2014-11-25

ජංගි



මම දැම්මෙමී හොර ඡන්ද පුරවාලා පෙට්ටී
හාමිනේට අනූනමයෙදී....
මම ඉන්නෙමී රෙදි ඇඳගෙන වාගේ
නෑ මගේ.... රෙදි, මං හෙලුවෙං...


   (වලව්වෙ හාමුට කිව්වා මං
   ජංගි අන්දාලා පාරේ යවමී)//
   පුල්ලි ගොනා වගෙ තප්පුලලා
   හිර ගෙදරයි ගිහිං නැවතුනේ...//
   (මම හේම ඉන්නකොට බෝ...ඩිමේ
   මගේ යාලුවො සමග සැට්වෙලා...)//
   දර පලාලා+ ගොඩගහලා+
   බත් කාලා+ මම සිටියේ...
   පිළිකන්නට වැටිලා....

මම දැම්මෙමී..........

   (ඉස්සර අපි වාගේ උදවියමයි
   සොර රැජිනියො පුටුවේ තැබුවේ...)//
   දැන් කාලේ ඒ වගෙ බැරි ඇයිදෝ
   මගෙ කටේ ජංගි තාම තියේ...
   මගේ යාලුවො සෙට් එක ගේමට බස්සල
   වැඩදාල ඡන්ද පොලේ...
   මම දානෙම්+ හොර ඡන්දම්+
   මගෙ මාස්ටර් රකින්නට...
   ඡන්ද මැෂිම වාගේ....

මම දැම්මෙමී..............

27 comments:

  1. ඇතුවත් නැතා වගේ
    ඇන්තම දැනෙන
    ඕව අදින්නෙ නැලු දැං
    ඒකයි කියන්නෙ එහෙම
    අමුඩෙ නෙව අදින්නෙ
    කෝම බැලුවත්
    පස්ස එළියෙ

    හිහි පට්ටයි මචෝ අපිට කවි වලට කවි කියන්න බැරි වුණාට බොලැයි කවිය නං පංකාදු පහයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පස්ස විතරක් නම් මදෑ...

      Delete
  2. එක දි්ගට මදාවි වැඩ කරල උඹ අහිංසක වේවි කියල මට බයයි බං. හැක්

    ReplyDelete
  3. ගම්වල සැම තැන ඇවිද ගොසීන්නේ
    වෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ
    සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ
    පේඩිහමාවද සාබේ නටාන්නේ

    මේ රට සිටිනා මහතුඟ අණටා
    ආමි වියන් බඳිනා ලෙස මෙරටා
    පේඩිහමා කියමින් කෙළිකවටා
    තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා

    නාද අසා සිට බෙර නද ඝෝසා
    ආද පාද තබමින් නෙක විලසා
    බේද නොවී සබයේ සිතු විලසා
    පේඩි රාළ නටතිය සබෙ සතොසා

    ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට
    ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට
    ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට
    මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට

    ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින
    සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන
    මෙන් වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින
    පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන

    ජසයා සහ ලෙංචිනා - දයානන්ද ගුණවර්ධන

    ReplyDelete
    Replies
    1. සින්දුව අපූරුයි...ඒත්,
      මේක රෙදි හේදීම නෙමෙයි සින්දූර්... රෙදි ගලවාගෙන නැටීම

      Delete
  4. රි..රි.. ප..ග...ප..ග..ග..ග..නි..ධ.. ම... :D

    ReplyDelete
    Replies
    1. ස..ම.. ම..ම.. සමග නිධ..ගනි...
      ස..ම.. ම.. සමගධ නිධ..ගනි...

      Delete
  5. ගී පවුරට දැම්ම කමෙන්ට් එකමයි දාන්න හිතෙන්නේ. ඕක මට අජූතයඉ කුජීතයඉ පජාතයි. ටී වී එකේ පෙන්නපුවම තිරේ හෝදන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කට ඇරියොත් ඉවරයි.... පළාතම ගඳයි.

      Delete
    2. ආයෙ කතාකරල වැඩක් නෑ බං. කට ඇරපුවම එහෙමනම් මොකක් හරි කොරපුවාම කොහොම ඇත්ද.

      Delete
    3. ඔක්කොමත් හරි කියමුකො. මේවා මෙහෙම විලි ලැජ්ජා නැතිව කියන්නෙ අහං ඉන්න උන් මොක්කු කියල හිතාගෙනද?

      Delete
  6. හිනා යනවා බන් එල ඈ

    ReplyDelete
    Replies
    1. සිනාව රඳවාගන්න.
      තව බඩු ඔන් ද වේ.

      Delete
  7. க்ஷயடத அயக,மய வடடத்ய லநஅயகஅமதமமஒ'''

    உ ா கதய தன !!!

    ReplyDelete
    Replies
    1. Ksayatata ayaka, pursuing vatatatya lanaayakaamatamamao '

      Eg £ kataya her !!!

      Delete
    2. විදානේ, මොකක්ද අප්පා ඒ?
      අපූර්වී, මටත් ඕකම තමා අවේ. අණ්ඩර දෙමල කියන්නෙ මේව වෙන්න ඕනි.

      Delete
  8. අම්මේ..ඔය යකා කතා කරනවා කියන්නේ ඉතින් පැත්ත පලාතම පට්ට ගඳ ගස්සන වැඩක්.

    වසලයින්ව පත් කරලා යවපුවම උන්ගෙන් අපිට මේ වගේ දේවල් අහගන්න සිද්ධ වෙනවා...

    -----------------
    උඹේ ගීත සාහිත්‍යය නම් ඉතින් ආයේ ලොවීත් නෑ ලොවේ ගහෙත් නෑ..

    ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීමට මයෙ දෙයියා...
      පැහැදිලිවම වසලයො තමා. ලැජ්ජ නැතිව තව කියනවා කැම්පසුත් ගියාලු.

      Delete
  9. මොකද්ද හැබෑට සිංදුවට නිමිති වෙච්ච දේ?

    ReplyDelete
  10. ආ මේ....ශුක්‍රාණු බන්ඩා දිසානායකනේ.....ගණන් ගන්න එපා. හෙට රනිල් ගාව හිටගත්තත් කලබල වෙන්න එපා. ඕකුන් ඕන තැනක හොල්ලපු ගමන් එලියට එනවා. සැර වැඩිද මන්දා.

    ReplyDelete
    Replies
    1. අනිත් එක ජංගි ලංකට් වෙනස දන්නේ නැති එවුන්නේ. උන්ගෙන් වැඩක් ගන්න ගෑණියෙක්ම ඉන්න ඕන (උදා..ඕනෙද ). වාසියට ඕන එකක්. නෝ ප්‍රොබ්ලම්.

      Delete
    2. පෙරලුනොත් අනිවා එනවා.
      උදා. කිව්වෙ: කලු වෙළඹ?

      Delete