මිනී කපන එකයි ඔහුගෙ රැකියාව වුණේ
යකාටවත් බය නැතී - එඩිතර ගතිගුණ ඇතී
මේ මිනිහා සමග බිරිය පමණයි උන්නේ
හදිසි මරණයක් නිසා - ඔහු රෝහල වෙත ගියා
කෙට්ටු මිනිහෙකුගෙ මිනියක් කපන්න ලැබුණා
මිනිහ ඉතා කෙට්ටුය - උස නම් රිට වගේය...
නමුත් ඇඳුම ගැලවූ පසු මහ පුදුමෙන් පුදුමය
යමකි අඩියකට වැඩී - ඇස් දෙක නළලට වඩී
මෙය නම් බිරියට අනිවා පෙන්නාලිය යුත්තකී
කපලා එය හනිකට - දමා ඔහුගෙ මල්ලට
පොඩි අඩියක් එහෙම ගසා යනවා ඔහු ගෙදරට
'සුමනෝ දුවලා වරෙං' - බාලා මලු පිට කරෙං
'කවද දකින්නද' කියමින් පෙන්විය එය හරි තුටින්
මෙය දුටු සුමනා අනේ - උළුවස්සට බර වුණේ
'මෙන්ඩිස් අයියා මැරිලා' හඬා වැටෙන්නට වුණේ...
(පද රචනය සහ මඩකරණය දිල්ෂාන් දිසානායක)
(ගරු කටයුතු හැලපෙ මහතාගේ නිවසෙහි පවත්වන ලද ප්‍රිය සම්භාෂණයේ අතුරු කතා බලාපොරොත්තු වන්න........ ටිං ටුං ටොං)
(පද රචනය සහ මඩකරණය දිල්ෂාන් දිසානායක)
හම්මේ.......... අඳුනන කවුරුවත් නැති පැත්තකට ගිහිං මැරෙන්න ඕන ..
ReplyDeleteකට පරිස්සං කරගනිං බං , බොට කලිං කෙහෙකන පැන්න නේද
Deleteවැඩක් නෑ... නරි අරුං මුං අවශ්‍ය දේවල් ගම්මානෙට ගෙනත් දැම්මම ගමේම ගෑණු ටික දැනගන්නවා වැඩේ.
Deleteඅටම්,
Deleteකෙහෙල්කැන කප්පෝගංටනොවැ ඉවානයා ඔය දඟලන්නෙ.
ඉවනයා මැරනු දවසක කටුගෙට යවනවා..
Deleteනැති දේවල් ප්‍රදර්ශනය කරන්නෙ එතන නේද?
@ඉවාන් - අන්න ඒකනෙ බං. මෙන්ඩ හිතන්නෙ නැතුව ඇති සුමනගෙ මිනිහ මිනිය කපයි කියල
Delete@අටං - වැට පනින්න ගිහිං නේන්නම් ඔය කෙළවෙලා තියෙන්නෙ
@මධු - හුකෑස්..
@මෙන්ඩා - කට ඇරහං ගල් කාලක් වක්කරන්ට. දවසේ කතාව
ඉවානයගෙ දිව කපන් ගිහිං තමයි පෙන්නන්නෙ.
Deleteහෙන සයිස් පොරවල්.. හැක්, හැක්!!
Deleteඅයි මොකෝ ඉවානයගේ පච්චයක් වත් ගහලද "මසින්" කියල ?
Deleteකම්මල,
Deleteමට මතක් වෙන්නෙ ‘ද මාස්ක්‘ ෆිල්ම් එක.
මනෝෂ්,
අනේද බං කියන්නෙ. මුං ටික යවන්න ඕනි මේල් හොස්ටල් එකකට.
සජ්ජා,
සතා කියලලු තිබ්බෙ. ඒ කියන්නෙ‘ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා‘
එම්බාම් කාරයා මිණි කපන පිහියෙන්ම බඩ කපා ගත්තේ නැද්ද දන්නේ නැහැ නේද...
ReplyDeleteබඩ විතරක් කපාගත්තොත් ඇති.
Deleteඇම්ඩ ගෙ මරණෙ අපි දැනගන්නෙත් ඔහොමනෙව...
ReplyDeleteහැබැයි ඒ කතාව නං ටිකක් වෙනස්... මං කොහෙ හරි සේව් කොරං හිටිය.. තිබ්බොත් මේලක් දාන්නංතෙකා....
එම්බාමට මොනා හිතෙන්න ඇද්ද කියල හිතෙද්දි මට එම්බාම් වෙන්න හිතෙනව
ජයවේවා
අනේ දාපංකො...
Deleteමට වහබොන්න හිතෙනවා.
ඕකට මේල් දාල වැඩක් නෑ බං මහියෝ.. ඇම්ඩගෙ කතා පොතම මං ඕකට මේල් කලා, තව හම්බෙන හම්බෙන කතාව ටීං ගාල ෆෝවර්ඩ් කලා. කෝ එකක්වත් අද වෙනතුරු දැම්මද!!
Deleteමේල් කලා ඇම්ඩගෙ පොත නෙමෙයි ...........
Deleteයකෝ ඒවා තියෙනවා. කවි කරන්න ඕනි. මේවා දිලා හදල එවන ඒවා. සොසේජස් වගේ ෆ්‍රයි කලා දුන්නා. අනික බං, හැම කතාවම හරවන්න අමාරුයි. මොකද, අවසානය ලස්සනට නැමුන්නැත්තං කවියෙන් ලියලා රසය ගන්න බෑ. උඹ තව එවහංකො... මං දාන්නැද්ද බලන්න.
http://nelumyaya.com/?p=3792
ReplyDeleteතැන්කූ ඇඩ්ඩිං අයියා.
Deleteමේ වගේ එව්ව තනියෙම කියවලා මදි.. ඒ නිසා ඕං දැම්මා පත්තරේ..
ReplyDeleteඅම්මපා මේ ඩිංගට ඕක පත්තරෙත් වැටුනද?
Deleteවේලෙන්නත් කලින්ම...?
Deleteහිකිස්!
Deleteමරේ මරු ...හික්ස්
ReplyDeleteඋදුම්බරා හිනැහෙනවා ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා..
මුහුදු කොණේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා..
කළුවර දුම එක හුස්මට මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල්කිරි උදුම්බරා...
සිනා කදුළු වගුරනවා
ආදරයේ.. ඔබ ඔබමය මා ඔබ නොව
ඔබ මා නොව දවසක්දා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....
ඒ මොහොතෙම එක හුස්මට උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම...
හඳුනාගත්තොත් ඔබ මා....
මහ මුහුදම ගොඩට ගලා රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය උදුම්බරා කඳුළු සළයි....
උදුම්බරා කඳුළු සළයි....
කදුළු සළයි... කදුළු සළයි..
ගීත රචනය: ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර
සිරා සිංදුව බං. මේකෙ එම්පී3 එකක් නැද්ද?
Deleteසින්දු, ඩ්‍රැකී,
Deleteමාත් ආසම සින්දුවක් බොලල්ලා... බඹරු ඇවිත්! කේමදාස මාස්ටර් ඇවිල්ලා මිහිපිට ගාන්ධර්වයෙක්.
මතකද ඩ්‍රීම්ස්ටාර් එකේ විසිල් ගහන කෙල්ල ඕක කිව්වා එළට?
මෙන්නෝ
Deleteඉස්තූතියි සිංදු ඇනෝ... උඹට පිං. මෛත්‍රීපාල දැකලා නිවන් යන්න ඒකම ඇති.
Deleteනෙදකින් ......නිවන් තියා බන්....එක්කෝ ඕනෑ නැ
Deleteසිංදුවො උඹනම් මෙහෙම ඉන්නෝනි එකෙක් නෙවෙයි,සිරාවටම.
Deleteඩ්‍රැකියෝ..පුළුවන්නම් ෆිල්ම් එකම බලපිය.පට්ට පට පට.ඕකේ මාලනීගේ ලස්සන.....පට්ට පට පට පට පට පට පට....
Deleteසින්දුවා සහ ඩ්‍රැකියා,
Deleteඑතුමානං නිවං ගියා... අපිට තමා පත්තුකොරං යංට වෙන්නෙ.
මනෝෂ්,
අනිවා...පුස්තකාලෙක.
කටුසු,
ඇයි බං මේ පට පට ගාන්නෙ... පපඩම වගේ කුරුලෑද මාලනීගෙ මූණෙ?
කටුසු,
Deleteහොයාගෙන බලන්නං අද හෙටම... ඉස්තූතියි
බ්ලෝග් දෙකකුත් ලියන...
ReplyDeleteබැංකු ගැන මුදල් ගැන අපිට කියලා දෙන
පාසල් වල දේශන තියන
කුනුහරැප වුනත් කැටයම් දාලා ලියලා අපිව හිනස්සන..
ගැනු ළමයෙකුගෙ නමක් තියන
මේ තරම් හැකියාවන් ගොඩක් තියෙන එකෙක් රැකියාවට මිනි කපනවා කියලා හිතන්නවත් පුලුවන්ද?
ඇර මෙන්ඩා ඇර...!
Deleteඅනේ බුදු මෙන්ඩෝ,
Deleteමම නෙමේ බං... දිල්ෂානයා. මේ අපවාදෙංවත් මාව නිදහස් කරපංකො.
ඩ්‍රැකී,
උඹත් අවුලුවනවා නේද? මිත්‍ර ප්‍රතිරූගෙඩියා.
මෙන්ඩා - අනේ බං මං මේ උඹම කියල හිතල ලිව්‍වා නෙවෙයි. අනිත් එක කොහොමටත් එහෙම වෙන්න බෑනෙ බං. හැක්..
Deleteමධූ - මිත්‍ර ප්‍රතිරූ 'පකයා' කියලයි මං නං අහල තියෙන්නෙ
දෙල්ශාන්,
Delete'ගෙඩිය'ට කියන නමක්ලු නෙ 'පක' කියන්නෙ. බන්දුල ගෙඩියා කිව්වෙ.
පක පයියයේ දාගෙන ගිහින්ද ? හැක්
Deleteපක පයියෙ දාලා, හුතු කට්ට ඇතුළට ඔබලා... :-)
Deleteෂැක්...කටේ දිවේ නොගෑවී කුණුහරුප කියන ලස්සන!
Deleteඋඹ නෙ පටංගත්තෙ...
Deleteපොඩි උන් ඉන්නවා බං මේකෙ,,,,,,, ශික්.... :D
Deleteකෑව කෑව, හරියට බුදුගෙයි රුන්න වගේ. නොදෝකින් කඩවනච්චි කඩප්පුලියො!!
Deleteහැක්.
අනේ ඉතින් අපිත් මේවා කියවන්න තරම්පවු කලානේ...
Deleteඉදකිං... මෙච්චර ලස්සනට තිබ්බ බ්ලොග් එක... අනික දැන් කොහොමද මේක පොඩි එකෙක්වත් බලන්නෙ අර කැමා කිව්වා වගේ. හරියන්නෑ... මාරි ඉස්ටෝපස් එකටම යන්න වෙනවා.
Deleteකැමා,
Deleteමනෝෂ්,
කටුස්සා,
මධුවා,
යකෝ, මේන්න අර වචන වල තේරුං.
පක = ගෙඩිය
පයිය = මල්ල
හුතු කට්ට = පොල් කට්ට
ඩ්‍රැකී = බංදුල
ඒ... අපේ ඔෆිස් එකෙත් තියෙනවා මාර මාර පොල් කටු.
Deleteඅයියේ මාව ගෙන්න ගනින්කෝ උඹලගේ ඔෆිස් එකට දවසක.මම අළුත් බිසිනොස් එකක් පටන් ගත්තා .පොල්කටු එකතු කරන්න.
Deleteකටුස්සො,
Deleteඕකගෙ ඔපිස්සෙකෙන් එකතු කරගත්තොත් උඹට ලේසියෙන්ම පොල්කටු අඟුරු හදාගත්තෑකි.
කටුසු,
Deleteම්හු... තොරොම්බල් කාරයො ගන්නෙ නෑ ඇතුලට. ලබන අවුරුද්ද දිහාට සලකා බලමු.
ඩ්‍රැකී,
අපාහාස කොරංට එපා. එහෙනං පොල් ‘ගෙඩිය‘ දෙකට පැලුවම ‘පොල් කටු‘ දෙකක් හැදෙන්නෙ කොහොමද කියාපං හපනෙක්නං.
බොරු කියන්න එපා, ලෝහ වැඩ සඟරාවෙ තියෙන්නෙ,
Delete"පොල් කට්ටයි ගෙඩියයි එක නැකතෙන් උපන්නේ කියලා"
අනෙ අම්මේ... මේකා සිංහල සාහිත්‍යය කාලා අරාබි නිසොල්ලාසය වසුරු වශයෙන් පිටකරනවානෙ.
Deleteඇත්ත කියපන් උඔට අපේ පැක්ට්‍රියේ එවුන් කේලම් කිව්වා නේද?
ReplyDeleteමම අද කෙල්ලො ටික පට්ට ගහලා හැට්ට මහනවා.
මේ කමෙන්ට් එක දැක්කහම කෙල්ලො ටික උඹ හම ගහලා බීඩි ඔතයි... :-)
Deleteමෙන්ඩා,
Deleteඇයි බං හැට්ට මහන්නෙ. සියළු උපකරණ තියෙන එකේ මහපං බ්‍රා...
ඩ්‍රැකී,
මෙන්ඩිස් බීඩි කියලා ජාතියක් තිබ්බද මන්දා ඉස්සර.
ෆැක්ට්‍රියේ උං අඩි අගල් වෙනස දන්නැද්ද බං?
Deleteමදාවි-
Deleteමෙන්ඩිස් අති විශේෂ වැට් 80 නං මතකයි. :-)
දිල්-
Deleteඅඟල් ද, නූල් ද?
වර්නියර් කැලිපරෙත් අරන් වරෝ...
Deleteඒක මදි, මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය හරියන්නෙ.
Deleteවායු පීඩනමානය හරි යන් නැද්ද?
Deleteගෝලමානය කොහොමද?
Deleteමෙන්න මේකා කෝණමානෙත් ගෙනල්ලා...!
Deleteගෝල...ගෝල... අාව මෙතන!
Deleteඩිලායි මධුවයි මෙන්ඩගෙ අහවල් එකට ඊරිසියාවෙ ඌව අකාලෙ මැරුව නේද?
ReplyDeleteදිලායි මඩුවයි?
Deleteඌව මරණවට වඩා හොඳ අප්‍රාණික කරන එක.
අනේ මරහං ඒක සැපයි. අප්‍රාණික වෙලා අර විචා වාගෙ මොකට ඉන්නවද දෙයියනේ
Deleteයකෝ මුං මේකෙදිවත් විචාට පාඩුවෙ ඉන්ඩ දෙයි කියල හිතුවෙ. :-)
Delete‘ඵල ඇති රුක‘ ටලු ගල් වදින්නෙ.
Deleteමං හිතුවෙ “එල“ ඇති රුකට කියලා
Deleteඋඹ දැකලා තියෙනවද සමහර ඉස්කෝලවල ගහලා තියෙනවා
Delete‘එල සුපිරි පාසලක් බවට පත්කරමු‘ කියලා.
ඒ ගරු කටයුතු විශේෂ හැකියා ඇති මෙන්ඩිස් මහතාට අප සැමගේ ශෝකය.....
ReplyDeleteමම මේ නිකමට අහන්නේ, "එලද බ්‍රා මෙන්ඩා" මැරිලද?
මැරිලා නම් ඒ කපන්ඩ කලින්ද? කැපුවට පස්සේ ද?
අනේ අර යසට ඉන්නෙ. ඕකා මලොත් වටේ ඉන්න කෙල්ලො ටිකත් මැරෙනවා. එතකොට අනිවා ආරංචි වෙයි.
Deleteඕක කැපුවොත් නං ඕකා කොහොමත් මැරෙනවා. කෙල්ලො ටික මෝටිවේට් කරලා තියාගන්නෙ ඕකෙ පිහිටෙං තමා
Deleteමෙන්ඩගෙ සයිස් එක දැක්කහම මට මතක් උනේ, අර ලොක්කෙ මාමා දවසක් පූසව තරාදියෙ දාලා බලන්නෙ, "මේ පූසනම් කෝ මාළු රාත්තල? මේ මුළු රාත්තලනං කෝ පූසා?"
Deleteඒ වගේ, ඔය ඉන්නෙ මෙන්ඩ නං, කෝ මීයා? එක්කො ඔය මෙන්ඩගෙ අඩියක් දිග මීයා නං, කෝ මෙන්ඩා?
යකෝ කිව්වත් වගෙ.. එතකොට කෝ මෙන්ඩා..?
Deleteකොල්ලෙක් කිව්වලු මගෙනං ජස්ට් ලයික් අ බේබි කියලා. සලුපිලි ඇරල ගත්තම හරි ඉතිං, අඩි එකහමාරයි රාත්තල් දහයක් වගේලු.
Deleteගම්මිරිස් පිම්බයි කියන්නෙ ගම්මිරිස් කිලෝවක් කොටලා, කේඩීකේ ෆෑන් එකක් දාලලු.
Deleteරබර් නිෂ්පාදකයින්ට තමා පුරස්නෙ.
Deleteරබර් නිෂ්පාදකයින්ට තමා පුරස්නෙ.
DeleteExtra large King Size! පොඩි සෑමගෙ කතාවක තිබ්බා.
Deleteහැක් හැක්... කියෙව්වා.
Deleteමධූ,
Deleteඅතපය හතර තිබුණ නම් මොන්ටිසෝරි යවන්න පුළුවන් කිවුවලු.....
හතර සෘණ ඒක
Deleteකාගේද මේ අපේ බ්‍රා මෙන්ඩියගෙයි.....
ReplyDeleteමක්කෙයි මාතෙ අයියෙ ඔහේ දොඩන්නෙ.. මෙන්ඩිය එක කපං ආවොත් ගෑනි අහයි කාගෙද මේ සුළැගිල්ල කපං ආවෙ කියලා
Deleteහියැහ්...පුහ්...පුහ්...
Deleteඅරූට මඩ ගැහුව මදිවට කිණ්ඩියට හිනා වෙන්නත් එනව මූ මෙතන... හිටපිය ඕකා උඹ හම ගහලා බ්‍රා එකකුයි පෑන්ටියකුයි මහයි
Deleteවික්ටෝරියා සීක්‍රට් ගන්න යන ගෑණු අඬයි ‘අනේ මදාවිය මැරිලා‘ කියලා.
Deleteමමත් හොඳ ආදර්ශයක් ගත්තා. මැරෙන්න කිට්ටු කාලේ වෙනකොට කොටයක් උඩට ඇදලා ඇන්න කපලා කොහේ හරි වලලනව. ආයේ එක එක ගෑණුන්ගෙන් කතා අහන්නේ නැතුව.
ReplyDeleteඅන්න හරි විචා මාමෙ. කොටේ කොටේ උඩට අදින එක තමයි හැබැයි පණ යන ගේම
Deleteඅර පැන්සල් උල්කරන්න ගන්න චූටි පිහියකින්..............................
Delete//අර පැන්සල් උල්කරන්න ගන්න චූටි පිහියකින්//
Delete+++++++++++++++++++++++
හුකැස් ...අදනම් තෝ වෙඩි කනවා ....හැක් හැක්
ඊට පස්සේ කට කැඩිච්ච උන් කියයි අපොයි මේකවත් නැතුවද මෙච්චර කල් හිටියේ කජ්ජ ගහපු එකම තමා කාරිය කියලා.පෙට්ටියේ ඉඳන් වහ කන්න වෙන කතා.
Deleteදාහං සිරියා පහක්...
Deleteකොටෙයක් උඩ තියලා කපාපු කතාවක් රවිතුමාගෙන්ද කොහෙද මීට කලින් කියෙව්වා. ප්‍රසන්නට වත් මතක ඇද්ද ඒක හොයල මෙතන ලිංක් එක දාන්න?
Delete//ආයේ එක එක ගෑණුන්ගෙන් කතා අහන්නේ නැතුව.//
Deleteසමාවෙන්න කොල්ලන්ගෙන් වෙන්න ඕන.
වෙන එකක් තිය අපේ නොනවත් මගේ මිය අදුරන්නේනෑ
එහා ගෙදර මියගේනම් නහරයක් ගානේ මතකයි
ඩ්‍රැකී,
Delete‘අනේ කොටේවත්....‘ කිව්වලු.
මදාවි,
Deleteඅන්න බං කතාව. දාහංකො ලිංක් එක...
නෝ ලින්ක්ස් මචං...
Deleteභාවිතය වැඩියි කියලා ගෑණිගෙ කංකරච්චලේ හිංදා අර විචාරක කියපු එක කලාලු. එදාම හවස බිරින්දෑට ඕනි වෙලා. කරපු දේ කිව්වම තමා අහල තියෙන්නෙ ඕං ඔහොම.
මේ තියෙන්නෙ බං.
Deleteප්‍රසන්නගෙ අත හිත. ඌට නං මාර හැකියාවක් තියෙන්නෙ පරණ පෝස්ට්, කමෙන්ට් තිබුණ තැන ටක්කෙටම කියන්න.
පට්ටෙත් හොඳම එක බං........ රවී අයිය ලිව්වොත් ආයි ඉතිං ඇස්වහක් කටවහක් නෑ...ගංට දෙයක් නෑ....... ප්‍රසන්නයගේ බ්‍රවුසිං හැකියාවත් එමම තමා.
Deleteඑල මෙන්ඩෝ නුඹ නාඩන්
ReplyDeleteකොට එවුන්ට හොඳ පාඩන්
උගන්නන්න සුමනා එකක
රෑට රෑට පංති තියන්
සිරිබිරියෝ මේ අහපන්
Deleteඅඩියක් දිග වුණා වුණත්
කෙළින් නැතුව එල්ලෙයි නම්
මෙන්ඩට මොන පලද ඉතින්
කුකුසකි දැන් මතුවන්නේ
Deleteකුඩා මොලය කැලඹේන්නේ
මෙන්ඩගේ එකේ වැඩකිඩ ගැන
උඹ කොහොමද දන්නේ
කමරාවට ඇහැ තියාන
Deleteදෙකට නැමිලා ඇඹරෙන කොට
උනේ මොකද්දැයි කියලා
නැතිවද බොට තේරෙන්නේ....
ආපහු හැරිලා බැලුකොට
Deleteදීල දිල්ගෙ පිටිපස්සට
නෙළුම්යායෙ ගොස් බැලුවිට
වැටිලානොවැ පත්තරේට
අල බහිනවා වැල මැරෙනවා කියන්නෙ ඕකට නේ?
ReplyDeleteමෙතන අලෙයි වැලෙයි දෙකම මැරිලනෙ ඩූඩ් අයියෙ
Deleteහුටා, ඇත්ත නේන්නං බං. බිම ගැහුවොත් පැලවෙයිද දන්නේ නෑ නේ?
Deleteඅන්න ඩූඩයියා දුන්නා මට වස්තු බීජයක්.
Deleteබීජ ප්‍රරෝහණය ගැන එකක් තියෙනවා. දෙන්නං ළඟදීම.
දීහං දීහං.
Deleteඅතීතයට එක් වී හමාරයි...
Deleteමේක කලිනුත් කියුවා නේද???? මතකයිනේ??????
ReplyDeleteහුටා.. එතකොට නැවත විකාශයක්ද? කමක් නෑ ඔන්න ඔහෙ මගෙ වර්ෂන් එකත් අහන්නකො
Deleteනෝ...නෝ... කලිං ගියේ නැතෝ.
Deleteමට මතකයි මට මතකයි.
Deleteඕක ගියේ කුරුට්ටන්ගේ එකේ
Deleteඒක මිසක්... මට ගියානං මට මතක නැද්ද.
Deleteමේක මීට කලින් මන් කියෙවුවා,,, ඔව් මට හොඳට මතකයි මේ අවුරුද්දේ,,
ReplyDeleteඅායෙ කුණුහබ්බයක් නං බොලාට අවුරුද්දක් ගියත් අගේට මතකයි නේද? හැක්..
Deleteකමක් නෑ ඒක මධූ'ස් ස්ටයිල්. මේක දිල්'ස් ස්ටයිල්.
නෑ ඔමා... මේක ගියේ නෑ.
Deleteනැත්තේ කොහෙද,, නම විතරයි වෙනස් අර මැරිච්ච මිනිහගේ, හිටාන්කෝ හම්බුන වෙලේක දෙන්න, මේක දිල්ශාන් ඉස්ටයිල් නේ
Deleteඔමා ඔය කියන්නෙ ඔය පැත්තෙ මැරිච්ච මිනිහෙක් ගැන...
Deleteඩිලා එතකොට මිනී එම්බාම් කරනවද ? යකෝ ඕක මල්ලෙ දාං යන්නෙ නැතිව ෆොටෝ එකක් අරන් යන්න එපැයි .
ReplyDeleteඅඩේ කම්මලා... තොගෙත් කපනවා හරිද...
Delete(ඒක ගන්න වයිඩ් ඈන්ගල් ලෙන්ස් එකක් ඕන බොල. ඒක නිසා කපාගෙන ගියා. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද)
අඩෝ වල් දිලා... තොගෙත් කපනවා හරිද...
Deleteමෙතන පෝස්ට් දාලා රිප්ලයි නොදී මාරු වෙනවා. මගේ දණිස් පොල්කටු දෙකත් ගෙවිලා දැං මේක දිගේ උඩහටයි පහලටයි බඩගාලා.
අර අහිංසක මෙන්ඩට කියන කතා.... ඕකා ඔච්චර කෙට්ටු වෙන්නෙ එහෙනම් ඕක තමා හේතුව...
ReplyDeleteඋදාහරණෙකට බලහං කටුවල වැල. පට්ට හීනීයි. ඒ්‍ත් කොහොමද අලේ.
Deleteහිනි කෝටුවකින් ගුටිකාපුවම පාර මතක තියනවා මැරෙනකන්
Deleteඇයි බන් දත් සුද්ද කරන්න ගන්නෙත් හීනි කෝටු නේද...?
Deleteඅනේ මෙන්ඩයියේ කෝටු කෑලි ගහන්නකෝ...............
Deleteමදැයි කොළා ගෑනිට පෙන්නන්න කපන් ආව මදැයි
ReplyDeleteජයවේ මාධවී ඇන්ඩ් දිලා
මදැයි කොළා නේන්නම්. කෙළියා නේද?
Deleteමේ කතාවනං කලින් වංගියක් අහල තියෙනවා ඕං..
ReplyDeleteඅන්න තව හොඳ මතකයක් තියෙන කෙනෙක්,, ( මේ කතාවේ එන ගෑණු කෙනා වගේ )
Deleteමූ ලියල නැ බං. මං පරණ ඒව පීරල බැලුවා. යකෝ ඔමාටත් අපූරු මතකයක් තියෙන්නෙ ඔය
Deleteදැං සැරයක් කිව්වා නේද බොලාට මෙකෙ ගියේ නෑ කියලා...
Deleteමේ බලන්නකො දිල්...................................
මෙන්න මේ වාගේ ටිකක් ලඟින් යන කතා අපි දන්නා අඳුනන කෙනෙක් ලියලා තියනවා ඈත වන්ගියේ
Deleteඕක නෙමේ අයියේ වෙන එකක්,, මේ විදියම,, බොරු නෙමේ මට හොඳට මතකයි. මට පුදුම අනිත් අපේ අයට ඇයි අමතක,, හිටාන්කෝ කවදාහරි මන් හොයාගෙන දෙන්නම් ලින්ක් එක..
Deleteසින්දු,
Deleteඒ දේශකයානේ. මං ලිව්වෙ නෑ.
ඔමා,
කවදා හරි හොයාගෙන දෙයි ඉතිං මේ පෝස්ට් එකේ ලින්ක් එක...හික් හික්
යකොඩෝ මොකෝ මේ මෙන්ඩව මේකට අල්ලගන්නේ??
ReplyDeleteඇයි යකෝ...කෙට්ටු උස දිග මිනිහෙක් කිවුවහම උඹට වෙනකාව හරි මතක්වෙනවද මෙන්ඩව ඇරෙන්න?
Deleteඅඩුගානෙ කවියෙ අන්තිම පේලිය බලකො...
Deleteමේ සජ්ජටත් දැන් දරු නැළවිලි විතරද කොහෙද තේරෙන්නෙ.
මම අද ලොකු වැඩකට හිරවුනා...හෙට එන්නම් කස්ටියටම උත්තර දෙන්න..
ReplyDeleteහොදට හිටියොත් හොද තැනක් බලලා අරිනවා කට්ටියම.
මධුවෝ... දිලෝ... මෙන්න මෙන්ඩා එනෝ... බ්‍රා කප් එකක්වත් හොයාගෙන හැංගියෝ.....
Deleteඅඩෝ මෙන්ඩා. මම දැක්කා බං world map by the bra cup කියලා මැප් එකක්. මේකෙ අලවන්න බෑ ඒක. උඹ සර්ච් කරලා බලපං.
Deleteඩුඩ් අංකල් පොඩි කාලේ හංගොල්ලෝ දාලා හදපු බිම එකක් බිපු අර ටැටෝ (පච්ච) කතාව ඊයේ රැ පොඩි මෙන්ඩට කියලා දුන්නෙ.
Deleteඅන්න පොඩි මෙන්ඩා ඩුඩ් මාමා ලංකාවට එනකන් බලාගෙන ඉන්නවා..
අද උදේ කිරි බෝතලේ අරගෙන මු මගෙන් අහනවා මේකට හන්ගොල්ලෝ දාලද හැදුවේ කියලා.
මෙන්ඩා, කැමා,
Deleteකෝ මේ ගම්මරිස් බෝතලේ.
ඩූඩ්,
http://www.targetmap.com/viewer.aspx?reportId=5285
මට ටික දවසකට එන්න වෙන්නෑ. යන්න තියෙනවා රුසියාවට.
ඔන්න බලහන්කො ඒකෙත් හැටි.. මගේ මොලේ කුරුවල් වෙලා දැන්.. හයියෝ....
ReplyDeleteදොයි දොයි දොයි දොයියා... බයි බයි බයි බයියා කිය කියා නිදිමරනකොට රෑ එළිවෙනකං....ඔහොම තමා.
Delete