2015-10-26

ජීවිතය - 05



තාත්තා තාත්තා ගැන දන්න හින්දා තමයි පුතේ කොල්ලො ගැන විස්වාසයක් නැත්තෙ. මම කියන්නෙ නෑ හැම පිරිමියෙක්ම නරකයි කියල. ඒ වුණාට පිරිමි කියන්නෙ පිරිමි. ඒක වයස අවුරුදු පහද හැටපහද කියන එක නෙමේ ප්‍රශ්නෙ. පිරිමියෙක් එක්ක අන්තෙට යන්න ඕනි බැඳපු දවසක. 

මං නෙමේනෙ, දැං ඔය තාත්තනෙ අන්තෙට ගිහිං තියෙන්නෙ.


මැට්ටො, මම කියන දේ තේරුම් ගන්නවා. හැම පිරිමියෙක්ම වගේ බලන්නෙ ඔය කියන අන්තෙට ඉක්මනටම යන්න. ඒකට මිනිහෙක්ට දවසක් තිබුණම ඇති හොඳටම. නෑ නෑ...පැය දෙකක් ඇති හොඳටෝම.

දැං ඔය කියන එක මේකට ඈඳෙන්නෙ කොතනදිද?

මෙතනට ඈඳෙනව මේවා දුර දිග ගිහාම. කතාව එච්චරයි. මම මේ ගෙදර ඉන්නද දොට්ට බැහැල යන්නද? මම දවසම බිබී පාර පුරාම ඇවිදිනවා. මොකද කියන්නෙ?

හරි හරි...දැං මොකක්ද මං කරන්න ඕනි?

මේ කියන කොල්ලගෙ නම්බර් එක මතකද?

හ්ම්!

ආ........නොම්මරෙත් මතකයි. යවනවා එස් එම් එස් එකක් ආයි මීට පස්සෙ ඒවා එවන්න එපා කියලා

දැං අහවල් එකටයැ එවන්නෙ. පොලේ ගහලා...

ඒ වුණාට සිම් එක ඇතිනෙ. ඒක දාගනී තමුසෙ මොකේට හරි. මම තමුසෙට පැය දෙකක් දෙන්නං. මතක තියාගන්නවා අපේ අක්කලා තමුසෙ කරපු දේ කලානං තාත්තා උන්ව එල්ලලා මෙලහට. කෝ අර ෆෝන් කෑලි ටික?

විභාගෙට පමණක්ම
හිත් පොඩිය යොමු කරං
දෙමාපිය සුභ සිහින
මල්ඵලද ගෙන එන්න
සිදුවේවි අපහටත්

ගෙවීයන යොවුන්විය
සොඳුරු ආදර දෙබසකට
අවසරය නැත අපට

ඒ හෙයින් මින් දදුනි
නොවිදින්න පෙම් හී
මේ පුංචි හිත් වලට

***************************************
ඔහෙත් එහෙමද?
ඒයී......

ම්...

අපි නානකොට එහා ගෙදර මිනිහා බලා ඉන්නවා.

ඉතිං හොඳයිනෙ. කාටද ආඩම්බර? මටනේ....

ඔයාට විහිළු! ලොකු දුව නානකොටත් බලනවලු.

මුගෙ මෑණියන්දෑට %*)@#)&...

තාත්තෙ අපි නානකොටත් අර පොඩි කොල්ලා ඇවිත් බලනවා.

මේ එකවර හඬනගන්නේ මධූ සහ සිඟිතිය.

එහෙනං අනුජාත පුතෙක්! යකෝ මං පෙරේදා ඔය පවුලම හන්දියට යනකං දාගෙනත් ගියා. හිටිංකො...

--------------------------------

වැඩි ඇරී නිවසට ආ විගස නිවස පිටුපස වූ ටැංකිය කරා ඇදෙන්නේ නෑම තරම් වින්දනයක් නැතැයි ඒ මොහොතට හෝ සිතමිනි. නිදිමත දැනුනාම නින්ද තරම් වින්දනයක් නැතැයි මේ චපල හිතම මට කියයි.

තාත්තේ මාත් එනවා

ලොකුස් මා පිටපසින් ඇදෙන්නේ ඇය උපන්දා සිට ගල් මුල් වල පැටලී වැටී බැණුම් අසමින් මා පසුපස දායාද ඉල්ලමින් ආ අයුරින්මය. මගේ නෑම ඉක්මන් කරගත්තේ මැයද ඉතාම ප්‍රායෝගික හා ඉතාම සාමාන්‍ය ගැහැණියක් ලෙස නෑමට පැයක් පමණ ගතකරන නිසා ඉක්මනින් මාරු වීමටය.

තාත්තේ..අර..අර.. පොර එනවා අදත්.

සැබෑවකි. මගේ එක් කල්‍යාණ මිත්‍රයෙකුගේ මුහුණුවරට ආසන්න මුහුණක් ඇති මේ මිනිසා ඔහුගේ නිවස පිටුපසට එන්නේ ගෙවත්තේ කුණු ගොඩක් මහ කුණු ගොඩට එකතු කරන්නට බව ඔහුගේ ඉරියව්වලින් සිතාගත යුතු වූයේ ඉඩම් දෙක මැදින් දිවෙන ආසන්න සරල රේඛීය තාප්පය නිසාය. තවත් වතුර බාල්දි පහ හයකට පසු ඒ මූණම නැවතත් මතුවිය. මේ මොහොතේ අඳුරද යාන්තමින් හාත්පස පැතිර තිබිණ. මා ඇඟ පිසදමද්දී තුන්වන වර ද මාධවී අප සිටින දෙසට පැමිණෙද්දී සිව් වන වර ද කුණු ගොඩේ අත්සන් කරන්නට ඔහු ආවේය. 

අදත් අර මිනිහා එනවා නේද?


මාධවී තැතිගත් මුහුණකින් මගෙන් අසන්නීය. මම මාධවී අමතක කර ෂැරෝන් ස්ටෝන් ගේ මුහුණ මතක් කළෙමි. කැමලා බිං ගේ අයස්කාන්ත දේහය මතක් කලෙමි. ප්‍රේක්ෂකයා දුර එනු පෙනේ. මාධවී සහ දියණිය සිටින තැනින් තාප්පය පැත්තට මද දුරක් ගොස් ප්‍රේක්ෂකයා එන පැත්තට හැරී ඇඳ සිටි තුවාය මෑත් කලෙමි. පරිසරයට විනාඩියක්!
********************************************


පානදුර බස් එක යාන්තම් තම වේගය අඩුකරගනිද්දී වම් පාදය මතට මුළු සිරැරේ බරම පවරමින් බිමට පනින්නේ කවදා හෝ දණහිසේ, වළළුකරේ ආබාධයක් ඇති වේ යැයි හාං කවිසියක් නොදැන. ඇත්තටම සිරුරේ අවයව බොහොමයක් ඒ වෙනකොට මට අමතක වෙලා. එතකොට, ඇස්දෙක? ඇස් වලින් තමා මිනිස්සු කවුද කියලා හරියටම අඳුනගන්නේ. ඒකනෙ සමහර වැදගත් අවස්ථාවල පත්තරවල ෆොටෝ දානකොට ඇස් දෙක උඩින් කළුපාට සෘජුකෝණාශ්‍රයක් දාන්නෙ. මම උඩ සාක්කුවෙන් අණ්ඩක් එළියට දාගෙන ඉන්න සංගාව රැජිනි කාන්ත් වගේ (නොදකිං!) කරකවලා අරං ඇස් දෙකේ දාගන්නවා. 

හොඳට පාර දෙපැත්ත බලලා බස් ගාල් කරපු තැනට ලං වෙන මම අක්කගෙ යාළු ටීචර්ස්ලා එහෙම නැති බවට තහවුරු කරගෙන, එක බස් එකක පිටිපස්ස දිහා බලාගෙන ඉන්න තවත් බස් එකකට ඉස්සරහින් රිංගනවා. මගේ ඇස් අනෙක් අයට නොපෙනුනත් දන්නා කියන මූණක් බැරිවෙලාවත් මතු වේවිද බයෙන් මම නිතරම බිම බලාගන්නවා. පාර අනෙක් පැත්තේ රෙදි කඩ පේළියේ පාට පාට ඉටිරෙදි රෝල් කෙළින් කරලා තියෙන තැනක් ඉස්සරහා සුදු පාට අඟල් කාලේ පේටන්ට් ලෙදර් පටි වලින් එතුනු කහ පාටට වඩා තද, දුඹරු පාටට වඩා ලා, කිසිසේත්ම තැඹිලි පාට නොවන පාද දෙකක් මම දකිනවා. ඉස්කෝලෙදි කවදාවත් නොදැක්ක, පංතියෙදි මෙතෙක් දකින්නට විශේෂ උත්සාහයක් නොදරපු ඒ පිරිපුන් පාද දෙසම මම බලාඉන්නේ මගේ ඇස් යොමු වන දිහාව කාටවත් නොපෙනේයැයි විශ්වාසයකින්. නිය මොනවගේද කියා බලන්න කවදාවත් නොවුනු ආසාවක් ඇතිවුණත් දුර වැඩි හින්දා සුදු ස්කර්ට් එකක් දිගේ උඩට ගිහින් කෙළින් අතට නිල් ඉරි වැටුණු අත් දිග බ්ලවුස් එකක් දිගේ තවත් උඩට ගිහින් කට කොනකට උපහාසාත්මක හිනාවක් නගාගත්තු ඒ රවුම් මූණ ළඟ මං නවතිනවා.


ලෝකෙන් මූණ හංගාගන්න මම දරණ උත්සාහය දිහා එයා බලාඉන්නේ උපහාසයෙන්! පොඩි මලක් ඉස් මුදුනේ ගහගෙන මං එයා ළඟට යන්න අඩිය තියනවත් එක්කම එයා අඩියට දෙකට පාර පැනලා මං ඉන්න පැත්තට එනවා. එහෙම ඇවිත් නැවතිලා බිම බලාගන්න ඒ මූණ ආයි ඉතිං කවදා ඉස්සෙයිද මන්දා. 

ඇයි මේ බිම් බලාගෙන?

..........

මොකද හලෝ බිම් බලාගෙන? මූණ දිහා බලනවකො.

බලන්න මූණක් කෝ ඔතන?

ඇයි? 

හරියට රාජේෂ් ඛන්නා වගේ.

මේ අපහාසෙ තවත් ඉවසන්න පුළුවන් කාටද? මම සංගාව ආපහු හිටපු තැනටම යවනවා. එක අතකට එයා හරි. දන්න කියන අය ගොඩක් ඉන්න පුංචි අතරමැදි නගරෙකදි කෙල්ලෙක් වෙලත් කොල්ලා එක්ක ඉද්දි මූණ හංගාගන්නෙ නැතිව ඉන්න එයාට තියෙන ආත්ම ශක්තිය මට කෝ? කෙල්ලෙකුට සෙකන්ඩ් වෙන්න ඇහැකිද එහෙමත්?

ම්...දැන්නම් මට සුවර් මේ ඔයාමයි කියලා.

අනේ මේ...මගෙන් මුකුත් අහගන්නැතිව ඉන්නවා. එහෙනං මොකටද පාර පැනගෙන ආවෙ ඉබ්බි වගේ?

ඉබ්බව දියේ දාන්න!

ඒක නෙමේ...අපි අද කොහෙද යන්නෙ?

පංති.

මොන මගුලක්ද ඕයි?

ඇයි? අපි යන්නෙ පන්ති.

මගේ ලෝකය කඩා වැටෙනවා. කිසිම හිනාවක් නැතිව බර කරලා තිරසාරව ඒ කියපු වචන හතරෙ බර හොඳටෝම ඇති ඒ ලෝකයට කඩා වැටෙන්න. කඳුළු බින්දු ඇස් අගට උණන්න කලින් මම සංගාව ආයිත් ඇදලා ගන්නවා. පාරේ මෙතෙක් ආගිය වාහන සේරම නවතිනවා. මම ඇර අනෙක් හැම කෙනාම හිටපු තැන්වලම ගල්වෙනවා. ගහකොල, ඉගිලෙන කුරුල්ලො මේ හැමදේම ඒ ඒ තැන්වලම නිශ්චල වෙනවා. හැමදේකම ප්‍රවේගය බින්දුව වෙද්දි මට මගේ ප්‍රවේගය ගැන අදහසක් නැතිව යනවා. අන්න ඒ වෙලාවෙ මට වඩා ගොඩක් වේගෙන් එයා මා දිහාට ඇවිදගෙන එන්නේ...

දුක හිතුන නේද? මං බොරුවට අනේ කිව්වෙ. අපි අද පංති යන්නෙ නෑ.

..........

කෝ ඉතිං?

මොකක්ද?

කතා කරන්නකො.

මොනා ගැනද?

ඇයි අපි අද යන දිහාව ගැන. ඕන්න අපි නගිනවා දුරටම යන බස් එකට. ඒකෙන් ගිහිං බැහැලා ආයි නගිනවා එතනින් දුරටම යන බස් එකට. අපි යනවා ලෝකාන්තෙට. දෙන්නා එක්ක පනිනවා පැනිල්ලක්.......

තනියම ගිහිං පනින්නනං හිතෙනවා මට. කරන නපුරුකම් වලට.

නපුරුකම්? ඒවා නපුරුකම් කියලද ඔයා හිතන්නෙ? මේ බලන්න. ඔයා කියන ඕනිම දවසක, ඕනිම වෙලාවක එන්න මට බැරිවෙයි. ඔයා ඒකට හුරුවෙන්න ඕනි. 

කෙල්ලක සතු නිදහස සීමාවෙයි

සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි

එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන.... 


සුජාතාගේ කටහඬ ඈත ලෝකෙක ඉඳලා ඇවිත් කන් දෙක පුරා රැව් දෙන්න ගන්නේ අපි දෙන්නාටම හොරා.

********************************************


පළමු පර්ච්ඡේදයේ නිසඳැස අප වැඩිමහල් දියණියගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් බව කරුණාවෙන් සලකන්න.



හැට හයදාහකුත් ඇවිදින්       ගිහිල්ලා
දාහදාහකට කිට්ටුව          අදහස් දාලා
මේ සුන්දරත්වය කොහි යන්නද  දාලා
මධුමාධවී ඇත වසරක්          සපුරාලා

හැමදාම අප සමග ඉන්නා සුන්දර මිනිසුනේ, නුඹලා අප හදවත් තුල විශාල ඉඩක් වෙන්කරගෙන ඇති බව දැනගනිල්ලා....

251 comments:

  1. වසර ගණනාවක් ඉහලම ජනප්‍රියත්වයෙන් වැජඹෙන්නට බ්ලොග් අඩවියට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. උඔ එක වෙලා බොන්න වෙන කාරනයක්

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්.

      -ස්තුතියි-

      Delete
    3. බ්‍රෑන්ඩ් එක ගල්

      - ස්තූතියි -
      ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක

      බොන්නේ අඹ රසැති අරක්කූ

      Delete
    4. 2) බ්‍රෑන්ඩ් එක ගල්

      - ස්තූතියි -
      ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක

      බොන්නේ අඹ රසැති අරක්කූ

      Delete
    5. 3) බ්‍රෑන්ඩ් එක ගල්

      - ස්තූතියි -
      ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක

      බොන්නේ අඹ රසැති අරක්කූ

      Delete
    6. 4) බ්‍රෑන්ඩ් එක ගල්

      - ස්තූතියි -
      ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක

      බොන්නේ අඹ රසැති අරක්කූ

      Delete
    7. 5)බ්‍රෑන්ඩ් එක ගල්

      - ස්තූතියි -
      ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක

      බොන්නේ අඹ රසැති අරක්කූ

      කාට පදිරි වුනත් අනුන්ට පදිරි වෙන්නෙ නෑ
      ප්‍රසාට විතරද පුලුවන් අපිටත් පුලුවන්

      Delete
    8. අඹ... ඈක්ක.
      ඊට වැඩිය හොඳයි අමුවෙං.

      අඩෝව්... මේ....

      Delete
    9. මෙන්ඩෝ උඹට තවම වැඩිද ?
      මොකද බොල එකම පස් පාරක් දාලා.....

      Delete
    10. මනෝ
      අන්තිම කමෙන්ටුවේ යටම කියවපන්

      Delete
    11. ප්‍රසාත් වැඩේ අතඇරලා නෑ..යට දිගටම කොමන්ටු...අද කම්මලයා පරාදයි...

      Delete
    12. පංච මහා බලවේගය...

      Delete
    13. කම්මලයට විතරක් හැමදාම දෙක දෙක දාන්න දෙන්න බෑනෙ බං.

      Delete
    14. මට වැඩියෙන්ම නක්කලේ දාපු උන්ට මම ලෙඩේ බෝ කලා.
      කෝ මේ ප්‍රාජේ, හැලප, රවි ලොක්ක ඊලග තුන්දෙනා.

      Delete
    15. ඉයන්, ස්තූතියි මචෝ.

      මෙන්ඩා, සෑහෙන්න.

      ප්‍රසා, ආ......?

      මෙන්ඩා * 5, එතකොට උඹ උඹට විතරයි පදිරි?

      ප්‍රසා, ගහගන්න එපා ඩෝ, මට ගහගන්න බෑ.

      මනෝ, පස්වරක් චක්කරේ පාඩං ගන්නවලු මේ දවස්වල සඳුවා.

      මෙන්ඩා, ඒක අපබ්‍රංශයක්නෙ බොල.

      මනෝ, ප්‍රසාගෙ කොමියුනිකේෂන් එකට මේ දවස්වල සෙනග එන්නෑලු. අයියා කොම්පීටරේටම එබීගෙන ඉන්න හින්දා.

      ඩ්‍රැකී, වට් හැපන්ඩ් ටු යූ ටූ?

      ප්‍රසා, ඒක හරි. ඇයි අපි කලුද නැද්ද මං අහන්නෙ?

      කම්මල, වැඩේ වයිරල් වෙලා මටත් බෝවුණා දවසක් දෙකක්.

      Delete
    16. මගේ දෙකක් වදින්නෙ නෑ යකෝ.

      Delete
    17. හීතලට වෙන්ටෑ හැලපයියෙ.

      Delete
  2. සුබපැතුම් මදාවියෝ . උඹ බොහොම දක්ෂ නිර්මාණ කරුවෙක්. ඒ ගැන දෙකක් නෑ
    දුවටත් ඒ හැකියාවන් ඊටත් වඩා හොඳින් පිහිටලා තියෙන බව පේනවා .

    අට පරිසරයට විනාඩියක් වෙලාවේ ..අර මනුස්සයා වැටකොළු කඩන්න ආවේ නැද්ද හැක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ! දකින්නත් ආසයි උඹව.
      කෑමට ගන්න බැරි තරං අප්සැට් කියලා ආපහු ගියා.

      Delete
  3. ශැරන් ස්ටෝන් ගේ මුහුණයි කැමලා බිංගේ දේහය මතක් කරගෙන තිබ්බ කිව්වට කමියා කියනවා මොකුත්ම මොකුත්ම තිබුණේ නැහැ වගේලු දැක්කේ .....හැක්

    ReplyDelete
    Replies
    1. පස්වෙනි පාර මිනිහ ටෙලෙස්කොප් එකකුත් අරං ආවලු එහෙමවත් පෙනෙයිද බලන්න.

      Delete
    2. ඉයන්, එහෙම නොදකී කියලා තමා ඒ ඇත්තියන්ව මතක් කරගත්තෙ. කොහෙද, ඒත් පෙනිලා නෑනෙ.

      ප්‍රසා, ඒකට කියන්නෙ මයික්‍රොස්කෝප් කියලා බොල.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔය වචනෙ දාලත් මැකුව බොල.
      ටෙලස්කෝප්පෙ අරගෙන අැවිල්ලත් පෙනුනෙ නැති කොට ඊගාව පාර ආවෙ ටෙලස්කෝප්පෙට මෛක්‍රොස්කෝප්පයක් හයි කරගෙනලු.

      Delete
    5. එතකොට වස්තුව පේන්නෑ වස්තුවෙ.

      Delete
  4. සුභ පැතුම් මදාවියෝ... උඹ තාම පටන් ගත්තා විතරයි.. ස්පිිරිට් එක තියාගනිං ඒ විදියටම..

    ReplyDelete
    Replies
    1. සර්ජිකල් ස්පිරිට් ද, වයින් ස්පිරිට් ද, අැල්කොහොල් ස්පිරිට් ද?

      Delete
    2. තෑන්ක්ස් දේශ්, කෝ ඉතිං අපිට මග පෙන්නන්න උඹලා එනවායැ නිතර?

      ප්‍රසා, උඹත් දන්න ඉස්පිරීතු ජාති හැබෑටම!

      Delete
  5. සුභ පැතුම් මචං...උඔටයි දෝනිටයි...
    ගිය සැරේ පොස්ට් එකටත් කමෙන්ට් 200 යි..
    මගේ පරන මේලම තමයි...බ්‍රා දාලා කොහේ යන්නද?

    ReplyDelete
    Replies
    1. 'මෝලම' කියන එක ලියනකොට උඹට වැරදිලා. පොඩ්ඩක් ඒක හදහං.

      Delete
    2. යාළුවන්ට ස්තූති කරන්න ඕනි නෑ නේද? හැක්! උඹලා තමා බං කමෙන්ට් ගුණනය කරන්නෙ.
      කැමා උඹට මේල් දාලා නොතිබුණ නිසා ඇහුවෙ.

      ප්‍රසා, ඔයිල් නං මාරු කරන්න වෙලාලු.

      Delete
  6. ජයවේවා.... අයි ලයික් "පරිසරයට විනාඩියක්" ඕකුන්ට ඔහොම කරලා මදි.

    ReplyDelete
    Replies
    1. ඈ.... ඒ කියන්නෙ බණ්ඩ ද තාප්පෙන් එහා පැත්තෙ හිටියෙ.

      Delete
    2. බණ්ඩා, ඒක කල් ඇතිව හිතේ තිබුණු දෙයක්. ජයවේවා!

      ප්‍රසා, හැබෑටම මූ ලයික් එකකුත් දාලා නේද?

      Delete
    3. අනේ මමනම් ඕවට නෑ.... හොඳ වෙලාවට ඌ නරක සමනලයෙක් නොවුනේ. නැත්නම් මධූ නාලා ඉවරයි අයෙත්.

      Delete
    4. අවුලක් නෑ බණ්ඩෝ. තාප්පෙ පැනලා එනකොට මං දුවනවා දිවිල්ලක්!

      Delete


  7. සුබ පැතුම් මචන් . කවි වාගෙම මෙව්වත් පට්ට රහයි.
    මධ්‍යම පාන්තික පවුලක ජීවන සුවද කලාත්මකව ඉදිරිපත් කරල තියනව.
    මේව කියවනකොට මට හිතෙන්නෙම උඹට වගේ අපට ලියන්න බැරි හැටි කියල බං.

    //තාත්තෙ අපි නානකොටත් අර පොඩි කොල්ලා ඇවිත් බලනවා.

    මේ එකවර හඬනගන්නේ මධූ සහ සිඟිතිය.

    එහෙනං අනුජාත පුතෙක්// හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හැමදාම අප සමග ඉන්නා සුන්දර මිනිසුනේ, නුඹලා අප හදවත් තුල විශාල ඉඩක් වෙන්කරගෙන ඇති බව දැනගනිල්ලා..// ස්තුතියි බන්. අපටත් උඹලට කියන්න තියෙන්නෙ ඔය කතාවම තමයි.

      Delete
    2. ම.ම.
      ස්තූතියි බං. නිර්මාණාත්මකව ඇනිවර්සරිය සමරන්න වෙලාව මදි. ඒ ගැන සමාවෙයල්ලා. ඉස්සර අපි ඉස්කෝලෙ 6 ඉඳං ආපු එවුන් අතිජාත, මැදදි එන උන් අනුජාත, ඒ ලෙවල් වලට එන උන් අවජාත කියලා වර්ග කරලා තිබ්බා මතකයි.

      මොකද උඹට ලියන්න බැරි. මේ වගේ කතා වැඩිය නොලීවාට උඹේ විග්‍රහයන් වලට ලේසියෙන් කිට්ටුවෙන්න අමාරුයි.

      Delete
  8. Replies
    1. ස්තූතියි සබරේ. උඹේ කවියක් දැක්කෙ නෑ ටික දොහකින්.

      Delete
  9. උඹත් සුන්දර මිනිහෙක් තමයි බං. ඒකනේ මේ තරං කොමෙන්ට් වැහි වහින්නෙ.
    සුබ පැතුම් හැම ජයග්‍රහණෙකටම සහ අවුරුද්දට.

    ReplyDelete
    Replies
    1. උඹේ ෆයිල් එකේදි නං මට ඒ තරං සුන්දර වෙන්න බැරි වුණා තාම. බදාදාට බලමු.

      ස්තූතියි!

      Delete
  10. බබාට නමක් පේජ් විව්ස් 993 යි.
    උඹ අර ආරියසේන ආශුබෝද ගෙ වැඩේ පටංගත්තනං හොඳ ගානක් හොයාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අශුබෝධ නෑනෙ දැන්. වෙන පොඩි බෝධ කෙනෙක් තමා ඉන්නෙ. අප්පා හෙන ගණකමයි ලු.

      පත්තරේ, උඹ කාලෙකින්නොවැ දැක්කෙ.

      Delete
  11. //මම උඩ සාක්කුවෙන් අණුඩක් එළියට දාගෙන//
    යකෝ මේ 'අණුඩක්' කියන වචනෙ හින්න ඒ වාක්‍ය තේරුං ගන්න දෙතුං පාරක් කියවන්න උනා.

    ReplyDelete
    Replies
    1. අණුඩක් කියන්නෙ කණ්නාඩියකටද බං? මම කලිං හිතුව අමුඩයක් කියල. :)

      Delete
    2. හැදුවා බං. ස්තූතියි පෙන්නුවාට. තව කීපයක් අහුවුණා ඒ පිම්ම.

      ඉයන්, අණු ඩක් කියන්නෙ තාරාවා හැදුනු අණු වලට!

      Delete
    3. Ian, දෙතුංපාරක් කියෝල තමයි මටත් තෙරුං ගියේ.

      Delete
    4. හරි හරි ඉතිං. වැරදි වෙනවා අප්පා. කලබලේට ලියනකොට.

      Delete
  12. 4) ඇයි යකෝ කම්මලයට විතරද හොඳ ඩබල් දාන්න.

    ReplyDelete
    Replies
    1. අඩෝ කොන්ක්‍රිරිට් කාරයා 4 ක් දාල.. හැක්..

      Delete
    2. අඩෝ කොන්ක්‍රිරිට් කාරයා 4 ක් දාල.. හැක්..

      Delete
    3. උඹටත් ලෙඩේ බෝවෙලා... හැක්.
      සුබ පැතුම් !!

      Delete
    4. ප්‍රසා
      මොකද බං මේ එක ලග කොමන්ටු....
      අද උඹ බිලොග් එක බදුගත්තද කොමන්ටු දාන්න...

      Delete
    5. මේව අපේ බ්ලොග් නෙ. අපිත් අතපය දිගෑරගන්න එපැයි ඉඳල හිටල.

      Delete
    6. ඒකත් හරි මු පෝස්ට් දැම්මට බිලොග් එක අපේ....

      Delete
    7. ප්‍රසා, ඔහොම නෙමේ, එකම දාපං හතර පාරක්.

      දේශ්, ඌට කොන්ක්‍රීට් දැමිල්ල පටං ගත්තානං ඔයිට හොඳා තමා.

      ප්‍රසා, බෝ වුණාටද?

      මනෝ, සින්නක්කරම ලියලා දෙන්න ඉන්නෙ.

      ප්‍රසා, එනි ටයිම් ඩෝස් ඕපොං.

      මනෝ, ඒක හරි. අන්තිමට පෝස්ට් එක හොයන්න සෑහෙන වෙලාවක් යනවා.

      Delete
    8. //එකම දාපං හතර පාරක්.//
      එහෙම දාන්න කම්මලයට කොපිරයිට් ගෙවන්න වෙනව.

      Delete
    9. කෝ බං මේ වල් මධුවා..ඌ මේක ළමයෙකුට දිලාද?

      Delete
    10. මූ මේක චාමරට දීල. චාමර ආයෙ සුජීට දීල.

      Delete
    11. මෙන්ඩා/ප්‍රසා,
      ළඟදීම දෙනවා බොලව් ළමයෙකුට.

      Delete
  13. මුලින්ම..
    ලොකුස්.... එල කිරි.!දුවත් ලියන්න පටංගන්න.
    මධූ..
    මම පට්ට ආසාවෙන් උඹේ මේ ලියවිල්ල බලන්නෙ.ජීවිතේ තියෙන රිද්මය වචන අස්සෙන් දෙනවා කියන්නෙ පට්ටම තමයි..
    සුභපැතුම් මචෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ! ඒකිත් ලියන්න ගනී වගේ ලෙවල් කොරලා අහවර වෙලා. උඹලා තමා අපේ ශක්තිය. ඒ වුණාට උඹ ලිව්වෙ නෑ නේද කාලෙකින්?

      Delete
    2. දෝණිට කියහං කස්ටිය බලං ඉන්නෙ කියල හිටං.
      පොඩිත්තක් හරි එකලාසයක් උන ගමන් මක්ක හරි ලියන්නෝනෙ...

      Delete
    3. තැන්කිව් බං.
      ලිය ලිය ඉතිං.

      Delete
  14. මචං මධුවෝ දැන් අර අල්ලපු ගෙදර ඒකා නිතර ම තාප්පේ ළගට අැවින් බලාන ඉන්නවාලු උඹ නාන්න ඒනවාද කියලා........ අනේ පව් බං ගිහින් නාපංකෝ........

    අා........ කමියා ඉන්නේ උඹලාගේ අල්ලපු ගෙදරද???? ඔ්කා ඔ්ක කිව්වේ නෑනේ අපිට.... අපි හිතුවා පොර ඉවාන් කියලා..... හැක්......

    අා.............. අවුරුද්දට සුභ පැතුම්......

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වැල්පෙනෙල එහෙම බීල බොඩිය හදාගන්න ට්‍රයි එකක් දෙනවලු.

      Delete
    2. ඉවානයා වුණානං තාප්පෙ පැනලා එන්නෙ.හැක්. නානවා වැඩිවෙලා සෙමත් නැගලා බං අස්ප ගානට.
      ස්තූතියි කුරුට්ටෝ!

      ප්‍රසා, කමියා ඒකද නිවාඩු?

      Delete
  15. කදිමට ලියලා . දිගටම ලියන්න. අපි එන්නම් බලල යන්න

    ReplyDelete
    Replies
    1. නිකන් ඇවිත් ගිහින් හරියන්නෙ නෑ..අපි මේක පවත්වගෙන යන්නෙ බොහම අමාරැවෙන් ඇත්තටම කිව්වොත් සමාඡ සේවයක් විදිහට..නෝනා බලලා බෝතලයකට අනුග්‍රහයක් දක්වන්න..

      Delete
    2. බෝතල් නං දුන්නට කමක් නෑ ඒවට වක්කරන්න අඹ ජූස් එහෙම දෙනව නෙමෙයි ඕං.

      Delete
    3. බලලා හොඳ විදියක් කරන්න මිස්..අපි ඉතින් ඉල්ලන්නෙ නෑ දෙන දෙයක් සතුටෙන් බාරගන්නවා ඇරෙන්න..හැක හැක.

      Delete
    4. හංසි, ඔයා ආයි ආපහු බුකියට ගියාද අනේ?

      මෙන්ඩා, දෙයි මේං කියලා ඒවටනං නෝනලා.

      ප්‍රසා, පව් බං. ඔන්න ඔය අහිංසක ලස්සන කෙල්ලන්ට ඉන්න ඇරපල්ලා.

      පත්තරේ, මේ ඉන්නෙ අනික් මදාවියා. (උඹලාට කපලා මං ලකුණක් දෙකක් දාගන්නයි මේ ට්‍රයි එක)

      Delete
    5. //උඹලාට කපලා මං ලකුණක් දෙකක් දාගන්නයි මේ ට්‍රයි එක//
      ඕං බලපං පත්තරේ මූ එකට ඉඳලත් කරන වැඩ.

      Delete
    6. ඒක තමා මිත්තරකම කියන්නෙ.

      Delete
  16. අප්පච්චි වගේම දූ පොඩිත්ත දක්ෂයිනේ නිර්මාණවලට....
    ඇත්තෙන්ම අපිටත් සන්තෝෂයි බොල ........


    උඹලා තමයි මාවත් මේ බිලොග් අවකාශයට එකතු කරගත්තේ.....
    උඹේ හැටදහ ඉතා සුලු කලිකින්ම ලක්ෂයක් කරන්න අපි ඇප කැපවී සිටිනවා....

    අවුරුද්දට සුභ පැතුම් මචං........!!!

    ReplyDelete
    Replies
    1. //උඹලා තමයි මාවත් මේ බිලොග් අවකාශයට එකතු කරගත්තේ//
      පාප මිත්‍රයො කියන්නෙ ඔය වගේ උංට තමයි බං. :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මදාවියයි,කැමයි,අහසින් එන්නා කියන පාප මිත්‍රයෝ තුන්දෙනා තමයි මට මේ වැඩේ කරේ...
      අහු වෙන්නැතැයි කොයි වෙලාවක හරි ඕකුං මට....

      Delete
    4. අහුවෙන වෙලාවක අපිටත් කියහං.. අඹ නැතුව ගල් ගැහුවැකිනෙ.

      Delete
    5. දෙසම්බර් මාසේ කැමාලගේ ගමේ ඉස්කෝලේට යන්නම් කියලා ඉන්නේ..එදාට ඕකා අල්ලගත්තහැකි....

      Delete
    6. මනෝ, දූ පොඩිත්ත හංගගෙන ඉන්නෙ හැකියාව. ගොඩක් කෙල්ලො එහෙමයි.
      ස්තූතියි සුභ පැතුමට. උඹලා තමා මාවත් ඇදගෙන යන්නෙ. නැතිනම් මෙළහට මේකත් වැහිලා.

      ප්‍රසා, කල්‍යාණ මිත්තරයො බොල කල්‍යාණ මිත්තරයො.

      මනෝ, උඹත් අහුවෙනකං තමා ඉන්නෙ පොල්ලක් රැහැගෙන.

      ප්‍රසා, කිව්වා වගේ නෙමේ වරෙං, හරිද?

      මනෝ, ඔය දූරං ගමං ඒක චරං මටනං අරහං බං. බාලිකාව රැගෙන තමා යන මගුලක.

      Delete
  17. ඉතිං මරුනේ බං. කොහොමත් දැං වුනත් ඇස් වහක් කටවහක් නෑ උඹේ කමෙන්ට් වැල ඔක්කොම කියවන්න හෙලිකොප්ටර් එකක් අරන් යන්න ඕනෙ. වෙලාවකට මූණු පොතේ පහලට යනවට වැඩි ස්පීඩ් එකකින් පහලට යනව වෙලාව හිඟ වුනාම.

    Keep going, and going and going!

    ReplyDelete
    Replies
    1. ඩූ..
      මොකද බං මේ මදාවියාට ගොයා ගොයා කියලා බැනලා තියෙන්නේ..මු කබර ගොයෙක්ද ?

      Delete
    2. මොනවද අප්ප තියල යන්න කියල තියෙන්නෙ.
      ඔය තියෙන දෙයක් අපිටත් දීල ගියොත් නරකද.

      Delete
    3. Dude,
      Thanks! Going, going, going...no arithmetic.

      මනෝ, ස්කූබි ඩූ ද බං?

      ප්‍රසා, අඹ වගේද කොමඩු කිව්වලු.

      Delete
  18. උණුසුම් සුභ පැතුම් මදාවියෝ ...ජයවේවා !!!
    වෙනදා වගේ කතාව මරු ....
    උසස් පෙළ කරන කාලේ අපි මිස්ලාගෙන් අහලා යන්නේ "පරිසරයට විනාඩියක් " කරන්න ....සිරස ආව අලුතද මන්දා ඔය වචන සෙට් එක නැගලා ගියා ..හැක්

    "පරිසරයට විනාඩියක් "

    ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ
    අසා සිටිනවා
    අපේ පෙම් පිළිසඳරේ
    රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
    දෑස් වලින් කතා කරමු
    දෑස් වලින් – රහසේ

    රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
    රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිලේ
    රැයේ අඳුරේ ඒ මීවිත මටයි
    එවිට ඔබට කතා නෑ – රහසේ
    දෑස් වලින් කතා කරමු
    දෑස් වලින් – රහසේ

    සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
    සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
    ඹබේ සෙවනේ මා ගී හඬ ගොළුයි
    මුවට වදන් මතක නෑ – රහසේ
    දෑස් වලින් කතා කරමු
    දෑස් වලින් – රහසේ

    ගහ කොළ මල් කදු වැටි නිසොල්මනේ
    අසා සිටිනවා
    අපේ පෙම් පිළිසඳරේ
    රස වෑහෙන සිලෝ ගීතිකා – රහසේ
    දෑස් වලින් කතා කරමු
    දෑස් වලින් – රහසේ
    දෑස් වලින් කතා කරමු
    දෑස් වලින් – රහසේ ..

    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ ලතා වල්පොල
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සින්දුවා! උඹේ මේ තැනේ හැටියට ඇණේ ගැහිල්ල ගැන මේ ළඟදිත් අපි කතාවුණා.

      Delete
  19. මධුවා... උඹට උණුසුම් සුභපැතුම්.... මං දන්නව තෝ මාත් එක්ක තරහයි දැන්...මගේ හිඟමන නිසා උඹේ ලස්සන ලියවිලි මට සෑහෙන්න මිස් වෙලා... තෝ මාත් එක්ක තරහ උනත් එකයි, නැතත් එකයි.. මේ රස සරණිය ගුබ්බෑයමට මගේ රින්ගිල්ල නවත්තන්න සක්කරයට වත් බෑ...හදවතින්ම සුභපතනවා මචෝ.....

    ReplyDelete
    Replies
    1. සඡ්ඡා..අපි උඔ එක්ක තරහා නෑ හු#%$ ...අපි උඔට ආදරේයි..මට කාර්්‍යලයේ පහසුකම තියන නිසා මේකේ බුදියගෙන හිටියට...මටත් එලියට බැහැපන් කිව්වොත් එච්චරයි..

      Delete
    2. සජ්ජා, කවුද බං උඹල එක්ක තරහ වෙන්නෙ. මොකාට උනත් ප්‍රශ්න ඇතිවෙන වෙලාවට මේක අස්සෙ රිංගගෙන ඉන්නෙ නැතුව ඒව විසඳගන්න වෙනව. හම්බකරං ඉන්න එපැයි බං ඔක්කොම කරන්න.

      ‍E de BM, මොනවද බං උඹට කාර්යා‍ලෙ තියෙන විශේෂ පහසුකම බුදියගෙන ඉන්නකොට.

      Delete
    3. කනේ අතුල්ලනවලු තනේ....

      Delete
    4. සජ්ජා, ලබ්බටද ඩෝ තරහා වෙන්නෙ. ගිය පාර නැත්තං ඊට කලින් පාර බොගේ බොගේ ගැනත් මං ලිව්වා. බලපං ආපහු ගිහිං. ස්තුතියි මචෝ!

      මෙන්ඩා, බුදියගත්තට කමක් නෑ...කෙල්ලො එක්ක එහෙම ඕක කරනවා නෙමේ.

      ප්‍රසා, මං වත් බුදියන්නැතිකොට අනික් උන් ගැන කවර කතාද?

      කැමා, සැප කනේ!

      Delete
  20. දෝනියන්දැත් අප්පුච්චගෙම කියලා කියන්න ඩී ඇන් ඒ ටැස්ට් ඕන නෑ...

    හොදි ඕන නැති ලියවිල්ල... ඔහොම යමු දොරේ....

    ගමන දුරයි. මග කටුකයි...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මාතෙ. හැක් හැක්
      උඹලා ආපු මගේ තිබුණු කටුවල හැටියට අපිට යන්න තියෙන්නෙ මල් පාරක බං. හැබැයි ඒ පාර හැදුවේ උඹලා කියන එක මට අමතක නෑ. යමු යමු.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ඒ හින් දාවත් ඇරයුම පිලිගෙන වත් ද​?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා උපුල්!
      රැඟුම් බලන්න තිබුනා හවසට!

      Delete
  23. මදුවෝ. අව්රුද්දට සුබ පැතුම්.

    දැන් ඉතින් මේ බ්ලොග් එක ලමයටම දුන්නනම් හරි. උඹට වඩා ලමය ලියයි.

    ReplyDelete
    Replies
    1. චැහ්... එතකොට අපි මේකෙ කුණුහරුපයක්වත් කියන්නෙ කෝමෙයි බොල.

      Delete
    2. අර මනෝ මන්දියරය උඹව අහුවෙනකල් උඩ බලාගෙන ඉන්නව. උඩට එහෙම යනව නෙමෙයි බැරිවෙලාවත්.

      Delete
    3. මල් වන්දිරයට මක්ක්ව්යි වෙලා තියෙන්නෙ?

      Delete
    4. දෙන්නෙක්ම ඉන්නවා අනිකා තවම නෑ.පදිරිවෙන්න ගහලා එලිවෙන ජාමේටනේ මදාවියා ගෙදර එන්නේ...කිව්වට අහන්නෑ ඕකා...දැන් ගෙදරම පෙරාගෙනත් බොන්න පුරුදු වෙලා ඉන්නේ...

      Delete
    5. ස්තූතියි කසුනා! ළමයට වෙනම එකක් ඇරලා දෙනවා බං.

      ප්‍රසා, අන්න ඒකනෙ මටත් පරහකට තියෙන්නෙ.

      කැමා, සඳළුතල එළිවෙලා.

      මනෝ, කවුද දන්නෑ රෑ ජාමෙ ගෙදරිං යන්නෙ කොටු පනින්න. මගෙං අහගන්න එපා තෝ...

      Delete
  24. හෙහ්, මෙහෙමද යකෝ අවුරුද්ද සමරන්නේ? හරියන්නෑ වැඩේ. ඔන්න සැමරුම හරියට ලෑස්ති කරලා කියපන් අපිට එන්න.

    දිගටම, රසවත්ව, සුන්දර අදහස් ගොනුකොට ලියන්න, හදවතින්ම සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. විචා අංකල්ට ඔලුව උඩ තියාගන්න වෙනම වීදුරු සෙට් එකක් එහෙමත් ගෙනල්ල තියහං මදාවියො. හැක්...

      Delete
    2. ප්ලාස්ටික් වීදුරු නං එකක් උනත් ඇති. හැක හැක

      Delete
    3. ළඟදීම විචාරකතුමා, ළඟදීම. හද පතුලෙන්ම ස්තූතියි!

      ප්‍රසා, හෑ...බැලන්ස් රන් ද?

      පත්තරේ, එහෙම වීදුරු ජාතියක් ඇහුවමයි.

      Delete
    4. 'ප්ලාස්ටික් වීදුරු' අම්මපා පත්තරයා බ්ලොග් බලන්නෙත් සූස්තිය අතේ තියාගෙනද කොහෙද.

      Delete
    5. මටත් පොඩ්ඩක් අවුල් ඒ නිෂ්පාදනය ගැන.

      Delete
  25. සුභපැතුම් මධුවෝ..
    දෝණියන්දැගෙ පැදි පෙළත් කදිමයි
    දෙදෙනාටම සැමදා ජයෙන් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ!
      ඕකිට ඔයිට වඩා හොඳට ලියතහැකි. ඕනිකමක් නෑ.

      Delete
    2. බ්ලොගයක් හදල දියන් මධුවෝ....
      ජයවේවා!

      Delete
    3. ලැවල් කොරලා ඉවරවුණාමම දෙනවා බං.

      Delete
  26. //නුඹලා අප හදවත් තුල විශාල ඉඩක් වෙන්කරගෙන ඇති බව දැනගනිල්ලා....//

    එහෙම බෑ. මයෙ කොටහ මට වෙං කරල සින්නක්කර ලියල දියං.. උඹ මලොත් මට නඩු කියන්න බෑ මුං එක්ක. හැක හැක

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඌ බහු වචනෙං කතා කරන්නෙ.

      Delete
    2. ආං ඒකත් වැරැද්දක්.. නුඹලා කියල පටං ගත්තොත් ඉවර කරන්න ඕන හු යන්නෙන්..

      හු යන්නෙං පටං ගත්තොත් නං කැමති ඕනැ විදියකට ඉවර කරහැකි. හැක් .… කෝ යකෝ මේ හැලපයියා. මෙන්නෝ …… වරෝ :D

      Delete
    3. පත්තරේ, නඩු ගැන උඹ බයවෙන්න එපා. මං දෙන්නං ලීගල් සපෝර්ට්.

      ප්‍රසා, මමත්වය නැතිකරගත්තාම එහෙම තමා බං.

      පත්තරේ, නුඹලා අප හදවත් තුල විශාල ඉඩක් වෙන්කරගෙන ඇති බව දැනගනිල්ලා හු.

      Delete
    4. ඔය අන්තිම හු යන්නට පස්සෙ මොකුත් නැද්ද බං.

      Delete
    5. ඇයි ඉතිං නුඹලා කියලා පටං අරං හුයන්නකිං ඉවර කොරංට කිව්වෙ මොන හුයන්නකටද බං එහෙනං?

      Delete
  27. උඹේ අර මදාවි කවි වලට වඩා මම දැන් ආසයි උඹේ මල් ස්ටයිල් ලියවිල්ලට...මොකෝ මේවා ඔරිජිනල් බඩු නිසා....
    අරවා නරක නැහැ..අර කරුනාරත්න අබේසේකරයන් කරපු ගීත රචනා වගේ හිංදි තනු වලට, ඔරිජිනල් වගේම හොඳයි...
    ඒත් මම තනියම කැමති මේ වගේ ස්වතන්ත්‍ර නිර්මාන වලට කාලය වැඩිපුර යොමු කරනවා නම් උඹ...
    ඉකමන්ට ඔර්ගනයිස් කරපන් අපේ ඊලඟ හමුව..සප්තපාදී පරීස්‍රයේදී....හොඳේ...!
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. හැක්... සප්තපාදි එක චතුර්පාදි කරල තමයි නවතින්නෙ කට්ටිය.

      Delete
    2. මට මාතා කිව්වා මේ ලිපි ගැන බොසාගෙ අදහස්. හැක් හැක්! ස්තූතියි ඇගයීමට. ජය වේවා! දිනය දන්වන්න. සැමට දන්වන්නම්.

      ප්‍රසා, තෝ ආවෙ නැත්තං බලාගමුකො.

      Delete
  28. අවුරුද්දක් කියන්නෙ සෙල්ලමක්ද... අවුරුද්දට මේ තරම් ප්‍රතිචාර හම්බුවෙච්ච බ්ලොග් තියෙන්නෙ බෝම අඩවෙන්. උඹේ ලිවිල්ල කෝමත් රහයි.. ඒ ස්ටැයිල් එක මධු මාදවී වේවා මදාව් වේව‍ා දෙකටම මං පට්ට ලැයික්. මුල් කාලෙ ඉදං උඹත් එක්ක හිටිය නෙ ඒ සංතෝසෙත් තියනව...
    මේ ලීව වගේ තව ගොඩක් කල් ලියන්න ඕන මචං...

    පරිසරයට විනාඩියක් අතිශය ප්‍රැක්ටිකල ් අයිඩියාවක්...හැක්. අර මෑන්ට මොනව හිතෙන්න ඇත්ද නේහ්... හිහි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං මුල ඉඳලම හිටපු එකා වෙච්චි. මනෝෂයා නැති එක දුකයි. මොකද කියනවනං, උඹයි මනෝෂයයි ඉස්සර සැරියුතු මුගලන් වගේ මේකෙ හිටියෙ. කවුද මුගලන් කියලා උඹලම බේරගනිල්ලා. ස්තූතියි මචෝ සුභ පැතුමට.

      ඒක ඇත්තම සීන් එකක්.

      Delete
  29. ෂරි දැං ඔය නිදාගෙන හිටපු දොරේල ඇවිල්ල මේක හෙට උදේ වෙනකල් ඇදගෙන යන්න.
    උදේ වෙනකල් යහතිං හිටිියොත් අපිත් හොම්බ දාල යන්න එන්නං උදේට.
    එහෙනං අපි කැපුන.

    ReplyDelete
    Replies
    1. නින්දට පෙර මාත්‍රාව අමතක නොකරන්න. හැක් හැක්

      Delete
    2. ප්‍රසා, ගොඩක් ලේ ගියාද බං? හෙට නිවාඩුනේ...

      පත්තරේ, ඇමොක්සිලින්?

      Delete
    3. කොල්ලා බැස්සා උදේම...
      ගෙදරට වෙලා ඉන්න බෑ බං දැන් බ්‍රා එක්ක බ්ලොග් මතක් වෙනවා

      Delete
    4. මාත් දැං උඩ ඉඳල එනගමං.
      අද පොල හින්ද අපිට නිවාඩු නෑ. වරුවක් වැඩ.
      නැත්තං අද උඹලට කනක් ඇහිල ඉන්න තිබ්බ.

      Delete
    5. මෙන්ඩා, උඹ බ්‍රා මදාවියට දීල බ්ලොග් දීපං සුද්දියන්ට.

      Delete
    6. පත්තරේ, ඒව එනිටයිම් ඕකේ බං.

      Delete
    7. ආයිත් බිසී කියන්නෙ හොඳම එකෙං බොලව්.

      Delete
  30. පරක්කු උනාට සමාවෙයන් මධුවෝ.... සුබ පැතුම් උඹට.. ඊට වඩා දෙයක් කියන්න ඕනෙ නෑනෙ.... අපි මෙච්චර මේක අස්සෙ රිංගන්නෙ උඹ ලියන ඒවටත් වඩා උඹෙන් දැනෙන හිතවත්කම නිසා. අනි උන්ගෙ ඒවටත් කොහොම හරි රිංගන්න හේතුව ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. ඔනැ දෙයක් දිපං සමාව නම් දෙන්නම එපා මධුවෝ.....

      Delete
    2. ස්තූතියි බං. මං දන්නවා උඹට මේ දවස්වල වැඩ වැඩියි කියලා. කරුමෙට ඕක මට තේරුණේ මට වැඩ වැඩිවුණ මේ මෑත කාලෙදි.

      මනෝ, ගෙදර තිබුණ ඒවානං ඉවරයි. ඔෆිස් එකේ එ්වා ඉවර වෙලා සෑහෙන්න කල්.

      Delete
    3. කැමා, උඹ තව කොහෙ කොහෙද රිංග‍න්නෙ.

      Delete
    4. ප්‍රසා කීවමයි මටත් තේරුනේ..
      ඇත්තටම මොකක්ද බං මේ කැමා අනිත් උන්ගේ ඒවට රිංගනවා කියන්නේ...
      පෙනේද හීමිච්චා වගේ හිටියට මුගේ තරම...

      Delete
    5. ඌ එහෙම රිංගන අස්සෙ ඇඳයට මෙන්ඩා.

      Delete
  31. මේකට කමෙන්ට් කරන්න ඔෆිස් යනකම් හිටියොත්, පරක්කු වැඩියි. උබට ජයවේවා! කලින් පෝස්ට් ටිකත් කියෙව්වා. මං ගැනත් උබ කතා කරල තිබ්බා. ඒකට රොම්බ තෑන්ක්ස්... කලිං වගේ කමෙන්ට් කරන්න පුලුවං වෙච්චි ගමං, මොකෑ උනේ කියන එක පැහෙදිලි කරලා පෝස්ට් එකක් දානවා. උබේ ලිවීම වගෙම, ඇටිටියුඩ් එකත් හින්දා තමයි මේ තරම් පේජ් විව්ස් ලැබෙන්නෙ. ඉතිං දිගටම එහෙම යන්න පුලුවන් වේවා කියලා පතනවා...

    ReplyDelete
    Replies
    1. ඇගයීම හා සුභපැතුම දෙකටම බොක්කෙන්ම ස්තූතියි ඩ්‍රැකියා. බිසීවීම මිනිස් ස්වභාවයක්! හෙමිං වරෙං.

      Delete
    2. මම එත් බැලුවා ඩ්‍රැකියා පහුගිය ටිකේම මිසින් වෙනකොට DNA පරික්ෂණයකටවත් අරගෙන ගියාද කියලා....බය වෙන්න එපා උඹ නිදහස් කරයි...

      Delete
    3. අයියෙක් නැද්ද දන්නෑ.

      Delete
  32. ජය වේවා කිව්වා ඔන්න. පොස්ට් එක කියවන වෙලාවට වඩා දෙගුණයක් වෙලා යනවා කමෙන්ට් කියවන්න. වපුරපු තරමටලු අස්වැන්න .. අස්වැන්නේ තරමට වපුරපු වැපිරිල්ල හිතාගන්නත් බැහැ මටනම්.. හරිම සන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! වැපුරුවා වැපිරිල්ලක්...ඉස්සරහට කොහොම වෙයිදනං මන්දා.

      Delete
    2. අපි ඉන්නව වල් නෙලන්න. බිය නොවනු.

      Delete
    3. තොප සිටිනතාක්කල් වපුරමි වැපිරිල්ලක්!

      Delete
  33. පරක්කු උනාට සොරි වෙන්න ඕනි අයියා.......... අපේ අවංක සුබ පැතුම් කිව්වා ආහ්............... මේක පට්ට ලිවිල්ලක්.......... තනිකරම ඇත්ත වගේ............. පට්ටයි................

    ReplyDelete
    Replies
    1. තිනකරම ඇත්ත තමා මලයා. තේමාව වෙනස් වුණාට ගලායන විදිහ ඇත්ත. ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නෙ ඕකෙ අනික් පැත්තනෙ.

      Delete
  34. 35 ක් මදි වගෙනං කියහං. තව වෙලාව තියෙනව.

    ReplyDelete
  35. මදි මදි හොදටම මදි තවම කමෙන්ට් 132යි..කෝ මේ කැමර කටා..
    ප්‍රසා ඔන්න මට මල පනිනවා...

    ReplyDelete
    Replies
    1. මල දීපං බං ඔය කෙල්ලෙකුට

      Delete
    2. කැමාගේ තාත්තා නැති වුනේ 26 නේ.ටිකක් ඒ ෂොක් එකත් ඇති.ඒක් සිහිපත් කරලා කරන ආගමික කටයුතු වල වැඩත් ඇති බං.

      Delete
    3. මෙන්ඩා
      අලි ගැන වීඩියෝ ලින්ක් එකක් දැම්මා කුරුටුගේ පෙරහැර පෝස්ට් එකේ.ඒක බලහංකෝ..

      Delete
    4. මනෝ.
      සඡ්ඡාගේ පොස්ටුවේ උඔගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දැම්මා බලහන්

      Delete
    5. මෙන්ඩා මම ඒක බැලුවා.රිප්ලයි කලා මචං...

      Delete
    6. සොරි වෙන්ටෝනෑ, කස්ටියම.

      Delete
  36. කෝ බොල අද කට්ටියම සිල් අරං ද?

    ReplyDelete
    Replies
    1. අදට මෙච්චරයි..මම යනෝ

      Delete
    2. කැමා ඊයේ දසසිල් සමාදන් වෙලා.....
      අනිත් සිල්පද ටිකනම් ආරක්ෂා කරගත්තලු.දවසට තුන්වරක් පුරුදු වෙලා අබ්‍රහ්මචරියා සිල්පදේ ආරක්ෂා කරගන්න හරි අමාරුයි කිවේ..

      Delete
    3. ප්‍රසා, උඹලා පිං කරලා තියේ බං අපිට වඩා බොහෝම.
      මෙන්ඩා, දුක හිතෙනවා බං.
      මනෝ, බ්‍රහ්මචරියාව නෙමේද?

      Delete
  37. එන්න පරක්කු උනා මදාවියෝ.මගෙනුත් උණුසුම් සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකන දැං ඇල් වෙලා හැලපයියෙ.

      Delete
    2. එහෙම හරි ආවා මදෑ හැලපයියේ. මට බැරිවුණා එහෙමවත් ඒ පැත්තෙ එංට.
      ප්‍රසා, නිවුණමනෙ බං හැලප රහ.

      Delete
  38. ඔය පවුලේ කතාව නම් බොහොම ලස්සනයි මධු වෝ...

    කිසි අඩුවක් පාඩුවක් නැතිව අනම් මනම් විච්චුඋරන නැතිව ලියනවා කියෝන එකාට එක පාරින්ම වදින්න...

    ----------
    හැට හයදාහට උණුසුම් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ඔය වගේම සීරීස් දෙකක් තියෙනවා තව දාංට.
      ස්තූතියි!

      Delete
  39. මේ දවස් ටිකේ සීන් එකෙන් ටිකක් අයින් වෙලා හිටිය හින්දා.. මේ සෙට්එක මිස්වෙලා..
    අවුරුද්දක් පුරාම දැනුම රස වින්දනය .. සමගින්
    ආනන්දයෙන් පඥාවට අප රැගෙන ආ මධු මාදවී හෙවත් මදාවියා නම් සුපසන් බ්ලොග් රචකයාට.
    දීරඝායු, සියලු සැප සම්පත ලැබේවා..අවසානයේ තුන්තරා බෝධියෙන් පතන්නා වූ එක් බොධියක් දැක නිවන් අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා!!! වාසනාවේවා!!! ජ ය වේ වා !!!

    සාධූ !! සාධූ !!! සා...ධූ.. !!!!!!!!

    ReplyDelete
    Replies
    1. පෝය ඊයෙ තිබුණෙ බං.
      මදාවියා නම් සූපවේදියාට, චැහ්...

      Delete
    2. විදානේ, සාධූ! සාධූ!! සාධූ!!! පිං සිද්ධ වේවා! ආවා මදෑ බෝධි නැතත්!

      පුසා, මඩ කලපුවා!

      Delete
  40. උඔගේ ඊලග පොස්ටුවේදි අපේ හතරපාදි අඔ බිමට මම නාම යෝඡනා කැදවනවා

    ReplyDelete
    Replies
    1. අඹ නැතුව වෙන මොකුත් දෙන ලෙස මම යෝජනා කරනව.

      Delete
    2. බෑ..මචං මේක ඉයන්/ චෙෆාකි ආදිපාදිතුමන්ලාගේ නියෝගයක්

      Delete
    3. මෙන්ඩා, එළ ද බ්‍රා! තමා.
      සප්තපාදී, චතුර්පාදී. ආදිපාදි...නැද්ද බං ශතපාදි එහෙම.

      ප්‍රසා, උඹ වරෙං ඈ.........

      Delete
  41. මේක 155 න් නැවතිලා නෙ. චෙහ්... එහෙම වෙන්න දෙන්න පුලුවන් ද?

    ReplyDelete
  42. විභාගෙට පමණක්ම
    හිත් පොඩිය යොමු කරං
    දෙමාපිය සුභ සිහින
    මල්ඵලද ගෙන එන්න
    සිදුවේවි අපහටත්

    ගෙවීයන යොවුන්විය
    සොඳුරු ආදර දෙබසකට
    අවසරය නැත අපට

    ඒ හෙයින් මින් දදුනි
    නොවිදින්න පෙම් හී
    මේ පුංචි හිත් වලට

    මේ කවිය දකින්ඩ කලින් ෆෝන් එක පොලවේ ගැහුවනං උඹ පිස්සෙක්
    මේ කවිය දැක්කට පස්සේ ෆෝන් එක පොලවේ ගැහුවනං උඹ මෝඩයෙක්

    පිස්සන්ට බෙහෙත් තිබුනට මෝඩයන්ට බෙහෙත් නැ

    ReplyDelete
    Replies
    1. මේ වයසට උඹේ ලමයත් එනකං ඉඳලා මේ කමෙන්ටුව ලිව්වානං උඹ මෝඩයෙක්. ඊට කලිං මේක ලිව්වානං උඹ පිස්සෙක්.
      පිස්සන්ටවත් මෝඩයින්ටවත් හරියකට බේත් නෑ.

      Delete
  43. මදාවිය එන්නෑ මේක බලන්න. මෙන්ඩෝ බොලා ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඕවා ගණං ගංට එපා මචෝ. බිසී වුණා බං පට්ටෙට. මේකට දැමිල්ල තියලා අනික්වාට දාංට ගත්තා. කොහෙද?

      Delete
  44. අදනං මොකෙක්වත් නැද්ද කෙහෙද.

    ReplyDelete
    Replies
    1. උඹත් ගිහිං නිදාගනිං. මාත් යනවා.
      (අරූ අරක එවලා නෑ තාම. අදත් මං කෝල කලා. එව්වා කියන්නේ. උඹේ රසිකයා (නි...) හම්බුවෙලා බලපං හෙටවත් එයිද කියලා.)

      Delete
    2. අද ගිහිං බලනව.

      Delete
    3. අදත් ඇවිල්ල නෑ.

      Delete
  45. ඕං මාත් ආයෙම ආවා

    ReplyDelete
  46. කෝ මේ මදාවියො, අලුතෙං යමක් කොට‍හං

    ReplyDelete
  47. අලුත් අලුත් දෑ නොකොටන ජාතිය ලොවෙත් නොනගී...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්..ඩ්‍රෑකියාගේ බ්ලොග් එකේ අපි දාපු කමෙන්ටුවලට අපිම උත්තර දෙන්න හදන්නෙ..

      Delete
    2. අලුත් අලුත් ඒවට කොටන්න ගිහිල්ල දැං ඩ්‍රැකිය පටලගනී කොයි වෙලාවක හරි.

      Delete
  48. ඉරිදටවත් එකක් ලියපන්

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙමවත් කොරහං.

      Delete
    2. නැත්තං අඹවත් ගහපං...

      Delete
  49. Replies
    1. ආවද? එහනම් ඉදගනින් අඩ්ඩක් ගහන්න..මේකේ අයිතිකාරය ඔරැ පදින්න ගිහිල්ලා

      Delete
    2. බයිට් එකට මොකුත් නැද්ද?

      Delete
  50. ඔන්න මාගානෙ 200 වෙනි එක.

    ReplyDelete