2015-10-08

සුවපත් කිරීම

ආච්චි සමගින් සීයා එක දවසක්දා
රූපවාහිනිය බලමින් කාලය ගෙව්වා
ඔය අතරේ වැඩසටහන මගදි නැවතිලා
අතරමැද්දෙ විකාශයක් අරඹනු පෙනුනා



අසරණ ජනයා ලෙඩ දුක් වලින් විඳවනා 
සුවපත් කරවනා දේව මෙහෙයක් තිබුණා
හොඳින් ඇඳ පැළඳ සිටිනා ලඳක් පැමිණිලා
දේව මෙහෙය ගැන උපදෙස් විස්තර කෙරුවා

කලක පටන් ඔබ පෙළනා ලෙඩ දුක් ඇත්නම්
වේදනාව ඉවසාගෙන ඉන්න නොහැකිනම්
රිදුම් දෙන තැනට ඔබගේ වමත තබන්න...
දකුණු අතින් රූපවාහිනිය අල්ලන්න....

හන්දිපත් රුදාව හැදී කාලෙක ඉඳලා
ආච්චිගේ තුනටියෙ වේදනාව තිබුණා
ඇය හෙමිහිට රූපවාහිනිය වෙත යනවා
කියපු ලෙසට අත් තබලා බලා ඉන්නවා

මුලින් කියපු ලඳ ආයෙත් පෙනී ඉන්නවා
ස්තෝත්‍ර බර ගානක් කියවං යනවා
විනාඩි පහකට පස්සේ ඇය නවතනවා
ආච්චි අත් දෙක අහකට අරං හැරෙනවා

අමාරුවෙන් රූපවාහිනිය වෙත ගිය ගෑනී
කෙල්ල වගේ ලැසිගමනින් අසුනට එන්නී
මගේ අමාරුව කොයිබක ගියාද මන්දා
එහෙම අමාරුවක් මෙමට තිබුණද මන්දා

තමුසෙත් ඔය අතන මෙතන රිදෙනවා කියා
දවස පුරා ඉන්නවානෙ මල පැනපු නියා
ඊ ළඟ වර නරකද මෙය කරලා බැලුවොත්
මට වගේම සුවය ලැබෙනු ඇතිය ඔහේටත්

සීයා ඊ ළඟ වාරෙදි නැගිටියි අසුනෙන්
රූපවාහිනය වෙත යයි හැරමිටි ගසමින්
තමන්ගෙ අර මෙව්ව එකේ වමත තියනවා
දකුණු අතින් රූපවාහිනිය අල්ලනවා

දේව මෙහෙය කලින් වගේ පටන් ගන්නවා
ආච්චි මෙය බලන් ඉඳං මෙහෙම කියනවා

තමුසෙට වැරදිලා වගෙයි මෙමට පෙනෙන්නේ
තමුසෙ හිතං ඉන්න විදිහෙ දෙයක් නොවෙයිනේ
ලෙඩ සුව කරනා එක නොවැ ඕකෙ කරන්නේ 
මලවුන් නැගිටුවන දේව මෙහෙය නොවෙයිනේ



173 comments:

  1. සීයගේ මල්ලි සීයා මැරිලද?

    ReplyDelete
    Replies
    1. එහෙම ලේසියෙන් මරන්න බෑ යකෝ.............හුහ්........

      Delete
    2. හැක්... හැක්... සීයට මල පැනල වගෙයි.

      Delete
    3. ආචිචි කියන දේට සැලෙන්න එපා සීයේ තව ටිකක් තදින් අල්ලන් ඉන්න එතකොට වැඩේ ගොඩ යයි

      Delete
    4. සීය නෙවෙයි දාහ කියමු...!

      Delete
    5. සීයගෙ මලයා තමා මලේ මලේ.

      විචාරක,
      හුහ්..එනව මෙතන..නැද්ද?

      ප්‍රසා,
      මල් කිනිත්තෙ.

      වර්ණ,
      වැඩිය තදින් අල්ලලා නඩුව කැඩෙයිද දන්නෑ.

      ඩ්‍රැකී,
      දෙසීය කොහොමද?

      Delete
    6. මදාවි මොකද යකො පේන්නවත් නැත්තේ.දැන් දවස් කීයක්ද ?

      Delete
    7. වැරි සොරි වේවා!

      Delete
    8. මම අලුත් පෝස්ට් එකක් දැම්මා.උඹ විතරයි අඩු.එක අකුරක් හරි කොටලා වරෙන් වෙලවේ හැටියට.

      Delete
  2. පට්ට කවිය........ සුපිරි.........

    //ලෙඩ සුව කරනා එක නොවැ ඕකෙ කරන්නේ
    මලවුන් නැගිටුවන දේව මෙහෙය නොවෙයිනේ//

    සැහ් ඒ කියන්නෙ සීයගෙ මල්ලි මැරිලා..........

    (උඩ එකේ පොඩි වැදීමක් උනා හොදේ. ඒකයි මැකුවේ)

    ReplyDelete
    Replies
    1. එහම මකන්න එපා මචං මේ බ්ලොග් එක අතපය දිග ඇරලා කමෙන්ට් කරන්න පුලුවන් තැනක්..

      Delete
    2. මකන්න එපා මචං හිරේ යන්න වෙයි.

      Delete
    3. ඔව් ඊට පස්සේ ඩී.එන්.ඒ., පරීක්ෂණ වැඩ ගොඩයි

      Delete
    4. මකල හූරු වෙයං. එතකොට හිරේ යන්න ඕනෙ නෑ...

      Delete
    5. දැන් එහමත් බෑනේ ඩ්‍රැකියා අයියා කෙනෙක් ඉදිරිපත් වුනොත්

      Delete
    6. ඇහුවොත් කියහං උඹෙ අයියාගෙ නම මෙන්ඩා කියලා. වැඩේ ශේප්...

      Delete
    7. හෙහ් හෙහ් මැකුවොත් හිරේ කියලද කියන්නෙ එතෝට...... අනේ නෑ වාරණේ කොරන්න දෙයක් හින්දා නෙවෙයි මැකුවේ. අකුරු පොඩ්ඩක් අප්සෙට් ගිහින් තේරුමක් නැති කුණුහරපෙයක් ටයිප් වෙලා තිබ්බෙ. ඒකයි.
      අයියා ඉදිරිපත් වෙනකොට මොකුත් ඉතුරු වෙලා නොතියෙයි මගේ........ බාප්පලා සලකලා.......

      Delete
    8. ආරි ඒහෙනම් කමක්නැ මචං.අපි වැරදිලාවත් කුණුහරැපයක් හෝ එ ආසන්නයෙන්වත් යන වචනයක්වත් මේ බිලොග් එකේදි කොමන්ටුවකට දාලා නැ.බොරැනම් මදාවි ආවම අහාල බලන්න පුලුවන්

      Delete
    9. අ.ආ.
      මං හිතුවෙ උඹටත් කම්මල් සික් කියලා.

      මෙන්ඩා,
      පොලවෙ කිසිම ඇදයක් නැති තැනක්.

      මනෝ,
      ඒඩ්ස් මාරාන්තිකයි.

      වර්ණ,
      ඒවා එනකං පණ පිටිං හිටියොත්. (උඹ හෙන ඇක්ටිව් වෙලානෙ මලයො මං නොහිටි ටික දොහට)

      ඩ්‍රැකියා,
      මාරුවුණාට කමක් නෑ. බෙල්ලෙ මාක් තියන්න එපා. වණ හැදෙනවා.

      මෙන්ඩා,
      දැන් කොයිවෙලේ හරි ගහන උන් මැරෙනවා හති වැටිලා.

      කැමා,
      ඒ කියලත් නැති අයියෙක් කුදලගෙන එයි වළහා වගේ.

      අ.ආ.
      උඹට ඕනි කුණු හරුපයක් ටයිප් කොරපං. ආයි උඹ කියලා මොකටද නිකං ඉන්නෙ.

      මනෝ,
      මේක තමා මචෝ ස්ටේට්-ඔෆ්-දි-ආර්ට් ඉන් ඩර්ට්!

      Delete
    10. බෙල්ලෙ වනෙයක් නං උප්පැන්න වෙනස් කරමු...

      Delete
  3. විචා මාමට අපහාස කිරීම ගැන මගේ බලවත් මෙව්වා එක

    ReplyDelete
    Replies
    1. අනිවා...චැහැ..මෙහමත් අපහස කරනවද

      Delete
    2. ඉවාන් උඹ කොහොමද දන්නේ ඒක ගැන................... හැක් හැක් හෑ,,,,,,,,,,,...

      Delete
    3. ඉවානය නොදැන හිටියොත් තමයි පුදුමෙ කුරුටු.

      Delete
    4. නෑ බං මේවායේ අැත්ත නැත්ත අපිත් දැන ගන්න ඒපැයි.. නැත්තං මේ බ්ලොග් ලියන ඒකේවත් තේරුමක් නැහැනේ............ මෙච්චර දේවල් වෙලා අපි දන්නෑ.......

      Delete
    5. මාමා ..මාමා ...කිය කිය පස්සෙන් යනකොට මම හිතුවා..
      කෝ අර කැමර කටා ඔකා අනිත් එකා

      Delete
    6. මෙන්ඩෝ,
      එතකොට මාමා, මාමා කියල පස්සෙන් ගියේ ඕකටද බං? චැහ්. මම හිතුවෙම නෑ ඔය පූසා මේ වගේ එකෙක් කියල.

      Delete
    7. ඒකෙන් මූට පූසා කියන්නේ.ඉන්නේ නම් පූසා වගේ.

      Delete
    8. ඇයි මෙන්ඩෝ මාරු කාසි වලින් පන්දාහක් ඕනෙයි...?

      Delete
    9. මනෝ උඹ ඉවානයා දැක්කා නම් කීයටවත් හිතන්නෙ නෑ මේ ඉන්නෙ ඉවානයා කියලා. තනිකර උපාසක බළලෙක්... :D

      Delete
    10. ඉවාන්,
      බෑණටත් තද නොවේනම් කාට තද වේද?

      මෙන්ඩා,
      උඹෙත් බලාපොරොත්තුවක් තියේද බං?

      කුරුටු,
      මාමගෙ දේවල් බෑණා දන්නැත්තං නැන්දම්මද දන්නෙ? විශේෂයෙන් මේ වගේ මාමලා.

      කසුන්,
      ආ...උඹ ඉන්නවද?

      කුරුටු,
      නොදැන ඉන්න එක සැපයි බං.

      මෙන්ඩා,
      පස්සෙන් ගියපාර ද මයිනා මැරිලා තියෙන්නෙ.

      කසුන්,
      මාමා පූසන්ට ඉතා කැමතිය.

      මනෝ,
      උඹටත් මුණ ගැහුණද? පුරු පුරු ගෑවද?

      කැමා,
      ඒ වුණාට කොහොමද කී බෝඩ් එකෙන් දෙන පොරටෝක්?

      ඉවාන්,
      හරි හරි ඉතිං...සත්‍යය කටුකයි තමා පුරු පුරු.

      Delete
  4. හයියෝ මල්ලි.....
    ඒක නෙවෙයි බං දැන් කවුද මෙ සීයා...?

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ඒ අසනිපයම තියන එකෙක්..
      මචං නාගලම් විදියේ “මුදියන්සේ වෙද මහත්තයා“ ඔය වගේ ලිංගික අප්‍රනික විම් වලට වෙදකන් කරනවා..

      Delete
    2. උඹෙ ලෙඩේට බෙහෙත් ගත්තෙත් එහෙන් නේද බං...? දැන් හොඳයිද...?

      Delete
    3. මෙන්ඩා
      කැමා මලයා ඒකද බං මේ තනිකඩවම ඉන්න හදන්නේ ?

      Delete
    4. ඇයි උඹට ඉරිසියයිද තනියෙන් ඉන්න එකට?

      Delete
    5. කැමා

      මදුවගේ ගියපාර පෝස්ට් එකේ කොමන්ටු ටිකේ තියනවා මෙන්න මෙහෙම එකක්.

      "මගේ රත්තරං කැමා මල්ලි විතරයි මාව තෙරුම් ගත්තේ.මම නැති දවස් තුනට අරැන් මගේ බිලොග් එක වනසලා.මම අනිත් උන් ඔක්කොටම ලියනවා වස් කවියක්,මගේ කැමා පැටියා බේරලා "

      උඹලා අපිට හොරෙන් මගුල් කන්න නේද ? එව්වා කොහේද අපිත් එක්ක

      Delete
    6. දේදුනු වර්න විවාහයක්
      විචා පව්..

      Delete
    7. කවුද බං එතකොට ඔය මගුලෙ ෆොටෝ ෂූට් කරන්නෙ.

      Delete
    8. ඒක අපිට හරි කොරලා දෙන්න බැරියෑ........ ඒහෙම බෑමනං ඉතින් මනමාලකම අපි භාර ගන්නවා කැමා (අලුත් නම පට්ටයි හරිය) වෙනුවෙන්............ අපි ඉතින් බොක්කෙන්නේ

      Delete
    9. ප්‍රසා..කැමාට කියමු උගේ වෙඩින් එක සෙල්ෆි ගහන්න කියලා.

      Delete
    10. කැමා නෙමෙයි සම්පුර්න නම කියහන් කැමර කටා

      Delete
    11. කැමර කටා නෙවෙයි, කැමර හොටා.

      හරි ෆොටෝ වැ‍ෙඩේ මම බාරගන්නම්. එකෙන්ම ගහනවා කිව්වොත් ගහනවාමයි. ෆොටෝ ගහන්න කාට බැරිද? හැක් හැක් හැක්.

      Delete
    12. පැය තුනයි එන්න බැරි උනේ... අඳොමැයි.. මන් මෙන්ඩගෙ බ්‍රා එකකින් එල්ලිලා මැරෙනවා බොලව්...
      අහුවෙන්න එපා තොපි ටික. බීලා හතරගාතෙ දාලා ඉන්න වෙලාවක ෆොටෝ ටික අරන් දානවා බ්ලොග් එකේ..

      Delete
    13. කැමා කියන්නෙ තනිකඩයෙක් ? හෙහ් .... හාමිණේව ෂොපිං ගෙනියන හොද ස්වාමිපුරුසයෙක්..

      Delete
    14. මෙන්ඩගෙ බ්‍රා එකකින් එල්ලෙන්න ඉස්සෙල්ල ඒක වෙන එකෙක් ලවා කොලිටි චෙක් කරගනිං

      Delete
    15. කම්මලේ,
      දැන්ම ඉඳන් පුරුදු වෙන්න එපැයි ඕවට...

      ප්‍රසා,
      ඔය වැඩේට කවුද හොඳ බං...?

      Delete
    16. එහෙම මැරෙන්න දෙන්න පුලුවන්ද යකෝ.මේ ටිකේ යා ගන්න බැරි තරම් සෑහෙන මල ගෙවල්..තව ටිකක් හිටු මේ ටික ඉවර වෙනකම්.

      Delete
    17. කැමා,
      අදත් 3වීලර් එකක් ගන්න වෙයි වගේ බං.
      සීයා ඔය උඩහ ප්‍රහාරයේ වගකීම භාර අරං තියෙන්නෙ.

      මෙන්ඩා,
      මුදියන්සේ ලොක්කා තාම ඉන්නවද?

      කැමා,
      වෙදෙක් නෙමේ බං සෘෂිවරයෙක්!

      මනෝ,
      ඌ ටීවී එකටත් අත තියාගෙන වරුවක් හිටියලු. ම්හු.

      කැමා,
      වෙන මොකක්ද? නැතිකම.

      මනෝ,
      තෝ බ්ලොග් ලිවිල්ල නවත්තලා පල සෝමවාහිනියට.

      මෙන්ඩා,
      දුප්.

      ප්‍රසා,
      සෙල්ෆි ගහගන්නවා.

      කුරුටු,
      උඹ අසංකයානං දැන් අත්දැකීමුත් නැතෑ ඉතිං.

      මනෝ,
      ඇයි බං මං දාන එකටම දාන්නෙ?

      මෙන්ඩා,
      දැන් රීනේම් කරන්න කාලෙ හරි නේද බං.

      කසුන්,
      ඒකත් නරක නෑ. කෝ අර හොම්බා?

      කැමා,
      හතර ගාතෙන් පහල ගාත් දෙක් අවට විශේෂයෙන් පෝකොස් කොරපං.

      කම්මල,
      දෙපාරක් ෂොපිං යවනවද?

      ප්‍රසා,
      සැංටිපෝට් ලව්වා?

      කැමා,
      සැංටියම තමා. ආමි කොල්ලො ටිකකුත් දාමු. ඩෙංගු මදුරුවො හිටියොත් හෙම.

      Delete
    18. අන්න අරහෙ මගෙ බ්ලොගෙ 10000 පැනලා. අලුත් පෝස්ට් එකට උඹ විතරයි අඩු. වර ඉක්මනට ඒ පැත්තෙ.

      Delete
    19. මදාවි මේ ටිකේ අල්ලගන්නම බෑනේ බං.
      උඹට ທັງຫມົດທີ່ດີທີ່ສຸດ

      Delete
    20. කැමෝ,
      උඹ බඳිනකොට කියහං, මං හනිමූන් එක කරල දෙන්නං ලෙසටම...

      Delete
    21. කැමෝ.......මං මේ මග එනෝ......

      'All the best' for what Mano?

      ඩ්‍රැකියා ඒකනං කොරයි වගේ.

      Delete
    22. උඹේ හැමදෙයක්ම.කාර්ය බහුලයි වගේ කියලා තෙරේනවා මේ දවස් ටිකේම උඹට.ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් ලැබිලා ලොකු මහත්තැන් කෙනෙක් වෙලා ලොකු බංලගලාවක් අරගෙන,තවත් තඩි කාර් එකකුත් අරගෙනලොකු නෝනා කෙනෙක් අරගෙන, ( ආ ඉන්නවා නේ දැනටම).ලොකු ලමයි ටිකක් හදලා,වටේ පටෙත් ලමයි ටිකක් හදලා උඹ ලොකුම ලොකු මිනිහෙක් වෙයං.ඊට පස්සේ අපිට ලොකුම ලොකු පාටියක් දීපං.

      Delete
  5. ආවා...ආවා..මදාවි ආතා ආවා......මලවුන් නැගිට්ටවන්න මදාවි ආතා ආවා
    ඒක නෙවෙයි උඹේ වම් එක අප්සැට්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං ටිකක් පොඩියි.
      (ආතා? තොගෙ ආච්චිට හාල් ගරංට....^$%&^$^@#$)

      Delete
  6. අනේ අහිංසක විචාරක මල්ලී

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ අයියා................ මදාවියා අත මාරුකරලා ලියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ දකුණු අත

      Delete
    2. විචා මාමේ............. මේ විදානයායි.. ඉවානයායි කොහොම ද ඒහෙම ඒකක් දන්නේ... අපි දන්නෑනේ.........

      Delete
    3. විදානේ,
      අයියා විදානේ, මල්ලි විචාරක. හ්ම්..ඒකත් නරකම නෑ.

      විචාරක,
      තමුන්නාන්සේ දන්නෙ නැතිව ඔය වමතේ අසිරිය. අඩුවෙන් වැඩගන්න අතක ස්වභාවය මම කියාදෙන්න ඕනිද?

      කුරුටු,
      උඹලා දැං වැඩිය එනවයැ බං මේ ඉසව්වට. ඇත්ත දැනගන්න. ලයිව් @ එයිට් බලන්න.

      Delete
  7. ලොල් කෝටියයි...
    හා කෝ දැං වින්දිතයා...
    නඩුවක් බලවන්න ගියාද දන්නැ
    හැක්

    ReplyDelete
    Replies
    1. වින්දිතයා?............. අම්මප වයසට ගියාම ඒක හඳුන්වන්නේ වින්දිතයා කියලද? එහෙනම් මට කියන්න තියෙන්නේ මගේ වින්දිතයා මැරිලා කියලා තමයි.

      Delete
    2. විචා මී පාසානං වත් කෑවද? පාසානං කෑවොත් මීයා මැරෙනවා...

      Delete
    3. මහේෂ්,
      වින්දිතයා වින්දනය වැඩිවෙලාම මැරිලා.

      විචාරක,
      ලිං වතුර බීමට පමණයි. නෑම තහනම්.

      ඩ්‍රැකී,
      උඹේ තේරවිලි තෝරන්න යන්නත් තියෙනවා. බැරි එව්වා දාලා තිබ්බොත් මී පාසානං දෙන්නෙ තොට.

      Delete
    4. කෝ? උඹ තාම තෝරනවද? නැත්තං ලොකු දුවට ෂේප් වෙලා බටර් ගාලා උත්තර අහනවද?

      Delete
    5. ලොක්කා දුව නෙමේ බං.

      Delete
  8. සීයා නෙවෙයිලු එයා මේ කන්දේ අයියාලු

    ReplyDelete
    Replies
    1. තවත් එක සුර පප්පා ලෝලියෙක්...
      එළ එළ...

      Delete
    2. සූර පප්පා එකේ ඔය සීන් එකම වෙන විදිහකට හඬ කවපු එකක් තියෙනවා..

      Delete
    3. ආහ්...සුන්දර මතකයක් රූපෙ.

      සතුටු නැද්ද ලොකුස් සම රිසියෙක් දැක්කම?

      වල්ලා පට්ටනෙ ඩ්‍රැකියා.

      කැමා,
      ඩුප්ලිකේට් ගොඩක් එව්වා කළු සුදු බං. (කෝකටත් දාපංකො ලින්ක් එහෙම තියේනං)

      Delete
  9. දැන් ඔය සිද්දිය වුනාට පස්සෙද උඔ දවස් 4ක් නිවාඩු දාලා දේවගැති තුමා මුන ගැහෙන්න ගියේ..
    මචං නාගලම් විදියේ “මුදියන්සේ වෙද මහත්තයා“ ඔය වගේ ලිංගික අප්‍රනික විම් වලට වෙදකන් කරනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා අත්දැකීමෙන් කියන්නෙ... මුගෙ ඔය ලෙඩේ හොඳ කලේ එහෙන් තමයි. ඒත් තාම ඉඳ්ලා හිටලා පොඩ්ඩ පොඩ්ඩ හැදෙනවලු. පව් අප්පා....

      Delete
    2. හෑ..............ඔය ඇත්තමද මෙන්ඩෝ?

      Delete
    3. මෙන්ඩෝ අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි නේද????

      Delete
    4. මෙන්ඩගෙ ලෙඩේ සනීප ඇති බං. ඒකනෙ ඔය තුං හතරපාරක්ම කියල තිියෙන්නෙ වෙදා ගැන.

      Delete
    5. මම කරේ අත් බෙහතක්
      වල් හබරල අල කොල වද කහ එකට කොටලා ගාලා මද අව්වේ වෙලේන්න අරින්න..

      Delete
    6. ඊට හොඳා අමු ඉඟුරුයි, තොච්චියි කොටල කූරකිං ඇතුල් පැත්තෙ ගාලා ලිපට අල්ලහං. මදාවිය කළෙත් ඒකම තමා. ඌ වැඩි හොඳට දවස් හතරක්ම කළා...

      Delete
    7. මචං මෙන්ඩෝ මද අව්වේ වේලන්න දෙයක් නැහැ.. මේ දවස් වල කොහොමත් වේලෙනවානේ නේද?????

      Delete
    8. ඩ්‍රැකි
      කැමට නම් ඔය මොනවා කරත් වැඩක් නෑ අල කුනු වෙලා වැල මැරිලා ගොඩ ගන්නම බෑලු
      කුරෑට්ටෝ
      ඔ..යෙස් රතු කොඩි දාලා..

      Delete
    9. කැමාගේ මෙව්වා එක යකඩයක් උඩ තියලා ටිකක් තලලා ගත්තෝ හරියයිද බං.ඇදේ ටිකක් අඩු කරගන්න පුලුවන් වෙයි එතකොට

      Delete
    10. මැරෙනවා යකෝ මම. මෙහෙමත් අපාහස කොරන්න හොදයිද බොලව්..? තොපි මේ මගුලක් කතා කරනවා. මං මේ දවස් වල බෙහෙත් ගන්නවා ඕකෙ අනිත් පැත්ත කොරගන්න. නිදාගන්නෙම නෑ බං. හැමවෙලේම ඇහැරලා...

      Delete
    11. මෙන්ඩා,
      එකදාස් නමසිය බර ගණන් වල දෙතුං පාරක් බේත් ගත්තා හීං කොරගංට.

      කැමා,
      ඒ වෙලාවටද අර ටීවී එක ළඟට දුවන්නෙ?

      විචාරක,
      තාම කාන්තා පත්තර, තරුණයා වගේ පත්තරවල ඇඩ් දානවා ඇති.

      කුරුටු,
      ප්‍රත්යක්ස මන්දා අත් නං දුටුවයි.

      ප්‍රසා,
      මෙන්ඩා (දහ අටේ කණුවට දුවනවා...නාගලං වීදියට දුවනවා...//////)

      මෙන්ඩා,
      වද කහ සුදියෙ අළුත් වර්ෂන් එක බලතෑකි.

      ඩ්‍රැකියා,
      ඔව්...ඔව්... උඹනෙ ලිපට පිම්බෙ හොරෙං බල බලා.

      කුරුටු,
      අසංකයෝ උඹ? දැනුත් වේලෙනවද බං? ඔන්න තුෂාරයාවත්නං............

      මෙන්ඩා,
      හොඳට තිබ්බනං තම්බලා ඩ්‍රැකියගෙ කොච්චි සම්බෝලෙ එක්ක අපිට කංට තිබ්බා නේද බං.

      මනෝ,
      උණ පුරුකේ කැම් වලිගේ දාලා තිබුණත් නෑ..............

      කැමා,
      ගඩොල් බාගයක් එල්ලගනිං බං නූලකිං.

      Delete
    12. කැමා,
      නිදි පෙති ටිකක් කුඩුකරලා බීලා, චූ කරපං...

      Delete
    13. ඒ ගංගාවේ ගිලී නාන කූඹි නිදියති.

      Delete
  10. හෙහ් හෙහ් ආච්චිට ඕන සීයව මළවුන් නැගිටුවන දේව මෙහෙයට එක්කගෙන යන්න වගෙ

    ReplyDelete
    Replies
    1. හෙයා ස්ප්‍රේ එකකින් බැරිවෙයිද දන්නෑ.

      Delete
  11. නෙද්දකින් විතරක්. මම කොච්චර බලාපොරොත්තු තියාගෙනද ටී වී එක ලඟට ගියේ.

    ReplyDelete
    Replies
    1. TV එක ලඟට නොයා අර ලස්සනට ඇඳ පැලඳගෙන හිටපු කාන්තාව ලඟට යන්නනෙ තිබුනෙ.

      Delete
    2. ඒ කාන්තාව ඇඳ පැලඳගෙන හිටපු එකයි වරද බං. මේ වගේ ලෙඩ වලට බෙහෙත් කරන්න ‍එහෙම බෑ.

      Delete
    3. විචාරක සීය ගියහම නිකංම ගැලවෙයි.

      Delete
    4. විචාරක,
      ආපසු එනවා.....මගෙ ගත ඉබි ගමනින්.....

      කසුනා,
      TV එක ලඟට නොයා අර ලස්සන කාන්තාව වැලඳගෙන ඇඳ ලඟට යන්නනෙ තිබුණෙ.

      ප්‍රසා,
      අන්න උඹට තේරුණා. ටී වී එක අල්ලන අතිනුත් වැඩක් ගන්න තිබ්බා.

      කසුනා,
      ඉතුරු ටිකත් වහං කොරගංටත් ඉඩ තියෙනවා.

      Delete
  12. හා මදුවෝ. කොයි වෙලාවෙද ආවෙ. මොනවද අපිට ගෙනාවෙ. මේ සීයගෙ ලෙඩේ ගෙනාව කියල එහෙම කියනව නෙවෙයි ඕං.

    සීයගෙ මෙව්වා එකට අත තියාගෙන ඉන්නව දැකලා ආච්චි එච්චරම ද කිව්වෙ? ඊටපස්සෙ වෙච්ච දේවල් කොටු දාල වහල වගේ.

    විචාරක සීයගෙ ලෙඩේ හොඳ වෙලා අන්න වටේම ඉන්න ආච්චිලත් අඬගහගෙන අශවයො පදිනවලු.

    අර මෙන්ඩවත් මුදියන්සෙ ලඟට නොයවා මෙතනටම ගෙනත් ලෙඩේ හොඳ කරහං මදුවෝ.

    විචාරක සීය කිව්වට මේක මුටම වෙච්ච වැඩක්ද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. එනකොට ගෙනාව ඒවා උඹට දෙන්නෙ නෑලු.

      Delete
    2. එහෙනම් උඹද ඔක්කොම කන්නෙ? නොදී කෑවොත්නෙ. හහ්.

      Delete
    3. මම නම් වෙද මහත්තයාගෙන් ගොඩ දා ගත්තා..කැමට නම් ඔය මොනවා කරත් වැඩක් නෑ අල කුනු වෙලා වැල මැරිලා ගොඩ ගන්නම බෑලු..

      Delete
    4. කසුනා,
      ඔය දීලා තියෙන්නෙ අන්තිමට මටම! ෂැක්... මේකට නෑවිත් අස්සයා පිටේම හිට්ටනං හොඳා.

      කැමා,
      දෙන්න තමා බං හිටියෙ. දැං ඉතිං දෙන්නෙම නෑ.

      කසුනා,
      කන්ට තමා ඔය තනන්නෙ.

      මෙන්ඩා,
      අම්මපා...? එච්චරටම ඔඩු දුවලද බං අර පොඩි බිබිල?

      Delete
  13. මේවාට උත්තර දෙන්න බැරිය.... උත්තර දීමට ගොස් විදානයා සහ ඉවානයා නාගෙන අැත..... අපි ඔ්වාට නැතිය...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ තාම TV එකෙන් වැඩේ ගොඩදාගන්න පුලුවං තත්වෙක ඉන්නෙ.

      Delete
    2. දැන් මොකක් ද මේ ටීවී ඒක...................

      Delete
    3. ආ... ඒක ගැන එච්චර හිතන්න එපා.

      Delete
    4. කුරුටු,
      කාලා වගේ පරිප්පුව. වෙල්කම් ටු මැරිඩ් ලයිෆ්!

      ප්‍රසා,
      තාම දුස්සාධ්‍ය විතරයිලු.

      කුරුටු,
      පොඩි ලමයි යන්න ගිහිං පාඩම් කරන්න අළුතෙං උගත් පාඩම්.

      ප්‍රසා,
      ඒවා මේ අපි වගේ වැඩිහිටියංට, නැද්ද බං?

      Delete
  14. එහෙනං 3,4 ඩේස් නිමාඩු දාල මළවුන් නැගිටන තැනකටයි ගිහිල්ල තියෙන්නෙ.
    අර දේව මෙහෙය ගැන විස්තර කරපු ළඳ ගැන හිතාගෙනවත් නැගිට්ටවගන්න බැරි උනාද බං.

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද අත්දැකිම් වල වටිනාකම..
      මධුරි ඩික්සිත් රානි මුකර්ඡි සනි ලියෝන් ඔන එකක් ඇදට ගෙනෙන්න පුලුවන් ආය නෑ බෑ ඇඔරිලි නෑ

      Delete
    2. ප්‍රසා,
      උඹනං ඒ ගැන හිතනවා වගේ මට පේන්නෙ.

      මෙන්ඩා,
      අනික් දෙන්නා මංදා බං අර අංතිමට කියාපු ඇත්තිවත්............

      Delete
  15. මළවුන් නැගිට්ටුවන දේව මෙහෙය තිබ්බ වගේ තමයි දැන් ඔමා ඇවිත් මෙතන කොමෙන්ටෙකක් දාල ගියාම.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. එකෙම්ම...! හෙහ් හෙහ්...

      Delete
    2. කළණ,
      ඔමා තමා ඔය ලස්සනට ඇඳ පැළඳ ඉඳලා තියෙන්නෙ.

      ඩ්‍රැකියා,
      කෝ බං අර බිත්තර කට්ට?

      Delete
    3. එන්ඩෙපා මයෙ බිත්තර කට්ට අස්සෙ රිංගන්න. උඹට ඕන්නං තව එකක් හොයාගං...

      Delete
    4. කෝ බං අර උඹේ කිකිලි දාපු අනික් බිත්තරේ කට්ට?

      Delete
  16. සීය ඊට පස්සේ කිව්වලු මෙහෙම

    මේක නැගිට්ටත් තමුසෙට මොකද?
    තමුසෙට දැන් මෙනොපෝස් නෙමේද?
    තල්ලු දාල හරි වයග්‍රා ගහලා
    විසි එකෙ ගෙඩියක් ගැ...වොත් මොකද?

    ReplyDelete
    Replies
    1. සිරා කතාව ඉයන්.
      කෝ මේ විචාරක උන්නැහේ..... මෙන්න කොරනවා නම් වැඩේ...

      Delete
    2. විචා අංකල්ට විසිඑකේ ගෙඩියක් එක කටකටත් මදිවෙයි බං.

      Delete
    3. Ian

      ඔය ගැනත් ලස්සන සිංදුවක් හදපං මචං,තනුව මදාවිගෙන්,වාදනයට සිංදුවා ඉන්නවා.අත්වැල් ගායනයට අපි ඉන්නම්,විචා මාමට කියමු සිංදුව කියන්න කියලා,කැමා වීඩියෝ කරයි.මම එඩිට් කරලා යූ ටියුබ් එකට දාන්නම්

      Delete
    4. විඩියෝ විෂුවල් එක මට දිපන්

      Delete
    5. මචං මෙන්ඩා ඒකත් හරි උඹ රගපානවා
      අර ලෙඩ හොද කරන්න ඉන්න කෙල්ලට කවුද ගන්නේ ?

      Delete
    6. ඒකට ඉවාන් ගමු....................

      Delete
    7. හලේ.......විසි එකේ? මටනං 51 වුනත් කමක් නැහැ නංගී..........................හයියෝ මට කලන්තේ වගේ..............හම්මා, හම්මා, හම්මා.........................

      Delete
    8. යකෝ මේ වයසක මනුස්සයට ප්‍රැසොර් වැඩි උනාද කොහෙද..? ඉඳහං මන් හෙට උදේ බලන්න සුදු කොඩි දාලද කියලා හංදියෙ.

      Delete
    9. තොපි මේ ඉයන්වත් නරක් කොරල , කන්ඩ තියන අඹෙත් වහ කොර ගනිල්ලකො.

      Delete
    10. තොපි මේ ඉයන්වත් නරක් කොරල , කන්ඩ තියන අඹෙත් වහ කොර ගනිල්ලකො.

      Delete
    11. ඉයන්ලා දෙන්නවත් දෙපාරක් නරක් කොරල, දෙපාරක් කන්ඩ තියෙන අඹ දෙකත් දෙපාරක් වහ කොරගනිල්ලකො.

      Delete
    12. ඉයන් එළ ද බ්‍රා... හිතේ අමාරුවට ඔහොමම කියංට ඇති එතුමා.

      වතුරට අල්ලං ඉන්නවලු බං කැමෝ, රීස්ටෝ කරංට.

      ඔන්න ප්‍රසා, අසූ හතරෙ එකක්නං එක කටට සෑහෙනවාලු.

      මනෝ,
      මොකං එඩිට් කොලත් කමක් නෑ තෝ නං එපා. එනව මෙතන එඩිට් කොරංට...හුහ්.

      මෙන්ඩා,
      උඹනං ඔය දැනුත් කොරන්නෙ යස අගේට.

      මනෝ,
      ගරු රඟපෑම්- අපූර්වී ඔමායා.

      කුරුටු, ම්......? නරකම නෑ.

      ඉයන්,
      උඹ ඉංග්‍රීසියෙන් හිනාවෙනවද ‘හා‘ කියනවද?

      විචාරක,
      ආ...ආ...ග්ලූකොස් පොඩ්ඩක් කොටි පෙති දියකරලා...

      කැමා,
      මතක ඇතිව සෙල්ෆිටක් ගහලා බුකියටත් දාහං.

      කම්මලයට උඩ කමෙන්ටුව.

      Delete
  17. මරු බං. මට මතක් වුණේ කොල්ලෙක් මැරෙන්න කියලා මී පාසානං කාල වතුරත් බීල නිදාගත්තලු. මෙන්න යකෝ මූ අගේට උදේ ඇහැරිලා. දැන් මොනව කරන්නද කියලා මූ ගියා චූ අතක් දාන්න. බොලේ මෙන්න මුගේ චුව මැරිලලු.

    ReplyDelete
    Replies
    1. ඇයි අර පෙති බෝතලේම බීපු කොල්ලට උනු වැඩේ දන්නවද?

      Delete
    2. ඒ... ඒක දන්නෑනෙ. කියහංකො.

      Delete
    3. අැයි අර හාවාගේ කතාවත් ඔ්කමනේ............

      Delete
    4. එකෙක් ඉන්නවලු ඕක ලොකු මදි කියලා හිත හිත. ඉතින් මූ කඩේ තියෙන පෙති ජාති ඔක්කොම අරගෙන පාවිච්චි කරාලු. ඒත් මූට හිතට මදිලු. ඉතින් මූ තරහටම අර පෙති සේරම එක සැරේ බීලා. පහුවදා පත්තරේ හෙඩිම තියෙනවලු.
      "අති දැවැන්ත ඇනකොන්ඩෙකු වැනි අද්භූත සත්වයෙක් නගරය විනාශ කරයි" කියලා...

      Delete
    5. ඇනකොන්ඩකු වූ ජුන්කුංඩා කියලා Film එකක් තිබුනා මට මතකයි.

      Delete
    6. නලියයියා,
      මී කතුරකිං මැරෙන්ට ට්‍රයි නොකලෙ හොඳ වෙලාවට.

      කැමා,
      කොටි පෙතිද?

      ඩ්‍රැකී,
      ඕකා ගෑනි වගේ. කියන්නෑ..අඟවනවා.

      කුරුටු,
      මේ අනිකා.

      කැමා,
      නගරයද? නගරයෙ ශෝභන...ද?

      මනෝ,
      ඇනකොන්ඩා-2 (ජුන්කුන්ඩා)

      Delete
    7. “නගරයේ නගර ශෝභිනියන් සියල්ල...“ කියල වෙනස් කරහං

      Delete
    8. උඹට ‍තේරුණා ඒත් ඕපන් වැඩී.

      Delete
  18. What is the lightest thing in the world?
    A ....…, even a thought can raise it.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ප්‍රා එක්ක බෑ අෆ්පා...

      Delete
    2. //ප්‍රා එක්ක බෑ//
      බුදු අම්මෝ , ලොකු දෙයක් !
      ඔය ලව්පූස් විචාරක වගේ කැමති අය ඉන්නෙ, මං එක්ක මොකටද

      Delete
    3. ඒයි ප්‍රා විහිලුවක් කරේ හිත රිදුනා නම් සමාවෙන්න..

      Delete
    4. විහිළු නෙමේ මම නම් pra ඉන්න පලාතෙන්වත් යන්නෙ නෑ. කොටදෙනියාවෙ පොලිසියේ OIC මෙයාට වඩා හොදා ...

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. Pra Jay,
      ...and may be the hardest so penetrate through 20-25 year old wall.

      මෙන්ඩා,
      ඒක තමා අප්පා...

      ප්‍රා ජේ,
      ලව් ජූස්? ඒ මොනාද මචෝ? ඔරේන්ජ් ජූස් වගේද?

      මෙන්ඩා,
      උඹ නඩුවට බයයි නේද?

      කම්මල,
      ඔය දෙපාරක්ම ගියේ නෑ කිව්වට.

      Delete
  19. ආච්චිට තිබ්බ කොන්දේ අමාරුව හොඳ උනාට ආච්චි තිරිහන් උනේ නැහැනේ...
    උන්දැට දැන් බය ඇති සීයාගේ මෙව්වා එක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ සීයා පිට යන්න පටන් ගනියිද දන්නේ නැහැ කියලා...
    ඒකනේ සීයව ඩී-මෝටිවේට් කරවන්න හදන්නේ...

    ReplyDelete
    Replies
    1. ආච්චිට කොන්දෙ අමාරුව හැදුනු හැටිත් හොයන්න දෙමු කො.දෙ. පොලීසියට.

      Delete
  20. නිරීක්ෂණය - සීයා උත්සාහවන්තයෙකි
    යෝජනාව - කටයුත්ත සඵල වුවහොත් ආච්චීටද වාසි සහගත බැවින් ඇයට ඊට උදව් කළ යුතුය

    ජයවේ මදූ

    ReplyDelete
    Replies
    1. නිගමනය - අාච්චිට කෙසේ වෙතත් අහළ පහළ කාන්තාවන්ටද වාසි සහගත වනු අැත......

      Delete
    2. අන්න කුරුටු, උඹට විතරයි තේරුණේ.

      Delete
    3. වර්ණ,
      ක්‍රියාකාරී සැලැස්ම - ආච්චී ටයි කෝට් ඇඳ සීයා ඉදිරිපිට පෙනී සිටීම.

      කුරුටු,
      අවවාදය - අහල පහල කාන්තාවන්ටද කොන්දේ අමාරු සෑදිය හැක.

      විචාරක,
      අයි විට්නස් ලු.

      Delete
  21. මට හැමදාම උඹේ පද බැඳපු කයියක් කියෙව්වාම තව කතාවක් මතක් වෙනවාමනේ.

    ඔය ජෝඩුවට ඔය වැඩේ වුනේ කොහොමද කියන එක ගැන තියරි කීපයක්ම තියෙනවා.

    ඔන්න ඔය දෙන්නා දවසක් රෙස්ටෝරන්ට් එකක අර වෙන් වෙන්ව හදලා තියෙන බූත් එකක ඉඳගෙන කකා බිබී ඉන්න ගමන් හස්බන්ඩා වයි‍ෆිගේ කනට කරලා අහනවා"ඔයාට මතකද මීට අවුරුදු හැටකට කලින් අපි දෙන්න මේ රෙස්ටෝරන්ට් එකේ පිටිපස්සෙ වැටට හේත්තු වෙලා අහවල් වැඩේ කරනවා, හෙහ් හෙහ්?"

    "නැතුව නැතුව, හිකිස් හිකිස්, මට මොකෑ මතක නැත්තේ?"

    "එහෙනං ඒක මතක් වෙන්නත් එක්ක දෙන්න එක්ක දැං ඒ පැත්තේ රවුමක් ඇවිදලා ඒ වැඩේ ආයෙම කරමුද වැටට හේත්තු වෙලා?" හස්බන්ඩා අහනවා.

    "ඔයා හරී වල්. හම්ම් හ්ම්ම් යමුකෝ යමුකෝ එහෙනං,"
    වයිෆී කියනවා

    ඔය බූත් එකට අල්ලපු බූත් එකේ බියර් එකක් බිබී ඉන්න "හිත හොඳ" පොලිස් කාරයෙකුට මේ කතාව ඇහෙනවා. පොරට කට කොනකට හිනාවක් යනවා. පොරට හිතෙනවා මේ වයසක ජෝඩුව මේ වැඩේ කරන හැටි හැංගිලා ඉඳලා බලා ඉන්න. ඒ එක්කම මේ දෙන්නට මොකක් හරි අනතුරක් වුනොත් හෙම පව්නේ.

    ඔන්න වයසක් ජෝඩුව හැරමිටි හෙම අරගෙන හෙමි හෙමිහිට ඇවිදගෙන යනවා. පොලිස් කාරයත් "බිල ගෙවලා" අර ජෝඩුව පස්සෙන් යනවා හෙවනැලි වලට මුවා වෙලා.

    ජෝඩුව වැට ලඟට ගිහින් ඇඳුම් හෙම උනා දාලා වැටට හේත්තුවෙලා වැඩ අල්ලනවා. අම්මට උඩු කියන්නේ පොලිස් කාරයා දැකලම නෑ එහෙම උද්‍යෝගයෙන් එහෙම ජවයෙන් කරන ලිංගික ක්‍රියාවක්. මොකුත් නෑ අස්සයෝ වගේ උඩ පැනලා , කෑ ගහලා, කෙඳිරි ගාලා පැය බාගයක්ම වැඩේ නැගලා යනවා. අන්තිමට දෙන්නම බිම වැටිලා හති දම දම ඉන්නවා තවත් විනාඩි විස්සක් විතර.

    පොලිස් ආරයට ෆුල් හෝල්මං. මම අද අලුත් දෙයක් ඉගෙන ගත්තා. මේක මට හොඳ ආදර්ශයක් පොර හිතනවා.

    වයසක ජෝඩුව අමාරුවෙන් නැගිටලා ඇඳුම් ඇඳගෙන, හැරමිටිත් අහුලගෙන ගාටමින් යන්න යනවා. පොලිස් කාරය හැංගිලා හිටපු තැනින් එලියට ඇවිත් කියනවා,

    "සමාවෙන්ඩෝනෙ. ඔය දෙන්න නං පුදුම වාසනාවන්තයෝ. ඔච්චර වයසට ගිහිල්ලත් පුදුම ජවයක් ඇතුව පුදුම උද්‍යෝගයකින්නේ එකතු වුනේ. මොකක්ද ඕකෙ රහස?"

    "රහස? මගුලක් කතා කොන්නවා මෙයා, අවුරුදු හැටකට කලින් ඔය වැටට කරන්ට් එක දාල තිබුන්නෑ මේ යක්කු. "

    ReplyDelete
    Replies
    1. මූ ඕක කලින් කියලා තියෙනවා ඩූඩ්...
      මෙන්න ලින්ක් එක.
      කම්බි වැට

      Delete
    2. එල ද බ්‍රා ඩුඩ් අයියන්ඩි..

      Delete
    3. හුටා. කලින් කියලා තියෙනවනම් සොරිම වෙන්ඩෝනෙ.

      Delete
    4. පට්ට ඩූඩ්... මැවිල පෙනුනා ඩූඩ් අයියයි දීපා අක්කයි දඟලපු විදිය...

      Delete
    5. හැබැයි ඉතින් ඔය වයසේදි තමයි දැගලිල්ල හොදටම වැඩි.ඩ්‍රැකියාගෙන් ඇහුවනම් කියලා දෙයි ඩ්‍රැකියා දැන් දගලන දැගලිල්ල

      Delete
    6. ඩූඩයියා,
      http://madhumadhavi135.blogspot.com/2014/11/blog-post_3.html

      පට්ට ට්‍රැකිංනෙ බං කැමා උඹට තියෙන්නෙ. කොටදෙනියාවට ඇසයින් කොරංටද?

      උඹ ඒක දැක්කෙ නැද්ද මෙන්ඩා?

      ඩ්‍රැකීයා කනවා අදනං

      දඟලkවා විතරයි බං මනෝ.

      Delete
    7. මද්දාගේ එකත් නියමයි ම එකත් නියමයි.

      Delete
    8. මේකටනං මාවත් ඉලෙක්ට්‍රික් චෙයාර් යවයිද මන්දා?

      Delete
  22. මීම නාකි උනාට අඟ නාකි වෙන්නේ නැහැලු බොලව්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං හුඹස් වලට ඇනලා අඟේ මඩ ගාගන්නෙ...

      Delete
    2. ඒ ඉතිං ඒ අඟනේ බං...

      මාතා,
      ************************

      කැමා,
      පාර දෙපැත්තෙම අං පාරවල්ලු.

      Delete
  23. මරු බං..... වෙන මක්කා කියන්නෙයි...

    ReplyDelete
    Replies
    1. අලුත් ග්ලොසරියක් හදමුද බං කොමෙන්ටු දාන්න.

      Delete
  24. මදුමධාවී මම මේල් එකක් දැම්මා . හෙට ලිපියක් දානවා.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක මේකද අජියයියේ?
      http://madhumadhavi135.blogspot.com/2015/09/blog-post_8.html
      රිප්ලයි දැම්මා.

      Delete
  25. මම ත්‍රී වීල් එකක් අරං පහළට ආවා.ඔක්කොම කතා බහ ඒ වෙනකොට කෙරිල ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. පිටිපස්සෙන් ආව ත්‍රී වීල් එක මගේ හැලපයියෙ.

      Delete
  26. කාලෝ අයන්තේ...

    අනිච්චා වත සංකාරා...

    ReplyDelete
    Replies
    1. උඹට බුදුබණ මතක්වෙනකොට මට අමතක වෙලානෙ බං.

      Delete