2015-07-09

වැස්ලින්-2



පුංචි ජොනීගේ අක්කා කසාද බැඳලා
දෙන්න එක්ක දවසක් මහගෙදර ඇවිල්ලා

පහුවෙනිදා පුංචි ජොනී පාසැල් යන්න....
සැරසීලා අවානොවැ උදේට කන්න....

2015-07-06

හිරකාරයා


අවුරුදු පහලොවකට පසු - හිරෙන් පැන්න සිරකරුවෙක්
පාළු හරියකදි එහි ඇති - ගෙයකට පැන්නා

තරුණ යුවලකිය සිටියේ - ඒ නිවසේ පදිංචි වී
බිය ගැන්වී ඔවුන් දෙදෙන - මරණව කියලා

2015-07-02

විකිල්ල, ඇදිල්ල සහ එබිල්ල





මහළු ජෝඩුවක් දවසක් - සැන්දෑ කල සාලය මැද
වාඩි වෙලා අතීතයේ - මතක සැමරුවා

ඔබට මතකදෝ ඉස්සර - යන්තම් පොඩි ඉඩක් ලදොත්
සිපගන්නට මාන බලයි - මගේ කම්මුල...

2015-06-29

හෙදකම්


දුෂ්කර එක ගම්මානෙක - තිබුණා එක සායනයක්
හෙදියන් තිදෙනෙක් සමගින් - ‍ඩොකෙකුත් උන්නා

සායනයේ සියලුම දෑ - මේ සිව්දෙන ඉටු කෙරුවා
ගමේ සියලු දෙනගෙන් නිසි - සැලකුම් ලැබුවා

2015-06-27

නැන්දම්මා



ලඟදි විවාහය කරගත් - තම පුතාව බලනු පිණිස
ඔහුගේ මව දවසක් ඒ - නිවස වෙත ගියා

දොරට තට්ටු කරපු සැනින් - ලේලිය දොර ඇර ආවා
ඇඟේ නූල් පොටකුත් නෑ - උපන්න ඇඳුමෙන්