2015-05-27

බුබ්බා



(මධුමාධවී කියවන ඔබේ අගනා නිර්මාණ මෙහි පළකිරීමට ඉඩක් ලබා දෙන ලෙන සොබා රූ අඳින අපේ දිල්ෂාන් මලයා ඉල්ලීමක් කලා. ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ගැජට් එකක් එකක් එල්ලුවා දකින්න ඇතිනෙ. ඉතිං කුළුඳුල් නිර්මාණය දිලාම එවලා තිබුණා. මේ පහත පළවෙන්නේ ඔහුගේ ඒ නිර්මාණය. ඔහුගේ නිර්මාණ අනන්‍යතාවය රැකෙන්න ඕනි නිසා කිසි වෙනසක් කලේ නෑ. දිලෝ...ඔන්න උත්තර බඳින එකයි ඇත්තෙ දැං...)


පීටර්ගේ ගෙදර වැඩට හිටියා කළු මිටි කොල්ලෙක්
ඉබ්බා වගෙ හිටියත් උගෙ නම නම් බුබ්බා

ගෙදර දොරේ සියලුම වැඩ මැසිවිල්ලක් කිසිත් නැතිව
කඩිසර ලෙස ඉටු කෙරුමට බුබ්බා රුසියා


පීටර් දවසක් හවසක සරමක් කෙටියට ඇගෙන
වත්තේ වැඩ කරමින් සිටි බුබ්බා දැක්කා

උදළු ගාන්නට නැමිච්ච බුබ්බගෙ කෙටි සරොම් පොටෙන්
එළියට ආ අලි හොඬයක් පීටර් දැක්කා

මේක දැකපු මහත්තයා බුබ්බ ළට කිට්ටු වෙලා
මෙච්චර ලොකු වෙච්ච රහස කිමදැයි ඇසුවා

මහත්තයා හො මිනිහා මේ කතාව නොකියත් බෑ
ඒකට පොඩි කෙමක් තිබේ හොරෙන් කරන්න

හැමදාමත් නිදන්න පෙර අහවල් එක එළියට ගෙන
 කෙළවර තුන්පාරක්  තදින් ගසන්න

රාත්‍රියේ නිදන්න ආ පීටර් මෙය සිහිවීලා
තුන්පාරක් අහවල් එක ඇදේ වැද්දුවා

අඩනින්දේ හිටි නෝනා මේක අසා තිගැස්සිලා
අනේ බුබ්බ අද නම් බෑ” - කියල කියාපී..




පද බැඳුම - දිල්ෂාන් දිසානායක

74 comments:

  1. බුබ්බා වැඩකාරයා

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා... බුබ්බා සූරයා

      Delete
  2. එල ද බ්‍රා ඩිල්ෂානයා.
    පිටර්ට අහවල් එක කපාගන්න හිතුනද දන්නෙ නෑ.
    මද්ධා
    මේක හොද දෙයක්..සිරාත් මේ වැඩේ කරනවා. ටොපියක්වත් බෙදා ගන්න අකමැති මිනිස්සු ඉන්න කාලේක උඔගේ බිලොග් එකේ තව එකෙකුට ඉඩක් දෙනවා කියන්නෙ එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මෙන්ඩා. අපි මොනව හරි ලිව්වම දුවගෙන ඇවිල්ලා උඹ දෙන සප් එක මාර වටිනවා. මට මතකයි මගේ ග්‍රේට් වෙස්ටර්න් සීරීස් එක පුරාම උඹ දුන්නු සපෝට් එක. බ්ලොග් දුවන්නේ උඹලා වගේ උන් නිසා.
      //ටොපියක්වත් බෙදා ගන්න අකමැති මිනිස්සු ඉන්න කාලේක උඔගේ බිලොග් එකේ තව එකෙකුට ඉඩක් දෙනවා කියන්නෙ එල ද බ්‍රා.//
      මෙන්න කතාව. සහතික ඇත්ත මචං.

      Delete
    2. උඔගේ ඒ ග්‍රේට් වෙස්ටර්න් සිරිස් එක හිනයක් මචං..ඒක සුන්දර හිනයක් මම ඒක අදටත් හිතින් විදිනවා...
      උඔලා ලියන්නෙ අපි වෙනුවෙන් මම හැමදාමත් ඒකට අත්දෙක උස්සලා රෙෂ්පට්..

      Delete
    3. //මේක හොද දෙයක්..සිරාත් මේ වැඩේ කරනවා. //
      ඒ කිව්වේ තුන්පාරක් ඇඳට ගහන එකද

      Delete
    4. //මේක හොද දෙයක්..සිරාත් මේ වැඩේ කරනවා. //
      ඒ කිව්වේ තුන්පාරක් ඇඳට ගහන එකද
      +++++++++++++++++++
      හුකැස්

      Delete
    5. හැක්...හැක්...

      Delete
    6. පට්ට කියමන මැලේ රාළෙ... අරුන්දැගෙ රෙදි නැත. හුකෑස්

      Delete
  3. අම්මටහුඩු තවත් මඩු මදාවි කෙනෙක් . හික් හික්

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වේ... බ්ලොග් ලෝකෙටම ඉන්නේ එක මදාවියයි බොල

      Delete
  4. ඒක නං ටොයිස් කතාව
    පීටරය පවු මොනව වුණත්...
    හිහි

    ReplyDelete
    Replies
    1. පීටරයා අහවල් එක කපා ගත්තා කියලයි ආරංචිය

      Delete
  5. මහත්තයා ලොකු කරන් එනකොට නෝනා නැවුත් හරවයි....
    පංකාදුයි මලේ.දැන් ඔය ගැම්මෙන්ම ලියපන් දිගටම.
    මදාවියෝ....උම්මා.....

    ReplyDelete
    Replies
    1. හුටා... එතකොට මහත්තයට වෙන්නේ මඩවලට පොල් කඩන්න තමයි.
      මං විතරක් ලියලා හරියන්නෑ බොලේ. මාසෙකට පාරක් උඹලත් ලියහල්ලා

      Delete
  6. දැන් මාත් මොනවා හරි කියන්නම එපායැ...හිික්!
    ඩිලා, උඹ මේ ඉට්ටැයිල් එක ටක්කෙටම අනුකරණය කරලා තියෙනවා කිසිම තැනක කිිසිම මාත්‍රාවක් නොවරදින්න.
    අනික් වැදගත්ම දේ අන්තිම කවියෙ අන්තිම පදේට ඇඹරිලා යන කතාවක් දාන එක. මමනම් ඒක හඳුන්වන්නෙ ක්ලයිමැක්ස් එක කියලා (චිත්‍රපටිවල වගේ). උඹ ඒකත් නියමෙටම දීලා තියෙනවා.
    උඹ නියම අනුජාත පුත්‍රයෙක්. ඉදිරියේදී අතිජාත වෙන ලකුණුත් පේනවා.

    ReplyDelete
    Replies
    1. ඩිලාගේ මේ හැකියාවට උඔගේ බිලොග් එකේ ඉඩක් දියන් අර චාරිකා සටහන් උගේ එකේ ලියපුදෙන්
      යෝඡනාවක්

      Delete
    2. @ මාධවී - හම්මේ ඉතින් ලග හිටියනම් දෙනවා උම්මා එකක්. ඔච්චර මුරුංග අත්තෙ තියන්න එපා යකෝ මගෙ බෙල්ල කඩල යයි.
      @ මෙන්ඩා - මම මාධවීට මේ යෝජනාව කලේ මචං තව එවුන් ලියයි කියන බලාපොරොත්තුවෙන්. මං විතරක් ලියල හරියන්නෑ.
      ලබන මාසෙ මාරු වෙන කොට උඹලත් එකක් ලියහල්ලා

      Delete
    3. මාසෙකට පාරක් නෙමේ සතියකට පාරක් වුණත් දාන්න පුලුවන්. මොකද මගෙ ඇවරේජ් එක සතියකට දෙකක්. සඳුදා සහ බ්‍රහස්පතින්දා/සිකුරාදා වගේ. මගේ අනික සිකුරාදාටම දාලා බදාදා දවස දෙන්න පුලුවන් ඕනි එකෙකුට. අනික මට හදිසියෙ ලියන්න බැරිවුණත් උඹලගෙ ඒවයින් පුරවන්න පුලුවන්, එවල තියේනං.
      හැබැයි පුතෝ, ඇවිල්ල කමෙන්ට්ස් වලට උත්තර දීපල්ලා. මොකද ඒ කමෙන්ට්ස් අයිති මට නෙමේ උඹලට.

      Delete
  7. මාධවී උඹට බොහොම ස්තූතියි මචං. මෙන්ඩා කියන්නැහේ ටොපියක් වත් බෙදා ගෙන කන්න අකමැති මිනිස්සු ඉන්න කාලෙක උඹේ බ්ලොග් එකේ තව එකෙකුට ඉඩක් වෙන් කරන එක අපූරු දෙයක්. (වෙන එකෙක් නම් අහයි ඇයි උඹේ බ්ලොග් එකේ ඕක ලියා ගන්න තිබ්බනෙ කියලා)
    මදාවියේ, අනේ වස්තුවේ මගේ නම හදපං. මම 'ඩිල්' නෙවේ. 'දිල්'. අපේ ඔෆිස් එකෙත් සිංහලෙන් එන හැම ඩොකියුමන්ට් එකකම මගේ නම ලියන්නේ ඩිල්ශාන් කියලා.
    මට පොඩි කතාවකුත් මතක් වුණා. ඔෆිස් එකක පොරක් හිටියලු 'සියපිරි' කියලා. ඒත් ඔෆිස් එකේ හැම ඩොකියුමන්ට් එකකම පොරගෙ නම එන්නෙ 'පියසිරි' කියලලු. මිනිහට මල පැනල ගිහින් ලොක්කට කිව්වලු 'අනේ සර් මගේ නම පියසිරි නෙවෙයි සියපිරි. මේ වැරැද්ද හදල දෙන්න' කියල. ඉතින් ලොක්ක ලේකම් කෙල්ලට කිව්වලු වහාම මේ මහත්තයගෙ නම නිවැරදිව පාවිච්චි කරන්න කියලා චක්‍රලේඛයක් නිකුත් කරන්න කියලා. පැයකට විතර පස්සෙ ආවලු චක්‍රලේඛයක් මෙහෙම.
    ...... ශාඛාවේ සේවයේ නියුතු පියසිරි මහතාගේ නම 'සියපිරි' ලෙස වැරදියට භාවිත කිරීමෙන් වලකින්න.
    (ලොක්කට වැරදිලා කියල හිතලා කෙල්ල නම හදලා)

    ReplyDelete
    Replies
    1. ඔන්න නමනං හැදුවා පෝස්ට් එකේ. කමෙන්ටස් වලනං සොරිම තමා.
      ඔහොම ‘නිවැරදි කිරීම්‘ කරන ලේකම්ලා සෑහෙන්න ඉන්නවා. උන් නිවරදි එව්වා වැරදි කරලා වැරදි එව්වා වැරදියටම කරනවා.

      Delete
  8. මං ඇත්තටම රැවටුනා. මෙච්චර හොද නිර්මාණයක් වෙන කෙනෙකුට කරන්න පුළුවන් කියල මම හිතුවෙ නෑ. මේ ශෛලියටම.
    කලින් ඩිල්ශාන්ගෙ ඒව වගේමයි. ආ වැරදුනා මදාවියගෙ ඒව වගේමයි.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතිං. අද මට නින්ද යන එකකුත් නෑ බොල

      Delete
  9. නෝනා කියපු දේ ඇහිලා-අසරණ පීටර් මහත්තයා
    අහවල් එක වෙනුවට -ඔලුව ඇඳ විට්ටමේ ගහගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. අම්මප එහෙම වෙන්නත් ඇති නේද? මෙහෙම වුණා වෙන්න බැරිද?

      නෝන කියපු දේ අහලා - දෙකට නැමුණු මහත්තයා
      අහවල් එක හපාගෙනම - මැරිල වැටිච්චී...

      Delete
  10. මරු මරු! බලමු මාත් එකක් ලියල එවන්නං.

    ReplyDelete
    Replies
    1. අන්න හොඳා... මාධවී දීපු අවස්ථාවෙන් අපි ප්‍රයෝජනේ ගන්ට ඕන

      Delete
    2. කමොන් රාඡ් අයියන්ඩි

      Delete
    3. අ‍ඩේ මරු ප්‍රොෆයිල් පික්චරේ ඈ. එළ ද පෑන්ටියක් වෙන්ටැ අතේ තියෙන්නේ

      Delete
    4. නැතුව ඉතිං සුද්දියන්ට ඡංගි මහන එකා බෙන්ස් කාර් එකක් අතේ තියාගන්නද?
      ලස්සනයිද?

      Delete
    5. ලස්සනයිදත් අහනවා. මං දවසක් පත්තරෙත් දැක්කා ගෙවල්වලට පැනලා ජංගි හොරකම් කරන එකෙක් මාට්ටු වෙලා ජංගියකුත් අතේ තියං ගත්තු පිංතූරයක්. ඔය විදියමයි.

      Delete
  11. දිල්ල මල්ල එළ එළ.. පීටර් මාමා එහෙමම තව තුන් පාරක් ගහල ඉවරයක් කරලම දැම්මලු.. හැක්.

    මිස්ටර් මදුමධාවී.. මෙන්න සැලියුට් එක.. මගේ ඇඩම්ස් ඔන්නි කයි ටිකකුත් තියෙනවා ඇනෝ විදියට දාන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. එහෙම ඉතිං තව තුන්පාරක් ගහන කොට ඉවර වුණා නම් නෝනට බුබ්බ හැර වෙන සරණක් නෑ නේද? හැක්..

      Delete
    2. කමියට වගේ මටත් එහෙම කයි ටිකක් තියෙනවා :D. මම ඒක මදාවි ඉට්ටැයිල් එකට ලියල මදාවිට එවනවද නැත්තං මන්ම දානවද කියල කම්පනා කලේ :).

      Delete
    3. මේ ටයිප් එකේ කවි වලට ඉස්පැෂලිස්ට් මදාවි නොවැ. ඒ හංද මේකෙම දාමු

      Delete
  12. Replies
    1. වේලෙන්නත් කලින් පත්තරෙත් දැම්මද බොල?

      Delete
    2. වෙන නැතිවට .......මංගලගේ මොංගල් නඩේ "නෙළුම් යාය"

      Delete
  13. මගේ 'කයිය පැසූ' හැමට පිං

    ReplyDelete
    Replies
    1. හුටා... අකුරක් මිස් වෙලා.. මගේ 'කයිය පැසසූ' ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
  14. නියමයි මදාවියෝ ,,නැ දිල්ශානෝ ...ඔන් මමත් එකක් ලියලා සිංදුවකුත් කරලා ඔන්න වීඩියෝ එකම දැම්මා ...මෙන්න .මේවා ප්‍රසිද්දියේ දාන්න මොකක්ද වාගේ .

    ReplyDelete
    Replies
    1. හම්මේ බොල.. ඇහුවයින් ඇහුවෙ නෑ එහෙම කුණුහබ්බ සිංදුවක් නම්...

      Delete
  15. අලි හොඩේ කිව්වම මතක් උනේ. . පහු ගිය දවසක බෙම්මුල්ල පැත්තේ මිනියක් ගොඩ දාල අහවල් එක කරපු තුන් දෙනෙක් ගම්පහ ඉස්පිටිතාලේ ඉන්නවලු අලි හොඩේ කුණුවෙන්න අරගෙන . හුකෑස්... ෂුවර් නැත්නම් ගිහින් බලාපියෝ...

    ReplyDelete
    Replies
    1. නොදකින්.. ඔහොම එවුන්ගේ කුණු වෙන්නම තමයි වටින්නේ

      Delete
    2. අපි දන්න අදුනන එවුන් ඉන්නවානම් කියපන් බිස්කට් එකක්වත් අරගෙන බලන්න යන්න.

      Delete
  16. හ්ම්...........................අපි එහෙම ඔහොම කලොත් අපේ උන්දැ අහයි මොකෙක්ද ඒ හූණු පැටියෙක් වගේ දැඟලුවේ කියලා.

    ReplyDelete
    Replies
    1. අපොයි විචාරකතුමෝ... එච්චරට ගෙවිලද දැං?

      Delete
    2. විචාරකතුමා පැන්ෂෝන් ගියාට පස්සේ දිනාපතා "අත් වැඩ කරුවෙකු " ලෙස සේවයේ දෙනවාලු .. ..(මොකද නම් ආමි එකේ කොල්ලෝ ටිකත් නෑනේ ..මම කිව්වේ දැන් පාරවල් එහෙම පිරිසිදු කරන්න දෙන්නේ නෑනේ ...හිකිස් )

      Delete
  17. හොඳා හොඳා... මෙන්න තවත් මදාවියෙක්...
    ශෛලය අල්ල ගත්ත වගේ නෙමෙයි උඹ මදාවියට බඩේ පාර ගහන්න එපා...
    ඕකා ජිවත් වෙන්නේ ඌ ලියන කයි වලට වැටෙන කමෙන්ට් වල පිහිටෙන්...

    ReplyDelete
    Replies
    1. අම්මප ලොකූ මුන්දට බඩේපාර ගහන්න තුන්හිතකින් වත් හිතුවෙ නෑ.
      //ඕකා ජිවත් වෙන්නේ ඌ ලියන කයි වලට වැටෙන කමෙන්ට් වල පිහිටෙන්...//
      හැබෑටම ඉතින් බ්ලොග් ලෝකෙ අපි කවුරුත් ජීවත් වෙන්නෙ කමෙන්ට්ස් වල පිහිටෙං නේන්නම්

      Delete
  18. ඇද විට්ටම ඩැමේජ් නැතෙයි...

    ReplyDelete
    Replies
    1. මේ දිලානයා කිසි කමකට නෑ මාතෙ. ඌට ගෑනි දීලා උගෙන් හැදෙන ලමයින්ගෙ උප්පැන්නෙට නමත් දෙන්න වෙලා මට.
      බුබ්බා ගහන හැටියටනං ඇඳ විට්ටමක් තියෙන්න බෑ. කකුල් කොට මේසයක් වගේ එකක් තමා ඇත්තෙ.

      Delete
    2. @මාතෙ - විට්ටම විතරක් නම් මදැයි කුට්ටමත් ඩැමේජ්
      @මාධවී - අන්තර්ජංජාලෙ නැති හද්ද වන්නිකරේකට යංට උනා වෙද.

      Delete
  19. හපෝයි.... මක්ක්ටෑ මම ඉපදුනේ කියල හිතෙන්න ඇති.. එලට ලියල තියෙනව..
    ජයවේවා..!!
    මේ මල් මිට මධුමාධවී ට.
    (රහසෙන් ....ඔතලා ගහන්ට.)

    ReplyDelete
    Replies
    1. උප්පත්තිය එක්කත් මේකෙ සම්බන්ධයක් තියේය?
      ඕවා මහ නහර වේලෙන වැඩ ගස් ලබ්බො. ඔන්න කිරි කෝපි එකක්නං බොංට ඇහැකි.

      Delete
    2. මේ _යිය මක්කටැයි කියල හිතුණලු පීටර්ට...

      Delete
  20. ඩිල්ශානුත් මාරයි නෙ. මටත් මාතෙට හිතුනු එකම හිතුනා. නියමයි තව ලියල මදාවිට එවන්න. පොරටත් දැන් කවි ලියල මහන්සි ඇති නොවැ ;).
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මාංසි ඇරගංට දෙනවයැ මේකා. පැත්ත පලාතක එනවයැ. බලකො ඉතිං.

      Delete
    2. අනේ මං විතරක් ලියල මදි බොලව්. බොලත් ලියහල්ලකො.
      අන්තර්ජංජාලෙ නැති හද්ද වන්නිකරේකට යංට උනා වෙද. සොරි වෙයං ඈ..

      Delete
  21. මරු මරු, එහෙනම් බුබ්බගේ රහස ඒක තමයි.. මහත්තයට ඒ වගේ වෙන්න ඉතින් අල්ලපු ගෙදරට ගිහින් තට්ටු කරන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙදර මැචිං හෝල් එකක් තිබුනොත් හොඳා... නැත්තං අනාතේ.

      Delete
    2. තමන් _කට තම අතමය හෙවනැල්ල කිව්වලු

      Delete
  22. රසසරණියේ අලුත් වැඩක්
    පළමුවැන්නම සාර්ථකයි
    බුබ්බාස් ස්ටයිල්
    ජය!

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි වකූර්...
      අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී...

      Delete
    2. එළකිරි ඈ... අලුත් වැඩක් කරොත් ඉතිං මදාවී තමා. මතකනෙ සිංහල අවුරුද්දට නටපු නැටිල්ල

      Delete
  23. මාධවියෝ................. අලුත් වැඩේට අපෙන් සුභ පැතුම්...... සුපිරියි අෑ

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි කුරුටුස්...
      ඒ වුනාට මූ එන්නෑනෙ ඒ පාර රිප්ලයි කොරංට.

      Delete
    2. එළකිරි ඈ... මේකෙත් කුරුටු ගාපියකො කයියක්.
      @ මාධවී - ඕං ආව බොල...

      Delete
  24. දැන් මදාවියො දෙන්නයි.සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි හැලප අයියෙ. තව මදාවියො බෝකරංට තමා අරමුණ.

      Delete
    2. ආරංචියෙ හැටියට රට වටේමලු මදාවි පැටව්

      Delete
  25. Replies
    1. ඈක්කා... මේක බැලුවද නෝටියා...

      Delete