2015-06-15
ස්නයිපර්
ගොල්ෆ් ගහන්නට ආවා - දවසක්දා එක සැමියෙක්
ගෙදරට පහලින් තිබෙනා - පිට්ටනියකට....
එහි සිටියා තව මිනිහෙක් - හොඳම ඉලක්කයක් තිබුණ
අඩුම වාර ගණනක් තුල - ක්‍රීඩා කරන...
පළමුව කී සැමියා යයි - දෙවැන්නාගෙ සමීපයට
කොහොමද මේ ලෙසින් ඉලක්කය අරගන්නේ
මම හිට්-මන් කෙනෙක් නිසා - මේක හරිම සුළු දෙයක්නෙ
රයිපලයක් බෑගයකින් - ගෙන පෙන්නූවා
ටෙලස්කෝපයක් සවිකල - හරි අපූරු ස්නයිපරයක්
අර සැමියත් ආසාවෙන් - එය අතගෑවා
අර පේනා කන්ද මුදුනෙ - අපේ ගෙදර අර තියෙන්නෙ
මෙසේ කියා ටෙලස්කෝප් එකෙනුත් බැලුවා
මේ මොකක්ද මේ වෙන්නේ - අපේ ගෑනි ඇඳුම් නැතිව
අල්ලපු ගෙයි එකා සමග - අපේ කාමරේ...
කෝ බලන්න කියා එවිට - හිට්-මන් එය අතට අරං
ඔහු කී දේ සැබෑ බවත් - තහවුරු කෙරුවා
තමුසෙට එක වෙඩි පාරක් - තියන්න කීයක්ද ගාන
සැමියා මල අතින් අරං - අහලා බැලුවා
එක පාරක් තියන්නනම් - විසිපන්දාහක් ඕනෑ
මොකක්ද මම දැන් කරන්න - ඕනි කරන්නේ
පනස්දාහ මොන කජ්ජද - මම දෙන්නම් තමුසේ හට
මුන් දෙන්නම ඉවර කරල - දෙනවකෝ මට...
කටකාරයි ඔය ගෑනී - ඒක හින්ද පළමුවෙන්ම
ඒකිගෙ කට කඩල යන්න - තියල දානවා
අල්ලපු ගෙයි කාලකන්නි - මිත්‍ර ද්‍රෝහි මූසලයගෙ
මොකක්ද එක කඩල යන්න - තියල දානවා
හිට්-මන් ඒ උපදෙස ගෙන - ඉලක්කයට මානනවා
විනාඩි කීපයක් ගියත් - වෙඩි තියන්නෙ නෑ
කෝපය එකසිය ගානයි - සැමියට ඉන්නට බැරිවෙයි
මේන් මෙහෙම කියලා ඔහු - කෑ මොර දෙනවා
මොකක්ද දැන් ඔය කරන්නෙ - බලා ඉඳල හරියන්නෑ
ඉක්මන් කර ඔන්න ඕක - තියල දානවා
ඉලක්කයෙන් ඇස් ඉවතට - නොමගන්නා වෙඩික්කරුද
බිඳකුදු නොසැලී ඉඳගෙන - මෙහෙම කියනවා
ඔහොම ටිකක් ඉන්නවාකො - මම හිතන්නෙ මට තමුසෙට
ඉතිරි කරල දෙන්න ඇහැකි - විසිපන්දාහක්...
(ඩයලොග් සිග්නල් ඇතත් ඩොංගල් සිග්නල් නැති පළාතක සිටි නිසා පළතුරු පරමාද වීම ගැන කමා කරත්වා)
Subscribe to:
Post Comments (Atom)
One shot two down... සල්ලි වලට වඩා බුලට් එක වටිනවා ස්නයිපර්ට. ඒකනෙ වෙලාව එනකම් ඉවසගෙන ඉන්නෙ. අර ලොක්කා ඒක දන්නෙ නෑනෙ...
ReplyDeleteසීන් එක රසවිඳිනවද දන්නෑ...
Deleteදැන් එතකොට කොයි විසිපන්දාහාද ඉතිරි වෙන්නෙ?
ReplyDeleteකටද?
අහවල් එකද?
එල ද බ්‍රා...
කවුද බං උඔලාගේ අසල් වැසියා?
යකෝ ඇන්ටිගෙ කටට වෙඩි තියන්ට ඔය හදන්නෙ හිහි...
Deleteහය්යෝ මෙන්ඩො...
මහේෂයා...
Deleteමචං මම මේ කතාව ටි ටෙබල් එකේ කිව්වාම තමයි මටත් මිටර් වුනේ දෙකම එක උන්ඩෙන් ඉවර කරන්න හදන්නෙ කියලා...ටැකියු බොක්ක...
මම ඉතිං ඉදලා හිටලා ටියුබ් ලයිට්...
මෙන්ඩා, අම්මට සිරි...හොඳටම ටපලෝගෙන වගේ.
Deleteමහේෂ්, මෙන්ඩා ඉතිං බබානෙ මචං... අර කෑලි වලින් ඔය කාරණාව ඉෂ්ඨ සිද්ධ වෙන්නෙ නැතුව ඇති.
Deleteමෙන්ඩා අගේන්, ටී ටේබොල් එකේදි නංගිලා ටික කියාදෙන්න ඇති අයියට කතාව ඉන්තීරුවෙන්ම.
Deleteහැබැයි ස්නයිපරය වැඩ්ඩ නැත්තං අරේම කියයියැ...
ReplyDeleteහිහි... ඇන්ටි ගෙ කටයි අරූගෙ 3යි දෙකම ඉවරයි හය්යෝ සැලරි
රයිෆල් බුලට් නිසා සියල්ල අහිමි වී යාමේ ඉඩකට වැඩිය.
Deleteඅපරාදේ 25,000 ක් හරි වියදං කරන්නේ, 25,000 ට ගේම සෙට් වේගෙන එන වෙලාවේ scope එක හරහා ෆොටෝ එකක් ගත්තනම් වැඩේ ගොඩ...
ReplyDeleteවන්දි මුකුත් නැතුව ලණුව ලිහල දාන්න තිබ්බ චෑන්ස් එක... ;)
++++++++
Deleteලොකුස්,
Deleteදැන් ට්‍රෙන්ඩ් එක ෆොටෝ එක උසාවි දැමීම පසෙක තබා බුකියේ දැමීමය.
ඩ්‍රැකිස්,
Deleteදත් පේලියක් පේනවා. දිග දත් දෙකක්නං පෙන්න නෑ.
මධුමදාවියගෙ අල්ලපුගෙදර එකා අහුවුනොත් එහෙම...
ReplyDeleteවිකනවා ........ !
Deleteදෙන්නම හිතන්නෙ නෑ වෙඩි වැදුනයි කියලා.... අනිකට වැරදුනා කියලා හිතාගෙනම අවසන් ගමන සැපසේ යයි..
ReplyDeleteහෙහ් හේ...
ජයවේවා..!!!
අල්ලපු ගෙදර එකාට ඒ සැපත් නෑ. සෑහෙන වෙලාවක් විඳවන්න වෙනවා. එක්කො ෂොපිං බෑග් එහෙක දාගෙන දුවන්න වෙනවා හොස්සපිටල්.
Deleteඕකට වෙඩිල්ලක් වැදුනම ආයෙ මොනවා ශොපින් බෑග් වල දානෙයි?ඌට නිකන් රත් වෙලා ගැස්සිලා යනවා වගේ දැනෙයි.. එච්චරයි.. වැඩේ තේරෙනකොට පණ ගිහින්..
Deleteහ්ම්... අත්දැකීම් තියෙනවා වගේ.
Deleteඑක පාරින් කටටයි 3ටයි දෙකටම තියන්ට වෙන්ටැ ඉවසගෙන උන්නෙ
ReplyDeleteනැහ්නං... උඹ හිට්ටනං පොටෝ එහෙකුත් ගහනවා හිටං...
Deleteමැද හරිය කියවද්දිම වැඩේ තේරුණා මටනම් . හක හක .
ReplyDeleteඒක වළක්වන්ට ට්‍රයි කොලා... එහෙම වුණානම් ඒත් ගතියක් නැති වෙනවා.
Deleteහුටා
ReplyDeleteකිචිද?
Deleteකිචියා,
Deleteකෙළියා කියලා පළමුව යෙදිය යුතුය
මෙන්ඩා,
Deleteඔය කිව්වට එහෙම දෙයක් ඇත්තෙම නැතුව ඇති ඕකාට.
ඊයා..... වනචරයා....
ReplyDeleteමේවා කියවන උනුත් වනචරයෝ
Deleteමම නං කියෙව්වම නැහැ...
Deleteමාතෙ,
Deleteසිල් ගත්තෙයි? ජීඑම් කාරයා බ්‍රේන් වොෂ් එකක්වත් දුන්නද?
අටම්,
Deleteඑදා ෂෙෆාකි ෆොටෝ එකක් එව්ව දවසෙ ඉඳං අටම්ස්ට ගේමක් තියෙනවා වගේ.
ෂෙෆාකි,
Deleteබැලුවා විතරයි නේද?
අරූ ලයිව් ෂෝ එකකුත් බලාගෙන 25000 කුත් ගන්නවා ..පට්ට අසාධාරනයි නැද්ද මන් අහන්නේ ???
ReplyDeleteනෙතින් නෙත බලා නෙතු අග දසුන් මත් වෙලා....
සිතින් ලන් වෙලා සොදුරුම හැගුම් ඉහිරිලා.....
මුවට මුව තියා කොදුරන කවිය රස වෙලා...
නුබ මගෙම වෙලා සියොලග සෙමින් ඇහැරිලා....
එහෙනං!
Deleteඑක පාරටම හිතුනෙ රෝහණ බෝගොඩගෙ සින්දුවවත්ද කියලා. මටයි වැරදුනේ.
අල්ලපු ගෙදර එකා.. නෑ නෑ ස්නයිපරය වැඩ කාරය වගේ..
ReplyDeleteස්නයිෆරයො කොහොමත් හෙන වැඩ්ඩොනෙ බං. ඒ ඉවසීමම මදෑ.
Deleteහුකෑස්,නියමයි බං මදාවියෝ.
ReplyDeleteගියපාර එකම දැම්මා නේද, කපටයියා.
Deleteඔය ස්නයිපර් යා බ්ලොග් ලියන පන්සෝන් ගිය ආමි එකේ නිලයක් නොමැතිව හිටිය කෙනාද කෙලියා උණ්ඩ දෙකම අපතේ ........
ReplyDeleteපන්සෝන් කියන්නෙත් ට්වයිලයිට් සෝන් වගේ එකක්ද බං?
Deleteසාධාරණ වෙඩික්කාරයෙක්
ReplyDeleteපට්ටයි හොඳේ
ජය!
සාධාරණ පහරදීම.
Deleteජය!
සුපිරි
ReplyDeleteපිරි ඉතිරී! (උපුටාගැනීම මාතලංගෙනි)
Deleteටිකක් ටියුබ් ලයිට්වෙලා ඊලඟට තේරුනා. උබට කොහෙන් මේව හම්බෙනවද මන්ද. මචෝ අර ඇම්ඩගෙයි ඔටුවගෙයි කතාවටත් කයියක් ලියල දාහංකො.
ReplyDeleteමේ දවස්වල හෙන සභ්‍යත්වයක් රකින්න වෙලානෙ තියෙන්නෙ. ඒකයි ඔය.
Deleteදාමු...දාමු... හැමෝම දන්නවා නේද ඒක?
හෙක්, මේකනම් සිරාවටම ටිකක් වෙලා ගිහින් මීටරේට ආවේ.. අර ඉස්සර ගණිතයට ඉගන ගත්ත කුලක පාඩමේ වගේ දෙකම එකට සෙට් වෙන තැනට ආවම වැඩේ එක පාරම කරන්න බැරියැ..
ReplyDeleteපුදුමයි දිනේෂ් ට එහෙම වුණා. ඔය කියන්නෙ කුලක ඡේදනය වෙන් ඕනි.
Deleteඅඩෝ දීපිය මගේ විසිපන්දාහ ,
ReplyDeleteතොට විසිපන්දාහකම ඩිස්කවුන්ට් එකක් දුන්නා මදිවට එකත් නොදී මාරුවුනා .
ඉවාන් ඇයි බං මේ තුවාල වෙලා ඉන්න මදාවියගෙන් ඉල්ලන්නෙ, අල්ලපු ගෙදර එකාගෙන් ඉල්ල ගනින්කො.
DeleteThis comment has been removed by the author.
Deleteදැන් එතකොට මධුවයි අල්ලපු ගෙදර ගෑනියි දෙන්නම මැරිලද?
Deleteමම හිතුවා කමෙන්ට් වලට රිප්ලයි පරක්කු වෙනකොට..
හුටා මේක ලියලා තියෙන්නේ මදාවියාගේ අල්ලපුගෙදර එකා වෙන්න ඇති .මදාවියාට ගේම දීලා ඇවිත් උගේ බෝගත් අල්ලාගෙන ...නැත්නම් කොයිද බන් මේ මදාවියා .....අය්යෝ කල්ලත් ලැ බෝල්ලල් ලැ
Deleteඉවාන්,
Deleteඇයි බං.... ඒකට හරියන්න එදා උඹ අර සතාට වගකීවෙ?
කම්මල,
Deleteඒකනෙ බං... වෙඩි තියලා තව සල්ලිත් ඉල්ලනවා.
මෙන්ඩා,
Deleteඋඹලා කලෙක්ෂන් එකක් දැම්මයි කියලා ආරංචිය මලා කියලා හිතලා. අනේ එ්කෙන් 25000 ගෙවපංකො.
සින්දු,
Deleteකල්ලත් ලෑ... බොල්ලත් ලෑ... බොගේ ලෑල්ලකුත් ලෑ.
ඉවානයව පරිස්සමින් ආස්සරේ කරන්න වෙන්නේ මිට පස්සේ.
Deleteඒකාව දූසනේ කොරලා තියෙන්නෙ.
Deleteබ්ලාස්ට් එක පාරින්.. හැක්.. මරු ඕයි..
ReplyDeleteකියලා වැඩක් නෑ ඕයි.... හැක්
Delete'වේගයෙන් ඉහල පහල චලනය වන' ඉලක්ක හෙවත් moving targets වලට ස්නයිප් කරන එක ලේසි නෑ මධුවෝ. ඒ නිසා තමයි මම එදා බේරුණේ. හ්ම්..............
ReplyDeleteඅන්කල් පට්ටම ගොන් ආතල් තමා දෙන්නෙ
Deleteකොල්ලෝ උඹ මෙහෙම පස්සෙන් ඇවිත් කොච්චර දේවල් කිව්වත් මගෙන් කාපු කනේ පාරේ වේදනාව උඹේ හිතෙන් යන්නේ නෑ. ඒ වේදනාව සදාකාලිකයි.
Deleteවිචාරක,
Deleteඔය කියන අවස්ථාව ඉහල-පහල ට වඩා බැක් ඇන් ෆෝත් වගේ මට පේන්නෙ. හැබෑටම ස්නයිපරයාට එදා ඉලක්කෙ වැරදුනාද?
ඇනෝ සහ විචාරක,
Deleteහා හා ඔය සන්ඩු සරුවල් අහක දාලා මාමයි බෑනයි සින්දුවක් කියමු බලන්න.
අඩේ සුපිරි. කොටු කොටු සීන් එකක් ගැන අපිට හිතා ගන්න ඉතුරු කොරලා :D.
ReplyDeleteඑහෙමනේ මනා මනා ලිවිල්ල. හංගන්න ඕනි යන්තම් කොනක් පේන්න.
Deleteඑළ,එළ කවි බැඳිල්ල.කොච්චර වුනත් ස්නයිපර් බුවා සාධාරණ පොරක් හැඩයි.
ReplyDeleteතුවක්කු බැඳිල්ල වගේ තමා මේකත්. පත්තු වෙන්නෙ අන්තිමට.
Deleteකෝ මේ මදාවිය වෙඩි පාර වැදිල මැරිලද ? නැත්නම් ලැජ්ජාවට හැංගිලාද ?
ReplyDeleteඅර සින්දු ඇනෝ කියලා තියෙන්නාහේ බෝල නැතුව කාහෙමද බං මධුවා එලියට බහින්නෙ.
Deleteකම්මල,
Deleteෂොපිං එහෙක දාගෙන ගිහිං ඉස්පිරිතාලෙ නැවතුනා බං. දැන්නං හරි යාංතං.
මෙන්ඩා,
Deleteහරි...හරි... ඒවා සේරම හෝටලේකට වික්කා ටුඩේ ඉස්පැසල් හදංට කියලා. ග
මෙන්ඩා,
Deleteහරි...හරි... ඒවා සේරම හෝටලේකට වික්කා ටුඩේ ඉස්පැසල් හදංට කියලා. ග
මදාවියට දැන් හොඳට සින්දු කියන්න පුළුවන් ඇති.
Deleteෂැක්... ගහන මඩනං අම්මාපල්ල.
Deleteඋඔ ආවද?
Deleteඅපි සුදු කොඩිත් මැහැව්වා
උඹලා බය වුණා නේද? හැක් හැක්
Deleteඒ ටික මූට්ටු කරලා ආයි පුරුදු ජාතියම මහපං මචෝ!
මම කුණු හබ්බ කතා දාස් ගානක් අහලා තියෙනවා. නමුත් මේක නම් ඇහුවේ අදමයි. නියමෙනුත් නියමයි.
ReplyDeleteඩූඩ් කියනවානං ඉතිං..... මෙන්න නියම සම්මාන!
Deletehttp://nelumyaya.com/?p=3173
ReplyDeleteThanks Bro!
Deleteබ්ලෝ ජොබ් ආහ් :-)
ReplyDeleteයූ ගොට් දැට්!
Delete