නෙදර්ලන්තයේ වැසියෙක් - ඇමෙරිකානුවකු සමගින්
තම ජාතික කොඩිය ගැනයි - විස්තර කෙරුවේ
"කොඩියෙන් පෙන්නුම් කරන්නෙ - අපි දරනා බදු බර නොවැ
රතු, සුදු හා නිල් පාටින් - මෙහෙමයි වෙන්නේ
අපේ රටේ බදු ගැන - කතාකරන සැමවිට
අපේ මුහුණ රතු වෙන - හැටි කියවෙයි කොඩියෙන
බදුගෙවන්න ඉන්වොයිස් - ආවම ගෙදරට ඉතින්
අපි සුදුමැලි වෙන බවයි - මැද පටියෙන් කියවුනේ
බදු ගෙවලා අවසන - කිසිවක් නෑ ඉතිරිය
එවිට අපිව නිල් වෙන බව - යට පටියෙන් පෙන්වන"
යැංකි පොරද එය අසා - යමක් මතකයට ගෙන
තම ධජයද එයිට දෙවනි - නැතිබව කී මෙලෙසින
"ඇමෙරිකාවෙ අපිටත් ඔය - පාට වලින් අඩුවක් නෑ
ඒ විතරක් නෙවෙයි අපිට - තරුද පේනවා"
ඒවගේද බොල පාට පාට වෙලා අන්තිමට කඩුවෙනුත් ඇනලා යනකොට තියන සනීපේ......
ReplyDeleteජය වේවා....
ඇයි සවුදියෙත් කඩුව තියෙන්නෙ.
Deleteජයවේවා!
නරක නෑ. හැබැයි අර දෙපැත්ත කටිවෙන ඒව තරම් කික් එකක් නෑ
ReplyDeleteආසාවට... වෙනසකට නේ රාජ්.
Deleteයන්තම් ඇති යහපත් කතාවක් කවියට නගලා , මම හිටියේ උඹ මේ සැරෙත් වලත්ත කතාවක් කිව්වොත් මේ පැත්තෙවත් එන්නේ නැතුව ඉන්න.
ReplyDeleteරහසින්
මේ අරවා ලියන්නේ නැද්ද බං , මොන ලබ්බකද මේ
මම හිතුවෙ ඇත්තටම පැත්තෙවත් නෑවිත් අරී කියලා. ඒකයි මේක දැම්මෙත්.
Deleteඅනේ අරවා ලියහන් බං... මෙළෝ රහක් නෑ.. අපිට අදාලත් නෑ නේ.. අපි ඔය කුමන්ත්‍රණ කාරයන්ට කැමතිත් නෑ..
ReplyDeleteහහ්... හහ්... හා... ඒවා නැතිව නිකං මොකක්ද මොකක්ද වගේ ...නේ?
Deleteගෙදරින් ලෙඩක් දැම්මද 'තමුසේ ආයි කුණුහබ්බ කතා එහෙම ලියල අහුවෙනව නෙවෙයි' කියල.. හැක් හැක්..
ReplyDeleteඑතකොට ජපං කොඩියෙ රතු බෝලයක් තියෙන්නෙ උන්ගේ බෝල දෙකෙන් එකක් ගලවල ගන්නවද බද්දට? අපේ නම් ඉතින් අවුලක් නෑ කොහොමත් කඩුවක් අතට දීලනෙ තියෙන්නේ ඇනපිය හිතුමතේ කියලා..
ජපන් කොඩිය ඇවිල්ල හනිමූන් ගිහාම ඇඳට දාන්න තියෙන්නෙ.
Deletelike this
Deletehttp://iwanpaulooshaa.blogspot.com/2013/07/blog-post_26.html
කියෙව්වා මතකයි. ඒක අපූරුයි.
Deleteගැලපීම නම් අපූරුයි.රහයි. ඒත් බං මාතලන් කියනව වගේ අපට ඕන බං මෙව්ව නෙමේ කුණුහරප . මම නම් දේශපාලන පෝස්ටුයි කුණුහරපයි තමා බ්ලොග් වල කියවන්නෙ
ReplyDeleteඅනික බං සෙක්ස් කියන්නෙ මනසට ආහාරයක්
මනසට විතරද? (වයසට යනකොටනම් එහෙම තමා ඉතිං)
Deleteචිහ් ඔය කටින් අර වගේ කථාවක් කියනවා වගේ ගතියක් නෑ...
ReplyDeleteබු දු ස ර ණ යි !!!!
කොයි බොලෑ ගීං හිටියෙ?
Deleteබුදුසරණයි... ආයි ආවට.
ෂා..ෂා.එල ද බ්‍රා..සම්බාවනිය අතිඋත්කෘස්ට කතාවක් ලියලා..
ReplyDeleteඅපි කැමති මේ වැදගත් සංවර කතාවලට අපි දහම් පාසල් ගිය ළමයි..
පසුව..
(@$%&*&%$@^&*&**&^$#%$^ නැතුව අර කුනු රහ එකක් ලියපිය)
@$%&*&%$@^&*&**&^$#%$^ නැතුව බුරාස්පතින්දා වෙනකං හිටු.
Deleteලංකාවේ නෙමෙයි නේ.. ඒ හන්දා අපිට ගානක් නෑ..
ReplyDeleteමෙහෙ ඔයිට හපන් ආදායම එක්ක බැලුවම. තරු විතරක් නෙවෙයි තවද හඳත් පේනවා.
Deleteඅනපේක්ෂිත දෙයක් සිද්ද වුනහම, කියන්න කිසිම දෙයක් හිතට එන්නෙ නෑ.
ReplyDeleteතිස්ස ගැනද?
Deleteමේ මදාවි ඇමෙරිකාවට එක එක ඒවා කියන්න එපා හරිද?
Deleteහැමෝම කෙළින්න බලාගෙන ඉන්නෙ ඒ අහිංසකයන්ගෙ දේශෙටනෙ අප්පා.
Deleteඅධිරාජ්‍ය විරෝධී කතාවක්. වහාම රිපෝර්ට් කල යුතුයි.
ReplyDeleteසීඅයිඒ එකටද? විමලෙටද?
Deleteඅපොයි විමලේ අධිරාජ්‍ය විරෝධීය මේකට කැමති වෙයි. සීඅයිඒ එකට.
Deleteපරණ තැටිය ගහන එක දැන් නවත්තලා වගේ එයා.
Deleteනෑ කො ටි ය ට
ReplyDeleteදැන් ටිකා...ක් විතර හැදිල.
Deleteඑතකොට අපිට මොකද වෙන්නේ ????
ReplyDeleteඅර උඩ...ම කටුස්සා කියලා තියෙන එක.
Deleteෂිහ් බං..... මං ඉච්ඡා භංගත්වයට පත් වුණා
ReplyDeleteඅග නමලා ඇති කියලා නේද හිතුවේ. ඉතිං ඔය නමලා තියෙන්නෙ?
Delete