2015-06-04
කිරි
මහළු ජෝන් හට අමුතුම ලෙඩකිය හැදුනේ
ඒකෙන් සුවවෙන්න ඕනි අමුතු බේතකී
එක දිගටම අවුරුද්දක් මව් කිරි ඕනී
ළඟදි බබෙක් ලද අම්මෙක් සොයන්න වේවී
දොස්තරගේ උපදෙස් මත එහෙම සොයාලා
මේරි තමා සොයාගත්තෙ කිරි පොවන්නටා
ජෝන් ඉතිං හැමදාමත් එහේට යනවා
රෝගය සුවකරගන්නට මව්කිරි බොනවා
මේරිත් ඔහු හට අනුකම්පා උපදවලා
කිරි පොවනව ළඟට අරං නොම අඩු කරලා
ඔය විදිහට සති දෙක තුන ගෙවිලා යනවා
මේරිගෙ සිත ඩිංග ඩිංග වෙනසක් වෙනවා
වැඩිහිටියෙක් හැමදාමත් කිරි බොයි උරලා
ගැහැනියකට වුණත් හැකිද ඉන්න ඉවසලා
දවසක් මේ ගැන කියන්න ඕනි හිතනවා
මේරි ජෝන් එනතුරු මග බලාඉන්නවා
පුරුදු පරිදි ජෝන් ඇවිත් කිරි බොයි උරලා
මේ වෙනකොට මේරිත් හොඳටම ඇවිස්සිලා
ජෝන් ඔහොම කිරි බිබීම ඉන්නද යන්නේ
වෙන මොනවත් ඕනෑ යයි නැතිද සිතෙන්නේ
*
*
*
*
*
*
*
ජෝන් ඒ අසා කිරි බොන එක නවතනවා
මුව ඉවතට ගෙන ඇයගේ මුහුණ බලනවා
මේ වෙලාවෙ හැටියටනම් ඒක හොඳ දෙයක්
කිරිත් සමග තිබුණොත් මරු! විස්කෝත්තුවක්
Subscribe to:
Post Comments (Atom)
මේරීටනම් හිතෙන්න ඇත්තේ , French Baguette ( අර දිග පාන් ගෙඩියක් ) එකක් කන්න තිබෙනවානම් හොඳයි කියලා වෙන්න ඇති .
ReplyDeleteචිත්තරපටිවලදි කඩේ ගිය ඕනි කෙනෙක් අතේ තියෙනව කියනවනෙ ඕකක්.
Deleteගුඩුස් අරින්නත් වෙයි...
ReplyDeleteඋඔ දන්නවද බයිබලේ ස්ත්‍රෙත් අංක 29 කතාව..
එල ද බ්‍රා..
අපේ රාඡකාරි තුලදිත් සමහර වෙලාවට මෙරිලා මුනගැහෙනවා එයාලත් ඔහම අහන වෙලාවල් තියනවා අපිත් ඉතිං බිස්කට් එකක් ඉල්ලලා නිකන් ඉන්නවා මොකද ලෙඩෙ හොද කරගන්න එක වෙන දෙයක් ඔලුවට එන්නෙ නෑ.
අනේ අගේ නොකර කියපංකො බං ඒ බයිබල් කතාව.
Deleteමේරිලානං එයි කිරි දෙන්න. අජීර්ණේ හැදුනම තමා හුලං විස්කෝතු කකා ඉන්න වෙන්නෙ අපිට.
//ගුඩුස් අරින්නත් වෙයි...//
Deleteහිකිස් ..ඉස්මොල්ලේ යයි මෙන්ඩෝ බලාගෙන ..හැක්
ගුඩුස් කොහොම වෙතත් අස්ස ගුඩුං තමා මේරිටනං ඕනි.
Deleteමධුවා මම උඔට මෙලක් දාන්නම්..
Deleteසින්දු
කරේ තියාගත්තාම වැඩේ ලේසි.
වල් කමේ සීමාවක් නැති හැටි...හැක්
Deleteඅර කෙල්ලො ටික කොහොම බේරිලා ඉන්නවද මන්දා මුගෙං.
පලයන්ඩ අපි දහම් පාසල් ගිය ළමයි අපි සුරා සුදුවෙන් තොරයි කාමයට පොඩ්ඩක් බරයි..
Deleteඅපි කිව්වේ ගුඩුස් අරින එක නැත්නම් කිරි වමනේ දායි කියලා බයට නැද්ද මචං සින්දු ඇනෝ
බලපන් මෙන්ඩෝ ....අපි කියන්නේ වෙන එකක් මුන් හිතන්නේ තව එකක් .අර ටෙනියා කියනවා වාගේ අපේ වචන නෙවෙයි මුන්ගේ සිතුවිලි තමයි කැත බන් ...හික්ස්
Deleteමෙන්ඩා, කොන්වන්ට් එකේ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො...නේද?
Deleteසින්දුවා, මං ඔය මෙන්ඩට කියපු එකත් ටෙනියම තමා කියන්නෙ.
Delete:D (Y)
ReplyDeleteකෝලන් පී වරහන් ඇතුලෙ එක්ස්
Deleteමට නිදහසේ කිරිටික බොන්න දීලා නිකං වාසුදේවයෙක් නොවී පලයන් මෙතනින්
ReplyDeleteඅර මක්කැයි අහක ඉන්න ගෙඩියෙක්ව අල්ලගත්තෙ?
Deleteගොඩක් ජපාලන උන්දැලට දැන් ඔය විචා පෙන්නුවා වගේ ටිකක් නුහුගුණ.
Deleteමටත් සිතුන එහෙම අහන කෙනෙක් ගෙන් කිරි උරන්න.....
ReplyDeleteආ...කෙන්ජයියේ... මැලේසියාවෙ නැතෙයි කිරි අම්මලා?
Deleteකෙන්ඡයියන්ඩි ඡෝන් වයසක අසනිප මනුස්සයා ඔයා එහමද ෆිට් කොල්ලෙක්නේ
Deleteපරණ චිත්‍රපටි නළුවෙක්නෙ මෙන්ඩා...ආයි හෝදන්න දෙයක් නෑ.
Deleteජෝන්ගේ ඩොක්ටර් කව්ද දන්නේ නැ.. :P
ReplyDeleteඒ ප්‍රිස්ක්‍රිප්ෂන් එකම ඉල්ලගංටද බොටත්?
Deleteකිරි බිවුවට පස්සෙ හුලං විස්කෝතූ කන්ඩ ඕනෙ. :D
ReplyDeleteජෝනට ඉතිං ඔයිං පස්සෙ හුලං තමා.
Deleteකන්න ඉස්සර ඇගිල්ල ගහලා බලපන් පෙගිලද කියලා..
Deleteහුලං විස්කොත්තුව නේද?
Delete@මෙන්ඩා - පට්ට (කුප්ප) කමෙන්ට් එක
Deleteමෙන්ඩා කොහොමත් ඕක කරලා බලලා තමා පටං ගන්නෙ.
Delete"අයියේ ඔය නිකං තියන අත් දෙකෙනුයි තොල් දෙකෙනුයි වැඩක් ගන්නකෝ" කිව්ව කතාව වගේ.
ReplyDeleteතොල් දෙකෙන්නං ජෝනා වැඩ. තොල් විතරයි ඉතිං.
Deleteරාජ් අයියේ එකෙන්ම කියෝගෙන එද්දී මගේ හිතට ආවෙත් ඕක. ටයිප් කරන්න හිතන් පහලට එද්දී ඔයා ටයිප් කරලා.. දැන් ඉතින් අපේ කවුරුහරි ඇවිත් අහයි අනේ රාජ් ... ඔමා... මොකක්ද බන් ඒ,,, කියාන්කෝ,,, අනේ මේ ඒ කතාව දන්නැත්තන් වැඩක් නෑ ඈ :D
Deleteමේ අපේ වනිතා පරපුරත් හරියට MS-DOS වගේ.
DeleteBad Command or File Name කියනවා. හරි කොමාන්ඩ් එක කියන්නෙත් නෑ. :D
බනිස්_නැද්ද_දන්නෙ_නෑ..නේද?
ReplyDeleteඒක ඇදල පැදල අහන වලත්ත විදිහ...ෂැක්!
Deleteවෙල්කම් මලියා... ඒ පැත්තෙ ගිහිං හලලා ආවෝ.
හී..එල_එල
Deleteද බ්‍රා....
Deleteඇයි කිරිත් එක්ක සමහන් බිව්වනම් හරිනේ ....හැක් හැක්
ReplyDeleteනියමයි බන් .ඔෆිස් එකේදී ඔලුව සැහැල්ලු කරගන්නේ උඹේ ලිපියක් කියවලා ...නියමයි මචං .
එහෙනං ඔය කොයිකටත් හරි!
Deleteතැන්කුයි සින්දුවා. උඹලා හිනාවෙනවා හිතෙන් මවාගෙන මම සතුටුවෙනවා.
එකගයි සින්දුවෝ..මු හින්දා මටත් මාර තැනක් තියෙන්නෙ ඔෆිස් එකේ
Deleteමම එන්නද එහෙනං බෙනිෆිට් ෂෙයාරිං ගැන නෙගෝෂියේට් කරගංට.
Deleteකිරිවල පොඟෝගෙන කන්න වෙන්නැති
ReplyDeleteනියමයි
ජය!
හආ... දතුත් නැතිව ඇතිනෙ.
Deleteජය වේවා!
අම්මපා මේ නාකි ජෝනා... මුව බිස්කට් කෑල්ලක් උගුරේ හිරවෙලා මැරුණත් මදි...
ReplyDeleteඅතට ගත්තු බිස්කට් එක කටට දාගන්න පිනක් නැති වැල් ජෝනා.
Deleteඅනේ අම්මප කිරි බීල මදි ඇති.ඒකයි විස්කෝතුත් ඉල්ලන්නෙ.පස්සෙ හරියාවි.
ReplyDeleteකාළයක් කිරි බොනකොට විස්කෝත්තකුත් කන්න හිතෙනවානෙ හැලපයියෙ.
Deleteඅර ගමරාළගෙ කුරහං රොටියෙ කතාව වගෙනෙ බං
ReplyDeleteඅනේ මේලක් දාපංකො බං කවියකට නගංට ඇහැක්ද බලංට.
Deleteපට්ට :D.
ReplyDeleteඅන්තිම කවි පදෙන් පස්සෙ මේරිට හිතුනලු,
"ඉදකින් විතරක් නාකි හම්පඩ ගේ කුරුල්ලා..." කියලා.
‘ගේ‘ කුරුල්ලා වීම නිසාද දන්නෑ වැඩි උනන්දුවක් නැත්තෙ.
Deleteබිස්කට්...? ඇයි දන්නෙ නෑ බනිස් මතක් උනේ නැත්තෙ....
ReplyDeleteකවි ටික නම් සුපිරි...
ඒවා කොහොමත් කකානෙ හිටියෙ.
Deleteහොඳ මහත්තයෙක් ඈ.
ReplyDeleteබැරිකමකට එහෙම නෙමේලු ඈ...
Deleteඅනං මනං කතා වැඩක් නෑ.. කවුද කියපන් ජෝනගේ දොස්තරයා.. හැක්..
ReplyDeleteඅනං මනං වානා
Deleteඩොකා තමයි ඕනා
අප්පට හුඩු ක රි කතාව දැක්කේ අදනේ බොලේ.......... (කයන්නට අඩුපාඩු ඉස්පිල්ල හරි ඇලපිල්ල දාගානිල්ලා
ReplyDeleteමැලේ....
Deleteඉස්පිල්ල=කි
ඇලපිල්ල=කා
ඇදපිල්ල=කැ
ඇතිය මටත් ලොකු ලෙඩක් වැලඳිලා
ReplyDeleteකිරි ඕනෑමයි හිතත් බල කලා
හොයා ලපටි තන් නැතත් මොරලා
බොනවා කිරිනම් හොඳට උරවලා
හීලෑ නැති එකා, උඹත් හිටි ගමං අතුරුදහන් වෙනවා නේද? කිරි බිබීද හිටියෙ මෙච්චර කල්?
Deleteපවු අප්පා පොඩි එකා. බිස්කට් කාලා යන්න ඇති පාඩුවේ.
ReplyDeleteනොලැබීම තමා අප්පා.
Deleteපවු අසරණ මනුස්සයා..විස්කොතුවක අඩුපාඩුව තිබිලත් කියාගන්න බැරුව ඉඳලා තියෙන්නේ....
ReplyDeleteෂිට්...අර ගෑනි කිසි ආගන්තුක සත්කාරයක් දන්නේ නැති ගෑනියෙක්....
අහපු ලස්සන විතරක් තව මොකුත් ඕනේ නැද්ද කියලා....
------------
ටිකක් පරක්කුයි මධුවෝ...
එත් ඔන්න ගොඩ වෙලා ගිය...
සත්කාරය කරන්න දෙනවයැ මේ ජෝනා.
Delete---------------
වැකේටඩ් පෝස්ට් ලියුමක් ගහන්න හැදුව විතරයි.