2015-07-09
වැස්ලින්-2
පුංචි ජොනීගේ අක්කා කසාද බැඳලා
දෙන්න එක්ක දවසක් මහගෙදර ඇවිල්ලා
පහුවෙනිදා පුංචි ජොනී පාසැල් යන්න....
සැරසීලා අවානොවැ උදේට කන්න....
අම්මා කුස්සියට වෙලා යමක් කරනවා
පුංචි ජොනී අම්මාගෙන් මෙහෙම අහනවා
අම්මෙ අක්කලා තාමත් ඇහැරල නැද්ද....
හිතෙනා එක දෙයක් තිබේ මම කියන්නද....
පැහිච්චකම් කතානොකර මේක අහනවා
කෑවානම් පමා නොවී පාසැල් යනවා
දවල් කෑම පිණිස ජොනී ආයිත් එනවා
අක්කල එළියට ආවද නැවත අහනවා
නෑ කියලා අම්ම එවිට පිළිතුරු දෙනවා
මට හිතෙනා දේ දනීද ජොනී අහනවා
ඔයා හිතන දේවල් මට කිසි වැඩක් නැතේ
කාල ඉවරනම් ආපහු යන්නකෝ පුතේ
හවස යලිත් ජොනී එනව නිවස බලාලා
අක්කල එළියට ආවද නැවත විමසලා
නෑ කියලා පුරුදු පරිදි අම්මා කිව්වා
ඔයාට මොකටද ඒ වග කියලා ඇහුවා
එහෙනම් මම මට හිතෙනා දේ කියන්නද....
මේ වතාවෙවත් ඒකට අවසර ඇති ද....
අම්මා මේ ගැන පොඩ්ඩක් හිතා බලනවා
එහෙනම් ඒ මොකක්ද යැයි කියා අසනවා
ඊයේ රෑ අක්ක බැඳපු අයියා අැවිල්ලා
වැස්ලින් පොඩ්ඩක් ගන්නට තියේද ඇහුවා
නිදිමත මැද්දෙන් දුන්නා නොවැ ටියුබ් එක....
මම හිතන්නෙ දීල ඇත්තෙ සුපර් ග්ලූ එක...
Subscribe to:
Post Comments (Atom)
ඇම්ඩම් වර්ෂන් එක අහලා තිබුනා..
ReplyDeleteමේ වැස්ලින් මාසයද?
මේ කතා දෙකම සදුට කිව්වා එයා කිව්වා දෙසැම්බර් පොඩි මෙන්ඩාගෙ උපන් දිනයට උඔ එනවනම් බොනික්කන්ටත් ඡංගි අන්දවලා තියමු කියලා..
එල ද බ්‍රා
(තෝ මොකටද ඕවා කියන්නෙ ඒ ඇත්තිට. බලපං මගෙ පොතිරූපෙ ඉවරනෙ)
Deleteහැක්...හැක්... අන්දවලා මදි හාකොබොන්ඩ් ගාලා අලවලා තියපං. සඳුවට කියපං මගේ තදබල මෙව්වා එක පළකලා කියලා.
>>බොනික්කන්ටත් ඡංගි අන්දවලා තියමු කියලා<<
DeleteROFL! ROFFL!
කොහොමද කීර්ති නාමෙ?
Deleteහනේ දෙයියනෙ.... මදුවගෙ රෙදි නෑනෙ යකෝ....
Deleteඑළ ද බ්‍රා මෙන්ඩා.... කයියටත් වඩා ආතල් උඹේ කමෙන්ට් එක.
Deleteඒ වුණාට මේ අහිංසක, විනීත, අවලං මධුවට කිව්ව කැත කතාවට අපේ බලවත් මෙව්වා එක...
රෙදිනං ගොඩක් වෙලාවට නෑ වගේ තමා බං දැනෙන්නෙ මේ ලියන එව්වගෙ හැටියට.
Deleteහදිසියකට පොඩි එකෙක්ට හොඳ කයියක්වත් පෙන්නංට බෑ,
අර මොනවද අර ගොනා, ඌරා කියකියා තියෙන්නෙ. අනේ ඒවත් පෙන්නන්නකෝ කියනවා. ඉතිං රෙදි නෑ බං...
විලි ලැජ්ජාවේ බෑ. ඉඳපන්කො මාත් අද මේ පෝස්ට් එක පෙන්නනව කවිකාරිට. උඹේ පෙතිරූපෙ නැත්තටම නැතිකරල දානවා.
Deleteඅහ්.... ආවද? මං හිතුවෙ උඹ කවිකාරිත් අමතක කොරල ඇති කියල මේ ටිකට. මගේ ආයි නැතිවෙන්ට දෙයක් නෑ පුතා... දැන් මොනවා කලත් ගොඩනැගෙන එක තමා වෙන්නෙ...හැක්...හැක්.
Deleteඩුඩ් අයියන්ඩි
DeleteROFL! ROFFL! ?? මේකේ තේරැම මධුර එකෙත් නෑනේ
දිලා
මධුවට නැතිවෙන්න මෙව්වා එකක් තිබුනෑයි?
මධුවා
ලෙස් පෑන්ටියකුයි ඩබල් පුෂ්-අප් බ්‍රා එකකුයි එවන්නද? රෙදි නැතුව ඉන්න එක හොද නෑ මචං
මනෝ
පරන පෝස්ට් ටිකත් කවිකාරි බලන්න ඔනේ කිව්වොත් අපි දන්නෙ නෑ.
මෙන්ඩා,
Deleteකවිකාරි මූව අතඅරිනවා සුවර් මුගේ පැවැත්ම හොඳ නෑ කියලා මේ අපි වගේ අය ආස්සරේ කොරන නිසා.
මෙන්න මම එක වෙලා...
ReplyDeleteබෝතලයක් ගහමු.
බ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
ජයවේවා! මාතය ලඟ තියෙනවා වී එක්ස් කොටයක්!
Delete@ මදාවි....ඒ කොටේට එහෙම අත තියනවා නෙමෙයි...!
Deleteමල ජරාව අපි බොයි VX , ඉල්ල ගනින් මෙන්ඩො පාරෙ ඉන්න ට්‍රැෆික් රාලහාමිගෙ ඔලුවට වක්කරන්ඩ.
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තූතියි -
ෂෙෆාකි,
Deleteමචං, කට තිබ්බට අවුලක් නෑ නේද?
කම්මල,
ඒක හරි... රස නහර පිනායන රහක් සහ සුවඳක්නෙ ගල්වල තියෙන්නෙ. රාලහාමිලානං කොහොමත් ජරාවට කැමතියිනෙ ඉතිං. සෙල්පියකුත් ගහගනිං වක්කරන ගමං.
බ්‍රෑන්ඩ් එක ගල් කියන එක්කෙනෙක්වත් ගල් බොනවානම් දැකලා නැත..සමහරවිට රාලහාමිලාට වක්කරලා දෙනවා ඇතිය...
Deleteඅත.. කට... නෙවෙයි... කිලෝමීටර භාගයක විතර ඈතින් ඉඳහන් මලේ මම එනකං....
මොකක්ද මන්දා මට ඔය (ගල්) නම ඇහෙනකොටත් පොඩි බඩ දැඟලිල්ලක් අල්ලනවා.... හැක්... (මෙවර ද්‍රාවණ මාධ්‍යය මගෙන් ඈ... අං තියෙන හරි දල තියෙන හරි එකෙකුත් හොයඤඤං... දවස් දෙකක්වත් තියා කියහං අයියෙ)
Deleteමෙන්ඩට පිස්සු තදවෙලා.
Deleteඊටත් වඩා අඳින යට ඇඳුම් තදවෙලා වගේ.
Deleteහරි බන් අපි කියන්නෙ බ්‍රෑන්ඩ් එකනේ ගල් ..බොන්නෙ ඉතිං..හැක්..හෑ.හෑ.
Deleteඅපේ එකෙක් පිරිසිදු කිතුල් හකුරැ කියලා ලේබලයක් එහම දාලා හකුරැ වික්ක ඌගෙන් අහපුවාම යකෝ මේවා හදන්නෙ සිනි වලින් නේද? එහනම් ඇයි පිරිසිදු කිතුල් හකුරැ කියලා දාලා තියෙන්නෙ කියලා..?
ඒක ලේබලයේ නමලු
උඹට පිරිසිදු කිතුල් හකුරු ඕන්නං වෙලාවක වරෙං රත්නපුර පැත්තෙ. හැබැයි සුපර් ග්ලූ ත් දෙනවා ඈ...
Deleteමට තියෙන්නෙ එක ප්‍රශ්නයයි. මේක විචාරකට සෙට් කරන්නෙ කොහොමද කියන එකයි.
ReplyDeleteඇමරිකන් පයි 2 මතක් උනා. ඒකෙ ජිම්බෝ මං අත අහවල් එකේ අලෝගෙන, දකුණු අත වීඑච්එස් පටියෙ අලෝගෙන, වහළෙ උඩ ඉද්දි පොලිසියට මාට්ටු... තාම මතක් වෙනකොට හිනා යනවා.
අප්පට අර බ්‍රා කාරයා එක වෙලානෙ. මගුල...!!!
විචා එන්නෙම නෑ දැන්... මොකද දන්නෑ. මේ අසමජ්ජාති කොල්ලො ඉන්ට දෙනවයැ ඒ මනුස්සයගෙ වයස ගැනවත් හිතලා.
Deleteඇමෙරිකන් මෙව්වා එක බලන්න බෑ මචෝ පොඩි උන් සහ උන්ගේ අම්මා ඉන්න නිසා. පාන්දර 3 ටවත් ඇහැරල බලන්න ඕනි වෙලාවක.
අඩේ මං අවෙත් විචාරක ටුමා ගේ කමෙන්ට් එක බලන්න
Deleteඑටුමාට සම්තිං හෑස් හැපන්ඩ්... ආ නෑ... කොටයක් දාල ගිහිං.
Deleteබ්‍රා ඉතිං කොහමත් එකනේ බං
Deleteඒ කියන්නෙ ඉස්සෙල්ලම අඳින එකද?
Deleteඔය තේරෙන්නෙ මද්ධට
Deleteඉස්සෙල්ලම ගළවන එක මොකද්ද එතකොට?
Deleteමෙන්ඩා,
Deleteඋඹ විතර නැතත් අපිත් ඕවා අතපත ගානවානෙ ඉඳ හිට.
ඩ්‍රැකී,
කළබල වුණාම ෆස්ට් ඉන් ෆස්ට් අවුට්.
තවත් කළබල වුනාම ඉන් අවුට්, ඉන් අවුට්, ඉන් අවුට්, ඉන් අවුට්... :-)
Delete3-5, 3-5, 3-5 වගේද?
Deleteවැස්ලින් ගන්නෙ මොකටද ?
ReplyDeleteලිහිසි ද්‍රව්‍යයක් වශයෙනි.
Deleteඉතින් එන්ජින් ඔයිල් හරියන්නේ නැද්ද
Deleteහොඳම ප්‍රතිඵල සඳහා එන්ජිමෙන් ඉවත්කල ඔයිල් භාවිතාකරන්න. විටමින් බී සහ යකඩ අඩංගුයි.
Deleteෂෝක් අයිය..
Deleteඔය උපදෙස් හැම තැනම නෑ මල්ලි.
Deleteඅනේ අම්මපා....
Deleteතෝද කොහෙද මේ ඇනේ දාන්නෙ...හැක්.
Deleteඅතේ කෝට්. නෝ වර්ත් ටෙලිං ඈ...
Deleteඅතෙත් සුපර් ග්ලූ...
Deleteඇත්තම කියපන් උඹ වැස්ලින් කම්පනි එකත් එක්ක ඩීල් එකක් ගැහුවද මේ දවස් ටිකේම වැස්ලින් ගැනම කියන්නේ...?
ReplyDeleteඋඹට කියන්න, තවත් කතා දෙකක් විතර තියේ මචෝ අමුද්‍රව්‍ය තත්ත්වයේ. බැලුවම ඒකත් මාර ටොපික් එකක්. භාවිතයේ සොබාවය අනුව තමා ඉතිං.
Deleteමධුවෝ. ඕකෙ මම අහලා තියෙන වර්ෂන් එක හාකොබොන්ඩ් නෙවෙයි. සුපර්ග්ලූ. හාකොබොන්ඩ් ගැලවෙනවා බං. සුපර්ග්ලූ පර්මනන්ට්. වහාම සංසෝධනය කරාපං.
ReplyDeleteතැන්කු ඩූඩ්... මටත් ඕක හිතුනා.... අර නිකං වචනෙ සැරට වදින්නෙ හාකොබොන්ඩ් නෙ. ඒකයි දැම්මෙ. සුපර් ග්ලූ තමා ආයි ඇලෙව්වොත් ඇලෙව්වමයි.
Deleteඕං.. හැදුවා එහෙනං.
හැන්රි සර් ආ.......ං කෙහෙල් කැන වැටෙන් එහාහාහාහා..... :D
Deleteඔය හෙන්රි සර්ගෙ ‘අත්‘ දැකීම් තමා ඉතිං...
Deleteහෙහ් හෙහ්. කමෙන්ට් එක ලියනකොටම මට සැකයක් ඇතිවුනා. නමුත් කවියට මගෙන් වෙන වෙනත් සෙවයක් නැති හන්දා ඔහේ ලියලා දැම්ම ඕනැපුකක් කියලා. උඹලා දන්නවද අන්තිම පේලිය කියලා තිබ්බ බ්ලොග? ඕන්න මමත් ඔය අන්තිම පේලියෙන් බ්ලොග් ලෝකෙට ආපු එකෙක් තමයි. මම එක පාරක් මේ කතාව අන්තිම පේලියට ලියලා යැව්වා. ඒක පළකලේ නෑ. පස්සෙ මමම ඩ්‍රාෆ්ට් එකෙන් ඩිලීට් කරලා දැම්මා.
Deleteලාස්ට් රෝ ඉස්සර දවසක් දෙකක් බැලුවා වගේ මතකයි. ඒක ටිකක් එළකිරි ටයිප් නිසා ඇල්ලුවෙ නෑ වගේ හිතට. අපසාදෙ මැකුවෙ.... අපිටවත් බලන්න නෑ දැං ඉතිං.
Deleteකෙමිෆික්ස්....
Deleteසුපර් ග්ලූ වලට ගහන්ට බෑ මයෙ හිතේ.
Deleteඅනුන්ගෙන් වැස්ලින් ඉල්ලා මෙවැනි කරදරවලට නොවැටෙන්න
ReplyDeleteඔබේ තනි පාචිව්වියට අදම මධුමාධවී වැස්ලින් එකක් අරගන්න
ව්‍යාජ අනුකරණවලට නොරැවටෙන්න
ජයවේවා!
නියම මධුමාධවී වැස්ලින් නමින්ම ඉල්ලන්න.
Deleteජයවේවා!
ප්‍රයෝගික අත්දැකිම් සමග උපදෙස්ද දෙනු ලැබේ..
Deleteමිට
මධු මාධවි
ප්‍රතිකාර කරන වේලාවන් - සතියේ දිනවල සහ සෙනසුරාදා ප.ව. 9.00 සිට පසුදා පෙ.ව. 5.00 දක්වා (ඉරිදා සහ පෝය හැර).
Deleteවැස්ලින් රෝගියා විසින් රැගෙන ආ යුතුයි..
Deleteඅවශ්‍ය නම් ගෝනි මහන කටු සහ ගෝනි නුල් පහසු මිලට සපයා දිය හැක.
නිරාහාරව පැමිනිය යුතුයි..
කන් වල හැර අනෙක් සියළු තැන්වල ඇති ආභරණ ගලවා පැමිණිය යුතුය.
Deleteකෙළියා නොවැ දැං ගමටම වැඩේ මාට්ටු
ReplyDeleteඋං දෙන්නා තාමත් ඇති වෙලා පූට්ටූ
ස_ම_ ම_ම_ සමග+ ගමධ+ ධම_ පනි_
Deleteහ්ම්..............මට හම්බවුනේ සිද්ධාලේප
ReplyDeletedraky @ මෙන්න මෙයා කෙටියෙන්ම කමෙන්ට් එක දාලා.. හම්මේ
Deleteහූ................!!!!! විචාරකට හොඳ වැඩේ...මං ජොනිය උනානං දෙන්නෙ ටයිගර් බාම්. :-)
Deleteඒකද විචා කිව්වයි කියන්නෙ, අද ගහනව බලු ගැහිල්ලක් කියලා...?
විචාරක,
Deleteහප්පා... දයියද ගොඩක්? බඩුම තමා. ඒක වෙන්නැති කලිං එක පැත්තෙ නාවෙ. සෙල්සියස් අංසක සීයට උණුකල ජල බඳුනක බහා සබන් යොදා සෝදාගන්න.
ඔමා,
වැඩි වෙලා ඉන්න බැරිව ඇති ඔමා, දයියනෙ.
ඒකද විචා කිව්වයි කියන්නෙ, අද ගහනව බලු ගැහිල්ලක් කියලා...//
Deleteවිචාගේ වයිපරේ කිව්වලු..ගැහැව්වට කමක් නෑ වත්ත වටේ ඇදගෙන යන්න එපා කියලා.
දොස්තර කිව්වලු වීල් බැරැක්ක ක්‍රමේට කරන්න කියලා. නෝනා කිව්වලු හැබැයි අපේ ගෙදර ඉස්සහින්නං යන්න ඔට්ටු නෑ ඕං කියලා. (මෙය විචාරක පිළිබඳ කතාවක් නොව වෙනත් කතාවක් බව කරුණාවෙන්න සලකන්න)
Deleteවිචා...තරහ අවසර විහිලවක් හොදේ..අපි ඉතිං එක පංතියේ යාලුවනේ
Deleteහෑ..........විනාසයි!
Deleteහෑ...ගාන්නෙ උඔ අපි දෙන්නට වඩා ලොකු පංතියකනේ
Deleteලඟදිම මූ වෙඩි කනවා.........
Deleteමෙන්ඩා,
Deleteඋඹලා දෙන්නා අවුරුදු විස්සක් ෆේල් වුණාට මං මක්කොරංටද ඉතිං...
කැඑලෝ,
මම මෙන්ඩට මුවා වෙනවා. ඒත් වැඩක් නෑ බං... ඕකා තුනී ලෑල්ල වගේනෙ.
ඌට ලොකු බ්‍රා එකක් අන්දමු....
Deleteකැඑලෝ,//
Deleteමුට තව නමක් තියනවා
කැඑමෙනැ
කැමරාවට එලෝ මෙලෝ නැත
ෆොටෝ එකක් ගහලා මරණ දැන්වීමක් අලවනවා මෙන්ඩෝ....
Deleteඅඩොව් මම බෝලාලා ඔක්කොටම කලිනුත් කිව්වා....... අපේ විචාමාමාට කතා හදලා වැඩේ නිකන් දෙල් කරගන්න එපා...... මම ලඟදි ලංකාවට එන්න ඉන්නේ......
Deleteමාමේ දුව සනිපෙන්දෝ?????????
ඇර මැලෙයා, ඇර ඇර...!!
Deleteමෙන්ඩා,
Deleteහොඳ මෙව්වා එකක් දැක්කම එලෝ මෙලෝ නැතිව ගහනව ඇති.... පොටෝ
කැඑලෝ
ඔය මං කිව්වෙ.
කැඑලෝ කිව්වම මට නිකං හිතට එන්නෙ ඔතෙලෝ වගේ නාට්‍යමය සොරූපයක්
මැලේ,
වැරි සොරි ඩොට් කොම් බෑනේ... ඉටීස් ටූ ලෑට්... දුව දුන්නා...
ඩ්‍රැකී,
ඔය කිව්වට ඕකා එන්නෙ නෑ දැන්ම... මාමලා රැසක් ඉන්නවා පොලු අමෝරාගෙන
මූ තිස්ස අත්තනායකගෙත් බෑණා...!!! (උසි උසි අනිත් බෑණලා සෙට් එක)
Deleteඒ මාමාට නං බෑණලා වැහි වැස්සනෙ පහුං දොහේ. කෝ හැබෑට උන්?
Deleteකොහොමද දැන් ගලවන්නේ ඕක හිතුවද
ReplyDeleteහිතෙනා එක දෙයක් තිබේ මම කියන්නද.
පොඩි එවුන්ට පැහිච්ච කං මොකටද ඔන්න
Deleteකාලා ඉවරයිනං දැං පාසැල් යන්න
මං ලගදි ඔය පැත්‍ෙතෙ එන්ඩ ඉන්‍ෙනෙ වැස්ලින් එකක් ලැස්ති කරල තියාගනින්
ReplyDeleteආවෙ නැත්තං උස්සගෙන හරි එනවා කියලා ෂෙෆාකිත් කිව්වා...
Delete(උඹේ හමට ඇලජික් නැති ජාතියක් කියපංකො...මං අරං තියඤ්ඤං).
අටමා ඉතිං අර පිරිස්මට කැමති එකා නිසා අතට කෙල ගහලා පිටිපස්ස පැත්තෙ උලා ගන්නවලු..
Deleteබලාඉන්න උන් හිතනවලු බෝල් කරන්න තමා යන්නෙ කියලා.
Deleteආයෙ එන්නෑ මං මේ බොගට. ඒ තරං නරක්වෙනවා!!!
Deleteඒක හරි. අපි නරක් වුණා වගේ නෙමේ උඹ. සිසු පරපුරක්ම අනාථයි.
Deleteපස්සෙ බැලින්නං, අටමට නෝ බෝල්... !
Deleteහුකෑස්...
Delete(හිනාවෙන්ට බයයි බං.. හෙට අනිද්ද මුණගැහුණම ඕකා මාව නෝබෝල් කරයිද දන්නෑ)
මධාවියා ඉවරයි... අටමා මූව හරහට මැසිමෙ දාලා මහයි... හපොයි...
Deleteකැඩිච්ච මැසිමකට අමතර කොටසක් වසයෙං යොදාගන්නැතිව ඕනි එකක්...
Deleteමධුවා උඔ බය නැතුව හිටු..අපි අටමා විචාට සෙට් කරමු.
Delete“Same birds are fuck (Flock) together"
මාර ප්‍රෝවර්බ් නෙ බං උඹ ලඟත් තියෙන්නෙ.
Delete(විචාරක තුමෝ, මෙන්න මුං මඩ ගහනෝ. අහිංසක මං ඕවට නැතෝ)
දැන් නම් බයත් හිතෙනවා බං. අටම කිවුවා 18 වෙනිදට විචා එක්ක ට්‍රේන් එකේ එන්න කියලා..... හපොයි.....
Deleteකැමරාවෝ..දාහේ කොලයක් වැටුනත් අහුලන්න නැමෙන්න එපා විචා ලග ඉන්නවානම්
Deleteපට්ට යකෝ මෙන්ඩා...
Deleteකැමරාවෝ..., පස්සට බලපායි... බලාගෙන!!!
මිස්ටර් ඔතෙලෝ,
Deleteපීල්ලට බෙල්ල තියපං ඊට වඩා සනීපයි.
මෙන්ඩා,
ආයි.... දාහේ කොලයක් දානවානං බැරියැ... දාහ දාන්නෙ ශත විසිපහේ කාසි වලිං.
ඩ්‍රැකී,
ඒකත් පීල්ලට තිබ්බා වගේ වෙයි.
නෑ නෑ මං බස් එකේම එනවා මධුවො.... :D
Deleteමධු මොකෝ අද ඒ පැත්තෙ එන්න පරක්කු? වෙනදට කලින්ම එනවනෙ...
ඇයි දෙයියනේ, ගෙවල් තියෙනවා, ගෑනි ඉන්නවා, ළමයෙක් ඉන්නවා, තව ළමයෙක් ඉන්නවා, තවත් ළමයෙක් ඉන්නවා... වැඩද නැත්තෙ?
Deleteතව ගෑණු ඉන්නවා, තව ළමයි ඉන්නවා කියලත් කිහහං...
Deleteහප්පා... ගම කනවානෙ මේකා...
Deleteනිල වැස්ලින් සපයන්නෝ - මධුමාධවී.
ReplyDeleteමධු වැස්ලින් නමින්ම ඉල්ලන්න.
Deleteඇස්වහක් කටවහක් නැහැ කයිය එළ හොඳේ...
ReplyDeleteඉස්සර අපේ එව්වෝ අලුත බැඳපු ජෝඩු වලට පුට්ටුව ගලවගන්න බැරි වෙන්න යන්තර මන්තර වැඩ කරපු බවක් මම අහල තියෙනවා.
තරහ කාරයින්ට ලු එහෙම කොරල තියෙන්නේ.
මන්තර වැඩ දන්න වෙන එකක් ඇවිත් පුට්ටුව ගලවනකල් බඩු ඇතුලේ හිර වෙනවලු...
කොහොමද පුට්ටුව ගලවන්න තොවිලේ නටන්න බලද්දී මනමාලය වැස්ලින් වලින් වැඩ දාන්න ආස කරන ටයිප් එකේ බුවෙක් එහෙම උනොත්.
ආයේ ඉතින් අර ගෑනි ඒ ගමේ වසලා හමාරයි, ඒ කාලේ හැටියට කසාදෙ හබක් වෙන්න බැරි කමකුත් නැහැ... ;)
ඔය මන්තර දැන් අහන්නෙ බල්ලන්ට විතරයි බං....හැක් හැක්
Deleteමොන මන්තරේවත් අහන්නෑ වැස්ලින්.
අනේ ලොකු පුතේ ඔය මන්තරේ දන්න මාමා කෙනෙක් ඉරිදට 18 කනුවට එවපන්කෝ.
Deleteසඳුදට අපි ඔෆිස් එකට දන්වන්නං කොහොල්ලෑ බබා කතාව.
Delete///අනේ ලොකු පුතේ ඔය මන්තරේ දන්න මාමා කෙනෙක් ඉරිදට 18 කනුවට එවපන්කෝ.///
Deleteඒ මක්කටෙයි බං. උඹට ඔෆිස් යන්න කම්මැලි හිතුනවත්ද...
ලොකු
Deleteඔය මදුවා කියලා තියෙන්නෙ
https://www.youtube.com/watch?v=jbRP2V76q60&oref=https%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3DjbRP2V76q60&has_verified=1
Deletedude @ මං වැරදිලා මේක ක්ලික් කරලා වීඩියෝ එකත් බැලුවා කියන්නකෝ ඉතින් ඊයා ජරාව :D
Deleteලොකුස්,
Deleteමෙන්ඩට නෝ පේ යන්න හිතිලා.
මෙන්ඩා,
සහසංවේදනය මචං.
ඩූඩ්,
උඹෙම්ම බැණුං අහගෙන මං උඹට ක්‍රෙඩිට් දාන්නෙ ඕකනෙ ලොක්කා. ඕවා හැමෝටම බෑ. උඹේ කමෙන්ටුවක් කියන්නෙ තවත් පෝස්ට් එකක්.
ඔමා,
මෙන්න මේකයි හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා අපේ මේ ඔමා කෙල්ලගෙ තියෙන වටිනාකම. ඊයා කිය කියා ජලාවම බලනවා...හැක් හැක්
සංසාරෙන් එතෙරවෙන්න දෙන්න දෙපැත්තට අදිනවා!!
Deleteවැඩක් නෑ සහෝ... ඒක නොගැලවෙන බන්ධනයක්!
Deleteමම තන්නේ කෙලියා තමා තාප්පෙටම....
ReplyDeleteතියල ඇලෙව්වා තාප්පෙටම.
Deleteදවස් ගානකින් හදිස්සියෙන් ආවේඉක්මණට යන්න බලං.. නොදකින් හරප්පැටිය වැස්ලින් කියල සුපර් ග්ලූ එකක් දීල.. දැන් යා ගන්න බෑ.. හැක්.
ReplyDeleteනිවාඩුවට මං එන්නං බලාන ඉන්න
Deleteආදරයේ සොඳුරුම තැන් අලවා ගන්න... හැක් හැක්
(ලබන සතියේ සැට් වීමේ අවදානමක් ඇත. මට මේලක් දාපං මචෝ ට්‍රැක් කරගන්න)
බෝසාට කථා කරලා දවස් දෙකක නිවාඩුවක් අනුමත කරගනින් කමියා..පොඩි එකාටම කියලා කටුවයි මිටියයි ගෙන්න ගනින්
Deleteදවස් දෙක හැරෙන්නවත් (ගලවගන්නවත්) මදි යකෝ.
Delete
ReplyDeleteවැස්ලින් කවියක් ඔන් ද වේ
ඕල්වේස් ඩෝස් ඕපොං...
Deleteමෙන්න මධාවියගෙ තව ගෝලයෙක්. මන් කිවුවෙ මූ ගුරුමුට්ටි නැතුවම සාස්තරේ බෙදලා දීලා.
Deleteමූ මුට්ටි සේරම බිඳලා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමංගල මහතුන් දෙන්නෙක්
ReplyDeleteඇදක දිගාවී ඉදගෙන
එකෙක් අනිකාගේ පපුතුරේ
ඔලුව හොවනවා
අනේ මයිල් කළදක්වත්
ඇවිත් නෑනේ ස්වීට් පපුවේ
කරමුද පොඩි කෙම් බෙහෙතක්
එකෙක් අහනවා
කතානොකර වැස්ලින් ගෙන
අතුල්ලගත්තොතින් පපුවේ
හොදට මයිල්වැවෙනබවක්
"අය්යෙක්" කිව්වා
අනේ සූදූ එය බොරුවක්
එහෙම මයිල් එනවානම්
අපි දෙන්නගේ මක් පුයිලෙන්
හවරි හදනවා
හුකෑස්.... හවරියක් දකින පාරක් ගානෙ හිනාගියොත් ඔන්න උඹ තමා ඈ....
Deleteඩිලාන් පට්ට මචං...
Delete'කයියක් පද බැඳලා' මේකට එවපං මචෝ....
ඒකනෙ... එහෙම එවනවනං අපි පිළිවෙලකට ක්‍රෙඩිට් දීලා දානවනෙ.
DeleteDil ලා ඔක්කෝම හරි වල්
Deleteදවසේ කියමන. ‘වර්ණ‘යා විතරයි පොඩි ව්‍යතිරේකෙකට ඉන්නෙ.
Deleteමං නං වල් නෑ බං. හෙන අහිංසක ඩෑල් එක. අරූ නං සුවර් නෑ
Deleteෆෝකස් කොරන විදිහෙම්ම ඒ බව පේනවා.
Deleteආදරයේ වේදනාව "තදට" දැනෙන යම් මොහොතක
ReplyDeleteහුදකලාව නොතැවී යලි එන්න මා සොයා ....VASLINE... එන්න මා සොයා....
වැස්ලින් ලංකාවේ ඇඩ් එකට ඕක ගන්න ඉදල තියෙන්නේ. නන්දා මාලනී කැමතිවෙලා නෑ ....:)
Deleteයකෝ ලෙසටම එක හරියනවා
Delete"දේදුනු" පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා...
රැගෙන "පලා "ගිය මොහොතක
නොතැවී යලි ඌ සිහිකර
එන්න මා සොයා... VASLINE එන්න මා සොයා...
ජීවිතයට හිමි ලතැවුල
Deleteඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
..කට ඇගිල්ලකම එතී
එන්න මා සොයා...
එන්න මා සොයා...
මල කෙළියයි! උඹ පට්ට ගීත රචකයෙක්නෙ.
Delete(උඹ දන්නවද? හරියට බැලුවොත් ඕනිම සින්දුවක් ඇතුලෙ ඔහොම එව්වා තියෙනවා. උඹේ වටිනාකම ඒක මතුකිරීමේ හැකියාවයි. යහපත් දේකට යෙදවූවානම් ඔබට යා හැකි දුර මෙපමණයැයි කිව නොහැක...හිකිස්)
ඩිලා එල ද බ්‍රා
Deleteමධුවා කියනවා වගේ උඔගේ හැකියාවෙන් හවරි හදහන්
එල ද පෑන්..
Deleteමෙන්ඩා,
Deleteමට පේන්නෙත් මූ හවරි හදපු පොරක් වගේ.
ඩ්‍රැකී,
කෝ අගට ‘ටි‘ යන්න.
@මෙන්ඩා @මදාවියා අඩෝ ෆන් එකට කවි ලිව්වම "වෙ"රි කතා කියන්න එපා. හවරි හදන්න මයිල් පපුවෙන් දෙන්න පුළුවන් කොල්ලෙක් හරිද. ලෝලු කතා කියන්න එපා
Deleteඩිලා විහිලු කරේ උඔ තරහා නෑනේද?
Deleteහිත රිදුනා නම් සමාවෙයන්
දිලාන්,
Deleteඅප්පට සිලි... මයිල් කෙලිං වෙලා නිකං ස්පයික් කලා වගේ.
මෙන්ඩා,
මොනාද බං මූ මේ ලෝලු කියන්නෙ? ලාවුළු වගේ ජාතියක්ද? අනේ ඒකටනං මොකවත් කොරංට එපා කියහං.
තොට අපි මදාවිය කියල නං දාපු නැකත වැරදි වගේ
ReplyDeleteරුවිතෙටමයි යන්නෙ
වැස්ලින් වලට වඩා වයි ජෝන් හොදයි කියල අහල තියෙනවලු
එළ
හූ
ජයවේවා
ඇයි...? කුමන නැකත් පතද මිත්‍රය?
Deleteකේ කෑල්ලක් නෑ කියලා සුවර්ය?
වැස්ලින් වැඩි වෙන්න ඇති නේද රුවිතෙට යන්නෙ...?
Deleteඊට පස්සෙ ‘ඉදිරියෙන් මාර්ගය ලිස්සන සුළුය‘ කියලා බෝඩ් එකක් ගහමු.
Deleteඇම්ඩගෙ කතාව අහල තිබ්බට මෙහෙම කවියෙන් තියෙද්දී මරු :D.
ReplyDeleteජය වේවා!!!
උඹේ මේල ලැබුණා මචෝ... හැකි ඉක්මනින් දාන්නම් ඈ...
Deleteමට කල්පනා උනේ අර ශේශාද්‍රි ද කොහෙද වැස්ලින් බෝතල් දහදාහක් ගෙන්නපු කතාව... මගෙ අම්මෝ බං... කොච්චර *කේ පුමාරුවක් තියෙන්න ඇද්ද?
ReplyDeleteඩ්‍රැකි දන්න අදුරන කෙනෙකුට හරි කියලා මේ ලිපිය ශේශාද්‍රිට පෙන්නපන් මධුවලාගේ ගෙදර මාරි බිස්කට් කෑ හැකි
Deleteඩ්‍රැකී,
Deleteදහ දාහක්........? මගෙ අම්මේ... කජු ඇටද? කොස් ඇටද?
නෑ... වැස්ලින්. (හ්ම්...හ්ම්... ඔන්න මංනං මොකුත් කිව්වෙ නෑ)
මෙන්ඩා,
මාව මරන්න එයිද බං? මම ලිස්සල යනවා වැස්ලින් ටිකක් ගාගෙන.
ගහනව යකෝ නයිට් හතම මහ රෑ...!
Deleteහැක්... ඉම්ප්ලිමෙන්ටේෂන් ෂෙඩූලුත් හදාගෙන ඒ පොඩ්ඩට
Deleteමේ ඇලුණු පු## කෙදිනද මා ගැලවේන්නේ
ReplyDeleteපර ජොනියා කියා කෙලෙසද තෝ අමතන්නේ
අපේ පු## කෙදිනද අප ගැලවෙන්නේ ....
උඔ එනකන් හිටියේ...
Deleteආදරයේ වෙිදනාව
හදට දැනුන මොහතක සිංදුව දාපන්කෝ
මොකද මචෝ එක පාරම උනේ ...
Deleteආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක
හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා....
එන්න මා සොයා....
දේදුන පැහැයෙන් දිලෙනා ආදර විජිතය හැරදා
රැජිණ පලා ගිය මොහොතක නොතැවි යලි ඈ සිහිකර
එන්න මා සොයා....
ජිවිතයට හිමි ලතැවුල ඔබ තුරුලට ලං වුදා
නොතැවි හිද තනි යහනේ මතක සුළං රොදක එති
එන්න මා සොයා....
ගායනය - නන්දා මාලනී
පද රචනය - කිත්සිරි නිමල්ශාන්ත
සංගීතය - රෝහණ වීරසිංහ.
එල ද බ්‍රා
Deleteමේ මගේ ප්‍රියතම ගයිකාව. අද උදේ ඉදලා මේ සිංදුව මගේ කටේ තියෙන්නේ..මේ දැනුත් කෙල්ලෙක්ට තට්ටුවක් දාලා
“ආදරයේ වේදනාව හදට දැනුන යම් දවසක
හුදෙකලාව නොතැවි යළි එන්න මා සොයා....
එන්න මා සොයා.““ කිව්වා..
නැතුව ඉතිං..ආය වෙන කොහෙ යන්නද? සර්..හොයාගෙන තමයි එන්නෙ කියලා..කෙල්ල කියපි..
ඇයි උන්දැ ඇඳං ඉන්නෙ හිර බ්‍රා එකද්ද?
Deleteසින්දූ,
Deleteඑළද බ්‍රා මචෝ
මෙන්ඩා,
උඹ පෝසනල් මැනේජරද?
ඩ්‍රැකී,
පුෂප්ස්...
පෝසනල් මැනේජරලා අපි තරම් කෙල්ලොන්ට ලග නෑ බං..
Deleteමම ඡ්‍යෙෂ්ඨ විධායක නිලධාරි- තත්ව ආරක්ෂන
ඩ්‍රෑකියෝ..
Deleteදැක්කෙ නෑ බං ඒ වුනාට ඇහැව්වනම් කියයි..මල පැන්නොත් පෙන්නලා හරි යයි..
මෙන්ඩො,
Deleteමං හිතුවෙ ආදරයේ වේදනාව කිව්වම දෙන්න දෙපොලකට ට්‍රාන්සර් කොරලා කියලා. ඒවා ඉතිං පෝසනල් කස්ටියගෙ වැඩනෙ.
පට්ට කයිය........... දැන් ඉතින් සදාකාලික බැදීමක් තමා...............
ReplyDeleteකුරුටුස්ලත් කොහේ හරි ඇලවිලාද මේ දවස්වල?
Delete