2015-06-11

සූප්පුව



සමරිසියන් දෙදෙනෙක් විය - යුග ජීවිතයක් ගෙවනා
කලක් ඉන්නවිට ඔවුනට - අඩුවක් දැනුනා

හැමදාමත් මේ විදිහට - ඉඳලා හරියන්නෙ නැතේ
අපි දෙන්නාටත් දරුවෙක් - ඕනෑ නේද...


එහෙම වුනත් දෙන්නාගෙම - ලක්ෂණ ඇති දරුවෙක්මයි
මොන විදිහෙන් හෝ දෙන්නට - උවමණා වුනේ

අන්තිමේදි කතාවෙලා - කෝප්පෙකට එකතු කලා
නල බබෙකුට උප්පත්තිය - දෙන්න සැරසුනා

දන්න කියන ගෑණු කෙනෙක් - හයර් එකට අරගන්නේ
ඇයගේ කුසතුල දරුවා - හොඳින් වැඩෙනවා

දරුව ලැබුණ දිනයේදී - මේ දෙන්න යයි බලන්න
අනෙක් දරුවො අතරතුරේ - වෙනසක් දැක්කා

හැම බබාම කෑ ගහලා - අඬන නමුත් මේ දරුවා
කිසිම සද්දයක් නොමැතිව - නිදා ඉන්නවා

අපේ දරුව අඬන්නේ නෑ - කිසි කරදරයක් නෑනේ
අනෙක් බබාලා වගේද - කියා කියවුණා

එතනින් යන්නට ආවා - හෙදියක් මේ වෙලාවේදි
ඇසිලා දෙන්නගෙ කතාව - මෙහෙම කියනවා

ඔය බබාගෙ පස්ස පැත්තෙ - ගහලා ඇති සූප්පුවක්
ගලවන්නකො අඬනා හැටි - දැකලා නැත්නම්..



95 comments:

  1. එතකොට සමරිසි ගෑණු දෙන්නෙක් මේ විදිහට පිරිමියෙකුගේ උදව්වෙන් ළමයෙක් හදාගත්තොත් ඒ පැටියා අඬන්නේ........................?

    ReplyDelete
    Replies
    1. ane tho wage naaki moosalayek....

      Delete
    2. අන්න ප්‍රශ්න...!!!!

      Delete
    3. ඕව ප්‍රශ්නද විචාරක තුමා මේ අපේ මදාවියට , ඕක පොඩි එකා අතට වන්ඩු ආප්පයක් දෙයි.

      Delete
    4. විචාරකතුමා, ගෑණු ළමයින්ට අඬන්න කියාදෙන්න ඕනි නෑනේ.

      Delete
    5. ඩ්‍රැකී, හැබෑටම මෙහෙමත් පුරස්න නේද?

      Delete
    6. කම්මල, හපන්න දත් කෝ?

      Delete
    7. ඉඳලා ඉඳලා අහන්න මතක් උන පුරස්නෙ කොහොමද............. හපොයි...

      Delete
    8. විචාරකතුමාට ඉතිං ඔහොම පුරස්නම තමා තියෙන්නෙ.

      Delete
    9. කොහොමරි මධාවියාගෙන් උත්‍තරයක් නෑනොවෑ මේ වැදගත් පුරස්නෙට.

      Delete
    10. විචාරක තුමා ඉඳහිට ඔය වගේ කට උත්තර නැතිවෙන්න අහනවා.

      Delete
  2. මටත් අසන්න තියෙන්නේ , විචාරක මහතා ගේ ම ප්‍රශ්නය වගේ එකක් , සමරිසි ගැහැණු දෙන්නෙක්ගේ ළමයට සුප්පුව ගහන්නේ ....... නේද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා කුණු හබ්බයක් ලියලා!

      Delete
    2. කොහෙවත් ගහන්ඩ ඕන නැ , ළමයට පෙන්ඩ සූප්පු දෙකක් එකට හප්පනවලු

      Delete
    3. අටමා, දවසේ කතාව!

      Delete
    4. ඕකටත් කවියක් ලියාවි දැන්........

      Delete
    5. එතන හිටං අහගනී හොඳවයිං.

      Delete
  3. ඒක නං හෙනම කුප්පයි
    ඔව් අන්තිම කුප්ප කතාවක්....
    බැරි වෙලා හරි විචාරක උන්නැහේ අැහුව වගේ සීන් කෝන් එකක් වුණො.් මොකද වෙන්නෙ හැබෑටම

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ... මෙහෙමත් වල් කතා ලියන වනචර යක්කු.
      මටත් හිතාගන්න බෑ මහේෂයෝ... නර්ස්ලා එවලෙට මොනාහරි කරයි නේද?

      Delete
  4. හුකෑස්.... සුප්පුව හැම තැනටම ගහල බලල චෙක් කරන්න ඇති. .

    ඒක නෙමේ සුප්පුව පොඩි උන්ගෙ කටේ ගහන්නේ ඇයි ???????

    ReplyDelete
    Replies
    1. අම්මාගෙන් කිරි බොනවා කියලා හිතෙන්න නොවැ.

      Delete
  5. මගේ කම්පියුටරේ නිල් පාට වෙලා...අකුරැ වදින්නෙ X, X X විතරයි..
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. මෙමරි මොඩියුල් කේස් එකක්ද මෙන්ඩෝ?

      Delete
    2. නෑ බං හිතේ තියෙන වනචර කම. නැත්නම් ඉතින් xxx අකුරු විතරක් වදින්නෙ කොහොමද.

      Delete
    3. ඒ කියන්නෙ මෙන්ඩා මේවා නොබලන වෙලාවට සර්ච් කොරන කී වර්ඩ් එකක් ඔය.

      Delete
  6. ඉස්සර උඹ ලිව්වේ කොච්චර අහිංසක කතාද, දැන්නම් තෝ හොඳටම වල් වැදිලා... :p

    ReplyDelete
    Replies
    1. වල් වැදිලා. කැලේ වැවිලා.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේක කිව්ව ගමන් මාත් සමරිසි කියල අච්චුවකට දාන්න එපා. මට හිතෙනවා මේ කතාව සමරිසි අය ගැන අපහාසාත්මකව කරපු එකක් කියලා. තමන්ට වෙනස් අය තේරුම් ගන්න අසමත් වුණාම එහෙම කරන එක නොදියුණු සමාජවල ලක්ෂණයක්. ඒත් ඒ වෙනුවට මනුෂ්‍යයා සමාජයක් හැටියට විතරක් නොවෙයි පුද්ගලයෙක් හැටියටත් කොයිතරම් විවිධත්වයක් ඇති කෙනෙක්ද කියල තේරුම් ගන්න අපි ට්‍රයි කරමු නේද යාළුවනේhttp://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. උදේම මේක කියෙව්ව වෙලාවෙ මටත් හිතුන එහෙම. නිකං අප්සට් ගතියක් තියනව. සමරිසියන්ගෙ ළමයිනුත් සමරිසියි කියන මේ කතාවට මගෙත් කැමැත්තක් නෑ.

      Delete
    2. සයිබර් හදවත,
      මේක හුදෙක් හාස්‍යමය නිසා පරිවර්තනයක් පමණයි කලේ. ඒ වුණත් මේ මාතෘකාව නැවත යොදා නොගන්න මම තීරණය කළා. අපේ රටවල තාම මේවා නීතිගත නෑ. ඒ නිසායි හාස්‍යයට ලක්වෙන්නෙ. වෙනස් අය ගැන අපි හාස්‍යයෙන් කතා කරන අවස්තා තියෙනවා දැන හෝ නොදැන.

      Delete
    3. රාජ්,
      අවුලක් හිතන්න එපා. ඔය කිව්වට එහෙම දරුවන් ඉපදෙන්නෙත් නෑනෙ.

      Delete
    4. ඇයි නැත්තෙ? සමරිසි පිරිමින්ගේ ශුක්‍රානු වෙනත් කාන්තාවකගේ තැන්පත් කර සහ සමරිසි කාන්තාවන් වෙනත් අයෙකුගේ ශුක්‍රානු තැන්පත් කරවාගෙන ළමයි හදනව.

      Delete
    5. අයියෝ රාජ්, මම කිව්වෙ එවැනිම දෙන්නෙක්ගෙ ඒවා මික්ස් වෙලා ඉපදෙන එක.

      Delete
    6. මධුවා..
      ඒ වුණත් මේ මාතෘකාව නැවත යොදා නොගන්න මම තීරණය කළා.//
      මම මේ කතාවට පට්ටම විරැද්දයි...යකෝ උඔ කොල්ලො ගහන්නෙත් නෑ මමත් නෑ. නිර්මාන වලට නිතිරිති දාගන්න එපා..උඔට එහම නොලියා ඉන්න බෑ,උඔගේ නිර්මාන හැකියා උඔට නෙමෙයි අයිති ඒක අයිති අපිට..
      උඔ මනුස්සයෙක්ගේ දුබලතා වලට හිනා වෙනවද? නෑනේ ඒක නිර්මානයක් විතරයි එහනම් බම්බුවද? උඔ ලියපන්..
      මට දේපාලනය ගැන මෙලෝහසරක් දන්නෙ නෑ එහම කියලා මම මාතයියන්ඩි ගේ ලිපි නොකියවා ඉන්නවද?
      මට කවි රස විදින්න දන්නෙ නෑ එහනම් බස්සිටත් කියමු කවි නොලියා ඉන්න කියලා..
      යාලුවනේ...
      කරැනාකරලා...වැරැදි දේවල් ඒ මනුස්සාගේ ඔලුවට දාන්න එපා..
      මධු කියන්නෙ කුනුහරැප කියන දෙකයි පනහේ රස්තියාදු කාරයෙක්ද? එහනම් ඌගේ අනිත් බ්ලෝග් එකේ ලිපි ටික කියවලා එන්න..
      මම ඔයාලාට අභියෝග කරනවා මද්ධා කියන්නේ අත් දෙකෙන් දෙවිදිහක රචනා දෙකක් එකපාර ලියන්න පුලුවන් එකෙක්...
      මදුවා..මට උත්තරයක් ඔනේ පැහැදිලි උත්තරයක් ඔනේ..උඔ නිර්මාන වාරනය කරනවද? නැද්ද?
      යකෝ..තාත්තයි පුතයි බුරැවා විකුනන්න අරන් ගිය කතාව දන්නවද?

      (සමාවෙයන්...මම හිතේ අමාරැවට ලිව්වේ...මම උඔගේ නිර්මානවලට අාදරේයි ඒ මට ඒ හැකියාව නැති නිසා)

      Delete
    7. ඔහොම වාරණ දාගත්තොත් කවදාවත් හිනාවෙන්ඩ බෑ. කාටවත් ඇගිල්ල දික් කරල ෆොටෝ එකක් දැම්මනම් වැරදියි. අපි කසාද නොබැද ඉන්න එවුන්ට මූනටම කියන ඒව බ්ලොග් එකක ලිවුවොත් වසල හමාරයි.

      Delete
    8. මට පේන්නේ Cyber Heart අපේ මධූ ගෙ කලින් නිර්මාණ කියවල නැති නිසා එහෙම අදහසක් කියන්න ඇති කියලා. මධූ මීට වඩා දේවල් කවියෙන් මීට කලින් ලියල තියෙනවා කියල අපි කවුරුත් දන්නවා. ඒක නිසා තමන්ගෙ නිර්මාණ වලට සීමා මායිම් ගහගන්න එපා කියලා මධු ගෙන් ඉල්ලනවා.

      Delete
    9. මෙන්ඩා,
      පැ.සු.ජා.ව්‍යා. වගේ මාව ආරක්සා කොරංටත් පෙරමුණක් උඹලා හදනවා වගේ. මෙතන මචං තියෙන්නෙ ඉස්පිලි පාපිලි පවා සොයනා ක්‍රමය. අවංකව පිළිගන්නවා කවියක් ලියන එකෙක් මාත්‍රා අවුල් කලොත් මම ඌට ප්‍රොපෝස් කරනවා මෙහෙම වුනානං මේක ගති නේද කියලා. ඉස්පෙලිං නං මම තඹේකට ගනං ගන්නෑ.
      මේක වෙනස් සීන් එකක්! අපි කියමු කෙනෙක් අනියම් සේවනය අනුමත කරනවා කියලා. අන්න එතනදි අනියම් සේවනයට හාස්‍යමය පහරක් වැදුනම කැළඹෙනවා. කොහොමත් සමරිසි දෙන්නෙක් කෝප්පෙකට එකතු කලා කියලා ඒ දෙන්නගෙම ලක්ෂණ එන්නෙ නෑනෙ. එතනම තියෙනවා මේ ප්‍රබන්ධයේ ප්‍රහසනය. (අපේ රාජ්ටත් ඉතිං පොඩ්ඩ වරදින්න බෑනෙ අප්පා). ඊ ළඟට මේ දරුවාට ජාන ලක්ෂණ යනවා කියා හිතන එක. අපි දන්න තරමින් සමරිසි ලක්ෂණ ජාන අනුව යන දෙයක් නෙමේ. ඒක් රුචිකත්වය.
      ඵයානකම දේ, මේ අනුව කෙනෙක්ට, යම් පිරිසකට අපහාස වීමක් ලෙස දැකීම. සමාජයේ විවිධ අය සිටිනවා. ආගම්, ජාති හැර චර්යා රටාවන් අනුවත් වෙනස් අය ඉන්නවා. සමාජ අසම්මතය ලෙස පිළිගත් දෑ අපි ගොඩක්අය හෙලා දකිනවා. උදාහරණයක් විදිහට කුඩු ගහන අයට සමාජය කුඩු කාරයා කියනවා. බඩු .... අයට සමාජය බඩු කාරයා කියනවා. කොල්ලො ...... අයට සමාජය ..... කාරයා කියනවා. ඇති පදමට බොන උන්ට සමාජය බේබද්දා කියනවා. පගා ගන්න එකාට පගා කාරයා කියනවා. හැබැයි මේ සමාජයම එක පැරාමීටර් එකකට අහුවෙන අයට හාස්‍යය එල්ග වෙද්දි කෑ ගහනවා. හැබැයි, අනෙක් පැරාමීටර් වල අයට වදින හාස්‍යය අනුමත කරනවා.
      මෙන්ඩා, මම ජීවත් වෙලා තියෙනවා...කාලයක්!
      පාඨකයන් ඉල්ලන දේ අපි දෙන්න ඕනි. උඹ කියන නිසාත්, උඹ අපිව ක්‍රියාකාරීව තියාගන්න දඟලන නිසාත් උඹට ගෞරවයක් වශයෙන් මේ වෙලාවෙ මම තීරණය කරනවා නොකපා, නොකොටා ඒ සබ්ජෙක්ට් එකත් දිගටම ගන්න. පාඨක විරෝධය දිගටම ආවොත්...................අපි සටන් කරමු. හැක් හැක්!

      Delete
    10. මනා,
      මේ අදහස් එන්නෙ නෑ මනා මම ඕකට නිකං ටිපිකල් උත්තරයක් දුන්නානම්. මේ බ්ලොග් එකේ සීරියස් ගන්න ඕනි දේවල් වැටෙනවා. අනෙක් සියල්ල එහෙම අලගිය මුලගිය තැන් හොයනවානම්, යථාර්තවාදී තර්කානුකූලව මේවා කියවනවානම් එ්ක මේ බ්ලොග් එකටත් වඩා විහිලුවක්. මේවා දාන්නේ අපි වගේම දවස මුළුල්ලේ ව්‍යාපාරික/රාජකාරිමය පීඩනයෙන් හෙම්බත් වුණ මිනිසුන්ගේ මුවගට සිනාවක් නංවන්නට...(ඒ පීඩනය මම හොඳින් දන්නා නිසා) මිස වෙනත් කිසිම අරමුණකින් නොවේ. මිනිසුන් සැහැල්ලුවෙන් සිනාසෙන බව දැනගෙන මට නැගෙන සිනහව ඔය කිසිවකටත් සම කල නොහේ. (හොඳම උදාහණය මෙන්ඩා)
      උඹට, මෙන්ඩාට සහ කම්මලට බොහොමත්ම ස්තූතියි!

      Delete
    11. මධුමාධවී රස සරණියJune 11, 2015 at 7:43 PM
      ----------------------------------------------------------------
      //ඵයානකම දේ, මේ අනුව කෙනෙක්ට//
      ‘භයානකම දේ, මේ අනුව කෙනෙක්ට‘ ලෙස නිවැරදි විය යුතුය.

      Delete
    12. කම්මලේ, මම 100% ක්ම එකඟයි ඒ අදහසට. අපි මිනිස්සු 100 කට විහිළුවක් කලොත් 90%ක් ඒකට හිනාවෙනවානම් ඒ ඇති. මමත් ටෙනිසන් කුරේ වගේ. මිනිස්සු හිනාවෙනවා දකිනවා (අඩුම ගානෙ එහෙම වෙන බව දන්නවා) කියන එක මට පුදුම සතුටක්. මම කාටවත් පෞද්ගලිකව මඩ ගහලා නෑ උඹ කීවා වගේම. එහෙම ෆොටෝ එකක්වත් දාලා නෑ දැනුවත්ව.

      Delete
    13. පොසොන් පෝය දවස ගැන cartoon එකක් කරලා සමහරු
      එකට බනිනකොට , ඒ බනින එවුන්ට විහිළුවක් තෙරුන් ගන්න
      තරඟ හැකියාවක් නැ කියන අය ,
      සමලිංගිකයන් සම්බන්දයෙන් විහිළුවක් කලාම
      මෙච්චරට අමාරු වෙන්නේ ඇයි

      Delete
    14. එතකොට සාමාන්‍ය ජීවිතයක් ගෙවන උන්ට මොන තරම් විහිලු තියෙනවද. ඒවටත් විරුද්ද වෙන්න ඕනනෙ. අපහාසයයි උපහාසයයි කියන්නෙ දෙකක්. ඔන්න ඔහෙ ලියපං බං. විඳින්න බැරි එකා කියවන්නෙ නැතුව ඉඳිවි. පුලුවන් එකා කියවයි.

      Delete
    15. AnonymousJune 11, 2015 at 9:38 PM
      මේක ඇවිල්ලා නිදහස. මොනා වුනත් මතවාදයක් ගොඩනැගීම ගැන සයිබර් හදවතටත් රාජ්ටත් ස්තූතියි!
      ඇනෝ, අපි සතුටු වෙන්න ඕනි මෙහෙම හරි සංවාදයක් ඇතිවීම ගැන එක අතකට. මොකෝ අපි ඇණ කොටා ගන්නවයැ. අද තර්ක කලා හෙට ෂේප්. ඒක තමා දියුණුවේ ලක්ෂණ. ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
    16. කැමරාවෙන් එහා ලෝකයJune 12, 2015 at 4:53 AM
      අන්න ඒකයි. අපහාසයක් නම් ඒක කාව හරි වෙන් වශයෙන් දක්වලා කරන්න ඕනි. මෙතන තියෙන්නෙ අහිංසක හාස්‍යය. පොඩි බබාල වුනත් විහිළුවට ලක් කල අවස්තා ඕනි තරම් තියෙනවා.

      Delete
    17. හප්පට සිරි මදාවියෝ උඹ කළු ගලේ ඔලුව ගහගත්ටා වගේ වැඩක් කරලා තියෙන්නේ ...සමලිංගිකයන්ට අපහාස කොරලා නොවැ .අර මොකද්ද සන්විද්දානෙන් සම්මතත් කළා නේද ? .......
      අනේ හුකේ අපි කවුරුත් මෙහෙම බ්ලොග් එකක් කියවන්නේ හිත පොඩ්ඩක් හරි නිදහස් කරගන්න .හිනාවෙලා කියවන්න පුළුවන් නිසානේ අපි උඹ ලියන දේවල් කියවලා කොමෙන්ට් කරන්නේ .අකමැතිනම් කියවන්නේ නැතිව ඉදියි ..
      මේක විහිළුවක් කියලා නොතේරෙන එකනම් පුරස්නයක් ...

      Delete
    18. පැ.සු.ජා.ව්‍යා. ?
      මේ මොකක්ද බං?

      Delete
    19. මදුවා...අනිවා මම උඔට එක දවසකත් කියලා තියනවා මම හැප්පෙන්නෙ ඩොලර් මිලියන් එක්ක ඒ අතර උඔගේ කතාවක් කියවලා ඒක ටි ටෙබල් එකේ කියලා හිනා වෙලා අමතක කරලා දානවා මිසක් ආය ඒකේ ඡාතකේ හොයන්න යන්නෙ නෑ.

      Delete
    20. සින්දු ඇනෝJune 12, 2015 at 8:11 AM
      ගහගත්තා කියන්නේ එහෙම ගහගැනිල්ලක් ගහගෙනම නෑ. විහිළු තහළු සමග පබළු.

      Delete
    21. එල ද බ්‍රා මෙන්ඩාJune 12, 2015 at 2:25 PM
      පැරා සුරැකීමේ ජාතික ව්‍යාපාරය.
      දැන් මටත් තියෙනවා ම.සු.ජා.ව්‍යා.

      Delete
    22. එල ද බ්‍රා මෙන්ඩාJune 12, 2015 at 2:31 PM
      අඩේ අමතක කරන්නනං එපා. එතකොට කොහොමද තනියෙන් හිනාවෙලා අනික් උන්ව මංඤං කොරන්නෙ?

      Delete
    23. මධාවියෝ ඉඳල හිටල පෙරුම්පුරල කියවන්න ආවම උඹේ නිර්මාණයක් උඹ ඒවට සීමායිම් දාගත්තොත්නම් අම්මප උඹ උස්සල ගහනව පොලොවෙ ඕං.

      සමරිසි කියල ස්පෙසිෆයි කලොත් තමා මේ හැම අවුලම. ඒකත් මේ සමාජෙම කොටසක් කියල හිතාගත්තම මේකත් තවත් එක් විහිලුවක් විතරයි. වැඩිය හිතන්න හොඳ නෑ.

      Delete
    24. යාචකයින්, අන්ධයින්, ගොළුවන්, බිහිරන් පවා විහිළුවට ලක් කරපු නිර්මාණ තියෙනවා. විශේෂයෙන් යාචකයන්.

      Delete
  9. තාත්තලගෙ ප්‍රාර්ථනාව ඉටුවෙලා ....

    මධුමාධවී ජය!

    ReplyDelete
  10. බබාගෙ පස්ස පැත්තෙ සූප්පුව ගැහුවහම අඩන එක නවතිනවයි කියල හොයාගන්ඩ ඇත්තෙ සමරිසියෙක්ම වෙන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව..දැන් උඔ කියන්නෙ ඔක කවුරැ හොයා ගත්තා කියලද?

      Delete
    2. කම්මල, සමහර ළමයි ඉන්නවා පස්ස පැත්තට තට්ටු කලාම යසට නිදාගන්න.
      (සමරිසි කමකට නෙමේ)

      Delete
    3. මෙන්ඩා,
      කම්මල හෝ මෙන්ඩා තමා.

      Delete
    4. අපි දෙන්නම වෙන්න බැරිද?

      Delete
    5. ඒ බව පෙනේ...

      Delete
  11. Replies
    1. තැන්කුයි බං.....

      Delete
    2. මාතයියේ වලියක් තියනවා අත දාන්නකෝ..මු නිර්මාන වලට සිමාමායිම් දාන්න යන්නෙ

      Delete
    3. මාතයියා මේ දවස්වල බර වැඩ බං...
      ඌ පොස්ට් දානවා පුදුමයි කමෙන්ට්ස් දැමිල්ල කෙසේ වෙතත්.

      Delete
    4. //මු නිර්මාන වලට සිමාමායිම් දාන්න යන්නෙ//
      එහෙනම් ඉතින් මේක තමයි මම බලන අන්තිම පොස්ට් එක තොගේ ...

      Delete
    5. සින්දුවා,
      තොගේ තමා ඉතිං... දැං පෝස්ට් අසූවත් පැනලා.

      Delete
  12. අනේ බං පොඩි එවුන් පව්...

    ReplyDelete
    Replies
    1. කතාවක් බං... ඔහොම කළවම් වෙලා ළමයි ඉපදෙන්නෙ නෑ. අර රාජ්ටත් හෙන කේස් ඕක.

      Delete
  13. හාස්‍යට ලිව්ව කවියක්නේ අවුලක් නැහැ එක නිසා.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව මනෝ...මේක කියවලා රසවිදලා.. මේක නිසා උඔ සමරිසි වෙන්න නෑන්..

      Delete
    2. මනෝජ්,
      හාස්‍යය වටහා නොගැනීමයි අවුල. ස්තූතියි!

      Delete
    3. මෙන්ඩා,
      අනික ඔය විදිහට ළමයි හැදෙන්නෙත් නෑනේ...

      Delete
  14. මේ දවස් වල ගොඩ දෙනෙක් ඔතන ඇඟිල්ල ගහගෙන ඉන්නෙ... ඒ ඉතින් සමරිසි කමකටයැ...
    එළ යැ.. එළ යැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.... ඔය පැත්ත දීගෙනම ඉන්නෙ සමහරු...කිසි ගානක් නැතිව.
      ජාවේවා!

      Delete
  15. පට්ට :D. මම සූප්පුව ගැන සිංදුවක් හදනවා :P.
    යකු මට ඉස්සරලම කවියෙ තිබ්බ සමරිසි කියන එක පෙනුනෙ සමරසිරි වගේ හැක් :D.

    ReplyDelete
    Replies
    1. අනේ වීඩියෝ එක දාපං... අපි බලාගෙන ඉන්නෙ.
      සම.... කියලා පටං ගන්න නං නං කීයක් කියලාද අප්පා?

      Delete
  16. මේ කවිය වැරදියි.. මේක අසාධාරණයි.. මේකට මං පට්ට විරුද්දයි..
    .
    .
    .
    .
    මොකද?
    .
    .
    .
    .
    දෙන්නගෙම ලක්ශණ ආවනම් අනිවාර්යෙන්ම අර බබාගේ කටේ එකයි පුකේ එකයි දෙකක් සූප්පු ගහන්න ඕනි නලවගන්න නම්. මේක එක පාර්ශවයකට අසාධාරණ ලෙස ඇදලා තියෙන නිසා මං විරුද්ධයි.. එකෙම්ම හිටං..

    ReplyDelete
    Replies
    1. අන්න කළණට වැරදුනා. කටේ සූප්පුවක් ගහන්න ඕනි නෑ. සූප්පුවෙ අර කොක්ක තියෙන ප්ලාස්ටික් කෑල්ල ගලවලා දාලා රබර් කොපුව වගේ එක අරං ....... නෑ එක්කො ඕනි නෑ.

      Delete
    2. ඕන් බලපන් මදාවියෝ පළපුරුද්දේ තියන වටිනාකම .....හැක් හැක්

      Delete
    3. ඒ වුණාට ඒ පළපුරුද්දෙං වැඩක් නෑ බං. තුනක්ම හැදුනා දන්නෙම නැතිව.

      Delete
  17. හිනා ගිය පාර කමෙන්ට් එකක් ලියන්නත් අමතක වුනා බං.

    ReplyDelete
    Replies
    1. කලිං කිව්වනං මම හැලපෙ අයියගෙ කමෙන්ටුව පෝස්ට් එකේ අග දානවානෙ එදා වගේ.

      Delete
  18. දැන් කොහොමද ඔය සූප්පුව ගහන්න ඕනෙ තැන හොයා ගත්තෙ...?

    ReplyDelete
    Replies
    1. පුලුහං හැම තැනම ට්‍රයි කොරලා බලනවා. ඊට පස්සෙ පැසිෆයි වෙන තැන පැසිෆයර් එක ගහනවා.

      Delete
  19. කව්රු හරි එස්ආර් කාන් කියල කියල තිබුනොත් මට හිතෙන්නෙම සමරිසි කාන් කියල නේ බං. හැක්

    ReplyDelete
    Replies
    1. එස් ආර් කියලා දත් බෙහෙතකුත් තිබුණානොවැ දේශකතුමා. ඒවත් එහෙමද දන්නෑ.

      Delete
  20. මම හිතුවෙ මේ පාරත් උත්තර පත්තරේ උඩින් තියෙයි කියලා...
    උඹ ලියපං මචං උඹට හිතෙන දේ....වාරණ බාරණ දාගත්තාම ලියන්න වෙන්නෙ මැල්ලුම් තමයි......

    ReplyDelete
    Replies
    1. ඒවා හැමදාම නෑ හැමතැනම නෑ බොස්...
      අනිවා මචෝ.... නැත්නම් බූරුවා කරෙන් ගෙනගියා වාගෙයි

      Delete
  21. එතකොට ඒක එහෙමද වෙන්නේ??

    කෝ බොල අද අපේ කමෙන්ට් අමතක උනාද?

    ReplyDelete
    Replies
    1. ඒවා හොයන්න ගියොත් පිස්සු හැදෙයි දිනේෂ්.
      හැමදාම නෑ...හැම තැනම නෑ....

      Delete
  22. ගෙදර ආව වගෙයි බං.කාලෙකින් හිනාඋනා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් හෝම්! පැමිණීම බොහොම දුරුවලයි ඉස්කෝලෙ මහත්තයා.

      Delete
  23. මේ කතාව කියවලා සූප්පු නිශ්පාදකයන්ගේ හිත රිදෙන්න පුලුවන් හන්දා හිනා වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මේකත් නිකං අටමස්තානෙ වඳින්න ගිහිං නිදාගන්න හැදුවා වගේ.

      Delete