2015-10-19

ඉන්ටවල් ඉවරා...යි!



හරී...දැන් ආයිත් ඔළුවෙන් හිටගනිල්ලා. 




සිහිනයක්

ජීවිතයේ බරක් පතලක් වැඩිය නොදැනෙන කාලයකදි තාත්තෙක් වෙන්න ලැබුණොත්? කොහොමට තියේද? ඒකත් අනපේක්ෂිත විදිහට දෙයියො දුන්නු තෑග්ගක් වුණොත්? ඇත්තටම හීනයක් වගේම වෙයි. එහෙම අමාරුවේ වැටුණු වෙලාවක දෙපාර්ශවේ දෙමාපියෝ මොන විදිහට මැදිහත් වේවිද?
ඉතාම කළාතුරකින්, පොඩි ලිපියකින් ලොකු පණිවිඩයක් දෙන අපේ ලොකුම ලොකු අයියා ‍කෙනෙක් නැවතත් සක්‍රීය වෙලා ගොඩ බැසීමෙන් පසු........

මේ රටේ සිද්ධවුණු ප්‍රසිද්ධ සිද්ධීන් පසුපස ඇති අප්‍රසිද්ධ ජවනිකා හෙළිදක්වන්නටත්, අදටත් ගමේ ගොඩේ සිද්ධවෙන අප්‍රසිද්ධ ජවනිකා ඉතා රසවත්ව අකුරු කරන්නටත් සමත් අපේ ප්‍රවීණයෙක් දෙසීය වෙනි පෝස්ට් එක දාලා තිබුණා. උන්දෑත් ඉතිං ගල් මල් දෙකටම නොසැලෙන ‘පොරක්‘ ම තමා. විශේෂයෙන් බ්ලොග් කෙරුවාව ආරම්භයේදී අනික් බ්ලොගාලා එක්ක ඩීල් කරපු හැටිත් උන්දෑ මතක් කොරලා තියෙනවා මේ අතීත සැමරුමේදි... සුභ පතනවා! දීර්ඝායුෂ ලැබේවා!

මට කවදත් ඇලජික් වෙච්චි බොහොම ගැඹුරු දේශපාලන විග්‍රහයන් දිගට දිගේ ඇදලා අරින, විවිධ රටවල සමාජ ආර්ථික ක්‍රම රිකොන්සයිල් කොරන, ඉඳ හිට පුංචි අපිටත් කියවන්න සරල දෙයක් ලියන අපේ තවත් යෝධ මනසක් ගැන තමා මම මේ කිව්වෙ. මුන්නැහේ වැඩකට බැස්සොත් තනියම හරි ඇදලා තමා නවතින්නෙ. අනික තමා බ්ලොග් ලෝකයේ චිරස්තිථිය සඳහා සෑහෙන වැඩසටහන් ගණනක් සඳහා අදටත් මූලිකත්වය ගෙන ක්‍රියා කොරන්නෙක!
මගේ පැලටත් හඳ පායලා! මෙහෙම කුණුහබ්බ ලියන බ්ලොගක මාසේ හොඳම නිර්මාණය පළවීම කියන එක පුදුමයි තමා. ඒ වුණාට ඉතිං ලැබෙන දේ ඉතා සතුටින් භාරගන්නා ගමන්ම, නෙළුම් යාය දිගුකල් දිනේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කොරනවා...ඕං!

බොහොම රොමෑන්ටික් ආදරයක් ගැන ලියන අතරෙ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න ඕනෑ විධිය ගැන උපදෙස් මාලාවක් අපේ අති ප්‍රවීණ බහුශ්‍රැත බ්ලොග්කරුවෙක් ලියලා ඕං. රස්සාවකට යංට හිතං ඉන්න උන් කියෝලා බලපල්ලා. තමන් තමන්වම මාකට් කරගන්නේ කොහොමද කියලා උන්නැහේ කියාදීලා තියෙනවා. මුන්නැහේගේ ලිපි මං කියවන්නේ උණු පිට නෙමේ. ටිකක් නිවෙන්න ඇරලා, හොඳටම විවේක වෙලාවක. ඇයි දන්නවද? තනිකර මාගල්..! ඇස් වහක් කටවහක් නෑ මුල ඉඳං අගටම එක හුස්මට කියවතෑකි. ඒ නිසා මම කැමති නෑ ඉන්ටරප්ට් වෙන වෙලාවක ඒවා කියවන්න.

ගුරු වෘත්තිය කියන්නේ විවාදයට තුඩුදුන් රැකියාවක්. කොයි ක්ෂේත්‍රයෙත් වගේ අධ්‍යාපනයෙත් දෙවිවරු වගේම අපතයොත් ඉන්නවා. විශේෂයෙන් ජාතියේ අනාගතයේ ඵල දරන විසල් වෘක්ෂයන් සියල්ලේම පැල තවාන් වන පාසැල් පද්ධතිය තුල ඉන්නා ඇතැම් අයිසිස් ලා නිසා මේ ගැන කතා කිරීමත් පිළිකුල්. සිඟිති මනසක් ඇති දරුවෙකුගෙන් තමන්ගේ මිනිහා එක්ක තියෙන වෛරය පිරිමහගන්නා ගැහැණුත් ඒක අනික් පැත්තට කරන පිරිමිත් මේවායේ අඩු නෑ. දරුවන්ට වුණත් ඇතැම් වැරදිවලට දඬුවම් කල යුතුයි. නමුත් එය ද්වේෂයෙන් නොකල යුතුයි. ශාරීරිකව බරපතල ආබාධයක් හෝ දැඩි මානසික වේදනාවක් ඇති නොවන අයුරින්, මේ වරද වැඩිහිටියෙකු වශයෙන් කළහොත් එහි ඵලවිපාක මේ දඬුවම මෙන් සිය දහස් ගුණයකින් බරපතල බව දරුවාට දැනෙන්නට කළයුතුයි.

සමාජ විග්‍රහයන් අපූරුවට ලියන අපේ හිතවත් සගයෙක් ලීව ලිපියකටයි මම ඒ සටහන එක්කලේ. ඔහු මේ සමාජ සිද්ධීන් ගැන කියනා දේවල් හැමදාමත් හොඳ කතිකාවතකට මුල පිරීමක් වුණා. එහි තිබුණු උපුටා ගැන්මක එක කොටසක් මෙතන දාන්නෙ, ඒක මොනතරම් වැදගත් කියමනක්ද කියලා මට හිතුනු නිසා.

//ළමයින් පාලනය කිරීමට පහරදීම අනවශ්‍ය බවට මට ඇති හොඳම සාධකය නම්, පාසලේ බොහෝ ගුරුවරුන් විසින් නමගිය අට්ටරයින් ලෙස හංවඩු ගසා කොන් කර ඇති ළමයින්, එකම පහරක් හෝ නොගසා උන්ගේ හදවතට දැනෙනා හැගීම් බර ලෙස කතා කර උන් පාලනය කර ගන්නා , ගුරුවරියක් වන මගේ බිරිඳයි.මගේ බිරිඳ ඉදිරියේ තම හදවත විවර කරනා එවන් බොහෝ දරුවන්ගේ කථා ඉතා ශෝචනීයයි. ගෙදර සහ හැදෙන පරිසරයේ ඇති බොහෝ හේතූන් මත දරුවන් එම තත්වයට පත් වෙන බව දරුවන්ගේ හෙළිදරව් කිරීම් තුලින් පැහැදිලි වෙනවා.අද මිනිසුන් එල්ලුම් ගස ගෙනෙව් කියා මොරදෙන්නේ එසේ නිසිලෙස හඳුනාගෙන සැබෑ හේතුන්ට පිළියම් නොලබූ, යහමගට නොගත් එවන් දරුවන් එල්ලන්නටයි.//

මනුස්සකම්
අපේ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් ලියලා තියෙනවා දෙයාකාරයක කෙයාසෙන්ටර් ගැන. අපේ සංස්කෘතියට නොගැලපුනාට දෙමාපියන් සහ දරුවන් පවුලෙන් වෙනම තැබීම ලෝකෙ ගොඩක් රටවල සිද්ධවෙනවා. අපේ පවුල් බැඳීම ඉතාම දැඩියි. අපිට අපේ දරුවො දෙමාපියො ඈත් කරන්න බැරි කමක් තියෙනවා හිතේ. එතන කතාබහ කරපු සමහර අය කියලා තියෙන්නේ මේ කෙයා සෙන්ටර් වල පහසුකම් හා තත්ත්වය දියුණු කරන්න ඕනි කියලා සුපිරි තත්ත්වයට, වැඩි මුදලක් අයකරලා හරි. මාත් හිතන්නේ, ඒක විය යුතුයි. ඒ වගේම ඒවායේ යොදවන කාර්ය මණ්ඩලය තමන්ගේ පවුලේ අයටත් වඩා සුහද, කාරුණික අය වීමත් අවශ්‍යයි. 

කොහෙද යන පිස්සෙක්
අපි අතරෙ ඉන්නවා තවත් සුපිරි පද රචකයෙක්. මිනිස්සු කළයුතු, නොකලයුතු දේවල් ගැන විනාඩි පහකට ආසන්න කාලයක් කියවෙන අපූරු ගීතයක් ජගත් වික්‍රමසිංහගේ ලයාන්විත හඬින් කියවෙන්නේ මේ පිස්සාගේ පෑන් තුඩින් ලියවුණු අකුරු නිසා. 
මේ පිස්සා 2009 විතර ඉඳලා ලියන්න ගත්තට ඊයේ පෙරේදා තමා අළු ගසාදාලා නැගිටලා තියෙන්නෙ. කියවන්න වටිනාම බ්ලොග් එකක්.

ජීවිත සමග සෙල්ලම්
අපිට ඉන්න සුපිරිම බ්ලොග් ඇවිදින්නෙක් බොහොම සිත් පාරවන සිද්දියක් මතුකරලා තිබුණා. මිනිස්සු පුදුමාකාර විදිහට අත්මාර්ථකාමීයි තමයි මාතෙ. සමහර මිනිස්සු ඉස්සරහට යන්නෙ තවත් සීයක් දෙනා තල්ලුකරලා දමලා. ඒ අතරින් ඉඳහිට එකෙක් දෙන්නෙක් වැටෙන්නේ දුම්රිය සහ වේදිකාව අතරට! උන් වටා ඉන්න උන්ගේ ආදරණීයයන්ට පමණයි උන්ව වටින්නෙ. තල්ලුකරපු එකාට මතක් වෙන්නෙ නීතිය හඹාගෙන ආවොත් විතරයි. එතකොට දුම්රිය පිටත් වෙලා ඉවරයි.
මේ ලේඛකයා අපූරු ලිපි පෙලක් ලිව්වා ඉස්සර. ඒවා කියවන්න පුළුවන් එක දිගටම. වාග් විලාශය වගේම සිද්ධීන් විස්තර කිරීම සම කරන්න බෑ කාටවත්. පරිවර්තන වුණා හෝ නැතා, ඒවානම් විශ්ව සම්බහයියයි.


සමුගැනීමක් නොවේ

අපේ තවත් එකෙක්ට මගේ ලෙඩේ හැදිලා. නෑ නෑ. පේන විදිහට විභාග කේස් එකක් වගේ. මක්කා නවත්තලා හරි කමක් නෑ ඉගෙන ගනිල්ලා. අන්තිමට ඔච්චරයි ඉතුරුවෙන්නෙ. ඔය ගොඩක් ලොක්කො උඩහට නැගපල්ලා කියලා මෝටිවේට් කලාට අපි උඩහට යන්න උන් ළඟට යනකොට කතුරු මුවාත් කාරයා එළියට යනවා. ඒව්වට අහුනොවී යන මාර්ගත් හොයාගනිං. (පුළුවනං වෙලාවක ඇවිත් ආයි ලියපං)

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ කෙළිය හරියන්නෑ. කවියක්වත් කියෝමු ආයිබොවංඩ.

සෙල්ලම් පිස්තෝලෙ

බඳින වයස ආපු අපේ කැමා මල්ලියා
ඉටිකිරි කෙල්ලෙක් බැන්දා හැම තැනම සොයා
ඒ වුණට පොඩි පරහක් මිනිහට හිටියා
බොහොම කලින් සමහර දෑ පිටව යන නියා

මේ ගැන හිතලා දුක්වී පළක් නෑ කියා
දොස්තර තැන හමුවන්නට යැයි කැමා ගියා
මේක ඔබේ මනස සමග බැඳුනු දෙයක්නේ
හිත ගැස්සෙන දෙයක් තමයි කරන්න ඕනේ

ගෙදර යන ගමන් යන්නකො ටොයිස් කඩේට...(දන්නවනේ..අදිංට)
සෙල්ලම් පිස්තෝල ඇතේ එහි විකුණන්න...
කැප් රෝලක් සමග එකක් මිලදී ගන්න...
සාක්කුවේ හංගාලා තියාන ඉන්න...

ගෙදර ගිහිං බිරිඳ සමග විනෝද වෙන්න...
පිටව යන්න ඔන්න මෙන්න වෙද්දී ඔන්න...
පිස්තෝලේ පත්තු කරන වෙලාව මෙන්න...
හිත ගැස්සෙයි උණපු ඒව ආපහු යන්න...

උපදෙස් ලෙස කැමා මල්ලි ආපහු යනවා
කියපු ලෙසින් හැම දේමත් පෙළට කරනවා
පැය දෙකකට පස්සෙ බොලේ මේකා එනවා
තුවාලෙකට බේත් දමා දෙන්න කියනවා

මොකද වුණේ කියලා දොස්තර විමසනවා
ඇත්තම පිස්තෝලයක්ද ගත්තෙ අහනවා
ඩොක්ට ඔයා මගුලක් මේ කතා කරනවා
මට වුණු දේ ඇහුවොත් වහ කාල මැරෙනවා

ඕන්න මම සෙල්ලම් පිස්තෝලෙ අරගෙන...
හංගාගෙන ගියානෙ බිරිඳව සොයාගෙන...
ටිකක් වෙද්දි අපි හිටියේ හැට නමය වගේ
ඔන්න ඔය අතරෙ හදිසියෙ පිටවෙන්න වගේ


පිස්තෝලයෙ කොකා අස්සෙ තිබුණෙ ඇඟිල්ල...
පත්තුකලා ගේ දෙදරා යන්න වෙඩිල්ල...
අරකි කෑලි යන්න හැපුවෙ මගෙ මෙව්ව එකෙන්...
මෙන්ඩා අත් උස්සාගෙන ආවෙ ඇඳ යටින්...



200 comments:

  1. අප්පට සිලි ..දැන් එතකොට කැමාට එකක් නැද්ද...?
    නැත්තම් කෑල්ලද තියෙන්නේ ..?
    මෙන්ඩා කලින්ම 69 කරලා යටට රිංගලා..........

    ReplyDelete
    Replies
    1. අපි එහමයි යාලුවන්ට සලකන්නෙ..

      Delete
    2. අඹ යාළුවො නෙද බං...? කැමාගෙ කොටේ කියලා හිතුවද මල් වන්දිරයෝ...?

      Delete
    3. මනෝ, වාර්තා වී ඇති ආකාරයට කෑලි කීපයක් පමණක් අඩුවී ඇත. නෑ බං 99.

      මෙන්ඩා, මගේ පවුල බලාගනිං කියලා මැරෙන යාළුවොත් ඉන්නවානෙ.

      කැමා, කවුද දැං මචෝ කොටයක් ගැන කිව්වෙ?

      Delete
    4. කැමා දවස් තුනක් තිස්සෙම නැ.ආගිය අතක් නැ....
      හොස්පිට්ල් එකේ නවත්වලාවත්ද ?
      කොට කෑල්ලත් නැති වෙයි වගේ

      Delete
    5. උඹ පාර අයිනෙ කාණු වල බැලුවද?

      Delete
    6. කොටේ නැති වෙලා හොයන්න ගියා බං...

      Delete
    7. හුරේ! කැමා ඇවිල්ලා!

      Delete
  2. Replies
    1. ගියපු තැනක සිංහල දාලා ආවද?

      Delete
    2. යකෝ මෙන්න හොම්බා ඇවිල්ලා ..
      පහුගිය ටිකේම අතුරුදහන් වෙලා හිටියේ,DNA පරික්ෂනෙන් උඹ නිදහස් වුනාද ඔච්චර ඉක්මනට..

      Delete
    3. පහුගිය දවස්වල කොටකෙතන පැත්තෙ ගියා කියල ආරංචිය.

      Delete
    4. හොම්බ තියෙනවද බලහං...

      Delete
    5. දිල්, හොම්බ පැන්නා කිව්වා?

      මෙන්ඩා, තුන් සිංහලේම දාලා ඇවිත් වගේ!

      මනෝ, ලැප තාම පොලීසියෙලු.

      ප්‍රසන්න, කෙතන නෙමේ බං දෙනියාවෙ.

      කැමා, ඔය කියන්නෙ ඒක පැන්නා කියලත්.

      Delete
    6. Ane mata waha tikkak diyan Chamara

      Delete
    7. දිලා ඔක ළමයෙකුට දිපන්

      Delete
    8. මොකටද චාමර මේ අපි ඉන්නෙ. නැද්ද මෙන්ඩො.

      Delete
    9. සංක්‍රාන්ති සමයක් බං ගෙවන්නෙ. ඉන්ටනෙටුත් නෑ. උඩ කමෙන්ට්ස් දෙක කෙටුවෙ ෆෝන් එකෙනේ. කයියක් ලියපු කාලයක් මතක නෑ. වනගත වෙන්න කාලෙකින් ලැබුණෙ නෑ. ෂිහ් අම්මප මෙහෙම ජීවිතයක්....
      මගෙ බ්ලොග් මිත්තරයො ටික තරහ වෙන්න එපා. කාගෙවත් බ්ලොගකට හොම්බ දාන්න ලැබුණෙ නෑ.
      මෙන්ඩා තෑන්ක්ස් මචෝ... උඹ සෑහෙන්න පසු විපරම් කරලා තිබුණා. ඉක්මණටම සුපුරුදු ට්‍රැක් එකට එනවා.
      මදූවා එළ ද බ්‍රා මචං. උඹේ මේ කුප්ප කයිය මගෙ ස්ට්‍රෙස් එක සෑහෙන්න අඩු කළා. යකෝ තාම හිනා...

      Delete
    10. ..//වනගත වෙන්න කාලෙකින් ලැබුණෙ නෑ. ෂිහ් අම්මප මෙහෙම ජීවිතයක්.//...

      යකෝ උඹ ගංජා හේනක්වත් වවනවද ?

      Delete
    11. යකෝ කවුද ගංජ හේන් පාර අයිනෙ වවන්නෙ කැලේ මැද්දෙ ‍මිසක්.

      Delete
    12. අපේ කොල්ලෙක් ගෙදර මල් ගස් එක්ක ගංජා පැලයක් හැදුවා.දහස් පෙතිය එක්ක හැදුවම හොයන්නම බෑ දෙකම එකවගේ.මම ගහක් ඇස් දෙකට දැක්කේ එදා.උගේ නංගි මල්වලට වතුර පොහොර දානකොට ඒකටත් දානව මල් පැලයක් කියලා හිතලා.අපේ එකා මේ ගහෙන් නැවුම් දුමක් දාන්න ලොකු බලාපෙරොත්තුවක් තියාගෙන හිටියා..ඌ කියනවා දවසක් හවස බලනකොට ඒ පැලේ නැල්ලු.පොරට සෑහෙන අප්සට්..පස්සේ බලනකොට උගේ තාත්තා නැවුම් පිටම වැඩේ දීලා ඒකට...

      Delete
    13. ප්‍රසා, මක්කද මංදා ගොසිප් බුකි දෙකම මට පේන්නේ එක වගේ.

      දිලා, ඉඳලා හිටලා එනවට යස වැඩේ තොට.

      මෙන්ඩා, කැමරාවද බං?

      ප්‍රසා, අලේ මල්ලල්ලෑ....

      දිලා, ඇයි බං. අවුලක්ද? පොඩි වෙලාවක් අරං ලියපිය ඒ ගැන, අපේ නම් දාලා. නියම බේත.

      මනෝ, වනගත වෙන්න ලැබුණෙ නෑ කියලනෙ බං කියන්නෙ.

      ප්‍රසා, ඒ ගැන සෑහෙන්න දන්නවා වගේ.

      මනෝ, පුතාගෙ අප්පනොවැ ඉතිං.

      Delete
    14. මම හිතුවේ මූ වන ගතවෙන්න හදන්නේ ගංජා වවන්න කියලා.

      Delete
    15. උඹ වවන්නැද්ද බං විනෝදාංශයක් විදිහට එහෙම? චුට්ටක් බේතකට ගන්ට.

      Delete
  3. කහට කෝප්පෙත් ඉහිරුණා..........

    ReplyDelete
    Replies
    1. චැ..චෑ..කහට?
      මම හිතුවේ සෙකට්‍රි තනේ අතුල්ලලා කෝෆි එකක් දෙනවා ඇති කියලා

      Delete
    2. ඒ හවසට, උදේට නිකන්ම කහට කිතුල් හකුරු කැල්ලක් එක්ක.

      Delete
    3. මෙන්ඩට එහෙමද තේ එක හම්බෙන්නෙ? චැහ් මම මේ මගුල දාලා මෙන්ඩගෙ ජොබට යනවා.

      Delete
    4. ගල් වගේ ඒව නැද්ද?

      Delete
    5. මෙහෙ 6000ක් විතර හිටියට වැඩක් නෑ බං.

      Delete
    6. තනේ අතුල්ලන්නෙ කනේද බං...? පුටුවෙ වාඩි වෙලා ඉද්දි තනේ වදින්නෙ කනේනෙ... කරේ අතුල්ලන්නෙ වෙන එකක්නේ...

      Delete
    7. බණ්ඩා, පිච්චුනාද බං? ඉක්මනට දුවපං අර දොස්තර ළඟට.

      මෙන්ඩා, ඒ මොකද බං කෝපි වලිං තවනවද?

      බණ්ඩා, ඇයි ඒ? සීනිද?

      කසුනා, ඔය තරං අතුල්ලන්න සෙකට්‍රිලා බරගානක් නෑ බං එහේ.

      මෙන්ඩා, වැඩි නැද්ද බං?

      ප්‍රසා, සික් කැත හිත!

      කසුන්, යකෝ ඕක බාලිකාවක්ද?

      කැමා, ඔය කියන කණයි කරයි අතරෙ අඩියකටත් වැඩි දුරක් තියෙන්න ඕනෑ.

      Delete
    8. මටත් පුදුමෙ ඒකනෙ බං. කොච්චර දුර උනත් ඔය දෙකම එක පාර අතුල්ලන්නෙ කොහොමද කියලා උන්වත් දන්නෙ නැතුව ඇති ඇහුවොත් එහෙම.

      Delete
    9. ෆ්ලෙක්සිබිලිටි?

      Delete
  4. මේ මෙන්ඩ ආස්රය කරන්න හොඳ මිනිහෙක් නෙවෙයි නේද මදුවො. උඹලගෙ ගෙදර ආවෙ නෑනෙ? හපොයි කැමාට වෙච්ච වැඩක්. මට මතක් වෙන්නෙ අර කොටකෑල්ලක්වත් නැද්ද ඕයි? කියල අහපු කතාව.

    ReplyDelete
    Replies
    1. මධුවලාගේ ගෙදර යන්නෙ මක්කටයි? ඌ මුදියන්සේ වෙදා හම්බ වුනානේ..
      කැමාගේ ලිංගික අප්‍රනිකත්වය තවම හොද නෑ බං..

      Delete
    2. කසුන්, ඒ පැත්තේ ආවොත් මං ඉස්සෙල්ලම කරන්නෙ ඇඳ යටට අත් බෝම්බයක් ගහන එක.

      මෙන්ඩා, සෘෂිවරයෙක්! ඕ යේස්!

      Delete
    3. අඩෝව්.... කවුද ඩෝ මෙන්ඩට අනම් මනම් කියන්නේ....

      Delete
    4. ආන්න..ආන්න... හවුල් අයිතිය පවරලා වගේ.

      Delete
  5. Replies
    1. අපි එහමයි යාලුවන්ට සලකන්නේ

      Delete
    2. ඉයන්, ඔව්. හැබැයි ඒ පස්සෙ.

      මෙන්ඩා, කළ්‍යාණ මිත්තරයෝ එහෙමයි.

      Delete
    3. නෑ ඉයන් මුන් දෙන්නා මාරු වෙවී පලන්චියෙ ගහ ඉරනවලු.

      Delete
  6. මගේ කුඩා බ්ලොග් එක සඳහන් කිරීම ගැන ප්‍රණාමය. ඉමහත් සතුටක් ඇතිවිය.

    ReplyDelete
    Replies
    1. එහම බැ,,පාටියක් දිපිය

      Delete
    2. Ian
      උඹට ඒක පොඩ් උනාට අපිටනම් උඹේ බ්ලොග් එකයි උඹේ නිර්මාණයි ලොකුම ලොකුයි...

      Delete
    3. මනෝ...
      පාටියට..
      ඒකයීයියියි

      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. පාටියක් දෙන්නම ඕන. මධුවත් ගෙන්නගන. චෙෆාකිගේ පොට් එක ගමුද? අඹ, අඹ, අඹ අඹ ලාභයි අඹ

      Delete
    5. මනෝ උඹේ නිහතමානී කම අගයමි

      Delete
    6. චෙෆාගේ පොට් එක එල ද බ්‍රා..
      අපිත් පුලුවන් විදිහට හවුල් වෙන්නම්...මම සදුවට කියලා කට්ලට් හදාගෙන එන්නම්..
      එදාට මට මතක් කරපන් කැමාගේ කෙල්ල හනිමුන් දවසේ වතුර විදින පිස්තෝලේ අරගෙන ගිය කතාව කියන්න..

      Delete
    7. නැතුව නැතුව. පාටියක් නොදී කොහොමද? දෙන්නකො ඉයන්.

      ඉයන්,
      කව්ද මේකට පොඩි බ්ලොග් එකක් කියන්නෙ? මේක පොඩිනම් අපේ ඒව කොහේ තියෙයිද? අනේ අහින්සක මම.

      Delete
    8. මචං මෙන්ඩා
      අපි පාටියේදි බයිට් එකට Ian ව කමු..
      කැමා ගමු අපේ වමනේ අදින්න...

      Delete
    9. මටත් ඔය කොටයක්වත් තියහං.

      Delete
    10. බයිට් එකට කැමාව කමු..මම හරක් මස් කන්න කැමති

      Delete
    11. ඉයන්ගේ පාටිය මාතෙගේ හෝටලේම් තියමුකො..එතකොත මදාවියාට ටංටං බයිට් එහෙකුත් හදාගෙන වැටෙන් පනින්න විතරයි තියෙන්නේ..නැත්නං ඕකා එන්නෙ නෑ කොළඹ....
      ඇඩේ මූ මගේ එක ගැනත් ලියලනේ....
      ඉයන් උඹෙන් අඹ..මගෙන් බයිට් සහ රෑ නවාතැන්...
      සප්තපාදි එහෙනං...
      මාතේ ඔන්න ලේස්ති වෙයන්....

      Delete
    12. ‍වැඩේ ඉවර උනාට පස්සෙ කට්ටියට හතරපාදි වෙන්නවත් බඩු තියෙන්න වෙයි.

      Delete
    13. නියමයි චෙෆා..
      එල ද බ්‍රා...අපි වියදම බෙදාගමු...(සල්ලිකාරකමකට ලොකු කමකට එහම කිව්වා නෙමෙයි..උඔලා එක්ක ඉදලා ඇවිත් දවස් දෙක තුනක් යනකන් සදු කියනවා..)
      “අයියේ..ඔයා බොනවට මම කැමති නෑ ඒත් ඔයාගේ මුනේ ලොකු සතුටක් මම දකිනවා..එයලා එක්ක ඉදලා එන දවසට කියලා..“

      Delete
    14. චෙෆාකි දවස කියපන් මම සහ අඹ එනු ඇත.

      Delete
    15. ටං ටං බයිට් එකට ලුණු දාන්නෙ අපි.

      Delete
    16. චෙෆා මෙහේ වර මේවට උත්තර දිපිය..අපිට දවසක් කියපිය..
      “රෝෂි..මෙහේ එන්න..ළමයෝ..මගේ කට දෙපැත්තෙන් බේරෙන මේ කෙල ටික පිහදාන්න“
      එදාට අඔ ගහලා...බල්ලට මචං කියනවා.

      Delete
    17. හුකා.... කාලා වරෙන් කිව්වලු...

      Delete
    18. සෙනසුරාදා හවසක යමුද ? ඉරිදා එන්න..

      Delete
    19. මේ සතිඅන්තේ එපෝ...මම බ්‍රා තොගයකට යට වෙලා..

      Delete
    20. ඉයන්, කොහෙද බොල කුඩා?

      මෙන්ඩා, අන්න ඒවා යුතුකම්.

      මනෝ, කාගෙ කාගෙ එව්වත් එහෙම තමා ඉතිං.

      මෙන්ඩා, අර කෝපි ගේන එක්කෙනාගෙ මොකවත් ගැවුණද? කෑ ගහන්නෙ යීයීයීයී ගගා.

      ඉයන්, අඹ? ඇපල් සීරීස් එකේ එක ද? මනෝට අඹ කිරි ගානවා නේද උඹ?

      මෙන්ඩා, උඹ කට්ලට් ගෙනාවට කමක් නෑ..වෙන මොකවත් ඒකෙ දාගෙන එනවා නෙමේ.

      කසුනා, පාටි කෙසේ වෙතත් උඹ ආයි බ්ලොග් පැත්තෙ එන්නෙ කවද්ද කියාපං.

      මනෝ, ඊයම් විෂයි යකෝ!

      ප්‍රසා, හරි දුර මිනිහා, පහුවෙලා එන්න.

      මෙන්ඩා, ඒ හරක් මස් නෙමේ. නැට්ට කොටා.

      ෂෙෆාකි, කොළඹ ඇවිත් ආපහු යන්න පාර හොයාගන්නෙ කොහොමද බොස්?

      ප්‍රසා, කැෆේ චතුර්පාදී.

      මෙන්ඩා, ආහ්... තෝ හම්බුවෙනකං මං මේ අවි ආයුධ පණ පොවාගෙන ඉන්නෙ.

      ඉයන්, මම සහ ටං ටං (හෝ එවැනි වෙනත් හඬක්) එනු ඇත.

      කම්මල, දුප්!

      මෙන්ඩා, සප්තපාදියේ බල්ලො නෑ. අවුලක් නෑ අපි එනවනෙ.

      මාතා, ඒ නැතත් නාලා හිටපං මචෝ.

      ෂෙෆාකි, නව් මී ටූ.

      මෙන්ඩා, තෝම යෝජනා කරලා තෝම නිෂ්ප්‍රභා කරනවා. මේකද යකෝ යහපාලනේ?

      Delete
    21. එහනම් මම පෙරමුන ගන්නද පාටියේ වැඩෙට?

      Delete
    22. හැබැයි ඉවර කරන වැඩේ වෙන කාටහරි දියං.

      Delete
    23. මේ වැඩේට හරියන්නෙ මාතයියන්ඩි හරි අටමා..අපි ඒ දෙන්නාගෙන් කෙනෙකුට දෙමු බං වැඩේ කරන්න.

      Delete
    24. මෙන්ඩා, එළ ද බ්‍රා!

      ප්‍රසා, වැඩේ සංවිධානය කරලා ඉවර වෙලා ඌට යන්න කියමු බං.

      මෙන්ඩා, එතකොට උඹ ඩ්‍රින්ක්ස් ගන්නෙ නෑනෙ එහෙනං. ඇයි උඹට තියෙන්නෙ ඔය ‘පෙරමුණ‘.

      Delete
    25. අර උඩ දාල තියෙන පින්තූරෙ වගේ වෙයිද බං පාටිය.

      Delete
    26. අන්තිමට ඔළුවෙන් හිටගම්මු.

      Delete
    27. මට පලතුරු බීම එකෙක් ගෙනත් තියපියව්. එකෙක් එන්න එපා ඒකෙන් බොන්න.

      Delete
    28. ඉස්සර අපි මේසෙන් නැගිටිනවා ‘මගේ වීදුරුවට කවුරුවත් සෝඩා එහෙම දානවා නෙමේ‘ කියලා.

      Delete
  7. හයියූ කැමා.. පව් යකෝ ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං පව්?
      මම ඌට උදව් කරනවනේ..

      Delete
    2. මෙන්ඩ ඔන්න තවත් උදව් අවශ්‍ය කෙනෙක් , මූටත් උදව් කරහං.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පූශා, කැමාගෙ මල්ලි පව් නැතෙයි?

      මෙන්ඩා, ඒකම තමා බං.

      කම්මල, ඌ සර්ව දායකයෙක්.

      මෙන්ඩා, ඒකනෙ මාත් කියන්නෙ.

      Delete
    5. පූසට හෙන ජොලි නේද...?

      Delete
    6. මාළු කට්ටක් අහුවෙලා. ගිල්ලෝම නැට්ට පැත්තෙං මග හිරවෙන්න.

      Delete
  8. එල ද බ්‍රා
    මෙව්වා රට්ටු හිනස්සන වැඩ...
    කමක් නෑ මෙව්වා රට්ටු දැන ගන්න ඔනේ...

    ReplyDelete
    Replies
    1. සඳු අක්ක දැනගත්තොත් තව තව දේවල් රට්ටුන්ට දැනගන්න පුලුවන් වෙයි මෙන්ඩයියෙ.

      Delete
    2. ඒකනේ මචං අපේ ගෙදර ඉන්ටර්නෙට් නැත්තේ

      Delete
    3. වෙලාවට. වැරදිලාවත් අපිටනම් බොලැයි ගෙදර එන්න කියනව එහෙම නෙවෙයි. ආයෙ කොනක ඉඳන් සඳු අක්කට ඔක්කොම කියනව.

      Delete
    4. එදාට තමයි මෙන්ඩට එල ද බ්‍රා වල අගේ තේරෙන්නෙ. හදිස්සියට එල්ලෙන්න හොයාගන්න පුලුවං එකම භාණ්ඩෙ ඔච්චරයි.

      Delete
    5. වැඩක් නෑෑෑ එයා සම්ප්‍රදායික බිරිදක් උඔලා ඔලුවෙන් හිටගෙන කෙල්ලෝ ගැන කිව්වත් පිලිගන්නෙ නෑ හැබැයි මම බිලා වැටිලා ඉන්නවා කිව්වොත් පිලිගනි..
      පොඩි මෙන්ඩාගේ උපන්දිනයට උඔලාව අපේ ගෙදර ගෙන්න්න ඉන්නෙ.

      Delete
    6. මෙන්ඩා, උඹට සිරා ගියාද?

      කසුන්, ඔය කියන හැටියටනං එයා එහෙම නෑ.

      මෙන්ඩා, රෑට දාන්නෙ මොන නෙට් එකද එතකොට?

      කසුන්, උඹ බය ඒකට නෙමේ. පොඩි මෙන්ඩට!

      ප්‍රසා, ඒකක එල්ලුනත් සැපයිලු.

      මෙන්ඩා, උඹ නාලා ගෙට ගියත් බීපු ගඳ එනවනෙ. අනික එහෙමයැ!

      Delete
    7. මෙන්ඩා තමයි දවසටවත් මිනිහා...

      Delete
    8. පුරේ පොරවල්නෙ.

      Delete
  9. Replies
    1. කැමාද? ඔය ඉන්නෙ..කිම්බ කාපු එඩිම්බරෝ වගේ..

      Delete
    2. ෂෙෆාකි, කැමාට ඉන්වර්ටඩ් සිංගල් කොමා.

      මෙන්ඩා, හැක් හැක්! මරු උපමාව.

      Delete
    3. බලපං. නිකං ඔය ‘ඩිම්බ කාපු‘ වගේ එකක් දැම්මනං ඕං තව කමක් නෑ.

      Delete
  10. යකෝ.................................මම හිතුවේ නිරීක්ෂණ මට්ටමෙන් සහභාගි වුණේ මම විතරයි කියලා. මෙන්ඩත් රිංගන්නැති තැනක් නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. කැමාගේ වයිපරේ කිව්වා විචාට වැඩ වැඩි කියලා

      Delete
    2. නාකි විසේ ගෙටත් උසේ කියනවනෙ.

      Delete
    3. විචාරක, ඇඳ යටදි මෙන්ඩා අතවර කරන්න එහෙම ආවෙ නැතෙයි?

      මෙන්ඩා, ඇඳ යටද?

      කසුන්, ඕං ඔය පළවෙනි වචනෙ කියංට ගිහිං තමා තෝත් කවදා හරි නහින්නෙ.

      Delete
    4. අර ඇම්ඩගෙ කුකුල් කතාව වගෙ විචායි, මෙන්ඩයි ඇඳ යට රන්ඩු වෙන හැටි මැවිල පේනව මදුවො.

      Delete
    5. කුකුළා විකුණපු සීන් එකද?

      Delete
    6. ඔයිට පොඩ්ඩක් වෙනස් ටෙනිස් බෝල කතාවක් මතකයි. බලමු දාංට.

      Delete
    7. නාකි උනාට නොහැකි නැතුව ඇති නේද...?

      Delete
    8. විචාරකටනං ඇහැකි!

      Delete
  11. චැහ්... ඩොකා දීළ තියෙන්නෙ කැත උපදෙසක්නෙ. දැං කැමාගෙ අඟලක්වත් ඉතුරුවෙලා නැද්ද?
    දැං ඉතිං කැමාගෙ තුවාල සනීප වෙනකල් මෙන්ඩටම තමයි වැඩේ ඇදගෙන යන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කැමෝ මීට පස්සෙ ඇත්ත තුවක්කුවක් අරං ගිහිල්ල ඇඳ පල්ලට ඒම් කරල වෙඩි තියහං.
      (මේක මෙන්ඩට හොරෙන් උඹට රහසින් කියන ලද්දකි.)

      Delete
    2. තුවාල සනීප වෙනකල්
      ඊට ඉස්සරත් ඔය වැඩේ කරේ මම තමයි

      Delete
    3. ඒ හොරෙන් නෙ. දැං එළිපිටම කරන්න බැරියැ.

      Delete
    4. ප්‍රසා, උපදේසෙ කැත නෑ බං. ටයිම් අවුට් එරර් එකක් වෙලා තියෙන්නෙ. (රහසින් “පිස්තෝලෙ මදි. මැෂින් තුවක්කුවක් ඕනෑ. මෙන්ඩා කෝට්ටා“)

      මෙන්ඩා, ඇඳ යට ලගින එකද?

      ප්‍රසා, ඒ කොහොමද ඒ?

      Delete
    5. විචාගෙන් ක්ලේමෝ එකක් ඉල්ලාගන්න ඕනෙ...

      Delete
    6. ඒකත් නොවරදින උපාය මාර්ගයක්!

      Delete
  12. මගෙ ලිපිය ගැන සටහනක් තැබීම ගැන මුලින්ම ස්තුතිවන්ත වෙනව. හිනා හිනා හිනා තමයි .මෙන්ඩ අත් උස්සපු කෑල්ල අතුරුපසට වටලප්පමක් වගෙ . පට්ට සුපිරි.

    මාත් කතාවක් එක් කරන්නම්කො.
    ඔන්න අපේ පැත්තේ මෙන්ඩ වගෙ එකෙක් හොරගෑනියෙකුගෙ ගෙදර හොරවැඩක් කරන්න ගිහින් මාට්ටු වෙලා ගෑනිගෙ ගෙදර කට්ටිය ට අහුවෙයි කියල ඇද යට හැංගුනා. දැන් ඇදයට සෑහෙන වෙලාවක්. මූට එලියට එන්න ක්‍රමයක් නෑ. ගෑනිගෙ දුව ඇවිත් ගේ අතුගානව. අතු ගාන්න කොස්ස ඇද යටට දානකොට මිනිහෙකුගෙ ඇගේ වැදුන. කෙල්ල තරහෙන් තෝ අම්මට හු******* යකෝ ඕක ඇතුලෙ කියල ඇහුව. ඒක තමා නගේ කර කර හිටියෙ කියල මූ එළියට ආවලු. මේක කියකිය කොල්ලො හිනාවෙනව ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. මධු
      මට උඔගේ ෆෝටෝ එකක් එවපන් උදේට හවසට හදුන්කුරැ පත්තු කරලා නිවන්සැප ප්‍රර්ථනා කරන්න...ඈයි කියලා අහන්නෙ...?? මම දැන් රටේම ප්‍රසිද්ධයිනේ

      Delete
    2. ඉහත සිදුවීම මධ්‍යස්ථ ට සිදුවූ දෙයක් නොවන බව සලකන්න.

      Delete
    3. Praසන්ன @ උඹ ඒක කිව්වෙ නැත්නම් මහ විනාසයක් වෙන්නෙ. කොමෙන්ට් එක දැම්මට පස්සෙ හිතුන කෙහෙල්කැන වැට පැන්නවත්ද කියල හෙහ් හෙහ්
      නෑ බන් මේක මට වුන සිද්ධිය නෙමේ වෙන එකක්

      Delete
    4. අඩෝ..දෙමල ණ යන්න..මගේ ඡනප්‍රියතාවය අඩු නොකර හිටු

      Delete
    5. ම.මා., ඒකත් සුපිරි.

      මෙන්ඩා, ඒ හුකාරිස් හරියන්නෑ පොරොන්දු වුණ ගාන ගෙවපං.

      ප්‍රසා, දැනට එහෙමවත් කියමු නේද?

      ම.මා., දැන්වත් පේනවා නේද මේක මයින් ලෑන්ඩ් එකක් කියලා.

      මෙන්ඩා, උඹේ ඒක අඩුවෙන්නෑ බොල. උඹ තමයි කොමෙන්ට් රජ්ජුරුවෝ.

      Delete
  13. හහ් හහ් හා.මෛ්ක අජීරණේ වෙලාද මංද කැමා හොයාගන්නත් නෑ... වහ ටිකක් කාල කැලේ පැන්නද මංද යකෝ...
    ඇයි බං මෙන්ඩො උඹ කැමාලයි දිහ ගියේ...
    හැංගිමුත්තං වත් කලැයි...
    පව් අනේ කැමා ගෙ මල්ලි... හික්ස්

    ReplyDelete
    Replies
    1. මුදියන්සේ වෙද මහත්තයා මට කිව්වා
      “මහත්තයෝ...කැමා මහත්තයාගේ අල බැහැලා වැල මැරිලා ගොඩ ගන්නම බෑ..යාලුවෝ විදිහට වෙන ක්‍රමයකට හරි යාලුවට උදව්වක් කරන්න බලන්න“ කියලා..

      Delete
    2. මහේෂ්, අසමෝදගං ඉස්පිරීතු ගේන්න ගියාලු කඩේ.

      මෙන්ඩා, උඹත් ගියාද ඒ උත්තමයා බැහැදකිංට? ෂැක්!

      Delete
    3. පව් තමයි යකුනේ...

      Delete
    4. බොට ඇත්තටම තද වෙලාද?

      Delete
    5. පිස්සුද බං...? මං විහිළු කරනවා වගේම විඳින්නත් දන්නවා. ඒ ගැන බයවෙන්න එපා.

      Delete
  14. යකෝ..මධුවෝ වරකෝ මෙවාට උත්තර දිපිය..ඇමරිකාවේ සුද්දියෝ බත්රැම් වලට වෙලා ඉන්නවලු එලියට එන්න විදිහක් නැතුව

    ReplyDelete
    Replies
    1. එළියට එන්නෙ කොහොමද? ඇඳ යට යකෙක්ලු.

      Delete
  15. දැන් මෙන්ඩ මොන ඇගිල්ලද දාගෙන ඉදල තියෙන්නෙ. පව් උගෙත් අග පුරුක ගැලවිලා යන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇගිල්ල නෙමෙයි 3 වෙනි කකුල..

      Delete
    2. කම්මල, ඇඟිලි දෙකලූ.

      මෙන්ඩා, අලියෙක්නං ඔන්න පස් වෙනි එක කිව්වැකි.

      Delete
  16. හෙට පත්තරේ වැටෙයිද දන්නේ නැහැ "සිත් තැවුලට පත් තරුණයෙක් කැමරාවක් අනුභව කොට සියදිවි හානි කර ගනියි" කියලා...

    ReplyDelete
    Replies
    1. නලියාන්ඩිට කියපන් මගේ පිංතුරේකුත් දාන්න කියලා

      Delete
    2. ලොකුපුතා, චිප් එක දාගත්තුලු සයනයිඩ් වගේ කටේ.

      මෙන්ඩා, හෙඩ් ලයින් එකට අරක දාලා තුන්වෙනි පිටුවෙ පිස්සු හැදෙන සඳ එකට උඹේ පොටෝ එක දාමු.

      Delete
  17. කැමා මැරිලා... වරෙව් මළගෙදර....

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්ඩ එපා මචං..උඔ නමට හරි ඒ ගෙදර මිනිහා විදිහට හිටහන්..මම ඉතුරැටික බලාගන්නම් නැත්තං රට්ටු කයි කතන්දර කියයි..

      Delete
    2. හෑ? කැමා මැරිල? පලයං මෙන්ඩො. දැන්නම් උඹට තියාගන්නම ගතහැකි.

      Delete
    3. මොනවද බොන්න තියෙන්නෙ. ගල් නැත්තං වැඩක් නෑ.

      Delete
    4. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -
      ගල් බලකායේ විධායක අධ්‍යක්ෂක

      Delete
    5. මූ මැරෙනකම්ම 69 කරාද ?
      සියලුම මධ්‍යසාර එකතු කරලා පාටියක් දාමු අරු සෙත්තපොච්චි වුන එක සමරන්න

      Delete
    6. කැමා, අම්මපා උඹට තද වුණාද?

      මෙන්ඩා, වැඩේ ඇත්තටම වෙලාද එතකොට?

      කසුන්, යාළුවෙක් ඇතිකමට දෙයක් කිව්වම අහපියකො මෙන්ඩො.

      ප්‍රසන්න, මළගෙදරටත් ගිය කල!

      මෙන්ඩා, අරූව මරලා මූ පාටි දානවා.

      Delete
    7. මදාවි
      පිස්සුද බං.කැමාට එහෙම තදවෙනවද ?
      බලහංකෝ අර මූනූ පොඩ්ඩේ තියෙන සිරියාව...
      අන්න බලහං ඒක කිව්වා විතරයි ලාවට වගේ හිනාවෙනවා...

      Delete
    8. දැං ඉතින් දිවාකරන් තමයි.තුන්ලෝකෙම බලතැහැකි නෙව

      Delete
    9. මනෝ, යකෝ උඹට මොනාලිසා වගේ පේනවද මූව?

      ගස්, මෙන්ඩට ප්‍රභාකරන් කිව්වටනං කමක් නෑ.

      Delete
  18. එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ යන්ඩ අයියා යන්ඩ කට්ටියම එකතු වෙලා කැමාගේ ලිංගික බෙලහිනත්වයට උදව් කරමු කියලා කතා වෙලා මාව විතරක් පට්ටල් කරා..මම ඉතිං කකුල් දෙක පන නැතිවෙනකන් අශ්වයෝ පදින්නත් ඔනේ ඇදවල් යට දුක් විදින්නත් ඔනේ දැන අහනවා..එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ...කියලා?
      වෙලා තියෙන්නෙ
      කතන්දරේ අමල් බිසෝ පෙන්නන්නේ ඔලු බක්කෝ..

      Delete
    2. මාතෙ, එතකොට උඹ බබා?

      මෙන්ඩා, බලපංකො. බ්‍රහ්ම කෙළියක්නෙ යකෝ මේක. (සී.ඊ.ඕ. ගෙන් බැණුං අහලා උතුර දකුණ මාරුවෙලා වගේ. පොඩ්ඩක් හිටිං මං පොඩි හෝදිසියක් දාංට)

      Delete
  19. අනේ පව් අර අහිංසකයා මරාගෙන කනවා.....

    ReplyDelete
    Replies
    1. කුරුටු, ඌටත් තියෙන්නේ අසංකයා වගේ ඉක්මනට බඳිංට. එතකොට ඔය මොකුත් නෑ.

      මෙන්ඩා, කරත්ත ඇංජිං කොහොමද?

      Delete
  20. මධුවෝ වරකෝ මම ගෙදර යන්නත් ඔනේ...තෝ ඉතුරැ ටික බාර ගනින්..
    මොකාක්???
    වලත්ත කතා කියන්න එපා යකෝ...කැමාලාගේ ගෙදර නෙමෙයි යන්නෙ..

    ReplyDelete
    Replies
    1. කොහොමත් උඹ ගෙදර ගිහාම තමා මං ඉතුරු ටික බාරගන්නෙ.

      Delete
  21. මෙන්ඩො කැමෝ වරෙල්ලා සේරම දාලා ඩොකාට දෙකක් නෙළන්න යන්න ඔය වගේ කෙළවෙන ප්‍රතිකර්ම දෙනවට...
    ජයවේ මධාවි

    ReplyDelete
    Replies
    1. උපදෙස හරි. අවස්ථාවයි අවුල්. ටයිම් අවුට් එරර්.

      Delete
    2. උඔ කියන්නෙ...මම බය වුනා මු විචාගෙන් මල්ටි බැරල් එකක්වත් ඉල්ලගෙන ඇවිත් කියලා..

      Delete
    3. හැබෑටම කැමාට වට් හැපන්ඩ් මචෝ?

      Delete
    4. ඕං කැමා අද තමයි නිදහස් වෙලා ඇවිල්ලා තියෙන්නේ.....
      ඇතුලේ හිටපු දවස්වල මම බලන්නත් ගියා..හොදටම ඇදිලා ගිහිල්ලා...පව් බං කොහොම හිටපු එකෙක්ද අප්පේ ?......

      Delete
    5. ගෙඹි සුප් එකක් හදාගෙන මාත් යංට ඕනෑ ඕකාව බලංට.

      Delete
  22. සෙහ් දැං මේක අර මෙව්ව එකක් වගේ වෙලානේ................. එල එල.
    කැමයියා ගැන දුකයි තමයි ඉතිං. මොනා කරන්නද? කමක් නෑ අපිත් අහල පහළ ඉන්නවනේ.............
    හූවක දුර........... මං බලාගන්නම්............

    ReplyDelete
    Replies
    1. හපාපු එකද? (අනේ පොඩ්ඩක් බලහං. මලා කියලා එන්න කීවා මළගෙදර)

      Delete
    2. උඔ පැහෙන්නෙ නැතුව හිටු..කැමා ගැන බලන්න විචා ඉන්නවා..වයිපරේ ගැන බලන්න මම ඉන්නවා..

      Delete
    3. හරි හරි! එහෙනං තෝම බලාගං. පස්සෙ වරෙංකො බෙහෙත් දාගන්න.

      Delete
    4. මධූ : හපපු එක නෙවේ අප්පා වයිප් අක්කි ගැන මං බලන්නං කිව්වේ. එයා පව්නේ.....

      මෙන්ඩයියා : ඒ උනාට අහල පහළ අයගැන හොයාබලන එක අපෙ යුතුකම........... අනික අයියා අපි බෙදාහදාගන්න ජාතියක්නේ.......... නැද්ද මං කියන්නේ............

      Delete
    5. අපිනං කන්නෙ කොම්බුව කපලා!

      Delete
  23. මෙන්ඩව නැතිකරලා තියෙන්නේ එකම එක පේලියකින් නොහොත් අන්තිම පේලියෙන් අනපේක්ෂිතව. කැමාව නම් නැති කලේ ටික ටිකනේ.

    උඹ මා ගැන ලියලා තියෙන විස්තරේ මම තව පාරක් බැලුවා වැරදිලා වෙන පොරක් ගැන ලියපු එකක් මගෙ විස්තරේට යටින් ඇලවිලාද කියලා. ඔහොම වෙනවා නේද කවුරු හරි නොදන්න කෙනෙක් හිනාවුනාමත්. එක්කෝ අපි ආපහු හැරිලා බලනවා අපිට පිටිපස්සේ කවුරුහරි ඉන්නවද කියලා ඒ හිනාව අයිති. ඒ එක්කම සිප් එක ඇරිලද කියලා බලනවා හොරාට. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. අලියාගෙ තරම දන්නවයැ අලියා?
      ඔන්න සිප් එක නං ඇත්තටම ඇරිලා.

      Delete
    2. ඩුඩ් අයියන්ඩි මුගේ නිර්මාන වලට මාව පටලවන හැම සැරේකම මම හෙන සතුටක් ලබනවා..“උඔලා ලියනවා නම් අපේ ඡිවිත කතාව හරි දෙනවා“

      Delete
    3. මෙන්ඩා, විහිළු තේරෙන උන් ආශ්‍රය කරන්න ලැබීමත් සතුටක්. මට හම්බවෙන්නෙම විහිළු සිරාවට අරන් තරහ වෙන උන්. ඒ නිසාම මම දැන් විහිළුවක් කලත් ඒක ඔන්ලයින් විහිළුවන් විතරයි.

      Delete
    4. ඩූ

      ඒකට අපේ පංතියේයි,ගමෙයි මගේ යාලුවෝ සෙට් එක..විහිලුවක් නොකලොත් තමයි උන් තරහා වෙන්නේ..දවසක් පිරිත් ගෙදරකදි මහා රෑ මාව උස්සගෙන ගිහින් වතුර ටැංකියකට දැම්මා බං..අපේ පැත්තේ පට්ට සීතලයිනේ.ඉතින් හිතාගන්න පුලුවන්නේ...මටත් ඒකයි මේ විහිලුවම පුරුදු වෙලා තියෙන්නේ බං..විහිලුවක් නොකර ඉන්නම බැ..

      Delete
    5. මෙන්ඩා, මගේ එක ඉවරවෙලා ලියමු උඹේ එකත්!

      ඩූඩයියා, ඕං මුලදිම කිව්වා මටනං තේරෙන්නෑ.

      මනෝ, මං හිටියනං ඔබනවා ඔළුව කොමෝඩ් එකක.

      Delete
    6. ඔලුව කොමෝඩ් එකක එබුවොත් ෆ්ලෂ් කරන්නත් අමතක කරන්න එපා.

      Delete
    7. අර පූසෙක්ව නාවන හැටි ගැන බල්ලෙක් ලියපු ගයිඩ් එක ඩූඩයියා දන්නවා නේද?

      Delete
    8. ඔව් බං. ඒක මම චෙෆාකිගෙ පෝස්ට් එකක කමන්ට් එකකට දැම්මා ලඟකදි.

      Delete
    9. හැක්..හැක්... ඒකනං සුපිරි උපදෙස් මාලාව.

      Delete
  24. තුරු තුරු තුරු තුරු තුරු තුරු
    අතුරු මිතුරු දඹදිවතුරු
    මගෙ සෙල්ලක්කාර මිතුරු
    කිරි මුට්ටියකට පනින්න
    හිටි පිනුමක් ගැහුවා
    මුට්ටිය හිර වෙලා මිතුරු
    කොක්කු නටති රෑ වෙනතුරු
    කිරි මුට්ටිය ගඟේ යන්න
    තව පිනුමක් ගැහුවා
    ගඟ දිය බොර වුනා මිතුරු
    කිඹුල් හිනා දැක පිවිතුරු
    ඕලු කැකුලකට පනින්න
    උඩ කරණම් ගැහුවා
    ඕලු කැලේ...හිටපු බමලු
    නහය විදපි ඉදිමෙනතුරු
    මගේ මිතුරු මේවනතුරු
    නැත තවමත් දුටුවේ

    නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති

    ReplyDelete
    Replies
    1. එළ! ජැකා වෙන්නැති ඕකට නටනවා ඇත්තෙ.

      Delete
  25. හෙහ් හෙහ් හේ... ඒකට නම් ලෙසටම හිනා ගියා.. කැමාට සීනි දාල වෙඩි තියල තියෙන්නෙ... කූඹි කාල මැරෙන්න.
    මෙණ්ඩෝ... උඹත් අර අහවලා වගේ කියහං...'මාව ඝාතනය කරන්න.ඒත් මගේ චරිතය ඝාතනය කරන්න එපා' කියලා.
    (ඒත් ඇත්ත කියන එක අවුලක් නෑ නෙ.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඔලට මේවා තේරෙන්නෙ නෑ..මධුවා මාව ඡනප්‍රිය කරනවා..මෙහම ගිහින් මම පාර්ලිමෙන්තුවට ඉල්ලනවා..

      Delete
    2. උඹට ඇඳයටිතල පහසුකම් ඇමතිකම හම්බවෙයි.

      Delete
    3. ගස්, මෙන්ඩා ඕවා හොයාගෙන යන්නෙ.

      මෙන්ඩා, ඔය බොරුද ඉතිං මං කිව්වෙ.

      ප්‍රසා, හුකෑස්!

      Delete
  26. // ජීවිතයේ බරක් පතලක් වැඩිය නොදැනෙන කාලයකදි තාත්තෙක් වෙන්න ලැබුණොත්? //

    ඒක විඳිනවා.. ජීවිතේ තියෙන්නෙ එතන මචං !!!

    ReplyDelete
    Replies
    1. අනිවා...
      ඒත් බැලුවා උඔ පරක්කු ඇයි කියලා...දවසට එක සැරයක් හරි ඔලුව දාලා පලයන්කෝ..

      Delete
    2. පත්තරේ, මටත් ඒක වැදුනු සීන් එකක් බං.

      මෙන්ඩා, ඇඳ යටලු.

      Delete
    3. යකෝ ඒ පාර ඔලුවත් දාන්නද හදන්නේ...?

      Delete
    4. ෂැක්! හොඳටම නරක් වෙලා මේකා.

      Delete
  27. මෙන්ඩා ඊට කලින් කී දොහක් ඇඳ යට ඉන්න ඇතිද??? අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. මටත් එදා ටයිමින් අප්සැට් ගියා බං..කවුද හිතුවේ මු මෝල තද වෙලා ගෙට ගොඩ වෙයි කියලා..

      Delete
    2. අම්බලං, ඇඳ යට අතුගාන්න ඕනිත් නෑ කියනවනෙ.

      මෙන්ඩා, කොටු පැන්නොත් කොටුවෙනවාමයි කියන්නෙ ඕකනෙ.

      Delete
  28. හෙක් හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. හොහ්...හොහ්...හොහ්...

      Delete
  29. පට්ට කවිය.. ඔක්කොටම වඩා අන්තිම පදය පට්ට.. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමා අෂානයා නැමිල්ල කියන්නේ වර්ගමූල ලකුණ අනික්පැත්ත හැරෙව්වා වගේ.

      Delete
  30. Replies
    1. පොඩ්ඩක් ඉන්ටකෝ සුදා. විරාමයක් ලැබෙනකං.

      Delete
    2. කවුද සුදා වෙලේ සුදා ....

      Delete
    3. දැන් තව නාම විශේෂණ එක්කහු වෙලා ඔය නමට.

      Delete
  31. Replies
    1. දැන් දවස්ගානක ඉදලා නෑනේ බං.කොමන්ටුවක්වත් නැ.
      ඩ්‍රැකියත් මිසින්

      Delete
    2. ඌ අර ඉස්කෝල කේස් එකේ බං. මනෝට මේලක් හම්බුඋනානෙ. මෙන්ඩගෙ මේල ඌ ළඟ නැද්ද මන්දා. මෙන්ඩෝ උඹේ bratexsl මේල් වැඩද තාම?

      Delete