,,
ReplyDeleteඊය කිය කියා මේ වල් කතාම බලන
Delete'උඹ වගෙ එකියක් අම්මප' නිකමට සිතිණ
ඔමා,
Deleteජාත්‍යන්තර දින රේඛව වැටිලා බං ඊශ්‍රාෙලයි මේශ්‍රායලෙයි අතරෙ.
දිල්ෂාන්,
අනේ ඕකිට මුකුත් කියන්න එපා. හිත හොඳ ඕපොං කෙල්ල.
ඩිල්ශාන් :((( තමුන් දැන් කනවද පස්සේ කනවද ?
Deleteඔමා
Deleteදැන් භාගයක් දිලා දිලාට ඉතුරැ ටික ඔතලා දෙන්න මගදි කන්න..
ඇර..සෝලෝ...
එන්ඩෝ..දුවලා එන්ඩෝ...3 වෙනි ලෝක සංග්‍රමයෙන් භාගයක් පෙන්නවා
ඔමා,
Deleteදිලා පොලී රහිත පසුව කෑමේ පහසු ක්‍රමයට කනවලු.
මෙන්ඩා,
චන්ද්‍රිකා සහ මහින්ද ගැටුම දැන් ඇරඹුනා... (ඔමාට චන්ද්‍රිකා පේන්ට බෑ...හිකිස්)
@ඔමා - කන දෙයක් නං පහුකර කර ඉන්න හොඳ නෑ අපූ. දැංම දියං
Delete@මෙන්ඩා - එහෙමත් නරක නෑ බං. කොහොමින් කොහොම හරි මටමනෙ හම්බවෙන්නෙ
@මාධවී - යකෝ මං තොට අපහාස නඩු දානවා.... #$@#*
මට මාදාවියා කියනවාට තොපි ඔක්කෝටම මම දාපු අපහාස නඩුව ඉවර වුණාම දාපාං මල්ලී.............
Deleteඅපොයි දෙයියනේ දැන්නම් ඉඳලා මොකටැයි
ReplyDeleteගෑනි බාරගන්න වෙන්නෙ බල්ලටම තමයි
මොකෑ බං මේ අවේලාවෙ පබ්ලිස් කොලේ?
මචං ටයිම් ෂෙඩූල් කරලා දානකොට ඔහොම අකරතැබ්බ වෙනවා. ඇයි නැකත පහුවෙලාද? :D
Deleteහැබැයි රජෝ බොට ඔහොම ගිහිං ‘නැකත් පත‘ වෙනවා කවද හරි. හැක්...
Deleteදැනුත් නෑ වගේ තමා බං... බොලා ගහන මඩ මරාලෙ හැටියට.
Delete"බූදල්මි. සියොවැ ආමී" ++++
ReplyDelete‘බැලු බැලූ බොහෝ දන ගී කවි ලියූවෙන් නොලීමි‘ ද?
Deleteහුටා , එතකොට බල්ලට ඒක හැදුනේ එහෙමයි ඈ :P
ReplyDeleteඅන්න බලමුකො ඩොකාටයි වෙටාටයි මිනිහටයි නොතේරුණ එක උඹට තේරුණ හැටි!
Deleteගෑනි ගොනෝරියා හදාගන්නකම් සද්ද වහල හිටපු මිනිහාට තියෙන ලෙඩේ මොකක්ද දන්නේ නෑ නේද??
ReplyDeleteඌ නිකංම ‘ගොනා‘ රියා වෙලා.
Deleteහැමදේම ගැන ම වැරදියට හිතන්ඩ එපා බොලව්!!! හුලගින් ගහගෙන ඇවිත් සාය උඩගිය වෙලාවක හැදෙන්ඩ ඇති බන්!!
ReplyDeleteනැත්තම් ඉතින් බල්ලා ව හුරතල් කරලු වෙලාවක වෙන්ඩ ඕනේ!!
අන්න එහෙම විද්‍යාත්මකව සාධාරණීකරණය කරපල්ලකො...නැද්ද බං.
Deleteඔහොම කතාවක් අපේ ඩොක්ටර් මාමා කිව්වා.
Deleteකියෙව්වා බං... එළ!
Deleteඩ්‍රැකි
Deleteඑල ද බ්‍රා..
මේ බරිදටත් හාමුදුරැවන්ට හැදුන විදිහටද දන්නෙ නෑ ලෙඩේ හැදුනෙ.
හෑ... ඒ කියන්නෙ ගල්තලාවෙ ගෑවෙන සයිස්ද?
Deleteගල් තලාවෙ ගාගෙන, පොකුණට කාන්දු වෙලා...
Deleteකුට්ටං පොකුණ.
Deleteතවත් ඔහොම නෝනා කෙනෙක්
ReplyDeleteවී ඕ ජී ලගට ඇවිත්
මට උදේට ඔක්කාරෙට
එනවා කිව්වා
දොස්තර මහතා දුන්නා
කට පොඩියට බෝතලයක්
මේකට පොඩි හුජ්ජ එකක්
ගේන්න කිව්වා
අනේ ඩොක්ට මම දන්නවා
ඔයා හිතන දේ විස්තර
මගේ මිනිහ මියැදිල්ල
අවුරුදු හතරයි
ඒ වුනාට මුත්‍රා ටිකක් අරගෙන
බලමු කිව්වා
ලැබ් එක ඇතුලෙදි ඩොක්ටට
බොට්ල් වැරදුණා
බඩදරු අම්මෙක්ගෙ හුජ්ජ
රිපෝට් එක සමග මැගේ
වාර්තාව මාරුවුණා
අලි මලකෙලියයි
ඒ වුනාට සුදු නෝනේ
ඔයා නරක වැඩ කරලා
දන්නවාද ඔයාගෙ ඔය
බඩට පස්මසයි
අය්යෝ දොස්තර මහතෝ
මේක පුදුම කාලයක්නෙ
රත්නවාලු ගෙඩියකවත්
විශ්වාස නැතේ
එහෙම දෙයක් වෙන්න බැරිද
රිපොට් මාරුවෙන්න බැරිද
වනචර කටකතා කියන්නෙප
මදාවියෝ..........
‘රත්නවාලු‘...හැක්...හැක්... එළකිරි.
Deleteහීන් නූලෙන් දුන්නා නේද එකක්?
ඩිලානුත් පට්ට වනචරයෙක් වෙලා ,මේ මදාවියා නිසා
Deleteඩිලාන් තුල සිටින ඒ අකලංක වනචරයා එළියට ගැනීමේ ගෞරවය ඔහොමද තොපි දෙන්නෙ මට?
Deleteවෙජිටේරියන්, ටීටෝල, සතියට දවස් 2ක් පන්සල් යන ළමයි 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් හුදී ජන පහන් සංවේගෙට ඉල්ලුමට සැපයුම දුන්නාම ඔහොමනම් තොපි හිතන් ඉන්නේ ඊලග සතියේ ඉදන් ත්‍රිපිටකය කවි කරන වැඩක් පටන් ගන්නම්.
Deleteමදාවිය කියන හැම කතාවකට සිමිලර් කතාවක්නේ මම දැම්මේ. දාන්නද සමාන තේරී ගතවක්හරි ධම්මපදයෙන් කොටසක්
අඩේ සම තත්ත්වයේ පියෙක්නෙ බැලුවම. උඹ සැලෙන්ටෙපා මස්සිනා. දෙමු ඇස්ටි සැලෙන්න. මම ඉන්නවා ඕනි දේකට.
Deleteහරි දැන් බල්ලට ඔය ලෙඩේ හැදුනේ කොහමද?
ReplyDeleteපශු වෙදාටත් හැදිලද?
මටත් පුරස්නෙ බල්ලට හැදුනු හැටි තමා. හැබැයි මේ වෙනකොට කී දෙනෙක්ට බෝ වෙලාද දන්නෑ...
Deleteඅන්න ඉවානයා නවකාතාවක් ලියලා ..අම්මේ ඒකේ දිග මට කියවන්නම පැය 3ක් ගියා.
ReplyDeleteඑහෙම හරි ඌ මොනා හරි ලියන එක ගැන මට අප්‍රමාණ සතුටුයි මෙන්ඩො. මම ගිහිං ආවා විතරයි.
Deleteඅපි උඔලට කරදර කරනවා ලියපන් ලියපන් කියලා..නොදන්නවා නෙමෙයි ලියන්න තියන අමාරැව ඒත් උඔලාගේ හැකියාවන් උඔලටත් වඩා වටින්නෙ අපිටයි මේ රටටයි.
Deleteතැන්කු... තැන්කු....
Delete(මං නැතිදා මේ බොග උඹටයි, උඹේ යහළුවන්ටයි, යෙහෙලියන්ටයි//)
අහෝ පිංවත. ඔබෙ කුප්ප කට.
ReplyDeleteහැබැයි දැං ඔය පෙදේසෙ ඔය පස්නෙ උග්ගත වෙන්න පුලුවං.
අර නෝනගෙං නෝනගෙ මහත්තයට එයාගෙං වෙන නෝනලට ඒ නෝනලගෙං වෙන මහත්තුරුන්ට
හම්මේ ඉතිං පව් නේ බල්ල
නෑ මං කීවෙ බැල්ලියො ටික
If you know what I mean
අන්න ඒකනෙ මචෝ මං මෙන්ඩටත් කිව්වෙ.
Delete(අනේ කටට බනින්න එපා බං... මං කටක් ඇරල ඕවා කියවන්නෙ නෑ)
හෆ්ෆේ! මූ නම් මදාවියෙක්ම තමා.
ReplyDeleteනම දාලා තියෙන්නෙ බොල. දැන් ඕකට විශේෂණ හොයපල්ලා. (වල්, වනචර යනාදිය දැනටමත් භාවිතාකර අවසන්ය)
Deleteහිනා කටයි මල් දෙකටයි..
ReplyDeleteමල් දෙකටයි තමා... කෝ ඉතිං ලියපිය තව කෙටි කයියක්කත්.
Deleteඑව්ව දැම්මාමත් තොපි බනිනවා කම්මැලිය කියලා. අනේ මංද. හිටිං ඒකක්වත් දාන්නම්.
Deleteකවද්ද බං මේ ලෝකෙ මනුස්සයින්ව මුළුමනින් තෘප්තිමත් කරන දෙයක් බිහිවුණේ?
Deleteපව් බං අර විචාරකයා - බල්ලො ඔක්කොටම වෙඩි තියන්න ඇති ඊට පස්සෙ.
ReplyDeleteඅදනං පොර පරක්කු ලෝඩ් කරගෙන එන්න ඉන්නවා ඇති. රවුම් හයම පෙලට තියල දායි ඩිෂුම්...ඩිෂුම් කියලා බොටයි මටයි තුන ගානෙ.
Deleteඩ්‍රැකිට දෙකයි..
Deleteමධුට දෙකයි
මෙන්ඩට දෙකයි
අපොයි! අමතක වුනානෙ.
Deleteඋඹට පතුරං බාගෙයක් මදිද මචෝ... නිකං ෆ්ලයිවුඩ් බොඩියනේ........
මගේම නෙතු යුග අසරණ මා ඇයි
Deleteමේ ලෙස රවටන්නේ .....
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ .....රිදවන්නේ .....
යන එන මාවත ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා ....
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා
නිසසල හැම විට සිහිනෙක විලසට
ඇයගේ හඬම නගා....
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා
ගී පද -කුලරත්න ආරියවංශ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
පැයේ විචාරක ගීතය ...
හරේ..විචා සින්දුවටත් වෙඩි තියනවා..
Deleteමට එක උන්ඩයයි ඌට එකයි
සින්දුවා සහ මෙන්ඩා,
Deleteඔහොම ගියොත් අන්තිමට දෙන්නෙක් අතරින් කැත්තක් උඩු අතට හිටෝලා තලේට තමා වෙඩිතියංට වෙන්නෙ.
මං ඒකත් ලිව්වා කාලෙකට කලින්
Deleteමට ආසයි සුවාතාගෙ මුණුපුරාට මිනිස්ස ඩ්‍රැකාතා කියනවා බලංට+
Deleteඒක හරිම හුරතල් නම බං.
Deleteදැනටම පොඩි මෙන්ඩා මට ඩ්‍රැකී මාමා කියනවයි කියන්නෙ...
ඒක ඇත්ත ඩ්‍රැකි මාමා පොඩි මෙන්ඩාගේ කතන්දර ලෝකයේ විරයා..
Deleteඩ්‍රැකී,
Deleteඔය ප්‍රොෆයිල් පික් එක දැක දැකත් බය නැතිව මාමා කියනවද?
මෙන්ඩා,
උඹට කවද හරි පොඩ්ඩව ලෝයර් කෙනෙක්නං කොලෑකි.
@ මදාවි
Deleteකලිං කිව්වෙ “හප්පා මාමා“ කියලා... :-)
@ මෙන්ඩා
ඒක බං මට මාර විදිහට දැනුනා...
“හප්පා මාමා“.........? හික් හික් මෙන්ඩගෙ පොඩ්ඩ එළ කොල්ලෙක්නෙ.
Deleteපව් බං අර විචාරකයා - බල්ලො ඔක්කොටම වෙඩි තියන්න ඇති ඊට පස්සෙ.
Deleteඅපෝ සර්ට පුල්වන්ද බන් බල්ලන්ට වෙඩිතියන්න ටෙරාලටවත් හරියට කෙලින් තින්න බැරිවෙච්ච එකා අපහාස කරන්න එපා අපේ සර්ට එයා ලේප්ටිනන්ට් කර්නල් කෙනෙක්
මේකටපොලිටිකලි කරෙක්ට්, බල්ලන්ගෙ හිත නොරිදෙන කමෙන්ට් එකක් මතක් වුනාම දාන්නම්.
ReplyDeleteඒ කියන්නේ, පොලිටිකල් බල්ලන්ගෙ හිත නොරිදෙන කරෙක්ට් කමෙන්ට් එකක්?
Deleteබව්වා පව් නේද...?
ReplyDeleteපව්වා බව් බව් ගාන්නෙත් නැල්ලු... බව්........
Deleteමට තේරුනා මධුවෝ. ඊයේ පෙරේදා ඉඳලා අපේ බල්ලා ඇවිදින්නේ අමුතු තාලෙකට. හරියට ඩ්‍රිල් මැෂින් එකේ කටුව ගැලවෙලා වගේ. හ්ම්...............
ReplyDeleteහැක්...හැක්... ඒ කියන්නේ චක් එකෙං අනිනවා වගේද? උන්ගෙ ඩ්‍රිල් කටුව තියෙන්නෙ කොහොමත් චක් එක ඇතුලෙනෙ.
Deleteහදිසියට ඇදං දුවන්න ගිහිං...?
Deleteහදිස්සියෙට ‘ඇඳෙං‘ දුවන්න ගිහිං.
Delete"ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
ReplyDeleteතිරිසනෙකුට මිනිසෙකු පරදිනවා"
හැක් හැක් ....
අශ්වයෙක් නෙමෙයි බාන්ස්.... බව්වෙක්.
Deleteබුකි වල දැන් බල්ලොත් දුවනවා...සින්දුවා ඒක කියලා තියෙන්නෙ
Deleteඅනේ බොලන් උඹ බල්ලගේ පිටින් ඔක්කොම යවනවානේ .උඹට ගෝ ### කියලා කියන්නේ නැතිව ...හිකිස්
Deleteබිච්.... ද?
Deleteඋදේ ඉදං මේකට දාන්න කමෙන්ට් එකක් මතක් උනේ නෑනෙ. හොදට, විනීත ළමයෙක් උනාම තියන ප්‍රශ්න ඕං .
ReplyDeleteවිනිතාගේ ළමයා දැන් මේක දහ දොලොස් සැරයක්වත් කියෙව්වද?
Deleteහා.හා..චුටි පැට්ටා අඩන්නෙ නැතුව පස්සෙ කමෙන්ට් එකක් දාන්නකෝ
කම්මල,
Deleteඒ කියන්නෙ වල් හිතට විනීත කොමෙන්ටුවක් එන්නෙම නෑ..?
මෙන්ඩා,
විනීතා මන්දා බං...... වනීතාටනං ළමයි නෑ කියලා මං දන්නවා.
පුංචි බලු රාලේ - මා ගෙදර නැති වේලේ
ReplyDeleteකවුද මගෙ බෝලේ - පෙරල පෙරලා ............
ඔය පෙරලලා තියෙන්නෙ....... බෝලෙ.
Deleteලොකු ලොකු තාප්ප වලින් වට උනු
ReplyDeleteමැස්සෙක්ට වත් යන්න බැරි
ලොකු ලොකු ගෙවල් වල
ලොකු ලොකු බල්ලො
ලොකු ලොකු වැඩ කොරනවා කියන්නෙ මේක වෙන්ටැ..
ජයවේවා..!!
උඹට කියන්න.... බල්ලෙක් වෙලා ඉපදුනානං හොඳයි කියලා හිතෙනවා බං.
Deleteඔව් ඔව් හොඳයි කියල හිතෙයි මේ අපි අටම්ලා වගේ කොල්ලෝ පූට්ටුව ගැලවෙන්න ගලකින් ගැහුවාම.
Deleteඅර බුදුබණ ඇත්තයි කියන්නේ මචං ඔය අන් සැපතට කරපු බාධා අපි පස්සෙනුත් සමහර වෙලාවට එනවා
බොලව් උඹලට ගල් ගහන්න පාරෙ නෙමෙයි අපි උපදින්න පුරාර්තනා කොරන්නෙ. අර ගස් ලබ්බ කිව්ව වගේ ලොකු ලොකු ගෙවල් වලා ලොකු ලොකු බල්ලෝ වෙලා ලොකු ලොකු නෝනලාගෙ සෙවනේ............... අන්න මල්ලි සැප...හුහ්...
Deleteඒ වුනාට බං ගැටේ හිරකරගන්න දේනනෑලු ලොකු නෝනලා.
Deleteඒ ව්‍යුහය එහෙම හැදුනනං අපිත් කොටු පැනලා හමාරයි.
Deleteඑහෙනං උඹ කපෝතියි... හූ හූ...
Deleteඑදාට කාටද ආඩම්බර? අම්මපා සෙල්‍ෆියක් ගහලා දානවා බුකියට මංම.
Deleteචීකේ යකූ වල්.....
ReplyDeleteහරි එව්වා වැඩක් නෑ... බව්වට කෝමෙයි ඔය ලෙඩේ හැදුනේ...???
ඊට කලින් කියපං උඹට ඔමාගෙ ලෙඩේ හැදුන හැටි.
Deleteහැක්.. මෙහෙම බලු කතාවක් මයි කියුවොත් මේකා කියන්නේ..
ReplyDeleteඇයි බං... ඌරු කතා, ගොං කතා, කුකුල් කතා?
Deleteබලු මෙහෙයුම.
ReplyDeleteඔපරේෂන් කානිස් ෆැමිලියාරිස්
Deleteබලු කතාවල් ඇදගෙන බල්ලන්ටමයි මේ මිනිස්සු වරද පටවන්නේ. අර ෆ්‍රෙඩිය කියල තිබ්බේ කොමිස් ගහන්නෙත් බෙල්ල කපන්නෙත් ඌට කියන්නෙත් බල්ලා කියල.
ReplyDeleteහිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
Deleteපළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්
දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
නෑ ....... හරිම ලෙඩක් ..
බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
ඌ ...... උපවාසේ ..
මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
තොට දම්වැල එපාද කුඩුව එපාද තලන්න එපාද කරන්න එපාද
කෝ ....කියන්නේ නැ
මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
දවසින් දවසම දිරාලා යනවා බල්ලා
දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
නෑ ....කියන්නේ නැ
දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්‍රයි
පන අදින ගමන් මූ වනලා දෙකන්
කියනවා මු දැන් මෙහෙම බොලන්
ඒ ....අහගල්ලා ...
ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
උන්ට කියන්නෙත්.........
බල්ලා බල්ලා බල්ලා බල්ලා
බල්ලා බල්ලා බල්ලා බල්ලා ...
ගායනය - ෆ්‍රෙඩි සිල්වා
පද රචනය - හර්බට් රන්ජිත් පිරිස්
අජිත් අයියා,
Deleteකොහොමත් ළඟම මිතුරාටනෙ කුණු කන්දල් කරගහන්න වෙන්නෙ.
සින්දුවා,
පොඩි කාලෙ හෙනම ආස සින්දුවක් සින්දුවෝ.
කොළඹ ගමය තලයට කියන්නේ සින්දුවක්ද ? එක දැනුයි දැක්කේ ? මට නම් කිව්වේ - එහෙනං ........
Deleteකොළඹ ගිය ගමයා තනුව.
Deleteඇයි අජිත් අයියෙ අර සින්දුවක් තියෙන්නෙ හාමිනෙත් එක්ක කොළම ගිහිං දන්සැලක් කියලා හිතලා හෝටලේකින් කාලා හවඩිය දීලා බේරිලා ගෙදර ආපු හැටි.
දැන් වැස්ලින් මාකට් කරල ඉවරද බං....?
ReplyDeleteඔව් බං... පොඩි ඇනිමල් කිලිනික් එකක් දාංට කියලා.
Deleteහපොයි බල්ලො ටික...
Deleteඒ ඇනිමල් කියන්නෙ බල්ලො විතරයැ බාන්ස්.
Delete(උඹ වරෙං පෝස්ට් මෝටම් පොටෝ ගහංට)
ආයි නං එන්නෙ නෑ මේ පැත්ත පලාතෙ .. අපි නිකං වල් වෙනව ...
ReplyDeleteඒක නෙමේ එතකොට අර බල්ලට කොහෙන්ද ඒක බෝඋනේ
වෙල්කම් වේවා! (මදුරුවෙකුට වීසා දුන්නෙ ෆස්ට් ටයිම් ඈ...)
Deleteඅඩේ... ආ පයිංම ආපහු යනවද? පොඩ්ඩක් හිටිං අර බෝඋන කෙරමෙ අහගෙනම යං.
http://nelumyaya.com/?p=3651
ReplyDeleteඅප්පට සිලි පත්තරෙත් දාලා...! තැන්කු තැන්කු.
Deletehttp://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17779-2015-07-16-21-53-57
ReplyDeleteඅප්පට සිලි ඩුවල් සිටිසොන්සිප්...!
Deletex=2(තැන්කු+තැන්කු)
Adaa.. Mewwanam international poetic kunuhabba wage.. Loooool..!!
ReplyDeleteOh yeah............International dirty jokes.
Delete