මම දැම්මෙමී හොර ඡන්ද පුරවාලා පෙට්ටී
හාමිනේට අනූනමයෙදී....
මම ඉන්නෙමී රෙදි ඇඳගෙන වාගේ
නෑ මගේ.... රෙදි, මං හෙලුවෙං...
(වලව්වෙ හාමුට කිව්වා මං
ජංගි අන්දාලා පාරේ යවමී)//
පුල්ලි ගොනා වගෙ තප්පුලලා
හිර ගෙදරයි ගිහිං නැවතුනේ...//
(මම හේම ඉන්නකොට බෝ...ඩිමේ
මගේ යාලුවො සමග සැට්වෙලා...)//
දර පලාලා+ ගොඩගහලා+
බත් කාලා+ මම සිටියේ...
පිළිකන්නට වැටිලා....
මම දැම්මෙමී..........
(ඉස්සර අපි වාගේ උදවියමයි
සොර රැජිනියො පුටුවේ තැබුවේ...)//
දැන් කාලේ ඒ වගෙ බැරි ඇයිදෝ
මගෙ කටේ ජංගි තාම තියේ...
මගේ යාලුවො සෙට් එක ගේමට බස්සල
වැඩදාල ඡන්ද පොලේ...
මම දානෙම්+ හොර ඡන්දම්+
මගෙ මාස්ටර් රකින්නට...
ඡන්ද මැෂිම වාගේ....
මම දැම්මෙමී..............
ඇතුවත් නැතා වගේ
ReplyDeleteඇන්තම දැනෙන
ඕව අදින්නෙ නැලු දැං
ඒකයි කියන්නෙ එහෙම
අමුඩෙ නෙව අදින්නෙ
කෝම බැලුවත්
පස්ස එළියෙ
හිහි පට්ටයි මචෝ අපිට කවි වලට කවි කියන්න බැරි වුණාට බොලැයි කවිය නං පංකාදු පහයි
ජයවේවා
පස්ස විතරක් නම් මදෑ...
Deleteඑක දි්ගට මදාවි වැඩ කරල උඹ අහිංසක වේවි කියල මට බයයි බං. හැක්
ReplyDeleteඒ කොහොමෙයි?
Deleteගම්වල සැම තැන ඇවිද ගොසීන්නේ
ReplyDeleteවෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ
සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ
පේඩිහමාවද සාබේ නටාන්නේ
මේ රට සිටිනා මහතුඟ අණටා
ආමි වියන් බඳිනා ලෙස මෙරටා
පේඩිහමා කියමින් කෙළිකවටා
තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා
නාද අසා සිට බෙර නද ඝෝසා
ආද පාද තබමින් නෙක විලසා
බේද නොවී සබයේ සිතු විලසා
පේඩි රාළ නටතිය සබෙ සතොසා
ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට
ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට
ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට
මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට
ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින
සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන
මෙන් වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින
පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන
ජසයා සහ ලෙංචිනා - දයානන්ද ගුණවර්ධන
සින්දුව අපූරුයි...ඒත්,
Deleteමේක රෙදි හේදීම නෙමෙයි සින්දූර්... රෙදි ගලවාගෙන නැටීම
රි..රි.. ප..ග...ප..ග..ග..ග..නි..ධ.. ම... :D
ReplyDeleteස..ම.. ම..ම.. සමග නිධ..ගනි...
Deleteස..ම.. ම.. සමගධ නිධ..ගනි...
ගී පවුරට දැම්ම කමෙන්ට් එකමයි දාන්න හිතෙන්නේ. ඕක මට අජූතයඉ කුජීතයඉ පජාතයි. ටී වී එකේ පෙන්නපුවම තිරේ හෝදන්න හිතෙනවා.
ReplyDeleteකට ඇරියොත් ඉවරයි.... පළාතම ගඳයි.
Deleteආයෙ කතාකරල වැඩක් නෑ බං. කට ඇරපුවම එහෙමනම් මොකක් හරි කොරපුවාම කොහොම ඇත්ද.
Deleteඔක්කොමත් හරි කියමුකො. මේවා මෙහෙම විලි ලැජ්ජා නැතිව කියන්නෙ අහං ඉන්න උන් මොක්කු කියල හිතාගෙනද?
Deleteහිනා යනවා බන් එල ඈ
ReplyDeleteසිනාව රඳවාගන්න.
Deleteතව බඩු ඔන් ද වේ.
க்ஷயடத அயக,மய வடடத்ய லநஅயகஅமதமமஒ'''
ReplyDeleteஉ ா கதய தன !!!
Ksayatata ayaka, pursuing vatatatya lanaayakaamatamamao '
DeleteEg £ kataya her !!!
විදානේ, මොකක්ද අප්පා ඒ?
Deleteඅපූර්වී, මටත් ඕකම තමා අවේ. අණ්ඩර දෙමල කියන්නෙ මේව වෙන්න ඕනි.
අම්මේ..ඔය යකා කතා කරනවා කියන්නේ ඉතින් පැත්ත පලාතම පට්ට ගඳ ගස්සන වැඩක්.
ReplyDeleteවසලයින්ව පත් කරලා යවපුවම උන්ගෙන් අපිට මේ වගේ දේවල් අහගන්න සිද්ධ වෙනවා...
-----------------
උඹේ ගීත සාහිත්‍යය නම් ඉතින් ආයේ ලොවීත් නෑ ලොවේ ගහෙත් නෑ..
ඉස්තරම්...
ස්තුතියි ඇගයීමට මයෙ දෙයියා...
Deleteපැහැදිලිවම වසලයො තමා. ලැජ්ජ නැතිව තව කියනවා කැම්පසුත් ගියාලු.
This comment has been removed by the author.
ReplyDeleteමොකද්ද හැබෑට සිංදුවට නිමිති වෙච්ච දේ?
ReplyDeletelankacnews.com/sinhala/news/125181
Deleteආ මේ....ශුක්‍රාණු බන්ඩා දිසානායකනේ.....ගණන් ගන්න එපා. හෙට රනිල් ගාව හිටගත්තත් කලබල වෙන්න එපා. ඕකුන් ඕන තැනක හොල්ලපු ගමන් එලියට එනවා. සැර වැඩිද මන්දා.
ReplyDeleteඅනිත් එක ජංගි ලංකට් වෙනස දන්නේ නැති එවුන්නේ. උන්ගෙන් වැඩක් ගන්න ගෑණියෙක්ම ඉන්න ඕන (උදා..ඕනෙද ). වාසියට ඕන එකක්. නෝ ප්‍රොබ්ලම්.
Deleteපෙරලුනොත් අනිවා එනවා.
Deleteඋදා. කිව්වෙ: කලු වෙළඹ?
නියමයි
ReplyDeleteස්තුතියි!
Delete