2015-10-05

KEEP CALM




96 comments:

  1. Replies
    1. දින තුනක් සඳහා (for 3 days)

      Delete
  2. යන්තම් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි වගේ ටික දවසකට.... :D

    ReplyDelete
    Replies
    1. දැන් සනීපද.....................කැමරා කටෝ?

      Delete
  3. මදාවියෝ ඔය බොල්ග් එක ළමයෙකුට නෙවෙයි චාමරට දීපන් ..... හැක්

    ReplyDelete
    Replies
    1. - - - - - - - - - - - - - - - - - -

      Delete
    2. ළමයානං ඉල්ලනවා සින්දුවෝ. මං තමා දෙන්නැත්තෙ.

      මාතාගේ දන කුරුටුගේ රින ට කැපී නිෂ්ක්‍රීයව ඇත.

      Delete
  4. ඇයි මලේ උඹ අපිව දාලා යන්නේ....අපි කොහෝම වාවන්නද රත්තරං මල්ලියේ....
    අද හිතේ දුකට කරටි කැඩෙනකම් ගහලා නිදාගන්නවා...

    ReplyDelete
    Replies
    1. බොන්න එපා අයියා බොන්න එපා. මටත් ඉතුරු කරන්න.

      Delete
  5. අම්මප.. ටිකක් නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන් 4, 3 days :) හැක හැක..

    ReplyDelete
    Replies
    1. ආ...මල්ලි...
      ගම...පහල කරබෑවද?

      Delete
    2. පහල කර නම් ලඟකදී බෑවේ නෑ අයියණ්ඩි.. මුණේ රැවුල් ගස් දෙක තුන නම් බෑවා.. ;)

      Delete
    3. මෙන්න නියම කල්ලයාන මිත්තරයො.. ෂැක්.
      පහල කර කිව්වෙ වළළුකරද මෙන්ඩෝ?

      Delete
  6. බොලොග ළමේකුට දෙන්ට වගේ
    හැක්

    ReplyDelete
    Replies
    1. ළමේක් ට්‍රේනිං කොරං යනවා මේ දවස්වල.

      Delete
  7. Replies
    1. Not a leave at all, (dear devil//)
      Not...a...leave.........

      Delete
  8. Replies
    1. Not a leave at all, (dear Henry//)
      Not...a...leave.........

      Delete
  9. ඇයි ගංවතුරද?

    ReplyDelete
    Replies
    1. නැහැ වැහි නැති හෙණ ගහනවාලු....................

      Delete
    2. තුනේ කණුව ළඟටම වතුර නැගලා විචාරකතුමා.

      බොලෑ පැත්තට වෙන්නැති කුරුට්ටෝ. මෙහේට සමන් දෙයියො දෙන්නෙ මහා කරුණාවෙන්.

      Delete
  10. අනේ මචං ඇයි අපිව දාලා යන්නෙ
    ඉක්මනට වර...
    හිතේ අමාරැවට අද බොන්න වෙයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඇයි බිවුවා මදිද... බල්ලට මචං කිවුවා කියලා ආරංචී රෑ දෙකට විතර...

      Delete
    2. අඩෝ..ඒක මගේ ඡිවිතේ සතුටුම දවසක්..
      බිව්වා සිංදු කිව්වා ඇහැව්වා..
      කැමා ලියපිය ඒ දවස ගැන පෝස්ට් එකක්..

      Delete
    3. මම ටික වෙලාවයිනෙ හිටියෙ. ඉතින් කොහොමද ලියන්නෙ බොල.

      Delete
    4. //බල්ලට මචං කිවුවා කියලා ආරංචී රෑ දෙකට විතර...//
      මම බූල් බල්ලව යාළු කරගත්තෙ මචං කියල හවස 5 ට විතර.

      Delete
    5. අඩේ මෙන්න කම්මලයා යහතින් ඉන්නවා... මං හිතුවෙ බල්ලා එලෙවුවා කියලා පස්සෙන්....

      Delete
    6. හෑ? මෙන්න මුං හොරෙන්ම සෙට් වෙලා.

      Delete
    7. එහෙම තමයි බොල. උඹල එන්නෙ නෑනෙ. අපි සෙට් වෙනවා. ඒක නෙවෙයි. උඹ බ්ලොග් එක ලියනවද නැත්නම්....... අනිකා මල් වන්දිරයා.....

      Delete
    8. කැමා කවුද බොල මල් වන්දිරයා.....
      මචං මම මදාවියා නැති දුකට අද හොදටම බොනවා..
      දවස් හතරකින් පොර ආවට පස්සේ ආව සන්තෝසේට බොන්නත් බොතල් පහක් අදම ගෙනත් තියා ගන්නවා...

      Delete
    9. කටුස්සා කිව්වා ඊලග පාටිය අනුරාධපුරේ සෙට් කරනවා කියලා..

      Delete
    10. ඒකටත් හොරෙන්ම ගිහින් බල්ලට මචං කියල වරෙන් මෙන්ඩො.

      Delete
    11. මේ පාර උඔ එක්කරගෙන යනවා මචෝ

      Delete
    12. මූවත් ඇදගෙන යමු. එතකොට උඹලට තව පලතුරු බීම එකක් ගේන්න වෙයි.

      Delete
    13. සොයා දෙන්න
      **************
      රසසරණියේ හිමිකරැව විසු අලකලංචි මුදියන්සේලාගේ මදාවි ආතා නැමැත්තා පසුගිය දින කිහිපයක සිට අතුරුදහන්ව ඇත.

      බෙල්ල කොටට කපා ඇහි බැමි පැත්තට පීරා සිටි මොහු අවසාන වරට දකින විට උඩුකය නිරුවතින් සිටි අතර යටට ඇද සිටියේ සියවස් ගනනාවක් පැරණි දිරා ගිය පරන හම්පඩ සරම් කැබැල්ලකි.මනාව ඔතන ලද ගංජා සුරැට්ටුවක් සමග ගල් අරක්කු බොතලයක් නිතර ඉනේ ගසා ගෙන සිටී.මිටර් දෙසියක් පමන දුරට දුගද හමන බැවින් මොහු සිටිනා ස්ථානය සොයා ගැනිම වඩාත් පහසුය.දුටු අයකු වෙතොත් ඔහු කෙරෙහි අනුකම්පා කර ඔහු සිටිනා ස්ථානය අපවෙත දැනුම් දෙන මෙන් කාරැණිකව මතක් කර සිටිමු.

      මෙයට භාර්යාවෝ දරැමුනුපුරැ පරම්පරාව හා රසසරණිය මිතුරන්.

      Delete
    14. එනවා මෙන්ඩෝ එනවා.

      “මඩ විලම කැලඹෙයි“

      තොගෙ ආච්චිට හාල් ගරපිය බලු, බේබදු, අවලං, දහදුරා, අසික්කිත, කුපාඩි, නසරානි, වලත්ත, පට්ට පඳුරු දස මන්දිරයා.

      Delete
    15. මනෝ එ්ක නම් එල ද බ්‍රා කමෙන්ටුව

      Delete
  11. ඇයි යකෝ යන්නෙ.
    දැං බොන්නත් බෑනෙ ගණං වැඩි කරල හින්ද හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං කියලා කට්ටියව නැගිට්ටෙව්වා කියනවනෙ.

      Delete
  12. Ian's Den ඉයන්ගේ අඩවිය
    මුව දාපන්කෝ “සොයා යමි“එකට..

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක් වගේ. දාමු.

      Delete
  13. ලොකු හයියක්... නෑවිත්ම ඉඳපිය, අපිට ටිකක් ශීලාචාර වෙන්න අාපහු...

    ReplyDelete
    Replies
    1. හිටපිය. එන්නෙම නෑ.

      Delete
  14. ඇයි බං දවස් තුනක් හතරක් කියල ලියන්නේ නැතුව "හතරක් තුනක්" කියල ලිව්වේ...

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ ආයෙම උඩට ගිහින් බලල වරෙන්.

      Delete
    2. තුනක් සඳහා බං.

      මෙන්ඩා, හෙලාදකිනව ඈ...

      Delete
  15. http://sovanmaga.blogspot.com/2014/02/blog-post_2.html#comment-form

    සෝවාන් මාර්ගය ලෙහෙසියි මේකත් එල්ලපන්..
    උඔ වගේම එකෙක් වෙනස් මතෘකා දෙකක් යටතේ එකවර ලිපි දෙකක් ලියන එකෙක්.

    ReplyDelete
    Replies
    1. මාර්ග ඵල කෙසේ වෙතත් අනික නං වදිනවා. බලමු එල්ලලා.

      Delete
  16. හරි ..හරි උඹ ගිහින් වරෙන් , අපි මෙතන චොරම කරල තියන්නම්.

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්... ඊට පස්සෙ මදාවියට වෙන්නෙ බ්ලොගේ අපිටම දීල අත පිහිදගන්න තමයි.

      Delete
    2. කොහොමත් කම්මලයා හවසට ආවම චොර තමයි.. ඩබොල් ඩබොල් දානවනේ.. ඌ පස්සෙන් ආතරයා එනවා මක මක... නිකන් හරියට කෑලි හැලෙන පරණ සයිකලයක් පස්සෙන් තව එකෙක් පොහොර කවරයක් අරන් යනවා වගේ.... :D

      Delete
    3. කම්මලයා ඉතිං මිටි පාර දෙනකොට චොරම තමා.

      ප්‍රසා, සරමෙන් බොල සරමෙන්.

      දාපිය කැමෝ පහක්!

      Delete
  17. කවුද KEEP කියන්නෙ?
    ඇයි එයාව දීල යන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නෙ අපි එහම එකෙක්ව දන්නෙත් නෑ

      Delete
    2. නෑ බොලව්... "CALM" කියන එකාව තියාගන්න කියලා තියෙන්නෙ. මොකාද බං ඒ..?

      Delete
    3. කාම් ව තමා තියාගන්න කිව්වෙ.

      Delete
  18. අපි දන්නෙවත් නැති එකෙකුට බ්ලොග දීලා මේක කොහේ ගියාද බං?

    ReplyDelete
    Replies
    1. ඔරු පදින්නවත් ගියාද දන් නෑ. තොප්පිය නැතිකරගෙන එයි ඕං...

      Delete
    2. මට බොහෝ දේ දුන් අප්‍රාණික දෙයක් වෙනුවෙන් මගෙන් ඊටත් වඩා ගත් ප්‍රාණීන් පිරි තැනක දිවා රෑ නැතිව වෙහෙසුනෙමි මචංස්ලා.

      Delete
  19. පරිස්සමින් ගිහින් එන්න.........

    ReplyDelete
    Replies
    1. දුරක නොවේ ලඟමයි සිටියේ. කාලය හරස් වුණේ.

      Delete
  20. 4, 3 days ද, for 3 days ද? මට සිරාවටම මළ පනිනවා චාමර..

    ReplyDelete
    Replies
    1. උඹ මල ප්ලූටෝට දීලා ආපහු වරෙං.

      Delete
  21. මදාවිය තව දවස් 4කින් 3කින් එනකොට අපි මේ බ්ලොග විනාස කරල තියමු. මූට බ්ලොග් එපාවෙන්න. කැමෝ, මෙන්ඩෝ, මනෝ, කම්මලයෝ, වරෙල්ලා.

    ReplyDelete
    Replies
    1. පව් බං... එහෙම කරන එක හොඳ නෑ නේද මල්ලි...?

      Delete
    2. මට තියන ගැටලුව අපිට කොමන්ටුවක්වත් දාන්නේ නැතිව දවස් හතරක් තිස්සේ අපේ මදාවි ආතා මොකද කරන්න හදන්නේ කියන එක...
      ...වනගත වෙලා භාවනාවක්වත් කරන්න ගියාද.....හොදට හිටිය අපේ ආතාට මොකද බං ඇත්තටම උනේ...මම යනවා බං අංජනමක්වත් බලන්න...තොරතුරක් තිබුනොත් උඹලටත් කියන්නම්කෝ.

      Delete
    3. මට නම් හිතෙන්නෙ ළමයි ටික විතරක් ට්‍රිප් එකක් යන්න ඇති. මූ ශුවර් එකටම අස්ස රේස් පදින්න ගිහින්...

      Delete
    4. කොහේ හරි අවලං ගමනක්වත් ගිහින්ද ?..මිහ් එහෙම වෙන්නත් බැ ඕකට එහෙම වැඩක් කරගන්න තරම් පුලුවන්කමක් නැ.
      පොලොසියෙන්වත් කුදලගෙන ගිහින්වත්ද ? ලැප් එකෙත් 90%ක් තියෙන්නේ වැල...අප්පච්චියේ ඇගිලි දෙකෙන් එල්ලලා ගහනවා ඇති දැන්..

      Delete
    5. නැත්නම් අල්ලපු ගෙදර නංගිගෙ පොල් ලෙලි ගහන්න ගිහින් පොරෝ පාරක්වත් වැඩිලද දන් නෑ...

      Delete
    6. යකෝ උඹ කිව්වමයි මටත් මතක් වුනේ.උලත් ටිකත් මොට්ට වෙලා තියෙන්නෙ කියලා කිව්වා.පොල් ලෙලි ගහන්න ගිහින් මොකක් හරි අලකලංචියක් කරගෙන වගේ..

      Delete
    7. තොපි සේරටම දානවා වස් කවි පංතියක්...කැමාට ඇර.

      Delete
    8. ඇයි කැමා මහරඡ්ඡුරැවෝද?

      Delete
  22. බොහොම හොන්දයි නිවාඩුවක් අරන් එන්න. මම සැප්තම්බරේට මේ බ්ලොග් එක තේරුවා. මේල් එකක් දාන්න. editor@nelumyaya.com එකට.

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කරන්න මධුවා නැනේ අජිත් අයියා
      අපි හැමෝටම හැපි අපේ මදුවා තේරීම ගැන...

      Delete
    2. ඒ මධුවෝ................ උඹට සුභ පැතුම්...... ජයවේවා

      Delete
    3. මේලක් දැම්මා අජියයියා.

      හැමෝටම ස්තූතියි!

      Delete
  23. මූ මැරිලද?? යන්තං ඇති

    ReplyDelete
    Replies
    1. ශික් විතරක් මේ පූසගෙ කට... තුඃ විතරක්...

      (අඩේ ඇත්තටම මු මැරිලද බං...? යමං යමං ප්ලේන්ටි දෙකයි මාරි බිස්කට් යාරයයි කෑවෙ නෑ ගොඩක් කාලෙකින්.)

      Delete
  24. Replies
    1. නැති එකමයි හොඳ... ඉන්නකම් මේකෙ ඉන්න උන්ට මඩ ගැහුව එකනෙ කලේ... දැන් එයි මඩ ලොරියක් අරගෙන.

      Delete
  25. Replies
    1. ඔව් බං. ඉක්මනට වරෙන්. එනකොට දොදොල් පට්ටයක්වත් ගෙනාවෙ නැත්නම් තමා බලාගන්නෙ.

      Delete
    2. ඕං ආවා.
      දොදොල් ගේන්න කතරගම නොගියෙමි. අතරමග සිටියෙමි.

      Delete
  26. උඹ මේ බ්ලොග් එක ලියන්න එනවද...? නැත්නම් අළ්තෙන් බ්ලොග් එකක් හදනවද..? (සූර පප්පා මතක් උනා බං. "මේ දොර අරිනවද.. නැත්නම් අළුතෙන් දොරක් දානවද..?)

    ReplyDelete
    Replies
    1. දොදොල් පට්ටයක් ඕනෙමයි. කොහෙද ගියේ වස්තුවේ? කවද ද එන්නෙ? ඇවිත් මොකක්හරි අටමගලයක් කරන්නද හදන්නෙ. අර අලුතෙන් චැනල් පටන්ගන්නකොට මේ වගේ ඒවා කරනවා. කමින් සූන් වගේ එකක්ද මේ?

      Delete
    2. ඔය එක මගුලක් වත් නෙමේ යකුනේ. හොඳටම නිදි මැරුවා.
      ඕං ආවා. හිටපියව්කො වෝම් අප් වෙනකං.

      Delete
  27. මූ නිවාඩු දාලා අජිත් අයියව හම්බෙන්නවත් ගියාද? සැප්තැම්බරේට තේරුන නිසා සතුට ට අජිත් අයියලගෙ දිහා ගිහින් බීල කබරය දාල නිදි ද මන්දා.

    ReplyDelete
  28. පරිස්සමෙන් නිවාඩුව ගත කරහං...... කොණ්ඩය වවපු ඒවුන්ගෙන් වගේ ම උන්ගේ අයියලාගෙන් පරිස්සම් වෙලා නිවාඩුව ගත කරහං......

    ReplyDelete
    Replies
    1. මේකෙං නිවාඩු කියන්නේ ෆුල් ටයිම් ජොබ්. ජොබෙන් නිවාඩු කියන්නෙ ෆුල් ටයිම් බ්ලොග්.

      Delete