2014-11-18

ඇපල්


තරුණ බවින් දුරස් නොවුන- මවක් සමග ඇයගේ දූ
රිසිසේ තැන් තැන්හි ඇවිද- වරදේ බැඳුනා

මෙහෙම යනෙන‘තර දවසක්- දුවගේ නෙත හා සිත ගත්
තරුණෙක් දැක ඇය ඔහු හා- පෙමින් වෙළෙන්නේ

විවාහයද ගිවිසගනී- තරුණිය දැන් හරි තැන්පත්
මා පිය අවසර මැද්දේ- බඳින්න හිතුවා


"අම්මේ මට මහ පැනයක්- ඇත සිත අස්සේ තෙරපෙන
මේකට මට විසඳීමක්- ලබාල දෙන්න

මේ කොල්ලා හිතා ඉන්නේ - කන්‍යා ලග්නයේය මං
මමනෙ දන්නෙ ඒක කුම්භ - ලග්නය කියලා"

"අයියෝ බං ඕව වැඩද- කලිං කිව්වෙ නැත්තෙ මොකද
ඇපල් ගෙඩියකින් වෙනසක්- කරන්න හැක්කේ"

මවගේ ඔවදන් අහලා- දුව එළෙසින් සැරසීලා
විවාහ වී මධුසමයට - යන්න පිටවුනා

හෝටලේදි මනමාලිය- නාන්න කියලා සැරසී
ඇපල් ගෙඩිය ඉවතට ගෙන- පසෙකින් තිබ්බා

නාල කියල පිරිසිදුවී - නාන කාමරෙන් පිටවිය
ඇපල් ගෙඩිය අමතක වී- සින්ක් එක ඇතුලේ

මනමාලය "මාත් යනව"- කියා ගියේ නාගන්නට
ටිකකින් ඔහු එළියට විත්- මේ ලෙස කිව්වා

"ඔයා සින්ක් එකේ තිබ්බ - ඇපල් ගෙඩිය පුදුම රහයි
ඇපලුත් කෑවා එ්වගෙ - ඇපල් නොකෑවා"

දුවට දෙවියො සිහිවූවා- දුරකථනෙට දිව ආවා 
අම්මා හට අමතාලා - හඬා වැටෙන්නේ

"බුදු අම්මේ මල කෙලියයි- මේ යෝදය ඇපල් කාල
විස වීලා මැරෙයිද මූ - මගෙ සුදු අම්මේ"

"බොලා මොකට බය වෙනවද? - අවුරුදු විසිපහකට පෙර
අප්පුච්චා කොඩු කාල - තාමත් ඉන්නේ"

44 comments:

  1. අනේ බං මදාවියො
    තේරුන්නෑනෙව බං.... සිරාවටම..............

    ReplyDelete
    Replies
    1. මේක දැන්ම පැහැදිලි කලොත් වැඩක් නෑ නේද මහේෂ්?
      කොයිකටත් පොඩි උදව්වක් කරන්නම්.
      “ඇපල් යනු ඉතා සිනිඳු මතුපිටක් සහිත තද පළතුරකි“.

      Delete
    2. සිකේයියා මහේෂ්.. මේකේ මොකක්ද බං පැහැදිලි කරන්න තියෙන්නේ

      Delete
    3. “ඇපල් යනු ඉතා සිනිඳු මතුපිටක් සහිත තද පළතුරකි“.
      හා මචං...
      ඒත් විකාරයි
      දැං නං කෝමත් විකාරයි...

      හා දැං දේසට තේරුණාද මේක කියන්ට බලන්ට

      Delete
    4. හයි ඔ්.......
      ෙබාස් එක

      Delete
    5. දේශකට වැටහී ඇත.
      මහේෂ් බලන්න මාතලන්ට දීලා තියෙන උත්තරය‍
      මොකක්ද විදානෙ මහත්තයෝ “බොස් එක“?

      Delete
  2. //මේ කොල්ලා හිතා ඉන්නේ - කන්‍යා ලග්නයේය මං
    මමනෙ දන්නෙ ඒක කුම්භ - ලග්නය කියලා//
    සිනාසී මිය ගියෙමි. :D

    ReplyDelete
    Replies
    1. ඉස්සරෝම උඹ කියන එක ඒ විදියට මටත් හිතුන හරිද අශානයො ඒත් අන්තිම පද හතර හන්ද මාව මංඤං වුණා....
      සිරාවටම අවුල් මට නං

      Delete
    2. හෑ ඒ කියන්නෙ මාත් වැරදි ද... එහෙනම් විස්තරාත්මක පැහැදිලි කිරීමක් දෙනකම් ඉන්න වෙනවා.:/

      Delete
    3. එ්ක හරියටම හරි ෙන්න්නං...

      Delete
    4. අෂාන්, මහේෂ්, දැං පහලට ගිහිං බලලම අවුල ලිහාගන්නකෝ.
      විදානේ, හරියටම හරි.

      Delete
    5. අන්න මධුමාධවී පහළ කමෙන්ට්ස් දෙකකම පැහැදිලි කරල තියෙන්නෙ.. මං හිතපු විදිහ හරි..! :D

      Delete
    6. තරු අතර සැරිසරන මට ඕව වැඩද, නැද්ද මං අහන්නෙ?

      Delete
    7. නැත්තන් නැත්තන් :D

      Delete
  3. හැක් හැක්.. උඹ නං මදාවියෙක්ම තමා.. එළ... නව ආරක්..

    ReplyDelete
    Replies
    1. අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී!

      Delete
  4. ෙම් මඩූ..
    ////මේ කොල්ලා හිතා ඉන්නේ - කන්‍යා ලග්නයේය මං
    මමනෙ දන්නෙ ඒක කුම්භ - ලග්නය කියලා//
    කුම්භ ලග්ෙන් ෙනෙවයි වෘෂභ ලග්නේ උනානං.. ෙහක් ෙහක්..

    ReplyDelete
    Replies
    1. ලග්නයෙන් නිරූපණය වන්නේ අවයවය මිස සම්පූර්ණ සත්ත්වයාම නොවන බැවින් කුම්භ හොඳයි නේද? ප්‍රාණීන් දෙදෙනාම වෘෂභ ලග්නයේ බව පෙනේ.

      Delete
  5. මේකට මම ලයික්.. ඒ මොකද ලියලා තියෙන විදිහට.. එල..

    ReplyDelete
  6. සිනා වළඳා උකුත් වුනෙමි..

    ---------------------

    මදුමාධවී යො ..පට්ට එකෙත් උපරිම පට්ට...

    ReplyDelete
    Replies
    1. මයෙ දෙයියා උකුත් වුනාද? :ඩී

      Delete
  7. බලාගෙන ගියාම අම්මයි දුවයි තකට තක නේ :D ඇපල් කොමඩු.... :v

    ReplyDelete
  8. ටියුබ් ලයිට් එක පත්තු උනේ නෑ...

    ReplyDelete
    Replies
    1. "Mum, I'm worried, what will Peter do if he finds out about my ****?!!" Mother said, "Don't worry dear, I will teach you a way to fool your husband-to-be. Here's what you do, place an apple in your **** and it will be tight and he won't even notice it." (**** = hole) :D

      Delete
  9. අනේ මන්ද බන් මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ....

    ReplyDelete
    Replies
    1. මාතලන්ට දීපු උත්තරෙන්වත්?

      Delete
  10. පළමුවෙන්ම කන්‍යා ලග්නය යස අගේට තේරුණත් කුම්භ ලග්නය තේරුණේ නෑ.

    දෙවනියට ඇපල් ගෙඩිය තේරුණේ නෑ. මාතලන්ට දුන්න රිප්ලයි එකෙන් නම් අදහසක් ආවා. ඒත් දෙයියනේ, ඒකත් අර එබිල බලපුවාම හතර දෙනෙක් ඇතුලෙ ඕඹි ගහනවා වගේ සීන් එකක්නේ.

    තෙවනියට කොමඩු තේරුණෙත් නෑ.

    හතර වෙනියට එන්න මෙච්චර පරක්කු උනාට සමාවෙයන්!!

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආවානේ. කුම්භ කියන්නෙ කලේ කට කියමුකො. කතාව සම්පූර්නයෙන් දැම්මානම් හරි වගේ නේද? ලෙසටම නොවුනත් පදනම මෙන්න මේ කතාව.
      A mother and daughter loved to play around. They partied everyday and always ended up ****ing everybody around. Their **les were played until they became seasoned and loose. One day, the daughter met the man of her dreams and decided to get married. Now, the man did not know about their flicks and thought the daughter was still a virgin. So he decided to leave any lovemaking until their wedding night. The daughter began to worry about the condition of her **le and consulted her mother, "Mum, I'm worried, what will Peter do if he finds out about my **le?!!" Mother said, "Don't worry dear, I will teach you a way to fool your husband-to-be. Here's what you do, place an apple in your **le and it will be tight and he won't even notice it." So the daughter did what her mother taught her and everything went well and the stupid husband didn't even notice.

      This went on for a few months. Now, everytime the daughter wanted to bathe, she would take out the apple and place it on the wash basin and after bathing, she would put it back in her **le. One day, after bathing, she forgot to put it back and left it on the wash basin. The husband came into the washroom and saw the apple and thought that her wife left the apple for him and he ate it, "Honey, thanks for the apple. It tasted great!" Shocked, the daughter dare not tell her husband about it and went to consult her mother, "Mum, I'm in deep shit now! I took out the apple while I was bathing and I forgot to put it back and Peter found the apple I left on the wash basin and ate it! What sould I do? Will he be poisoned? I'm scared, mum." Mother said, "Don't worry dear, a few years ago, your father ate the WATERMELON I left in the washroom and he lived!"

      Delete
    2. ඕඹි ගැහුව වගේම තමයි. උඹ මේව කොහෙන් හොයාගත්තද මංද.

      Delete
    3. මනෝෂ් අත්පුඩි ගහන කතාව අහලා නැද්ද?

      Delete
    4. This couple were in bed getting busy when the girl places the guys hand onto her ...(cat). "Put your finger in me..." she asks him. So he does without hesitation, as she starts moaning. "Put two fingers in...", she says. So in goes another one. She's really starting to get worked up when she says, "Put your whole hand in!". The guy's like, "Ok!". So he has his entire hand in, when she says moaning aloud "Put both your hands inside of me!!!". So the guy puts both of his hands in! "Now clap your hands..." commands the girl. "I can't", says the guy. The girl looks at him and says "See, I told you I had a tight .......!(cat!)".

      Delete
    5. හුටා!! ඔය කෙලල ඇරල තියෙන්නේ. හිනා කාල මැරෙනව බං.

      Delete
    6. රසකතා කියල බ්ෙගාලග් කටුවක් මාත් කරා බං කාලයක්. හැක්..

      atw-cmb.blogspot.com

      Delete
    7. uu fual iuamQrKfhka lshj,d ;sfhkjd
      wehs keje;a;qfj?

      Delete
    8. වොලාවක් නෑ බොල...

      Delete
  11. කමෙන්ට් කරන්නට පෙර දෙතුන් සැරයක් කියෙව්වා.මදාවි කතාවක්ම තමා.

    ReplyDelete
    Replies
    1. හැලපතිවත බිඳුනද, අයියෙ?

      Delete
  12. Meka umbage life event ekak neda?

    ReplyDelete
  13. :-D

    jst a joke dear sorry!

    ReplyDelete